අමුද්‍රව්ය 3න් දිව පිනවන අයිස් කෝපි (නත්තල් සමරන අයට විශේෂයි) 3 ING Ice Coffee Recipe By BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2021
  • මගේ අම්මා ඉස්සර රස්නේ දවස් වලට මට වැඩිපුරම හදලා දෙන්නේ ice cofee . ඉස්සර ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් මන් අයිස් කෝපි එකක් තමා බොන්නේ. ඉතින් එයා නම් මේක හදන්න වැනිලා දාන්නේ නෑ ගොඩක් වෙලාවට එනසාල් ඇට දාලා තියෙන්වා. මේ වගේ හරිම සරල විදිහට තමා හදන්නේ. ඔයාලත් මේ වගේ හදලා රස ගුන කියන්න අමතක කරන්න එපා
    කෝපි තේ හැදි 3 (කැමති කෝපි වර්ගයක්)
    කිරි 1l (පිටිකිරි ගන්නවා නම් වතුර 1l කට පිටිකිරි මේස හැදි 3ක්)
    සීනි අව්ශ්ය ප්‍රමානයට
    එනසාල් ඇට 4ක් (තිබේ නම්)
    කුරුදු පොත්තක්
    වැනිලා තේ හැන්දක්
    Coffee 3 tsp
    Milk 1 liter
    Sugar as required
    Cardamom 4 (if available)
    Cinnamon
    Vanilla 1 tsp
    ****************************
    #icecoffee #icedcoffee #bandifull
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 160

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +55

    මගේ අම්මා ඉස්සර රස්නේ දවස් වලට මට වැඩිපුරම හදලා දෙන්නේ ice cofee . ඉස්සර ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් මන් අයිස් කෝපි එකක් තමා බොන්නේ. ඉතින් එයා නම් මේක හදන්න වැනිලා දාන්නේ නෑ ගොඩක් වෙලාවට එනසාල් ඇට දාලා තියෙන්වා. මේ වගේ හරිම සරල විදිහට තමා හදන්නේ. ඔයාලත් මේ වගේ හදලා රස ගුන කියන්න අමතක කරන්න එපා
    කෝපි තේ හැදි 3 (කැමති කෝපි වර්ගයක්)
    කිරි 1l (පිටිකිරි ගන්නවා නම් වතුර 1l කට පිටිකිරි මේස හැදි 3ක්)
    සීනි අව්ශ්ය ප්‍රමානයට
    එනසාල් ඇට 4ක් (තිබේ නම්)
    කුරුදු පොත්තක්
    වැනිලා තේ හැන්දක්
    Coffee 3 tsp
    Milk 1 liter
    Sugar as required
    Cardamom 4 (if available)
    Cinnamon
    Vanilla 1 tsp

    • @henryjosep7551
      @henryjosep7551 2 ปีที่แล้ว +1

      මෙ සැරෙ christmas cake හදන viedeo එක කුත් දාන්න කො plz

    • @Mr.waster1234
      @Mr.waster1234 2 ปีที่แล้ว

      Thanks a bunch

    • @susanthapushpakumara4385
      @susanthapushpakumara4385 ปีที่แล้ว

      Im Mom her

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +18

    මම හැදුවා මේක. මාරම රසයි. මම ඉන්ස්ටන්ට් නැති නිසා අවුල් යයිද කියලා හිතලත් හැදුවේ. කිසිම අවුලක් නෑ. ආය නම් කවුරු හරි ආවොත් මේකම හදනවා.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    ෂාා නියමයි ැසම රස පාටයි හවසට හදල බලමු

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +41

    අනේ තිබහක් ආවා මෙක දැකලා 😋අනිවාරෙන්ම හදනවා අක්කෙ ...මේ දවස් වල මෙහෙම ඒවා හුගක් වටිනවා 😋❤️

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම දැක්ක ගමන් තිබහක් ආවා.. 😃

  • @dilanichathurika3048
    @dilanichathurika3048 2 ปีที่แล้ว +2

    Ane akke mn ada haduva අනේ ඒක මාරම රහයී😋🤤🤤ආයි ආයි බොන්න හිතෙනවා🤤අනේ ඔයාට thanks

  • @ApeLokayaSL
    @ApeLokayaSL 2 ปีที่แล้ว +3

    එක නම් හදලා බලන්නම් ඕනේ 😋

  • @kawminipabasaratv
    @kawminipabasaratv 2 ปีที่แล้ว +4

    Ane harima rasai apith haduwa 🤩♥️ thankyou akkiyoo ☺️♥️

  • @GayaniLakmali-wg1mr
    @GayaniLakmali-wg1mr 3 หลายเดือนก่อน

    මම මේක හැදුවා අක්කි රසයි .මේ දවස් වල වැදගත් මේවා.🥺❤

  • @sisiranandananda8311
    @sisiranandananda8311 2 ปีที่แล้ว +4

    ම්ම්ම් රස පාටයි 😋😋😋

  • @thilinifernando8919
    @thilinifernando8919 2 ปีที่แล้ว +2

    Mn godak asai ice coffee walata.. Thanks akki apita easy recipe ekak kiyala dunnata😍😍😍

  • @Kusum.1984
    @Kusum.1984 2 ปีที่แล้ว

    Thanks දැනුවත් කලාට.ෆලුුඩා හදන හැටිත් ඔය විදියටම කියලා දෙන්නකෝ..

  • @instituteforknowledge2166
    @instituteforknowledge2166 2 ปีที่แล้ว +8

    හදන්න ඕනි කියල උදේ හිතුවා විතරයි 😳❤️

  • @B.P664
    @B.P664 2 ปีที่แล้ว +5

    මම මේක හැදුවා අක්කී මාරම රසයි මේ රස්නේ දවස් වල ගොඩාක් වැදගත් ❤️❤️👍👍

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අනේ ෂෝක් මැණික..🤗🙏

  • @muditapinikahana3484
    @muditapinikahana3484 2 ปีที่แล้ว

    Thanks, Bandi🌷

  • @sltiktokhub5640
    @sltiktokhub5640 2 ปีที่แล้ว +1

    Harima lassanai 😍❤️

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +2

    Nice thnx u soo much Bandi akki ❤️🔥😍

  • @kumudunidies4260
    @kumudunidies4260 2 ปีที่แล้ว +1

    Amiimoooo deni school ewarawela Awe Awa gamani baluwaa Anewarani hadanawaa..😍😍😍😍😍

  • @mawkumara4256
    @mawkumara4256 2 ปีที่แล้ว

    Mama haduwa harema rasai akki thanks❤

  • @pramilafernando5
    @pramilafernando5 2 ปีที่แล้ว

    Akki mama me dan haduwa ekanam harima rasai thank you akki me lesi kama hadana hati kiyala denawata idiriyatath me wage videos danna

  • @Vinusha_sithum_gunarathna
    @Vinusha_sithum_gunarathna 2 ปีที่แล้ว

    Patta akkio mn nam komlak

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +2

    අනේ ශෝක් අක්කේ 👌

  • @sampathsenasinghe6041
    @sampathsenasinghe6041 2 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගේ කෑම හරිම රසයි😃

  • @dewmiimasha7522
    @dewmiimasha7522 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි thank you akke oyage jelly recipe ekath maru parissamin inana budu saranai.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you nangi ❤️

  • @sithmisithara8914
    @sithmisithara8914 2 ปีที่แล้ว +2

    woow very nice video😋😋😋

  • @Englishstorylover8933
    @Englishstorylover8933 2 ปีที่แล้ว

    දැන්ම හදන්න ගත්ත මම

  • @mawkumara4256
    @mawkumara4256 2 ปีที่แล้ว

    Meka mama normal coffee walin haduwa harema rasai 👍

  • @danu-mv3ib
    @danu-mv3ib 5 หลายเดือนก่อน

    ම්ම් රස පාටයි 🤤🤤

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว

    Very good recipe 🌹🌲🎄

  • @irzhadstr6924
    @irzhadstr6924 2 ปีที่แล้ว

    hii akki super. .. oya lassanata kiyala denawa .....podi lamainda lunch box recipe kiyala thenawada

  • @kavindyasewwandi7944
    @kavindyasewwandi7944 2 ปีที่แล้ว

    👍👍❤️....akke salad recipe ekk krnkooo

  • @ramanibandara8953
    @ramanibandara8953 2 ปีที่แล้ว

    Thanks so much ❇️✨

  • @doglover1853
    @doglover1853 2 ปีที่แล้ว

    Akke mama haduwa harima rasai

  • @sampathdisanayakasampath8098
    @sampathdisanayakasampath8098 2 ปีที่แล้ว +19

    ඇත්තම රස පාටයි අක්කි. අනිවාරෙන්ම හදන්න ඕනි. Thank අක්කි . ම්ම්ම්😋😋

  • @nelumneluma6606
    @nelumneluma6606 2 ปีที่แล้ว +1

    Wow kadala piti recipes oniii

  • @tharuwathsala1000
    @tharuwathsala1000 3 หลายเดือนก่อน

    රස්නෙ වැඩි නිසා ice coffe resipy ekk hewwe .dn hdnwa 😋❤️‍🩹

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 2 ปีที่แล้ว

    Ane akkiyoo ...toffee nut latte hadan widiya kiyala dennako....eeka godak rasai...😋

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @pasadeeabeywardhana2404
    @pasadeeabeywardhana2404 2 ปีที่แล้ว

    😄rahaai. iced tea recipe ekakuth kiyala dennko. please.

  • @kaveeshamalki6775
    @kaveeshamalki6775 2 ปีที่แล้ว +2

    Eka nam hadannath lesii anivaren hadanava naththalata 😋😋❤️

  • @anushakapugama4195
    @anushakapugama4195 2 ปีที่แล้ว

    Akki , Christmas cake hadana widiha oniii

  • @akshanaperera7663
    @akshanaperera7663 4 หลายเดือนก่อน

    Akki. Have. We. Using. The. Milk. Powder. What. We. Have. To. Use. Cool. Or. Jot. Water

  • @chamalisureka8128
    @chamalisureka8128 2 ปีที่แล้ว +1

    Akki christmas recipes video ekak karanna ko

  • @SithumPahan-vr2vg
    @SithumPahan-vr2vg 2 หลายเดือนก่อน

    Thanks ikmanata hada ganna mona hari hevva, meka maru ✌️

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +1

    rasa patayi 😋

  • @aubandara4545
    @aubandara4545 2 ปีที่แล้ว

    Thankyou

  • @sayunigunasekara8573
    @sayunigunasekara8573 2 ปีที่แล้ว

    Ane akki puredale wge kiripiti ekk use krnn brid ??? Plz rpl

  • @aselasanjeewani1884
    @aselasanjeewani1884 3 หลายเดือนก่อน

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +1

    ඔයා කියන විදිහනම් මරැ අක්කේ.

  • @vithunistooncat...9433
    @vithunistooncat...9433 2 ปีที่แล้ว +1

    Akki oyata puluwannam me video eka short ekak dannako...

  • @learningwithosandaonithi9030
    @learningwithosandaonithi9030 2 ปีที่แล้ว +1

    😋

  • @sampathdisanayakasampath8098
    @sampathdisanayakasampath8098 2 ปีที่แล้ว +3

    දෙවෙනි කමෙන්ට් එක මගේ😍😍😁

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😍❤️

  • @tharushimadushika9370
    @tharushimadushika9370 2 ปีที่แล้ว

    👍👍

  • @sithmiamisha4830
    @sithmiamisha4830 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @jayanpriyanga6524
    @jayanpriyanga6524 2 ปีที่แล้ว

    මම හැදුවා

  • @pathmaherath5155
    @pathmaherath5155 2 ปีที่แล้ว

    😋😋

  • @kaveeshamalki6775
    @kaveeshamalki6775 2 ปีที่แล้ว +1

    Man thamai palaveniya ❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you 😊

  • @sathyagaweshika6632
    @sathyagaweshika6632 2 ปีที่แล้ว

    Wine recipe ekak karanna ko beet root walin hadana please

  • @chamilaprasadani2049
    @chamilaprasadani2049 2 ปีที่แล้ว

    😍😋

  • @armygirl1537
    @armygirl1537 2 ปีที่แล้ว +2

    Thank akki 🥰🥰🥰

  • @ari6484
    @ari6484 2 ปีที่แล้ว

    😱🥺 wow

  • @lakshanimadhubashini5648
    @lakshanimadhubashini5648 2 ปีที่แล้ว

    Instant coffee gannawanm freshmilk 1 litre walata kochchara onada?

  • @thilinichandima4804
    @thilinichandima4804 2 ปีที่แล้ว

    hadala ewara weddima Bottle eken mnawada demme dr...kiwwe nene

  • @ricardowm6149
    @ricardowm6149 2 ปีที่แล้ว +1

    akke bounty bar hadana hati kiyannakoooo

  • @henryjosep7551
    @henryjosep7551 2 ปีที่แล้ว +2

    ශොක් නෙ මමත් බලල හදනවා

  • @hirudhananjali4735
    @hirudhananjali4735 2 ปีที่แล้ว +2

    ❤😋

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1

    😁👌

  • @susilanalini2684
    @susilanalini2684 ปีที่แล้ว +5

    පට්ට රහයි අක්කී හැදුවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

    • @susilanalini2684
      @susilanalini2684 ปีที่แล้ว

      Wc අක්කී

    • @susilanalini2684
      @susilanalini2684 ปีที่แล้ว

      මට තාම අවුරුදු 12 යි මං අම්මටයි තාත්තටයි හදල දුන්න ඒගොල්ල්ක් ඇහුවා කාගෙ චැනල් එකෙන්ද බැලුවෙ කියලා මං අක්කිගෙ චැනල් එක පෙන්නුවාම අම්ම කිව්වා ඒ නංගියගෙ ඒව හොදයි ඒකෙන් අපි අද රෑට චොප්සි දාන්න බඩු ගෙනාවා අක්කිට ගොඩක් තෑන්ක්

  • @vishanikasewwandi1172
    @vishanikasewwandi1172 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @shadowworld5922
    @shadowworld5922 2 ปีที่แล้ว

    😋🤩😛😋

  • @Keshini.D
    @Keshini.D 2 ปีที่แล้ว +1

    Video eke kiyanne Table spoons 3k kiyala. Eth description box eke thiyenne teaspoons 3k kiyala. Hari eka mokadda?

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    yummy yummy nice very nice

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thanks a lot😍

  • @yuwanthaweerakoon
    @yuwanthaweerakoon 2 ปีที่แล้ว

    ලේසියෙන් හදන්න පුලුවන් චිකන් ඩෙවල් එකක් දෙන්නකෝ

  • @isharasampath3967
    @isharasampath3967 2 ปีที่แล้ว

    Noodles Omelet hadana hati onee

  • @jayanilakshika1044
    @jayanilakshika1044 2 ปีที่แล้ว +1

    Danma hadanawa akke

  • @suneramaduka262
    @suneramaduka262 2 ปีที่แล้ว +2

    රස පාටයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Hugak sthuthiy oyata

  • @uthpalajayasundara3207
    @uthpalajayasundara3207 ปีที่แล้ว

    Nangi mey pramanaya kee denekuta witara athida

  • @wageeshaabhimani4773
    @wageeshaabhimani4773 2 ปีที่แล้ว

    Mamath nikan inna welawata ice coffee hadanawa eth me wage neme kiri,kopi,sini witharak dala cool karala.
    Mn mekath hadala balanawa.
    Mekanam rasa patai.

    • @wageeshaabhimani4773
      @wageeshaabhimani4773 2 ปีที่แล้ว

      Meke gunayath thiyanawane mokada mekata enasal karabunati ehemath danawane..

  • @krisew7674
    @krisew7674 2 ปีที่แล้ว

    Ela kiri ganna barida akki😇❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pluwan nangi

  • @senulyafernando2483
    @senulyafernando2483 2 ปีที่แล้ว +1

    Vsnila dannama onida akke

  • @chenariwijerathna83
    @chenariwijerathna83 2 ปีที่แล้ว

    Akke monavada එහා පැත්තෙ කූඩයක දුඹුරු පාටට තියෙන්නේ 🤔🤔

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว

    Hetama hadanawa.

  • @KAVADILOKAYA1
    @KAVADILOKAYA1 6 หลายเดือนก่อน +1

    වැනිලා නැතුව කිරි කොපි හදපු මම 😢😂🙂🔥😌

  • @vishanikasewwandi1172
    @vishanikasewwandi1172 2 ปีที่แล้ว +1

    1st commemt aka

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @chandima8072
    @chandima8072 11 หลายเดือนก่อน

    Me arthika arbudayath ekka😢 mehema lesi widihata ice coffee ekak hadanna kiyala dunna ekata pin merasneth ekka hode😂😂

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o 3 หลายเดือนก่อน

    Aye එන්න epooooo

  • @mangalikawehigalage601
    @mangalikawehigalage601 2 ปีที่แล้ว +1

    මරු අක්කී

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 2 ปีที่แล้ว

    Vanilla ඕනෙම da

  • @Nikikim1234
    @Nikikim1234 2 ปีที่แล้ว +7

    අනේ අක්කි රස පාටයි😍 හදනවෝ😲 බොන්නත් හිතෙනෝ 😳😲අැයි මේවා පෙන්නන්නේ අපි පවු😩😭

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +4

      ඒකනේ ඔයාලට ලේසීයෙන් හදන්න මෙවා කියලා දෙන්නේ 😃😃😍

    • @gayanichandima1067
      @gayanichandima1067 2 ปีที่แล้ว

      @@Bandifull ඔව් අක්කි ඔයාගේ recepui හරිම eacy
      I

  • @liyaferon5627
    @liyaferon5627 2 ปีที่แล้ว +1

    Dnma hadanava akki 😋

  • @Nethmi2002
    @Nethmi2002 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @madurangab.herath1064
    @madurangab.herath1064 2 ปีที่แล้ว +2

    ඩෙවෙල් චිකන් හරියටම හදන හැටි ගැන වීඩියො එකක් දෙන්ට පුලුවන්ද 🙂

  • @nimshisathsarani89
    @nimshisathsarani89 2 ปีที่แล้ว +1

    Mekata choclate fersh milk ganna barida.

  • @priyanka6587
    @priyanka6587 2 ปีที่แล้ว

    පිටි කිරි දිය කරන්න ඕන උනු වතුරින්ද

  • @nipuniperera5178
    @nipuniperera5178 ปีที่แล้ว

    අක්කි පොල් කිරි ගන්නත් පුළුවන් නේ

  • @premanipremani1395
    @premanipremani1395 2 ปีที่แล้ว +1

    akka video ekak dankam mai balan hitiya

  • @hmshiransanjeewagunawardha1260
    @hmshiransanjeewagunawardha1260 2 ปีที่แล้ว

    Milk maid ganna barida kiri wenuwata

  • @ashinikavindi3163
    @ashinikavindi3163 ปีที่แล้ว +1

    අක්කි කැපචිනෝ හදන හැටිත් කියලා දෙන්නකො

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      හදමු 🤗❤️