දියුණුව වැඩිකරගන්න සහ අපල අඩුකරගන්න මම ඉස්සර ඉදලා කරන ෆෙංෂුයි රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 395

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 3 ปีที่แล้ว +9

    ඔබතුමාගේ වැඩසටහන් බලලා ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා. මුළු පවුලටම යහපතක් සැනසීමක් උදාවුණා. ඔබතුමාට තෙරුවන් සරණයි. ගණ දෙවියන්ගේ පිහිටයි.

  • @kcskarunarathna5597
    @kcskarunarathna5597 3 ปีที่แล้ว +2

    අපි ඊයෙ මාතර ෆෙන්ෂුයි මධ්‍යස්ථානයට ගියා.කාල චක්‍ර යන්ත්‍ර්‍ර,පෙන්ඩන්ට්,රෝස පළිගු තව ගොඩක් දේ ගත්තා.

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +33

    ආසිරි සර් ඔබතුමාට දිර්ඝායුෂ ගොඩක් ස්තුති 🙏🙏🙏🙏

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න..

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว +16

    සර් දැන් අපට උගන්වන ක්‍රමය ඉතා හොදයි ඔබතුමා දිහා බලාගෙ න ඉගන ගන්න හරි ආසයි මම ත් ලංකාවට ආවාම මෙම යන්ත්‍රය ගන්නවා මම හරිම ආශාවෙන් ඉන්නෙ පෙන්ශූයින් අයතනයකට ගිහින් ගන්න ගොඩක් තියෙනවා ගණදෙවි පිහිටයි ඉක්මනින් එන්න ලැබෙවා ස්තුතී සර්

    • @tharu4960
      @tharu4960 2 ปีที่แล้ว

      Ane man loku prasneka inne mata udaw karannako

  • @dhammikasenanayaka5388
    @dhammikasenanayaka5388 3 ปีที่แล้ว +5

    මාස්ටර් ඔබට ගොඩක් පින් මම 2014 මගේ ගෙයි දොරේ කාල යාත්‍රාව ඇලෙවිවා අදටත් ඒක තියෙනවා. ගනදෙවියෝ අදහනවා. පෙනෂූයින් හැම දේම මම ගෙදරට කරලා තියෙන්නේ. ඒ කරපු හැම දේම අති සාර්ථක ලෙස වැඩ කරනවා. ඔබ තුමාට ගොඩාක් පින්

    • @achalaprenandhu8123
      @achalaprenandhu8123 3 ปีที่แล้ว +1

      සර් පෙන්කුන් මදියස්තන මහරගම නැද්ද

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 ปีที่แล้ว +1

      @@achalaprenandhu8123 ෆෙංශුයි මධ්‍යස්ථානය 👍

  • @kavithmanima_145
    @kavithmanima_145 3 ปีที่แล้ว +5

    ස්තුතියි සර් ...අනිවාර්යයෙන්ම වැඩමුළුවට සහභාගි වෙන්න හිතන් ඉන්නවා

  • @sarasudrama5327
    @sarasudrama5327 3 ปีที่แล้ว +4

    මෙවන් වටිනා දේ කියා දෙන ඔබතුමාට විශ්ව ශක්තිය ධෛර්ය ලැබෙිිවා ගණදෙවියන්ගේ පිහිට ලැබෙිිවා .

  • @milroyedward8154
    @milroyedward8154 3 ปีที่แล้ว +11

    ඔබ තුමන්ට ගොඩාක් ස්තුතියි මේ ගුප්ත රහස් අපට කියා දෙන නිසා බොහොමයක් පිං 🙏🙏🙏🙏🌹

    • @vindayahansini1199
      @vindayahansini1199 3 ปีที่แล้ว

      මට මෙි පෙන්ෂුන් කාඩි ගන්න තැනක් කුරැනැගල තියෙනවද? කොහෙද? එ්

    • @thanujakrishanthi5680
      @thanujakrishanthi5680 2 ปีที่แล้ว

      Shop ake door ake alavanna puluvan nedha

  • @herath-vb6sp
    @herath-vb6sp ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏

  • @nandisjk7249
    @nandisjk7249 3 ปีที่แล้ว +3

    ඔබතුමන් ගේන මේ හැම ක්‍රමයක් වගේ මම ඉතාමත් භක්තියෙන් කරනවා..ඒත් අනේ සර් තාම මට කිසි දෙයක් හරියටම හරි ගියේ නැහැ.. ඒත් මම අත හරින්නේ නැහැ..කවදකම හරි දිනෙක හරි යන තුරු මේ කරන්න පුලුවන් සියල්ල ඉතාමත් භක්තියෙන් කරනවා..මේ අද පල කරන එකෙත් ෆොටෝ එකක් ගත්තා..ඒකෙන් කොපි එකක් අරගෙන ලැමනේටින් කරගත්තම හරිද..මම ඉන්නේ ජපානේ නිසා මට ඕවා ලබා ගන්න විදියක් නැහැනේ..ඔබට සම්මා සම්බුදු සරණයි..!! 🙏🇱🇰🇯🇵🇱🇰🙏

  • @thiliniperera1643
    @thiliniperera1643 3 ปีที่แล้ว +5

    Sir wa dakeemath sathutak.....Oba thumatath pawule siyaluma denatath Theruwan saranai!siyalu devi pihitai!🙏

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න..

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් දීර්ඝායුෂ වේවා සෑම සතියෙම බලාගෙන ඉන්නවා ඒත් කරන්න අපහසු දේවල් තියෙනවා මම කුවේට් අවශ්‍ය දේවල් ගන්න ක්‍රමයක් නැති නිසා පුළුවන් දේවල් කරනවා ඒවා සාර්ථකයි ඔබ තුමාට පින්

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว

    ආසිරි සර් බොහොමත්ම ස්තුති අපිට මේ සැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවාට ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +1

    ලංකා වට එන්න ඉඩක් ලෑබනොත් මම මෙ වැඩ සටහන ට අනිවාර්ය යෙන් ම සහා භගි වෙනව ඔබ තුමා ට ගොඩක් පිං මෙව ගෑන කියලා දෙනවට බුදු සරණයි

  • @shashikasadamali9408
    @shashikasadamali9408 3 ปีที่แล้ว +1

    ඔබතුමා හැමකෙනාටම ජීවිතය ජය ගන්න දෙන උපදෙස් හරිම වටිනවා සර් ඔබතුමාට ගොඩක් පින්

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර්. 2021 වැඩමුළුව සඳහා ෆෙන්ෂුයි මධ්‍යස්ථානයකට මුදල් ගෙවන්න පුලුවන්ද. හැකියාව තිබේ නම් එම අවස්ථාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තූතියි ස්තූතියි ස්තුතියි විශ්වයට ගණදෙවියන්ට සහ ඔබතුමාට. 🙏

    • @devikawijevickrama8770
      @devikawijevickrama8770 3 ปีที่แล้ว +1

      Obathumata godaak pin mea karana sathkarayata api meaka kala ape gedarata giya aurudde api a subapala widimin inne obathumata godaak godaak pin

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්ට ගොඩක් ස්තුති ගණදෙවි පිහිට යි විශ්ව ට

  • @erandisandunika1900
    @erandisandunika1900 3 ปีที่แล้ว

    Obathumage hama video ekakma man baluwa.hama page ekakamath group ekakamath mama innawa.man harima asai me guptha krama walata.mama kudaa kalaye idanma me dewalwakata harima kamathiy.harima watinawa me dewal.😊😊

  • @barnatsilwa967
    @barnatsilwa967 3 ปีที่แล้ว +1

    Thanku Sir.... Dakeemath sathutak Sirwa..... Sirtath siyaluam denaatatah vishvayatath gana deviyantath sthuthie sthuthie sthuthie..... Thank you sooo much Sir.... v_v♡♡♡♡♡

  • @abhishekasammani154
    @abhishekasammani154 3 ปีที่แล้ว

    Mamath gaththa....tika dawasai dore alawala.e dawas tikata mata wenasa theruna.harima sathutui mata.asiri sirta godak pin.ganeshatath wishwa shakthiyatath sthuthiy.

  • @jayajaya869
    @jayajaya869 3 ปีที่แล้ว +1

    ආසිරි සර් මට ශාප තිනව එව නැති කර ගන්න ක්‍රමයක් කියන්න පින් සිද්දවෙනව ..මන් ඉන්නෙ පිටරට සල්ලි හම්බ කරන එවා කොහොමින් හරි නැති වෙනව කෝටි දෙකකට වැඩිය නැතිවෙලා ඉවරයි කල්පනා කරා ඇයි මට මෙවගෙ දේවල් වෙන්නෙ කියලා please 🙏🙏 sir

  • @akashrhythm9030
    @akashrhythm9030 3 ปีที่แล้ว +7

    1st view😀😀❣️

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න..

  • @nayanikapuwatte9578
    @nayanikapuwatte9578 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි !

  • @tharu565
    @tharu565 3 ปีที่แล้ว +1

    First comment. Thanks sir

  • @manelamarakoon1934
    @manelamarakoon1934 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ...දීර්ඝායුෂ ලැබේවා ...

  • @udayayaparathna4716
    @udayayaparathna4716 3 ปีที่แล้ว

    ඔබ තුමා මෙම ගුප්ත ක්‍රම කියලා දෙනවට ගොඩක් පිං.මෙම යන්ත්‍රය ගෙදරට ගෙන්වා ගත හැකිද?පිලිතුරක් බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว +1

    Godak pin Ser jaya wewaa

  • @sathusathamali1780
    @sathusathamali1780 3 ปีที่แล้ว

    Godaaak sthuthi wishwayata tath oba thumata th math ada me yanthtra yai thao yanthtrakui gaththa. Theruwan saranai

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 2 ปีที่แล้ว +1

    සර්, අපේ ගෙදර තාම ප්‍රධාන උලුවස්ස තියල නෑ. කපරාරු කරලත් නෑ. උලුවස්සක් නැතිව බිත්තියේ ඇලෙව්වට කමක් නැද්ද

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං ඔබතුමන්ට .

  • @YashenPinsara
    @YashenPinsara หลายเดือนก่อน

    සර් ඔයාට ගොඩාක් පිං❤❤❤❤❤❤❤❤❤

  • @harshachandana9905
    @harshachandana9905 3 ปีที่แล้ว +1

    සර් ඔයාට ගෝඩාක් ස්තුති මම යාපනයේ අමි කැම්ප් එකක ඉන්නේ මම සර්ගේ ගෝඩාක් පොත් ගත්තා එත් දැන් කලින් වගේ නිවාඩු එන්න බැ කොරොනා නිසා යාපනේ නැද්ද පෙන්ෂුයින් ගන්න පුලුවන් තැනක් සර්ට ගෝඩාක් පින්

  • @hansanibudhdhika7694
    @hansanibudhdhika7694 3 ปีที่แล้ว +1

    Budusaranayi sir bohoma pin oyata ...mn me hamadeyakma krnwa sr 😊🙏

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว

    ස්තූතියි සර් ඔබට බොහෝම පින් තෙරුවන් සරණයි 💛💛❤❤💚💚🙏🙏🙏🙏🙏

  • @hmisankaudayanganiaberathn4471
    @hmisankaudayanganiaberathn4471 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගණ දෙවියන්ගේ ම පිහිටයි එලියේ උළූ වඝ්ඝේත් තියේනවා මේක

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumata theruwan saranai

  • @hirunisamanthika3553
    @hirunisamanthika3553 3 ปีที่แล้ว

    ස්තූතියි sir.godak pin.budusaranai

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว +11

    අඩුම වශයෙන් සතියට අඩුම video දෙකක් වත් දන්න කො please 📢

  • @nilunilu1615
    @nilunilu1615 3 ปีที่แล้ว +4

    අනේ සර් ඔබට පිං ඔය යන්ත්‍රය අපිට තැපැලෙන් එවන්න කො සල්ලි ගෙවල අර ගන්නම්

  • @malishadissanayaka4075
    @malishadissanayaka4075 3 ปีที่แล้ว +1

    Thanks sri .ස්තුති

  • @Niranjala770
    @Niranjala770 3 ปีที่แล้ว

    Sir ta godak pin me vage guptha krama apita kiyala denawata. Thank you sir.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා oba thumata🙏🙏

  • @anuniro1988
    @anuniro1988 3 ปีที่แล้ว

    ප්‍රධාන උළුවස්සේ., බුදු සරණයි ලෙස ගසා තිබේ නම්, මෙම කාල චක්‍ර යන්ත්‍රය ගහන්නේ ඊට යටින්ද උඩින්ද...

  • @thilinikasandamali151
    @thilinikasandamali151 3 ปีที่แล้ว +1

    Godak pin sir.thanks devi kenek wage apita pihita wenwata

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว

    දිරඝායු වේවා බුදු සරණය්

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +1

    යහපතක්ම වේවා . තෙරැවන් සරණයි ඔබට සර්

  • @pfernando3809
    @pfernando3809 2 ปีที่แล้ว

    සර් මම මේ අවුරුද්දේ නිදන කාමරය නිරිත. ඒ නිසා මගෙ කාමරේ දොරේ උලුවස්සේ මේක ඇලෙව්වා. ගෙදර මහ දොරටත් මේකක් ඇලෙව්වට කමක් නැද්ද ?

  • @sachinthalakshan3714
    @sachinthalakshan3714 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi sir

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 ปีที่แล้ว

    Oba tumata godak pin. Me dewal kiyala dena ekata. Manussainta tiyanna prasna kara darà walin nidahs karanna eka tata godak pin. Oba tumata,gurutumanlata, obage demaupiyanta pin. ❤️❤️❤️❤️❤️

  • @hmisankaudayanganiaberathn4471
    @hmisankaudayanganiaberathn4471 2 ปีที่แล้ว

    මේක මම ලග තියේනවා අැත්තටම හොදයි ගොඩක් මගේ ලග පඝ්එකේ දාන එකයි කරට දාන එකයි දෙකම තියේනවා

  • @travailg2419
    @travailg2419 3 ปีที่แล้ว +1

    Sir obawa dakima sathutak.. obata bohoma pin me wage video apita laba dena akata...sir puluwn nn ^AMATHARA ADAYAMAK LABAGANNA^ puluwn video akak karanna sir...

  • @sameeradilshan8339
    @sameeradilshan8339 3 ปีที่แล้ว +1

    Meya nisa ada mn hoda tanaka inne podiyta buisness ekkuth patan gatta bohma pin sir oyta

  • @kmarakumara4303
    @kmarakumara4303 2 ปีที่แล้ว

    සර්මම වැඩ සටගන් බලනවා මමටෙලිගැමි එකට ඇටිිකරගන්න මම ගෙක් මනසිකව ගැටිලඉන්නෙ මට උදවුකරන්න

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 3 ปีที่แล้ว +1

    Thank you sir.... 👍👍👍👍💕💕💕💕

  • @vvbb986
    @vvbb986 3 ปีที่แล้ว +2

    අනේ .අපි ට .මේ.යන්ත්‍ර ය.ගන්න.වීදියක් යක්.නැහැ .අපි .ඉන්නෙ .පිටරට මේ .යන්ත්‍රය .පෝටෝ.එකක්.දාන්කෝ .

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว +1

    Thank you sir godak pin..

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +1

    Thank you sir 👍🙏

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว

    මට නමි දැන්ම ලංකාවට යන්න බැනේ එත් කොහොම හරි ඉක්මනින්ම ගෙදර ගන්නවා මම ස්තුති සර්🙏

  • @anuththaraahinsa6960
    @anuththaraahinsa6960 3 ปีที่แล้ว

    ඔන් ලයින් ඉගන ගන්න එන්න අසයි...එත් පොඩි බාබාලා දේන්නා නිසා පැය ගනක් වේන් කරන්න විදියක් නැහැ ...😥😥😥

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +2

    මම ඉන්නේ විදේශ ගත වෙලා කොහොමද මම මේ යන්ත්‍රය ලබාගන්නේ දුර කතන අන්කය ලබා දෙන්න

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 6 หลายเดือนก่อน

    සර් මගේ නිවස විකුනන්න හරිම අමාරුයි ..මොකද කරන්නේ කියල දෙන්න .

  • @indikanaullage5217
    @indikanaullage5217 3 ปีที่แล้ว +1

    Mn aurudu 6kata kalin meka kale. Mage gatalu okkoma wage visaduna,thanks obathumata

  • @janakaprageeth
    @janakaprageeth 3 ปีที่แล้ว

    ඕක ගන්න දැන් මාසයක් විතර බලනව කුරුණෑගල මධ්‍යස්ථානයෙ තවම නෑ...

  • @sachiisachii4426
    @sachiisachii4426 3 ปีที่แล้ว +1

    Sir thanks...eath rata inna apita bane....apitath karanna puluwan video danna pl...oke pic apita danna..api ehemawath ganam...pl

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 3 ปีที่แล้ว

    මම ඉන්නේ රට තාම එයාර්පෝටි ඇරල නැහැනේ අනේ සර් ජනවාරි 26 ට කලින් එන්න බැරිවුනොත් මට ඒ රහස මගේ ටේලිග්රෑමි එකට දාන්න ඔබතුමාට පින්

  • @Mynew4267
    @Mynew4267 3 ปีที่แล้ว +7

    සර් ලංකාවේ නැති අයට මේ යන්ත්‍රය ගන්නේ කොහොමද

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว +1

    Pinsidu wewa obathumata niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa bududaranay

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 3 ปีที่แล้ว +2

    Sir oba tumata suba dawasak . Mn mulma check eka liyala liuwata wadiya adu ganak labuna. Mn dewani para කෝටියෙ chek eka liyala masa 3 k wetara wenawa.mn aluth ekak liyannada ලිව්ව eka ehemmama tiyannada.

  • @d.g.w.sandapanidarmasena4289
    @d.g.w.sandapanidarmasena4289 3 ปีที่แล้ว +2

    Thank you dear sir

  • @samindasubasinghe5026
    @samindasubasinghe5026 3 ปีที่แล้ว

    ගොඩක් පිං සර්

  • @pamadasenarathna6062
    @pamadasenarathna6062 3 ปีที่แล้ว +1

    Thank You Sir.....🌻🌻🌻🌻🌻🌻🌻

  • @disnajayatissa9676
    @disnajayatissa9676 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර්..

  • @irshujayasuriya1733
    @irshujayasuriya1733 3 ปีที่แล้ว

    Attractions & Feng shui Gana video ekak karanna puluwan da godak watinawa

  • @sadunimadushani8453
    @sadunimadushani8453 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว +1

    sir obathuma me dewal kiyala denawata godak pin obathuma kiyala dun dewal godak kala awa hariyatama hari

  • @kanthiperera9009
    @kanthiperera9009 3 ปีที่แล้ว +1

    Oyata godak isthuthi sir

  • @rashmirashmi1355
    @rashmirashmi1355 3 ปีที่แล้ว

    Godak sthuthi sir.. theruwan saranai...

  • @hghghghg1988
    @hghghghg1988 3 ปีที่แล้ว +1

    Sir babala nati ayatatath goda dewal thawa kiyala dennako... Pin sir! Sthuthi..

  • @udanisunil9903
    @udanisunil9903 3 ปีที่แล้ว

    අපේ ගෙදර දකුණ අඩුයි. දකුණ කොටසේ පොඩි ඉඩ ප්‍රමාණයයි තියෙන්නෙ. ඒ කොටසෙඅලවන්නද

  • @rmwijesekara3160
    @rmwijesekara3160 3 ปีที่แล้ว +1

    Sir me vidio padama hodai
    Sir apita ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුලුවන් වීඩියෝ ටිකක් දාන්න පුලුවන්ද ප්ලීස් සර්

    • @psychicschool937
      @psychicschool937  3 ปีที่แล้ว

      කලින් කරපු විඩියෝ බලන්න

  • @chanakagunasekara5253
    @chanakagunasekara5253 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @rosefernando4080
    @rosefernando4080 3 ปีที่แล้ว

    Thank you very much sir God bless you

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @pamudidissanayaka2520
    @pamudidissanayaka2520 3 ปีที่แล้ว +3

    THANKS SIR

  • @slrasi2553
    @slrasi2553 3 ปีที่แล้ว

    ස්තුති සර් ඔබට ..🌹🌹🌹🌹

  • @chanukaherathchanukaherath163
    @chanukaherathchanukaherath163 3 ปีที่แล้ว +1

    Sri mata kala chakra yanthrayak pos karala ewanna puluwanda man inne mirigama

  • @s.dilini1308
    @s.dilini1308 3 ปีที่แล้ว

    Harima sathutui.math gannawa mekak.sirta pin godak

  • @dadallageavantha7390
    @dadallageavantha7390 3 ปีที่แล้ว +1

    THANK YOU SO MUCH.....

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 3 ปีที่แล้ว +1

    Thanks obata dirgayusa labeewa oman cita

  • @ruchiramedanidissanayake1047
    @ruchiramedanidissanayake1047 3 ปีที่แล้ว +1

    Sir gedara wadipura pawichchi karanne pitipasse door eka nm(main door eka mokak hari wishesha deyakata hari suba deyakata hari thamai pawichchi wenne) me yantraya pitipasse door eke elluwata kamak nadda

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว

    Gdk pin sir..🙏🙏🙏🙏🙏🙏

  • @skndjremix8565
    @skndjremix8565 3 ปีที่แล้ว

    mama yantraya gatta sir, eth den masa 2 ta wedi aran thamath kisyma wasanawak awe nene godak prashna wisadhumak kiyanna puluwandha?

  • @jayalthkw2137
    @jayalthkw2137 3 ปีที่แล้ว +1

    Taruwan ,සරණයි

  • @rashmirashmi1355
    @rashmirashmi1355 3 ปีที่แล้ว

    Godak sthuthi sir...

  • @gayanidilrhukshi991
    @gayanidilrhukshi991 3 ปีที่แล้ว +2

    Sthuthiy obata.....🙏🙏🙏🙏🙏🙏

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර්🌹

  • @sawandisawandi9332
    @sawandisawandi9332 3 ปีที่แล้ว +1

    Sir goda godak pin.gena dewiyange pihiti.mamath ganawe kale yanthrayak.

  • @bandulasenadeera9902
    @bandulasenadeera9902 3 ปีที่แล้ว +1

    Budusarani thanks sir

  • @thilinimadu3427
    @thilinimadu3427 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් 🙏 🙏🙏