ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්මා සම්බුදු සරණයි සුමනසමන් දෙවි පිහිටයි ........සාදු සාදු සාදු ..........🙏
හයි අක්කා සිරිපදයමුද
බුදුසරණයි
මේ කවි ඇහෙනකොට හිතට පුදුම සහනයක් දැනෙනවා.අහන්න අහන්න ආසයි.සමන් දෙවියන්ගෙම පිහිටයි..
උතුමි වු ශිු පාදයනැවතත්කරැනා කරන්නට වාසනාව ලැබේ වා සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ලොවිතුරා අමා මැනි ජිවමන බුදුපියාණන් වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
ලංකාවට කවිබණ හඋුන්වල උුන් ෙනත්ඔයා තමයි සර් මමත් කවි බණකියන්න ඉ ෙගන ගත් ෙතසර් ෙග කවිබණ සිඩි අහලසර් ඔයාට නිඋුක් නි ෙරා්ගි සුවය ලැ ෙබන්න ඔින අපට ෙමි ව ෙග්කවි බණ අහන්න සලස්සන එකටසර්ට ෙතරුවන් සරණයි
ශ්‍රීපාද වන්දනාකිරිමතරමිඋතූමිවන්දනාවකිසාදු සාදු නමස්කාරය වේවා ශ්‍රීපාද කවිට්කහරිමලස්සනයි
සිරිපා තේජාබාවයෙන් මගේ සියලුදුක් කරදරදුරුවෙිවා සාදු සාදු සාදු
Harima lassana thunsarane kavi tikak siripaade yanava vage danenava lovasi siyalu denama suvapath වේවා නිදුක් වේවා නිරෝගී වේවා
සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි .................සියලු දෙනාටම සෙතක් ශාන්තිය ක් ම උදා වේවා .............තෙරුවන් සරණයි ..................................
මමත් පස්වෙනි පාරට සිරිපා කරුණා කරේ... ඉලග පාරත් යන්න ලැබේවා...සුමන සමන් දෙවි පිහිටයි.....
එසේම වේවා 🙏
කිවිඳුණි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඒ සැනසීම.. ඇස් පියාගෙන ඒ පඩි... ආලෝක කණු.. මුණි සිරිපතුල මවන... 🙏🙏🙏කරුණා කල අයට තවත්.. නොකළ අයට ත් කරුනකරන්නට වරම් ලැබේවා!!!
@@damnadatv835019:38
සාදු සාදු මගේ දරුවට තුනුරුවනේ අසිර්වාදය ලැබේවා. හරිම ලස්සනයි. මගේ පුතාවත් මට සිරිපාදේ කරුණා කරන්න ලැබේවා. කිවිදුනි ඔබට දීර්ගායු වේවා.
මම ශීපාදය ගියපු වාර අනන්තයි.මගෙ තාත්තා තමයි එක්කගෙන ගියේ .මගෙ තාත්තාට මෙ පින් අයිති වෙන්න ඕන.සමන් දෙවියන්ගෙ පිහිටෙන් තාත්තා ගෙ සියලු ලෙඩ දුක් සනිප වෙවා.
අම්මා සිහිවෙනවා
සුමන සමන් දෙවි පිහිටෙන් අපි සියලු දෙනාට මේ මාසයේ සිරිපා කරුනා කරන්න ලැබේවා.සාදූ සාදූ සාදූ
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 . සුමන සමන් දෙවි පිහිටෙන් සියලු දෙනාටම සුබ දවසක් වේවා !!! 🙏🙏🙏
ශිපාදය යන්න තව තවත් ආසයි මෙවා අහනකොට.
ලොව්තුරා බුදුරජාණන් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මේ voice එකත් මාරම ලස්සනයි ..මේ කව්වලටම ගැලපෙනවා හිත නිවනවා.
ලස්සනමල 34:43 34:46 ස්සනයී
මා ඇතුලු ලක් වාසී සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් උතුම් තෙරුවන් සරන ලැබේවා... සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආසිර්වාදය රැක වරනය ලැබේවා.. සාදු සාදු සාදු..🙏🙏🙏
සියලුම දුක් කරදර දුරැවේවා සමන් දෙවි පිහිටෙන් සම්මා සම්බුදු සරනයි සාදු සාදු
සාධු ,,,,,,,,,,සාධු ,,,,,,,,,,සාධු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාද ලැබේ වා
සාදු සාදු සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
තුන් සරණෙ කවි රස නුසුන් කොට බැති රස වඩන ලෙස ඉදිරිපත් කිරීම බෙහෙවින් අගයමි .
බුදුසරණයි සුමන සමන් දෙවි පිහිටයි
සුමන සමන් දෙව් පිහිටෙන් අපට ලබන අවුරුද්දෙ ශිපාදය යන්න ලැබේවා.
තෙරැවන් සරනයි සුමන සමන් දෙවි පිහිටයි
සාදු සාදු සාදු සුමන සමන් දෙවි පිහිටයි!!!ග
බුදු සරණයි,sumana saman devi pihitai gayana karana siyaluma denata.e wagema me ආශිර්වාදyen mulu lowama suwapath wethwaa.sadu sadu saadu ...
Sadu sadu sadu !!! සුමන සමන් දෙව් පිහිටය
තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි ....
අනෙ මමත් එක පාරයි.සිරිපාදෙ.ගියෙ මට.අයෙත් සිරිපාදෙ යන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරවා මම දැන් ඉන්නෙ කුවෙට්වල
සුමන සමන් දෙවි රැකවරණ බලයෙන් පවුලේ සියළු දෙනාට එලබෙන වසරේදි සිරිපා කරැණා කරන්න වාසනාව උදා වේවා.....
බුදුසරණයි 🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
ඉස්සර දහම් පාසලේ හැමදාම උදේට දානවා හරිම පින්බරයි
Mage gamath sripa gama paththe sadu sadu sadu
සම්මා සම්බුදු සරණ්‍යි සියලූම දේනාටම
සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපිට ආයෙත් ශීපාදය යන්න ලැබේවා.
සාදු සාදු සාදු තෙරුවන්ගේ සරණයි ....සුමන සමන් දෙවි පිහිටයි .....
බුදු දහම ඇසුරේ ඉපදීම ලොකු පිනක් කරලා තියෙන්නේ 😍😍😍😍
Mamath ekaparak siripa wenda......sadu sadu sadu.............. sumana saman devi phitai ..............
සාදු සදු සුමන සමන් පිහිටියි !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ...සාදු... සමන් දෙවියන් පිහිටයි . සුභ දවසක්
සාදු සාදු සාදු සුමන සමන් දෙව්පිටෙන් දැනට 12 වතාවක් සිරිපා කරුනා කරලා තියනවා .
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. බුදුසරණයි සර්
11
ඒකනම් ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ
@@akasheshmika4594 aaa@aaaa@
ඇහෙද්දි ආයෙ ආයෙ යන්නම හිතෙනව.පුදුම සැනසීමක් තියෙන ගමනක්❤️🙏🙏
🙏🙏🙏🙏 සාදු සාදු සියලු රට වැසියන්ට සමන් දෙවි පිහිටයි..මගේ රටේ සියලු වැසියන් ආරක්ෂා වේවා🙏🙏🙏
මේ කවි අහද්දී කථින පෙරහැර මතක් වෙනවා...🌼🌼
සාදු සාදු සාදු .......🙏🙏🙏🙏
සදු සදු සදු සාදු 🙏🙏🙏🙏🙏
මමත්50000ක් පමන නල්ලතන්නියට ගෙනිහින් තියනව තවත්වැඩි වැඩියෙන් ගෙනියන්න ලැබේවා
තෙරුවන් සරණයි මෙසේ කියා දුන්නට 🙏🙏🙏
සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට ඉක්මණින් සිරිපා කරැණා කරන්න ලැබේවා🙏❤
🙏🙏🙏🙏 sumana saman dewiyange pihita labewa 🙏🙏🙏🙏🙏
මෙ කවිදුන්ගෙ තවත් නිර්මාන ඉස්සරහට දානව නම් අගෙයි බුදු ගුන කවි බන
ගුරුතුමනි...., අතීතයේ මුතුන් මිත්තන් රැගෙන ආපු අද අපෙන් ගිලිහුණු අපේ දේවල් අපට මතක්කර දෙන්නට වටිනාකම පෙන්වා දෙන්නට එම සංස්කෘතිය රැක ගැනිමට දරන මේ උත්සාහය මල් පළ ගැන්වේවා.....! ලස්සනම ලස්සන ගායනා පෙලක්... තෙරුවන් සරණයි ඔබ සැම දෙනාටම....!
ස්තූතියි ඔබට.බුදුසරණයි
Bs
සමන් දෙවියන් පිහිටයි
Budu saranai kividuni lasanai kavi guna waruna
තුන් සරණ අපිට මෙි විදිහට අහන්න සැලැස්ම බොහොම පිනක් හරිම ලස්සනයි ඇහුවාට ඇති වෙන්නේ නැ..කිවිදුණි ඔබටත් ගායනා කල දරවෝ පිරිසටත් බොහොම පිං තෙරැවන් සරණයි ...
🙏🙏🙏❤️❤️❤️Sadu.sadu.sadu. mama 2 siripade giya . e pin balen labana wasareth yanna labewa
සුමන සමන් දෙවි රැකවරණයෙන් මට මෙි පාර සිරිපා වදින්න හැකි වෙිවා 🙏🙏🙏
Ane sadu sadu sadu mama 2 k gihin tiyanawa mama rathnapure
බුදු සරනයි!!!!
හරිම මිහිරියි සාදු ...සාදු ...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අහන්න අහන්න ආස හිතෙනවා........සාදූ සාදූ සාදූ ..
ඇත්ත තමයි
සුමන සමන් දෙවි පිහිටයි ආරාක්සාවයි පවුලේ සියලුම දෙනාටම...
සාදු.සාදු.සාදු.බුදු.සරණයි..සමන්.දෙවි.පිහිටයි🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු රජාණන් වහන්සේ
🌹🌹🌹🌹🌹🌹🌹Sadu Sadu Saaadu theruwan sarani dirgayu Saha nirogi sampath labewar 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Sumana saman deviyage pihitai mage ahinsaka pathuma ituwewaaa sri padaye yanna shakthi dairya labewaaaa kiyala mn parthana karanawa
ගොඩාක් පින් හරිම මිහිරියි අපි පොඩි කාලෙ අපේ wedihitiyo කිව්වා මතකයි තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
සමන් දෙවියන්ගේ පිහිටයි ....පැරණි දේවල් දැන් දරුවන්ට කියා දුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏
On
🌹🌹🌹
හිමගතවර්නාව
සමන් දෙව්යන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
හරිම ලස්සණයි සාදු සාදු අපේ බුදුන් මම වැන්දා
Issanayi
Sumana saman devi pihitai mage ammatai thathtai api siyalu denatama.niduk nirogi suwapath wewa.budusaranai
සාදු,සාදු,සාදු,සුමන සමන් දෙවි පිහිටෙන් සියලු දෙනටම සුබ දවසක් වේව
න්
Saduuuuu sadu saduuuuuuu🙏🙏🙏🙏🙏🙏
ඉස්සර අපේ පන්සෙලේ වස් කාලෙට හැමදාම මේක දානවා බෝධි පූජාවට කලින්....අදටත් ඒ දවස් මතක් වෙනවා මේ කවි අහද්දි. දැන් මන් බැදලා වෙනම ඉන්නෙ.පොඩි කාලෙ මාස තුනම අනිවාර්යයෙන්ම අම්මා එක්ක පන්සලට ගියපු හැටි.ඒ හිතට දැනුන සැනසීම දැනුත් දැනෙනවා වගේ.සාධු සාධු සාධු 🙏🙏🙏
මටත් මතකයි අහල හැම ගමකම මේක දානවා හතර අතින් ඇහෙනකොට ඇත්තට මාරම සැනසීමක් දැන් මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා එකම දුක දැන් මෙහෙම ඇහෙන් නැති එකයි
සුමනසමන් දෙවි පිහිටයි!!!!!🙏🙏🙏
සාදු සාදු සාදු..මැරෙන තුරැ ඒ පාද පත්ම වැදිමට හැකිවේවා....
සාදු සාදු
සාදු සාදු සාදු
හයි අක්කා
බෞද්ධයෙක් වීම පෙර පිනක්.❤️
ඒක ඇත්ත
😂 14:52 @@damnadatv8350
අනේ ඒක ඔවු හදවතින්ම
🌷🙏🌷
සුමන.සමන් දෙවියන් ගේ පිහිටෙන් සියලුදෙනාම සුව පත් වේවා
ම
Budusaranai!!!sumana saman devi pihitai siyaluma denata
හරිම ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obathumata samandewi pihitayi!!!!!
සුමන සමන් දෙවි පිහිටයි සියලු දෙනාටම..!
Budusaranai...
සමන් දෙවි පිහිට ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මා සිත අතීතයට යනවා
මෙය ශ්‍රී පාදය වන්දනා කිරීම ට සෙත් වේවා
උතුම් ශ්‍රී පාද පත්මය නමාමි 🙏🙏🙏සැමට තෙරුවන් සරණයි
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
මතු බුදුවෙන අලවතුරේ විජිත ගුරු හිමියනි
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏sadu sadu sadu!
සුමන සමන් දෙව් පිහිටයි!!!🙏 🙏 🙏
තුන් සරණේ කවි අහන ගමන් ඇස් පියා ගත්තහම ගියපුව මතක් වෙනව මේ වාරෙත් යන්න පුලුවන් වේවා ගියපු නොගියපු සැම දෙනාටම 🌍🙏🌼
සාදු සාදු සාදු....!!!#
Ape game mama 2 k gihin thiyenawa sadu sadu sadu
Sumana saman deviyange pihitai
සම්මා සම්බුදු සරණයි
සුමනසමන් දෙවි පිහිටයි ........
සාදු සාදු සාදු ..........🙏
හයි අක්කා සිරිපදයමුද
බුදුසරණයි
මේ කවි ඇහෙනකොට හිතට පුදුම සහනයක් දැනෙනවා.අහන්න අහන්න ආසයි.සමන් දෙවියන්ගෙම පිහිටයි..
බුදුසරණයි
උතුමි වු ශිු පාදයනැවතත්කරැනා කරන්නට වාසනාව ලැබේ වා සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ලොවිතුරා අමා මැනි ජිවමන බුදුපියාණන් වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
ලංකාවට කවිබණ හඋුන්වල උුන් ෙනත්
ඔයා තමයි සර් මමත් කවි බණ
කියන්න ඉ ෙගන ගත් ෙත
සර් ෙග කවිබණ සිඩි අහල
සර් ඔයාට නිඋුක් නි ෙරා්ගි සුවය
ලැ ෙබන්න ඔින අපට ෙමි ව ෙග්
කවි බණ අහන්න සලස්සන එකට
සර්ට ෙතරුවන් සරණයි
ශ්‍රීපාද වන්දනාකිරිමතරමිඋතූමිවන්දනාවකිසාදු සාදු නමස්කාරය වේවා ශ්‍රීපාද කවිට්කහරිමලස්සනයි
සිරිපා තේජාබාවයෙන් මගේ සියලුදුක් කරදරදුරුවෙිවා සාදු සාදු සාදු
Harima lassana thunsarane kavi tikak siripaade yanava vage danenava lovasi siyalu denama suvapath වේවා නිදුක් වේවා නිරෝගී වේවා
සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි .................සියලු දෙනාටම සෙතක් ශාන්තිය ක් ම උදා වේවා .............තෙරුවන් සරණයි ..................................
මමත් පස්වෙනි පාරට සිරිපා කරුණා කරේ... ඉලග පාරත් යන්න ලැබේවා...සුමන සමන් දෙවි පිහිටයි.....
එසේම වේවා 🙏
කිවිඳුණි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඒ සැනසීම.. ඇස් පියාගෙන ඒ පඩි... ආලෝක කණු.. මුණි සිරිපතුල මවන... 🙏🙏🙏කරුණා කල අයට තවත්.. නොකළ අයට ත් කරුනකරන්නට වරම් ලැබේවා!!!
බුදුසරණයි
@@damnadatv8350
19:38
සාදු සාදු මගේ දරුවට තුනුරුවනේ අසිර්වාදය ලැබේවා. හරිම ලස්සනයි. මගේ පුතාවත් මට සිරිපාදේ කරුණා කරන්න ලැබේවා. කිවිදුනි ඔබට දීර්ගායු වේවා.
බුදුසරණයි
මම ශීපාදය ගියපු වාර අනන්තයි.මගෙ තාත්තා තමයි එක්කගෙන ගියේ .මගෙ තාත්තාට මෙ පින් අයිති වෙන්න ඕන.සමන් දෙවියන්ගෙ පිහිටෙන් තාත්තා ගෙ සියලු ලෙඩ දුක් සනිප වෙවා.
අම්මා සිහිවෙනවා
සුමන සමන් දෙවි පිහිටෙන් අපි සියලු දෙනාට මේ මාසයේ සිරිපා කරුනා කරන්න ලැබේවා.සාදූ සාදූ සාදූ
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 . සුමන සමන් දෙවි පිහිටෙන් සියලු දෙනාටම සුබ දවසක් වේවා !!! 🙏🙏🙏
බුදුසරණයි
ශිපාදය යන්න තව තවත් ආසයි මෙවා අහනකොට.
ලොව්තුරා බුදුරජාණන් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මේ voice එකත් මාරම ලස්සනයි ..මේ කව්වලටම ගැලපෙනවා හිත නිවනවා.
ලස්සනමල 34:43 34:46 ස්සනයී
මා ඇතුලු ලක් වාසී සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් උතුම් තෙරුවන් සරන ලැබේවා... සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආසිර්වාදය රැක වරනය ලැබේවා.. සාදු සාදු සාදු..🙏🙏🙏
බුදුසරණයි
සියලුම දුක් කරදර දුරැවේවා සමන් දෙවි පිහිටෙන් සම්මා සම්බුදු සරනයි සාදු සාදු
සාධු ,,,,,,,,,,සාධු ,,,,,,,,,,සාධු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාද ලැබේ වා
සාදු සාදු සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
තුන් සරණෙ කවි රස නුසුන් කොට බැති රස වඩන ලෙස ඉදිරිපත් කිරීම බෙහෙවින් අගයමි .
බුදුසරණයි සුමන සමන් දෙවි පිහිටයි
සුමන සමන් දෙව් පිහිටෙන් අපට ලබන අවුරුද්දෙ ශිපාදය යන්න ලැබේවා.
තෙරැවන් සරනයි සුමන සමන් දෙවි පිහිටයි
සාදු සාදු සාදු සුමන සමන් දෙවි පිහිටයි!!!ග
බුදුසරණයි
බුදු සරණයි,sumana saman devi pihitai gayana karana siyaluma denata.e wagema me ආශිර්වාදyen mulu lowama suwapath wethwaa.sadu sadu saadu ...
Sadu sadu sadu !!! සුමන සමන් දෙව් පිහිටය
තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි ....
අනෙ මමත් එක පාරයි.සිරිපාදෙ.ගියෙ මට.අයෙත් සිරිපාදෙ යන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරවා මම දැන් ඉන්නෙ කුවෙට්වල
සුමන සමන් දෙවි රැකවරණ බලයෙන් පවුලේ සියළු දෙනාට එලබෙන වසරේදි සිරිපා කරැණා කරන්න වාසනාව උදා වේවා.....
බුදුසරණයි
බුදුසරණයි 🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
ඉස්සර දහම් පාසලේ හැමදාම උදේට දානවා හරිම පින්බරයි
Mage gamath sripa gama paththe sadu sadu sadu
සම්මා සම්බුදු සරණ්‍යි සියලූම දේනාටම
සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපිට ආයෙත් ශීපාදය යන්න ලැබේවා.
සාදු සාදු සාදු
තෙරුවන්ගේ සරණයි ....
සුමන සමන් දෙවි පිහිටයි .....
බුදු දහම ඇසුරේ ඉපදීම ලොකු පිනක් කරලා තියෙන්නේ 😍😍😍😍
Mamath ekaparak siripa wenda......sadu sadu sadu.............. sumana saman devi phitai ..............
සාදු සදු සුමන සමන් පිහිටියි !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි
සාදු ...සාදු... සමන් දෙවියන් පිහිටයි . සුභ දවසක්
සාදු සාදු සාදු සුමන සමන් දෙව්පිටෙන් දැනට 12 වතාවක් සිරිපා කරුනා කරලා තියනවා .
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. බුදුසරණයි සර්
11
ඒකනම් ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ
@@akasheshmika4594 aaa@aaaa@
ඇහෙද්දි ආයෙ ආයෙ යන්නම හිතෙනව.පුදුම සැනසීමක් තියෙන ගමනක්❤️🙏🙏
🙏🙏🙏🙏 සාදු සාදු සියලු රට වැසියන්ට සමන් දෙවි පිහිටයි..මගේ රටේ සියලු වැසියන් ආරක්ෂා වේවා🙏🙏🙏
මේ කවි අහද්දී කථින පෙරහැර මතක් වෙනවා...🌼🌼
සාදු සාදු සාදු .......🙏🙏🙏🙏
සදු සදු සදු සාදු 🙏🙏🙏🙏🙏
මමත්50000ක් පමන නල්ලතන්නියට ගෙනිහින් තියනව
තවත්වැඩි වැඩියෙන් ගෙනියන්න ලැබේවා
තෙරුවන් සරණයි මෙසේ කියා දුන්නට 🙏🙏🙏
සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට ඉක්මණින් සිරිපා කරැණා කරන්න ලැබේවා🙏❤
🙏🙏🙏🙏 sumana saman dewiyange pihita labewa 🙏🙏🙏🙏🙏
මෙ කවිදුන්ගෙ තවත් නිර්මාන ඉස්සරහට දානව නම් අගෙයි බුදු ගුන කවි බන
ගුරුතුමනි....,
අතීතයේ මුතුන් මිත්තන් රැගෙන ආපු අද අපෙන් ගිලිහුණු අපේ දේවල් අපට මතක්කර දෙන්නට වටිනාකම පෙන්වා දෙන්නට එම සංස්කෘතිය රැක ගැනිමට දරන මේ උත්සාහය මල් පළ ගැන්වේවා.....! ලස්සනම ලස්සන ගායනා පෙලක්... තෙරුවන් සරණයි ඔබ සැම දෙනාටම....!
ස්තූතියි ඔබට.බුදුසරණයි
Bs
සමන් දෙවියන් පිහිටයි
Budu saranai kividuni lasanai kavi guna waruna
තුන් සරණ අපිට මෙි විදිහට අහන්න සැලැස්ම බොහොම පිනක් හරිම ලස්සනයි ඇහුවාට ඇති වෙන්නේ නැ..කිවිදුණි ඔබටත් ගායනා කල දරවෝ පිරිසටත් බොහොම පිං තෙරැවන් සරණයි ...
🙏🙏🙏❤️❤️❤️Sadu.sadu.sadu. mama 2 siripade giya . e pin balen labana wasareth yanna labewa
සුමන සමන් දෙවි රැකවරණයෙන් මට මෙි පාර සිරිපා වදින්න හැකි වෙිවා 🙏🙏🙏
Ane sadu sadu sadu mama 2 k gihin tiyanawa mama rathnapure
බුදු සරනයි!!!!
හරිම මිහිරියි සාදු ...සාදු ...සාදු
🙏🙏🙏🙏🙏🙏🙏