ඉස්සර මම නිතර අසනිප වෙනවා .ඒකට හෙතුවත් දැනගත්තෙ ෆෙංෂුයි වලින් .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 247

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් මම රට ඉන්නෙ මෙම වසරෙ මැද වෙනකොට.ලංකාවට යනවා ආයෙ එන්නෙ නෑ දරුවා බලන්න කෙනෙක් නෑ ඔබ තූමාගෙ කියා දිලා තියෙන ගූප්ත ක්‍රම කරන්න දැනටමත් නම්මියො ගාථාවෙන් ලොකූ බලාපොරොත්තු වක් ඉටූ කරගත්තා ස්තූතී සර්ටත් විශ්වයට ගණදෙවියන්ටත්

  • @madhua1270
    @madhua1270 3 ปีที่แล้ว +4

    I'm start to do fengshui 2010.This is the most simple and usable astronomy art I ever seen in my life. Mr.Asiri you are the best. I would like to thank you , God Ganesh and cosmic energy. I think we are very lucky to have you.This bless full regards for Mr.Asiri ,God Ganesh and cosmic energy.Thank u, thank u,thank u...

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +3

    ස්තූතියි සර්...ඔබතුමාට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා

  • @nilangaga
    @nilangaga 3 ปีที่แล้ว +10

    ඇද යට බඩු තිබුනම අසනීප වෙනඑක සම්පූර්ණ ඇත්ත කතාව.. ඒක ගැන මට අත්දැකීමක් තියෙනවා..

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 2 ปีที่แล้ว

      ඔවු එක නම් ඇත්ත සර් ඇද යට බඩු තිබුනම අසනිප වෙනවා ස්තුතිය සර්💐💐💐💐💐

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +2

    අදත් ගොඩක් හොද විඩියොවක් ඔබතුමාගෙ අනෙ මමත් බලන් ඉන්නවා කවද්ද ලංකාවට යන්නෙ කියලා ඔබතුමාගෙ වැඩ මුළුවට පුදුම ආසාවක් තියෙන්නෙ මටත් එවට යන්න ඔබතුමා උගන්වන දෙවල් ඇත්ත මම මෙහෙ ඉදගෙන කරපු ගොඩක් දෙවල් හරිගියා
    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @ayeshamadushani8319
    @ayeshamadushani8319 3 ปีที่แล้ว

    Ane godak watinawa sir sthuthi 🙏🙏🙏

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +1

    අබුඩාබි ඉදල හැමදාම වගේ බොහෙමෙ පින් ආසිරි සර්ට ව්ස්වයේ ආසිර්වාදය ලැබෙිවා ස්තුති 💐💐🙏🙏🙏💐💐

  • @හිතහොද.කොල්ලා
    @හිතහොද.කොල්ලා 3 ปีที่แล้ว +2

    ඇත්තටම මට ගොඩක් වටිනවා.සර් ⁣වැටිලා ඉන්න කෙනෙක්ට.

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 3 ปีที่แล้ว

    ස්තුතියි සහ කියලා දෙන හැමදේටම. මම telegram group එකේ ඉන්නවා. ආසාවෙන් ඉන්නේ වැඩමුළුවට සහභාගි වෙන්න. ස්තූතියි ස්තූතියි ස්තූතියි.

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි සර් ඔබ තුමාගේ වැඩ සටහන් මම ගොඩාක් ආසාවෙන් බලමි...ඔබ තුමාගේ වැඩ මුළු වලට සහබාගි වීමට මම ගොඩාක් ආසාවෙන් සිටිමි..විදේශ ගත වී සිටින බැවින් ලක් බිමට ආ ව්ගස ඒ උනන්දු ව ඇති කර ගන්න බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @apsaradarshani9217
    @apsaradarshani9217 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට..ගොඩක් පින්..

  • @nandisjk7249
    @nandisjk7249 3 ปีที่แล้ว +5

    ඔබතුමන්ට ගොඩාක් පිං...ඒත් මට ඔය වැඩ සටහන් වලට සහභාගී වෙන්න විදියක් නෑ මම පිටරටක නිසා... මම ඔබගේ හැම වැඩසටහනක්ම යුටියුබ් එකෙන් බලලා මට පුලුවන් හැම දේම ඉතාමත් භක්තියෙන් කරනවා..මගේ තිබුණු ගොඩාක් ප්‍රස්න මේ ලගකදි ඉදලා ක්‍රමක් ක්‍රමයෙන් එයට විසදුම් ලැබීගෙන එන බව මට වැටහෙනවා...මේ වතාවත් කරන ගමන් තව ඉදිරියට බලනවා ප්‍රස්න වලට පිලිතුරු ලැබෙන අයුරු...අනිවාරයෙන් කවදක හරි මම ලංකාවට ආපු දිනෙක ඔබතුමන්ගේ වැඩ මුලුවකට සහභාගි වෙලා ඔබට සියලු තොරතුරු පැවසීමට සිතා සිටිමි...ඔබට සම්මා සම්බුදු සරණයි..!! 🙏🇱🇰🇯🇵😍🇯🇵🇱🇰🙏

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 3 ปีที่แล้ว +1

    Obathumata godak pin me dewal gana danuwath karanawata. 12 year plan online workshop ekata mn register una, dan asawen inne ekata sahabagi wela e rahas danaganna. Jan 26th dewingen illana de mn dan pahadiliwama hithagena inne. Mata wishwasai eka hariyanawamai kiyala...rathu kasi muttiye wade mn karala thiyenne. Fengshui widiyata kipayakma mn mage gedarata karala thiyenne. Thawath karannai inne. Nawathath obathumata e gana sthuthiwantha wenawa. Theruwan saranai!!!

  • @Niranjala770
    @Niranjala770 3 ปีที่แล้ว

    Thank you sir. Apita me hama deyakma Genawata. Sir ta godak pin.

  • @hashiniuthpala5302
    @hashiniuthpala5302 3 ปีที่แล้ว +8

    Sir thamai mage loke harawum lakshaya😍

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 3 ปีที่แล้ว

    හරිම වටිනව සර් ගොඩක් ස්තුති

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว +1

    Thank you sir.oba thuma nisa jiwithe loku wenasak una.godak pin sir me dewal kiya denawata.thank you sir.

  • @chamirachamira9023
    @chamirachamira9023 3 ปีที่แล้ว +3

    හැම විඩියෝ එකක්ම මම බලනවා සර් එව මම කරනවා තවම මට මොනවත් ලැබිල නැ සර් බුදු සරනයි

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp ปีที่แล้ว

    ගොඩක් පින් සර්

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර් මේ දේවල් කියල දෙනවට

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +2

    අනේ සර්ට ගොඩක් පිං මාත් කවදාවත් නැතුව මේ රට ආවට පස්සේ හැමදාම මොනාහරි අසනීපයක් මේ youtube එක බැලුවට පස්සේ තමයි හිතුනේ ලෙඩ වෙන්න හේතුව මං පිටරටක ඉන්න නිසා මගේ අවශ්‍ය දේවල් ගොඩක් තියෙන්නේ මගේ කාමරේ ඇදයට දාගෙන නේ . මේ වීඩියෝ එක බැලුව ගමන් ඒවා සේරම අයින් කලා..ඇත්තෙන්ම මේ වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරනවට සර්ට බොහොම පිං..දීඝායුෂ ලැබේවා ....🙏

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 ปีที่แล้ว

    සර් කියල දෙන අනිත් දේවල් කරනව සර්ට ගොඩක් පින් බුදුසරණයි

  • @shiromanishanthi171
    @shiromanishanthi171 3 ปีที่แล้ว

    ඉස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @DY-wt5id
    @DY-wt5id 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං sir

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයවේවා

  • @dinushamadusanka5419
    @dinushamadusanka5419 3 ปีที่แล้ว

    sirge upades niyamai.

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    Bohoma pin pinwath obathumata ..teruwan saranai.....

  • @dilupadilu3715
    @dilupadilu3715 3 ปีที่แล้ว

    Thanks for you sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ apa gadara hama dama karanawa sir kiyala dana budusaranai ganadavi pihitae

  • @rashmirashmi1355
    @rashmirashmi1355 3 ปีที่แล้ว +1

    Thank you sir apata me dewal kiyala denawata...

  • @kumarimadushani8329
    @kumarimadushani8329 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් ඔයාට මම හැමදාම බලනවා දිපු සල්ලි ගන්න ව්දියක් කියලා දෙන්න කෝ 🙏🙏🙏🙏

  • @sajaninehara7816
    @sajaninehara7816 3 ปีที่แล้ว +1

    Thank you sir mama hatta katak hal seni lunu dala karana eka godak sarayak kara e hama welema prathi pala lebenwa ethin mama hama welema oba thumata pin denawa ..keyak hari lebenwamai ..obata nerogi suwa

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @dilshanidoha3149
    @dilshanidoha3149 3 ปีที่แล้ว +1

    මමත් පලවේනි වතාවට සර්ගෙ වැඩ මුලුවට සහභාගි වෙන්නේ.මම මම ආසනයක් වෙන්කර ගත්තා.ස්තුතිය සර් අපිට Online උගන්වන නිසා.සර් කියලා දෙන හැමදෙම සර්තකයි.මම එව අනුගමනය කරනවා.ස්තුතිය ස්තුතිය ස්තුතිය සර් 🙏🙏🙏

  • @noiianokia3515
    @noiianokia3515 3 ปีที่แล้ว

    Thankiu sir ada idala mamat mage adayata askaranna one mage adum serama adayata teyenne kuwait gedara mata almariyak nah mage kabaret pode mamat nietarama ledawenawa oyata godak pin sir ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 budu sarani

  • @kankanamgepriyantha1157
    @kankanamgepriyantha1157 3 ปีที่แล้ว

    මම ඔබ තුමාගේ video සියල්ල ම බලනවා මට ada කූඩයක් ලැබුණා මම ඔබ තුමාගේ lottery වැඩ සටහන බැලුවා ඔබ තුමා ta ගොඩාක් pin

  • @jagathrohan1734
    @jagathrohan1734 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං මේ දෙවල් කියලා දෙනවාට

  • @jpshiromy6881
    @jpshiromy6881 3 ปีที่แล้ว

    Mama ennee dubai wala. Oba thumagee videos balanawa .mata pahu giya dawas wala godak prassna awa mudal natiwa corona nisa job nati una.oba thumagee videos balala ewa kara mata godak pratipala labuna. Mata thawa tikak prasna tiyenawa oba thumagee pihitenn ewath visada ganna uthaha karanawa. Obathumata godak pin

  • @kamalikaudawatta74
    @kamalikaudawatta74 3 ปีที่แล้ว +3

    Sir, your teaching is very specific and clear. May the Triple Gem bless you and guide you now and forever.

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว

      Ane sar mata salle danna puluwan awanna vedeyakane

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว

    Mewwa sira සිද්ධි... Godak pin obathumata math godak dewal hada gatta me video balala vishwa sakthiya ekka

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว

    ස්තුතියි සර් අපි ලියාපදිංචි වුනා ❤❤

  • @thilinikasandamali151
    @thilinikasandamali151 3 ปีที่แล้ว

    thanks sir .sirta godak pin.

  • @wishu2020nz
    @wishu2020nz 3 ปีที่แล้ว

    මේ දේවල් මම කරලා තියෙනවා හැම වසරකම ගොඩාක් ප්‍රතිඵල තියෙනවා..විවිශ්වාසයෙන් කරන්න..👍👍👍🌹

    • @SumanaIndika
      @SumanaIndika 2 หลายเดือนก่อน

      Ane matat kiyala dennako goodak pin

  • @achalachandani7955
    @achalachandani7955 3 ปีที่แล้ว

    ඔබට බොහොමත්ම පින් 🙏

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว

    Deveyange පිහිටායි sir බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    Aththatama godak sththi

  • @chamodshamal3355
    @chamodshamal3355 3 ปีที่แล้ว +1

    godak pin sir

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @Niranjala770
    @Niranjala770 3 ปีที่แล้ว

    Sir ge hama vedeo akakma man balanawa.

  • @slrasi2553
    @slrasi2553 3 ปีที่แล้ว

    ,,ස්තුති සර් ඔබට මේ දේවල් කියලා දුන්නාට ...💐💐💐

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    සර්,පින් 🙏🙏🙏

  • @rashmirashmi1355
    @rashmirashmi1355 3 ปีที่แล้ว

    Sir oba thuma kiyapu deweni kathawa sathyai. E wagema mama thawa deyak ath hada baluwa. Mama kussiye sink eke besamak thiyanawa ude uyannakota.. wathura ekathu wenna. E ekathu wena wathura mal pala walata danawa perala.. dan masa dekaka idan mama me de karanne. Aththatama maseta bank pothata Rs. 1000 daganna bariwa hitapu mama dan Rs. 50000 kata wada me masa dekata damma.. aththatama sir adaha ganna ba. Me wishwayatath oba thumatath godak sthuthi......🙏🙏🙏

  • @BHASHINI1987
    @BHASHINI1987 3 ปีที่แล้ว +1

    සර් මම ගැබිණියක්.මට ඔබතුමන්ගේ වීඩියෝ වල තිබෙන දේවල් කරන්න පුලුවන්ද .මනසත් එක්ක සම්බන්ධ වීමක් නිසා මගේ දරුවාට බලපායිද? බොහොම ලස්සන හරවත්.මම ඔබතුමන්ගේ එක් මන්තරයක් එක් දිනක් රෑ මැතිරුවා.අවු,5.1/2ක් දරුවන් නොමැති ව සිට ඉන් පසුවද මම ගැබිණියක් බව මට දන්ග්න්න්ට ලැබුනා.මේවැනි දෑ සත්‍යයක්.ස්තූතිය

  • @priyangikadissanayake1636
    @priyangikadissanayake1636 3 ปีที่แล้ว +1

    We are very lucky to have such a helpful teacher.Triple gem bless and god ganesha bless you sir

  • @nirotronics5723
    @nirotronics5723 3 ปีที่แล้ว

    ස්තුතියි , ස්තුතියි ,ස්තුතියි

  • @bandulasenadeera9902
    @bandulasenadeera9902 3 ปีที่แล้ว

    Thanks sir budusarani

  • @ruvinidilanthi8101
    @ruvinidilanthi8101 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි අපේ ඇදුරුසඳට...!!!!

  • @dilshanidoha3149
    @dilshanidoha3149 3 ปีที่แล้ว +5

    ස්තුතිය සර් අපිට හැමදෙම කියලා දෙන නිසා

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว

    සර් නුවර ෂොප් එක ඉරිදා ඇරලා ද.සර් ට.ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් සර් මේ කියලා දෙන දෙන හැම දේකටම සර් ටත් ගණදෙවි යන්ටත් දීර්ඝායුෂ පතනවා

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว

      Fengshui shop irida wahala Saturday open

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති මටත් අත්දැකීම් තියෙනවා ඇද යට බඩු තියලා ගොඩක් පින්

  • @malkanthiwijerathna8338
    @malkanthiwijerathna8338 3 ปีที่แล้ว

    Sir sirga වැඩමුළු walata කොහොමද සහභාගි wenna puluwana. Mata visthara tikak danaganna oni sir. Budusaranai sirta

  • @shironiudayakanthiwanigasu1965
    @shironiudayakanthiwanigasu1965 3 ปีที่แล้ว

    Thank you master please tell sir 2021 candle feng shui date

  • @induk3704
    @induk3704 3 ปีที่แล้ว

    SR ta godak pin Man me wada satahana karanna harima kamathi Eth on line wadasatahanata sambanda wenna amarui Sama wenna Dr 26 wada satahana dewiyangen udaw illana sr.ta pin phone walata ewanna bareda karunika illemak saha bagapath illemak theruwan saranai

  • @wasanthasiri4442
    @wasanthasiri4442 3 ปีที่แล้ว

    Pin siddawanawa oba thumatha...

  • @achinidilrukshi9216
    @achinidilrukshi9216 3 ปีที่แล้ว

    Sir rathu kasi muttiya hadanna kiri uthurapu muttiyak gaththata kamak nadda

  • @ravishkagunawardhane3463
    @ravishkagunawardhane3463 3 ปีที่แล้ว

    Matath hari giyapu awastha tiyanawa...sir

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว

    Theruwan saranai obata

  • @sakunthalasandamali5150y0
    @sakunthalasandamali5150y0 3 ปีที่แล้ว +1

    Sthuthi sir🙏🙏🙏

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +1

    Thank you so much sir !!

  • @inokafernando7009
    @inokafernando7009 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏

  • @chamathkaisuru1779
    @chamathkaisuru1779 3 ปีที่แล้ว +1

    Sir tarot card gana video ekak karannako

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @kampana5509
    @kampana5509 3 ปีที่แล้ว

    සර් 2021 අධ්‍යාපන යෝගය තියෙන්නෙ මොන දිශාවටද.......?

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 ปีที่แล้ว

    සුබ උදෑසනක් සර් අනේ මට නම් online ඇවිත් සහබාගි වෙන්න අපහසුයි ඉන්නෙ පිට රටක කරන රස්සාවත් එක්ක අපහසුයි

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 3 ปีที่แล้ว

    Thank sir

  • @yvonegomes465
    @yvonegomes465 3 ปีที่แล้ว

    Bohoma .. Pin
    Bohoma .. Sthuthiy..
    Obathumaata...
    Deerghayusa ... Laebewaa..
    Sammaa .. Sambudhu
    Saranai ..

  • @krishanthasujith3091
    @krishanthasujith3091 3 ปีที่แล้ว

    Sir danayoge bodin kamare edala karann barida.oyatath siyaluma fing shui guruvaruntath sthuthi🙏🙏mam Renu.uththarayak denn.

  • @hemanthihansi6809
    @hemanthihansi6809 3 ปีที่แล้ว +1

    Me wage vedio denawata obathumata sthuthi

  • @sadanmadusanka9872
    @sadanmadusanka9872 3 ปีที่แล้ว

    Godak pin ser

  • @thirimannadilishiya4135
    @thirimannadilishiya4135 3 ปีที่แล้ว

    Thank you sir 🌹🌹🌹🌻🌻🌻

  • @kanthiperera9009
    @kanthiperera9009 3 ปีที่แล้ว

    Thanks obata gueuthumani upadeswalata

  • @pathummaduranga8709
    @pathummaduranga8709 3 ปีที่แล้ว +1

    යුටියුබ් එකෙනුත් කියා දෙන්න සර් 🤠👍👍👍

  • @sgslbandara1186
    @sgslbandara1186 3 ปีที่แล้ว

    sir mama fengshui mudda dagena inne dakunu athe.hemadama dagena inne.galawanne ne.dan eka galawannath behe.matale fengshui centre eka tiyenakota nam masekata serayak witara gihin vibrate karanawa.den nam monawat kale ne kalekin.nitharama mama wam athin eka karakawanawa.et samaharawelawa mata eke balaya aduwela wage hithenawa.eka galawala hadun kurakwath alluwet ne.enisada ehema wenne? mudda galawanna be.monawat nokara karakawamin witharak mudda athe dagena hitiyata kamak nedda?mata mekata answer ekaka denna sir obatumata pin...

  • @chamathkanirmani4246
    @chamathkanirmani4246 3 ปีที่แล้ว

    Godak watina kathaawak sir...thanks sir..! Budu Saranai..! Sirta godaaak pin...

  • @wasanthasiri4442
    @wasanthasiri4442 3 ปีที่แล้ว

    Godak pin danuwath kalatha bohoma pin

  • @kasunitharaka5248
    @kasunitharaka5248 3 ปีที่แล้ว +1

    Godak pin sir.

  • @dilru5851
    @dilru5851 3 ปีที่แล้ว

    Mamath sir kiyala dunnu" nam miyo" mantharaya saha"vudu gupta kramaya" kara, Dina 5Kata passe mata ona de Labuna,oba thumata theruwan saranai,🙏

  • @m.tedirisinghe5179
    @m.tedirisinghe5179 4 หลายเดือนก่อน

    මායා පාසල පරණ videos නැවත් නැවත බලනවා.අවුරුදු දෙක තුනකට කලින් මෙවැනි videos අපිට බලන්න ලැබුනා.දැන් එහෙම ලැබෙනවා අඩුයිනේ.දේව පූජා පන්ති වලට සහභාගි වෙන්න නොහැකි අයට ඉතින් මේ පරණ videos තමයි නැවත බලන්න තියෙන්නේ .

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 3 ปีที่แล้ว

    Sir ape ada yata ehema badu na a wagema pirisiduwa tiyanwa mulu kamarema. Eth mata masyakta sarayak aniwaryen konda kakkumak enwa. Daragaa ba a wedanwa. Beth gannama oni. Dan aurudakata wadi sir piliyamak kiyanna

  • @virajkumara3332
    @virajkumara3332 3 ปีที่แล้ว

    Sir thakkali gadiua gurukama karanna puluwan ma masa dinaua danna puluwanda dahi gadiua pathikarmauath kiuanna sir

  • @menakadilshan6281
    @menakadilshan6281 3 ปีที่แล้ว

    man adai sarge chanal eka hambune mage wasanawata mage jiwithe sarthaka wenna min idiriyata mata wasanawa l!

  • @sularikodithuwakku5353
    @sularikodithuwakku5353 3 ปีที่แล้ว

    Kohomada mekata sambanda wenne mata sambanda wenna baha kawadatada wadasatahana tiyanna

  • @pushpapathirana738
    @pushpapathirana738 3 ปีที่แล้ว

    මම හැම වීඩියොවක් baluwa මෙම වැඩසටහනකට ඔබගේ සහභාගී තුනක් මට තවමත් ප්‍රතිඵලයක් ලැබුණේ නෑ සර්

  • @menakadilshan6281
    @menakadilshan6281 3 ปีที่แล้ว

    sarta godak pin

  • @manjulajanaki8624
    @manjulajanaki8624 2 ปีที่แล้ว

    Sar dodam pelaya sitawanna welawak thiinawada

  • @tvx5334
    @tvx5334 3 ปีที่แล้ว

    Sir rathu liyum kawara rshasa kiyadennako

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว +2

    Thank u sir 🙂🙏

  • @pushpakumara5402
    @pushpakumara5402 3 ปีที่แล้ว

    Budusaranai..sir mage wela kalata nathi wela man monawada ekata katanne. Masaya..dinaya..lagnaya me thunanam dannawa..maya mekata pilithurak laba denna ..oba thumata godak pin..mama saudiwalin.