සහ නිවසෙ වාසනාවට තවත් ෆෙංෂුයි උපදෙස් 6 ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 471

  • @udarikagunasena1616
    @udarikagunasena1616 3 ปีที่แล้ว +23

    සර්, 2022 අවුරුද්දෙත් මේ ක්‍රමය කරන්න සුබ දවස් ලබා දෙන්න..🙏 ඔබතුමාට ගොඩාක් පිං..තෙරුවන් සරණයි..

  • @malakotivila6421
    @malakotivila6421 2 ปีที่แล้ว +5

    සහල් මුට්ට්‍යේ ක්‍රමය හරිම සාර්ථකයි සර්.මම කලා.එදා ඉදන් මට කිසිම අඩුපාඩුවක් උනේ නෑ.ඔබ තුමාට තෙරුවන් සරණින් ගණදෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබේවා...

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi9397 4 ปีที่แล้ว +46

    100% ඇත්ත මම ෆෙන්සුයි රහස් ගොඩක් ඉගන ගත්තා ඔබ තුමාගේ ඒ හැම එකක්ම සාර්ථකයි ...

  • @mishadiranathunga0
    @mishadiranathunga0 3 ปีที่แล้ว +41

    සර් 2022 අවුරුද්දත් සහල් මුට්ටිය හදන සුභ දවස් වේලාවන් ලබදෙන්න,ඔබතුමාට බුදුසරණයි🙏💜️

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว +12

    ස්තූතියි ඔබ තුමාට, විශ්වයේ ආශිර්වාදය ලැබේවා. මට මේ ගැන දැනගැනීමට සැලැස්වූ විශ්වයට මාගෙ ස්තූතිය වේවා.

    • @anandajayalath4759
      @anandajayalath4759 3 ปีที่แล้ว

      Thkkali gadiya karmaya 2021 .10.masayata dina danawada

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 ปีที่แล้ว +9

    වාසනාව වැඩි වුණා.
    ඔබට thankyou

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල 3 ปีที่แล้ว +10

    Istuti ඔබ tumata ඔබ tuma කියපු දේවල් මමත් කළ සේරම hary ගිය බුදු බව ath වේවා ඔබ tumeta

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 ปีที่แล้ว +10

    ඔබ අපේ ලංකාවේ ශක්තිය
    From cyprus .thankyou verymutch

    • @mangalaasanka4864
      @mangalaasanka4864 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sarangadilrukshi1004
      @sarangadilrukshi1004 3 ปีที่แล้ว

      Ane oya මාර්තු mase meka karanna suba dawasak welawak danawada.🙏

  • @pushpakumara5402
    @pushpakumara5402 4 ปีที่แล้ว +6

    සර්ටත් මේ විශ්වයේ බලයටත් ගොඩාක් පින්..මෙවන් වැදගත් දේවල් අපට ලබා දෙනවට..බුදු සරණයි..මම සවුදිවලින්...

  • @chandanichampika5768
    @chandanichampika5768 ปีที่แล้ว +4

    අනෙ සර් 2023වර්සය සදහාතක්කලි ගුරුකම සදහා දින ලබාදෙන්න ගොඩාක් පින්

  • @pradeepgayan399
    @pradeepgayan399 2 ปีที่แล้ว +9

    සර් 2023 අවුරුද්දේ හාල් මුට්ටිය හදන සුබ වේලාව ලබාදෙන්න
    තෙරුවන් සරණයි 🙏

  • @liyoniprasintha5289
    @liyoniprasintha5289 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .
    2022ට සුභ දවස් දැනගන්න කැමතියි

    • @oshi8081
      @oshi8081 3 ปีที่แล้ว

      Ow matat

    • @kdkamithaamitha3690
      @kdkamithaamitha3690 3 ปีที่แล้ว +1

      Mamath medeya kala .kiwwa vagema covid kale mata godak amarukam thibuna .aahar mudhal nohithu ayagen labuna .meka samajata dun oba thumata godak pin

    • @lakshikamihirani3733
      @lakshikamihirani3733 2 ปีที่แล้ว

      Apith kamathi 2022 suba dawas danaganna

    • @rupadamayanthi530
      @rupadamayanthi530 2 ปีที่แล้ว

      @@lakshikamihirani3733 2022.dina kiyannako

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +2

    මාත් ලංකාවෙදි ඔබතුමා කියාදුන් දේවල් කලා ආයු ලංකාවට ආහම කරනවා බුදු සරනයි🙏🙏🙏

  • @udarigunarathne182
    @udarigunarathne182 3 ปีที่แล้ว +2

    ෆෙන්ශුයි නිසා මගෙ ජීවිතේ හුගක් වෙනස් වුනා.ගණ දෙවියො නිසා මට හුගක් දේ ලැබුනා.ස්තූතියි ගුරුතුමනි

  • @Soul_Girly
    @Soul_Girly 4 ปีที่แล้ว +11

    ඔබ තුමාට ගොඩක් පිං. තක්කාලි ගෙඩියේ ගුරුකම කරලා මේ වෙනකම් මට ගොඩක් දේවල් ලැබුනා. අපි කුලියට ඉන්නේ. නමුත් මේ පාර කරපු තක්කාලී ගෙඩියේ ගුරු කමින් මම නිසවසක් සාදා ගැනීමට ක්‍රමයක් ඉල්ලුවා දැන් අපි ඔබතුමාට පිං සිද්ධ වෙන්න ලබන මාසේ ගේ හදනවා. පෙබරවාරි මාසේ තක්කාලි ගුරුකම කරන ක්‍රමය දාලා නෑ. ඔබතුමාට ගොඩක් ස්තූති.🙏 විශ්වයට ගොඩක් ස්තූති. 🙏

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 10 หลายเดือนก่อน +2

    සර් 2024 මේ ක්‍රමය කරන්න සුභ දවස් ලබා දෙන්න...ගොඩක් පිං.....❤

  • @isurukumara2127
    @isurukumara2127 ปีที่แล้ว +2

    2023 වර්ෂය සදහා සුබ වේලාවන් සහ සුබ දිනයන් ලබා දෙන්න

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් අනිවාර්යෙන් අපේ ගෙදර අයව දැනුවත් කරන්න ඕනේ මම නං ඉන්නේ කුවේට් වල මට හිතෙනවා අර සර් කියල දුන්නු දෙවා දුන්නු දෙවෙනි හාල් මුට්ටිය වැඩේ මෙහෙ කරන්න පුළුවන් කියලා මොකද ප්ලාස්ටික් භාජනයකට දැම්මත් කමක් නෑ කියලා කියනවා නේ ඒක මට සමහරවිට මෙහෙ කරන්න පුළුවන් කුවේට් එකේ මේ ඉන්න ගෙදර පොඩි මුට්ටියෙ වැඩේ නම් ගෙදර අයට තමා කියන්ඩ ඕනෙ කරන්න කියලා . ගොඩාක් පින් ගොඩාක් පින් ඔබතුමාට ..තෙරුවන් සරණයි

  • @hutchhutch4298
    @hutchhutch4298 4 ปีที่แล้ว +4

    Godaak pin sir.ස්තුතියි ඔබතුමාට

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +20

    මාත් ලංකාවේ දි හැමදේම කලා,,,ආයෙත් ගියාම කරනවා,,මට කරපු හැමදේම හරිගියා,,,

  • @mnb5981
    @mnb5981 4 ปีที่แล้ว +5

    ගොඩක් ගොඩක් ස්තුති සර් නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා

  • @vimalikanchana2336
    @vimalikanchana2336 4 ปีที่แล้ว +2

    මමත් හැමදෙම කලා මෙ කත් කරනවා බුදු සරණයි මෙ දෙවල් කියලා දෙනවාට

  • @renukasandamali9905
    @renukasandamali9905 4 ปีที่แล้ว +8

    වෙනදාවගේම සර්ට ස්තුති දිර්ඝායුෂ පතනව බොහොම පින් මෙිදේවල් වලින් අපට ලොකු සහනයක් ලැබෙනව හිතටත් හරිම සතුුටුුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL_Bike99
    @SL_Bike99 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝ ම පින් ,

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว

    අනේ සර්...ස්ර්ට ගොඩක් පින් ..මන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලේ ස්ර්ගෙ මේ චැනල් එක දැක්කේ..ගොඩක් වීඩියෝ බැලුව මන්..මන් මුලිම්ම මන්තරය කියල රන් පුනීලයක් මවන් ඒ විදියට කරා...හාල් සීනි ලුනු , හැට්ට කට්ටෙ සාස්තය කරා..අනෙ දෙයියනේ දවස් 3න් මට ප්‍රතිඵල ලැබුන..මන් බලාපොරොත්තු නොවුන දෙයකින්...මගේ විශ්වයට බොහොම ස්තුතියි ..ඒ වගේම සර්ටත් බොහොම පින් මේ දේවල් කියල දෙනවට..බුදු සරණයි !!

    • @ranjiththushara95
      @ranjiththushara95 4 ปีที่แล้ว

      Monawada oyata hari giya

    • @nadeeshak6899
      @nadeeshak6899 4 ปีที่แล้ว

      @@ranjiththushara95 මුදල් ප්‍රරශ්න විසදුනා..මුදල් ලැබෙන මාර්ගයක් ලැබුනා....නොහිතපු වෙලාවක ..

    • @chamiththaruka5282
      @chamiththaruka5282 4 ปีที่แล้ว +1

      හැට්ට කට්ටෙ එක කරන්න සුබ වෙලාවක් තියෙනවද

    • @nadeeshak6899
      @nadeeshak6899 4 ปีที่แล้ว

      @@chamiththaruka5282 raahu kaale balanna qwa..natthan 10t 12th athara qwa..man 10t 12th athare kare..

  • @dinushapriyadrshani5337
    @dinushapriyadrshani5337 2 ปีที่แล้ว

    ඔබ තුමාට පින් සිද්ධ වෙනවා

  • @slexplore555
    @slexplore555 4 ปีที่แล้ว +3

    ස්තූතියි ස'
    ඔබතුමා කලින් කියපු අවස්ථාවක අහල මම මේක කරල තියෙනවා. අති සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නෙ.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙනවට බුදුසරණයි සර්

  • @rosanihimali7669
    @rosanihimali7669 ปีที่แล้ว

    අනේ සර් මන් 2021 අව්රුද්දෙ මේ ක්‍රමය කලා මට හුගාක් ප්‍රතිපල ලැබුනා හිතා ගන්නවත් බැරි තරම්.කිසිම අඩුපාඩුව්ක් තිබුන්නෑ අබ ඇටේකවත්. අනේ 2023 අව්රුද්දට සුබ දවස් දෙන්නකො ඉක්මනටම ඔබතුමාට පින්

  • @hansihimasha6240
    @hansihimasha6240 2 หลายเดือนก่อน

    මෙය කරන්න, ඔබතුමාට පුළුවන් නම් 2025 වසරට සුභ දිනයක් හා සුභ වෙලාවක් ලබා දෙන්න බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @randikasadama7898
    @randikasadama7898 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි sar dirgausa lebewa

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් පින් sir

  • @dilininadeesha8376
    @dilininadeesha8376 4 ปีที่แล้ว +5

    ස්තූතියි සර් .🌹🙏

  • @dinushadinusha1895
    @dinushadinusha1895 3 ปีที่แล้ว +2

    සර්ටන් සියලු දෙනාටම සුබ අලුන් aurudak 🌹🌹 වේවා , 😊😊😊😊 නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @dinushadinusha1895
      @dinushadinusha1895 3 ปีที่แล้ว

      ඔබතුමා kiya දුන්විදියට විශ්වයේ අඋරුදු ගතා ඇතටම හොදයි ඔයාට තැන්කිවූ 🙏🙏

  • @chathurangamahesh7935
    @chathurangamahesh7935 2 ปีที่แล้ว +1

    සර් 2022 වසරට දින වෙලාවන් ලබාදෙන්න.. ඔබතුමාට ගොඩක් පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi1756
    @kanthikanthi1756 4 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූතීයී ස්රට ගොඩක් පීන් කීසීම ගූරැමූටීයක් තීයාගන්නෙනෑ පැහැදීලීව කීයලා දෙනවට මගෙ අලූතෙන් හදපූගෙයී උලුහවූඡනෙල් අලන්න තීයෙන්නැගත බෙබරවරී දොලහා ඔබතූමාට ගොඩක් පීගොඩක් ඉස්තූතීයී

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +2

    Sir obathumata godak sthuthiyi. Godak pin. Dhiyunuve iihalama hini peththatama obage viyapara katayuthu sarthaka weva. Theruvan saranayi. 🙏🙏🙏

  • @amallankaamal2976
    @amallankaamal2976 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @irangagayathri8643
    @irangagayathri8643 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 4 ปีที่แล้ว +14

    Sir ge voise ekata asa aya ko

  • @dushanthaweerasooriya3512
    @dushanthaweerasooriya3512 4 ปีที่แล้ว +4

    Thank you very much Sir..
    Theruwansaranai 🙏🙏

  • @s5panda30
    @s5panda30 4 ปีที่แล้ว +4

    ස්තුති sr...🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosefernando4080
    @rosefernando4080 3 ปีที่แล้ว +2

    Thank you very much sir God bless you

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    Bohomath ස්තුති obathumata theruvan saranai

  • @d.iresha4006
    @d.iresha4006 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 🙏

  • @sikurasikura4410
    @sikurasikura4410 4 ปีที่แล้ว +1

    ඉස්තුති ආසිරි සර් ඔයාට ගොඩක් පිං

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති සර් ..👍👍

  • @dinithimadushani5950
    @dinithimadushani5950 3 ปีที่แล้ว

    සර් මම මේ හාල් මුට්ටිය හැදුවා අවුරුද්දේ මුල....කොච්චර ප්‍රශ්න තිබ්බත් රටේ කිසිම අඩුවක් උනේ නෑ කෑම බීම...ඒත් හාල් මුට්ටියට මීයෝ එන්න පුරුදු උනා....ඉවසලා බැරිම තැන අවුරුද්දේ අවසානේ කියලා දෙසැම්බර් මුල මම හාල් මුට්ටිය අයින් කරා...සර් මේ ටිකේ පුදුම ප්‍රශ්න මට අමතර පන්ති ටික කරගන්න බැරි උනා...බාදා ආවා..කෑම බීම හිග උනා...අද මම ආයි හදන්න හිටියේ....මම මුට්ටිය වහලා තිබ්බේ නැති නිසා තමා මීයෝ ආවේ....😥😥😥බොහොම ස්තූති ස්තූති ස්තූති සර්

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 2 ปีที่แล้ว

      Danna කෙනෙක් dehi ගෙඩියෙහි gurukama කියලා දෙන්න

  • @jinaseelijinaseeli5293
    @jinaseelijinaseeli5293 4 ปีที่แล้ว +4

    Thank you dear sir God bless you

  • @ushakumari7721
    @ushakumari7721 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර් ❣️

  • @uaeae2565
    @uaeae2565 4 ปีที่แล้ว +5

    Lot of thanks ur this secrets.

  • @priya...4521
    @priya...4521 3 ปีที่แล้ว

    Oba thumata godak pin..man godak dewal karala theyanna wa..oba thumage ..me fanshui rahas .godak ewa sarathaki..man me sahal mutiya guru kama Kara.... Kara la Dan masayk thama na... hetha ganna ba..ape gadara ethuru kotasa hadanna apeta mudal wageyak labenna theba...ape edamka..ekka labuna.. gadara adupduwak danne na.. kohomahari .. karanna hamdetkma sarthaka WENN wa.. athami..hethen duk Wenda godak..me hamdetkma wesa duma oba thama bohoma pin..dirgau wewa...

  • @sulanidesilva3710
    @sulanidesilva3710 3 ปีที่แล้ว +3

    ඔබතුමා කියලා දුන්න දේවල් ගොඩක් වටිනවා ස්තුතියි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 ปีที่แล้ว +1

    Mama inne rata. Mamat sirge video balanawa, mata pluvan vidiyata ewa karanawa, mata prtipala labila tiyanawa. Oba tumata godak pin. Thanx, thanx, thanx, me viswayata.

  • @sachinirangika4998
    @sachinirangika4998 3 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 Sir මම 2021awruddata මේක කරලා තියෙන්නේ

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 4 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ‍ට බොහොමයක් 🙏

  • @lakshikamihirani3733
    @lakshikamihirani3733 3 ปีที่แล้ว +1

    Aththatama oba thumata goodaak pin math mede kala matath suba prathipala labuna

  • @SurangaManjula-c8c
    @SurangaManjula-c8c ปีที่แล้ว +1

    2024ට සුබ වේලාවක් ලබා දෙන්න

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 ปีที่แล้ว +3

    දිර්ඝ ආයුස සර්

  • @nandisjk7249
    @nandisjk7249 4 ปีที่แล้ว +3

    ඔබට ගොඩාක් පිං...සම්මා සම්බුදු සරණයි..!! 🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    ස්තුතියි මාස්ටර්

  • @dsudusinghe
    @dsudusinghe 3 ปีที่แล้ว +2

    Could you please give us a dates for March. I just saw this. Thank u.

  • @swarnaswarna8818
    @swarnaswarna8818 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්..

  • @RohithaPushpakumara-q3b
    @RohithaPushpakumara-q3b 10 หลายเดือนก่อน

    දෙදාස් විසිහත රේ සුබ වෙලාව දාන්න සර් ගොඩක් පිං

  • @cheenamadugalla4699
    @cheenamadugalla4699 4 ปีที่แล้ว +8

    Super video.👍👌sir Mata gem business ekak patanganna oni meeyage wasaredhi.namuth mama 2022 A/L bio exam karannai inne.mama gem business eka patangaddi 3years witharawath yawi.enisa sir mata me dhawastikedhi business ekata athagahanna kramayak nadda? thiyenawanam kiyannako sir.man laga tarot walin labunu podi mudhalak thiyenawa.emudhalin Feng shui shop ekakin mama palingu bracelet ekak ho pendant ekak miladheegena mama eka mage family member kenekuta Rs.100kata withara wikunannadha?eka hariyaidha?ane sir mata udhaw karannako.godak pin sirta.🙏

  • @janithaperera4122
    @janithaperera4122 4 ปีที่แล้ว +6

    Thank you sir

  • @kumudiwatavala1724
    @kumudiwatavala1724 3 ปีที่แล้ว +2

    ස්තූති සර් 🙏🙏

  • @anushasrimathi8561
    @anushasrimathi8561 3 ปีที่แล้ว +2

    අනේ මට මාර්තු අන්තිම දිනයක් කියන්න සර් ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @priyankamendis8801
    @priyankamendis8801 4 ปีที่แล้ว +6

    Bodimaka inna kenekta room eke tibboth harida?sir?

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතිය

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +3

    ප්ලාස්ටික් බාස්කට් එකකට දැම්මට කමක් නැද්ද ...ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍යයි....

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว +6

    Thanks sir

  • @chamilaprbath3450
    @chamilaprbath3450 2 ปีที่แล้ว +2

    Sir 2022 හාල් මුට්ටියේ සුභ වේලාව දෙන්න පුළුවන්ද ?

  • @nimnadisaubhagya9096
    @nimnadisaubhagya9096 3 ปีที่แล้ว

    2022ta janawari maseta suba,dinayak kiyanna puluwanda sir

  • @suduhaminesuduhamine5095
    @suduhaminesuduhamine5095 3 ปีที่แล้ว

    Oba thumata godak pin mewani dewal kiyaadenawata theruwan saranay.

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට.

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 2 ปีที่แล้ว +1

    සර් 2022 සුබ වෙිලාවන් ලබා දෙන්න🙏🙏

  • @chandrikamalkanthi284
    @chandrikamalkanthi284 3 ปีที่แล้ว

    2022 Awuruddata Sahal muttiya hadanna dina denawada
    Oba thumata theruwan saransyi.....!!!

    • @nadeekanadeeka7641
      @nadeekanadeeka7641 2 ปีที่แล้ว

      ඔයාට දින ලැබුණානම් මටත් දෙන්න

  • @dilkiwidanagamage8907
    @dilkiwidanagamage8907 4 ปีที่แล้ว +1

    Sir man thakkali guptha kramaya kara.mata phone akak ganna.man phone akak ganna Salli lebuna dawas dekakin.,...Mata godak sathutui.obathumata godak sthuthiy.....

  • @anilpiyadharshana6260
    @anilpiyadharshana6260 2 ปีที่แล้ว

    සර් 2022අවුරුද්දත් සහල් මුට්ට්ය හදන සුබ දවස සහ වේලාව ලබා දෙන්න ඔබට බුදු සරණයි

  • @anomanishanthi1324
    @anomanishanthi1324 4 ปีที่แล้ว +2

    Bohma Pin Sir.Tehruwan Saranai

  • @pushpakumara6428
    @pushpakumara6428 3 ปีที่แล้ว +1

    2022 ,ට දිනය කියලා දෙන්න සර් සර්ට ගොඩාක් පින්

  • @salaniperera720
    @salaniperera720 4 ปีที่แล้ว +1

    sir poshuyi kasi ganne thana lipinaya tikak kiyanna puluvanda

  • @krishanthifrenando
    @krishanthifrenando ปีที่แล้ว

    2023ට සුබ දවස් හා වෙලාව දාන්න පුළුවන්ද බුදුසරණයි

  • @raisachapoor7799
    @raisachapoor7799 ปีที่แล้ว

    Sir 2024 th sahal muttiya thiyala widiha Kiya Deanna budusaranai oba thumata

  • @nilanthideepika6827
    @nilanthideepika6827 4 ปีที่แล้ว +5

    Thank you sir ☺️☺️

  • @ramyakumari5319
    @ramyakumari5319 2 ปีที่แล้ว

    Ma aurudda karanna kohomada kiyanna puluwanda obatumata budu saranaiy mama loku artika passnyk a inna

  • @inokainoka7111
    @inokainoka7111 3 ปีที่แล้ว +4

    සර් ගොඩක් පින් ඔබ තුමාට සර් මම ඉන්නේ රට මට මැටි මුට්ටියක් හොයා ගන්න අපහසුයි පොඩි ඇලුමිනියම් හට්ටියක් පාවිච්චි කරාට කමක් නැද්ද තෙරුවන් සරණයි සර්

  • @prinsiskuduragepriyantha9207
    @prinsiskuduragepriyantha9207 ปีที่แล้ว +1

    2024සුබ වෙලව දෙන්න සර්

    • @shanikabopaththa6158
      @shanikabopaththa6158 ปีที่แล้ว

      අනේ ඔව් ඉක්මනින් ලබා දෙන්න....🙏🙏🙏🙏🙏🙏

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 4 ปีที่แล้ว +2

    ස්තුතියි සර් 👍

  • @badraa6698
    @badraa6698 4 ปีที่แล้ว +2

    Thanks Master GodBless 🌹🌹🌹

  • @pavishaniweerasinghe7248
    @pavishaniweerasinghe7248 หลายเดือนก่อน

    2024 december walata dinayk dennako sir...

  • @samithkumara2186
    @samithkumara2186 3 ปีที่แล้ว

    2022 ta thama Dina Nedda man meka Kara me aurudde aththatama hodai meka vishawaye ahorwadaya hema dama lebewa

  • @slcooltvcool2311
    @slcooltvcool2311 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏

  • @oshadiomasha8720
    @oshadiomasha8720 2 ปีที่แล้ว

    Sar 2023wasaratha suba dawasak denna sari

  • @premrathne5468
    @premrathne5468 ปีที่แล้ว

    පෘථිවියේ ලංකාව සහ චීනය පිහිටා තිබෙන්නේ වෙනස් වූ අක්ෂාංශ දේශාංශ සීමාවන් තුල. එනිසා දින වකවානු සහ වේලාවන් වෙනස් වන්නේ නැද්ද?

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 4 ปีที่แล้ว +2

    Tarot course eke mudal kotas washayen gewanna puluwan weida

  • @nooriomerdeen6077
    @nooriomerdeen6077 4 ปีที่แล้ว +1

    2021 mage luckey year eka...mage luckey number eka 5 ...mage birthday ekath 5sweni mase 5...sir kuwane Dhanaya basnahira patthata thiyenawa kiyala....bed room eka thiyenne basnahira...mn ae room ekata shift una...😆

  • @chamilachamila6225
    @chamilachamila6225 4 ปีที่แล้ว +4

    Thanks sir 🙏❤goakpin💐