කොන්දේ කැක්කුමට ස්නායු සැත්කම් - වෛද්‍ය චරිත් නානායක්කාර (නුග සෙවණ) - Dr Charith Nanayakkara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Neurosurgery or neurosurgical operations for back pain and conditions that give rise to back pain such as disc prolapse and then less common conditions like tumors or cancer of the spine, Tuberculosis (TB) of the spine

ความคิดเห็น • 15

  • @m.d.indralekha857
    @m.d.indralekha857 3 หลายเดือนก่อน +1

    රෝගීන් සමග සුහදව කතා කරන මනුෂ්‍යත්වය පිරුණු කාරුණික, මෛත්‍රී සහගත,හොඳින් රෝගියාට සවන් යොමු කරන හොද Dr. කෙනෙක්. තෙරුවන් සරනින් යහපතක්ම වේවා ..........❤🌷

  • @jmabandara1626
    @jmabandara1626 3 หลายเดือนก่อน +1

    මනුෂ්‍යත්වය ඉහලින්ම තියෙන අපේ හිටපු සර්.....❤❤

  • @user-lp1wp4qt6l
    @user-lp1wp4qt6l 27 วันที่ผ่านมา +1

    Karunawanta hoda docter kenek budu saranai

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 3 หลายเดือนก่อน +1

    විශිෂ්ට යි ඔබතුමා. බුදුසරණයි දීර්ඝායු ලැබේවා
    මල්ලව ආරච්චි

  • @sherinaterani7757
    @sherinaterani7757 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-do2lk8tx7n
    @user-do2lk8tx7n 26 วันที่ผ่านมา

    Dr.මම මාතලේ. කාලෙක පටන් මම කොන්දෙ වේදනාවකින් පෙලෙනවා. බෙහෙත් ගත්තට හොද වෙන්නෙ නැ. ලෙඩේ හොයාගන්න බෑ. දැන් බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. ඔබතුමා මුනගැහිල පුතිකාරයක් ගත හැකිද. වේදනාව වැඩි උනහම මැරෙන්න තරම් හිතෙනව dr.

    • @charithnanayakkara6325
      @charithnanayakkara6325  25 วันที่ผ่านมา

      @@user-do2lk8tx7n 0707274939 kiyana number ekata WhatsApp message ekak dala mage free clinic eke register wenna
      Mata karanna puluwan de mama karala dennum…

  • @YureshikaUdayashanthi-ly1hp
    @YureshikaUdayashanthi-ly1hp หลายเดือนก่อน +1

    ඩොක්ට.ඔබ තුමාව chanal කරල හම්බ වෙන්න පුලුවන් රෝහලක් තියෙනවද.

  • @himaldilanka4583
    @himaldilanka4583 2 หลายเดือนก่อน +1

    ඩොක්ට පුළුවන් නම් නම්බර් එකක් දෙන්නකෝ මට ඩොක්ටව හම්බවෙන්න ඕන

    • @charithnanayakkara6325
      @charithnanayakkara6325  2 หลายเดือนก่อน

      කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලයේ රෝහලට එන්න. (වේරහැර / පිලියන්දල )
      බාහිර රෝගී අංශය හරහ සඳුදා ක්ලිනික් එකේ රෙජිස්ට්ර් වෙන්න පුලුවන් (මේක නොමිලේ පවත්වන සායනයක්)
      එහෙම නැත්නම් (011) 204 4555 කියන රොහල් අංකයට කතා කරල සෑම සතියෙ දවසකම උදේ 7 ට තියෙන චැනල් සේවයට එන්න පුලුවන්… (මේක ගෙවීම් පදනම මත පවත්වන සේවයක් )

    • @charithnanayakkara6325
      @charithnanayakkara6325  หลายเดือนก่อน

      0707274939