Hi anoma madam, I’m Malaysian married to Sri Lankan. I’ve been watching your cooking video many years back and I’ve learned a lot about Sri Lankan cuisine. Today just feel to put a comment about this dish,in Malaysia we called it ‘Masak kicap telur “ . We make variety of dishes like this using fish or chicken as well . Thanks for your lovely cooking class and I really like the your gorgeous smile 😍
I just made this and I’m so happy! Thank you aunty for sharing your recipes and your enthusiasm for food. I’m learning so much from you. I love your energy, watching you fills my heart ❤️
Hi anoma madam, I’m Malaysian married to Sri Lankan. I’ve been watching your cooking video many years back and I’ve learned a lot about Sri Lankan cuisine. Today just feel to put a comment about this dish,in Malaysia we called it ‘Masak kicap telur “ . We make variety of dishes like this using fish or chicken as well . Thanks for your lovely cooking class and I really like the your gorgeous smile 😍
නියමයි ආන්ටි,,,,
අපි වගෙ පොඩි අයටත් හිතන්න දේවල් එකතු කරමින් රස කෑම කියලා දෙනවා ඔයා
අනේ මිස්ගෙ නිහතමානී කම වටිනවා මේ හැමදේකටම වැඩිය..බුදුසරණයි මිස්
ඔයා හදන කෑම වේලක් කන්න පුදුම ආසාවක් තියෙනව 😋💓😘
Apith asai ane.eth ithin source ehema ganna epai.kama එපා වෙනවා
👍👍💯
ඇත්ත මටත් ආස හිතුනා
මෙ සිරි ලන්කාදීපෙ ඉන්නකල්නම් අපිට හරියට කෑම වේකල් කන්න වෙන්නෙ නැ 🙁
@@nadeesha3630 11111111
වෙනස්ම කෑමක්..බොහොම ස්තුතියි Aunty..අපිට මේ වගේ හොඳ රස දේවල් කියලා දෙනවට...බුදු සරණයි..
I just made this and I’m so happy! Thank you aunty for sharing your recipes and your enthusiasm for food. I’m learning so much from you. I love your energy, watching you fills my heart ❤️
Thank you for your loving comment. Have a good day duwa.
Wow රසයි වගේ aunty ❤️❤️❤️❤️putha හරිම කැමති Thanks aunty 🥰🥰🥰🥰🥰🥰
Good choice. 👍
Niyamai thanks ❤❤❤❤❤❤❤
හරිම ෂොක් anoma බොහෝ ම ස්තූතියි ජය වේවා
ගොඩක් ස්තූතියි ඔබට. රස වෑහෙන බිත්තර හැදුවා ට
ගොඩක් ස්තූතියි මිස්. පහසු recipe එකක් 😋🙏😘
Looks soo delicious 🤤 thanks 😊
Thanks miss anoma oyage kema walata aasai meka hadannam
Aunty hamadama aluth dewal kiyala denawa... Thank you soo much... ❤❤.. Auntyge recipes matanam kawadawath waradinne na.. 😍😍😍
හරි රසයි වගේ. ස්තූතී .👍👍👍👍
ඇත්තටම මං මිස්ගේ කෑමක් හදන දවසට මහත්තයා හරිම රසයි කිය කිය කනවා
Thank very much. Atama hathannag
Sault paper bottles walata mama harima kamathi 😍
Thank u dear ,♥️♥️🌹🌹
Your ideas are superb looks yummy tasety egg fried recipe for imergancy
Thank you so much for your onion tip.... Would be useful in our day to day work..
Man meka අනිවාර්යයෙන්ම hadanawa
Woah look so delicious I have all ingredients now so I'm gonna try this today
Mama.arabi.rataka.jiwat.wanna.mama.oyags.vhanal.aka.nalala.tamai.arabo.kama.iyanna.harima.hodai.kiyanawa..thank.s.oyta.
Grate Aunty...Thanks
බොහොම ස්තුතියි ඔබතුමියට. ❤️❤️❤️
Very delicious .thank you akka
වෙනස්ම කෑමක්..
Oya had an kama Hare ma rasai
Thanks dear what a superb dish...May God Bless U !!!
thanks Ms. Anoma. 💐💐
හරිම වෙනස් විදියකට ගොඩක් ස්තුතියි ඔයාට❤
Aunty teaches us many recipes. very pleasured. Thanks aunty ❤️
i'm sure it'll be deicious😋
Aunty me ceramic pans kohenda gaththe
thank you so much ♥️♥️♥️
Dear looks very tasty
I want to ask how to make bookies without soggy
because every time i make it becomes soggy
Thankyou
Woow❤❤
මරු.
Woow niyamai 🔥🔥🔥🔥🔥
Anoma aunty kitchen tips karanna.
රස පාටයි ❤️😋😋😋😋😋
Nice recipe 🌹💕🌹💕
oyster sause saha ajiner moto ekasamanai eva wasa
හරිම රස පාටයි❤❤❤
Thank you Anoma akke
රසවත් කැමක් ස්තුතියි 😊
Thank you dear
Thankyou
Appetising 😊
thank you anty❤️💐
අද හැදුවා. හරිම රහට ආවා. Pic එක upload කරන්න බැහැනෙ.
ගොඩක් ස්තූතියි
Chinese viniger,thai miris ganna tiyenne kohenda
Thankyou ❤❤❤❤
Rasa patai thanks aunty
ස්තුතියි ඔබට 👍❤
හදලා කන්නම ඕන.රස පාටයි.ඔම්ලට් එක එක විදියට හදනවා.ඒත් ඔහොම හදලා නෑ .
රසයි රසයි ..😍😍
👍❤️👍
This is a lovely easy recipe. Thank you Aoma.
අදම හදනවා!
ඉක්මනින්ම හදලා කන්න හිතෙනවා.....
Thank u aunty
Wow that's easy and am gonna try it out soon. What's the Chinese name foe this dish Anoma? Thanks for sharing
Corn flavor dannma onada?
👍👍
Thank you so much .!♥️
Would appreciate if you can do some tasty dishes for diabetic people...... A few, for a change in menu.... Thanks
ආන්ටි මේකට fish සෝස් දාන්න බැරිද
Chinese sizzling hot bean curd හදන හැටි කියලා දෙන්න පුළුවනද
Hadanna one👍
Thank you 😋😋
Thank you aunty 😊❤
මාව දරුකමට හදා ගන්න බැරිද ආන්ටි ❤️
මොකද ඔයාගේ අම්මා හොද නැද්ද...
@@KumariKumari-fw7nc පෙරේත කමනෙ.🤣🤣
නැහැ මිස් ගෙදර කරන්න රස්සාවක් නැද්ද .....මට
Ane matath asai misge athin hadapu kema welak kanna ...
❤️💚
Super b aunty adanna kema
Anee hathu mal badina rasa resipiyak thiyena vediyo ekak danakoo ☹️☹️
❤❤❤❤❤❤❤
tofu recipy ekk dennako
Ane mama bath kanna enwa lagadeema hari rasa paty
Lunu danne nadda
👍
❤️❤️❤️
ආප්‍ප ගෙල වෙ න් නැ ති උනාම මේවිදිහට ලුණු ගෙවම ගෙලවෙනයි ද
Love u aunty
🤤❤
💖
❤️❤️❤️❤️❤️😍
මට විනාකිරි ඇලජික් .ඉතින් විනාකිරි දාන්නෙ නැතුව හැදුවොත් රස වෙනසක් වෙයිද.
Kupchukkh meka isreal kamak
අපිට නම් ජීවිතේට මේක හදන්න වෙන්නේ නෑ
ehema hitanna epa. oya sause tika kalayak tiyaganna puluwan fridge eke. mama nam danne na ganan nam kohomada kiyala.
Ai
@@gunathilakapradeepa2555 sauce warga ganan dn.ewa gaththath hama kamakatama danna bane
@@nadeesha3630 oya sauce warga 2kma godak kama walata danna puluwan
💜️💜️💜️
Aunty use කරන oyster sauce brand එක මොකක්ද. මං බැලුව හැම brand එකේම MSG තියෙනවා. ඒ නිසා ගන්නෙ නෑ දැන්. කෙනෙක් කිව්ව එක brand එකක MSG නෑ කියල. ඒත් මට හොයාගන්න බැරිවුනා.
Msg සමහර එළවළු වල සොබාවිකවම තියෙනවා.
@@NuwanthikaFernando එහෙමද. එහෙනම් ඉතින් පිටින් තවත් ගන්න එක කොහොමත් හොඳ නෑනෙ. Sausages වුනත් සමහර ඒවල MSG තියෙනව කියලම තියෙනව.සමහර ඒවල නෑ.
අනේ මන්ද ඉස්සර නම් ඔය හැම ජාතියම කෑව. දැන් ඉතින් කට්ටිය හොඳ නෑ කියල කියන නිසා බයට තෝරල බලල ගන්නෙ.
ආප්ප හදන්නත් ඔයක්‍රමයට පදමිකරල පුලුවන්ද
ඔව්
ආප්ප තාච්චිය ඇලෙනවටත් ඔය ක්‍රමය හරියනව මිස්.
ඔව්, කරලා බලන්න. බිත්තර කහ මදය ගෑවමත් හරි යනවා.
👍👍👍👍🙏🙏❤️
මට නම්,කන්න ඕනේ නෑ. බැලුව ම ඇති.