Iced coffee/ authentic recipe for Christmas🎄/Mommy with niki chainy fernando 🤶🎄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 276

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 ปีที่แล้ว +17

    Aiya නම් හරිම වාසනාවන්තයි,, අක්කා හදන රස කෑම,, බීම,, kanna බොන්න පුළුවන්නේ,, හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න,, akke❤❤❤ඔයාලා දෙන්නටයි, පුතාලටයි,,, බුදුසරණයි 🙏🙏🙏

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 2 ปีที่แล้ว +14

    අක්කේ අද තමයි ඔයාලගෙ මං බලපු ලස්සනම ආදරණීයම වීඩියෝ එක🧡😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +5

    මුලින්ම කියන්න ඕනී ලස්සන Family එකක් හැමදාම කිසිදු කරදරයක් නැතුව සතුටෙන් පරිස්සමට ඉන්න නැන්දී...ඒ වගේම මේ Episode එකත් ලස්සනයි

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +5

    Mmmmm මරෑ. මම ආශම බීම. අනිවාර්යයෙන්ම හදනවා. ඔයාගේ සෙරම වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ. ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️👍

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇත්ත අක්කි ආද නම් ඔයාගේ ආදරණිය බව හොදටම දැක්කා ඔයගෙ කෝපි කෙක් එකනම් මන් හැදුවා හොද සොප්ට් එකට වගෙම රසට ආවා මෙකත් හදනවා ගොඩාක් ස්තුතියි අක්කි මේවා කියල දෙනවට.බුදුසරණයි ඔයගේ පවුලට 🙏🙏🙏🙏

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +5

    අයියා නම් අදම ද මන්දා වචනයක් හරි කතාකලෙ..හරිම ආදරණීයයි.💕♥️♥️🔥

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 2 ปีที่แล้ว +3

    අක්කේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා .. නත්තල් කේක් රෙසිපි එකක් දෙන්න අක්කේ .. අයිස් කොෆි හදන වා මේ විදි හට බුදුසරණයි ..ජේසු පිහිටයි .

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +6

    අදනෙ දැක්කෙ තිරය පිටිපස්සෙ ඉන්න වීරයා...😍😍😍

  • @CookingWithThusha
    @CookingWithThusha 2 ปีที่แล้ว +1

    Very Tasty Iced coffee, Wishing you all the very best and good luck always.

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 ปีที่แล้ว +2

    හැමදාම සතුටින්, පරිස්සමින්, ඉන්න.
    ඔයාගේ, කෑම හදන විදිහට, වගා කරන දේ, පෙන්නන තැන් හරි ආසයි බලන්න. 💖

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +5

    අහ්හ් අද අයියත් ආවෝවෝ දවසේ විශේෂ අමුත්තා 😄 ලස්සනයි අක්කේ අදත් වීඩ්යෝ එක 😊👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Ow ane eya amuththek wage thamai videos walata, harima amaru wadak eyawa videos walata ganna eka💚💐

  • @champarichard3531
    @champarichard3531 10 หลายเดือนก่อน +1

    Thanks so much doni godbess from your sweet lovely little family ♥️ ❤❤❤❤

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +2

    ලස්සන couple එක 💏.
    මං මේක අනිවාර්යයෙන්ම හදන්න ආසයි. ගොඩක් රසටම ඇති. අක්කිගෙ රෙසිපි ආය ෂුවර් 😘🔥👍👏🥂💝.
    1 අනෙ අක්කියෝ මං බීලා නම් නෑ ඒත් මට පලතුරු බීම එකට වොඩ්කා හෝ ඇල්කොහොල් එකතු කරලා හදන බීමක් (කොක්ටේල් හරි ඒ වගෙ තව පානයන් තියෙනවා නම් ඒවත්) හදාගන්න කියලා දෙන්නකො.
    2 ගෙදර හදාගන්න පුළුවන් වයින් වර්ග කීපයක්
    3 වෙඩින් කේක් නත්තල් කේක් කියන්නෙ එකම වර්ගයක්ද අක්කි? රස එක වගෙ ඇති කියලා හිතෙනවා.
    පුළුවන් නම් ඒ වර්ග 2ම හදන හැටිත් කියලා දෙන්න please ...🙏🙂
    ඉක්මනින්ම මං ඉල්ලපු වීඩියෝ ඔක්කොම අරන් එන්න අක්කියෝ ..
    ජේසු පිහිටයි , බුදුසරණයි .. සතුටින් ඉන්න හැමදාම

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      1 aniwaryenma kiyala dennam 💚
      2 langadima hadanawa nangi, aniwaryenma
      video ekakin gennam 💚
      3 godak durata dekama ekai nangi, mama langadima Christmas cake hadana video eka genawa ekedi pahadiliwa kiyala dennam.
      Thank you so much 😘😘

    • @nishssp9523
      @nishssp9523 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනෙ ගොඩක් ස්තූතියි අක්කියො.. 😘😘💝 .. ඔයා හරිම ආස හිතෙන අපිත් කල යුතුයි කරන්න ඕනෙ කියන හයිය හිතට දෙනවා.. මං දැකපු හොදම බිරිඳක්.. අම්මා කෙනෙක් තමයි ඔයා .. පුතාලම 3ක් බලාගෙන ඔක්කොම වැඩ කරන එක ලේසි නෑ .. ඒත් ඔයා limit over..... ඔයාට තව තවත් හයිය ලැබෙන්න ඕනෙ හැමදේම කරගන්න .. මං දවසක ඉතලීයට එනවා. එතකොට අක්කිව බලලා යන්න නම් අනිවාර්යයෙන්ම එනවා 🔥🔥💝..ආදරෙයි ගොඩක්

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +4

    මම ආසම බීමත් අද තමයි හරියටම හදන හැටි දැනගත්තේ ස්තුතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️

  • @marinafernandez6948
    @marinafernandez6948 2 ปีที่แล้ว +2

    instead of rum I think can add brandy as well thank you

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි අක්කේ පරිස්සමෙන් ඉන්න jasu phitaii

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว +1

    Harima lassanaii joduwa....ahamadama satutin adaren inna akkiyoo..good luck 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @srimatissera52
    @srimatissera52 2 ปีที่แล้ว +2

    I tried your recipe Chainy. It's so delouses! I love your recopies.

  • @shehanperera1118
    @shehanperera1118 2 ปีที่แล้ว +1

    Brandy වෙනුවට kingcoconat wine පාවිච්චි කරන්න පුළුවන්ද

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Ehema prashnayak naha, ewagema liquor kisima deyak nathath prashnayak naha 💚

    • @shehanperera1118
      @shehanperera1118 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ane thank you so much akkiyo🥰🥰🥰🥰

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +2

    ඉතා රසවත් බීමක් 👍❤👍❤ බොහෝම ස්තුති ඔයාට 😘

  • @ruwanimadushikaperera515
    @ruwanimadushikaperera515 2 ปีที่แล้ว +2

    Akkage kathawa, wada karana piliwela Harima Lassanai.. 😊😊

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna3387 2 ปีที่แล้ว +1

    Akkige vedio ekak balanna godak asawen hitiye,adrei akki oyalage paulata jesu pihitai

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +4

    Yur husband is so lucky to have such a wonderful wife like you. May God bless your family

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    wow Superb recipe Thank U so much darling 🙏

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +1

    Awesome ... keep it up... 🤩❤️🤩❤️🤩❤️

  • @nadeeshaamali2364
    @nadeeshaamali2364 2 ปีที่แล้ว +2

    😋😋😋 Harima rasa paatai!!" 🥰🥰🥰😋 *Mamath aasai akkiyoo Ithali enna* ❤💓

  • @anujasubasinghe2274
    @anujasubasinghe2274 2 ปีที่แล้ว +1

    Thank you.
    GOD BLESS YOU!!

  • @shanithuransen2671
    @shanithuransen2671 2 ปีที่แล้ว +1

    You are lovely wife great mom always I watched your channel.first time commented you.heartiest wish es for your success.

  • @chamindabotheju6447
    @chamindabotheju6447 2 ปีที่แล้ว +1

    Thank you dear for this lovely ice coffee recipe. I an gonna make it for Christmas and surprise my family. God bless you and your family always and I am looking forward to your super duper easy recipes.

  • @surangiperera7758
    @surangiperera7758 2 ปีที่แล้ว +1

    Perfectly haduwa... Niyamai.

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Ammo aiyage hinawa😁😁😁😁thawa podden ice coffee ekata pani wadi wenawa😜😜😜Adarei hamadamat oyalata. Teruwan saranai hamotama. Parissamen inna... Lovely cupple god bless you 💕💕💕💖💖💖💖🥂

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Eka thamai Ane math okama kiwwa, thank you darling, god bless you 💚💐

    • @sllooks
      @sllooks 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 💖🌼🌼

  • @Enjoylife-g1e
    @Enjoylife-g1e 2 ปีที่แล้ว +2

    Mage foreign university eke korean yeheliyatath Share Kara eyath Sinhala dannawa eyhe math ekkama edala.
    Thank you akke .
    Nice 👍 video .
    Akke Ada Harry lassanai .
    Love you .
    😘❤️❤️❤️❤️❤️❤️❤️❤️.

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Lassanai video .thank you so much for your. Adareai hemadamat family 1....all the best. 💙💙💙💕😁😁🌺🌺🌺👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    🌹🌹wow akki oyala denna shok.. Vedin cake hadana heti kiyala dennako akki.😍😍 tha vidiyo oni....

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +1

    Lovely and beautiful video.💗💗🌸🌸

  • @shriranasinghe6934
    @shriranasinghe6934 2 ปีที่แล้ว +2

    ආදරනීය පවුලක්..සුබ පැතුම් හැමදේම හරියන්න....

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว +1

    Wow mn asama direnk ekak aniwarenma Nattalata hadala denawa gedara ayata iec kata dammi rasa wenas vena Wada? God bless you.,.. 🧡🧡🧡

  • @babitharajapaksha9943
    @babitharajapaksha9943 2 ปีที่แล้ว +2

    You are the lovely capel God with your family Always try you recipes

  • @dubailife3451
    @dubailife3451 2 ปีที่แล้ว +1

    wooow ada thamai lassanama video eka mamath hdanawa aniwaryayenma

  • @honeybeee8017
    @honeybeee8017 2 ปีที่แล้ว +2

    Akki 6h withara giyat passe. Perala bottle ekat dala tibbat rase wenask wenawad

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Ada video eka api godak enjoy kara.ice coffee ekanam rasapatai.😋❤️❤️❤️❤️

  • @randimakumari9604
    @randimakumari9604 2 ปีที่แล้ว +4

    wow akki aiyai dennama harima lassanai.😘

  • @jayanthikumari1168
    @jayanthikumari1168 2 ปีที่แล้ว +1

    Ammo adanam අයියා දැක්ක ආදරෙයි .akki budu saranai

  • @gayathrisankalpani878
    @gayathrisankalpani878 2 ปีที่แล้ว +1

    Milo wage deyak use karanna puluwanda chocolate wenuwata?

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +1

    Very nice 👍 video 📼 🌹🌲🎄🇺🇸

  • @todaymeals7622
    @todaymeals7622 19 วันที่ผ่านมา

    Thank you soooo much!!!

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 2 ปีที่แล้ว +2

    ආදරෙයි සතුටින් ඉන්න 🌹🌹💖💖💖💖🌹🌹💖💖 ඉක්මනින් තව vediyo danna

  • @malikakalinga8925
    @malikakalinga8925 2 ปีที่แล้ว +1

    Thanks enjoyed👍presentation excellent

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 2 ปีที่แล้ว +1

    Aahh.. woow..our cameraman has come....nice video..will try

  • @sewwandi1674
    @sewwandi1674 2 ปีที่แล้ว +1

    Hi..,👋.. drinking chocolate kiyala oya use karanne mokakda..lankawe nam cooking chocolate, drinking chocolate kiyala wena wenama thiyenawa.mehe kohomada thiyenne..??

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Wow very nice dear

  • @chamathkagajasinghe8893
    @chamathkagajasinghe8893 2 ปีที่แล้ว +1

    Mekta akka.drinking chocalate powder ma danne one da🤔?

  • @evelynfernando3660
    @evelynfernando3660 2 ปีที่แล้ว +2

    නන්ගො. ලක්ෂණයි ලක්ෂණයි ❤️❤️🙋🏻‍♀️🌺💐🙋🏻‍♀️🇺🇸

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 2 ปีที่แล้ว +1

    THANK YOU CHAINY... IT'S VERY USEFUL. I WANT TO REQUEST YOU PLEASE GIVE US VERITY OF PIZZA RECIPES. TNX. GOD BLESS YOU ❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අක්කා දන්නම දෙයක් උනත් ඔයා හදන විදිය ලොකු වෙනසක් තියනවා..ඒකම වෙන්න ඇති ඔයා හදන කෑම බීම රසම..මේ අයිස් කොෆී එක මෙහෙම හදනවා මීට කලින් දැකලා තිබ්බේ නෑ අක්කේ..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි..මේ හැම දේටම ගොඩක් පින් ඔයාට..🙏 අද අයියත් ඇවිත්..සතුටින් ඉන්න ඕනේ හැමදාම ඔයාලා.. බුදු සරණයි අක්කා..🤗❤️🙏😍

  • @malanifernando2892
    @malanifernando2892 ปีที่แล้ว +1

    අනේ දුව එවන්නකෝ වයින් හදන විදිහ, ජේසු පිහිටයි

  • @priyanganiperera4781
    @priyanganiperera4781 6 หลายเดือนก่อน +1

    This is the correct ice coffee

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Good luck parissmata inna 👍👍👍👍💙💙

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Wow ,my favorite 🍸 drink ,good luck ,happy enjoy ,jasu පිහිටයි both of u & your family 💕

  • @lifebookwiththanu5080
    @lifebookwiththanu5080 2 ปีที่แล้ว +1

    Lovely video

  • @SERENA.755
    @SERENA.755 8 หลายเดือนก่อน +1

    Ela kiri dagannath puluwandaa

  • @himsarahasaranga6015
    @himsarahasaranga6015 2 ปีที่แล้ว +1

    Super .oya nam hari lucky 🎅🤶🎅🤶

  • @randimakumari9604
    @randimakumari9604 2 ปีที่แล้ว +2

    first comment eka magen

  • @shashikalakeshani1609
    @shashikalakeshani1609 2 ปีที่แล้ว +1

    Really enjoyed 🌟

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว +1

    Asama bimak bhoma stuti oylata hamadam satutin inna labewa prthana karamu.

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Ada video ekath wenada wagema hodai. Oyage husband & oyage daruwo harima lucky mokada oya nisa. Take care. Very proud about you. Budusaranai. Pesto bottle ekak dakka wage mata matakai.

  • @laxmannalindha2802
    @laxmannalindha2802 2 ปีที่แล้ว +1

    Wow 😳 akki great 👍 video grand welcome ayya thanks 🙏 lovely 😊 family keep safe

  • @travelandlifewithbowwow9709
    @travelandlifewithbowwow9709 2 ปีที่แล้ว +1

    Thank you so much for your wonderful recipes ❤️❤️❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා වීඩීයෝ එක 💜️😊😊

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Thanks God bless you ❤️

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

    රම් වෙනුවට දාන්න පුළුවන් දෙයක් තියෙනවද?

  • @sasicookingbeauty9286
    @sasicookingbeauty9286 2 ปีที่แล้ว

    50 දෙනෙක්ට හදනවනම් කොච්චර ඕනද?

  • @nalaniperera1880
    @nalaniperera1880 2 ปีที่แล้ว +1

    Thank u so much
    God bless you

  • @upalibatuwita235
    @upalibatuwita235 2 ปีที่แล้ว

    BEAUTYFUL VLOGE TKS

  • @sudanthafernando921
    @sudanthafernando921 2 ปีที่แล้ว +1

    කොහේ ගියත් අපේ ලංකාවෙිි කෙල්ලො no 1 💪👸

  • @AmashaDissanayake
    @AmashaDissanayake ปีที่แล้ว

    👏👏

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 2 ปีที่แล้ว +1

    Yummy...fine..Thank you sooo much..

  • @sujathaguruge4119
    @sujathaguruge4119 2 ปีที่แล้ว +1

    How long u can keep this in the fridge. Thanks so much for your valuable recipes.good luck.

  • @slpetfarmgarden1136
    @slpetfarmgarden1136 2 ปีที่แล้ว +2

    පුළුවන් කට්ටිය subscribe කරන්න අමතක නොකර

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 2 ปีที่แล้ว +1

    Lassanama video ekak akki puluwannam live ekak annako

  • @dulshiliyanage5056
    @dulshiliyanage5056 2 ปีที่แล้ว +1

    Thank u akke.me wage originalma ingrediants walin hadana recipi thawa danna..mokada hugak recipi thiyenne adeshaka dala hadana ewa..harima recipi naha hoyaganna..

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @piumikanimalshani9993
    @piumikanimalshani9993 2 ปีที่แล้ว +1

    Thanks akki oyata jesupihitai

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna3387 2 ปีที่แล้ว +1

    Akki grosery shoping ekakuth karannako godak asai balanna

  • @fungirl6094
    @fungirl6094 2 ปีที่แล้ว +1

    Goda dawskin awa .

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +1

    Waw, thanks sister

  • @shanikaperera7706
    @shanikaperera7706 2 ปีที่แล้ว +1

    මස් කරි පවුඩ රෙසිපිය දෙන්න පුලුවන්ද

  • @chathurikamadhushani6797
    @chathurikamadhushani6797 2 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @geethikajayanthi4641
    @geethikajayanthi4641 2 ปีที่แล้ว +1

    Thank you for your lovely family. 😘😘😘

  • @inex5347
    @inex5347 2 ปีที่แล้ว +1

    💗

  • @mariacarmela6394
    @mariacarmela6394 2 ปีที่แล้ว +1

    Buono 👍👏😊

  • @sewwandiniranjala3152
    @sewwandiniranjala3152 2 ปีที่แล้ว +1

    Thank you

  • @dilinivithanage480
    @dilinivithanage480 2 ปีที่แล้ว +1

    අදනෙ දැක්කේ😍😍

  • @binodhasranga1345
    @binodhasranga1345 2 ปีที่แล้ว +1

    My fav drink♥

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Can you upload love cake recipe please

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Super akkoo thank you so much love you ❤️❤️

  • @dilankathushara3396
    @dilankathushara3396 2 ปีที่แล้ว +1

    Wow akki supiri

  • @sarahlee3113
    @sarahlee3113 2 ปีที่แล้ว +1

    Beautiful couple!!! ❤️