ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විහිළුවක් වෙලා. දුක අනුර සහොදරයා ගැන 😢😢😢😢😢😢
නීතිපතිව වෙනස් කල යුතුයි. නැතිනම් ඉදිරියේදී ජනාධිපතිතුමාට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි
රටේ ඉතිහාසය ගැන ඕනෑම බුද්දිමත් ජනතාවක් දන්නවා බංඩාරනායක ගාතනයේ පටන් අද වෙන තුරු ..මේක ලංකාව අද අනුර ජනපති දැනගත යුතුයි❤
මේ ධර්ම රාජපක්‍ෂ බත් බැලයෙක්.
අනුරබයයි
ඒක ඇත්ත
නීතිපති දෙපාර්තමේන්තුව සංශෝධනය කලයුතුයි .නැත්නම් මේ ආණ්ඩුව කරගෙනයන වැඩපිළිවල කරන්න අපහසුයි
නීතිපති වෙනස් කල යුතුයි... ඌ රනිල්ගෙ ගෝලයෙක්..
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
නීතිපති වෙනස්කල යුතුයි
A must happen. There’s so many examples that he is not doing his job properly.
චතුරංගට සුභ දවසක්.
ජයවෙවා. මාලිමාවට❤❤❤
අර දුප්පත් මිනිසුන්ට තියෙන ශක්තියයවත් මේ මිනිසූන්ට නැහැ.සමහර විට කෑම අහේනියට. ශක්තිය නැතූව ඇති. පවි. ඒකනෙ රෝහල් ගතවෙන්නෙ. එක්කො කාල වැඩි වෙලා වෙන්න ඇති.
නියමයි ඔබේ චැනල් එක
❤❤❤❤ තෙරුවන් සරණයි පුතේ සුභ දවසක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
චතුරංග කෝ අද කැලෑ පත්තරෙත් නැද්ද ? ඊයේ දවසමත් බැලුවා ආවෙ නෑ නේද නිවාඩුවක් ගත්තද ඔබතුමා ❤❤❤❤❤❤ඉක්මනින්ම tv channel එකක් හදාගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤
10 years athulata....
පවුල්පිටින් රට හොරට පාලනය කරානම්,,පවුල්පිටින්ම හිරේටයනවා නේද ,,
අනිවාරයෙන්
Good morning channel 4
බයිලා එපා මහත්තයා ...ඔයාගෙ video අපිත් බලනව..කෝ පාස්කුවට යුක්තිය නත්තලට පෙර කිව්වාකෝ..... යෝශිතට ඇප කියල තව ටිකකින් breaking news ගහන්න...අපිත් චන්දෙ දුන්නා .ඒත් අපට වැල් බයිලා එපා ..
වහාම නීතිපති වෙනස් කරන්න ජනාධිපතිතුමනි...
ඇයි ඇතුලට ගියෙ නැති හින්දා ද
ඔබත් නිකන් කෑගහනවා බලාපොරොත්තු සුන් වෙලා යනවා වහාම නිතිපති හා පොලිසියේ දුෂිත නිලධාරීන් ඉවත් කලයුතුයි
මුන්ට මෙච්චර බලයක් දීලා.වැඩක් නෑ. කොන්ද නැති උන්
Good morning චතුරංග පුතා පරිස්සමෙන් වැඩ කරන්න ජේසු පිහිටයි ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉
චතුරන්ග. ඔයා. කොහොම. කැගැව්වත්. ආන්ඩුව. ෆෙල්
නීතිපති දෙපාර්තමේන්තුව පුරුදු වෙන්න නඩු දානවද😮
නීති පති හැටියට පත්කරන්න සුදුස්සෙක් නැද්ද ?????
ඔන්න දෙකට හතරක්ම පේන්න ගෙන ගියා. පොඩි උන්ට තමයි හැම නිතියක්ම. කොහොම උනත් මුන් ලජ්ජා නැති මිනිස්සු කියලා ඔය හතරක් දාලම පෙන්නන්නේ. මුන් රටට ඇරලා ඉවරයි නේ
නීති පතිවරයා වෙනස් කෙරුවොත් හොද නැද්ද?රනිල් වාදීන්
සුබ දවසක් චතු 💙🌷❤️💜️💙
අද ඇප නැ යොශිතට...
අපි බලන් හිටියේ මාස හයක් වත් ඕකව හිරේදායි කියලා මේ ආණ්ඩුවත් කිසිම වැඩක් නෑ අපේ මහන්සිය විතරයි ජනාධිපතිතුමා නිදිද මෙච්චර හොරකම් කල්ලා හැමදේම කරලා කෙහි ලියව අල්ලනවා කිව්වා ඊට පසුවෙන්දම කිසිම දෙයක් නෑ බාල බෙහෙත් නිසා අපේ අක්කලා දෙන්නෙක් නැති උනා කෙහෙලියෝ ජනාධිපතිවෙලා ඊට පහුවෙනිදා රිවන් කරනවා කිව්වා කිසිම දෙයක් නෑ මේ ආණ්ඩුවේ අපේ දරුවෝ හතර දෙනාට කවුද මග කියන්නේ අම්මලා දෙන්නෙක් නැති උනා උගේ දේපොළ රාජසංතක කරනවා කිව්වා. ඕව තෝ වගේම තමයි කිසිම කමකට නෑ මේ ආණ්ඩුව නම් සෑම් අපි මාංශු උනා මේ ආණ්ඩුව ගේන්න අර කාලකන්නියාව නිදහස් කරලා මේ හැම එකෙක්ම ගියහම ඕවගේ තමයි දවසක් දෙකක් තියෙනවා නාට්‍ය පෙන්නනවා එළියට දානවා මේ ආණ්ඩුව අන්තිමයි මෙහෙම වුණොත් මේ ආණ්ඩුවටත් වැඩි කන්නන් ඉන්න හම්බෙන්නෙ එකත් මතක තියාගන්න තව ටික දවසකින් කෙහෙලි ඒවත් නිදහස් කරයි කෝකවත් අඩංගුවට ගන්නවා කිව්වා ජනාධිපති බලේ ගන්නකම් බයිලා ගහනවා කිසිම වැඩසටහනක් බලන්නේ නෑ මින් ඉදිරියේ කේලියගෙත් සේරම රාජ්‍ය සන්තක කන්නා කිව්වට ඒවත් බොරු ඒවත් වෙන්නේ නෑ ඕ වගේම තමයි රට විරූ අපි හැමෝම එකතුවෙලා මාලි මාව ගේන්නේ සෑහෙන්න මාංචි වුණා. දැන් ඉතින් අනිත් පැත්තට තමයි වාණ්ඩුව පෙල්ලන්ඩ වෙන්නේ කිසිම අල්ලපු හොරෙක් නෑ මේ වෙනතුරු දානවා ඇතුලට දානවා නිදහස් කරනවා ජනාධිපති කලින් කියපු එකක්වත් දෙන්නෑන
නිතිපති පාලින්ද මුසලයා එලවමු
වහාම නිතිපති වෙනස් කරන්න ජනාධිපති තුමනි නැත්නම් මේ රජය ගැන මිනිස්සු කලකිරෙයි
මොකද වුනේ හියියෙ හිදලා පේන්නවත් නැහැ මං හිතුවා ඔයාගේ චෙනල් එකට මොනවහරි වුනාද කියලා.
Harima sathuthy puthey.
නීතිපති වෙනස් කරන්න
නීතිපති ඇතුලු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිසිය ඉක්මනින් ක්ලීන් කරන්න වෙයි ජනධිපති තුමනි
මේ ඇත්ත වටහා ගන්න බැරි නම් විපක්ෂ කණ්ඩායම් වලට පුක නොදී ඉදපල්ල😂😂😂😂😂
👍👍👍
රජකම් කළත් කලකම් පලදෙනවා මයි
අද උදේ ආවෙි නැද්ද චතුරංග මහත්තයා .good morning හැමෝටම .ඉවසිිමෙන් බලාගෙන ඉමු
අහිංසක අසරන මිනිස්සුන්ට පමණයි ඔය අදීකණළවල නීතිය
අයියෝ චතුර මණ්ඩේ අරුව නිදහස් කරලා පොඩි මංසයෙක් පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩලා ගියොත් අවුරුදු 10ක් 15ක් හිරේ ඔයාලගේ ආණ්ඩුව වැඩක් නෑ අපි කොච්චර මහන්සි වුණාද මේ ආණ්ඩුව ගේන්න කිසිම වැඩක් නෑ අනුන්ට ජනාධිපතිතුමා කිසිම වැඩක් නෑ හැම හොරෙක්ම නිදහස් කරනවා බොරුවට ඕගොල්ලෝ මාධ්‍ය සංදර්ශනය තමයි පෙන්නන්නේ ඔයාලගේ ආණ්ඩුව නම් කිසිම වැඩක් නෑ කලින් ආණ්ඩු වගේ ජනාධිපති කරන්නේ නාට්‍ය සංදර්ශනයක් ගන්නවා දවසක් දෙකක් තියෙනවා අපෝ ඉපදිලා එදියට දානවා ඇයි අර පොඩි මනුස්සයා වෙනුවෙන් කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් කරපු මනුෂ්‍යයාට කරන්න බැරි එහෙම මේ ආණ්ඩුව අන්තිමයි මෙහෙම ගියොත් මේ ආණ්ඩුවටත් වැඩිකල් ඉන්න හම්බෙන්නෑ එක මතක තියාගන්න අපි සෑහෙන්න මාංශ උනා මේ ආණ්ඩු ගේන්න අල්ලපු හොරෙකුත් නෑ බයිලා ගහනවා විතරයි කලින් කියපු එකක්වත් නෑ තාම චතුර මල්ලි ඔයාට කටේල් ලේ රහ ඉන්නකම් කෑ ගැහුවට වැඩක් නෑනේ කෝ මූ අල්ලනවා දානවා අනිත් හොරුත් අල්ලනවා දවසක් දෙකක් තියෙනවා ආපහු එළියට දානවා මාධ්‍ය සංදර්ශන එපා වෙලා අපිට තියෙන්නේ
මේකද රටේ නිතිය 31 වෙනකල් රදවා ගන්නවා කිව්වා නේද මොකද උනේ 😢
මෙිවා අහද්දි කලකිරෙනවා
ඔව් නෙ.හොරු අල්ලන්නත් එක්ක චන්දෙ දුන්නෙ
මෙයා තවත් අනුරට කඩේ යනවා 😁😁😁😊
❤❤❤🎉🎉🎉
නීති ප්‍රති වේනස් කල යුතුයී ..
මනුෂ්‍ය යෙක් සිරගත වීම සතුටු වීමට සුදුසු නොවුනත්, මේඅය කල අපරාධ කටයුතු නිසා දුක් විදින්නේ අපියි. ඒනිසා යුක්තිය ඉටුවීම සාධාරණ යි නේද
ජනපති තුමනි නීතිපතිගෙන් පරෙස්සම් වෙන්න
Good morning❤
ස්තුතියි
නිතිපති එලවන්න පෙලගැසෙමු
අයියෝ.... අපි හිතුවේ අඩුම තරමේ මේ යකා මාස 3කටවත් ඇතුලට යයි කියලා. මුන්ට කිසිම දෙයක් කර ගන්න බෑ.ලොහාන්, ජොනියා, අනුර ප්‍රියදර්ශන, ඩයනා. මේ යනවා... මේ එනවා....එලියට ඇවිත් voice cut දෙනවා....
හොරාගේ පුතා ගෙදර යයිද ?බන්ධනාගාර රෝහලට යයිද ?එහෙම උනොත් අසනීප මොකක් වේවිද????????
අනුර නීතිපතිට පොලීසියට ඔච්චර බය ඇයි.අනුර යාපාට ඇප ලැබුනෙ නීතිපති -පොලීසිය හරියට උසාවියට කරුණු ඉදිරිපත් නොකල නිසා නෙ.කවුද ඒව කරන්නෙ කියල ඇයි හොයන්න බැරි.සමූපකාර චන්ද පරදිනවා මාලිමාව .අද ගොලු බිහිරි වාගෙ ඉදල හරියන්නෙ නැහැ .පළාත්පාලන චන්දෙ පැරදුනොත් ඉදිරියට යන්න බැරිවෙයි .දේශපාලනය නිසා යට ගහපු ෆයිල් උඩට ගන්න දේශපාලනම ඕන.ස්වාධීනව කොරයි කියල හිතාගෙන ඉන්නව නම් සොරිම තමයි.චතුරංග ඔයාල මේ කමෙන්ට් බලනවානෙ මාලිමාවෙ ලොක්කො දැනුවත් කරන්න.
ටිරාන් අලස් හා දේශපන්දු ගැන විශ්වාස තියන්න හොඳ නැහැ
Good morning chatu❤❤❤❤
හොරැ නිදහස් ඹක්කෝමලා යාලුවෝ මල්ලී අපි ඹබ ගිරිය කඩාගෙන කෑ ගැහුවට වැඩක් නෑ අපරාදේ 159 ම
ඔයා හයියෙන්ම කෑගැහුවට වැඩක් නෑ එන එන එකාට ඇප දෙනවා පහුවදා හිරේට් ඔප්පු උනා වගේ තමයි ඔයාගේ channel එක කෑගහන්නේ මේ වෙනකොට කී දෙනෙක් ඔයාගේ චැනල් එකෙන් හිරේ දැම්මද
Very good morning
විධායක බලය, 159 තියන් මාස 3 k තිස්සේ පොල් ගානවා
කෝ බං මේකෙ breaking news එක.උඩපනිනෙ නැතුව හිටපල්ල.ඇප හම්බෙනව..
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
මේ රටෙවංචා කල.මුදල් එකෙක රටවල ආයොජ්නකරල විශාල මුදලක්කොහොම.හොයාගන්නද මන්ද
නාමල්ට මොකද උනේ.
ඇත්තටම ජනාධිපති තුමා ඊතල පුවත් අද බලන්න.අනීතිපති සහ විනිසුරුවරයෙක් ගැන කියනවා. CID එකෙන් ඉල්ලීම ක් කරලා ඇප දෙන්න එපා කියලා. රටේ ජනතාව ට තේරෙනවා නම් මේ මොනවද වෙන්නෙ කියලා ඔයාලා බබාලද. නැවත අල්ලස් දූෂකයෝ කප්පම් දූෂකයෝ එළියේ. ඇත්තටම රජයට ලැජ්ජා නැද්ද මේ වෙන දේවල් වලට. 2/3 ක් බලයක් දුන්නේ ඔයාලට ඕන දේවල් කරන්න නෙවෙයි ජනතාව ට අවශ්‍ය දේ ඔයාලා ලවා.කරවා ගන්න.
ඇප ලැබුනා කියලා කියයි පස්සෙ
❤❤❤❤Have a great day ❤❤❤❤
Good morning ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
නීතිපති වෙනස් කල යුතුයි
නීති පති අයින් කරන්න ජනාධිපති නිදි අපට දුකයි
අය මෙ කයිවාරු අහන්නත් අප්පිරියායි!!
Very good morning. Chanel 4 🌹🌹👍🏼
❤
නීතිපති ඔවුන් ඔක්කොම එකයිනේ ලස්සනට ගේමුන් ගහනවා ජනතාවගේ මුදල් තමා නැතිවුණේ
❤❤❤❤❤❤❤❤
Good morning ☀️ churanga ❤ ko ada kala paththare mokada une? Api maga balan hitiye 😭
පුල්ලි යවන්න ඕනේ.
Yoshita asaneepa wela nedda bohowita deshaparluwanta ashrita aya asaneepa wenawa ne 😂😂😂😂😂😂😂😂😂😂😂
Mrng
හොද නිව්ස් එකක් ඹනී ❤ ජිවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කර කියලා රට කාපු එවුන්ට
හෝදපන් හොඳට..වැඩි කලක් ඕක කරන්න වෙන්නෙ නෑ..😂
උෟට අැප දෙන්න එපා
Already released 😀😀😀
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
Adikaranaye live dunnanam niyamai anith countries wala wage
Mewa sudda karala inna janapathi thumani. Janathawa oba damagai
යොෂිත නෑමැත්තා? අදුනන්නෙ නැද්ද?
මොකද වුනේ ? එලියට ගියාද?
ඇප විතරනෙ. නඩු එයි ලගදිම. නීතිපති අයින්කරන් බැරි ඇයි. නීතිමය තත්වය පැහැදිලි කරන්නකො. ආයෙ ලොකුවට කියන්න එපා හෙට අරය ගන්නවා මෙයා ගන්නවා ක
මොනවා වෙන්න ද මල්ලි අන්න නිදහස් වෙලා
Yoshithata APA...Anura Janadipathi ta mung ekekwath athulatha daanna hamber wenne nae... Awurudu 5 ma oya vidiyatama gevei....😮
අන්න ඌට ඇප දීල. විලි ලැජ්ජයි.
Apa dunne anurada? Usaawi raajakaari janaadipathi ta ksranna baa ne.
ඹබ තුමාගෙත් රෙදි ඉල්ලේ වෙයි ඹහොම ගියොත්
Wahaama Neethipathi eliyats daannama ooni Anura sahoo..... Yoshitha Dan eliye hode
Chturanga wachana wanasikara ganna wa sir lankawa
Neethipathi wenas kalauthumai
කියපු දේවල් වෙන්න nee
Neethipathige wenasa uwamawe.
Kohomada nidahasune
Oyath බයිලා gahanawa
Maanchu noda yoshitha genaapu okay ohuta spa dunna ekai WIPAKSHAYATAI Prashnayak wela thiyenne?
Ayyy ada parakku
අයියා පරක්කු......පයිය අරක්කු 😂😂😂😂
th-cam.com/video/Lkb3BHduLGM/w-d-xo.htmlsi=B1gSdCaDxo3CpqE3 මෙන්න මේ වීඩියෝව බලලා තේරුම් ගන්න කොහොමද බොරු නොකියා ඇත්ත ඇති සැටියෙන් මිනිස්සු දැනුවත් කරන්නේ කියලා...😂😂😂
විහිළුවක් වෙලා. දුක අනුර සහොදරයා ගැන 😢😢😢😢😢😢
නීතිපතිව වෙනස් කල යුතුයි. නැතිනම් ඉදිරියේදී ජනාධිපතිතුමාට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි
රටේ ඉතිහාසය ගැන ඕනෑම බුද්දිමත් ජනතාවක් දන්නවා බංඩාරනායක ගාතනයේ පටන් අද වෙන තුරු ..මේක ලංකාව අද අනුර ජනපති දැනගත යුතුයි❤
මේ ධර්ම රාජපක්‍ෂ බත් බැලයෙක්.
අනුරබයයි
ඒක ඇත්ත
නීතිපති දෙපාර්තමේන්තුව සංශෝධනය කලයුතුයි .නැත්නම් මේ ආණ්ඩුව කරගෙනයන වැඩපිළිවල කරන්න අපහසුයි
නීතිපති වෙනස් කල යුතුයි... ඌ රනිල්ගෙ ගෝලයෙක්..
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
නීතිපති වෙනස්කල යුතුයි
A must happen. There’s so many examples that he is not doing his job properly.
චතුරංගට සුභ දවසක්.
ජයවෙවා. මාලිමාවට❤❤❤
අර දුප්පත් මිනිසුන්ට තියෙන ශක්තියයවත් මේ මිනිසූන්ට නැහැ.සමහර විට කෑම අහේනියට. ශක්තිය නැතූව ඇති. පවි. ඒකනෙ රෝහල් ගතවෙන්නෙ. එක්කො කාල වැඩි වෙලා වෙන්න ඇති.
නියමයි ඔබේ චැනල් එක
❤❤❤❤ තෙරුවන් සරණයි පුතේ සුභ දවසක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
චතුරංග කෝ අද කැලෑ පත්තරෙත් නැද්ද ? ඊයේ දවසමත් බැලුවා ආවෙ නෑ නේද නිවාඩුවක් ගත්තද ඔබතුමා ❤❤❤❤❤❤ඉක්මනින්ම tv channel එකක් හදාගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤
10 years athulata....
පවුල්පිටින් රට හොරට පාලනය කරානම්,,
පවුල්පිටින්ම හිරේටයනවා නේද ,,
අනිවාරයෙන්
Good morning channel 4
බයිලා එපා මහත්තයා ...ඔයාගෙ video අපිත් බලනව..කෝ පාස්කුවට යුක්තිය නත්තලට පෙර කිව්වා
කෝ..... යෝශිතට ඇප කියල තව ටිකකින් breaking news ගහන්න...අපිත් චන්දෙ දුන්නා .ඒත් අපට වැල් බයිලා එපා ..
වහාම නීතිපති වෙනස් කරන්න ජනාධිපතිතුමනි...
ඇයි ඇතුලට ගියෙ නැති හින්දා ද
ඔබත් නිකන් කෑගහනවා බලාපොරොත්තු සුන් වෙලා යනවා වහාම නිතිපති හා පොලිසියේ දුෂිත නිලධාරීන් ඉවත් කලයුතුයි
මුන්ට මෙච්චර බලයක් දීලා.වැඩක් නෑ. කොන්ද නැති උන්
Good morning චතුරංග පුතා පරිස්සමෙන් වැඩ කරන්න ජේසු පිහිටයි ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉
චතුරන්ග. ඔයා. කොහොම. කැගැව්වත්. ආන්ඩුව. ෆෙල්
නීතිපති දෙපාර්තමේන්තුව පුරුදු වෙන්න නඩු දානවද😮
නීති පති හැටියට පත්කරන්න සුදුස්සෙක් නැද්ද ?????
ඔන්න දෙකට හතරක්ම පේන්න ගෙන ගියා. පොඩි උන්ට තමයි හැම නිතියක්ම. කොහොම උනත් මුන් ලජ්ජා නැති මිනිස්සු කියලා ඔය හතරක් දාලම පෙන්නන්නේ. මුන් රටට ඇරලා ඉවරයි නේ
නීති පතිවරයා වෙනස් කෙරුවොත් හොද නැද්ද?
රනිල් වාදීන්
සුබ දවසක් චතු 💙🌷❤️💜️💙
අද ඇප නැ යොශිතට...
අපි බලන් හිටියේ මාස හයක් වත් ඕකව හිරේදායි කියලා මේ ආණ්ඩුවත් කිසිම වැඩක් නෑ අපේ මහන්සිය විතරයි ජනාධිපතිතුමා නිදිද මෙච්චර හොරකම් කල්ලා හැමදේම කරලා කෙහි ලියව අල්ලනවා කිව්වා ඊට පසුවෙන්දම කිසිම දෙයක් නෑ බාල බෙහෙත් නිසා අපේ අක්කලා දෙන්නෙක් නැති උනා කෙහෙලියෝ ජනාධිපතිවෙලා ඊට පහුවෙනිදා රිවන් කරනවා කිව්වා කිසිම දෙයක් නෑ මේ ආණ්ඩුවේ අපේ දරුවෝ හතර දෙනාට කවුද මග කියන්නේ අම්මලා දෙන්නෙක් නැති උනා උගේ දේපොළ රාජසංතක කරනවා කිව්වා. ඕව තෝ වගේම තමයි කිසිම කමකට නෑ මේ ආණ්ඩුව නම් සෑම් අපි මාංශු උනා මේ ආණ්ඩුව ගේන්න අර කාලකන්නියාව නිදහස් කරලා මේ හැම එකෙක්ම ගියහම ඕවගේ තමයි දවසක් දෙකක් තියෙනවා නාට්‍ය පෙන්නනවා එළියට දානවා මේ ආණ්ඩුව අන්තිමයි මෙහෙම වුණොත් මේ ආණ්ඩුවටත් වැඩි කන්නන් ඉන්න හම්බෙන්නෙ එකත් මතක තියාගන්න තව ටික දවසකින් කෙහෙලි ඒවත් නිදහස් කරයි කෝකවත් අඩංගුවට ගන්නවා කිව්වා ජනාධිපති බලේ ගන්නකම් බයිලා ගහනවා කිසිම වැඩසටහනක් බලන්නේ නෑ මින් ඉදිරියේ කේලියගෙත් සේරම රාජ්‍ය සන්තක කන්නා කිව්වට ඒවත් බොරු ඒවත් වෙන්නේ නෑ ඕ වගේම තමයි රට විරූ අපි හැමෝම එකතුවෙලා මාලි මාව ගේන්නේ සෑහෙන්න මාංචි වුණා. දැන් ඉතින් අනිත් පැත්තට තමයි වාණ්ඩුව පෙල්ලන්ඩ වෙන්නේ කිසිම අල්ලපු හොරෙක් නෑ මේ වෙනතුරු දානවා ඇතුලට දානවා නිදහස් කරනවා ජනාධිපති කලින් කියපු එකක්වත් දෙන්නෑන
නිතිපති පාලින්ද මුසලයා එලවමු
වහාම නිතිපති වෙනස් කරන්න ජනාධිපති තුමනි නැත්නම් මේ රජය ගැන මිනිස්සු කලකිරෙයි
මොකද වුනේ හියියෙ හිදලා පේන්නවත් නැහැ මං හිතුවා ඔයාගේ චෙනල් එකට මොනවහරි වුනාද කියලා.
Harima sathuthy puthey.
නීතිපති වෙනස් කරන්න
නීතිපති ඇතුලු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිසිය ඉක්මනින් ක්ලීන් කරන්න වෙයි ජනධිපති තුමනි
මේ ඇත්ත වටහා ගන්න බැරි නම් විපක්ෂ කණ්ඩායම් වලට පුක නොදී ඉදපල්ල😂😂😂😂😂
👍👍👍
රජකම් කළත් කලකම් පලදෙනවා මයි
අද උදේ ආවෙි නැද්ද චතුරංග මහත්තයා .good morning හැමෝටම .ඉවසිිමෙන් බලාගෙන ඉමු
අහිංසක අසරන මිනිස්සුන්ට පමණයි ඔය අදීකණළවල නීතිය
අයියෝ චතුර මණ්ඩේ අරුව නිදහස් කරලා පොඩි මංසයෙක් පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩලා ගියොත් අවුරුදු 10ක් 15ක් හිරේ ඔයාලගේ ආණ්ඩුව වැඩක් නෑ අපි කොච්චර මහන්සි වුණාද මේ ආණ්ඩුව ගේන්න කිසිම වැඩක් නෑ අනුන්ට ජනාධිපතිතුමා කිසිම වැඩක් නෑ හැම හොරෙක්ම නිදහස් කරනවා බොරුවට ඕගොල්ලෝ මාධ්‍ය සංදර්ශනය තමයි පෙන්නන්නේ ඔයාලගේ ආණ්ඩුව නම් කිසිම වැඩක් නෑ කලින් ආණ්ඩු වගේ ජනාධිපති කරන්නේ නාට්‍ය සංදර්ශනයක් ගන්නවා දවසක් දෙකක් තියෙනවා අපෝ ඉපදිලා එදියට දානවා ඇයි අර පොඩි මනුස්සයා වෙනුවෙන් කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් කරපු මනුෂ්‍යයාට කරන්න බැරි එහෙම මේ ආණ්ඩුව අන්තිමයි මෙහෙම ගියොත් මේ ආණ්ඩුවටත් වැඩිකල් ඉන්න හම්බෙන්නෑ එක මතක තියාගන්න අපි සෑහෙන්න මාංශ උනා මේ ආණ්ඩු ගේන්න අල්ලපු හොරෙකුත් නෑ බයිලා ගහනවා විතරයි කලින් කියපු එකක්වත් නෑ තාම චතුර මල්ලි ඔයාට කටේල් ලේ රහ ඉන්නකම් කෑ ගැහුවට වැඩක් නෑනේ කෝ මූ අල්ලනවා දානවා අනිත් හොරුත් අල්ලනවා දවසක් දෙකක් තියෙනවා ආපහු එළියට දානවා මාධ්‍ය සංදර්ශන එපා වෙලා අපිට තියෙන්නේ
මේකද රටේ නිතිය 31 වෙනකල් රදවා ගන්නවා කිව්වා නේද මොකද උනේ 😢
මෙිවා අහද්දි කලකිරෙනවා
ඔව් නෙ.හොරු අල්ලන්නත් එක්ක චන්දෙ දුන්නෙ
මෙයා තවත් අනුරට කඩේ යනවා 😁😁😁😊
❤❤❤🎉🎉🎉
නීති ප්‍රති වේනස් කල යුතුයී ..
මනුෂ්‍ය යෙක් සිරගත වීම සතුටු වීමට සුදුසු නොවුනත්, මේඅය කල අපරාධ කටයුතු නිසා දුක් විදින්නේ අපියි. ඒනිසා යුක්තිය ඉටුවීම සාධාරණ යි නේද
ජනපති තුමනි නීතිපතිගෙන් පරෙස්සම් වෙන්න
Good morning❤
ස්තුතියි
නිතිපති එලවන්න පෙලගැසෙමු
අයියෝ.... අපි හිතුවේ අඩුම තරමේ මේ යකා මාස 3කටවත් ඇතුලට යයි කියලා. මුන්ට කිසිම දෙයක් කර ගන්න බෑ.
ලොහාන්, ජොනියා, අනුර ප්‍රියදර්ශන, ඩයනා.
මේ යනවා... මේ එනවා....
එලියට ඇවිත් voice cut දෙනවා....
හොරාගේ පුතා ගෙදර යයිද ?
බන්ධනාගාර රෝහලට යයිද ?
එහෙම උනොත් අසනීප මොකක් වේවිද????????
අනුර නීතිපතිට පොලීසියට ඔච්චර බය ඇයි.අනුර යාපාට ඇප ලැබුනෙ නීතිපති -පොලීසිය හරියට උසාවියට කරුණු ඉදිරිපත් නොකල නිසා නෙ.කවුද ඒව කරන්නෙ කියල ඇයි හොයන්න බැරි.සමූපකාර චන්ද පරදිනවා මාලිමාව .අද ගොලු බිහිරි වාගෙ ඉදල හරියන්නෙ නැහැ .පළාත්පාලන චන්දෙ පැරදුනොත් ඉදිරියට යන්න බැරිවෙයි .දේශපාලනය නිසා යට ගහපු ෆයිල් උඩට ගන්න දේශපාලනම ඕන.ස්වාධීනව කොරයි කියල හිතාගෙන ඉන්නව නම් සොරිම තමයි.චතුරංග ඔයාල මේ කමෙන්ට් බලනවානෙ මාලිමාවෙ ලොක්කො දැනුවත් කරන්න.
ටිරාන් අලස් හා දේශපන්දු ගැන විශ්වාස තියන්න හොඳ නැහැ
Good morning chatu❤❤❤❤
හොරැ නිදහස් ඹක්කෝමලා යාලුවෝ මල්ලී අපි ඹබ ගිරිය කඩාගෙන කෑ ගැහුවට වැඩක් නෑ අපරාදේ 159 ම
ඔයා හයියෙන්ම කෑගැහුවට වැඩක් නෑ එන එන එකාට ඇප දෙනවා පහුවදා හිරේට් ඔප්පු උනා වගේ තමයි ඔයාගේ channel එක කෑගහන්නේ මේ වෙනකොට කී දෙනෙක් ඔයාගේ චැනල් එකෙන් හිරේ දැම්මද
Very good morning
විධායක බලය, 159 තියන් මාස 3 k තිස්සේ පොල් ගානවා
කෝ බං මේකෙ breaking news එක.උඩපනිනෙ නැතුව හිටපල්ල.ඇප හම්බෙනව..
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
මේ රටෙවංචා කල.මුදල් එකෙක රටවල ආයොජ්නකරල විශාල මුදලක්කොහොම.හොයාගන්නද මන්ද
නාමල්ට මොකද උනේ.
ඇත්තටම ජනාධිපති තුමා ඊතල පුවත් අද බලන්න.අනීතිපති සහ විනිසුරුවරයෙක් ගැන කියනවා. CID එකෙන් ඉල්ලීම ක් කරලා ඇප දෙන්න එපා කියලා. රටේ ජනතාව ට තේරෙනවා නම් මේ මොනවද වෙන්නෙ කියලා ඔයාලා බබාලද. නැවත අල්ලස් දූෂකයෝ කප්පම් දූෂකයෝ එළියේ. ඇත්තටම රජයට ලැජ්ජා නැද්ද මේ වෙන දේවල් වලට. 2/3 ක් බලයක් දුන්නේ ඔයාලට ඕන දේවල් කරන්න නෙවෙයි ජනතාව ට අවශ්‍ය දේ ඔයාලා ලවා.කරවා ගන්න.
ඇප ලැබුනා කියලා කියයි පස්සෙ
❤❤❤❤Have a great day ❤❤❤❤
Good morning ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
නීතිපති වෙනස් කල යුතුයි
නීති පති අයින් කරන්න ජනාධිපති නිදි අපට දුකයි
👍👍👍
අය මෙ කයිවාරු අහන්නත් අප්පිරියායි!!
Very good morning. Chanel 4 🌹🌹👍🏼
❤
නීතිපති ඔවුන් ඔක්කොම එකයිනේ ලස්සනට ගේමුන් ගහනවා ජනතාවගේ මුදල් තමා නැතිවුණේ
❤❤❤❤❤❤❤❤
Good morning ☀️ churanga ❤ ko ada kala paththare mokada une? Api maga balan hitiye 😭
පුල්ලි යවන්න ඕනේ.
Yoshita asaneepa wela nedda bohowita deshaparluwanta ashrita aya asaneepa wenawa ne 😂😂😂😂😂😂😂😂😂😂😂
Mrng
හොද නිව්ස් එකක් ඹනී ❤ ජිවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කර කියලා රට කාපු එවුන්ට
හෝදපන් හොඳට..වැඩි කලක් ඕක කරන්න වෙන්නෙ නෑ..😂
උෟට අැප දෙන්න එපා
Already released 😀😀😀
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
Adikaranaye live dunnanam niyamai anith countries wala wage
Mewa sudda karala inna janapathi thumani.
Janathawa oba damagai
යොෂිත නෑමැත්තා? අදුනන්නෙ නැද්ද?
මොකද වුනේ ? එලියට ගියාද?
ඇප විතරනෙ. නඩු එයි ලගදිම. නීතිපති අයින්කරන් බැරි ඇයි. නීතිමය තත්වය පැහැදිලි කරන්නකො. ආයෙ ලොකුවට කියන්න එපා හෙට අරය ගන්නවා මෙයා ගන්නවා ක
මොනවා වෙන්න ද මල්ලි අන්න නිදහස් වෙලා
Yoshithata APA...Anura Janadipathi ta mung ekekwath athulatha daanna hamber wenne nae... Awurudu 5 ma oya vidiyatama gevei....😮
අන්න ඌට ඇප දීල. විලි ලැජ්ජයි.
Apa dunne anurada? Usaawi raajakaari janaadipathi ta ksranna baa ne.
ඹබ තුමාගෙත් රෙදි ඉල්ලේ වෙයි ඹහොම ගියොත්
Wahaama Neethipathi eliyats daannama ooni Anura sahoo..... Yoshitha Dan eliye hode
Chturanga wachana wanasikara ganna wa sir lankawa
Neethipathi wenas kalauthumai
කියපු දේවල් වෙන්න nee
Neethipathige wenasa uwamawe.
Kohomada nidahasune
Oyath බයිලා gahanawa
Maanchu noda yoshitha genaapu okay ohuta spa dunna ekai WIPAKSHAYATAI
Prashnayak wela thiyenne?