ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැරදි අයට තනතුරු ලබා දී තිබේ නම් ජනාධිපති තුමා මේ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම රජයට ඉතා යහපතක් වේවි.
ඔව් අනිවාර්යෙන්ම.... නමුත් මේගොල්ලෝ මොකද්ද මේ කරන විහිළුව.....මේ අය තොත්ත බබාලද සාක්ෂි කරුවෝ ටික එක එකා රටිනුත් පැනල යනවා කියලා... මේ මොන විහිලුවක්ද... ඇයි ඉතිං එහෙම එවුන්ට Travalban නොදාන්නෙ... ඔහොම විවෘතව තියෙන කොට ඕකුන් ආණ්ඩුවට විරිත්ත , විරිත්තා , හූ හු අපිව ඇල්ලුවදෝ කියල අපූරුවට යයි...අනේ ඉතින් මේ අයගෙත් කටකයිය විතරයි , නිසිලෙස නීතියට වැඩ කලා නම් ඕකුන් ඔක්කොම රිමාන්ඩ්.....ඔය රණවීරයව ගෙදර යැව්ව නම් ඔක්කොම වැඩ ක්ලීන්.... අයියෝ මන්දා.....😒😒😒😒😒😒😒
කදපණුවන් ඉක්මණින් දැන නොගත්තොත් ආංඩුව අසමත්වීම නිසැකයි.
රණවිර මහතා ගේ මෙම පත්විම පිළිබද ඇමතිතුමා පුකාශයක් කරන්න, , මෙය රටෙි ජනතාව දැන් ගත යුතුය ,,
Un ඔක්කොම කසාය බීපු ගොලුවො වෙලා.විලි ලැජ්ජයි.කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගානක් නෑ වගේ ඉන්නව. පලවෙනි පාර්ලිමේන්තුව සැසි වාරයී ඉදලම මඩ නාගන්නවා.සතියෙන් සතියට.
ඇමතියා ඔව්ව හොයන්නේවත් නැ බන්
Amathiyath Rajapaksha kenek.
අනිවාර්යෙන්
අනිවාර්‍යෙයන්ම මිනිමරුවන් දඩුවම් විදියයුතුයි. මිනිමරුවන් මාලිමා රජයේ තනතුරු දැරිම ඉතාම අවසනාවන්ත සිදුවීමක් අපි කිසිසේත් අපේක්ෂා නොකල දෙයක්.
අපි මාලිමාවට චන්දය දුන්නේ මේ මිනිමරුවන් නීතිය ඉදිරියට ගේන්න තමයි. සිරන්ති මේකට සම්බන්ද්‍ර නම් එයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය . තාජුදීන්ට යුක්තිය ඉටු වනතුරු මාලිමාවට චන්දය දුන් අප බලා සිටිනවා .
අපේ ජන්දය කිසිම වැද ගැම්මකට නැති තැනට පත් වෙලා
@@MalanieWatagodaකලබල වෙන්න එපා. විය යුතු දේ වෙයි. කලබල වුනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා පරණ කතාවක් තියෙන්නෙත් ඒකයි❤
Ow Cid gennala witarak ba. Mun okkoma jiwitante dakwa hira kala yutui.
😂😂😂😂😂😂😂@@MalanieWatagoda
@dayanilokugo😂😂😂😂😂😂😂😂naduwage4501
ජනාධිපති තුමනි ඔය කියන රම්‍ය රනවීර වහාම මෙම තනතුරින් ඉවත් කල යුතුයි 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ස්තූතියි ඔබ තුමාට මේ ගැන ජනාධිපති තුමා ඉක්මනින් පියවරක් ගතයුතුයි🙏
අන්තිමට බලාගෙන යනකොට ඔක්කොම යාලුවෝ මල්ලි තමා. ඔබතුමාගේ පැහැදිලිකිරීමට බොහොම ස්තූතියි.
පලපුරුදු හොරු හිතන් විදිහ
@KapilaSamaraweera-sg3e❤❤❤❤❤l
ඔබතුමාගේ මේ හෙළිදරව්වට බොහොම ස්තුතියි.තාජුඩින්ගේ ඝාතනය ගැන වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම්දෙන්න කියා අපි මේ රජයෙන් ඉල්ලාසිටිමු.😊
මිනි මරුවන් ඉක්මනින් නිතිය ඉදිරියට ගේන්න උන් ඔක්කොම රටින් පිටවීම තහනම් කරන්න 🙏🙏🙏
ඔබතුමා හරි මේ පිළිබඳව රජය මීට වඩා උනන්දු විය යුතුයි හොරුන්ට අපරාධ කරුවන්ට දඩුවම් ලබාදීම ඡනතාවගේ මුලිකම අරමුණක් වුනා.එය නොපමාව ඉටුවිය යුතුයි.
හිටපු ජනපති, බිරින්දෑ , මන්ත්‍රී වරුන්ගේ නිවාස හා විශ්‍රාම වැටුප්, ඉවත්කිරීමට දුන් පොරොන්දු වහාම ඉටුකරනු
okkoma yaluwo malli chanda ganna mihiri katha kiyala apiwa rewattuwa
වහාම ඉටු කරනු. නැවත රැවටිලි බෑ.👍
හැම දෙයක්ම නීතියට අනුකූලව කල යුතුයි.නැත්නම් නිිතිය අවභාවිතා කලා කියන චෝදනාව එනවා
වහා ඉටු කරන්න පුලුවන් කැලෑ නීතියෙන්.මේක නීත්‍යනුකූල කරන්න නම් කාලයක් ගත වෙනවා
මේ දරුවට කරපූ කරපු අපරාධයට සසර පුරාවටම ..සහගහන්න ඕනේ...
Makarapu,,saparadayayata,,okunta,,maahmayama,,,palesan,,deya,,uhi,,koara,,gannaunta,,samuheka,,prahepahhe,,,mahharaparlemanhuwa,,,edalah,,mawa,,nodana,,pahkaranawa,,nowana
ජනාධිපති තූමනි, මෙම පිලිතුරු වලට සවන් දෙන්න. ඒ වගේම ඉක්මනටම ජනතාවට පලිතූරක් දෙන්න. අපි බලාගෙන ඉන්නවා.
මෙිි තොරතැරැ ඇත්තනමි රණවිිර කියන මිනිිහව හැකි ඉක්මනින් ඉවත් කරන්න....
ආනන්ද විජේපාල ඇමති තුමණි මෙිපිළිබද සොයා බලා ඉක්මන් කිුයාමාර්ග ගන්න නැිනමි මාලිමා ආණ්ඩුවට එය කලුපැල්ලමක්
ඔයාගේ වීඩියෝ බලන්න කැමැතියි ඒත් ඉතා දිගුයි.කරනු කෙටියෙන් ඉදිරිපත් කරන්න.හැමෝටම කාලය වැදගත්.ඒවගේම ඩේටා කපා ගන්න බැහැනේ.
රාජපක්ෂ 'හොර මිනීමරු පවුල අනිවාර්යයෙන්ම සිරගත විය යුතුයි. ඒ ගැන වචන දෙකක් නැත.
ස්වබාව දර්මය යුක්ති විසදනු ඇත... අනිවාර්යයෙන්. එයයි සත්‍ය.
මේ විදිහට බැලුවා ම හමුදාවෙ, පොලිසියෙ ඉන්නෙ මහා පව්කාරයෝ.
පව්කාර බත්බැළයෝ මුන් බිහිකළ මව්වරුන්ටත් පව් සිදුවෙනවා.
පොලිස් ඇමති වහාම ඉවත් කරන්නකියලා ජනතාව මාලිමා ආණ්ඩුවට බලකරනවා.
Balakaranna one
හර්ෂන නානායක්කාර ආනන්ද විජේපාල දෙන්නාම.සැකයි
අනිවාර්යයෙන්ම , මොවුන් දෙදෙනා පිළිබදව නිරතුරුවම විමසිලිමත් විය යුතුය . එසේ නොවුන හොත් ආණ්ඩුව ගබ්සාවීමේ අනතුරක් ඇත .
නැ එයාලා හොදයි මෙි කියන කෙනා හරි දේද කියන්නේ හෙයෙන්න
Diyakiri walata balalluth shaaksi kiyanawalu.Eethalaya news karana kenaa npp aeka genner daradiya aedda kenek.
කතාව සම්පූර්ණ ඇත්ත
ඔබ තුමන් විසින් ඉත වැදගත් සේවයක් සපයනව සමාජයට අපි මේ සියලු දේ බලනව සහ ඉතා සංවේදීව ලගින් පරිහරණය කරනව . ස්තූති ඔබගේ සේවයට
ඔබතුමාට ස්තූතියි වටිනා vlog ගෙන එනවා ට
ජාතික ආරක්ෂාව කියන්නෙ ලොක්කන්ගේ ආරක්ෂාව මිසක් ඔබ මගේ අපේ දරුවන්ගෙ නෙමෙයි.
මාලිමා ආණ්ඩුව වහාම මේ මහන ආර්ස්ක්ශක උපදේශක කියන මේ රනවීරයව වහස්ම අත් අඩංගුවට ගන්න
ඔබ තුමාට අපගේ පනාමය❤❤❤❤
මේ මාධ්‍ය වේදියා කියන විදිහට ,ජනතා විමුක්ති පෙරමුනේ,සාමාජිකයන් ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ,අදත් පොලිස් සේවයේ,යෙදීසිටිනවා නම් ,ආණ්ඩුවට ඉදිරියේදී විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකී වහාම පරීක්ෂණ ඇරැඹිය යුතුයි .ස්තුතියි
ඒ කරපු දේවලට උපහාර පිණිස තමා ආනන්ද විජේපාල රම්ය රණීවීරට ඒ තනතුරට දෙන්න ඇත්තේ.යාලුවා
ශ්‍රී ලාල්...ඔබ ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළත් වර්තමාන පාලකයන් ට පරිපාලනය සම්බන්ධ අද්දැකීම් මදවශයෙන් ඇති බැවින් වැදගත් අධිකරණ කටයුතුවලදී අතපසු වීම් නිසා බරපතල වන්දියක් ගෙවීම ට ජවිපෙ ට සිදු කරනු ලබන අතර ටිල්වින් සහෝදරය ගේ මැදිහත් වීම මේ වෙලාවෙ ඉතා වැදගත් බව අවබෝධ කරගත යුතුය..
ඔබ තුමා වීරයෙක් 🎉
මේ කියන විදිහට ,මාලිමාව මේ පේන අහන්නෙ හොරාගෙ අම්ම ගෙන් නෙවෙයි ...හොරාගෙන් ම වගේ ." දෙවියනි ඔබ කොහිද "???
සොබාදර්මය නඩුව විබාග කරමින් පවති...ජය වෙවා
අපරාධකරුවන් රකින නීතිඥ වරුන් .එවට වගකීම බාර ගත යුතුයි
Aipoles,,amaheta,,aparada,,vgeha,,harah,,mahaharya,,dunna,,nam,,wadakkarai,,Maya,,dabalgam,,gahanawada,,danna,,naha
@@sarathwickramarathna2849 මොනවද බං මේ ලියන්නේ.
ජනාධිපතිතමනි, මේ ගැන දැඩි උනන්දුවෙන් නිසි තීරණ නොගතහොත්,බැරෑරුම් ප්‍රශ්ණ ඇතිවන්න පුළුවන්. මේබසඳහා ඔබතුමාගේ දැඩි අවංධානය යොමු වේවා.
තුන්කොන් සටනක අවසානය තාජුඩීන් මරණය, යසාරා ඔස්ට්‍රේලියාවේ, යෝශිත ලංකාවේ😮
අනේද කියන්නේ....
Yasara Ananda Abeynayakage duwa.
@@nilmifernando6439 දන්නවා
Thanks for your explanation
අපරාධ අසාධාරණ කමි වලින් ලාබ ලබපු මිනිස්සු පාඩු විදින්න ගත්තම කාටවත් නවත්වන්න බෑ.
අන්තිමේදි බලනකොට ඡන්දෙ දීපු අපි අමතක කරලා ආණ්ඩුව හොර තක්කඩි එක්ක දීග කනවා.
පටු විදිහට හිතන්නෙ ඇයි
🎉🎉🎉🎉🎉
@dulashanirathnayke9118 මාලිමා රජයක් හැර වෙන විකල්පයක් නැති නිසයි එහෙම කියන්නෙ. මේවා නොකිව්වොත් එයාලට තේරෙන්නේ නෑ. මෙහෙම ගියොත් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වැනි මහත්වරුන් උනත් බය වෙනවා රාජකාරිය කරන්න. මොකද හොරු එක්ක හුරතල් වෙවී ඉඳලා ආයෙත් අර හොරු ආවොත් ඒ මිනිස්සුන්ට තමයි දුවන්න පාර මදි වෙන්නෙ. අපි හදපු ආණ්ඩුව හරි පාරෙ ගෙනියන්න ඕන අපි. හරියට දරුවෙක් බලාගන්නවා වගේ. මොකද මේ අපි ජීවත්වෙන රට.
Patuvidiyata hithanawa neme.Ananda Wijepalaya muna gahanna mama giyahama Gajasinghaya mawa rawatta apahu ewwa.madai chanda deela karagaththa de. Ude 9 .a.m.sita dawal 2.00p.m. wenakan mawa rasthiyadu karala apahu ewwe Ranaweeraya saha gajadinghayai.Harsanayath mata e balu wadama kala. Owun 3 denama ekai.mineemaruwanta support karana ewun 3 denek
කලබලව්ම බයානකයිමේ ගොල්ලන් එකපාරටම පිලිගන්නවද නැත්නම් ප්‍රබල ආන්ඩුව විස්වාස කරනවද?තොරතුරු දෙන එකට ස්තුතියි.අපි ඉවසිමෙන් බලා ඉදිමු🎉❤
ඔබතුමා හරි
ඕවා අහලා අහලා ඇති වෙලා ඉන්නේ ශ්‍රි ලාල් ප්‍රියන්ත. ඔයාලා ගෙනාපු අපි ගෙනාපු මේ ආන්ඩුවට බල කරන්න වැරදි කරැවන් හොයලා දඬුවම් දෙන්න කියල
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 3%ත්‍රස්තවාදින්ට එච්චරයි ඕන උනේ.
76 සිට.
@@tlp8049😅😅😅 2%...පොහොට්ටු ත්‍රස්තවාදීන්...මීලග චන්දෙන් මහපොළවෙන් තුරන් වෙනවා ...😂🤣😂🤣😂😂🤣
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
අදාල විමර්ෂන වලදී ඒ අය වග කිව යුතු බව හෙලිදරව් වෙනව නම් අනිවාර්‍යයෙන්ම මේ ආන්ඩුව ඒ අයට විරුද්ධව පියවර ගනිවී.ඒ ගැන අපිට විශ්වාසයි.
පරීක්ශන කන්ඩායම් ඔක්කොම සපෝට් රාජපක්ෂ ලට
අනිවාර්යෙන්ම 👍
ගෝටගේ කාලෙදී බොහෝ ලිපිගොනු අස්ථාන ගත කරල. හැමෝම ඒ දේවල් කරපු අයව දන්නව උනත් වැදගත් සාක්ෂි මේ වෙනකොට විනාස වෙලා.
මෙහෙම දෙයක් තියෙනවා , ජනාධිපති තුමාට මේ ඔක්කොම බලන්න ආමාරු බව ඇත්ත ,, තවම මේ රජය පත්වෙලා වැඩි කාලයක් නැහැ ,ඒ කෙසේවෙතත් මිනීමරුවන් හොරුන් දූශීතයන් සොයා බලා තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , එයයි ජනතාවගේ බලාපොරොත්තුව ,
අපිත්...චන්දය...දුන්නා...තමයිඒත්...දැන්..දැන්...පෙනෙන...ආකාරයට...මන්දගාමි....බවෙන්...ඇනගන්නා...බවයි...පෙනෙන්...නේ....
උබ සජිත්ට දීපු එකෙක්..😂😂😂
ඔබතුමාට පින්සිදු වෙනවා දැනුවත්කිරීම ගැනකොපමන ජැරාසත්තුද මුන්ට හෙන හතම වදින්න ඕනා අනේ මෙහෙම අපරාද මුන්ට්ස් දැන් ලබා දියයුතුමයි හෙන හතම වැදියන් ඕකුන්ව ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙතරම් තොරතුරු තිබිලත් ආණ්ඩුව මේවාට නඩු දාල කටයුතු නොකරන එක ගැන ඉතාම සැක සහිතයි
සියලුම පරීක්ෂණ පිලිකා රෝහලේදී සාධාරණව සිදුකෙරේ මීට යමපල්ලා
ස්තුතියි ඔබතුමා අැකි ඉක්මණින් ඔබතුමා ජනාධිපති තුමාට දැනුවත්කරන්න සර් පිං සාඨක පවුලම හිරේ දාන්නම ඔනේජයවෙිවා ඔබතුමාට
ආණ්ඩුව දුර්වලයි තමා අපි හිතුවා මේ ආණ්ඩුව ආපු ගමන් සේරම හරි කියලා ආණ්ඩුව හිතාන ඉන්නේ පහුගිය අපරාධ කරපු උන් රැකපු නිලධාරි දැන් හැදෙයි කියලා රටින් පැනලා ගියාම පස්සේ කියයි රට ගාහින් ගෙන්නන්න අපහසුයි කියලා අනේ මන්දා මේ රෙද්දෙ ආණ්ඩුව හැරෙනකොට පෙරහර ගිහින් ඉවරවෙයි තාම එක මිනි මරුවෙක් ඇල්ලුවේ නැනේ මේ රණවිර අයින් කරන්නේ නැත්තේ ඇයි
අදිකරනයෙන් චූදිත මයිනා ඇතුලු ආර්තික ගාතායෝ නිදැල්ලේ දඩුවම් නැත
Thank you very much for your exclamations
ගෙදරක ප්‍රශ්ණ විසඳනවා වගේ ඕවා ලෙසි නැ. සාධාරණ කාලයක් යනවා. තක්කඩි ආණ්ඩු වගේ බැනේ.
ඔය කියන්න වගේ ආන්ඩුව ඉක්මනට ඕවා කෙරුවොත් කියයි දේශපාලන පලිගැනීම් කියල
❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ඔබතුමා කියන දේත් ඇත්තක් තියෙනවා නමුත් අපි රජය ගැන සියයට සීයක් විශ්වාසයේ තබා තිබෙනවා කරුණු පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ඉතාමත් ස්තුතියි ඔබතුමා මේ රජය ගේන්නට සෑහෙන වෙහෙසක් දරපු මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ❤❤❤ FROM GERMANY
ආණ්ඩුවට වැඩපිලිවෙලක් නැද්ද මෙ අපරාද කාර්යන් රටින් පනිනෙක නවත්වන්න
යසාරගෙ කලවෙ ලපේ තමයි තාජුඩීන් ට මරු කැඳවුවවෙ එහෙනම් යකෝ මේක දස්කොන් ගේ කේස් එකම නේ 😂😂😂😂
ජනපති .තුමනි මොහු ගැන අවඩනය යොමුකරන්න්. ඉස්තුතී.
උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවෙහි අවුරුදු 22ක මනා පලපුරුද්දක් ඇති අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට සුපිරි කොන්දක් සහිතව ( 4/4ක්ම දී ) ජනතාවගේ අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//
SAHODARAYA PODDAK IWASAMU, APITA WENA WIKALPAYAK NAHA, MALIMAWATA RAKINDA KENEK NATHI BAWA API DANNAWA, MALIMAWADUSITHA DEAL WALATA YATA WENNETH NAHA,
මුංට මොලේ නැතිව නොව රකින්න උනන්දුව පමණයි
සියළුම නඩු කටයුතු වලට අවශ්‍ය පුද්ගලයන් රටින් පලා යන්නට මේ රජය විසින්ම නිර්මාණය කර දෙන්නේද
අධිකරණ ඇමති සහ ආරක්ෂක නියෝජ ඇමති හොරු සමග ඩිල්
😢මේ පිළිබඳ ජනාධිපති තුමා ඍජුව දැනුවත් කරන්න
😂😂මෙයාට වඩා තොරතුරැ ජනාධිපති දන්නව.
Well explained 👍 Thank you ❤
මහජන ආරක්ෂක අමාත්‍ය අංශය ඉතා දුර්වල තත්ත්වයේ පවතී, නැතිනම් මේ ආකාරයට පාතාලේ අයටනිදහසේ කටයුතු කළ නොහැක.තාඩුජීන් ඝාතනය මේ යන ආකාරයට ආණ්ඩුවට සොයා ගැනීමටනොහැක.
තාජූඩීන්ගේ සෙවැනැල්ල පිලිකා කාරකයකි මෙම සම්බන්ද අයට තවතවත් පිලිකාම හැදී මකබාවී ගියාවෙ.
මෙි වගේ දේවල් කලොත් මාලිමාවත් වැඩි කල් නොගොස් ඉවර වෙනව නියතයි
මාලිමාව ආණ්ඩුවේ පොලිස් ඇමති ගැන මාලිමාවට ජන්දය දුන් බොහො දෙනා මේ වන විට බොහෝ කනගාටුවෙන් ඉන්නේ. ජනතාව ආදරෙන් පත් කල මාලිමා ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු උන කටයුතු කරනවා වෙනුවට කල් මරමින් රාජපක්ෂලාගේම හිතවත්ම හිටිය සෙට් එකම මෙයාගේ අමාත්‍යාංශයේ ඉහල තනතුරු වලට පුරෝමින් මේ මාලිමා ආණ්ඩු උස්සලා පොලවේ ගහන්න හදන ආකාරයක් පේන්න තියෙන්නේ. රාජපක්ෂලාගේ අපරාධ ගැන හොයන්න කටයුතු කරන්න ඕනා තැන ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් විනාශ කරන්න වගේ ප්ලැන් කරන් රාජපක්ෂලාගේම හිතවත්ම සෙට් එක ඒ තනතුරු වලට පත් කරමින් ඇමතිකම ගත්ත දා පටන් මොහු යන පාර දිහා බලන කොට පේන්නේ මොහු රාජපක්ෂලාට විකිණී අවසන් බව කියලා බොහො දෙනා විශ්වාස කරන්නේ
මේ තාඡුඩීන් ගාතනයේ උදවී කරපු උන්ට දැඩීදඩුව අමී දේන්න
මිනීමරු කාලකණ්නින්ට අනිවාර්යයෙන්ම පටිසන් දෙනවාමයි මුන්ට නීතියෙන් දඩුවමි දෙන්න ඔබතුමාට බොහොම පින්
එහෙම නොවුණොත් ආන්ඩුව බලු වෙනවා.
ඇයි අප්පා දැන් යුද්දයකුත් නැතුව ත්‍රිවිද් හමුදාවම නිකන් ඉන්නේ ඔය ඔක්කෝම දාල ප්රතික ආරක්ෂාව තර කරන්න මේ මහතා ගේ කතාව සහතික ඇත්ත මොලේ පාවිචච් කරපල්ලා ආන්ඩුවේ දැනගැනීම පිනිසයි😮
යකුනෙ අහල මල් පිපිල පිට කහන්වා අපෙඅ රෙදි ඉල්ලෙඉ
ඇත්තෙන්ම මම නම් මෙවැනි කරුණු පිළිබදව දැනුවත් වී නොසිටියද මේ තත්වය පිළිබදව කිසියම් අවබෝධකින් තමා හිටියේ ,ඒක මෙවැනි ඝාතන විතරක් නෙමේ පාස්කු දින ඒ ම්ලේච්ඡ ප්‍රහාරයටත් අදාලයි .2/3 ත් වැඩි ඡන්දයෙන් මේ ආන්ඩුව බලයට පත් වුනාට රාජ්‍යයේ බලය 2/3 නෙමේ සරල බහුතරය වත් නැති බව කිව යුතු නොවේ .මතකෙයි නේද පාස්කු දින ප්‍රහාරයෙන් පැය 24 ඇතුලත සියලු අපරාධකරුවන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගන්න ඇහැකි තරමි වැදගත් තොරතුරක් පොලිසියට ලැබිලත් පොලිසිය ඔවුන් සියලු දෙනා සාමූහිකව සියදිවි නසා ගන්න තුරු හොරා පොලිස් සෙල්ලමක් කොරල තියෙන හැට් ?හැබැයි ඉතින් ඒක එහෙම නොවේ නම් ඒක තහවුරු කොරන්ඩ ඇහැකි වෙන්නෙත් මේ පොලිස්පති තුමා ප්‍රමුඛ ඔය නිලධාරීන්ටම තමා .කොහොමත් ඉතින් ඒක ප්‍රවෘත්ති සාකච්ඡාවලින් විතරක් කොරන්ඩ බැරි බව කියන්න ඕන නෑ නොවැ ?
මම ඹබතුමා කරන මෙහෙවර අගයන ගමන් ඇයි අනුර කුමාර මහත්තවට තම බලය හා හැකියාව තේරුම් ගන්න බැරි මෙච්චර කියලත් ඇයි ආරක්ෂ නිලධාරින්ගේ වෙස් මාරුව තේරුම් ගන්න බැරි කියලයි මට තියෙන ප්‍රශ්ණෙ මහත්තයෝ
Akd is a great leader. No one can bamboozle him.He is doing an enormous task. Slowly but firmly. We all can see the results in the near future.
අපි මාලිමාව ට චන්දය දුන් නේ හොරුත් ට මිනීමරුවන් ට නීතිය ක්‍රියාත්මක කිරීමටයි.
මාලිමාව වෙනුවෙන් අපි හරියට වෙහෙසුනා ඒත් දැන් අපිට තේරුම් යනව රන්ජන් කියපු කතාව මුන් ඔක්කොම එකයි මල්ලි
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
තාජුඩීන් ට කල විදියටම උන්ටත් කරමු පෙල ගැසෙමු...
මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන් අපට ලැච්චයි කට වගෙ කොන්ද පන නෑ
හොරු සමග හෙලුවේන් වගෙ ..අපිට පෙන්නේ..අපිට බඩු වැඩිවුනත්...දරා ගත හැක එත් මේවා ගැන කනගාටුදායක යි.. ම් ශාක්ෂි මදිද...මුං අත් අඩංගුවට ගන්න...ස්තුතිය ඔබතුමා ට😢
ප්‍රියන්ත අයියේ අපිට පූලුවන් නේද ලිඛිතව පැමිණිල්ලක් (Complain ) ඉදිරිපත් කරන්න ජනාධිපති A.K.D වෙත.(සියලුම සාක්ෂි (evidence) ඇතුළත් ලිපි ගොනුවක් ( The Evidence file). එය ඔබ සහා ඔබේ මාධ්‍යවේදී සගයන් විසින්ම කලහොත් එය බරපතල පැමිණිල්ලක් වේවි. ඔවනි අපරාධ (Criminal cases ) සම්බන්ධයෙන් ඔබලා අප විසිම්ම union එකක් පිහිටවගත්තොත් තවත් අභියෝගයක් වේවි අපරාධකරුවන් හට. ස්තුතියි..(TH-cam මාධ්‍යලි යේ හරවත් පැහැදිලි කිරිම . ඊතලය .
❤
දූෂිත යින්.ඉක්මනින්.අයින්කල,යූතූයි
ජනපතිතුමනි වහාම මේ ගැන සොයන්න
Well said👍👍👍
Clean the police තමයි කියන්නේ තියෙන්නේ පොලීසිය කොහොම ත් දූශිතයි කියලා මිනිස්සු චෝදනා කරනවානේ,,,,ඒත් විශේශඥ වෛද්‍ය වරයෙක් මේ අපරාධ වලට හවුල් වීම සක්කිලි වැඩ ක්
මේ ගොනාව නඩු විභාගය ට විනිසුරු වරයකු වශයෙන් පත්කර ගත්තානම් හරි.
ශ්‍රී ලාල් අනුර ජනාධිපති කෙලඋනාම තමයි තේරෙන්නේ ආණ්ඩුවේ අනිත් අයටත් අනන්ද විජේ පල ගේ යාලුවෙක් ලු රණවීර යාලු කමට ආණ්ඩු කරන්න බෑ මහින්දට නාන්න උනේ යාලුවෝ දාගෙන තමයි ජනාධිපති මෙච්චර දේවල් දැනගෙන ඇයි නිහඩ ජනතාව පැහැදිලි කරන්න ඕනේ පත් කරපු නිලදාරීන් සම්බන්ද ව ජනාධිපතිට විස්වාස නම් කමක් නෑ මිනිස්සු අවදියෙන්
ඒ පවූල පමනක්මද. මේ සියල්ල කළෙ? අන් සියලූම අනුගාමිකයන්ගෙත් සහය ඇතිව නේද? රජයෙ සෑම ප්‍රධාන ස්ථාන වළත් තවම ඉන්නෙ ඒ පවූළට පුර්ණ සහයය දෙන අය නේද?ජනාධිපතිතුමාට ජය. ඔබටත් ස්තූතියි අප දැනුවත් කරනවාට.👍👍👍👍👍👍👍
මාලිමා ආන්ඩුවේ අපි වැඩිපුරම බලාපොරොත්තු උනේ, ඔය අසාදරනකම් නැතිකරගැනීමයි,ඔය සියලු දේවල් කටේලේරහවෙනකම් ඔබතුමන්ලා මතක් කර දෙනවා,රජය හිතන්නේ ඒ පරන නිලදාරීන් ඉස්සරහට හොදවෙයි යන කතාවක්,ඔහොම ගියොත් ඔබතුමා කියන්නාවගේ ලොකු විපතක් වෙන්න පුලුවන්,බලි වලිගේ උනපුරුකේ දැම්ම ඇදේ යයිද,
තාජුඩීන් ඝාතනය , හොර ලෝයර් කේස් , පුත්තුත් ගේ දේපල වතුපිටි ඉඩකඩම් , සිරිපාලයාගේ කොමිස් ඉල්ලීම ආදි තොරතුරු අධිකරණ වලට ගෙනයෑමේ චේතනාවක් මාලිමා ආණ්ඩුවට තියනවද කියන ප්‍රශ්නය අප හමුවේ ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි !
159 ක් වැනි වැඩි බලයක් මහජනතාව ලබා දුන්නේ මේ වගේ අපරාධ,මිනීමරුවන්ට දඬුවම් දෙන්නම තමයි...
මම මේ අන්ඩුවට ජ්න්දය දුන්නේ මේ අයව බලා ගන්න තමා එක ලජ්ජාවක් නැතිවම මේ රජය කරමින් ඉන්නවා .thank .j.v.p.😢
වටිනා කරුණු එළිදරව් කරනවා ඒත් මෙම වීඩියෝ දිග වැඩියි අනවශ්‍ය ලෙස දිගු කරනවා. කාලය අපිට වැදගත්. තවත් වීඩියෝ බලන්න තියෙනවා. අනවශ්‍ය කතා අඩු කොට හැකි තරම් කෙටි කරන්න..
Thanks explain harkta.
හොරු තාම රැකෙනවා.ආන්ඩු වෙනස් උනාට ඒ ඒ තැන්වල හොරු එහෙම ම ඉන්නවා.සල්ලිවලට පගාවට වැඩේ යනවා.හොරු සේරම නිදහසේ ඉන්නවා.අපි බලන් ඉන්නවා.ඇයි ආනන්ද විජේපාල මෙහෙම කරන්නේ? අපිත් චන්දේ දුන්නේ ඔහුට කුරුනෑගලින්. 😢
දැන් බලාගෙන යද්දි ඒ මිනීමැරුම පරීක්ෂන කරල ඒ ගැන කරුනු දන්න පුද්ගලයන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙකුගෙ බිරිදක් පිලිකා රෝගය සෑදීම සහ එම රෝගයෙන් මියයෑම ගැන විශේෂ පරීක්ෂනයක් කරන්න ඕන
බලනකොට තාජුදීන්ටත් වෙලා තිබෙන්නෙ දස්කොන්ට වුන දේමයි ... 😅😅😅කොහොම නමුත් මිනිමරුවො සහ මරවපු උන් හැමඑකාම නීතියේ රැහැනට කොටුකර ගත යුතුමයි ... !!! 👍👍👍👍👍👍👍👍
අzත්ත මේවා අහද්දි අzත්තෙන්ම මේ රජය ගැනත් මිනිසුන්ට කලකිරීමක් අzතිවෙන එක වලක්වන්න බzරි වෙයි ඒ නිසා වගකිව යුත්තෝ මේ ගැන සොයා බලත්වා 🙏
අදිකරන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනෑ 😮😮😮😮😮
ජනාධිපතිතුමණි මෙහෙම ගියොත් ආපහු අපි කලින් වගේම නරා වලට වැටෙයි.වහාම මේ පිලිබඳව සොයා බලා කටයුතු කරන්න..🙏❤
You are correct. this government doesn't have a plan
ජනාධිපතිතුමනි , මෙි රණවීර නැමැති පුද්ගලයා උපදේශක තනතුරින් ඉවත්කරන්න .
Ramya newai රමන ඔහු සම්බන්ධයෙන් සමහර දේවල් අසත්‍ය කියවීම් . ඔහු police නිලධාරීන් hata නීතිය හුඟක් තදින් සිටි නිසා නිලධාරීන් ඔහුට අකමැති . Jvp මර්දනය කරා කියවීම අසත්‍ය දෙයක්
චන්දෙට කලින් කයියයි චන්දෙන් පස්සේ කයියයි දෙකක් මේ ඔක්කොම වැල් බයිලා සාමාන්‍ය මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිට පමණයි
Thanks 👍
වැරදි අයට තනතුරු ලබා දී තිබේ නම් ජනාධිපති තුමා මේ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම රජයට ඉතා යහපතක් වේවි.
ඔව් අනිවාර්යෙන්ම.... නමුත් මේගොල්ලෝ මොකද්ද මේ කරන විහිළුව.....
මේ අය තොත්ත බබාලද සාක්ෂි කරුවෝ ටික එක එකා රටිනුත් පැනල යනවා කියලා... මේ මොන විහිලුවක්ද...
ඇයි ඉතිං එහෙම එවුන්ට Travalban නොදාන්නෙ...
ඔහොම විවෘතව තියෙන කොට ඕකුන් ආණ්ඩුවට විරිත්ත , විරිත්තා , හූ හු අපිව ඇල්ලුවදෝ කියල අපූරුවට යයි...
අනේ ඉතින් මේ අයගෙත් කටකයිය විතරයි , නිසිලෙස නීතියට වැඩ කලා නම් ඕකුන් ඔක්කොම රිමාන්ඩ්.....
ඔය රණවීරයව ගෙදර යැව්ව නම් ඔක්කොම වැඩ ක්ලීන්....
අයියෝ මන්දා.....😒😒😒😒😒😒😒
කදපණුවන් ඉක්මණින් දැන නොගත්තොත් ආංඩුව අසමත්වීම නිසැකයි.
රණවිර මහතා ගේ මෙම පත්විම පිළිබද ඇමතිතුමා පුකාශයක් කරන්න, , මෙය රටෙි ජනතාව දැන් ගත යුතුය ,,
Un ඔක්කොම කසාය බීපු ගොලුවො වෙලා.විලි ලැජ්ජයි.කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගානක් නෑ වගේ ඉන්නව.
පලවෙනි පාර්ලිමේන්තුව සැසි වාරයී ඉදලම මඩ නාගන්නවා.සතියෙන් සතියට.
ඇමතියා ඔව්ව හොයන්නේවත් නැ බන්
Amathiyath Rajapaksha kenek.
අනිවාර්යෙන්
අනිවාර්‍යෙයන්ම මිනිමරුවන් දඩුවම් විදියයුතුයි. මිනිමරුවන් මාලිමා රජයේ තනතුරු දැරිම ඉතාම අවසනාවන්ත සිදුවීමක් අපි කිසිසේත් අපේක්ෂා නොකල දෙයක්.
අපි මාලිමාවට චන්දය දුන්නේ මේ මිනිමරුවන් නීතිය ඉදිරියට ගේන්න තමයි. සිරන්ති මේකට සම්බන්ද්‍ර නම් එයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය . තාජුදීන්ට යුක්තිය ඉටු වනතුරු මාලිමාවට චන්දය දුන් අප බලා සිටිනවා .
අපේ ජන්දය කිසිම වැද ගැම්මකට නැති තැනට පත් වෙලා
@@MalanieWatagodaකලබල වෙන්න එපා. විය යුතු දේ වෙයි. කලබල වුනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා පරණ කතාවක් තියෙන්නෙත් ඒකයි❤
Ow Cid gennala witarak ba. Mun okkoma jiwitante dakwa hira kala yutui.
😂😂😂😂😂😂😂@@MalanieWatagoda
@dayanilokugo😂😂😂😂😂😂😂😂naduwage4501
ජනාධිපති තුමනි ඔය කියන රම්‍ය රනවීර වහාම මෙම තනතුරින් ඉවත් කල යුතුයි 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ස්තූතියි ඔබ තුමාට මේ ගැන ජනාධිපති තුමා ඉක්මනින් පියවරක් ගතයුතුයි🙏
අන්තිමට බලාගෙන යනකොට ඔක්කොම යාලුවෝ මල්ලි තමා. ඔබතුමාගේ පැහැදිලිකිරීමට බොහොම ස්තූතියි.
පලපුරුදු හොරු හිතන් විදිහ
@KapilaSamaraweera-sg3e❤❤❤❤❤l
ඔබතුමාගේ මේ හෙළිදරව්වට බොහොම ස්තුතියි.
තාජුඩින්ගේ ඝාතනය ගැන වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම්දෙන්න කියා අපි මේ රජයෙන් ඉල්ලාසිටිමු.😊
මිනි මරුවන් ඉක්මනින් නිතිය ඉදිරියට ගේන්න උන් ඔක්කොම රටින් පිටවීම තහනම් කරන්න 🙏🙏🙏
ඔබතුමා හරි මේ පිළිබඳව රජය මීට වඩා උනන්දු විය යුතුයි හොරුන්ට අපරාධ කරුවන්ට දඩුවම් ලබාදීම ඡනතාවගේ මුලිකම අරමුණක් වුනා.එය නොපමාව ඉටුවිය යුතුයි.
හිටපු ජනපති, බිරින්දෑ , මන්ත්‍රී වරුන්ගේ නිවාස හා විශ්‍රාම වැටුප්, ඉවත්කිරීමට දුන් පොරොන්දු වහාම ඉටුකරනු
okkoma yaluwo malli chanda ganna mihiri katha kiyala apiwa rewattuwa
වහාම ඉටු කරනු. නැවත රැවටිලි බෑ.👍
හැම දෙයක්ම නීතියට අනුකූලව කල යුතුයි.නැත්නම් නිිතිය අවභාවිතා කලා කියන චෝදනාව එනවා
වහා ඉටු කරන්න පුලුවන් කැලෑ නීතියෙන්.මේක නීත්‍යනුකූල කරන්න නම් කාලයක් ගත වෙනවා
මේ දරුවට කරපූ කරපු අපරාධයට සසර පුරාවටම ..සහගහන්න ඕනේ...
Makarapu,,saparadayayata,,okunta,,maahmayama,,,palesan,,deya,,uhi,,koara,,gannaunta,,samuheka,,prahepahhe,,,mahharaparlemanhuwa,,,edalah,,mawa,,nodana,,pahkaranawa,,nowana
ජනාධිපති තූමනි, මෙම පිලිතුරු වලට සවන් දෙන්න. ඒ වගේම ඉක්මනටම ජනතාවට පලිතූරක් දෙන්න. අපි බලාගෙන ඉන්නවා.
මෙිි තොරතැරැ ඇත්තනමි රණවිිර කියන මිනිිහව හැකි ඉක්මනින් ඉවත් කරන්න....
ආනන්ද විජේපාල ඇමති තුමණි මෙිපිළිබද සොයා බලා ඉක්මන් කිුයාමාර්ග ගන්න නැිනමි මාලිමා ආණ්ඩුවට එය කලුපැල්ලමක්
ඔයාගේ වීඩියෝ බලන්න කැමැතියි ඒත් ඉතා දිගුයි.කරනු කෙටියෙන් ඉදිරිපත් කරන්න.හැමෝටම කාලය වැදගත්.ඒවගේම ඩේටා කපා ගන්න බැහැනේ.
රාජපක්ෂ 'හොර මිනීමරු පවුල අනිවාර්යයෙන්ම සිරගත විය යුතුයි. ඒ ගැන වචන දෙකක් නැත.
ස්වබාව දර්මය යුක්ති විසදනු ඇත... අනිවාර්යයෙන්. එයයි සත්‍ය.
මේ විදිහට බැලුවා ම හමුදාවෙ, පොලිසියෙ ඉන්නෙ මහා පව්කාරයෝ.
පව්කාර බත්බැළයෝ මුන් බිහිකළ මව්වරුන්ටත් පව් සිදුවෙනවා.
පොලිස් ඇමති වහාම ඉවත් කරන්න
කියලා ජනතාව මාලිමා ආණ්ඩුවට බලකරනවා.
Balakaranna one
හර්ෂන නානායක්කාර ආනන්ද විජේපාල දෙන්නාම.සැකයි
අනිවාර්යයෙන්ම , මොවුන් දෙදෙනා පිළිබදව නිරතුරුවම විමසිලිමත් විය යුතුය . එසේ නොවුන හොත් ආණ්ඩුව ගබ්සාවීමේ අනතුරක් ඇත .
නැ එයාලා හොදයි මෙි කියන කෙනා හරි දේද කියන්නේ හෙයෙන්න
Diyakiri walata balalluth shaaksi kiyanawalu.
Eethalaya news karana kenaa npp aeka genner daradiya aedda kenek.
කතාව සම්පූර්ණ ඇත්ත
ඔබ තුමන් විසින් ඉත වැදගත් සේවයක් සපයනව සමාජයට අපි මේ සියලු දේ බලනව සහ ඉතා සංවේදීව ලගින් පරිහරණය කරනව . ස්තූති ඔබගේ සේවයට
ඔබතුමාට ස්තූතියි වටිනා vlog ගෙන එනවා ට
ජාතික ආරක්ෂාව කියන්නෙ ලොක්කන්ගේ ආරක්ෂාව මිසක් ඔබ මගේ අපේ දරුවන්ගෙ නෙමෙයි.
මාලිමා ආණ්ඩුව වහාම මේ මහන ආර්ස්ක්ශක උපදේශක කියන මේ රනවීරයව වහස්ම අත් අඩංගුවට ගන්න
ඔබ තුමාට අපගේ පනාමය❤❤❤❤
මේ මාධ්‍ය වේදියා කියන විදිහට ,ජනතා විමුක්ති පෙරමුනේ,සාමාජිකයන් ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ,අදත් පොලිස් සේවයේ,යෙදීසිටිනවා නම් ,ආණ්ඩුවට ඉදිරියේදී විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකී වහාම පරීක්ෂණ ඇරැඹිය යුතුයි .ස්තුතියි
ඒ කරපු දේවලට උපහාර පිණිස තමා ආනන්ද විජේපාල රම්ය රණීවීරට ඒ තනතුරට දෙන්න ඇත්තේ.යාලුවා
ශ්‍රී ලාල්...ඔබ ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළත් වර්තමාන පාලකයන් ට පරිපාලනය සම්බන්ධ අද්දැකීම් මදවශයෙන් ඇති බැවින් වැදගත් අධිකරණ කටයුතුවලදී අතපසු වීම් නිසා බරපතල වන්දියක් ගෙවීම ට ජවිපෙ ට සිදු කරනු ලබන අතර ටිල්වින් සහෝදරය ගේ මැදිහත් වීම මේ වෙලාවෙ ඉතා වැදගත් බව අවබෝධ කරගත යුතුය..
ඔබ තුමා වීරයෙක් 🎉
මේ කියන විදිහට ,මාලිමාව මේ පේන අහන්නෙ හොරාගෙ අම්ම ගෙන් නෙවෙයි ...හොරාගෙන් ම වගේ ." දෙවියනි ඔබ කොහිද "???
සොබාදර්මය නඩුව විබාග කරමින් පවති...ජය වෙවා
අපරාධකරුවන් රකින නීතිඥ වරුන් .එවට වගකීම බාර ගත යුතුයි
Aipoles,,amaheta,,aparada,,vgeha,,harah,,mahaharya,,dunna,,nam,,wadakkarai,,Maya,,dabalgam,,gahanawada,,danna,,naha
@@sarathwickramarathna2849 මොනවද බං මේ ලියන්නේ.
ජනාධිපතිතමනි, මේ ගැන දැඩි උනන්දුවෙන් නිසි තීරණ නොගතහොත්,බැරෑරුම් ප්‍රශ්ණ ඇතිවන්න පුළුවන්. මේබසඳහා ඔබතුමාගේ දැඩි අවංධානය යොමු වේවා.
තුන්කොන් සටනක අවසානය තාජුඩීන් මරණය, යසාරා ඔස්ට්‍රේලියාවේ, යෝශිත ලංකාවේ😮
අනේද කියන්නේ....
Yasara Ananda Abeynayakage duwa.
@@nilmifernando6439 දන්නවා
Thanks for your explanation
අපරාධ අසාධාරණ කමි වලින් ලාබ ලබපු මිනිස්සු පාඩු විදින්න ගත්තම කාටවත් නවත්වන්න බෑ.
අන්තිමේදි බලනකොට ඡන්දෙ දීපු අපි අමතක කරලා ආණ්ඩුව හොර තක්කඩි එක්ක දීග කනවා.
පටු විදිහට හිතන්නෙ ඇයි
🎉🎉🎉🎉🎉
@dulashanirathnayke9118 මාලිමා රජයක් හැර වෙන විකල්පයක් නැති නිසයි එහෙම කියන්නෙ. මේවා නොකිව්වොත් එයාලට තේරෙන්නේ නෑ. මෙහෙම ගියොත් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වැනි මහත්වරුන් උනත් බය වෙනවා රාජකාරිය කරන්න. මොකද හොරු එක්ක හුරතල් වෙවී ඉඳලා ආයෙත් අර හොරු ආවොත් ඒ මිනිස්සුන්ට තමයි දුවන්න පාර මදි වෙන්නෙ. අපි හදපු ආණ්ඩුව හරි පාරෙ ගෙනියන්න ඕන අපි. හරියට දරුවෙක් බලාගන්නවා වගේ. මොකද මේ අපි ජීවත්වෙන රට.
Patuvidiyata hithanawa neme.Ananda Wijepalaya muna gahanna mama giyahama Gajasinghaya mawa rawatta apahu ewwa.madai chanda deela karagaththa de. Ude 9 .a.m.sita dawal 2.00p.m. wenakan mawa rasthiyadu karala apahu ewwe Ranaweeraya saha gajadinghayai.Harsanayath mata e balu wadama kala. Owun 3 denama ekai.mineemaruwanta support karana ewun 3 denek
කලබලව්ම බයානකයි
මේ ගොල්ලන් එකපාරටම පිලිගන්නවද නැත්නම් ප්‍රබල ආන්ඩුව විස්වාස කරනවද?
තොරතුරු දෙන එකට ස්තුතියි.
අපි ඉවසිමෙන් බලා ඉදිමු🎉❤
ඔබතුමා හරි
ඕවා අහලා අහලා ඇති වෙලා ඉන්නේ ශ්‍රි ලාල් ප්‍රියන්ත. ඔයාලා ගෙනාපු අපි ගෙනාපු මේ ආන්ඩුවට බල කරන්න වැරදි කරැවන් හොයලා දඬුවම් දෙන්න කියල
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 3%ත්‍රස්තවාදින්ට එච්චරයි ඕන උනේ.
76 සිට.
@@tlp8049😅😅😅 2%...පොහොට්ටු ත්‍රස්තවාදීන්...මීලග චන්දෙන් මහපොළවෙන් තුරන් වෙනවා ...😂🤣😂🤣😂😂🤣
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
අදාල විමර්ෂන වලදී ඒ අය වග කිව යුතු බව හෙලිදරව් වෙනව නම් අනිවාර්‍යයෙන්ම මේ ආන්ඩුව ඒ අයට විරුද්ධව පියවර ගනිවී.ඒ ගැන අපිට විශ්වාසයි.
පරීක්ශන කන්ඩායම් ඔක්කොම සපෝට් රාජපක්ෂ ලට
අනිවාර්යෙන්ම 👍
ගෝටගේ කාලෙදී බොහෝ ලිපිගොනු අස්ථාන ගත කරල. හැමෝම ඒ දේවල් කරපු අයව දන්නව උනත් වැදගත් සාක්ෂි මේ වෙනකොට විනාස වෙලා.
මෙහෙම දෙයක් තියෙනවා , ජනාධිපති තුමාට මේ ඔක්කොම බලන්න ආමාරු බව ඇත්ත ,, තවම මේ රජය පත්වෙලා වැඩි කාලයක් නැහැ ,ඒ කෙසේවෙතත් මිනීමරුවන් හොරුන් දූශීතයන් සොයා බලා තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , එයයි ජනතාවගේ බලාපොරොත්තුව ,
අපිත්...චන්දය...දුන්නා...තමයි
ඒත්...දැන්..දැන්...පෙනෙන...ආකාරයට...මන්දගාමි....බවෙන්...ඇනගන්නා...බවයි...පෙනෙන්...නේ....
උබ සජිත්ට දීපු එකෙක්..😂😂😂
ඔබතුමාට පින්සිදු වෙනවා දැනුවත්කිරීම ගැනකොපමන ජැරාසත්තුද මුන්ට හෙන හතම වදින්න ඕනා අනේ මෙහෙම අපරාද මුන්ට්ස් දැන් ලබා දියයුතුමයි හෙන හතම වැදියන් ඕකුන්ව ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙතරම් තොරතුරු තිබිලත් ආණ්ඩුව මේවාට නඩු දාල කටයුතු නොකරන එක ගැන ඉතාම සැක සහිතයි
සියලුම පරීක්ෂණ පිලිකා රෝහලේදී සාධාරණව සිදුකෙරේ මීට යමපල්ලා
ස්තුතියි ඔබතුමා අැකි ඉක්මණින් ඔබතුමා ජනාධිපති තුමාට දැනුවත්
කරන්න සර් පිං සාඨක පවුලම හිරේ දාන්නම ඔනේ
ජයවෙිවා ඔබතුමාට
ආණ්ඩුව දුර්වලයි තමා අපි හිතුවා මේ ආණ්ඩුව ආපු ගමන් සේරම හරි කියලා ආණ්ඩුව හිතාන ඉන්නේ පහුගිය අපරාධ කරපු උන් රැකපු නිලධාරි දැන් හැදෙයි කියලා රටින් පැනලා ගියාම පස්සේ කියයි රට ගාහින් ගෙන්නන්න අපහසුයි කියලා අනේ මන්දා මේ රෙද්දෙ ආණ්ඩුව හැරෙනකොට පෙරහර ගිහින් ඉවරවෙයි තාම එක මිනි මරුවෙක් ඇල්ලුවේ නැනේ මේ රණවිර අයින් කරන්නේ නැත්තේ ඇයි
අදිකරනයෙන් චූදිත මයිනා ඇතුලු ආර්තික ගාතායෝ නිදැල්ලේ දඩුවම් නැත
Thank you very much for your exclamations
ගෙදරක ප්‍රශ්ණ විසඳනවා වගේ ඕවා ලෙසි නැ. සාධාරණ කාලයක් යනවා. තක්කඩි ආණ්ඩු වගේ බැනේ.
ඔය කියන්න වගේ ආන්ඩුව ඉක්මනට ඕවා කෙරුවොත් කියයි දේශපාලන පලිගැනීම් කියල
❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ඔබතුමා කියන දේත් ඇත්තක් තියෙනවා නමුත් අපි රජය ගැන සියයට සීයක් විශ්වාසයේ තබා තිබෙනවා කරුණු පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ඉතාමත් ස්තුතියි ඔබතුමා මේ රජය ගේන්නට සෑහෙන වෙහෙසක් දරපු මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ❤❤❤ FROM GERMANY
ආණ්ඩුවට වැඩපිලිවෙලක් නැද්ද මෙ අපරාද කාර්යන් රටින් පනිනෙක නවත්වන්න
යසාරගෙ කලවෙ ලපේ තමයි තාජුඩීන් ට මරු කැඳවුවවෙ එහෙනම්
යකෝ මේක දස්කොන් ගේ කේස් එකම නේ 😂😂😂😂
ජනපති .තුමනි මොහු ගැන අවඩනය යොමුකරන්න්. ඉස්තුතී.
උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවෙහි අවුරුදු 22ක මනා පලපුරුද්දක් ඇති අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට සුපිරි කොන්දක් සහිතව ( 4/4ක්ම දී ) ජනතාවගේ අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//
SAHODARAYA PODDAK IWASAMU, APITA WENA WIKALPAYAK NAHA, MALIMAWATA RAKINDA KENEK NATHI BAWA API DANNAWA, MALIMAWA
DUSITHA DEAL WALATA YATA WENNETH NAHA,
මුංට මොලේ නැතිව නොව රකින්න උනන්දුව පමණයි
සියළුම නඩු කටයුතු වලට අවශ්‍ය පුද්ගලයන් රටින් පලා යන්නට මේ රජය විසින්ම නිර්මාණය කර දෙන්නේද
අධිකරණ ඇමති සහ ආරක්ෂක නියෝජ ඇමති හොරු සමග ඩිල්
😢මේ පිළිබඳ ජනාධිපති තුමා ඍජුව දැනුවත් කරන්න
😂😂මෙයාට වඩා තොරතුරැ ජනාධිපති දන්නව.
Well explained 👍 Thank you ❤
මහජන ආරක්ෂක අමාත්‍ය අංශය ඉතා දුර්වල තත්ත්වයේ පවතී, නැතිනම් මේ ආකාරයට පාතාලේ අයටනිදහසේ කටයුතු කළ නොහැක.තාඩුජීන් ඝාතනය මේ යන ආකාරයට ආණ්ඩුවට සොයා ගැනීමටනොහැක.
තාජූඩීන්ගේ සෙවැනැල්ල පිලිකා කාරකයකි මෙම සම්බන්ද අයට තවතවත් පිලිකාම හැදී මකබාවී ගියාවෙ.
මෙි වගේ දේවල් කලොත් මාලිමාවත් වැඩි කල් නොගොස් ඉවර වෙනව නියතයි
මාලිමාව ආණ්ඩුවේ පොලිස් ඇමති ගැන මාලිමාවට ජන්දය දුන් බොහො දෙනා මේ වන විට බොහෝ කනගාටුවෙන් ඉන්නේ. ජනතාව ආදරෙන් පත් කල මාලිමා ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු උන කටයුතු කරනවා වෙනුවට කල් මරමින් රාජපක්ෂලාගේම හිතවත්ම හිටිය සෙට් එකම මෙයාගේ අමාත්‍යාංශයේ ඉහල තනතුරු වලට පුරෝමින් මේ මාලිමා ආණ්ඩු උස්සලා පොලවේ ගහන්න හදන ආකාරයක් පේන්න තියෙන්නේ. රාජපක්ෂලාගේ අපරාධ ගැන හොයන්න කටයුතු කරන්න ඕනා තැන ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් විනාශ කරන්න වගේ ප්ලැන් කරන් රාජපක්ෂලාගේම හිතවත්ම සෙට් එක ඒ තනතුරු වලට පත් කරමින් ඇමතිකම ගත්ත දා පටන් මොහු යන පාර දිහා බලන කොට පේන්නේ මොහු රාජපක්ෂලාට විකිණී අවසන් බව කියලා බොහො දෙනා විශ්වාස කරන්නේ
මේ තාඡුඩීන් ගාතනයේ උදවී කරපු උන්ට දැඩීදඩුව අමී දේන්න
මිනීමරු කාලකණ්නින්ට අනිවාර්යයෙන්ම පටිසන් දෙනවාමයි මුන්ට නීතියෙන් දඩුවමි දෙන්න ඔබතුමාට බොහොම පින්
එහෙම නොවුණොත් ආන්ඩුව බලු වෙනවා.
ඇයි අප්පා දැන් යුද්දයකුත් නැතුව ත්‍රිවිද් හමුදාවම නිකන් ඉන්නේ ඔය ඔක්කෝම දාල ප්රතික ආරක්ෂාව තර කරන්න මේ මහතා ගේ කතාව සහතික ඇත්ත මොලේ පාවිචච් කරපල්ලා ආන්ඩුවේ දැනගැනීම පිනිසයි😮
යකුනෙ අහල මල් පිපිල පිට කහන්වා අපෙඅ රෙදි ඉල්ලෙඉ
ඇත්තෙන්ම මම නම් මෙවැනි කරුණු පිළිබදව දැනුවත් වී නොසිටියද මේ තත්වය පිළිබදව කිසියම් අවබෝධකින් තමා හිටියේ ,
ඒක මෙවැනි ඝාතන විතරක් නෙමේ පාස්කු දින ඒ ම්ලේච්ඡ ප්‍රහාරයටත් අදාලයි .
2/3 ත් වැඩි ඡන්දයෙන් මේ ආන්ඩුව බලයට පත් වුනාට රාජ්‍යයේ බලය 2/3 නෙමේ සරල බහුතරය වත් නැති බව කිව යුතු නොවේ .
මතකෙයි නේද පාස්කු දින ප්‍රහාරයෙන් පැය 24 ඇතුලත සියලු අපරාධකරුවන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගන්න ඇහැකි තරමි වැදගත් තොරතුරක් පොලිසියට ලැබිලත් පොලිසිය ඔවුන් සියලු දෙනා සාමූහිකව සියදිවි නසා ගන්න තුරු හොරා පොලිස් සෙල්ලමක් කොරල තියෙන හැට් ?
හැබැයි ඉතින් ඒක එහෙම නොවේ නම් ඒක තහවුරු කොරන්ඩ ඇහැකි වෙන්නෙත් මේ පොලිස්පති තුමා ප්‍රමුඛ ඔය නිලධාරීන්ටම තමා .
කොහොමත් ඉතින් ඒක ප්‍රවෘත්ති සාකච්ඡාවලින් විතරක් කොරන්ඩ බැරි බව කියන්න ඕන නෑ නොවැ ?
මම ඹබතුමා කරන මෙහෙවර අගයන ගමන් ඇයි අනුර කුමාර මහත්තවට තම බලය හා හැකියාව තේරුම් ගන්න බැරි මෙච්චර කියලත් ඇයි ආරක්ෂ නිලධාරින්ගේ වෙස් මාරුව තේරුම් ගන්න බැරි කියලයි මට තියෙන ප්‍රශ්ණෙ මහත්තයෝ
Akd is a great leader. No one can bamboozle him.He is doing an enormous task. Slowly but firmly. We all can see the results in the near future.
අපි මාලිමාව ට චන්දය දුන් නේ හොරුත් ට මිනීමරුවන් ට නීතිය ක්‍රියාත්මක කිරීමටයි.
මාලිමාව වෙනුවෙන් අපි හරියට වෙහෙසුනා ඒත් දැන් අපිට තේරුම් යනව රන්ජන් කියපු කතාව මුන් ඔක්කොම එකයි මල්ලි
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
තාජුඩීන් ට කල විදියටම උන්ටත් කරමු පෙල ගැසෙමු...
මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන් අපට ලැච්චයි කට වගෙ කොන්ද පන නෑ
හොරු සමග හෙලුවේන් වගෙ ..අපිට පෙන්නේ..අපිට බඩු වැඩිවුනත්...දරා ගත හැක එත් මේවා ගැන කනගාටුදායක යි.. ම් ශාක්ෂි මදිද...මුං අත් අඩංගුවට ගන්න...ස්තුතිය ඔබතුමා ට😢
ප්‍රියන්ත අයියේ අපිට පූලුවන් නේද ලිඛිතව පැමිණිල්ලක් (Complain ) ඉදිරිපත් කරන්න ජනාධිපති A.K.D වෙත.(සියලුම සාක්ෂි (evidence) ඇතුළත් ලිපි ගොනුවක් ( The Evidence file). එය ඔබ සහා ඔබේ මාධ්‍යවේදී සගයන් විසින්ම කලහොත් එය බරපතල පැමිණිල්ලක් වේවි. ඔවනි අපරාධ (Criminal cases ) සම්බන්ධයෙන් ඔබලා අප විසිම්ම union එකක් පිහිටවගත්තොත් තවත් අභියෝගයක් වේවි අපරාධකරුවන් හට. ස්තුතියි..(TH-cam මාධ්‍යලි යේ හරවත් පැහැදිලි කිරිම . ඊතලය .
❤
දූෂිත යින්.ඉක්මනින්.අයින්කල,යූතූයි
ජනපතිතුමනි වහාම මේ ගැන සොයන්න
Well said👍👍👍
Clean the police තමයි කියන්නේ තියෙන්නේ පොලීසිය කොහොම ත් දූශිතයි කියලා මිනිස්සු චෝදනා කරනවානේ,,,,ඒත් විශේශඥ වෛද්‍ය වරයෙක් මේ අපරාධ වලට හවුල් වීම සක්කිලි වැඩ ක්
මේ ගොනාව නඩු විභාගය ට විනිසුරු වරයකු වශයෙන් පත්කර ගත්තානම් හරි.
ශ්‍රී ලාල් අනුර ජනාධිපති කෙලඋනාම තමයි තේරෙන්නේ ආණ්ඩුවේ අනිත් අයටත් අනන්ද විජේ පල ගේ යාලුවෙක් ලු රණවීර යාලු කමට ආණ්ඩු කරන්න බෑ මහින්දට නාන්න උනේ යාලුවෝ දාගෙන තමයි ජනාධිපති මෙච්චර දේවල් දැනගෙන ඇයි නිහඩ ජනතාව පැහැදිලි කරන්න ඕනේ පත් කරපු නිලදාරීන් සම්බන්ද ව ජනාධිපතිට විස්වාස නම් කමක් නෑ මිනිස්සු අවදියෙන්
ඒ පවූල පමනක්මද. මේ සියල්ල කළෙ? අන් සියලූම අනුගාමිකයන්ගෙත් සහය ඇතිව නේද? රජයෙ සෑම ප්‍රධාන ස්ථාන වළත් තවම ඉන්නෙ ඒ පවූළට පුර්ණ සහයය දෙන අය නේද?ජනාධිපතිතුමාට ජය. ඔබටත් ස්තූතියි අප දැනුවත් කරනවාට.👍👍👍👍👍👍👍
මාලිමා ආන්ඩුවේ අපි වැඩිපුරම බලාපොරොත්තු උනේ, ඔය අසාදරනකම් නැතිකරගැනීමයි,ඔය සියලු දේවල් කටේලේරහවෙනකම් ඔබතුමන්ලා මතක් කර දෙනවා,රජය හිතන්නේ ඒ පරන නිලදාරීන් ඉස්සරහට හොදවෙයි යන කතාවක්,ඔහොම ගියොත් ඔබතුමා කියන්නාවගේ ලොකු විපතක් වෙන්න පුලුවන්,බලි වලිගේ උනපුරුකේ දැම්ම ඇදේ යයිද,
තාජුඩීන් ඝාතනය , හොර ලෝයර් කේස් , පුත්තුත් ගේ දේපල වතුපිටි ඉඩකඩම් , සිරිපාලයාගේ කොමිස් ඉල්ලීම ආදි තොරතුරු අධිකරණ වලට ගෙනයෑමේ චේතනාවක් මාලිමා ආණ්ඩුවට තියනවද කියන ප්‍රශ්නය අප හමුවේ ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි !
159 ක් වැනි වැඩි බලයක් මහජනතාව ලබා දුන්නේ මේ වගේ අපරාධ,මිනීමරුවන්ට දඬුවම් දෙන්නම තමයි...
මම මේ අන්ඩුවට ජ්න්දය දුන්නේ මේ අයව බලා ගන්න තමා එක ලජ්ජාවක් නැතිවම මේ රජය කරමින් ඉන්නවා .thank .j.v.p.😢
වටිනා කරුණු එළිදරව් කරනවා ඒත් මෙම වීඩියෝ දිග වැඩියි අනවශ්‍ය ලෙස දිගු කරනවා. කාලය අපිට වැදගත්. තවත් වීඩියෝ බලන්න තියෙනවා. අනවශ්‍ය කතා අඩු කොට හැකි තරම් කෙටි කරන්න..
Thanks explain harkta.
හොරු තාම රැකෙනවා.ආන්ඩු වෙනස් උනාට ඒ ඒ තැන්වල හොරු එහෙම ම ඉන්නවා.සල්ලිවලට පගාවට වැඩේ යනවා.හොරු සේරම නිදහසේ ඉන්නවා.අපි බලන් ඉන්නවා.ඇයි ආනන්ද විජේපාල මෙහෙම කරන්නේ? අපිත් චන්දේ දුන්නේ ඔහුට කුරුනෑගලින්. 😢
දැන් බලාගෙන යද්දි ඒ මිනීමැරුම පරීක්ෂන කරල ඒ ගැන කරුනු දන්න පුද්ගලයන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙකුගෙ බිරිදක් පිලිකා රෝගය සෑදීම සහ එම රෝගයෙන් මියයෑම ගැන විශේෂ පරීක්ෂනයක් කරන්න ඕන
බලනකොට තාජුදීන්ටත් වෙලා තිබෙන්නෙ දස්කොන්ට වුන දේමයි ... 😅😅😅
කොහොම නමුත් මිනිමරුවො සහ මරවපු උන් හැමඑකාම නීතියේ රැහැනට කොටුකර ගත යුතුමයි ... !!! 👍👍👍👍👍👍👍👍