Day 224 :

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 547

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +32

    🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets
    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey

  • @PissuKanna
    @PissuKanna ปีที่แล้ว +1340

    Kaali, ManiYa, Hamilton, dilshan, dilan අපි කට්ටිය bite කරගන්නයි යන්නෙ! 1st April එන්න ILC Auditorium, Faculty of Science, University of Colombo එකට හවස 6ට. Miss කරගන්න එපා. Legendary event එකක් වේවි!

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +150

      ඔව් බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස්...එන්න අපි ෆෑන් එකක් ගමු. ♥️♥️♥️

    • @kaiyasjourney
      @kaiyasjourney ปีที่แล้ว +12

      එන්නම් බොසා එන්නම් 💖

    • @Anuruddhana
      @Anuruddhana ปีที่แล้ว +6

      @@DaysofDilshan fan ganna hmmmmmmmmmmmmmmmmm🥲

    • @alwisbro
      @alwisbro ปีที่แล้ว +7

      Boxing gahagannakan video hada hada ketewwa mama 😔😔

    • @KasunaGimsaraWikramaginha
      @KasunaGimsaraWikramaginha ปีที่แล้ว +4

      aniwa balan innawa bs

  • @KaaliProjects
    @KaaliProjects ปีที่แล้ว +131

    අප්‍රේල් පලවෙනිද හම්බෙමු. රෙදි ගලෝල විසික් කරන්නයි යන්නේ..! Social media වගේ discussion එකකුත් යනවා. ඔයාලගෙ ප්‍රශ්නත් අරගෙන එන්න.. ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +13

      sumduuu ❤❤❤

    • @ringtonesroom6019
      @ringtonesroom6019 ปีที่แล้ว

      දාන්නැතුව එන්නං 🙂👍

    • @PradeeraRavinda
      @PradeeraRavinda ปีที่แล้ว

      machn tickets ?

    • @nisalaudara
      @nisalaudara ปีที่แล้ว

      කැරි මනියවත් අරන් එන්න

    • @thaheeshadesandu3005
      @thaheeshadesandu3005 ปีที่แล้ว +1

      Tho balla ara thadiyata inna dunne nh..

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +95

    මේ සිරාවට තඩියා පව් බන් 😂😂 ඌට ජීවිතේ අනිත්‍යබාවය තේරිලා වගේ හිටියේ 😂❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +12

      heeee

    • @dilumrandil2870
      @dilumrandil2870 ปีที่แล้ว +5

      Kaali uwa keewa

    • @t.jgaming8808
      @t.jgaming8808 ปีที่แล้ว +2

      Hodawade habai thadiyata ..😂 une nattm anith unwa bite krnne😅

  • @naweedhbinnizam2494
    @naweedhbinnizam2494 ปีที่แล้ว +32

    Awaiting...Knew he came Sri Lanka. But never thought there will be a vedio in Days of DIlshan with him....

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +5

      aaa

    • @naweedhbinnizam2494
      @naweedhbinnizam2494 ปีที่แล้ว

      @@DaysofDilshan Always in love 💕 with all of you guys...Who teaches various things for the teenagers to learn.Respect ❤️

  • @hamilton69
    @hamilton69 ปีที่แล้ว +25

    ගස් බල්ලා කාලි 😣

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      hammooo 😂😂😂

    • @Hi-xy5nn
      @Hi-xy5nn ปีที่แล้ว +1

      Hammo matath oya wage un mai inne . Kannamai hadanne😅😅🤣

  • @sapumal6927
    @sapumal6927 ปีที่แล้ว +58

    පිස්සු කන්න එක්ක ගේනවනම් මෙ වගෙ විනාඩි 10 vlog වැඩක් නැ පැය ගානක පොඩ් එකක්වත් ඕන ❤

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +23

    Mmmmmmmm......
    අද Premiere නේද
    කොහොම වුනත් ඉතිම් සුපිරි 😍❤️

  • @mastamasta731
    @mastamasta731 ปีที่แล้ว +21

    හිතුමතෙ දුවන අපෙ ජිවිත වලට ටාගට් එකක් ඉලක්කයක් දෙන ඔයාට ආදරෙයි අයියෙ 🙂❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +60

    හැම vlog එකක්ම විනාඩි 15 කට වත් වැඩිය දාමු

    • @OnePlace4201
      @OnePlace4201 ปีที่แล้ว

      Ow bm mehema poddak baladdin epa wenawa bm

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      Meka හැමතැනම ඉන්නව

  • @THEnuraAr
    @THEnuraAr ปีที่แล้ว +8

    මොකද්ද ඒ කාලී අහින්සක දෙදුනුයි ලොචියි ඇදලා කියපු කතාව ඩිලා අයියේ...🥲😂

    • @upcn2408
      @upcn2408 ปีที่แล้ว

      🤣🤣

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +161

    අඩ්ඩේහ් හොද ආතල් එකක් තියෙයි වගේ අද 😂❤

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +3

  • @shehanmalindu508
    @shehanmalindu508 ปีที่แล้ว +5

    Maniya ඔයා ඇයි ආවෙ නැත්තෙ. කන්නට බයයි නේත 😁🤣🤣

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 ปีที่แล้ว +13

    3:22 ඕයි ඕයි කාලි 😂😂

  • @damithadesilva3432
    @damithadesilva3432 ปีที่แล้ว

    Dilshan ayye oyageda v8 eka??

  • @PathumFdo99
    @PathumFdo99 ปีที่แล้ว +3

    ඔයගොල්ලෝ මොනාච් එකෙනේද හැමදාම සෙට් වෙන්නේ මමත් ඔතනින් තමා හැමදාම දුවන්න යන්නෙ ❤

  • @ItsMe-xxxx
    @ItsMe-xxxx ปีที่แล้ว +1

    Asama life ekak bn oka..ada kale godak kollonta nathiwela thiyena.sathutui ubala widinawa dakkama.adarei set ekatama ♥️🤘

  • @Leo98110
    @Leo98110 ปีที่แล้ว +6

    "මෙහෙම තියාගෙන ගහන්න පුලුවන් ලෝචිටයි ......... 2කටම" කියලා කාලි අනිත් කාගේ නමද කියන්නේ?😂

    • @DAYAN_W
      @DAYAN_W ปีที่แล้ว

      ලෝචිටයි., දේදුනුටයි 🤣

  • @niroperera21
    @niroperera21 ปีที่แล้ว

    Aiya location kiyannako

  • @TDMUSIC3288
    @TDMUSIC3288 ปีที่แล้ว

    මේ place මොකක්ද

  • @dhhtgghdhth1666
    @dhhtgghdhth1666 ปีที่แล้ว

    Me vlog akat maru dilshan aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +2

    සුපිරියක් 🤩 මරු සෙට් එක 🖤 දිලා අයියා කාලි හැමිල්ටන් තඩි පිස්සු කන්නා ❤️

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว

    yoo gammac thama asama set eka

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින්...... 🤣🤣🤣🤣🤣

  • @aimsantio1957
    @aimsantio1957 ปีที่แล้ว +1

    කාලිගෙ tshirt eka අරන් තියෙන්නේ tshirt republic eken, ඕන ඔට්ටුවක්😏

  • @kalumbandara6069
    @kalumbandara6069 ปีที่แล้ว

    ayya oya use karana phone eka mokkda

  • @lakmaldharmasena1061
    @lakmaldharmasena1061 ปีที่แล้ว +38

    ඔයාට ඔච්චර සල්ලි තිබිලත් දේවල්වලදි අරපිරිමැස්මෙන් වැඩ කරන එක පට්ට ආදර්ශයක් ඈ මට නම්

    • @AMITH-hl3pz
      @AMITH-hl3pz ปีที่แล้ว +1

      ඒ අර පිරිමැස්ම මගුලක් නෙමෙ බන්.ඩිලා අයියගෙ ආතල් එක..නැතුව අරපිරිමැස්මකට නෙමෙ😼

  • @Illuminate.
    @Illuminate. ปีที่แล้ว +2

    7:01 ඒකටනම් දුකත් හිතුන 😂😂😂

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +1

    මේක බලලා මගේ හිරි ඔතප් බිඳුනා ඕයි, 😂😝

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว +1

    Maniya kooo maniya oneeee😭🔥

  • @kaveenavishka153
    @kaveenavishka153 ปีที่แล้ว +3

    මෙච්චර කල් vlog බැලුවා, මේ vlog එකේද කොහෙද වැඩිපුරම ටීක් sound එක තියෙන්නේ. 😂

  • @minidu_oshan
    @minidu_oshan ปีที่แล้ว +1

    supirima set ekk..supirima athal ekk

  • @Daliy_Tips_Madushan
    @Daliy_Tips_Madushan ปีที่แล้ว +7

    Pissu kanna Supiri චරිතයක් ❤

  • @nuwanchanaka8445
    @nuwanchanaka8445 ปีที่แล้ว +1

    kalige gon part wedi brother 😊

  • @dilharagamage6264
    @dilharagamage6264 ปีที่แล้ว +1

    මන් දැක්ක,මන් ආසම,මරුම යාලුවෝ සෙට් එක😍😍❤️❤️🔥සුපිරී🥰🥰😇

  • @pamodmanodya7471
    @pamodmanodya7471 ปีที่แล้ว

    Iskoole vibahagee nisa balanna parakku una dilshan ayye......

  • @tharusdhananjani6400
    @tharusdhananjani6400 ปีที่แล้ว +1

    Hy dilshan aiyya👀❤️oya nm dn pissuwk wela😂ahmbwen vlog ekk dkl bluwe dn ek vlog ekk wth miss krnn hithen nh😒😂

  • @ammooovenom9223
    @ammooovenom9223 ปีที่แล้ว +2

    Gammak thama ithin ayya❤

  • @randimadilshan4010
    @randimadilshan4010 ปีที่แล้ว

    Ultra legendary video😎

  • @johnstonfernando4692
    @johnstonfernando4692 ปีที่แล้ว

    0:42 අඩෙහ් අපේ ගෙදරත් තියෙනවා ඔය ජාතියේ චෙරි ගහක්. හැබැයි කටේ තියන්න බැහැ ඇඹුල් 😝😝😝😝

  • @pramiladeesara7993
    @pramiladeesara7993 ปีที่แล้ว +3

    special කෙනෙකුත් ඉන්නවා නේ😍😻

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      koo

    • @pramiladeesara7993
      @pramiladeesara7993 ปีที่แล้ว +1

      පිස්සු කන්නව special කරේ lankawata ඇවිල්ල නිසා ,
      ඕගොල්ලො vlogs වලදි හැමදාම දකින Set eka nee 😻 ආදරෙය් ආදරෙය් Set එකට ❤️‍❤️❤️

    • @pramiladeesara7993
      @pramiladeesara7993 ปีที่แล้ว +1

      තඩියා සිරාවටම බිව්වද ? හිතුවෙ නෑ හැබැය් 😅

  • @chanupadilneth
    @chanupadilneth ปีที่แล้ว +1

    ඒ අයියේ දවසක ses team එකත් එක්ක එන්නකෝ ඔතන එහා පැත්තේ තියෙන අපේ street food line එකට.අපේ එකේ නම The Charles Kitchen.අපි තමා ඔතන පටන් ගත්තේ.😅😁

  • @paramiperera1045
    @paramiperera1045 ปีที่แล้ว

    @ dilshan Isurupura neda inne🌝

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +1

    Me tike poddak vlog balanna parakku wuna😂😅😢❤ atahal vlog eka😂❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      Ehema hariyanne na demma gaman balanna 🤣

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +2

    Hamilton තඩීව bite කරපු එකම එක එකා.... Dila🤍😂

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 ปีที่แล้ว +1

    අඩො බොක යනකන් හිනාවුනැහැකි කාලි පිස්සු කන්නයි සෙට්වුනොත් 😂♥️

  • @malayasl1829
    @malayasl1829 ปีที่แล้ว +11

    මලින්ද එක්ක රෑට රෑට යන ගමන් එච්චර අල්ලන්නෙ නැ මට 😅😅

  • @nimsara2866
    @nimsara2866 ปีที่แล้ว

    ඇයි බිව්වෙ?

  • @dileeshmayuranga6590
    @dileeshmayuranga6590 ปีที่แล้ว

    Pattama athal

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +2

    නියමයි ❤️😊

  • @srsvideoeditor
    @srsvideoeditor ปีที่แล้ว +1

    පවු යකෝ හමිල්ටන් කොර උනා😂😂😂

  • @Mrg_uuu
    @Mrg_uuu ปีที่แล้ว

    Ayya USD And Usdt price Gena Dhen mokakdha hithanne

  • @iroshhansana
    @iroshhansana ปีที่แล้ว +7

    0:59 දියුණුවේ රහස 💖

  • @nasmidee
    @nasmidee ปีที่แล้ว +8

    කාලි හැමිල්ටන්ව කිච කරනවා කිරිල්ලක් 🤣🤣🤣
    බීප් දාපුවා නැත්නම් සුපිරි ආතල් ❤

  • @nokian70brown
    @nokian70brown ปีที่แล้ว

    උබේ vlogs පට්ට bro.... 🔥🔥 උබේ vlogs පොඩි වැඩී, තව දික් කරන්න කියලා හැමදාම වැලලෙන සෙට් එකක් ඉන්නවා නේද.. ? උං තමා ඔය දෙවනි ඉනිම fans ලා... 😂 😂 උං නිසා තමා මේ රටේ වැඩිපුරම බලන නාටය හැමදාම අමු චාටර් මෙගා නාට්‍ය වෙන්නේ... උංට දුකයි ඒවා ඉවරවෙනවට.. හැමදාම තියෙන්න ඕනේ..
    fans ලා කැමති කියලා උංට ඕනේ විදියට දුන්නොත් සෝක්.. අපේ රටේ බහුතරයක් upset fans ලා ඉන්න නිසා තමා මගුලටයි, කොලහල්‍යු මගුලට පවා මල් සිංදු දාන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ, ඉල ඇදෙන නාට්‍ය ජනප්ප්‍රිය වෙලා තියෙන්නේ... bacpicco බිහිවෙලා ඉන්නේ.. quality contents අඩුයි.. ඒවට කැමති ප්‍රමාණයත් පොඩ්ඩයි. බහුතරයක් කැමති ජරාවල් වලට...
    ඉතිං ඒ චාටර් type එකට වැටෙන්න ඕනේ නෑ මේවා.. ලස්සනට වැඩේ කලා.. peak එකේදී නැවැත්තුවා. එතකොට demand එකත් වැඩී. කාලයක් මතකෙත් තියෙනවා. උබ ඒක ලස්සනට manage කරනවා... ජය වේවා... 🔥🔥

  • @OnePlace4201
    @OnePlace4201 ปีที่แล้ว +1

    Me malinda ayyath ekka karapu discuss eka danawa da,ane eka dnnako

  • @pansilushyameth9595
    @pansilushyameth9595 ปีที่แล้ว +5

    Legends together ❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +3

    කනයා නැති වලට තිත්තය පන්ඩිතයලු,තඩියට වෙච්චි දෙයක්

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 4 หลายเดือนก่อน

    3:22 Yoo kaali what the f*** 😂😂😂

  • @no_name1323
    @no_name1323 ปีที่แล้ว +2

    බිව්වෙ ඇයි? 🎤

  • @dilushaperera2647
    @dilushaperera2647 ปีที่แล้ว +1

    ambo video එහා තව පට්ට ආතල් ඇති.බඩ පැලෙන්න හිනා සාගරයක් තියෙන්න ඇති.. 😂😂

  • @gaganatharindu9665
    @gaganatharindu9665 ปีที่แล้ว

    සුපිරි Dilshan Aiye

  • @DuLa_boii
    @DuLa_boii ปีที่แล้ว +2

    කන්නා උබ ඉවරයි manitha vs kanna

  • @sureshasanka2465
    @sureshasanka2465 ปีที่แล้ว +1

    මිලියන ගනන් budget එක්ක කරන comedy video production වලට වඩා v log cam එකකින් මේ සෙටි එක දෙන ආතල් වලට හිනා යනවා

  • @crazysamiya07
    @crazysamiya07 ปีที่แล้ว

    දිල්ශාන් අයිය ඇයි ඔයා හැමදාම ඔයාගෙ පූසව පෙන්නලා වැඩ පටන් ගන්නෙ 😂😏

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 ปีที่แล้ว

    කන්නාඩි දාගෙන ඉන්නේ ඇයී බං මෙ 😃හැම එකකම

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +17

    Me oba bala siti vlog ekaiii!!! GG boys!!❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    මොනවද බං මේ විකාර...
    උබලගේ මේ විකාර බලන්න ඕනේද කියහංකො අපි 😐

  • @skabyrathna2984
    @skabyrathna2984 ปีที่แล้ว +1

    3:22 ඔයි ඔයි කාලි 🤣🤣

  • @breezyfre3691
    @breezyfre3691 ปีที่แล้ว

    Ada vlog eka mara athal 😇

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 10 หลายเดือนก่อน

    Supirima ✌️

  • @tharindugimhan613
    @tharindugimhan613 ปีที่แล้ว +1

    අද නම පටිට ❤❤❤

  • @d.ndreamz3425
    @d.ndreamz3425 ปีที่แล้ว

    අඩේ සෙට් එක ආදරෙයි ඈ ඊලඟ පාර මනියයි අනික් සෙට් එකයි එක්ක Vlog එකක් කරන්න අපි ආසයි ඔයාලා සෙට් එකම එකට දකින්න ආදරෙයි ආදරෙයි ජයවේවා 😍💪💜️💕💕

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว

    Ooow nice 👍🏼

  • @devinda2085
    @devinda2085 ปีที่แล้ว

    Ada nm athl 😂❤❤

  • @SITHU-xz8xu
    @SITHU-xz8xu ปีที่แล้ว

    දේදුනුටයි ලෝචිටයි එකට........... 😂 කාලි බොසා

  • @DevminReacts
    @DevminReacts ปีที่แล้ว +6

    සුපිරි ❤

  • @slchamibro4535
    @slchamibro4535 ปีที่แล้ว

    ඩිල්ශාන් අයියෙ මම ආසයි ෆයිවර් ගැන ඉගෙනගන්න අයියෙ අනෙ කියලා දෙනවද ❤️ප්ලිස් අනෙ මට ඉගෙන ගන්න ඔනි❤️

  • @diniduwaduge7024
    @diniduwaduge7024 ปีที่แล้ว +1

    meka nam athal oiiii hammoh thanks dila for this vibe

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +1

    අයියෝ අයියෙ තව ටිකක් වෙලා දාන්න එපැයි... ටීක් ටීක් ටීක්🤣

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +2

    පිස්සු කන්නගෙ වොයිස් එක මරු 😁

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      oooooo

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +1

      @@DaysofDilshan ඔයාගෙත් එහෙම තමා 💪

  • @varunaheshan2192
    @varunaheshan2192 ปีที่แล้ว

    සෙට් එක❤

  • @akashanjana9328
    @akashanjana9328 ปีที่แล้ว +3

    Legendary vlog ❤

  • @dailyearly896-u3e
    @dailyearly896-u3e ปีที่แล้ว

    elm set eka ❤

  • @AzamMiskth-jt1gz
    @AzamMiskth-jt1gz ปีที่แล้ว

    Aiye java gana epsode ekek genda

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 ปีที่แล้ว

    සුපිරි 🎉

  • @vidushanjayarathna2248
    @vidushanjayarathna2248 ปีที่แล้ว

    මනියා ජිවිතේට වේලාවට වැඩ කරන මනුස්සයෙක් නේවෙයි.

  • @ravindudilshan6996
    @ravindudilshan6996 ปีที่แล้ว

    Adeee diga video dando

  • @AnUwaa19
    @AnUwaa19 ปีที่แล้ว

    Gammak thamai dila 💙🔥

  • @-magicianLK
    @-magicianLK ปีที่แล้ว +2

    @Maniya th ekka arrange karala thibba fight eka cancel da ? 😪

  • @games8755
    @games8755 ปีที่แล้ว +5

    අර වේටර් කොල්ලා මම වෙලා තිබ්බනම්.කොහොම හරි ලිව් එකක් දාලා බලෙන් හරි ඔයාලා එක්ක ඉන්නවා 😂

    • @hehe-ow3cu
      @hehe-ow3cu ปีที่แล้ว

      minissunta anayk wenna pissud hutt

  • @GBmeme
    @GBmeme ปีที่แล้ว

    Adeh😂❤🎉

  • @uvinduravihara7842
    @uvinduravihara7842 ปีที่แล้ว +2

    Hello Dilshan ayya ❤

  • @sameeramadhushanka6191
    @sameeramadhushanka6191 ปีที่แล้ว +2

    Legend inne kathawe anthimatama 😍❤

  • @shaneperera5564
    @shaneperera5564 ปีที่แล้ว

    Supiriyak ❤️😌

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +1

    ටීක් ටීක් ටීක්....😅😅

  • @hirushakavishan1083
    @hirushakavishan1083 ปีที่แล้ว +2

    Dan oya සපත්තුව ගැන ලංකාවෙන් බාගයක්ම දන්නෝ 😂😂

  • @malindarathnayaka3463
    @malindarathnayaka3463 ปีที่แล้ว

    Athalma vlog ekak 😂 amuwen meeta wada one

  • @supuwa18
    @supuwa18 ปีที่แล้ว +1

    අඩො අඩො 😂😂 කැ.. ආතල් එකක් ගන්නවා නේ