Plain tea යයි සිංදු දෙකයි | ඉරාජ් එක්ක තරඟයක් තිබුණෙ නෑ... | Santhush Weeraman | EP 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2021
  • Sponsor - Maliban "Lemon Puff" / Maliban "'Tea''
    Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
    දැනේ
    තාරුණ්‍යයේ
    පායා එන සඳවත මනරම්
    නෙතු කැල්ම මා වෙලයි
  • บันเทิง

ความคิดเห็น • 712

  • @MANURANGA
    @MANURANGA  2 ปีที่แล้ว +363

    මුලින්ම වැඩසටහන අප්ලෝඩ් කරා .පොඩි තාක්ෂණික දෝශයක් ආපු නිසා 2000 විතර බලලා තිබුනත් අයින් කරන්න වුණා .සමාවෙන්න .🙏
    කට්ටිය බලන්න වැඩේ හොඳයි නම් පුළුවන් තරම් ශෙයා කරලා උදව්වක් දෙන්න❤️

    • @kawodyasathsarani2021
      @kawodyasathsarani2021 2 ปีที่แล้ว +2

    • @binalidasanayake9177
      @binalidasanayake9177 2 ปีที่แล้ว +2

    • @ruchiradesilva872
      @ruchiradesilva872 2 ปีที่แล้ว +3

      me meka weraddak tiyenava neda.. paaya ena song kiyala kiyanne nethu kalma song eka genane.. premier eke ehemane tibbe

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +5

      සම්පූර්ණ වීඩියෝ එක අපි බැලුව මුලින් ..👍👍👍

    • @kandamudaliperera8696
      @kandamudaliperera8696 2 ปีที่แล้ว +3

      ඒකනෙ මම 5.00 ඉදන් බලන් උන්නේ... මම හිතුව අද ප්ලේන්ටියත් නෑ සිංදු දෙකත් නෑ කියල...👍👍👍

  • @SashikaNisansala
    @SashikaNisansala 2 ปีที่แล้ว +696

    බොහොම ස්තුතියි සන්තුශ් අයියේ සොඳුරු අදහස් වලට...🙏
    කලා ලොවේ මට හමු වූ අපූරු සොඳුරු සහෘදයින් දෙපලක් භාතිය, සන්තුශ් ❤️
    මනු මල්ලි, ජය වේවා ඔබට...❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +52

      ස්තූතියි අක්කේ ❤️🙏

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +5

      ❤❤

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +20

      ඔබතුමිය ගැන වගේම කෝච් කසුන් කල්හාර මහත්තයා ගැනත් හරිම ආදරණීයව සන්තුශ් සිහිපත් කරා අපිත් දැක්ක ..❤❤❤

    • @champadarmasena1670
      @champadarmasena1670 2 ปีที่แล้ว +10

      ඔබතුමිය ගැන එලෙස අසන විට අප...🤗😍🤗😍🤗

    • @akalankaprabath3110
      @akalankaprabath3110 2 ปีที่แล้ว +6

      Miss ♥♥✌

  • @drkdissanayake3723
    @drkdissanayake3723 2 ปีที่แล้ว +105

    ලංකාවේ සරාගීම හඩ හිමි ගායකයා..❤️❤️❤️❤️

  • @hansadadinupama8774
    @hansadadinupama8774 2 ปีที่แล้ว +194

    7:28 දැනේ
    18:30 පායා එන සදවත
    27:50 තාරුණ්‍යයේ
    42:08 නෙතු කැල්ම මා වෙලයි

  • @gamingking8098
    @gamingking8098 2 ปีที่แล้ว +132

    උමාරියා ඇවිත් කසුන් ගැන ආදරෙන් මතක් කරා.සන්තුශ් ඇවිල්ලා සශිකා ගැන ආදරෙන් මතක් කරා. ආදරෙයි ඒ සහෝදරකමට

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +9

      ❤️🌎

    • @Pradeepa1234.
      @Pradeepa1234. 2 ปีที่แล้ว +2

      Na na Santhush adaren katha kare umariata eke aye dekkak natha

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +4

      Pradeepa De Silva අනිවාරෙන් අයියා ඇවිත් නංගි ගැන ආදරෙන් මතක්න්නනොකර බෑනේ.. 😊

  • @sanjusupun8655
    @sanjusupun8655 2 ปีที่แล้ว +56

    කවදාවත් වයසට නොයන ආඩම්බරකාරයා සන්තූෂ් අයියා හදවතින්ම සුභ පතනවා ඔයාගේ ඉදිරි ගමනට ඒ වගේම මනුරංග අයියට ගොඩක් ස්තූතියි ම්‍ෙ වගේ අර්ථවත් හදවතට දැනෙන්න ගයන සුපිරි කලාකරුවන් ඔයාගෙ වැඩසටහනෙන් අපිට අරන් එනවට මනුරංග අයියෙ ඔයාගෙ ඉදිරි ගමනටත් හදවතින්ම සුභ පතනවා ජයව්‍ෙවා❤❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      🙏❤️

  • @shenya859
    @shenya859 2 ปีที่แล้ว +77

    මම ඔයාට කියන්නමයි හිටියේ මනු අයියෙ කෝච් සන්තුශ් ගෙන්නන්න කියල . හිත හොද ගායකයන් දෙන්නෙක් bns කියන්නෙ. ඔබට බොහොම ස්තූතියි .

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 2 ปีที่แล้ว +10

    ඉරිසියා හිතෙන කටහඬක්... වයසට යන්නෙ නෑ නෙ අප්පා.. 😁 ආසම හඬක්! ❤️❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +30

    කවදාවත් වයසට නොයන දෙන්නෙක් BNS අයියලා.. 😍😍❤❤ සන්තුෂ් අයියාගේ හිනාවට මං හෙන ආසයි.. හරිම ලස්සනයි .. පොඩි කාලේ ඉඳලාම ආදරේ කරන දෙන්නෙක්.. 😍❤❤ මනු අයියේ ඔයත් සුපිරියි 😍😍💖💖 තෙරුවණ් සරණයි හැමෝටම ..

  • @ashanisurumal9884
    @ashanisurumal9884 2 ปีที่แล้ว +77

    සන්තුශගේ හිනාව 😃 හරි ලස්සන යි 😍😍😍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️

    • @thiranyayuvindikumarage358
      @thiranyayuvindikumarage358 2 ปีที่แล้ว

      Anr ow ane man eka status th damma e heenawa harima lassanyi...bathiyage heenawath harimalassanayi...e athare manurangage heenawath ekathu unahama thawath lassanayi

  • @gamingking8098
    @gamingking8098 2 ปีที่แล้ว +39

    මේ දෙන්නා නම් කවදාවත් වයසට යන්නේ නෑ. සමාන්‍යෙන් කලාකරුවෙක් ජනප්‍රිය වෙන්නේ එක පරම්පරාවක් විතරයි. ඒත් මේ දෙන්නා පරම්පරා ගනනාවක ජනප්‍රියයි. මේ දෙන්නාට ඒ කාලේ තිබ්බ ජනප්‍රියත්වය තාමත් ඒ විදියටම තියනවා. දැන් ඉන්න් ඕනම පොඩි ලමයෙක් මෙයාලට ආදරෙයි එදා වගේම

  • @worldwide2988
    @worldwide2988 2 ปีที่แล้ว +86

    සන්තුශ් සර්ගේ වොයිස් එක🎶❤️🎧
    ඒක වෙලාවකට
    භාවනාවක්,
    ආදරයක්,
    ගැම්මක්,
    සතුටක්
    කෙලින්ම කිව්වොත් රස ආකරයක්🔥🥰🤩😍🎶🙏🤗

  • @vinz_music8116
    @vinz_music8116 2 ปีที่แล้ว +47

    චූටි කාලේ මතක් වුනා.. හරිම ආසාවෙන් අහපු, තාමත් අහන ආසම සිංදු හතරක්.. හරිම ලස්සනයි..❤️❤️

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 2 ปีที่แล้ว +41

    2000 අපි ඉපදිලත් නැහැ......bt. B&S කිව්වෝත් ඒ songs වලට......... 🔥🔥🔥

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 2 ปีที่แล้ว +4

    ලංකාවෙ ඉන්න දක්ෂ නිහතමානි බුද්ධිමත් ගායකයෙක් සන්තූශ්

  • @sadee.n
    @sadee.n 2 ปีที่แล้ว +71

    හැමදාම හදවතේ රැදෙන කලාකරුවන්
    😊 love you BNS ❤❤
    Santhush weeraman 😍👍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🙏

  • @user-ft9uq7rf6b
    @user-ft9uq7rf6b 2 ปีที่แล้ว +36

    පාසල් කාලේ ඉඳලා අද වෙනකන්ම තවමත් මගේ ප්‍රියතම ගායකයා. Santhush sirගේ කටහඬෙහි තියෙන feel එක මට තවමත් වෙනම කටහඬකින් දැනිලා නෑ ❤❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🙏

  • @thulacysenevirathne1997
    @thulacysenevirathne1997 2 ปีที่แล้ว +44

    Crush of mine since teenage ❤️ The most romantic sinhala voice so far ever listened!

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️

    • @nilminifernando54
      @nilminifernando54 2 ปีที่แล้ว +1

      හරි මනමාල හිනා වක් සහ ඇස් දෙකක් ❤❤

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +11

    2000 නම් මං 6 වසරේ.මේවා තමයි ඇහුවෙ ,new millennium lyrics ලියාගෙන පාඩම් කරගෙන යාලුවෝ එක්ක school ඉඳන් කියනවා.හරිද වැරදිද අදාල නෑ අපිට ඇහෙන විදියට තමයි අපි කියන්නෙ🤭.සිරි සඟ බොධි එකත් අපිට ඕන විදියට අපි කිව්වා school trip එහෙම යද්දි
    🙂
    school van ekata cassette එකක් ගෙනවා 9 වසරෙ අක්කා කෙනෙක් මං එතකොට 7 වසරෙ.

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

  • @deminthakodikara8468
    @deminthakodikara8468 2 ปีที่แล้ว +17

    ධර්මාවබෝදයෙන් යුතුව යන ගමනක්. දුක අඩුයි. මනු අය්යේ ඔබටත් ජය. 🙏

  • @chamalka1236
    @chamalka1236 2 ปีที่แล้ว +4

    හරි ලස්සන හිනාවක් තියෙන්නෙ. මන් චූටි කාලෙ ඉදන්ම ආදරෙයි සන්තුශ්ට.❤️❤️

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +75

    37:49
    👆😁 කෝච් ශශිකා ❤️

  • @sam.abey.
    @sam.abey. 2 ปีที่แล้ว +44

    සරලත්වයේ සරල බවත් ගැඹුරු බවත්,ගැඹුරත්වයේ සරල බවත් ගැඹුරු බවත් හොඳින් අඳුනාගත් දෙපළක්!
    Respect Santhush sir!! ❤
    #BnSForever!

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🌎

  • @mlk9015
    @mlk9015 2 ปีที่แล้ว +2

    මේ සිංදු මුලින් ම ඇහෙද්දි මම 6 වසරේ. අම්මෝ පිස්සුවෙන් අහපු කියපු සිංදු 😍
    ලස්සන ම අතීතයක් අපිට තිබ්බේ. තාරුණ්‍යයේ, වසන්තයේ, life, මනුසත්කුලේ.. හරිම ආසාවෙන් මාර ගැම්මකින් අහපු සිංදු. ඒ කාලේ අලුත් ම music, rap අපි ඇහුවා, වෙනස්ම images දෙකක් හරියට blast එකක් උනා වගේ 🤩
    අදටත් ඇහෙද්දි ලස්සන අපිව ආයෙත් ඒ කාලෙට අරන් යන ලස්සන සිංදු. අපිත් ආසම තාරුණ්‍යයේ album එකට. ආදරෙයි childhood crushes ❤️ Best duo in music field 🔥

  • @shalikadilhani6682
    @shalikadilhani6682 2 ปีที่แล้ว +5

    මගෙ පාසල් කාලෙ ඉදන්ම ආසම ගායක දෙපල BNS. ❤️❤️ ඒ කාලෙ ඉතින් පත්තර වල ගිය article ,photos පවා එකතු කරා 😍.තවමත් මගේ ප්‍රියතම ගායක යුවල ❤️❤️

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +34

    උමාරියා ළගට කැමතිම bns❤️✨️ඒ සින්දු කවදත් අහනවා😍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      ❤️🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +50

    කෝච් කසුන්වත් program එකකට ගෙන්වන්න අනේ..ඒ කෝචස්ල පස්දෙනාටම අපි එක වගේම ආදරෙයි

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +39

    යුගයක් පෙරලි කරපු සුන්දර හඬ පෞරුෂයක් ❤❤ කෝච් සන්තුෂ්❤❤💪

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎🙏

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +16

    Santhush කියන්නෙ මගේ crush එක .❤️😁

  • @rush3606
    @rush3606 2 ปีที่แล้ว +25

    BnS කියන්නෙ brand එකක් සංගීත ක්⁣ෂේත්‍රයේ Out of the box හිතල වැඩ කරපු නියම චරිත දෙකක් ❤🔥

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏❤️

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 2 ปีที่แล้ว +4

    නලින් අයියා, ඔයා⁣ තමා ලංකාවේ දැනට ඉන්න හොඳම ගිටාරිස්. පිලිස් පරිස්සමෙන් සුවෙන් ඉන්න ! ඔයාව අපිට වටිනවා !

  • @champadarmasena1670
    @champadarmasena1670 2 ปีที่แล้ว +23

    Voice Sl. Coaches විදිහට විවෟත මනසින්, එකිනෙකා පරයා නොනැගෙමින්, ඉදිරි පරපුර ක් බිහි කරන පිරැණු සැබෑ මිනිස්සු න් පස්දෙනෙක්. Voice වලින් පසු ද එක්ව නිර්මාණ බිහි කරන්න

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      ❤️🌎

  • @sisirakumara6355
    @sisirakumara6355 ปีที่แล้ว +3

    ලංකා ෙව් තියන එකම සරාගී කටහඬ සන්තුෂ් වීරමන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +7

    අනේමන්දා සංගීතය එක්ක බැදිච්ච මිනිස්සු වයසට නොයන්නෙ අැයි කියලා😐
    ලෝකෙ සංගීතය නැති දවසක ඉරක් පායන්නැති දවසක් වගේ වෙයි, එ් කියන්නෙ මිනිස්සු ඔහේ මලානික වෙලා මැරිලා ඉදිවී තැන තැන😟
    හරිම අාදරණීය සුන්දර මිනිස්සු වෙනවා සංගීතය එක්ක එකතු වුණාම . . . මට හිතාගන්න බැහැ මොකක්ද සංගීතය කියන්නෙ කියලා,කොහොම ලෝකෙට අාවද කියලා😶

  • @AkhilaGabadage
    @AkhilaGabadage 2 ปีที่แล้ว +11

    Thanks Santhush and Manu... මෑත කාලෙ BNS concerts වල ඇහෙන්නෙම නැති මගෙ ආසම සින්දු 4ක් මේ... ❤️❤️❤️❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @sanjaya9269
    @sanjaya9269 2 ปีที่แล้ว +42

    මනු අයියා 😍❤️ සන්තුෂ් අයියා එනකල් හිටියේ මේකට 😍😍❤️❤️❤️

  • @deshvikum9896
    @deshvikum9896 2 ปีที่แล้ว +55

    Voice තමයි tv එකෙන් බලන එකම program එක .. මේ දවස්වල නැති නිසා දුකයි 😑

  • @navya2908
    @navya2908 2 ปีที่แล้ว +13

    45:23 හිනාවනෙ වැඩේ♥👑

  • @knotty239
    @knotty239 2 ปีที่แล้ว +40

    පොෂ් කියන්නෙ සිංහල බැරුව වගේ කතාකරන එකට වත්, අඟහරු ලෝකෙන් බැස්ස උන් වගේ ඇඳුම් අඳින එකට වත්, සල්ලි විසිකරන එකටවත් නෙමෙයි.english ඕන තැනට english, සිංහල ඕන තැනට සිංහල හරියට කතාකරන, තැනට ගැලපෙන ඇඳුම් අඳින, නිහතමානීව හැසිරෙන එකට. Santhush Weeraman තමයි පොශ් කියන එකට ලංකාවෙ හොඳම උදාහරණය.

  • @ushanprasanga7469
    @ushanprasanga7469 2 ปีที่แล้ว +43

    We want that kind of songs from Bns❤"පායා ආ සදවත මනරම්"

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      🙏❤️

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shyaakhigalappaththi4629
      @shyaakhigalappaththi4629 2 ปีที่แล้ว

      ඒ රසට තාමත් ❤❤❤

  • @tharunawoo3348
    @tharunawoo3348 ปีที่แล้ว +3

    සන්තුෂ් ❤️ආසම චරිතයක්

  • @thiranyawanigarathna7366
    @thiranyawanigarathna7366 2 ปีที่แล้ว +4

    Deviyo deepu katahandawal😍😍😍

  • @ryanpasse5928
    @ryanpasse5928 2 ปีที่แล้ว +20

    මේ වගේ නිහතමානි මිනිස්සු ගේනවට ගොඩක් ස්තුතියි මනු අයියෙ

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏❤️

  • @piyumiliyanage8231
    @piyumiliyanage8231 2 ปีที่แล้ว +7

    Punchi kale idan mage crush eka....ohu kochchra awabodayen inna kenek da kiyla hodata therune respect 🙏🙏🙏💐

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @malithmaduwantha1594
    @malithmaduwantha1594 2 ปีที่แล้ว +32

    ♥️ ✨ කසුන් කල්හාරවත් ගේන්න

  • @sakale1096
    @sakale1096 2 ปีที่แล้ว +20

    හිනාව තමා වැඩෙ♥️😍

  • @worldwide2988
    @worldwide2988 2 ปีที่แล้ว +26

    සන්තුශ් සර්ව අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුනා❤️❤️❤️❤️❤️

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 2 ปีที่แล้ว +16

    this song "Daney" from life album is a beautiful song!! i still can remember the lyrics! we used to listen to it all the time those days! we had a radio only! so used to listen three four times a day! it brought back many memories !

  • @rushperera6357
    @rushperera6357 2 ปีที่แล้ว +21

    සශිකා මිස් වත් ආයෙත් ගේන්නකෝ🤗❤️

  • @navodyanethmini547
    @navodyanethmini547 2 ปีที่แล้ว +12

    සන්තුශ් සර්ගේ හිනාවට මං එදා ඉදන් ආසයි ආදරෙයි.he is my crush forever❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +19

    සම්පූර්ණ program එක අපි බැලුව මුලින්ම ...හරිම ලස්සන program එකක් බැලුව අවසානය දක්වාම නැවතත් කියන්නේ voice srilanka program එකේ නිවේදකයට එකම සුදුස්ස මනුරoග විජේසේකර තමයි ..ඉතිo ..❤❤❤👍👍👍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +5

      🙏😂❤️🌎🙏

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +4

      ඒ කතාව නම් ඇත්ත. ඒ උනාට එතකොට දැන් සුමිරාන් අහන කුණු බැනුම් ඔක්කොම මනුරන්ගට අහන්න වෙයි. මොකද ඉතින් ඕකට කවුරු ගෙනාවත් අපේ මිනිස්සු එයාට බනිනවනේ

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +2

      @@thejanarathnayake8818 ඒ බනින මිනිස්සුම සතියක් දෙකක් යනකොට එයාතමයි පට්ටම කියල කියනව ස්ටෙෆ්නිටත් ඕකම උනා මතකනෙ..ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි ඒක අපිට වෙනස් කරන්න බැහැ මිනිස්සුම හිතල වෙනස් වෙන්න ඕනි

  • @bus133
    @bus133 ปีที่แล้ว +3

    Santhush 's smile is very preety ❤

  • @suhashimallimarachchi2375
    @suhashimallimarachchi2375 2 ปีที่แล้ว +18

    My first ever celebrity crush 😘 40 ++ my gosh god bless him and his talent and May him and bathiya be blessed with the best always and forever ! Thank you so much for giving us the best in music and specially letting us know and teaching the real meaning and beauty of music in this world 🙏🏻

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🌎

    • @ruthneomalimendis9608
      @ruthneomalimendis9608 2 ปีที่แล้ว

      Same here.. Love that voice.. it’s just heavenly.. God bless you Santhush Aiya.. Thanks Manu aiya for bringing him up..

  • @rushanijayasena4653
    @rushanijayasena4653 2 ปีที่แล้ว +6

    භාතිය සන්තුෂ් දෙන්න ටම හරිම කැමතියි ,ආදරෙයි හැමදාමත් ❤ඔබලා ලංකාවට ආදර්ශයක් ,ආඩම්බරයක් 🙏👍🥰🌹

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      🌎❤️

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +2

    මෙම ශතවර්ෂයේ (2000) මා ඇසුව වඩාත් Original, Inovative, Experimental, Modern, Rich අල්බම් 2 නම්, Kasun Kalhara 1st Album (හරිත නිම්නය) හා BNS 1st Album (තාරුන්‍යයෙ). Kasun & BNS යනු වර්ථමාන ලාංකික සන්ගීතයෙ ඉහලම මග සලකුණු දෙකයි. Commercial, POP, Computer generated music mix with SL flavor අනුගමනය කරන ඔනැම අයෙකුට මග සලකුණ 'BNS' වන අතර, Creative Researching Music, Soulful music, Western Classical mix with Sl flavor, Various Singing Techniques, Harmony හදාරන ඔනැම අයෙකුට මග සලකුණ 'Kasun Kalhara' වෙ. මෙ තිදෙනාම දැනටම ලන්කාවෙ සන්ගීතයෙ පුරාවඍත ව් හමාරය 🙏🙏🙏

  • @kanishkaabeysekara6475
    @kanishkaabeysekara6475 2 ปีที่แล้ว +24

    My Heroes since Childhood!!!!
    Same humble personalities,undying talent and same song feel ❤️
    Cheers BnS!!! 🏆

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 2 ปีที่แล้ว +28

    මනූ අයියගේ program කොහොමත් මරු අදත් ඒ වගේමයි.. සන්තුශ් අයියා අභිධර්මය පොතක් වගේ 😊 ටිකක්..
    මම voice බලන්න ගත්තෙත් coachesla නිසා.. ඒ පස්දෙනාටම ගොඩක් ආදරේ නිසා දැන්නම් වැඩියෙන්ම coach උමාරියට ආදරෙයි ... කාගේ team එකේ උනත් දක්ශනම් එයාට සතුටුයි .. U ❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      ❤️🌎

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว +2

      😁❤️✋

  • @jayanidissanayake2755
    @jayanidissanayake2755 2 ปีที่แล้ว +3

    සන්තුෂ් සර්ගේ voice ඒක භාවනාවක් වගේ අහන් ඉන්න හරි ආසයි♥️♥️♥️♥️🔥

  • @hyper_dynamics
    @hyper_dynamics 2 ปีที่แล้ว +6

    පායා එන සදවත මනරම් 18:30

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🙏🌎

  • @asithanilanka2000
    @asithanilanka2000 2 ปีที่แล้ว +15

    Legend santush weeraman

  • @binalidasanayake9177
    @binalidasanayake9177 2 ปีที่แล้ว +50

    Coach santhush u have the most romantic voice in SL according to my point of view...🥰🥰🥰When I hear a song from ur voice, it feels me more and more....jaya wewa...🤗❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🙏

    • @binalidasanayake9177
      @binalidasanayake9177 2 ปีที่แล้ว +1

      @@MANURANGA මනූ අය්යෙ..thnks for the recommendation..❤2000 වෙද්දි වයස (-4)නිසා😂 සරා සිහින ඇල්බම් එකේ විතර ඉඳන් songs ටික විතරයි අහල තිබුනෙ..කිව්ව නිසාම telegram gp එකකින් ලොකූ ගේමක් දීල හොයාගෙන තාරුණ්‍යයයේ, life, වසන්තයේ Album ඔක්කොගෙම සින්දු අහල බැලුවා.....දැන් පිස්සුවෙන් වගේ අහනවා....😊❤thnk u very much හොඳ ම සින්දු ටික recommend කරාට...❤❤🔥🙋අයිය සුපිරියට ම programme එක කරන් යනව...good luck..🔥

    • @mssperera896
      @mssperera896 2 ปีที่แล้ว +1

      I agree with you 👍👍

    • @binalidasanayake9177
      @binalidasanayake9177 2 ปีที่แล้ว +1

      @@mssperera896 ❤👏

  • @rannanayakkara6700
    @rannanayakkara6700 2 ปีที่แล้ว +6

    Can we take a moment and appreciate that guitarist. Bravo 😍

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +3

    👍👍👍👍👍💖💖💖💖 theruwan saranai obata

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 ปีที่แล้ว +6

    1997 අවුරුද්දේ රස රිසි ගී වලින් මුලින්ම දැක්කෙ ....
    අද වෙනකම්ම එක වගේ ම කැමති ගායකයෙක්...
    සන්තූශ් වීරමන්...🎧💖🎵
    Good Luck B n S....🎀

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🌎

    • @brodee96
      @brodee96 2 ปีที่แล้ว

      98 වෙන්න ඕනි.ඔබ නෑ අද මගේ ලගින් සිංදුවෙන්.

  • @kawshikagangana8993
    @kawshikagangana8993 2 ปีที่แล้ว +2

    Mama kamathima singer kenek

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +1

    තාරුණ්‍යයේ අද ඇහුවේ හරිම ලස්සන ගීතයක්..නිලාර් මහතාගේ පද නම් ඉතින් ආයේ සුපර්..❤️❤️හොයාගෙන අහන්න ඕන.සන්තුෂ්ගේ ඒ හඩෙන් තව ගීත එනවා නම් හරි..

  • @nadeekaw3465
    @nadeekaw3465 2 ปีที่แล้ว +3

    සන්තුෂ්ගේ හිනාව♥️🥰

  • @sandani6227
    @sandani6227 2 ปีที่แล้ว +3

    සන්තුශ් වීරමන්.මගෙ crush එක 😋😍❤️

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว +6

    Beautiful voice, one of my favourite singers, very humble.
    Love to watch this pair in voice. But my favourite Santhush.

  • @manekagamage742
    @manekagamage742 2 ปีที่แล้ว +3

    වයසට යන්නෙ නැති ආදරවන්තයෙක් ♥️

  • @lakshiniruwanmali6703
    @lakshiniruwanmali6703 2 ปีที่แล้ว +11

    38:50 කෝච් කසුන්.. 😃🔥
    එයාවත් ගෙන්නන්නකෝ අනේ ප්ලීස්..😍🔥 Waiting..😌🔥

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      ❤️🌎

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว +3

      කසුන් කල්හාරව ගේන්න කෝ 😶❤️

    • @sanjeewaperera511
      @sanjeewaperera511 2 ปีที่แล้ว +2

      Yes.. please

  • @hafshahamit1810
    @hafshahamit1810 2 ปีที่แล้ว +1

    Nice to hear all the old songs! Loving it. Great work manu and santhush your voice still the same like the good old days. ❤️

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +11

    We are very happy to listen these favourite songs again..BECAUSE OF MY LEGEND SANTHUSH WEERAMAN'S MAXIMUM CONTRIBUTION WE CAN ADMITE THESE FOUR SONGS EVEN WITHOUT MUSIC..
    KEEP IT UP..
    OUR OVERWHELMING BLESSINGD FOR A SAFE N HEALTHY FUTURE🙏🙏

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 2 ปีที่แล้ว +8

    Wow what a voice Santhush has😍 their voices keeps getting better & better ❤All time favorite B&S❤B&S is respected by all. Their talent is beyond words. Very very talented singers with amazing voices. B&S doesn't seem to be aging one bit. God Bless B&S.❤❤❤❤

  • @dalkdassanayake9531
    @dalkdassanayake9531 2 ปีที่แล้ว +2

    බලන්න The Voice Sri Lanka✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️ ජාත්‍යන්තර තරගයේ coaches ලගේ තියෙන ලෙන්ගතුකම, සහෝදරත්වය, බැඳීම....... කලින් Coach Umaria✌️ Coach Kasun✌️ ගැන මතක් කරා වගේ Coach Sashika✌️ ගැන Coach Santhush✌️ මතක් කරපු දේ ගොඩාක් ලෙන්ගතු යි.....🤩😃 ගොඩාක් ආදරෙයි.....♥️😀👍 ඒ ඉන්න Coaches නිසාමයි මේ ජාත්‍යන්තර තරගය බලන්න මෙච්චර ආසා.....

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 2 ปีที่แล้ว +56

    අපේ කෝච්❤️❤️☺️☺️☺️

  • @tharindukavishanka8412
    @tharindukavishanka8412 2 ปีที่แล้ว +7

    ආකර්ශනය වන හඩක්..❤️සන්තුශ්...ජය වේවා මනූ අයියා ..මේ වගේ රස වින්දනයන් දෙනවාට❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ✌️❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +2

    Coachersලා 5 දෙනාම ගෙන්නලා program එකක් ඕනේ😍

  • @ashanshanaka147
    @ashanshanaka147 2 ปีที่แล้ว +8

    Santhush sirtai sashika misstai dennatama supiri sinduwak hadamuko manu aiya ❤️❤️❤️🔥

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🌎❤️

    • @PoohMaWeer
      @PoohMaWeer 2 ปีที่แล้ว

      Great idea... ❤️❤️

  • @hv5071
    @hv5071 2 ปีที่แล้ว +17

    අපේ කෝච් සන්තුශ් ✌️😄 ජය වේවා !

  • @aranuth2659
    @aranuth2659 2 ปีที่แล้ว +9

    Why so handsome still the same❤️
    B&S

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ✌️❤️

  • @ashane.edirisinghe
    @ashane.edirisinghe 2 ปีที่แล้ว +8

    What a special feeling these songs bring to us. The best as always. Thank you for revisiting old songs ❤️

  • @dinunaotunna6720
    @dinunaotunna6720 2 ปีที่แล้ว +10

    this was superrrrbbbb... was waiting for this... Thank you so much... always the best SANTHUSH 😘❤👍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      🙏👍❤️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 ปีที่แล้ว +9

    නියම වැඩසටහනක්
    ගිටාරිස් පට්ට වැඩ්ඩෙක් ❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🌎

  • @sujeesk5088
    @sujeesk5088 2 ปีที่แล้ว +8

    ප්ලේන්ටියයි .......සිංදු දෙකයි.....එළකිරිමයි.....මනුම තමයි.....👌👌👌👌

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @subajansz7920
    @subajansz7920 2 ปีที่แล้ว +4

    My favorite boy band! Love you all! Stay safe! Love from USA❤️🌹

  • @sanjaya...1079
    @sanjaya...1079 2 ปีที่แล้ว +6

    Voice iwara unata passe cochesla 5 denama ekata gennako .voice eka gan kathakaranna puluwnnm💜️🤩

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🙏🌎

  • @narmadaperera8021
    @narmadaperera8021 2 ปีที่แล้ว +3

    All times favorite ❤️ Santhush ❤️ Thank you for taking us back to the good old days ❤️

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +11

    කසුන් කල්හාරව ගේන්නකෝ 🥺🙏💪❤️🔥

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @dilsharajayakodi8047
    @dilsharajayakodi8047 2 ปีที่แล้ว +3

    Your voice touch our souls
    It’s a meditation which could not buy affording any amount
    Thank you legend
    Love your voice👏👏👏

  • @chehanichathurika5374
    @chehanichathurika5374 ปีที่แล้ว +2

    තාම තරුණයි ❤️

  • @a.rsnega2518
    @a.rsnega2518 2 ปีที่แล้ว +13

    Handsome santhush ❤

  • @pubuduskw
    @pubuduskw 2 ปีที่แล้ว +2

    දැනේ 7:26 😍😍 වැඩියෙන්ම රස විඳින ගීතයක්...

  • @thusithaperera4816
    @thusithaperera4816 2 ปีที่แล้ว +2

    Super Voice Control .and much feel....Santhush...❤

  • @nadeekaperera8929
    @nadeekaperera8929 2 ปีที่แล้ว +5

    භාතිය සන්තුෂ් දෙන්නා ව එකට ඉදලා පොරොගෑම් එක කරන්න කො ලොකු ඉල්ලුමක්

  • @shafiazeez7047
    @shafiazeez7047 2 ปีที่แล้ว +21

    1. Thank you For hosting and for the questions presented which cleared many childhood doubts which we had . ❤️ .
    2. Thank you Santhoosh aiya for singing “Paya ena “ which is the first ever acoustic version I’ve heard of it and you made me love it more and more
    3. The guitarist - you are a legend which we didn’t knew in our childhood but now here you are .
    Happy to share this session with all of my friends ❤️

  • @nirmalalwis1290
    @nirmalalwis1290 2 ปีที่แล้ว +18

    ප්ලේන්ටියයී සිංදු හතරයී 😝❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏👍❤️

  • @lakshanidissanayke8925
    @lakshanidissanayke8925 2 ปีที่แล้ว +6

    හැමදාම හදවතේ ගායකයන් දෙදෙනා BNS ආදරෙයි හැමදාම. ♥️♥️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️🌎

  • @harshiniamarasena3616
    @harshiniamarasena3616 2 ปีที่แล้ว +10

    My teenage crush,,that heart touching voice,,whole lot of practical ideas,,humble personality ...thank you manu for this...specially for letting us enjoy " දැනේ " again...mam e kale chemistry pothaka anthima pituwe liyagena hitiya lyrics😀😀

  • @radio9868
    @radio9868 2 ปีที่แล้ว +2

    What a fabulous guitarist ❤️❤️