Sumana saman deviyo | God Sumana Saman | සමන් දෙවියෝ | Suniyam Deviyo Dadimunda Deviyo | සුමන සමන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Sumana saman deviyo, saman deviyo, Sri sumana saman deviyo, saman deviyo wadina gatha, Suniyam deviyo, dadimunda deviyo, gambara deviyo, god sumana saman, සුමන සමන් Suniyam deva kannalawwa - Suniyam deviyo wadina gatha kavi , Dadimunda deviyo, Kali maniyo, ape pansala deviyo, Vishwa
    =========================================
    අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
    දැන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම "සමන් දෙවි පිහිට ලැබේවා!" යනුවෙන් comment කරන්න
    ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි!
    =========================================
    #saman_deviyo #sumana_saman #suniyam_deviyo
    Dadimunda deviyo, Suniyam deviyo, gambhara deviyo, Kali maniyo, dedimunda deva kannalawwa, suniyam deva kannalawwa, gambhara deva kannalawwa, lassana wenna mantra

ความคิดเห็น • 224

  • @sisiratharanga4954
    @sisiratharanga4954 ปีที่แล้ว +2

    අපේ. බුදුදහම රකින. දෙවියන් වහන්සෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    සුමනසමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 .මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲🤲🤲🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @thisaragovindu6108
    @thisaragovindu6108 ปีที่แล้ว +6

    සුමන සමන් දෙවි පිහිටයි 🌷🌷🌷

  • @WeliZEnterprises
    @WeliZEnterprises 5 หลายเดือนก่อน +3

    ජීවමාණ බුදුන්ගෙන් ධර්මාවබෝධය ලබාගෙන සෝවාන්ඵලයක් ලබා සිටින ශ්‍රී සුමණ සමන් දෙවියන්ගේ පිහිටෙන්, මෙය ශ්‍රවණය කරන මම ඇතුළු සැමට සහ මෙය පලකල අයටද සියළු පැතුම් ඉටුවී,, සියළුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා..,🙏 🙏 🙏

  • @mihirapriyantha614
    @mihirapriyantha614 ปีที่แล้ว +1

    සුමනසමන්දෙව්වනෙ අපෙදූක්කරදරදූරුවෙවා

  • @SamanKumara-jt5ff
    @SamanKumara-jt5ff ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පැතුම ඉටුකර දෙත්වා

  • @MonishaHewawitharana
    @MonishaHewawitharana ปีที่แล้ว +1

    සුමන සමන් දෙවිපිහිටයි

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🏵️💐🙏 බුදු සරනයි සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු 🏵️💐🙏

  • @ShranjiSathi
    @ShranjiSathi ปีที่แล้ว +1

    සුමනසමන්..දෙවියන්ගෙ.පිහිටෙන්..මගෙ..ගෙදරසියඋදෙනාට..පිහිට..ලැබෙවා

  • @sirimalbandara3337
    @sirimalbandara3337 ปีที่แล้ว +1

    සුමන සමන් දෙවියන්ගේ පිහිට ලබාදී මගේ මුදල් ප්‍රශ්න විසදා ගැනීමට හැකි වේවා සාදු සාදු සාදු

  • @NilanthiKumari-qg1ic
    @NilanthiKumari-qg1ic 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kumaralasantha1987
    @kumaralasantha1987 ปีที่แล้ว +1

    මගේ මුදල් ලබාදෙන්න සමන් දෙවියන් පිහිටක් ඉටුකර දෙන්න ඇහුවා

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පියාණන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr ปีที่แล้ว +1

    සමන් දෙව්දූග පිහි ට් න් මාගේ සි යලුපැ තූම් ඉ ටුවේ වා ❤️❤️

  • @imiyamudiyanselagenishania2326
    @imiyamudiyanselagenishania2326 ปีที่แล้ว +1

    Sumana saman deviyane oba වහන්සේලාගේ පිහිටෙන් mage සියලු පැතුම් esta වේවා

  • @GaminiKumara-uj1ei
    @GaminiKumara-uj1ei ปีที่แล้ว +1

    සුමන සමන් දෙවි වහන්සේ පිහිටෙන් මගෙ පැතුන්. ඉටුවෙවා.

  • @warunik7748
    @warunik7748 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w ปีที่แล้ว +2

    සුමනසමදෙවි..යන්වහ්සේගේ.පිහිටඅරක්සිව.මටත්.මගේ.පවුලේ.සියලුමදේනාටමසමනදෙවි..පිහිට.ලැබෙිවා..කයා.මම.පුර්තනාකරමි.සාදු..සාදු..සාචු.❤❤❤❤❤❤❤

  • @SanjuSanju-zb1fr
    @SanjuSanju-zb1fr ปีที่แล้ว +1

    Sumana saman deviyannge pihiten mge balporoththu istaveevaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 ปีที่แล้ว +1

    Suman saman deyane mage me karagen yan veyaparaya deunu kardenmen obwahnsegen illa setemi sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HasarelMahima
    @HasarelMahima ปีที่แล้ว +1

    කාලි අම්මාගේ පිහිටෙන් මගෙ ආදරේ මට ලැබේවා..

  • @amithasriyani7972
    @amithasriyani7972 ปีที่แล้ว +1

    Saadhu saadhu Sumana Saman deviyange pihiten mage putha Surangage haa sangeeth puthage visa labewa

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 ปีที่แล้ว +2

    සැමට සුමන සමන් දෙවි පිහිටයි

  • @k.p.nilminipathirana6196
    @k.p.nilminipathirana6196 ปีที่แล้ว +1

    Saman dewiyange pihitai.

  • @NadiBaby-l8k
    @NadiBaby-l8k ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාගෙ බාලාපොරොත්තු ඉස්ට වේවායි මම ප්‍ර්‍රර්තනා කරනවා

  • @piyasenabandara9327
    @piyasenabandara9327 10 หลายเดือนก่อน +1

    SumNa Saman dewiyane mara naya gewaganna salli lava denna❤

  • @SujeewaSanjiwani-xd3um
    @SujeewaSanjiwani-xd3um ปีที่แล้ว +1

    Sumana saman deviyange pihiten mage pethum itu wevaa.sadu sadu

  • @kumaridasanaayaka2081
    @kumaridasanaayaka2081 ปีที่แล้ว +1

    Sri sumana saman dewiyan wahansege pihiten mage daruwage pathum itiwewa

  • @PiumiAmashi
    @PiumiAmashi 8 หลายเดือนก่อน +1

    Mage daruwa ada siri pade yanawa mage daruwa arakstha karanena sekwa deviyane🙏🙏🙏🙏🙏yana siyaluma denata budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +1

    Sumana saman deviduta mage namskaraya veva mahata ganna thiyena siyalu mudal labeva saman devidu pihitai 🙏🙏🙏💫💫💫💫💫

  • @malkanthifernando1831
    @malkanthifernando1831 ปีที่แล้ว +1

    Sumana saman deviyange pihiten mage pathum Ituveva🙏🙏

  • @ChathulaSadkalum-ul9zh
    @ChathulaSadkalum-ul9zh 10 หลายเดือนก่อน +2

    Sadu..sadu.. sumana Saman deviyange.. pihiten.. heta ..Sri padaye..pahana... Delunata..passe.. ma..karannata Yana mage..patale... Watina..menik wasanawa... Mata..labadena.. seekwa!

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +3

    සුමන සමන් දෙවියනෙ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවේවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න

  • @Chuti622
    @Chuti622 ปีที่แล้ว +1

    Suman saman deviyange pihita mata lebewa...mage prarthanawa ista wewa..🙏🙏🙏🙏

  • @anojagunsahnti4245
    @anojagunsahnti4245 ปีที่แล้ว +1

    Saman dviynge pihitan ape pule siyalu dosa duru wewa

  • @ChathulaSadkalum-ul9zh
    @ChathulaSadkalum-ul9zh 8 หลายเดือนก่อน +1

    Sumana saman deviyange pihita mulu lokawasi sematama lebewa!

  • @SithumSanjaya-h9f
    @SithumSanjaya-h9f ปีที่แล้ว +1

    Sadu sadu sadu sumanasaman dawidunga pihitan maga balaporoththu itu wawa ,,,,,,,!!!!!!!!!❤

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 ปีที่แล้ว +2

    Saman davi pihitai මගේ සියළු පැතුම් ඉටු වේවා

  • @NadeekaPriyadarshani-k4c
    @NadeekaPriyadarshani-k4c 5 หลายเดือนก่อน +1

    Sumana saman devi pihitai

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 ปีที่แล้ว +1

    Sumana Saman Devi pihitai

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +6

    ලක්වැසි සැමට සුමන සමන් දෙවි පිහිටයි

  • @shanikasewwandi5574
    @shanikasewwandi5574 2 ปีที่แล้ว +27

    Suman saman දෙවියන්ගේ පිහිටෙන් mage පැතුම් ඉටු වේවා

    • @sureshwarnapura5833
      @sureshwarnapura5833 ปีที่แล้ว

      ඔයාට කොල්ලෙක් ඉන්නවද 😄

  • @NimalBulathsinhala-r3o
    @NimalBulathsinhala-r3o ปีที่แล้ว +1

    Sumana saman deviyange pihiten mage prtawan ista wewa

  • @janithaprabath2717
    @janithaprabath2717 ปีที่แล้ว +2

    Sumana saman deviyani mage prasna nethi kara yahapathakma wewa 🌼🌼🌼🌼🌼🌼

  • @sriyanidammika2481
    @sriyanidammika2481 ปีที่แล้ว +1

    Sumana.saman.devipihitai

  • @dilanirangani3067
    @dilanirangani3067 ปีที่แล้ว +4

    සුමන සමන්දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @milanisri7506
    @milanisri7506 5 หลายเดือนก่อน +1

    Ipadunada idan Mata awa hema karadarakadima Mata pihita une obai samandeviyane mage paw siyalla kama kara oba mathu budu wanna age sumana Saman deviyane Mata pihita wenna mage waradin man Naya una laksa 20ka pamana Naya mudala gewa mage hitha nidahas karaganna Mata pihita wenna mage Saman dewiyane

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Sadu sadu sadu mage sumana saman dewa uttamayanan wahanseta mage namas karaya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithranjithvitage6528
    @ranjithranjithvitage6528 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +5

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @prabath2032
    @prabath2032 ปีที่แล้ว +14

    සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා

  • @SithumSanjaya-x1s
    @SithumSanjaya-x1s ปีที่แล้ว +3

    Sadu sadu sadu sumana saman dawidunga pihitan maga සියලු පැතුම් බලාපොරොත්තු ඉටු wawa sadu sadu sadu ,,,,!!!! ❤

  • @prabath2032
    @prabath2032 ปีที่แล้ว +18

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටින් මගේ පව්ලෙ අයගෙ හා නිවසේ කරදර දුරු වේවා මගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🌹 මඩුවට බුදු බව පතන මගේ ශ්‍රී සුමන් සමන් දෙවියනේ අපේ රට ජාතිය අගම අපට රැක දෙනු මානව මගේ නමස් කාර්ය වේවා 🌹🙏🌹🙏🙏🌹🙏🌹🌹 සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +7

    🙏🙏🙏සුමන සමන් දෙවියන්ගෙ පිහිටින් මගේ පව්ලෙ අයගෙ හා නිවසේ කරදර දුරු වේවා🙏🙏🙏

  • @RanulyaRanu
    @RanulyaRanu ปีที่แล้ว

    Sumana saman deviyane mage balaporoththu itu wewa

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 ปีที่แล้ว +11

    සමන් දෙවියනි මට තිබෙන අපල දුරු කර. සිතට සහනයක්. ලබා දෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว

    Budu saranai Dawe phitae 🙏🙏🌷

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg 3 หลายเดือนก่อน

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අපේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා 🙏🪷🌼🙏🌺🙏💮🙏🌸🙏🪴🙏🌷🙏🌹🙏🏵️🙏🙏🍀🙏🥀🙏🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 2 ปีที่แล้ว +11

    සමන් දෙවි හාමුදුරුවනේ අසරණ මාහට පිහිට වෙන්න අසරණ මාගේ ප්‍රාර්ථනාව න් ඉෂ්ට සිද්ධ කර දෙන්න 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sithuminakeshan5475
    @sithuminakeshan5475 ปีที่แล้ว

    Uba siyalauma denata pithakma wewa

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 ปีที่แล้ว +4

    මගෙ මව්බිමට වෙන අනතුරු ස්වාබාවික විපත් වලින් මගේ රට රැක දේවා. . සුමන සමන් දෙවිදුන්ගේ රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. සුමන සමන් දෙවියන් වභන්ස. සිරිපා වන්දනාවේන් පසු මගේ එක ප්‍රර්ථනාවක් ඉෂ්ට වුනා. මාගේ විවාහය ඉටු වූවා ම ඔබ වහන්සේගේ සිරිපා වන්දනා ව මගේ ස්වාමියා සමග නැවත ආරමිභ කර භාරයක් ඉෂ්ට කරනවා සත්තයි. සාදු සාදු සාදු

  • @kavindumalinda7693
    @kavindumalinda7693 ปีที่แล้ว +2

    සමන් දෙවියනී මට තිබෙන අපල දුරු කර සිතන පතන සියලු දේ ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malieig7733
    @malieig7733 ปีที่แล้ว

    sumna saman deveyange pihiten seyalu lokawasen araksa kara dethwa sadu sadu sadu

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs ปีที่แล้ว +3

    සුමනදෙවියනමගෙපර්තනඉටුවෙිසුමනසමන්දෙවිපින්අනා පිටවෙන්සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @anushamadhuwanthi4797
    @anushamadhuwanthi4797 ปีที่แล้ว

    Sumuna saman deveyange sathyanu bawayen samange adare essara wagema mata laba dethwa eyata matai sathuten enna lebewa sadu sadu sadu.

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏 සුමනසමන් දෙවිපිහිට සැමදෙනාටම ලැබේවා...ලැබේවා...ලැබේවා..!!!🙏🙏🙏

  • @malshi124-d5
    @malshi124-d5 ปีที่แล้ว

    Sumana saman davi pihitai siualu danatama

  • @eueyehhehrhd183
    @eueyehhehrhd183 ปีที่แล้ว +2

    සියළු පැතුම්
    ඉටු වෙවා

  • @sagarapradeep2189
    @sagarapradeep2189 ปีที่แล้ว

    Sumana saman dewiyene mahata pitawenna mahata mudalin kotiganak labadenna obata pin sadu

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +4

    සුමණසමන් දිව්‍යරාජෝත්තමයන් වහන්සේගේ පිහිටෙන් මගේත් සියලුම රට වැසියන්ගේ සියලුම යහපත් පාර්තනාවන් ඉටුවේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @premawathi6313
    @premawathi6313 ปีที่แล้ว

    Saman davi pihitai

  • @qweasd1046
    @qweasd1046 ปีที่แล้ว +2

    සුමන සමන්දෙවියනි මගේපැතුම් ඉටුවේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sagaradilshan
    @sagaradilshan ปีที่แล้ว +2

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනාව ඉක්මනින් ඉශ්ට වේවා 🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +2

    (((🕯️🌷🙏ශුි සුමන සමන් දෙවිදුන්හට නමස්කාරවෙිව⁣ෙ"!!🕯️🌷🙏 මෙි පිං අනමෝදමිවෙිවා!!!🕯️🌷🙏 මට ද මගෙ මවට මගේ ඞඑචි.. ඩි.. ලුමිබිණි සහෝදරියටද නිඓා් සුවය ලැබෙිවා"!!!!!!!!🙏🙏🙏)))

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr ปีที่แล้ว +2

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සිතුම් පැතුම් ඉටුවේවා

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij ปีที่แล้ว

    Sumana..samn..daweynag peeta labawa maga dukat pehta wawa maga seylubalaporotu sta wawa sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥

  • @nesttv1049
    @nesttv1049 3 หลายเดือนก่อน

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ පඋලෙ සියලු අපල දුරු වෙවා

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว

    Mata pihitai wanna hama mohothakama sumana. Saman Davi Yan pamani Saadu Saadu Saadu

  • @Vinuri.2006
    @Vinuri.2006 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවියන්ගේ පිහිට අපට ලැබේවා 🙏🏻

  • @Sadumali-g1u
    @Sadumali-g1u ปีที่แล้ว

    Sumna samn deviyena mgea diunuvta pihita weva!!

  • @MonishaHewawitharana
    @MonishaHewawitharana ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටෙන් මගෙ සියලු සිතුම් පැතුම් ඉටුවේවා...

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +2

    සමන්. දෙවියන්ගේ. පිහිට. අප. පවුලේ.අයට ත්. මුළු. ලෝකවාසී. සැ මටත්. ලැබේවා 🙏🙏🙏

  • @samsonnirantha9388
    @samsonnirantha9388 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා

  • @samanthisamanthi5979
    @samanthisamanthi5979 2 ปีที่แล้ว +5

    Mage balporotthuw esta wewa sadu sadu sadu

    • @dewagiri-5892
      @dewagiri-5892  2 ปีที่แล้ว

      ඔබගේ ප්‍රාරාර්ථනාවන් ඉතා ඉක්මනින් සමෘද්ධ වේවා කියලා අපි සුබ පතනවා. ඔබගේ සියළු දුක කරදර නැති වී සතුට දියුණුව සෞභාග්‍යය සැලසේවා...! 💐 තවත් මේ වගේ වීඩියෝ සඳහා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 🙏😊

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 ปีที่แล้ว

    Sumana saman dewiyange pihiten mage siyaluma leda roga suwawewa..

  • @KalpaniUpeksha-u8m
    @KalpaniUpeksha-u8m 2 หลายเดือนก่อน

    සුමන සමන් දෙවි පිහිටෙන් මගේ පැතුම ඉටු වෙවා 🙏🙏🙏

  • @darshanikumari643
    @darshanikumari643 ปีที่แล้ว +4

    සුමන සමන් දෙවියන් ගේ පිහිටෙන් මගේ සියළුම පුුාර්ථනා ඉටු වේවා .ඒවගේම සියළු දෙනාගේම සියළුම පුාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා .

  • @sanjayarashminda6226
    @sanjayarashminda6226 ปีที่แล้ว +4

    සුමන සමන් දෙවි පිහිටයි සියලුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @Warnakulasuriya-th9qp
    @Warnakulasuriya-th9qp ปีที่แล้ว

    Sadu sadu

  • @MonishaHewawitharana
    @MonishaHewawitharana ปีที่แล้ว +2

    සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏

  • @nalikag210
    @nalikag210 ปีที่แล้ว

    Dumanasaman dewoyange pihiten mage muda heta wenakota labrwa sadu sadi sadu...

  • @latha4932
    @latha4932 ปีที่แล้ว +4

    සුමන සමන් දෙවියන් ආනුභාවයෙන් මගේ පැතුම ඉටුවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 ปีที่แล้ว

    Chamudi putha araksha wewa pathum ituwewa siyalu lokawasinta sethwewa

  • @wathsalamalkanthi2959
    @wathsalamalkanthi2959 ปีที่แล้ว

    Sumana saman dewiyange pihiten mage pethum itu wewa

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සුමන සමන් දෙවියන් ගේ පිහිටෙන් මගෙත් පුතාගේත් පෞලේ සියළුම දෙනාගේ සියළුම රෝග පීඩා දුරු වේවා 🙏🙏🙏මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏මගේ අදිස්ටානය ඉටුවේවා 🙏🙏🙏

  • @suramyasilva473
    @suramyasilva473 4 หลายเดือนก่อน

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @RIMIXALFHAOFFICIAL
    @RIMIXALFHAOFFICIAL ปีที่แล้ว

    Sumana saman dewiyange pihiten mage adare mata nawatha laba denna dewiyani .mage siyalu pathum ishta kara dena seakwa

  • @PRIYANKARADILSHAN-gy7nz
    @PRIYANKARADILSHAN-gy7nz ปีที่แล้ว

    Sumana saman dewi pihiten mage pathum itu wewa!!! Saadu saadu saadu