Janadipathi thumani oba thuma me gana awadanaya yomu karanna"" rawee waddyalankara ..othanin ain karanna...oka ennakan..obalath owata neethiya etu wenne na..😢😢😢😢😢😢😢
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP! 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
If the ex cop Ravi Waidyalankara is willing to give evidence against the wrong doers to the current government, it is a good move by the government to keep him as a government witness.
Sri obathuma Lankawata avith mewa ikkman karanna barida?janapathi dan theerana ganna baya welada kiyalath hithenawa api godak wada kala anduwa genna ,.mehema giyoth ????? Janapathi ta balaya thiyanawa eth eyy pavichchi nokaranne ...awagamn thibune anduwe mul putu ewath karanna .... danwath kala yuthui.....
You have so much contacts in the police department,pls inform the relevant authorities about the DIG with immediate effect and inform the president,so that he can take quick action.president may be not aware about what’s happening.these people should be brought to justice and punished to the fullest extent of the law.
ඔබතුමා ඔය රට වෙනුවෙන් කරන මෙහෙය ඉතාතමත්ම අනර්ඝයි , විශිෂ්ටයි ,.. රටේ ජනතාව දැනුවත් කරනවා සේම රටේ ප්‍රධානීන්ද දැනුවත් හැකි ඉක්මණින් දැනුවත් කරනු මැනවි . ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්ද චිරජීවනයද , ආරක්ෂාවද තෙරුවන් බෙලෙන් ලැබේවා !!!
Uuuuuu
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත.
🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
මෙවැනි කරුනු පිලිබඳ තොරතුරු සොයා ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබතුමාට ස්තුතියි ....
රටේ පලමුවෙන් ක්ලීන් කරන්නම ඕනෙ පොලීසිය.නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණයයි.
මම කියන්නෙත් ඒක.මෙහෙම ගියොත් මිනීමරුවෝ එකෙක් අල්ලන්න බෑ
ඔබ ඉදිරිපත් කරන ලේඛනගත තොරතුරු/ සාක්ෂි පිටපත් සහිතව ජනපති.ට වලාන දූෂණ මර්ධන ඒකකය පොලිස් ඇමති කැබිනට් ඇමැතිවරුන්ට යොමු කරන්න. ජනගත කරන්න. ජනතාව ප්‍රශ්න කරාවි.
Mara wede lankawata wenne malimawata jayawewa. ✝️🙏👍❤️
Pahadiliwama.
රට කාලා ඇත්තේ පොලීසිය වහාම ඔවුන්ගේ වත්කම් සොයා බලන්න
පොලිසියේ ඉහල සිට පහලටම විගනනයක් කලොත්
ඉහල අයගෙන් 90%ක්ම හිරේ විලන්ගුවේ වැටෙනු ඇත
මේ කරන අනාවරනයන් ඇසුවම
දූශිත චවුර වලල්ක් එකතු වි රට නැත්තටම නැතිකරල වගේ
මොන ඥාති සම්බන්ධතා තිබුනත්
අපිට අනුර දිසානායක ජනාධිපති වරයා ගැන ලොකු විශ්වාසයක් පැහැදීමක් තිබෙනවා .වැදගත් තොරතුරු සමාජ ගතකිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
ආණ්ඩුවකට මෙිවා දේවාශිර්වාාදන්ය, මෙිවා ගෝඨාට ලැබුනේ නැහැ, මෙහෙම ගරැ උපදේශකයන් සිටියේ නැහැ, සියල්ලම නැතිවුනා, මෙිි ආණ්ඩුවට මෙි උපදෙස් බලන අපිටත් හරි වැදගත් ,ආණ්ඩුවෙි මැති ඇමතින් මෙිි ගැන හරියට සිතා නිවැරැදිව තේඑැමි ගෙන් කටයුතු නොකල සොත් සොරිම තමයි,
Thank you. For this valuable presentation.
තිරය පිටුපස සැඟවුන සත්‍යය තොරතුරු සොයා ඉදිරිපත් කරන ඔබට ස්තුතියි.
හොරු දන්වැලක්නේ... ලැජ්ජයි මේ රටේ නායකයන්ගැන😢😢😢
තාරාතිරම නොබලා දඩුවම් දිම කරනවා කිවා දැන් ඔන් පුලුවන් දඩුවම් දෙන්ඩ.
ජනාධිපතිතුමා අගමැතිනියට පක්ෂයේ සියලු දෙනාම ආරක්ෂා වේවා ඔබතුමාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැලට දඩුවම් දෙන්න ඉක්මනින් මහජනතාවගේ බලාපොරොත්තුව එකයි
හොරුන්ට දඩුවම් දීම නොවේ අරමුන විය යුත්තේ ජනතාවට යුක්තිය හාසාදාරනත්වය ඉටුකරදීමයි අරමුනවිය යුත්තේ
අනුර යනු හොද විශ්ලේශකයෙක් හැම කෙනෙක් ගැන ම වෙන වෙනම දන්නවා.
සුභ දවසක් ඔබතුමාට ආයුබෝවන් 🙏
අනුර තම්බන්ට බෑ,.. බලමූ,.. අපි ඇස් ඇරගෙන ඉදලා අනුරව රකිමූ..✊️ මූං Mafia set එකක්, ඔබ හරී..
රහස් පොලිසිය භාර දෙන්න සුදුසුම පුද්ගලයා මෙන්න ජනපති තුමනි..මෙන්න බඩු....❤❤❤
මන් හැමදාම කියනව වගේ ආණ්ඩුවේ අය මේ ඊතලය නාලිකාවේ එළිකරන දේවල් ගැන අධ්‍යයනය කර නඩු පැවරීමට උනන්දු වියයුතුයි.
වෛද්‍ය ලංකාර දූෂිතයාට නීතියෙන් පැනයාමට ඉඩ නොදෙනු.මේ ගැන රජයේ අවධානය.
මාලිමා රජයට කලින් ශ්‍රීලංකා වට හේත්තුවී ඉන්න මේ හොරු ඉක්මනට හදුනාගෙන අපේ ජනාදිපතිතුමා මුන්ව ඉවත්කළ යුතුය් මුන්ගෙන් රජයේ කීර්තිනාමයට හානියක් කරගතයුතු නැත. මුන්ගෙන් රට ආරක්ෂා කරගන්න ඉක්මනින්ම පියවර ගන්න .
සුබ දවසක් ඔබට ඉක්මනින් වංචා කාරයො අල්ලාගන්න❤❤❤❤
සුභ දවසක් ඔබට ඔබගේ කාර්යය හරිම වැදගත්❤❤
Obathumata sthuthi❤❤❤
සමහර වෙලාවට හිතෙනවා "බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන්" වැඩක් තියේවිද කියලා. 🤔
අනේ මෙයා මෙි කියන දේ ඔක්කොම ඇත්තද බොරැ සමාඡ ගත කරන වෙලා සාක්ෂි ඇතිව අදාල අංශ වලට දැන්විම වැදගත් ගිරවි වගේ කියනවා හමිබ කරන්න හැබැයි සාක්ෂි නැ
බීරි අලියෙක්ද අනුර .පොඩ්ඩක් කතාව අහපන්
වෙන රටක මේ වගේ දෙයක් වුණානම් මෙලාට වෛද්‍යලංකාරට දඬුවම් දීලා. ඒත් ලංකාවෙ අපිට එහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
ලස්සන පෙලගැස්ම ❤❤❤🎉🎉🎉😊
😂😂😂😂😂😅😅😅
😮අනුර මහත්මයා , මේ වෛද්‍යාලංකාර ගැන විශේෂයෙන් සොයාබැලිය යුතුයි. ඔහු පැත්ත මාරුකර ගැලවෙන්න පුලුවන් .
Excellent explanation and speach 🎉🎉🎉🎉🎉🎉🎉
මහින්ද රාජපක්ෂ ආරක්ෂක නිලධාරීන් කියනවා, ජානකී ගාමිණී සෙනරත් එක්ක පවුලේ නෑකමක් තියෙනවා කියලා..
හෙන ගහනවා මුංට ..අපි දුක් විදිනවා...මාලිමාව බබා...ද හරිම දුකයි..😢😢
අනේ හු#හන්..
ඔබතුමාට අපගේ ප්‍රනාමය. මේ පිලිබදව අපේ ජනාධිපතිතුමාව නොපමාව දැනුවත් කරන්න එතුමාට සියල්ල තනිව කලනොහැකියි
Thanks for your information
ඉක්මනින් ඔහු ගැන සොයා බලන්න...
අනුර ජනපති සොයුර ජයෙන් ජය..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජ වි පෙර සාමාජිකයන් කමිටුතුල නෑ ඒගොල්ලො අමතක කරලා වැඩ කරන්නෙ
අපි මලිමාවට ඕනවටත් වඩා බලය ලබා දුන්නා පැහැදිලි ගමනක් යන්න කල්මරන්න එපා ජනතා විස්වාසය බිඳ වැටීම
සිදුවෙනවා
❤❤❤❤ excellent ❤❤❤❤
ඔය අධිකරණ ඇමතියා ..සත පහකට විශ්වාස නැහැ ...ක්‍රිෂ් එක ගැන ඉන්දිය පරික්ෂණ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ...අපේ එවුන් තටමනවා...😅😂😅
සානි අබේසේකරට හා ජනාධිපති තුමාට මේ වීඩියෝ ක්ලිප් එක යවන්න දන්න කෙනෙක් ඉන්න වානම් .
මේ ගැන පියවරක් ගැනිම ට
Very vital information for AKD.
ජනාධිපතිතුමනි වෛද්‍ය ලංකාර හොරාගේ ගිණුම් පරීක්ෂා කරනු.මොහු සම්බන්ධ නීත්‍යානුකූල පියවර ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.මොහු තමයි පසුගිය කාලයේ සියලුම නඩුඅවුල් සහගත තත්ත්වයකට පත් කළා.
රාජපක්ෂලා; මාලිමා රජයේ සුදුසු ස්ථානවලට අවශ්‍ය අය නිවැරදිව යොදවල ඉන්නේ ! ඒනිසා තමයි; හු...හූ...හොරු...ඇල්ලුවද...?... කියල බය නැතිවම කෝචොක් කරන්නේ. (ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා තොරතුරු අපට දැනගන්න සලස්වනවාට.)
❤❤❤❤❤❤❤
Good morning mr ❤❤❤
ඔබ තුමා තමයි යූ ටියුබ් අති දක්ෂ රහස් පරීක්ෂකවරයා
මහින්ද රාජ්පක්ස නියාය මෙයට apply කරන්න ,ඉක්මනින් විසදාගන්න පුලුවන්
මේවිදියට ලන්කාව හොරගුහාවක්නේ . ජනතාව බුද්දිමත්ව ඉවසීමෙන් මේ අවස්තාවෙදි ක්‍රියා කලයුතුයි.. ගරු ජනාදිපති තුමා මේ චුදිතයින්ගෙන් රටට අහිමි වු මුදල් ලබාගන්න ගරු අදිකරනයහරහා.ජොන්ස්ටන්ට කලදේම කරන්න. ඒක පලි ගැනීමක් නොවේ.. එහෙම නොකලොත් එය. නිවැරදි සාදාරනව ජීවත්වන සමස්ත පුරවැසියන්ගෙන් පලිගැනීමක් බවට පත්වීමක් වැනියි.
අපි කියලා යවනවා ජනාධිපතිට මේ සම්බන්ධයෙන්. මේක වෙනස් වෙයි.
Ekmaninma.karannmewa.ahana.kota.hari.kalakirimak.athi.wenne
Me.adikarana.amathiya.nam.?
රවී වෛද්‍යයා ලංකාර දවසක් ගෑනියෙකුට කොටන්න ගියාම ,ඒ ගෑනි අහල තියෙනව , " අනේ යකෝ උඹේ ඔය කොස් ඇටයක් වගේ එකෙන්ද මට ...කන්න හදන්නෙ " කියල .ඌට මළ පැනල කෑගැහුවලු .ඒ ගෑනුකෙනා එක්ක කරපු ඉන්ටව් එහෙකින් තමයි මේක දැන ගත්තෙ .එහෙව් එකෙක් මාලිමාවට ගන්නව නම්...? ආණ්ඩුව ට දෙයියන්ගෙම පිහිටයි .
Should question the Police for not inquiring the complaints made
Brilliant!!
රංවලගේ උපාදිය නොදන්න අනුර මේවා දන්නවද සුවර් නැ 😢😢
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ජනාධිපතිතුමනි මේ කියන දේවල් ගැන සොයා බලා ඉදිරි කටයුතු කරයි කියා හිතනවා නැත්නමි රජය අපහසුතාවයට පත්වෙනවා
.
Oya thorathuru likithawa rajayata denna.
🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰
ඔය සෑම දෙයක් ගැනම අනුර සහෝදරයා දැනුවත් .ඉදිරියේදී ඔය සෙට් එකටම ෂොට් එක වදිනවා. අනුර සහෝදරයා අවධියෙන් ඉන්නෙ.
❤❤❤❤❤❤❤npp
මුං තමයි අර රස්තියාදු පත්තරය කලේ ලැජයි මුංගේ කතාකරන හැටි පරිස්සමෙන් හෙන ගහන්නේ කටට හා පවුල්වලට
❤
නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර කෑගහගෙන දැගලියයුතු..දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..දේවල් නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය දැන දැනම අවබාවිතා කරන, දූශනයන කල සහ තවමත් කරමින් සිටින රජයේ සියලුම තලවල රාජ්‍යය නිලදාරින් අසස්සක් මුල්ලක් නෑර සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි නීතියේ උපරිම දඩුවම් දියයුතුයි. ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව, නාඩගම ...මෙහෙම පුලුවන්ද රටවල් ගොඩදාන්න..මේවා රට්ටු සහ ලෝකයක් හිනස්සවන්න වැඩ..කියන්නත් ලැජ්ජායි ....👎👎👎
පොලීසියෙත් cid එකෙත් තවම රාජපක්ෂ හොල්මන් ..ඉතින් ඕවා හැමදාමත් යට ගහනව
F C I D නොවෙයිද . කොහොම උනත් ඔබතුමාට ස්තුතියි මෙවැනි සැඟවුණු හොර ව්‍යාපෘති පිළිබඳව සමාජය දැනුවත් කරනවාට.
@@deviranasinghe8629 F.c.i.D.
මහත්තයෝ ඔය මඥුල් ජවිපෙ නායකයන්ට කියන්න..අපිට යමක් කල නොහැකියි.
👍👍👍
what a knowldge , Knows everyhing under the sun! - Havent seen anyone like him in mylife.
❤❤❤❤🥰🥰🥰🥰😘😘
Theruwan saranai niduk nirogi wewa
The Supreme Court is strong enough to make the correct judgement irrespective of which Police Officer is going to inquire into the Krish matter .
හ්ජ්ජ්
🙏🙏🙏🙌
❤❤
කවුද එතකොට මේවා කරන්නේ. ජනාධිපතිතුමා හොයලා බලන්න වෙයි.
මම හිතන්නේ නැහැ රවී විද්‍යාලන්කාරට කිට්ටු වෙන්න පුළුවන් කියලා.. මොකද ඔහු ගැන සේරම දන්නවා
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
මේවා සේරම සොයනවා කියලා විස්වාසයි හැබැයි අදිකරණ ඇමති ගැන එච්චර විස්වාසයක් නැහැ.. ඔහු ඉන්නේ දනපති මානසිකත්වයේ..
Janadipathi thumani oba thuma me gana awadanaya yomu karanna"" rawee waddyalankara ..othanin ain karanna...oka ennakan..obalath owata neethiya etu wenne na..😢😢😢😢😢😢😢
ඔය කියනවා වගේම සියල්ල ජනාධිපතිතුමාට යවන්න
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP!
🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
Oya. Edama.peoples.bank.sathu.edamak.sabalathiey.karunajiewa.dunnea.nakeiey.maienage.yaluwa.hoyala.balanna.😢😢😢😢😢😢😢😢😢😢😢😢
If the ex cop Ravi Waidyalankara is willing to give evidence against the wrong doers to the current government, it is a good move by the government to keep him as a government witness.
🤔🤔🤔🤔🤔
ඒ කියන්නෙ මහත්තයො , අනුර ත්... " හොරු සමග හෙළුවෙන් " කියල ද ?
මහත්තයා ...ආයිබොන්ඩ..good morning ...මොනවද today special ....❤❤❤🎉❤❤❤😅😂
❤❤
Obala ,api kiyana dewal ,Anurala ahanneth nehe ,dakinneth nehe .
Harshana Nanayakkara ,Wasudewa ge mallige puthraya .
Owwo Mainage ha Sombige hondama sameepathayo .
ඇදිකරන ඇමතිකම ohu wage Rajapakshalata kittu ayekuta deema ,anika ,Ananda Wijepala ,Arakshaka amathikama ,ohu wage Sombige chakkekuta deema nosudusu deyak .
ඔව් ..අධිකරණ ඇමතියා sure නැහැ...😢😅
Anrageth kayiyayi pada gadayi විතරයි නේ 😂😂 cheeneta හම්බන්තොට ඉඩම් අක්කර 1000 ක් ma විකුණලා ගෙනාවේ bilion 3.7 k විතරයි නේ 😂😂
රව් විද්‍යාලoකාර FCID එකේ ඉදගෙන කරේ මොනවද කියලා ..මාලිමා ආන්ඩුවේ කට්ටිය හොදටම දන්නවා...ඒ හින්ද ඔය කතාව විශ්වාස කරන්න බැහැ.
FCDI ද FCID ද 😂 මොන මගුලක්ද මන්ද කියන දෙයක් පැහැදිලි නෑ හරියට තොරතුරු ඉදිරිපත් කරන්න 😢😢
FCID bro
Ayiooo deviyane mun monathatan kalakanni hora marakam kralada obathuma janadi pathi thumawa danuwath karanna❤❤
No one has guts to arrest them
Oba mewa anura sahodarayata kelinma danum denna. Apita kiyala wadak naa. Adaala aya kelinma danuwath karanna.
All the civilians will give maximum support to NPP gavonment
මෙි ඔය චෝදනා නිවරදි නමි වාහාම ඔබපැමිනිලි දාන්න හො අදාල අයට දන්වන්න ඔබ කියන සමහර දේ බොරැ
Obathuma me Ravi gena janadipathi thuma danuwath kare nedda
පව් බං උඹ 😢
Ekama tikane kiyawanne.
ඔබතුමා කියන පරිදි අනුරගේ හිත ගිහින් තියෙන්නේආර්ථිකය ගොඩ නැගීම වෙතයි.මම විශ්‍රාමික ගුරුවරියක් නිසා මට කාලය තියෙනවා මේවාට වැඩ කරන අතරතුරදී වුවත් සවන් දෙන්න.ලේ කකියනවා මහත්තයෝ මේවා ඇහෙනවිට.මේ ගැන අපට වඩා ඔබතුමාටයි ජනාධිපතිතුමාටදැනුම් දිය යුත්තේ 159ක් හිටියට 4, 5 දෙනයි වැඩ කරන්නේ.ලොකු ලෙකේකෝ ටිකක් මන්ත්‍රී වෙලා උන් ගම්මාන වලට වත් එන්නේ නෑ.මගේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි පාතදුම්බර හොල්ල්න පුළුවන් උනේ 94චන්ද්‍රිකාට විතරයි.වතු ආශ්‍රිත දමිළයන් ගොඩයි.මරක්කලයන් ගොඩයි.නමුත් අපි ජනාධිපතිවරණයේදී පැරදුනත් මහමැතිවරණයේදී 25000,37000කරලා සජියව 13000ට බැස්සුවා.පාතදුම්බර මිනිස්සු ක්ෂණිකව වෙනස් වෙනවා.පහුගියදා වතත්තේගම මාලු අමිල ව්‍යාපාරිකයා කපා කොටා ඝාතනය කළා.ඔහුට වත්තේගම පොලිසිය ආරක්ෂාව දුන්නේ නෑ.පොලීසිය ඉතාදූෂිතයි.එම නිසා අමිල ආරක්ෂාව පතා තෙල්දෙණිය පොලීසියටත් ගොස් තියෙනවා.දැන් වත්තේගම පොලීසිය මිනීමරුවාට නැවත මාලු කඩේ දමා ගන්න ආරක්ෂාව සපයනවා.අපි පෙත්සම් පිට පෙත්සම් යැවුවා.පොලීසියේ උන් යහතින් වැජඹෙනවා.මට නම් එපා වෙලා මේ ආණ්ඩුව
FCID
Thot FCDI It Should be Corrected as FCID. Thanks.
Sri obathuma Lankawata avith mewa ikkman karanna barida?janapathi dan theerana ganna baya welada kiyalath hithenawa api godak wada kala anduwa genna ,.mehema giyoth ????? Janapathi ta balaya thiyanawa eth eyy pavichchi nokaranne ...awagamn thibune anduwe mul putu ewath karanna .... danwath kala yuthui.....
You have so much contacts in the police department,pls inform the relevant authorities about the DIG with immediate effect and inform the president,so that he can take quick action.president may be not aware about what’s happening.these people should be brought to justice and punished to the fullest extent of the law.