අයිස් කෝපි - Episode - 1022 - Iced Coffee - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • අයිස් කෝපි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    එළකිරි ලීටර් 1
    ක්ෂණික කෝපි තේ හැදි 4
    මයිලෝ තේ හැදි 3
    සීනි මේස හැදි 3 හෝ රස අනුව
    එනසාල් 10
    කුරුදු කැබැල්ලක්
    වැනිලා තේ හැදි 1-2
    බ්‍රැන්ඩි මේස හැදි 1 (කැමති පරිදි )
    Ingredients for Iced Coffee
    1 liter Milk
    4 tsp Instant coffee
    3 tsp Milo
    3 tbs Sugar or to your taste
    10 Cardamoms
    Piece of Cinnamon
    2 tsp Vannila
    1 tbs Brandy
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 105

  • @chamiranaweera7636
    @chamiranaweera7636 ปีที่แล้ว +167

    newly marry කරලා husband එක්ක පිටරට ආපු මං aunty ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. Kitchen එකට electric items,cookware මේ හැමදේම ගත්තේ aunty ඒ හැමදේටම දාපු related videos බලලා. මොන recipe එකක් හැදුවත් search කරලා video එක බලනවා හදන්න කලින්. Husband විතරක් නෙවෙයි ගෙදරට එන guest ලත් රසයි කියනවා කෑම🥰 අම්මට call කරලා අහගන්න ඕනසේරම aunty මට කියලා දුන්නා.ඉතින් අනෝමා aunty ඔයා අපට අම්මා වගේ.බොහොම පිං ඔයාට🙏🙏 නිදුක් නිරෝගී සුව පතනවා ඔබතුමීට ❤️

  • @fathimanizam684
    @fathimanizam684 ปีที่แล้ว +14

    ඔබ තුමිය හරිම නිහතමානීව වැඩසටහන කරනවා. පැහැදිලියි. ආසයි බලන්න. ස්තුතියි.

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +15

    ස්තුතියි ආන්ටි හදලා බලන්නම් .ඔයා හදපු හොට් චොක්ලට් එක දැන් අවුරුදු 4 ක වගේ ඉදන්ම හදනවා.හරිම රසයි .හැමෝම ආසයි ඒකට.තෙරුවන් සරණයි ආන්ටි ❤️❤️😘😘

  • @techwithhirun728
    @techwithhirun728 3 หลายเดือนก่อน +1

    Thanks Anoma Aunty මම 8 වසරේ ළමයෙක් ඔයාගේ recipis වලට කෑම ගොඩක් හදලා තියෙන්නේ..
    මේකත් අද හැදුවා
    ඔයා ගැන මට ආච්චි කිව්වේ 🙂❤️thanks anoma aunty ❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +6

    අදත් ලස්සන ගවුමක් ඇදලා. අයිස් කෝපිI love it.
    Thanks.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +6

    හරීම වටිනවා මිස්. බුදු සරණ වේවා.

  • @thanu7733
    @thanu7733 ปีที่แล้ว +9

    Aunty මේ recipe එක කලිනුත් දාලා තියනවා නේද. මං ගිය සතියෙත් හැදුවා. හරිම රසයි 😋

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +4

    Thanks aunty...අනිවාර්යයෙන්ම හදනවා....

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 ปีที่แล้ว +3

    Thank you aunty, අනිවාර්යයෙන්ම හදනවා aunty .❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +9

    දැක්කාම ආසායි.💖

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +1

    Harima watinawa godark sthuthi budusarani obathumiyata

  • @shashidilrukshi8665
    @shashidilrukshi8665 9 หลายเดือนก่อน +1

    godak wadagath dewal tikak kiyla dunne, bohoma pin obathumiyata amma kenek wage mehema dewal kiyla dena eka gana,

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 ปีที่แล้ว +1

    Aunty iced coffee එක අද මම හැදුව . Thank you so much aunty 😍😍😍

  • @fathmathahmed390
    @fathmathahmed390 ปีที่แล้ว +3

    Anivarayenma hadanva mamanm. Nitharama hadanna deyak mamath miss hadhapu vidihata ice coffee hadalama na mamanm. Thanks miss♥️

  • @kazzz8764
    @kazzz8764 ปีที่แล้ว +2

    Aunty, boarding eke rice cooker eke uyannee.. curies nethuwa wena wena kama rice cooker eke uyana hati kiyala dennakoo

  • @Gama1234-si2vw
    @Gama1234-si2vw 4 หลายเดือนก่อน

    ඔබ තුමියගෙ වැඩ සටහන් හරිස පැහැදිලි. තේරුම් ගන්න ලේසි

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කා 💗💗💗

  • @nilangisc
    @nilangisc ปีที่แล้ว +1

    ❤❤❤ Thanks for sharing your valuable recipes. May God Bless You

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 ปีที่แล้ว

    Aunty your recepiece are really good. I have tried many. Thank you for sharing all these ❤

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    Aunty Rocky road හදන resipy eka කියලා දෙන්නකෝ..please..

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 หลายเดือนก่อน

    Thank you 😊❤️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +4

    Mouth watering Anoma.
    A good variety of Brandy is essential i believe.
    Regds
    Bernard

  • @mohomad298
    @mohomad298 ปีที่แล้ว +3

    Fappuccino හදන විදිහ කියල දෙන්න

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +1

    Thank you so much.

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Thanks ohata godak

  • @sahansenanayaka7654
    @sahansenanayaka7654 ปีที่แล้ว

    Obathumiyata. Sthuthe. Mama. Patiyata. Stata. Me say. Ice. Coffee. Haduva. Harima. Rasai. Kiyala. Hamadanamakiuva.

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 ปีที่แล้ว +1

    I made this today. Awesome 👏 🙏

  • @cheese_pulll
    @cheese_pulll ปีที่แล้ว +1

    Thank you 😊

  • @gayaniseneviratne2146
    @gayaniseneviratne2146 ปีที่แล้ว +3

    Good recipe Aunty !!!!❤️❤️

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +1

    ස්තුති ආන්ටි...ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sajaniekanayake9823
    @sajaniekanayake9823 ปีที่แล้ว

    I made this recipe and I added milkmaid to it to get a thicker consistency and to add a more sweet flavour.

  • @mghmug
    @mghmug 3 หลายเดือนก่อน

    Ane katha karana heti harima lassanI❤

  • @roshanfernando7526
    @roshanfernando7526 ปีที่แล้ว +1

    Thank you dear aunty ❤❤

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාම 💖💖💖💖
    ජය වේවා!!!!!

  • @priyadharmasena6067
    @priyadharmasena6067 ปีที่แล้ว +1

    Thank you

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    Thank you aunty 💕💕

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    ස්තුතියි ජෙසු පිහිටයි

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +3

    Thank you anoma anty ❤️

  • @curlygirl6158
    @curlygirl6158 ปีที่แล้ว +1

    So sweet of you ❤

  • @sisiraabesinghe7071
    @sisiraabesinghe7071 ปีที่แล้ว +2

    Hotels wala hadanneth elakiri use karada?

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Good recipe.❤️👍

  • @shantiperera9929
    @shantiperera9929 ปีที่แล้ว +1

    Thanks dear 💙💙💙

  • @user-ci3pq7cl4r
    @user-ci3pq7cl4r 3 หลายเดือนก่อน

    Ki denkuta me prmanya serve krnna puluwan da

  • @kpushpa255
    @kpushpa255 ปีที่แล้ว +2

    Thank you anoma 💜💜

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว

    Pilaf රෙසපි එකක් දානවද අපේ රටේ තියෙන දේවල් වලින් හදන්න පුළුවන් ...

  • @blissbysanda9164
    @blissbysanda9164 ปีที่แล้ว

    මේක කොච්චර කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් ද ආන්ටි?

  • @srimbandara9335
    @srimbandara9335 ปีที่แล้ว +2

    Apith hadanawa aunty

  • @rajrajkeethan4125
    @rajrajkeethan4125 ปีที่แล้ว +2

    Kiri unukarala neda ganne

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Aunti brandi wenuwta monwda Honda

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Bohoma isthuthi api hadanava

  • @ssilva3049
    @ssilva3049 ปีที่แล้ว

    Thank

  • @yogyakanakarathna3349
    @yogyakanakarathna3349 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-zl8or9jc9b
    @user-zl8or9jc9b ปีที่แล้ว

    Milo powder wenuwta chocolate powder danna puluwan da unty❤

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +1

    Coffee tsp kiyak dammada

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 4 หลายเดือนก่อน

    හායි ❤

  • @lakshmiweerasekararatnasab1071
    @lakshmiweerasekararatnasab1071 ปีที่แล้ว +1

    Oba thumiya cardamom podi kara gattha wangediya gatthay kohenda,
    Mama akata godak kamathi

    • @RaviKumar-vp3cd
      @RaviKumar-vp3cd ปีที่แล้ว

      Ewa lady j,Kandy shop eke thiyenawa

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 ปีที่แล้ว

    We Absolutely Adore YOU LOVELY AUNTY 💕

  • @dalreenannestrantenburg8540
    @dalreenannestrantenburg8540 ปีที่แล้ว

    Can i used cocoa powder or drinking chocolate powder instead milo?

  • @nadineannmarie160569
    @nadineannmarie160569 ปีที่แล้ว

    Can we add Cocoa powder if we don't have Milo?

  • @kanthisooriyaarachchi7148
    @kanthisooriyaarachchi7148 ปีที่แล้ว

    😊

  • @pushpagunaratne3786
    @pushpagunaratne3786 ปีที่แล้ว +2

    මම ඔයාගේ recepies follow කරන කෙනෙක් අනෝමා . කිරි උණු කරලද ගන්නෙ?

  • @shamilaperera1082
    @shamilaperera1082 ปีที่แล้ว

    How many days can keep iced coffee.

  • @advpperera6560
    @advpperera6560 ปีที่แล้ว

    Thank.uoi

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว

    ඔබතුමියගෙ youtube channel eka gena podi විස්තරයක් karala ethi. Mage youtube channel ekata gihin balanna poddak.

  • @sajaniekanayake9823
    @sajaniekanayake9823 ปีที่แล้ว +1

    😍

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @juwanadesilva9854
    @juwanadesilva9854 ปีที่แล้ว

    How many servings are in 1L?

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Thanks_👍👍👍👍♥️♥️♥️✋✋✋

  • @chathuminiliyanage5805
    @chathuminiliyanage5805 ปีที่แล้ว

    Love you my auntie babe 😘😘 Tbh
    I love my moms receipes quite a lot cause she knows how to rock without adding spicy stuff, but when I cook for myself or specially if I'm cooking for my fiancé no matter whether I already have my moms recipe in my head or not, I just wanna watch how you make it and then mix and make in my own style, watching your videos over and over even if I'm making the same dish for the 10th time.. Love you cutie xx God bless you♥

  • @deeppal6642
    @deeppal6642 ปีที่แล้ว

    Hi Good morning 🌷

  • @User_95087
    @User_95087 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @penchulimanathunga2921
    @penchulimanathunga2921 ปีที่แล้ว +2

    ක්ෂනික කෝපි නැතුව ගෙදර හදාගත්ත කෝපි දැම්මොත් රස වෙනස්වෙයිද

    • @g.kalpana4696
      @g.kalpana4696 ปีที่แล้ว +2

      නෑ මම දාන්නෙ ඒ කොෆි තමයි...

    • @penchulimanathunga2921
      @penchulimanathunga2921 ปีที่แล้ว

      @@g.kalpana4696 ❤️❤️

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +4

    කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද කිවේ නැනේ ඇන්ටි

    • @Aahenshavidu368
      @Aahenshavidu368 ปีที่แล้ว

      එක අහන්න දෙයක් ද රත්තරන්

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    👌👌👌👌

  • @chamathkanishadhi2895
    @chamathkanishadhi2895 ปีที่แล้ว

    ❤️

  • @harinijayathilaka8985
    @harinijayathilaka8985 ปีที่แล้ว +1

    Instant coffee kochcharak da aunty danne

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +2

      විස්තර Description box එකේ දාලා තියෙනවා.

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +3

    coffee කොච්චර ප්‍රමාණයක් දාන්න ඕන ද ආන්ටි ?කුරුඳු කුඩු පාවිච්චි කරන්න පුලුවන් ද ? එහෙම නම් powder හැඳි කීයක් දාන්න ඕන ද ආන්ටි ?

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว

      Description box akey recipe aka thiyenawa. 😊
      Mama danna widihata nam kurudu kudu dammoth rasa weynas wei. Serve karanakota kurudu kudu ain karanna behey ney. Yan- Tham flavor akak ganna witharai kurudu + anasaal danney. 🙂

    • @sayanidayasiri7869
      @sayanidayasiri7869 ปีที่แล้ว +1

      @@asha.ranatunga2581 thank you so much oyage watina kalaya man wenuwen weya kalata,oyage adahasa watinawa ,oya kewwa hari,ehema unoth cinnamon flavour eka essarahata ei, thank you once again .

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +3

      @Sayani Dayasiri You are welcome and it was my absolute pleasure 🙏 😊. I have made this exact iced coffee and it is very good. A must try recipe. BTW, brandy is a must. 🙂

  • @roshinikurukulasooriya8842
    @roshinikurukulasooriya8842 ปีที่แล้ว +1

    Ada auntyge voice eka leda patai

  • @sumuduharshani1459
    @sumuduharshani1459 ปีที่แล้ว

    💝💗

  • @prevatupeiris6506
    @prevatupeiris6506 ปีที่แล้ว +1

    1 commrnt aka magan

  • @priyanthairiyagolla4904
    @priyanthairiyagolla4904 ปีที่แล้ว +2

    එළකිරි වෙනුවට fresh milk ganna berid miss

    • @RS-bo2lt
      @RS-bo2lt ปีที่แล้ว +2

      😂 Dekama ekai neda?

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Instant Coffee kiyanne sri lankan coffee ekada...

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว

    කුරැදු එනසාල් කරාබුනැටි වගේ ස්වාබාවික රස කාරක දාලත් , ඇයි මේ කෘතිම වැනිලා දාන්නේ.

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    තරුණ දරුවෝ තරුණ දරුවෝ කියන්න එපා මේ video හැමෝම බලනව

    • @chandanapnilushi2202
      @chandanapnilushi2202 ปีที่แล้ว +8

      ඉතින් ඒක අනෝමා ආන්ටි දන්නවා .එයා එහෙම කියන්නෙ මේවා බලලා ඉගෙන ගන්න තරුණ අයට,තනියම බෝඩ් වෙලා ඉන්න ,පිට රට ඉන්න අය ඉන්න නිසා.එයාලව වැඩියෙන් මෙන්ශන් කරන්නෙ ඒකයි.වීඩීයෝස් දාන්නේ ඉතින් හැමෝටම බලන්න තමයි .😊

  • @harshiniperera
    @harshiniperera ปีที่แล้ว

    Haduwa...maarama rasai...

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 ปีที่แล้ว

    Thank you aunty❤❤

  • @samadhinilmini972
    @samadhinilmini972 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @vajiniiresha3129
    @vajiniiresha3129 ปีที่แล้ว

    😍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sitharakulasinghe2992
    @sitharakulasinghe2992 ปีที่แล้ว

    ❤❤❤

  • @prathibalakmali5484
    @prathibalakmali5484 ปีที่แล้ว

    💗💗💗💗