How to select tor steel when concreting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • In this video, we discuss how to select tor steel when concreting. You should be well aware of the quality of the materials you use and by watching this video you will get very good knowledge about that.

ความคิดเห็น • 100

  • @ljayasekara5338
    @ljayasekara5338 4 ปีที่แล้ว +17

    Hi. Chandana. මම ඔබගේ දෙවෙනි වැඩසටහන තමයි මුලින්ම බැලුවේ. Technical. හන්දිය. වැඩසටහන බැලුවහම තමයි. මට තේරුම් ගියේ. ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ. මට ඔබගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුන කියල. මෙතෙක් මම දැනගෙන හිටියේ. Steel fabrication. ලෝහ වැඩ ඉංජිනේරු කර්මාන්තය සම්බන්ධව පමණයි. Civil engineering. කර්මාන්තය පිළිබද ඔබගේ දැනුම. අති විශිෂ්ටයි. chandana ඔබගේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම්. chandana තව පොඩි දෙයක් කියන්න තියෙනවා.
    ඔබ ගේ වැඩසටහන ඉතාම හොඳයි. චන්දන. ටෙක්නිකල් හන්දිය නිසා. වැඩසටහන සඳහා තාක්ෂණය භාවිතා. තවත් ලස්සනයි කියල මට හිතෙනවා. චන්දන. ඔබගේ.
    ප්‍රොජෙක්ටර් video තිර භාවිතා කරලා. video clips. මගින්. දේශන සහ. උපදෙස්. ලබාදෙනවා නම් අති විශිෂ්ටයි. ගොඩක් ආකර්ෂණීය. කියලා මට හිතුණා. ඔබ ලග එම තාක්ෂණය තියෙනවා. චන්දන. ඔබ ළඟ එම තාක්ෂණය තියෙනවා. ඔබගේ කාර්යාලයේ දී ඔබ සහ ඔබගේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය. මගේ ඉදිකිරීම් කොන්තරාත්තුව පිළිබඳ. එම තාක්ෂණය භාවිතා කරමින්. මට මගේ wifeට සහ පුතාට. හිතා හොඳ පැහැදිලි කිරීමක් කළා. මම ගොඩනැගිලි කීපයක් ඉදි කරල තියෙනවා. ඔබ හැර. කිසිම. කොන්ත්‍රාත් කරුවෙක්. වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින්. එසේ පැහැදිලි කිරීමක් කරලා නෑ. ඒ නිසා මට ඉතාම සතුටුයි. ඔබට මගේ. ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව. භාර දීමට ලැබීම ගැන. corona. ඇඳිරි නීතිය නිසා. ගෙදරට වෙලා ඉන්න. කාලයෙන්. රටට. ඉතා ප්‍රයෝජනවත්. වැඩසටහනක් පැවැත්වීම. පැවැත්වීම ඉතාම අගය කරමි. chandana ඔබ සතුව ඇති 2 D සහ 3D. තාක්ෂණය භාවිතා කරමින්. International. TH-cam channel. එකක් ඉංග්‍රීසි මාධ්‍යයෙනනුත්. ඔබ කරනවා නම් හොඳයි. මට හිතුනා... කල්පනා කරලා බලන්න.... Wish you all the best...

  • @gerardmendis8715
    @gerardmendis8715 4 ปีที่แล้ว +9

    Excellent information. Looking forward for more technical knowledge

  • @erangawelikala5687
    @erangawelikala5687 4 ปีที่แล้ว +7

    හොද දැනුමක් ලැබෙනවා ,දිගටම කරගෙන යන්න.සුබපැතුම් .

  • @sandunganegoda6435
    @sandunganegoda6435 4 ปีที่แล้ว +3

    Very important facts and good service.Thank you.great effort

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 3 ปีที่แล้ว

    Superb... finally many factors which we accepted blindly... explained perfectly with real world examples... this is education we need... pls keep it up..... excellent job... thank you..🤝🤝👍👍

  • @nalinpradeep8499
    @nalinpradeep8499 4 ปีที่แล้ว +3

    Very useful channel. waiting for more knolege from u

  • @DJpiya1
    @DJpiya1 4 ปีที่แล้ว

    Finally found someone who explains stuff as I used to understand in actual technical nomenclature. Thank u v much. Appreciate more contents 😊👍👍

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 4 ปีที่แล้ว +1

    This is very important topic to be considered. Hatts off to you sir. Keep on doing.

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda1049 4 ปีที่แล้ว +2

    යම් වැඩක් ක්රමාණුකුලව කරගෙන යන්න පැහැදිලි දැනිමක් ලැබේනවා...හොද වැඩක්....දිගටම කරගෙන යන්න...මගේ සුභ පැතුම්

  • @jklandsale6946
    @jklandsale6946 3 ปีที่แล้ว

    නියමයි... මාත් අලුතින් ගෙයක් හදමින් ඉන්නේ... ගොඩක් ප්‍රයෝජනවත් ඔබතුමා ලබාදෙන දැනුම ..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว

    වැදගත් පාඩම් පෙළක් නිවසක් හදන්න යන අපට දැනුම ලබා දුන් ඔයාට 🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏

  • @shamendraperera921
    @shamendraperera921 4 ปีที่แล้ว +2

    I like your explanation method , thanks for your information and understand thanks

  • @nirusl443
    @nirusl443 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ...
    පිං සිද්දවෙනවා .........
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @aselakithsiri1186
    @aselakithsiri1186 3 ปีที่แล้ว

    Excellent..please continue..learn lot ...

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 ปีที่แล้ว

    Really useful info, appreciate your effort

  • @villagehome4159
    @villagehome4159 2 ปีที่แล้ว

    Obatumage uthshayata ජයවේවා

  • @sunildissanayake
    @sunildissanayake 4 ปีที่แล้ว

    Very good thanks for your kind advice

  • @realaccountingwithsenadeer3937
    @realaccountingwithsenadeer3937 3 ปีที่แล้ว

    priceless work,congratulation

  • @kingslyignatious1855
    @kingslyignatious1855 3 ปีที่แล้ว

    Great introduction

  • @jayasinghebandara6091
    @jayasinghebandara6091 3 ปีที่แล้ว

    Hoda wadagath wadak.👍👍👍

  • @wickiboc
    @wickiboc 3 ปีที่แล้ว

    very good advice, thanks,

  • @sagaraprasannawelikanna4998
    @sagaraprasannawelikanna4998 3 ปีที่แล้ว

    Great job sir...

  • @jayanthakaralliyadda4319
    @jayanthakaralliyadda4319 4 ปีที่แล้ว +2

    Great job thanks sir

  • @ChandrakumaraPathirana
    @ChandrakumaraPathirana 11 หลายเดือนก่อน

    Itha wadagath bohoma sththi

  • @buddikasrimalranasinghe5153
    @buddikasrimalranasinghe5153 4 ปีที่แล้ว

    Appreciate if you can add more video regarding this subject (especially on Housing construction)

  • @nuwandhanushka9184
    @nuwandhanushka9184 4 ปีที่แล้ว

    A useful video. keep it up.

  • @Niran562
    @Niran562 4 ปีที่แล้ว

    Dear Sir. Very helpful. And much appreciated your commitment. I'm planing to construct my slab. Is that GBT steel is good for the slab.and what will be the total quantity for slab and for the beams 1200sqft. 10mm and 12mm

  • @fazmeerfaris8508
    @fazmeerfaris8508 3 ปีที่แล้ว

    Information good

  • @jpushpakumara3170
    @jpushpakumara3170 4 ปีที่แล้ว

    godak hodai, digatama karagana yanna

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว

    Very good vedio thank you sir

  • @siyankalands3202
    @siyankalands3202 3 ปีที่แล้ว

    Obathumage wedasatshan mama beluwa aun hoda denumak mama lava gaththa obata bohoma isthtuti sir. Puluwannam mata kiyanna slab ekkata yana kambi pramanaya soyana vidiya kiyanna.

  • @srathnayaka2781
    @srathnayaka2781 4 ปีที่แล้ว +1

    තට්ටු 3 සහ 4 බිල්ඩිං wala කණු වලට කම්බි යෙදෙන විදිය බිම් වලට කම්බි ඕන විදිහ වල සකස් කරන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න

  • @mage-gewaththa.my-garden
    @mage-gewaththa.my-garden 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබට

  • @Samath180
    @Samath180 3 ปีที่แล้ว

    Godak pin..math obage COT හි junior ....

  • @jjyatuts3532
    @jjyatuts3532 3 ปีที่แล้ว

    Excellent.....

  • @prabhash1975
    @prabhash1975 4 ปีที่แล้ว +2

    මෙතුම කියන කතාව සහතික ඇත්ත. ලංකාවෙ බාස්ලා අතරින් බහුතරයකට කර්මික අධ්යාපනය නැ. අත්වැඩ දීල තමයි ඉගෙන ගන්නෙ. මං ඔස්ට්‍රේලියවෙ ඉන්නකොට අත්දැකපු දෙයක් තමයි, එහෙ පොඩි වැඩක් කරන්නත් සුදුසුකම් සහතික තියෙන්න ඔනෙ. නැත්නම් ගෙයක් රක්ශනය කරන්නෙවත් නැ.

    • @sldevil2332
      @sldevil2332 4 ปีที่แล้ว

      මමත් වැඩ නැති වෙලාවාට ගෝලය විදිහට යනව නමුත් පුලුවන් හැම වෙලාවෙම මේ වගෙදේවල් බලල ඉගනගන්නව

    • @Niran562
      @Niran562 4 ปีที่แล้ว

      Dear Sir. Very helpful. And much appreciated your commitment. I'm planing to construct my slab. Is that GBT steel is good for the slab.and what will be the total quantity for slab and for the beams 1200sqft. 10mm and 12mm

  • @chamindarathnahg8631
    @chamindarathnahg8631 3 ปีที่แล้ว

    slab conduting niweradiwa karana eka gena video ekak karanna sir

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 ปีที่แล้ว

    Very good

  • @version-xl8ze
    @version-xl8ze 4 ปีที่แล้ว

    Really helpful thank you 👍

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว

    දැනුවත් කළාට ස්තුතියි

  • @wikumbandara6602
    @wikumbandara6602 2 ปีที่แล้ว

    Thank you sir

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 3 ปีที่แล้ว

    Gevime kramayata slab eka dana than thiyeda?

  • @dam_it2576
    @dam_it2576 4 ปีที่แล้ว

    Thanks once again

  • @ashenmahesh2774
    @ashenmahesh2774 4 ปีที่แล้ว +1

    Thank you....👍👍👍👍

  • @dslmjayasinghe2314
    @dslmjayasinghe2314 3 ปีที่แล้ว

    Thanks for you

  • @kbsampath-p3b
    @kbsampath-p3b 9 หลายเดือนก่อน

    Mata kiyannako denata thiyena shakthi kambi slabe walata ok da kiyala

  • @roshandananjana2345
    @roshandananjana2345 3 ปีที่แล้ว

    Thank you sir බුදුසරණයි

  • @chamaras1276
    @chamaras1276 4 ปีที่แล้ว +1

    ahamben dakke..godak wedagath..atarinna epa..digatama oba thuma ekka innawa

  • @thilankawickramadhara191
    @thilankawickramadhara191 4 ปีที่แล้ว

    good job thanks

  • @madurajayalath7733
    @madurajayalath7733 4 ปีที่แล้ว

    Godak ස්තුතිය sir

  • @indikaprabuddha4637
    @indikaprabuddha4637 3 ปีที่แล้ว

    thanks again.

  • @HPvlogs124
    @HPvlogs124 2 ปีที่แล้ว

    Thank you......

  • @sanojd.p.k2012
    @sanojd.p.k2012 4 ปีที่แล้ว +1

    ස්ලැබ් එකක් දැම්මට පස්සේ අනික් ස්ලැබ් එක දාන්න අවුරුද්දක් විතර ගතවෙනවා නම් දාපු ස්ලැබ් එකෙන් උඩට ආපු කොලම් කම්බි මලකඩ කන එක වලක්වා ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද...

  • @jsudeera07
    @jsudeera07 2 ปีที่แล้ว

    Super

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 ปีที่แล้ว +1

    Sir මම අවුරුදු ගනක් කොලබ පිහිටි අයතනයක වැඩ පරික්ෂක කෙනෙක්. අයත්නයේ නම කියන්න බැහැ.දැනට ඉතලියෙ ඉන්නේ.කැමති ඔබ තුමාට කතා කරන්න.

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 2 ปีที่แล้ว

    Thank Sr

  • @susanseram6115
    @susanseram6115 4 ปีที่แล้ว +1

    නවද්දි කම්බිය ඇදෙනවනම් කොහොමද ඒ වගේ කම්බියකින් විශාල බරක් දරන කොංක්‍රීට් එකක් අල්ලගෙන ඉන්නෙ? යන්තම් හරි කොංක්‍රීට් එකේ පිපුරුමක් ගියොත් කම්බිය ඇදෙනවනම් ස්ලැබ් එක පාත් වෙනව නේද?

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว

    Thank you 😍😍😍

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 ปีที่แล้ว

    👍👍👍👍 නියමයි .

  • @chamilasampath1440
    @chamilasampath1440 3 ปีที่แล้ว

    How to calculate material quatities for a plaster ...

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 ปีที่แล้ว +1

    සර් සිරප් කම්බි , බයින්ඩින් කම්බි වගේ තව කම්බි වර්ගවල නම් සදහන් කරන්නකෝ. ගොඩක් පිං. මූලික කම්බි වර්ග 03 ක් තියෙනවද සර් . පිලිතුරක් ලබා දෙන්න.

  • @tharakamadusanka6732
    @tharakamadusanka6732 4 ปีที่แล้ว

    Blockgal wayaparyk krnna oba thumagen upades ganna puluwanda

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 4 ปีที่แล้ว

    Mahathmaya SBS slab aka gayakata hodada?

  • @samanthanayanakumara3782
    @samanthanayanakumara3782 3 ปีที่แล้ว

    Sir,1.2.4. අනුපාතයට 9×9 ටයි බීම් එකක අඩි කීයක් දාන්න පුලුවන්ද

  • @GravityLk
    @GravityLk 4 ปีที่แล้ว

    Colums and beams dana widiya kiyala dena puluwnda?

  • @siyaluproduction8187
    @siyaluproduction8187 4 ปีที่แล้ว

    Namak gamak na eth kambiyak 😍

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 4 ปีที่แล้ว

    නියමයි

  • @mathreepala4113
    @mathreepala4113 4 ปีที่แล้ว +1

    මමත් අවුරුදු 25 විතර සෙවාකලයක් වැඩකරන්නේ ඹබතුමා කියනවා වගෙයි දැන් ඉන්න එවුං තමයි මටත් උගන්වල තියෙන්නේ

  • @wappap1
    @wappap1 4 ปีที่แล้ว

    ගොඩාක් වෙලාවට කම්බියේ ගුනාත්මක බව තීරණය කරන්නේ ඒකේ මිල මත පදනම් වෙලා..ඒක වැරදි ද? මිලෙන් අඩු ඔබ ඔය කියන ලක්ණ සහිත කම්බි ගැන විස්වාසයක් තියන්න පුලුවන්ද?

  • @1Sanjeewagomez
    @1Sanjeewagomez 3 ปีที่แล้ว

    godak pehedili...... istuthi

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 ปีที่แล้ว

    Oba thuma sambanda wenna puluwan kohomada

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว +1

    💐👍

  • @mohamedmifras8822
    @mohamedmifras8822 4 ปีที่แล้ว

    Best

  • @chamarajanaka8148
    @chamarajanaka8148 3 ปีที่แล้ว

    සර් මොනාද හොද කම්බි වර්ග තියෙන්නේ.ගේ හදන්න ගත්තා.තියෙන්නෙ ගජබා,ගොල්ඩ් කියලා කම්බි වර්ග දෙක විතරයි.ගොල්ඩ් එකට නන් sls සහතිකය තියෙනවා .

  • @nadunathauda8158
    @nadunathauda8158 4 ปีที่แล้ว

    SLS සහතිකය ඇති කම්බි වල ඔබ පෙන්වා දෙන ගුණාත්මක භාවයන් තියෙනවාද?

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 4 ปีที่แล้ว

    Tawa video danna super khowelge akak ganna ona

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq ปีที่แล้ว

    Janel walata danna oni mm keete kambida

  • @isira770
    @isira770 3 ปีที่แล้ว

    10 වතාවක් විතර කම්බියක් නවල බැලුව 10 වතාවක් වගේ වෙද්දී කම්බිය රත් වෙලා දෙකට මැදින් කැඩුන ,,ඒ කම්බි හොද නැද්ද ?

  • @lokuksamitha6608
    @lokuksamitha6608 5 หลายเดือนก่อน

    162 kiyanna mokkada sri

  • @isuraabeysooriya7884
    @isuraabeysooriya7884 4 ปีที่แล้ว +1

    සාමාන්‍ය දගර කම්බියක (standered) දිග කොපමනද?

  • @slmovieworld2646
    @slmovieworld2646 4 ปีที่แล้ว

    මහත්මයා මමත් මෙම මස අවසානයේ ගෙදර slab එක දාන්න ඉන්නේ. හිතාගෙන ඉන්නේ මෙල්බන් කම්බි දාන්න. ඒවා හොදද? කරුණාකර පිලිතුරක් ලබාදෙන්න. ස්තුතියි

  • @hasanthadissanayaka5055
    @hasanthadissanayaka5055 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @shanakaachintha2605
    @shanakaachintha2605 ปีที่แล้ว

    Ketiyen Kiyanda

  • @thusharamadu5975
    @thusharamadu5975 8 หลายเดือนก่อน

    Sirgea kattak nambara nafda.

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    Obatumanla ga. Fon. No. Dannastuti

  • @kokila2010
    @kokila2010 3 ปีที่แล้ว

    64/162=20.395kg

  • @sumeerafernando4128
    @sumeerafernando4128 3 ปีที่แล้ว

    හොද කම්බි නාම ටිකක් කියන්න පුලුවන්ද සර්

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 3 หลายเดือนก่อน

    වැල්වටාරම් දොඩවන්නැතුව. කෙලින්ම කාරනාව කියනවකො

  • @np.waduge9461
    @np.waduge9461 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ phone number eka denwada

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 3 ปีที่แล้ว

    Superb... finally many factors which we accepted blindly... explained perfectly with real world examples... this is the education we need... pls keep it up..... excellent job... thank you..🤝🤝👍👍

  • @sureshchandana7738
    @sureshchandana7738 3 ปีที่แล้ว

    Thank you sir