ධම්මික වෙඩිතියාගෙනම චුට්ටා ගාවට ගියා. බෝක්කුව උඩ තියලා මන්නෙ අරන් ඔලුව කපලා වෙන් කලා .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 563

  • @ahasayata7906
    @ahasayata7906 ปีที่แล้ว +54

    මචං වැඩකට ඇති දෙයක් කරපන්.අච්චර හමුදාවේ කොල්ලො ඉන්නව උන් එක්ක ඉන්ටර්විව් එකක් කරපන් බොරු වැඩ සහ පුක කහනවට වැඩ නොකඑඅ

    • @chamilmeegahathenna8035
      @chamilmeegahathenna8035 ปีที่แล้ว +34

      ewa gana channel godak thiyenawa bn.. search karala balapan.. meka wena business ekak.. me gana dana ganna kamathi ayata me channel eka thiyenne. uba wrong channel ekaka inne

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +109

      ඔබ අමතා තිබෙන්නෙ වැරදි අංකයකටයි. කරුනාකර නවත අංකය පරික්ශා කොට උත්සහා කරන්න. ස්තුතියි 😏

    • @shihanjayathunga1111
      @shihanjayathunga1111 ปีที่แล้ว +1

      වැනස channel eka balanna gihin.Meke puka den nathuwa

    • @renukaabaduwa2802
      @renukaabaduwa2802 ปีที่แล้ว +52

      උබ නම් මෝඩයෙක්. හමුදා අයගෙ ඉන්ටව් බලන්න ඕනිනම් ඒ චැනල් එකක් හොයාගනින් ඔට්ටපාලුවො.මේක වෙනම චැනල් එකක් පිස්සෙක් උබ නම්

    • @Tipper-Parking.
      @Tipper-Parking. ปีที่แล้ว +1

      ගොබ්බ වේසිගෙ පුතා උබ නොබල හිටපන් 🖕

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +24

    සනංජීව ID එක පෙන්නලා දම්මික එක්ක කොහෙද ගියේ කියලා ප්‍රෙහේලිකාව අද විසදූනා..කතා දෙකම එකට එකක් සම්බන්ද උනා..සුපිරි බොකා...❤ මොනා කලත් ඔයාගේ ආරක්ශාව ගැන හිතලා කියන්න ඕනේ නැති දේවල් නොකියා ඉන්න..ඒකේ බරපතල කම අපට තේරෙනවා...ජය

  • @udagearachchi8650
    @udagearachchi8650 5 หลายเดือนก่อน +11

    ධම්මික ඒ තරන් දරුණු උනේ පාඩුවේ අහිංසක ව හිටපු ජීවිතයක්..අවුරුදු පහළොවක් තරන් පොඩි කාලෙක මුහුන දුන්න අත්දැකීම් තමා ඇතුලාන්තයේ හිටපු දරුණු මිනිහා අවදිවීමක්....අනුමත නොකලත් මේ රටේ දේශපාලකයන් පොලිසිය වගකියන්න ඕනා...මම උනත් ඔහොමයි සීමාව පැන්නට පස්සෙ❤

  • @manojpamuditha7388
    @manojpamuditha7388 ปีที่แล้ว +16

    මෙයයි ඇත්ත, සමාජයේ හොඳින් ඉන්න හදනකොට ඒ අහිංසකයන්ට සමාජයෙන් අනිනවා. එතකොට මිනිස්සු සත්තු වෙනවා. හැමෝටම එක නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහොම වෙන්නේ නැහැ. ඕවට වගකියන්න ඕන දේශපාලනය සහ නීතිය රකින ආයතන.

  • @OFFROADMIND-l3g
    @OFFROADMIND-l3g 6 หลายเดือนก่อน +5

    මේක පට්ට..ග්ලැඩිස් ඇන්ටිගෙ video එකෙන් පස්සෙ මන් මේක බැලුවේ..මටත් අත්දැකීමක් තියනව 2011/2012 අවුරුද්දේ පතාලේ කෙනෙක් අහම්බෙන් හම්බවෙලා .කොටියා ඔයා නිසා අපි දන්නේ නැති දේවල් ගොඩාක් ඔයාගෙ channel එකෙන් දැනගන්න පුලුවන් අපිට.ජය වේවා ❤️

  • @vimanshaswickramasinghe795
    @vimanshaswickramasinghe795 ปีที่แล้ว +22

    Best Video...කොටියා 🙌🙌🙌
    "තලංගම පාතාලය- ලක්ෂ්මන්,සරත්"
    ගැනත් විඩියෝ එකක් දාන්නකෝ 🤩👍👍

  • @Chandrajith100
    @Chandrajith100 ปีที่แล้ว +28

    ඔයා යන්න ඕන තරිදු අපරාද විද්යාව උගන්නන කෑම්පස් එකක ලෙක්චර්ස් වලට Criminal Science උගන්නන්න මොකද එච්චර දෑනුම් සම්බාරයක් හොයන තියෙන කෙනෙක් විදිහට ඔයාට ගොඩක් දෑනුම දෙන්න පුලුවන් ඒ සම්බන්දයෙන් ඔහේ උගන්නන අයට වඩා යුනිවර්සිටි වල. thanks a lot for this as usual!!!

  • @kelumsenevi8383
    @kelumsenevi8383 ปีที่แล้ว +9

    අම්මෝ වැටෙනව කියලා මෙච්චරම පල්ලෙහාට වැටෙනවද මිනිස්සු .මාරයි ඒක . මොන ජීවිතද කියලා හිතෙනවා . අනුකම්පා කරනව හැර වෙන කුමක් කරම්ද. ..ශෝචනීයයි

  • @dilshan3306
    @dilshan3306 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අයියේ දිගටම කරන් යමු ❤

  • @sunethchandana9591
    @sunethchandana9591 ปีที่แล้ว +4

    අද කතව සුපිරි .එහෙම කාතාවක් තමයි අපි හැමදෙම සිකුරාදා ට බලාපොරොතු වෙන්නෙ .මෙත් මල්.ලංකා.තාරා අජිත්.මොරටු සමන්.බඩා මහින්ද .බැද්දගන සන්ජිව ඇතුලු පිරිසක් .ලබන සිකුරාදා අලුත් එකක් ජයවෙවා 🙏🙏❤️❤️

  • @amaldesilva4198
    @amaldesilva4198 ปีที่แล้ว +27

    පාතාලයේ අපරාධකරුවන්ගෙන් දම්මික අමරසිංහ කියන චරිතයට මම කැමතියි .

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +12

    නියමයි තරිඳු අයියේ 👌👌👌
    පේනවා නේද සහෝදර ප්‍රේමය.
    අවිගත්තෝ අවියෙන් නැසෙති !!!!
    චින්තක & ධම්මික ගේ අම්මත් එක්ක program එකක් කරමුද

  • @sntune
    @sntune ปีที่แล้ว +30

    ආසාවෙන් බලන් හිටියෙ අයියේ ... ඊලගට චින්තක අම්ම එක්ක කතාවක් ගෙනාවනම් තවත් හොදයි ❤

  • @painter-wf5lu
    @painter-wf5lu 11 หลายเดือนก่อน +7

    මචං ටූ පොයින්ට් ටූ නෙවෙයි පොයින්ට් ටූ ටූ

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว +5

    දැන්නම් වීඩියෝ එක කරන විදිය සුපිරියක්.❤️🔥

  • @kavindudharmasri8966
    @kavindudharmasri8966 ปีที่แล้ว +15

    ඔය කොයි අයියටත් අන්තිම මොහොතේ කියවෙන්නේ අම්මේ කියල 🙂⚔️ මන් ඔයාගෙ එපිසෝඩ් මුල ඉදන් බලනවා සුපිරිම සුපිරි වැඩක් අයියේ 😃👍

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 ปีที่แล้ว +4

    අදත් සුපිරි ❤

  • @googlelk9787
    @googlelk9787 ปีที่แล้ว +5

    අසවෙන් අහනවා ඔයගෙ වැඩසටහන

  • @FaleelFarzan
    @FaleelFarzan ปีที่แล้ว +1

    Bro mechara thorathuru vatinava rhava madi kiyana evunta pissu

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +5

    Sub 25 k congratulations kotiya aiya ...

  • @d.d.s2965
    @d.d.s2965 ปีที่แล้ว +21

    චින්තක අමරසිංහ
    දම්මික අමරසිංහ ට කවුරුත් කැමති...

    • @udagearachchi8650
      @udagearachchi8650 5 หลายเดือนก่อน +2

      එකෙන්ම ආයි පට්ට කැමති..❤...අම්මා බලන්න අනිවාර්යයෙන් ලංකාවට ආවම යනවාමයි....

    • @dhanushkamegalperi2734
      @dhanushkamegalperi2734 2 หลายเดือนก่อน

      මත් හුගක් කැමති අයියා මලෝ

  • @JorneyWithNero
    @JorneyWithNero 7 หลายเดือนก่อน +3

    නියමයි brother මමත් youtuber කෙනෙක් උනාට මං ආසවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ නියමයි....වචන නෑ කියන්න කරන විදිය සුපිරි......❤❤❤🎉🎉🎉🎉

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 10 หลายเดือนก่อน +2

    Supiriyk thma aiye...fb eketh parana post okkotamath like kl😍

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ปีที่แล้ว +3

    ඉතාම හොද ආදර්සයක් ඔබ අවසානයෙ සමාජයට දෙන්නෙ පාතාලයට එන්න එපා කියල ඒකහොදයි

  • @sujeewa2458
    @sujeewa2458 ปีที่แล้ว +2

    Mama hari asai patale dewal ahanna. Balanna

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +15

    ලැටිස් නැන්දට තිබ්බෙ ධම්මිකව රට යවන්ඩ චුට්ටගෙ කේස් එකෙන් පස්සෙ එහෙම වුනා නම් ධම්මික අදටත් ජීවතුන් අතර

    • @ushanloshithadealwis6341
      @ushanloshithadealwis6341 5 หลายเดือนก่อน +1

      ලැටිස් නෙවෙයි බං ග්ලැඩිස් 😂

    • @SitharaHemachandra
      @SitharaHemachandra 4 หลายเดือนก่อน

      කොහේ ගියත් කර්මයෙන් බේරුමක් නැත අපරාදේ මේ වගේ නොමග ගිය තරුණ ජීවිත ගැන දුකයි , සත්පුරුශ ඇසුර උපනූපන් ජාති ජාතිත් මොවුන්ට ලැබේවා 🙏🙏🙏

  • @dayaninawarathne2915
    @dayaninawarathne2915 ปีที่แล้ว +1

    Aeththatama patta widhihata programe eka karanawa.

  • @tishmikashehan598
    @tishmikashehan598 ปีที่แล้ว +2

    Digtm vedios oni me wage❤

  • @SujithBasnayaka-cp2jf
    @SujithBasnayaka-cp2jf 10 หลายเดือนก่อน +1

    පට්ටම අයියා ❤❤

  • @vihangaminol5657
    @vihangaminol5657 ปีที่แล้ว +14

    Plan T එකයි සිගරට් එකකුයි ගහන ගමන් හවසජ උඹ එක්ක Chat එකක් දාන්න තිබ්බනම් අයියේ ♥️

    • @AdeeshaDikwalla
      @AdeeshaDikwalla 2 หลายเดือนก่อน

      වරෙන් වෙලාවක සෙට් වෙමු උඹයි මමයි දෙන්නම මෙයා එක්ක chat එක දාන්න.

  • @Sajeewa-m3d
    @Sajeewa-m3d ปีที่แล้ว +2

    Aiye Patta .maranayak gahanakota e gollo ewale pawicchi karapu wachana ehenmama ragapala wage kiyaddi maru.thawa ekata awadane dila denna ..asawen balanawa oyage vdo

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว +3

    Superb , need more story about Dhammika amarasinghe in the future again! 👍👍👍

  • @chathurapadukka8363
    @chathurapadukka8363 ปีที่แล้ว +6

    අදත් සුපිරි මචන් ❤ උබ අදත් පසුව කියන්නම් කියලා කියපු කතාවක් කිව්වේ නෑ. අර සුද්දාගෙන් බෙරේට වෙපන් එක ලැබුනු විදිය...Anyways good luck bro..❤

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good news Malli ❤❤❤

  • @maleeshadeshan8584
    @maleeshadeshan8584 ปีที่แล้ว +2

    Kalu ajith marune kohomada kiyala kiyannako ayye

  • @dinukaprebath4760
    @dinukaprebath4760 ปีที่แล้ว +2

    ජය වේවා සහො....😍🤘❤️👊

  • @SNSදුටුනොදුටු
    @SNSදුටුනොදුටු ปีที่แล้ว +1

    4to danakota namath paththakin danmanan hodai...

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +2

    මචං කොටියා බොහොම කැපවීමෙන් කරන මෙ වැඩසටහන බොහොම ආශාවෙන් බලන්නෙ පාතලයො මොන සෙල්ලම දැම්මොත් අන්තිමට බොහොම පොඩි කාලයයි ජීවත් වෙන්නෙ බල්ලො බලල්ලු වගේ පාරවල් ගානෙ මැරෙනවා...

  • @chamara163
    @chamara163 ปีที่แล้ว +6

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...
    පටිට ❤️ පල්ලත්තර ජගත් කියන්නේ පාතලයෙ කෙනෙක්ද...

    • @dhanushkasadaruwan3096
      @dhanushkasadaruwan3096 ปีที่แล้ว +1

      Ow

    • @PShanaa-zx8fw
      @PShanaa-zx8fw 6 หลายเดือนก่อน

      ඔවු හොදම වැඩ්ඩෙක් දකුණේ පාතාලේ

  • @ChamothThisera
    @ChamothThisera 5 หลายเดือนก่อน +1

    වාද්දුව වේරගම සම්බබාගේ වීඩියෝ එකක් ඕනි

  • @FaleelFarzan
    @FaleelFarzan ปีที่แล้ว +1

    Bro narahenpita underworld eka? Danda

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    නියම. VIDEO. එකක්. චුට්ටා. මරපු. විදිහ
    ගැන. විස්තරයක්. කියපු. එක. හොඳයි ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥

    • @MadushanK-uz3kd
      @MadushanK-uz3kd 7 หลายเดือนก่อน

      Ow machan mge bappa unath waradi kra eya eka nisa maruna chutta kiynne mge jivithe mn dakina lassanama kena eya mge bappa wechcha eka gana godak sathutui eth dukai waradi weda krpu eka gana

  • @janiya170
    @janiya170 ปีที่แล้ว +14

    ගලා බේල්ජියම් වල ඉන්නේ ,,, ලංකා සිංගප්පූරුවල

    • @RohithaSuranga-m5o
      @RohithaSuranga-m5o 4 หลายเดือนก่อน

      👍👍🇫🇮🇫🇮

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 12 วันที่ผ่านมา

      ​@@RohithaSuranga-m5oඔයත් හොදට දම්ම්ක ගැන දන්න කෙනේක් හෑබෑයි දම්ම්කගේ අම්මා නම් මාත් එක්ක හොදටම හිතවත් පොන් එකේන් කතා කරනවා ඇන්ට්ගේන් හැමදේම මමත් අහනවා හොද ම්නිස්සූ නරක් කරේ සමාජේ දේෂපාලනය පොලිසිය හෑබෑයි මොන වැඩ්ඩා උනත් හදවතේ උඩ්න්ම ඉන්නේ ව්න්තක අයියා තමයි පත්තරේ යන කොට අද වගේ මතකයි ව්න්තක අමරසිංහ කරලියට එයි කියලා පත්තරේ ගියා ... මෑරුනත් හදවතින්ම ව්න්තක තමයි ඉතින්

    • @RohithaSuranga-m5o
      @RohithaSuranga-m5o 12 วันที่ผ่านมา

      @YasithaKalansooriya-pm5nh lanka.....gala totalaga(udaya) oya okoma maga yalwo,..adatht.mata Damika gawa htapu aya call kranwa

    • @RohithaSuranga-m5o
      @RohithaSuranga-m5o 12 วันที่ผ่านมา

      @@YasithaKalansooriya-pm5nh ،👍👍👍👍🇫🇮🇫🇮🇫🇮🇫🇮

  • @kasunabeywickrama1029
    @kasunabeywickrama1029 ปีที่แล้ว +2

    එකනම් පට්ට❤

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +26

    ධම්මික ඔහුගේ යුතුකම ඉටු කලා. චින්තක අමරසිංහ සහ ධම්මික අමරසිංහ ලොකු අසාධාරණ කම් සිදු වුන නිසා තමයි එයාලා අපරාධ කාරයො වුනේ

    • @asankadesilva361
      @asankadesilva361 ปีที่แล้ว +2

      Ettada....😮😮😮😮😮😮😮😮😮

  • @KasunSankalpa-hw1eb
    @KasunSankalpa-hw1eb ปีที่แล้ว +4

    අද වැඩසටහන සුපිරි ❤️

  • @deeshunadewanmini2351
    @deeshunadewanmini2351 7 หลายเดือนก่อน

    Good job mr tharindu we are very interesting your program . And your are very talented presenter. Good job mr tharindu keep it up👏

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 ปีที่แล้ว +5

    නාවල නිහාල්/ප්‍රින්ස් කොලම් එපියක් ඕනේ 😁😁😁😁👌

  • @vishwafernando1711
    @vishwafernando1711 ปีที่แล้ว +3

    චන්ඩි මල්ලි ගැන එකක් කරන්න

  • @Srilankanatura1037
    @Srilankanatura1037 ปีที่แล้ว +5

    චන්තක පෙරේරාගේ ජිවිත කතාව ඕන

  • @Hashanlasitha-t
    @Hashanlasitha-t 5 หลายเดือนก่อน +1

    Ayya oyaga potha kawada anna

  • @hasithdeshan9799
    @hasithdeshan9799 ปีที่แล้ว +2

    අදත් සුපිරී අයියා ❤

  • @nadileshan2639
    @nadileshan2639 ปีที่แล้ว +1

    sunil rathnaweerage sed eakak thiyanawa ape game empilipitiye sooriyawawata enne kawadda ayya

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +4

    Thanks you .පාවා දුන්නු කොල්ල සහ අනිත් මැරුණ කොල්ලට මොකද උනේ

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 ปีที่แล้ว

    අදත් සුපිරි

  • @kasunrasanga6419
    @kasunrasanga6419 ปีที่แล้ว +1

    Katunayaka lalith Rohan pintu gana video ekake one

  • @slvibes7457
    @slvibes7457 10 หลายเดือนก่อน +1

    ලංකා 🤜😊

  • @sumudithadananjaya8699
    @sumudithadananjaya8699 7 หลายเดือนก่อน +2

    කොළොන්නාව සුදු මහත්තයා ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว

    අනෙ මන්දා .කොඉ ලොව යන්නෙ .දෙගොල්ලම වැරදි .❤ සුපිරි කොටියා

  • @sampathdprasad
    @sampathdprasad ปีที่แล้ว +1

    එක්තරා පුද්ගලයෙක් කියලා කියපු හැමෝම ඉන්නවා.... සමහර අය හිටියත් දැන් නෑවගේ නේ.....

  • @chamihashi-yb6is
    @chamihashi-yb6is ปีที่แล้ว +2

    පට්ට අයියා ජයවේවා 🙏

  • @buddhimagamage9158
    @buddhimagamage9158 10 หลายเดือนก่อน +1

    Lanka aiye👍

  • @KalyaniWidyaratne
    @KalyaniWidyaratne 6 หลายเดือนก่อน +1

    එතකොට ඇඟ පිච්චුවේ කොයි වෙලාවෙද?

  • @lankanathagayasuramya5466
    @lankanathagayasuramya5466 ปีที่แล้ว +2

    kalu ajith marunu vidiya gana vidieo akak karanako

  • @akilashehara8375
    @akilashehara8375 ปีที่แล้ว +8

    මාදින්නාගොඩ සුගත් මැරැනෙ කොහොමද අයියෙ. එ ගැනත් වීඩියෝ එකක් කරන්න. අද program එකත් සුපිරි ❤🔥

    • @thiviruperera
      @thiviruperera ปีที่แล้ว +1

      අනිවාරෙන් පාමංකඩ අශෝකත් මැරිච්ච එක ගැන හරියට පැහැදිලි කිරීමක් ඔනේ

  • @kushansanjeewa6775
    @kushansanjeewa6775 ปีที่แล้ว +3

    චින්තකගෙ කතාවක් දෙන්න,තරිදු අයියෙ..

  • @Sachchabro
    @Sachchabro ปีที่แล้ว +1

    මේ විඩියෝ එක බලන්නෙ 5 වෙනි වතාවට ❤️

  • @teamodara1694
    @teamodara1694 ปีที่แล้ว +2

    photo danakota nam ekka pahadiliva danna pulvannam..........theren na monada kiyala........melo deyak penne na samaharak eva

  • @armalynlyn5824
    @armalynlyn5824 9 หลายเดือนก่อน +2

    කුඩු ජිබෝට ගෙමිි එක දන්න විඩියෝව දාන්න

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 5 หลายเดือนก่อน

    ඉතාම හොද වැඩක්

  • @namalmadushanka6144
    @namalmadushanka6144 ปีที่แล้ว +2

    මේවා බැලුවා කිසිම කෙනෙක් අවියක් ගන්න හිතන්න එපා එහෙම හිතෙනවනම් තමන්ටත් දරුනු මරනයකට මුහුණ දෙන්න වෙනවා කියලා බලාපොරොත්තු තියාගන්න ඕන

  • @pixtone9931
    @pixtone9931 ปีที่แล้ว +3

    කොහොමද හරියට කියන්නෙ කියපු වචනෙ ඉඳන් බීපු අරක්කු වර්ගෙ ඉඳන් ... හරියට බලන් හිටපු වගෙ

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +5

      ඔවාට සම්බන්ධ වුන මිනිස්සු ඔක්කොම මැරුනා කියලාද හිතන් ඉන්නෙ.? ඒ මිනිස්සු තාම ජීවත් වෙනවා. සහා මේක වසර 19ක ගවේෂණයක් ලංකාවේ පැරණි පාතාලය පිළිබඳව.

  • @muthukapuru1441
    @muthukapuru1441 ปีที่แล้ว +3

    මචං සුපිරි අද...විස්තර කරන සිද්දිය වෙන කාල, දින වකවානු , පුද්ගලයන්ගේ වයස වගේ ඒවත් සඳහන් කලා නම් තවත් අගෙයි

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +1

      පුවත්පත් වාර්තා තිබුනා නම් එය කල හැක.

    • @winstoneshipping9355
      @winstoneshipping9355 ปีที่แล้ว +1

      @@wasantha-br3cb 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @isurudananjaya8568
    @isurudananjaya8568 ปีที่แล้ว

    Great man tharindu aiya

  • @ErangaChaminda-m9y
    @ErangaChaminda-m9y 11 หลายเดือนก่อน +2

    අයියේ චුට් පුතාට මොකද උනේ හොයාලා වැඩ සහටන් කරන්න

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว +21

    පාමංකඩ අසෝකගේ ජීවිත කතාව ගෙන්නකෝ ආසාවෙන් බලන් ඉන්නේ❤😢

    • @Chandrajith100
      @Chandrajith100 ปีที่แล้ว

      Channel එක බලන්න හරියට.ඒක ගැන programme එකක් කරා කලින්

    • @dananjaya6209
      @dananjaya6209 ปีที่แล้ว

      @@Chandrajith100 බැලුවා ඒකේ හරියට මොකද උනේ කියලා පැහැදිලි නෑ🥺

  • @sandunisaranga4723
    @sandunisaranga4723 ปีที่แล้ว +8

    සිංහපුරයේ හිටියා ඒ වගේම හොද ෂුටර් කෙනෙක් සුදු මහත්තයා කියලා එයා ගැනත් කරන්න වැඩසටහනක් එයා ආර්මි එකේ හිටිය හොදම ෂූටර් කෙනෙක් පස්සේ එයා පාතාලයට ජොයින් උනා ඒ ගැනත් හොයලා වැඩසටහනක් කරන්න

    • @kalpanikulasinghe4115
      @kalpanikulasinghe4115 ปีที่แล้ว +1

      ඔව් සුදු මහත්තයා හරි හොද කොල්ලෙක් එයා ගැන දාන්න කෝ

    • @sandunisaranga4723
      @sandunisaranga4723 ปีที่แล้ว

      @@kalpanikulasinghe4115 හොද නම් තමා මම කතා කරලා පවා තියේ නමුත් underworld එකේ වැඩ නම් දරුණුයි

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +2

      වැල්ලම්පිටිය සුදුමහත්තයාද.?

    • @sandunisaranga4723
      @sandunisaranga4723 ปีที่แล้ว

      @@tharindufernandokotiyaofficial සිංහපුරයේ හිටියේ

    • @kanchanaudayanga5220
      @kanchanaudayanga5220 4 หลายเดือนก่อน

      @@tharindufernandokotiyaofficial සිංහපුර හිටියේ අයියේ.. එයයි බිරිදයි දෙන්නටම තිබ්බා…. කොලොන්නාවෙ හිටපු හොද මනුස්සයෙක්❤️

  • @googlelk9787
    @googlelk9787 ปีที่แล้ว +1

    හ්ම්ම්ම් නියමයි. රත්නවිර ගැන කරන්න..

  • @saravansilva121
    @saravansilva121 10 หลายเดือนก่อน +1

    Wadduwa Sam Baba story please

  • @DeshikaThejan
    @DeshikaThejan 6 หลายเดือนก่อน +1

    Dammika amarasinghewa maruwada?? Nathnam thama jeewathun atharada. Maruwanm kohomada maruwe kawuda maruwe??

  • @1nikojohnson
    @1nikojohnson ปีที่แล้ว +4

    ලන්කා සහ තිලන්ග සුමතිපාල

  • @danushkaramesh9990
    @danushkaramesh9990 8 หลายเดือนก่อน +2

    Super ❤️❤️❤️

  • @SalaamHusain-z2n
    @SalaamHusain-z2n ปีที่แล้ว

    සුපිරි❤❤❤

  • @ranganajr8570
    @ranganajr8570 ปีที่แล้ว +1

    පොත ඔනේ ❤ බොස්

  • @teransanjeewa1290
    @teransanjeewa1290 ปีที่แล้ว +1

    Pathma ayya gana dannko

  • @silvadasun4800
    @silvadasun4800 ปีที่แล้ว +2

    ලංකා අයියා..❤❤❤

  • @NalinKumara-b6r
    @NalinKumara-b6r 2 หลายเดือนก่อน +1

    Chinthaka marapu paliya gaththe na kiyala oya aka weda satahanaka kiuwe

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 ปีที่แล้ว +1

    අදත් සුපිරි අයියෙ.. ජය වේවා ❤

  • @TharinduDushyantha-q9v
    @TharinduDushyantha-q9v ปีที่แล้ว

    Baddagana sanjeewa marune kohomada

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de 2 หลายเดือนก่อน +1

    Avi gaththo aviyen nasi kivve Jesu Thuma. Ahala nethi eka dukai oya wage kenek. Paw ota.

  • @a.k.kasunchameera162
    @a.k.kasunchameera162 ปีที่แล้ว +1

    Pictures danakota with names danna aiye

  • @HasithaPrasadkumara
    @HasithaPrasadkumara ปีที่แล้ว +1

    Supiri aiya

  • @avishkalakshan1062
    @avishkalakshan1062 ปีที่แล้ว +2

    Lankawe namanam dn mn hithanne europe sepa ganna gaman inne pizza thiyana rate

  • @Mendhaka
    @Mendhaka 11 หลายเดือนก่อน +1

    It's .22 bro. (point 22 , .22 inch, 5.6mm)
    I know that you are aware of this. Just made a mistake on the video.
    I'm just correcting as a Fan. No offense. Keep up the good work. Cheers 🥂

  • @KanthiGodakanda
    @KanthiGodakanda ปีที่แล้ว +1

    Kalu ajith marapu vidiha kiyannako

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +1

    Niyamai Tharindu aiye✌🙂❤

  • @kanchanabandara3522
    @kanchanabandara3522 ปีที่แล้ว +1

    Bro wade niyamay..oyage episode tika episode number eka gahala search karataa piliwelata set wen nane...mula idan balanna episode piliwela dannko plz

  • @AmarasingheNisantha
    @AmarasingheNisantha ปีที่แล้ว +1

    Sooriyawewa ❤ niyamai

  • @thiliniprarthana1374
    @thiliniprarthana1374 ปีที่แล้ว +1

    Dammikata gahanna kolam.sambandai da aiya

  • @Gonibilla119
    @Gonibilla119 ปีที่แล้ว +1

    අද එක නියමයි.ලී මෝල වත්ත කොහෙද තියෙන්නෙ.චුට්ට බැඳලද ළමයි ඉන්නවද ඒ ගෙදර තාම තියෙනවද