How to calculate material quantities for a concrete slab
ฝัง
- เผยแพร่เมื่อ 12 ต.ค. 2024
- In this video, we describe you how to calculate the required material quantities when putting a concrete slab. This will reduce money wastage and help you to properly organize the slab concrete work
Sharing knowledge is a great thing. Thank you
Superb... finally many factors which we accepted blindly... explained perfectly with real world examples... this is education we need... pls keep it up..... excellent job... thank you..🤝🤝👍👍
ගොඩක් ස්තුතියි සර් ඔබ වගේ මිනිසුන් රටට සම්පතක් කුහකකමක් නැති නිහතමානි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා
හොඳටම අවබෝධ වෙන විදිහට කියලා දෙනවා...!!! ❤ තෙරුවන් සරණයි සර්...!!! ජයවේවා...!!! 🙏❤🙏 අළුත් වීඩියෝත් කරන්න ඉක්මණින්...❤
A very useful formula never known to me. Thanks !
Congratulation Mr chandana
ඉතාම හොඳ. වැඩසටහනක්. මම තාම බැලුවේ. ඔබගේ පළවෙනි වැඩසටහන පමණයි..
technical එකට නෙවෙයි. මට හිතුනෙ මම කැම්පස් එකට ඇතුල් උනා කියලා. civil engineering degree එකක් කරන්න.... I wish you all the best...
Great ස්තුතියි
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබ තුමාට...
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් , ඔබ කරන්නෙ විශිෂ්ඨ සේවාවක් මහත්මයා,මෙවැනි වීඩියෝ හැකි පමන එක්කරන්න
Excellent presentation. Thank you.
ස්තුතියි ගොඩාක් ඔබට
Excellent cover-up of critical points.
Thank you for vital info.
Very useful explanation, Thank you sir!
අහම්බෙන් දැක්කෙ චනල්එක ,දැනුම බෙදාහැරිම ගැන ඔබතුමාට ස්තුතියි .
ටෙක්නිකල් හන්දියට සුභපැතුම් .
ඹබතුමාට තෙරැවන් සරණයි ,
Thanks for the Recording. It is very useful. Sir Can you please recheck the computation for Cement bag calculation. I feel it should be 1.25/8.75*1000.
If you are calculating cu ft of cement then it is the calculation.
ඉතා වටිනා දැනුමක් ලබා ගතිමි ...... ඔබතුම මේ කරන්නේ ජාතික සේවයකි
ස්තුතියි
th-cam.com/video/hVQ8XiSITdw/w-d-xo.html obata ganam adu idamak me link eka balanna thank you...
i guess Im asking the wrong place but does any of you know a method to log back into an instagram account..?
I was dumb forgot my password. I would love any help you can give me.
@Ray Zander instablaster :)
@Lennox Trey I really appreciate your reply. I found the site through google and Im in the hacking process atm.
Looks like it's gonna take a while so I will get back to you later with my results.
මාර වටිනව. යන කම්බි ප්‍රමාණය ගැනත් වීඩියෝවක් කරන්න. ❤️❤️
Your videos are always awesome.
Sir agal 9 gadol bammak badimata Yana
Gadol pramanaya
Cementhi pramanaya
Wali pramanaya gananaya karana akaaraya saralawa pahadili karanna
Thank you many times for sharing
Nice job Chandana Ayya. Can you also do few case studies of few projects you have delivered. So new entrepreneurs can learn strategies and avoid mistakes.
Thanks a lot.plz post more videos.
ඔබ තුමන් ලා ගෙවල් පැලැන් අදින වද බුදුසරණයි
superb,thanks for your knowladge
ස්තුතියි
Podi prashanaya tiyenwa. Api thachchuwakata dammot cement kotte kiyak tiyenwada?.anika 9×9 beam dammot cement kottekin kochchara danna puluwnda
Thank you god bless you
thank you very much sir, thanks
How many cubic feet of concrete are there in a 5 inch hight slab?
Thankyou verymuch sir..
Mata kiyanawada agal 6" kanu walata slab eka danna puluwanda. Orathtu denawada slab eka
Sir concrete ekata mona simenthidha Wada sudhusu.( 107, 1253,1247. ) me ilakkamen kiyawenne mokadhdha.
Sir slab akak damimata Yana kambi pramanaya gananaya karana akaaraya saralawa pahadili karanna
Good 👍 one
What about the wiring mesh, diameters, distance and joints? pl explain.
niyamai.....hoda pahadili kirimak
Really helpful thanks
Bageta hadagena yana gedarakata, slab eka danna hithunoth eka kohomada karaganne. Biththiya adi 4k withara ussala thibunoth slab eka danna barida. Plz rply
Maga gedara isaraha bammak gahagana ona a bamma kalu gal walin bandoth labayda nathnam ready mix concrete walin dammoth hodayda Mata kiyanda puluwan da Mona kramada laba da kiyala
මට දැනගන්න පුලුවන්ද කුස්සියයි කාමරේ බාත් රූම් එකයි පොඩි කාලෙයි ඔක්කොම පොඩියට හදනවානම් කණු කීයක් බඳින්ට ඕනද
Please apita kiyanna puluwanda me slab eka ta awashshya karana silaluma dewal . Column , beam , tie beam . Siyaluma kambi ganana .pls Loku udawwak.
ගොඩක් වටින වීඩියෝ එකක්..❤️
අත්තටම ගොඩක් වටිනවා,ඔයාගෙ වැඩසටහන්.පුළුවන්නම් කම්බි වටලටත් මෙ වගෙ වැඩසටහනක් කරන්න,,
bohama isthuthi sar...niyama wedak madak meka..godak pin....foundetion ekath me wage karanna
ස්තුතියි
thank you verymuch sir.
Thanks sar❤️👍
4' ganakama ...slab ekaka warga adaiyakata yana viyadama dala washayen kiyanna puluwanda
Thank you so much
වර්ග අඩි 1800 අත්තිවාරම සදහා, අද කාලෙට අනුව සිමෙන්ති, ගල්, වැලි, කම්බි කූරු කොච්චර යනවද, dala වශයෙන් viyadama කීයද කියලා කියන්න plz....
Warga adi 635 slab ekak dnna kiyak wage yaida
Superb excellent
ooba thumage durakathana ankaya laba denna puluwanda?
Thank you sir ,,
Sir සම්පූර්ණ TDS ekak kiyala dennako building ekaka harai house ekaka hari
thnak you very much
thank you sir!
බිත්ති බැදීමේ දී සිමෙන්ති කොට්ට 1 කින් වර්ග අඩි කොපමණ සංඛ්‍යාවක් බැදිද හැකිද යන්න දැන ගන්න පුළුවන් ද?
Thank you sir
Sir Water kohomada ?
25ft×15ft concert slab for home ..
Total how much need
Cement /mettle/sand
Please advise??
5
thota slbe ekake dannapuluanda
Superb... wonderful
ස්තුතියි
3m diga Saha palala slab ekakata Dan yana mudala samanyen kiyak vithara weida.
Mata denaganna ona slab eka danakota wessoth itiredi walin wahan nethuwa hitiyoth kamak nedda kiyala.
How to calculate the block gal mixer
good
Beam walata kohomada
දලබ ගහද්දි පොටී කලවම් කරනවද sir.. අපේ බාස් එහෙම කරන්න හදනවා
great work,thanks
ස්ලැබ් එකට කම්ඹි බදින ක්‍රමය හා ඊට අවශ්‍ය කම්බි ගණනය කිරීම පිළිබඳව වීඩියෝවක් කරන්න.
ගොඩක් වටින විස්‍තර කිරිමක් 👌👌
ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන්ද. ස්තුතියි
Is grade 25 must have 1:1:2??????
Watinawa❣️
Super
Thank you
ඉතාම අනර්ඝ යි.කොන්ක්‍රීට් එක පාටින් පාට ගන්න දමන ද්‍රව්‍ය මොනවාද යන්න පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කල හැකි ද
niyamai mahaththayo great job.
ස්තුතියි
Sir .mata podi sekayak thiyanawa. Oba thuma concrete grade gene sadhahan kara. M20 1:2:4 ,m25 1:1 1/5:3 kiyala. Namuth garde 20 kiyanne M20 1:2:3 M25 1:1 1/5 2. Kiyala mama dhenagena hitiye. Oba thuma hairi grade ganna kiyashenna kiyala obathumagen illa sitinawa. M 5 sita M40 dhakwa
සියලුම තොරතුරු ඔබ භාවිතා කල යුත්තේ ICTAD පොතේ තියෙන විදියටයි. අප භාවිතයද එයයි.
Tnx sir
ඇත්තටම ගොඩක් වැදගත් වැඩක්...
ස්තුතියි
Niyamai puluwannam niwasaka beswalak konkrit karana vidiya karanna ple
ගොඩක් වටිනවා...
ස්තුතියි ගොඩාක් ඔබට
Good
sir slab dekakekata
joint karanne kohomada
Biththi wathura uranawa eka nathi karanna mokadda karanne
wede patta..clear
Thanks Bro
1218 sq ft slab ekata Kambi kochchara oneda
Future mata help oni venava . Can you help me sir??
හරිම වැදගත්
කම්බි ගනනය කරන්නෙ කොහොමද
THANX SIR 🙏 🙏
මම සෞදි අරාබිය කළ සිට ඉතා වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මෙම ස්ලැබ් එකට යන කම්බි සහ බිම් සඳහා යන වියදම් ඇස්තමේන්තු කරනැහැ නේද
Thanks
30x30 concrete slab thanta cost kocharak yai
මට වර්ග අඩි 1300 සැලබ් එකක් දාන්න යන සිමෙන්ති ගල් වැලි වගේම දාන අයට මේ වෙනකොට යන මුදල දළ වශයෙන් දැනගන්න පුලුවන්ද
Slab beam walatath estime hadanne me widiyatamada.
ඔව්
ඔබතුමා ඉංග්‍රීසි පාවිච්චි කරනවා වැඩි .හැමෝටම ඉංග්‍රීසි බැහැ සිංහලෙන් කියලා දෙන්න
Lee or ply wood .Joyce cost
Tiper ekaka 1kiub blnne kohomada
Valuable
Good Job. 👍
Slab එකට දාන කම්බි නෙට් එකේ Volume එකත් බලපානවා නේද. ඒ ගැනත් ඕකේ 2nd Vedio එකකින් පැහැදිලි කරන්න පුලුවන්ද?.👍👍
අනිවාර්්‍යයෙන් කරමු
bem walata kohomada hoyanne
10×10 slab 1 danna kochchara viyadamak yayda