සිව්වැනි රන්දෝලි පෙරහැරේ අලි නැටුමක් කළ හදියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • #kandymedia#esala#perahera#hirunews#sirasa#derana#srilanka

ความคิดเห็น • 352

  • @idjayasuriya5435
    @idjayasuriya5435 11 หลายเดือนก่อน +101

    නටන්නෙ දගලන්නෙ නැති පැටවු කොහෙද ඉන්නෙ ...එතන පෙරහැර නතර කරා වැඩිද මන්දා...දෙව්මිනි පැටියා ලස්සනට නැටුවා..උතුම් වූ දළදා සමිදු පිහිටයි ...
    .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 11 หลายเดือนก่อน +62

    දෙවිමිණි ඇත් රජුන් පැටියෝ ඔයා ගේ නැටුම නිසා මේ සැරේ පෙර හැර ලස්සනයි. ඇත් රජුන්ට බුදු සරණයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 11 หลายเดือนก่อน +61

    නටන්න දෙන්නෙ නැතිව බලෙන් ඇදන් ගියාම තරහ යනවනෙ අප්පා😊😊😊

    • @himalkosala8136
      @himalkosala8136 11 หลายเดือนก่อน +3

      මනු සතාමයි වැරදි කරන්නෙ ඉයා කීව දේ හරි

    • @Loki_sasix
      @Loki_sasix 16 วันที่ผ่านมา

      Ntnn nodi neve bn aliyek kuppu venvnn klin ek hoygnn puluvn ethnm hitiynm hriyai😂

  • @nandapodimanike1463
    @nandapodimanike1463 11 หลายเดือนก่อน +82

    සතෙක් .වුනත් .සතුටින් .ඉන්නවා .දකින්න .හැමෝම.ආසයි නේ.බුදුසරනයි 🙏

    • @khokanshikder7370
      @khokanshikder7370 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️සාදු සාදු බුදුබුදු සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 11 หลายเดือนก่อน +32

    අනේ ලස්සනට බෙරයේ තාලයට නටනවා .ඇස් වහා කට වහා වදින්න නම් ඵපා බුදු සරණයි 👏👏👏👏👏👏👏👏

  • @meenugurusinghe5
    @meenugurusinghe5 11 หลายเดือนก่อน +62

    පෙරහැරේ තිබුන ලස්සනම නැටුම❤❤❤❤

  • @prabodhishara2129
    @prabodhishara2129 11 หลายเดือนก่อน +50

    මිනිස්සු තමා බොරුවට කෑගහලා දුවලා අලියා බය කරන්නෙ. එය තාමා තරුනයි එකයි නටන්නෙ❤

    • @wxsu
      @wxsu 11 หลายเดือนก่อน +1

      Ow😑

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +26

    පව් එයාට නාටන්න දුන්නේ නැනේ එකයි තරහ ගියේ 🐘🐘🐘🐘💎💎💎🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ShashieHerath
    @ShashieHerath 11 หลายเดือนก่อน +69

    අයියෝ... ඇයි නිදහසේ නටන්නවත් දෙන් නැත්තේ... 😓 පව් අසරණ හුරතල් මැණික 😑 තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට වස්තුව !!! 🙏🙏🙏❤️❤️❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน +2

      නැහැ එයාගේ ඇහැක් වැහිලා ආදුමට ඒක හදාගන්න හදන්නේ

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 11 หลายเดือนก่อน +50

    දෙව්මිණි මැණික ❤️❤️❤️❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 11 หลายเดือนก่อน +35

    අනේ. මොනවා තේරෙනවටද මයෙ මැණිකට. කලබල වෙන එක පුදුමයක් නෙවෙයි. ඇස්වලට කඳුළු එනවා.. තෙරුවන් සරණයි..❤❤❤❤

  • @mashimihin6193
    @mashimihin6193 11 หลายเดือนก่อน +9

    ගිය ආත්මෙ හොද නැට්ටුක්කාරියක් වගේ බුදු සරනයි පැටියො❤

  • @nilminifernando5548
    @nilminifernando5548 11 หลายเดือนก่อน +35

    දෙවුමිනි මැනිකගේ නැටුම ලස්සනයි ❤️🐘😘

  • @dinithimadhushani2701
    @dinithimadhushani2701 11 หลายเดือนก่อน +7

    පවු මැනික ඔයා ඔයගෙ නිදහස ඔයට දුන්නනම් ඔය තරම් කලබලකාරී වෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුනා. ඔයව අයින් කරනවා දැක්කහම මගේ ඇස් වලට කදුලු අවා පවු ඔයා දළදා සමිදු පිහිටයි නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා

  • @yasangasigithi9110
    @yasangasigithi9110 11 หลายเดือนก่อน +26

    මුළු පෙරහැරේම තිබුන ලස්සනම නෑටුම

  • @thilokavinodani2094
    @thilokavinodani2094 11 หลายเดือนก่อน +5

    නටන්න දෙන්නේ නැති උනාම කේන්ති ගියාද දෙව්මිණි වස්තුව... නිදහසේ ලස්සනට නට නට ආවේ නේද මැණික.උතුම් දළදා වහන්සේගේ පිහිට ලැබෙන්න ඕන රත්තරන්....

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 11 หลายเดือนก่อน +65

    ඇත්තනේ අනේ ඒ අහිංසකගේ නිදහසට කෝ ඉඩක්? ඒ නැටුමින් කාටවත් හානියක් උනේ නැහැනේ.
    😢😢😢😢😢😢😢

  • @kumuduperera8351
    @kumuduperera8351 11 หลายเดือนก่อน +50

    අකැමැත්තෙන් එයා යන්නේ. පව් කරදරයක් නැතිව නටනටා ගියේ. හරිම ලස්සනට තාලෙට නැටුවා.👍♥️

  • @kumarihettiarachchi9228
    @kumarihettiarachchi9228 11 หลายเดือนก่อน +25

    අනේ දෙවුමිණි මගේ මැණික ඔයා හරි වාසනාව යි මගේ හදවත මහනුවර 🙏🙏🙏

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 11 หลายเดือนก่อน +116

    අපේ දෙව්මිනි මැනික අහිංසක මෙයාලාව කුලප්පු කරන්නේ මිනිස්සු කියනා අයම තමා සත්තු වගේ හැසිරෙන්නේ පව් අහිංසකීට කොච්චර දුක ඇතිද පෙරහැරෙන් අයින් කරාම 😥😥

    • @mymobile5878
      @mymobile5878 11 หลายเดือนก่อน +4

      Iබුදුසරණයි පැටියෝ..

    • @sameeradanuska903
      @sameeradanuska903 11 หลายเดือนก่อน +1

      Ainkralada e sathawa, ei e

    • @pushpakanthi8609
      @pushpakanthi8609 11 หลายเดือนก่อน +1

      😢

    • @bhagyanethsarani32
      @bhagyanethsarani32 11 หลายเดือนก่อน +7

      @@sameeradanuska903 එයා බෙර සද්දෙට ලස්සනට නටනවා..එතන ගොඩක් වෙලා රැදෙනවා පෙරහැර සමහර විට පැටියා කලබල කරයි කියන බයට අයින් කරන්න ඇති

    • @PriyaPriya-hv6wo
      @PriyaPriya-hv6wo 11 หลายเดือนก่อน +1

      ​@@bhagyanethsarani32එකවත් තේරුම් ගන්න බැරි උනා කකුල් දෙකෙ සත්තුන්ට. ඇත් ගොව්වා දන්නවා ඒනි වෙන්න ඇති අයින් කලේ

  • @ireshasudarshani4036
    @ireshasudarshani4036 11 หลายเดือนก่อน +72

    නැටුම් Teacher කෙනෙක් වෙන්න ඉඳලා අම්මගෙ කීමට පෙරහැරේ ගියාම🤭 ඔයාට බුදුසරණයි මැතිත

  • @Jagas-Journey
    @Jagas-Journey 11 หลายเดือนก่อน +8

    අහිංසක පොඩි පැටියෙක්නෙ... අවසාන රන්දෝලි පෙරහැරෙත් ඔහොම්ම ලස්සනට ගියා ❤️❤️❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +11

    දෙවිමිණි පැටියෝ ඔයාගේ නැටුම හරිම ලස්සනයි .උතුම් දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!!. ❤❤❤❤❤😃😃😃😘😘😘🐘🐘🐘🐘👍👍👍🙏🙏🙏🙏🙏😢

  • @dukekandy4679
    @dukekandy4679 11 หลายเดือนก่อน +124

    අපි දැක්ක ඒවෙලාවෙ මෙයා ගොඩක් නැටුවා ඉතින් මෙයාගෙ නැටුම නවත්වන්න බැරි තරම් නැටුව මෙයාව පෙරහැරෙන් අයින් කරන්න හැදුව නිසා මෙයා ටිකක් නොසන්සුන් උනා කුලප්පුවක් උනේ නෑ එච්චරයි ඔයාට දළදා සමිදු සරණයි පුංචි නැට්ටුක්කාරි ❤❤❤❤

    • @madushanimadushani461
      @madushanimadushani461 11 หลายเดือนก่อน +6

      Dalada samidu pihitai mage menika as walta kadulu anawa appa sathutata adrei silayuma ahunsa sathwayo suwapath wewa

    • @madushanimadushani461
      @madushanimadushani461 11 หลายเดือนก่อน +6

      Thirisan minissu sathage sathuta kewa

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +10

      ඔව් එහෙම නටන්න ආසම අය ඉන්නවා .අයින් කරන්න හදනකොට එයාට තරහා යන්න ඇති.

    • @user-vj6zr6vi5i
      @user-vj6zr6vi5i 11 หลายเดือนก่อน +4

      Ow bn math baln hitye eth quenns ekan d s senanyaka vidiyata demma nisa balanna beri una

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 11 หลายเดือนก่อน +13

      eyata නටන්න දුන්නෙ නැති නිසා තරහ යන්නේ...

  • @asokanalani3940
    @asokanalani3940 11 หลายเดือนก่อน +12

    පුංචි නැ ට් ටු ක්‌කාරි ට දළදා සමිදු පිහිටයි මොළ යෙන් උසස් මිනිස්සු කොත න ත් කුලප්පු වෙන්නේ... සයලු දෙනාට බුදුසරණයි දෙව් පිහිටයි

  • @ShashieHerath
    @ShashieHerath 11 หลายเดือนก่อน +36

    නටන්න දුන්නෙ නැතිව පෙරහැරෙන් අයින් කරපු නිසයි මේ තරහා යන්නෙ.. 😓 පව් අසරණයා..එයාලගෙ එකම සතුට ඒක

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 11 หลายเดือนก่อน +13

    .දෙව්මිනි පැටියා ලස්සනට නැටුවා..උතුම් වූ දළදා සමිදු පිහිටයි ...

  • @user-ng3vz7vc4u
    @user-ng3vz7vc4u 11 หลายเดือนก่อน +30

    හීලෑ අලි ඇත්තු ගැන ඇත්තම තත්වය අලි ඇතුන් සංගීතයට වාදනයට ඉතා කැමතියි.එයා ඒකෙන් උපරිම සතුටක් ලබනවා.තායිලන්තය වගේ රටවල අලි ඇතුන්ට වාදනය දෙනවා.සංගීත භාණ්ඩ පවා දෙනවා හොඬ වැලෙන් බෙර ගහන පියානෝ ගහන අලි ඇත්තු ඉන්නවා.දෙව්මිව අයින් කරගත් නිසා එයා නොසන්සුන් වුනේ

  • @kliyanage211
    @kliyanage211 11 หลายเดือนก่อน +21

    රෙදි කැලේ ,ලංකාවෙ වෙඩින් වල ගෑණු බීලා වගේ නටනවා,අන්තිමට පාර අමතක වෙලා දුවනවා,ඒ වගේ ජොලියක් මේ මැණිකට උනේ,

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 11 หลายเดือนก่อน +4

    දෙව්මිණි මැණිකට තුනුරුවනේ පිහිටම ලැබේවා !!!

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 11 หลายเดือนก่อน

    බුදු සරන්‍යි දල්දා කරන්ඩුව වඩම්මන්න ලබේවා ඔයාට

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 11 หลายเดือนก่อน +3

    අනේ හරි ලස්සනයි මොකද උනේ එයා ලස්සනට නටනවා බුදුසරණයි 🙏🙏🙏

  • @EvaSilva-jc9to
    @EvaSilva-jc9to 11 หลายเดือนก่อน +3

    අනේ මේ හුරතලා දකින්න හරි ආසයි ❤❤❤❤😊 හුරතලාට දිර්ග ආයුෂ බොහෝ වේවා !!!❤❤❤❤❤😊

  • @anojatennakoon5055
    @anojatennakoon5055 11 หลายเดือนก่อน +7

    පව් අහිංසකයා. පෙරහැරින් අයින් කරපු වේදනාවට දඟලන්න ඇත්තෙ

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q 11 หลายเดือนก่อน +3

    ගිය ආත්මයේ හොද පරම්පරාව ක නැට්ටුවෙක් ...බුදු සරනයි

  • @slcutedogs3824
    @slcutedogs3824 11 หลายเดือนก่อน +7

    මැණික... ලස්සනට නටනවා.. එක තැන ඉන්න ගියාම අවුල් වගේ ..
    මේ පාර ඇඳුම් වලින් ඇඟ සම්පූර්ණ වැහෙන්න තියෙන එක එයාලට කරදරයි වගේ නේද..

  • @rathnayaka958
    @rathnayaka958 11 หลายเดือนก่อน +14

    නටන්න දුන්නේ නැති නිසා ද මැනික තරහ ගියේ ❤❤❤❤❤❤

    • @akilalochana2202
      @akilalochana2202 11 หลายเดือนก่อน +1

      එක ඇත්ත

    • @chalanagothami5299
      @chalanagothami5299 11 หลายเดือนก่อน +1

      akamatthen aen wela giye kiyana anet aewa terenawa nam aen karana aeke wedanawa terenne nadda neda pau

    • @rathnayaka958
      @rathnayaka958 11 หลายเดือนก่อน +2

      ඊට පස්සේ කියනවා කුලප්පු වුණා කියලා.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 11 หลายเดือนก่อน +8

    මාත් ඊයේ දැක්කට පෙරහරෙන් අයින් කරනවා දැක්කේ නෑ පව් ඉතිරිටික දාන්ගලේ වැඩිනිසා යන්න බැරි උනානේ ❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 11 หลายเดือนก่อน +2

    බෑ බෑ මට නටන්න යන්න ඕනේ..මේ මාමලා මාව ගෙනියනවා..මීට දෙවුමිනි..❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +6

    අනේ දෙවියනේ එයා සතුටු වැඩි වෙලා

  • @champikadeepani8579
    @champikadeepani8579 11 หลายเดือนก่อน +5

    ලස්සනයි වස්තුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +4

    එයාලාටත් සතුටු විය හැක.නටන එකත් පුශ්නයක් ද මන්දා ...😢😢😢😢😢

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +7

    දෙවුමිණි මැණික ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️🐘🐘🐘

  • @deepyhihettiarchchi2943
    @deepyhihettiarchchi2943 11 หลายเดือนก่อน +14

    දිව්මිණිට ආයුබෝ වේවා

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru 10 หลายเดือนก่อน

    යසයි නපුරැ එකාලට, අනේ ලස්සනට නැටුවා,පව් එයාගෙ ආසාවනෙ,තියෙන දුෂ්ඨ කමට නැට්ටුවව අයින් කලා,කේන්තියන එක සාදාරණයි

  • @rasifernando9117
    @rasifernando9117 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නැටුම❤🥰😘

  • @chathurathnayake3210
    @chathurathnayake3210 11 หลายเดือนก่อน +4

    එයාට නටන්න දෙන් නැතුව පෙරහැරෙන් අයින් කරපු නිසා පොඩ්ඩක් කලබල උනා.. කොහෙද ඉතින් නැටිල්ල වැඩි උනානේ...

  • @kalanimendis8902
    @kalanimendis8902 11 หลายเดือนก่อน +5

    පව් දෙයියනේ නැටුක්කාරි ❤

  • @dinithihimasha-gt1ru
    @dinithihimasha-gt1ru 11 หลายเดือนก่อน +4

    එයා තාම පොඩි එක්කෙනෙක් මිනිස්සු බය වෙලා දගලනකොට එයත් බය වෙනවා😥

  • @sashiharshani6367
    @sashiharshani6367 11 หลายเดือนก่อน +1

    පංචාලි මැණික..තෙරුවන් සරනයි පැටියෝ

  • @YasithaWanasundara
    @YasithaWanasundara 11 หลายเดือนก่อน +18

    ❤❤ හොරණ දෙව්මිණී ❤❤

  • @champichampika799
    @champichampika799 11 หลายเดือนก่อน +2

    දෙව්මිනි ඔයාට දලදා සම්දු පිහිටයි

  • @user-tq7eb2xu7p
    @user-tq7eb2xu7p 10 หลายเดือนก่อน +1

    අනේ ලස්සන නැටුම ❤❤❤❤❤

  • @swarnamalamuthukumarana3388
    @swarnamalamuthukumarana3388 11 หลายเดือนก่อน

    Budusaranayi .....satthu sathutean

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน

    එයා නටනව කියලා දන්නවනෙ.නටන තැනක් හොයලා දැම්මෙ ඇයි.එයා ෂෝක්.හැබැයි ගොඩක් මහන්සි ඇති.පව් පැටියා.
    බුදු සරණයි.

  • @dayanic61
    @dayanic61 11 หลายเดือนก่อน +7

    ඒසතා වෙනම අරන් ගිය එක වැරදී ඌ නටන්න කැමතීනෙ 😢

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත. පව් එයා

    • @amazonarea1709
      @amazonarea1709 11 หลายเดือนก่อน

      මෙහෙමයි ඕනවට වඩා නටනකෝට පාලනයෙන් ගිලිහෙනවා ඒ සත්තු සංගීතයට ගොඩක් කැමතියි ඒ නිසා. මිනිස්සු ආරක්ෂා ව තකා තමා එහෙම කරන්නේ

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน

    අයියලද ලස්සනට නටන්නේ මමද
    ඔයානේ මගෙ මැනික
    ආදලෙයි මැනික තුරැල් කරගෙන දවසක් බුදියන්න තරමි❤️❤️❤️❤️❤️

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 11 หลายเดือนก่อน +2

    අනෙ හරිම ලස්සනයි නෙ. නටන්න දෙන්න. හෙණ්ඩුවෙන් නම් අනින්න එපා. අනෙ අ‍ැයි අයින් කරෙ? පෙරහැර ට කියාපු නියම සතා. නටන්න ඕන නෙ. අනිත් හැමෝම නට, නට නෙ යන්නෙ. පවි අ‍ැයි අයින් කරෙ? 🐘🙏❤️🇱🇰

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 11 หลายเดือนก่อน +2

    හුරතල් නැට්ටුවා පව් අනේ අහිංසකයා

  • @sith817
    @sith817 11 หลายเดือนก่อน

    Ane eya lassanata natuwa eka patama thama eya poddak kalabala kare.eth eya katawath haniyak kare ne.budu saranai menika oyata

  • @Cobra385
    @Cobra385 11 หลายเดือนก่อน +41

    අනේ දෙව්මිනි මැණික මොකෝ පුතේ ජොලිය වැඩි උනාද මන්ද 😅❤❤❤❤❤❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 11 หลายเดือนก่อน +3

    bera thaleta aiyyalath ekka natanna giya mata eyala natanna dunne nane ekai tharaha giye ❤❤❤❤❤❤

  • @shudarsikakeertirathna7401
    @shudarsikakeertirathna7401 11 หลายเดือนก่อน +2

    දළදා සමිඳුන් ගේ පිහිටයි ඔයාට

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 11 หลายเดือนก่อน +7

    හොඳ වෙලාවට අයින්කර ගත්තෙ,නැත්තං ඒකත් ලොකු news එකක් වෙනවා.....

  • @niroshikagayani2224
    @niroshikagayani2224 11 หลายเดือนก่อน +1

    ඇත්තම කියනවනම් නැවත අලියක් කුලප්පු උනා.😁😁😁😁😁😜

  • @akilamb1939
    @akilamb1939 11 หลายเดือนก่อน +1

    අනේ දෙව්මිනී 😘🥺💜️💜️💜️💜️💜️💜️

  • @inokamuscat9758
    @inokamuscat9758 11 หลายเดือนก่อน +2

    ඇයි එයාව අයින්න්කලේ.එයා පාඩුවේ ව්‍යාගෙ සතුටෙ එයා ගියේ.පවු.😥

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +1

    හොදට බලන්න එයාගේ එක ඇහැක් වැහිලා ඇදුමෙන් එයා ඒක හදා ගන්න උත්සහ කලේ අනවශ්‍ය කලබලයක් එයා කලබල කරන සතෙක් නෙවෙයි

  • @punsaraninirodya5550
    @punsaraninirodya5550 11 หลายเดือนก่อน

    Budusarani 🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +5

    අනිත් මාමල අයියල නටනවනම් මමත් නැටුවහම මොකද.

  • @user-ke4zv1qz5m
    @user-ke4zv1qz5m 11 หลายเดือนก่อน

    අනේ පව්.. එමැණික් කැටේට පෙරහැරේ යන්න ඔනී කියලා දැගලුවේ..

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 10 หลายเดือนก่อน

    Harima lassanaii ❤❤❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +5

    පැටියෝ හිමින් නටන්න .මාම ගහයි

  • @ruparohini733
    @ruparohini733 11 หลายเดือนก่อน +2

    How nice. You are a very good dancer ♥ Theruwan Saranai.

  • @UdaniLekhaBopitiyagedara
    @UdaniLekhaBopitiyagedara 10 หลายเดือนก่อน

    අනේ ඇයි එයාව පෙරහැරෙන් අයින් කරෙ ලස්සනට නටනව එයාගෙ හැටිනෙ ඒක ..ඒකනෙ තරහ යන්න ඇත්තෙ පව් චුටි මැණික ...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට ...

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 11 หลายเดือนก่อน

    පින් කල සත්තු.🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 11 หลายเดือนก่อน +5

    අනේ ශෝයී ❤🥰🥰🥰

  • @suzhaniff5486
    @suzhaniff5486 11 หลายเดือนก่อน

    Eth petiyata paaduwe nata nata perahere Yanna denna thibuna… ei petiya wa balen ain kare… Ekai Eya Tikak nosansun una kiyala mata hithuna…..
    Lassanai #Dewmini menika…adarei godaak ❤❤❤❤❤

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on 11 หลายเดือนก่อน +1

    අනේ පැටියා ලස්සනට නැටුවා.... ඇයු එයාව අයින් කරේ😢😊

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 10 หลายเดือนก่อน

    නටන්න දුන්නනම් හරි.තරහා ගියා.

  • @maduthalagala5009
    @maduthalagala5009 11 หลายเดือนก่อน

    Ane pavu eya ayi peraharen ayin kale. Duka hithila eyata. Lassanata natuwa manika. ❤️❤️❤️❤️ Me minissu nikan dagalanawa.

  • @disnaranjani3644
    @disnaranjani3644 11 หลายเดือนก่อน +1

    නටන්න wath den nene mata thraha giye akai😂😂😂❤

  • @ahwshaperera3316
    @ahwshaperera3316 10 หลายเดือนก่อน

    පව් ඌට පාඩුවේ නටන්න දුන්නනම් ඉවරයි

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 11 หลายเดือนก่อน

    දෑලෙ එකෙකෙනා හිතනවා එයාට පිස්සු කියලා

  • @na-ui3ny
    @na-ui3ny 10 หลายเดือนก่อน

    Hena hurathal neee😍🇱🇰🤓🤓🤓

  • @preethieapasingha452
    @preethieapasingha452 11 หลายเดือนก่อน

    Pau ahinsakaya, eyawa peraharen ayin karapu nisa godak taraha giye. Eth mamala baya une oyage natuma very fast nisane .Budu saranai patiyo 😢❤🐘 💕

  • @srilanka333
    @srilanka333 11 หลายเดือนก่อน

    ❤️ dalada samidu pihitayi

  • @sanathuduwarage730
    @sanathuduwarage730 11 หลายเดือนก่อน

    මේ සත්තු පොඩ්ඩක් දගලන කොට ⁣හිතන්න පුළුවන් මනුසතා නේ කෑකෝ ගහන්නේ ...කටින් නෙවෙයි ඇස් වලින් පෙරහැර බලන්න ...

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 11 หลายเดือนก่อน +2

    අපේ දෙව්මිනි මැනික අහිංසක මෙයාලාව කුලප්පු කරන්නේ මිනිස්සු කියනා අයම තමා සත්තු වගේ හැසිරෙන්නේ පව් අහිංසකීට කොච්චර දුක ඇතිද පෙරහැරෙන් අයින් කරාම

    • @amazonarea1709
      @amazonarea1709 11 หลายเดือนก่อน

      නෑ අයින් කරන්නෙ ඕනවට වැඩිය නටනකොට ඒක ටිකක් බයානකයි ඒ සතා කොයි වෙලේ දරුණු වෙයිද කියලා කියන්න බෑ මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නේ ඒ සතා සතුටෙන් තබා හැබැයි ඕනවට වඩා නටනකොට පාලනයෙන් ගිලිහෙනවා

  • @sk.dreamz
    @sk.dreamz 11 หลายเดือนก่อน

    ගහන්න තමා ඕන ඕකුන්ට පාඩුවෙ නට නටා ගිය එකාව අරන් ගියාට

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t 11 หลายเดือนก่อน

    එයාගේ නැටුමට බාදා කලාට කේන්ති ගියේ පව්..මොලයක් ඇතැයි කියන එකාලට ඒක තේරුන්නැ..😢

  • @rohinisudarma2897
    @rohinisudarma2897 11 หลายเดือนก่อน +3

    කලින් නැටුම් කණ්ඩායම වෙලා ව ගත්තා වැඩි යි.අලියාටද අවස්ථාව ලබා දීම ට ඉදිරියට ගත යුතුය.පව් ඒ සතා.එක තැන ගොඩක් වෙලා හිටියා නටමින්.

    • @dukekandy4679
      @dukekandy4679 11 หลายเดือนก่อน

      ඔව් ඒක මමත් දැක්කා

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 11 หลายเดือนก่อน

      පෙරහැරේ ප්‍රමාණය මත ගතවෙන කාළය තිරණය වෙන්නේ. අනික කොහොමත් පෙරහැර ඉක්මනට යන්නේ නැහැ. මාලිගාවේ පෙරහැරට සමානව අනිත් දේවාල පෙරහැර ඒ අයගේ දුර සහ වේලාව පවත්වාගෙන යන්නේ. එහෙම උනාම කණ්ඩායම් ගන්න කාළය තිරණය වෙන්නේ.

  • @nilmininilmini1789
    @nilmininilmini1789 11 หลายเดือนก่อน

    Budusarni

  • @umandasewwandi8613
    @umandasewwandi8613 11 หลายเดือนก่อน

    අනේ පව් අහිංසකි 🙁

  • @sumithra1560
    @sumithra1560 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤anaaa lassanata barapadata natanawa sathak walath daladawansata athi gawrawaya.

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 11 หลายเดือนก่อน +2

    අලිත් ඡන්දෙට බයවෙලා වගේ

  • @bshvhegc3455
    @bshvhegc3455 11 หลายเดือนก่อน

    Ane dewiyane,theruwan saranai ❤❤

  • @Samee-q5z
    @Samee-q5z 11 หลายเดือนก่อน +1

    අනේ ඇයි ඒ පැටියව අයින් කලේ..එයා කලබල කලේ නෑනේ. එයා සතුටින් නටනටා ආවේ.ඇත්ගොව්වො කලබල වෙලා ඔක්කොටම වඪා. දිගටම ගීයානම් හරිනේ

  • @greasemonkeys329
    @greasemonkeys329 11 หลายเดือนก่อน

    yanna deepalla mama natanwa .......................

  • @dilanithilakarathna4486
    @dilanithilakarathna4486 11 หลายเดือนก่อน

    සතා උෘගේ සතු ට උපරිමයෙන් විදිනවා.