Day 228 : බයිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • DilshanAbey from ‪@myHubLK‬ attended the 2023 Roast of TH-camrs event, Baita. He served as the host of the event where ‪@KaaliProjects‬, ‪@PissuKanna‬, ‪@ManiYaOfficial‬, ‪@bananasbyhamiltonthadii‬ and ‪@DilanSenanayake‬ was roasted. Other youtubers like ‪@ratta‬ , ‪@travelwithwife‬ , ‪@ChAbhi‬ , ‪@JONtY_SL‬ , ‪@UDNiko‬ was there too. Also, NPP's ‪@Chathuranga_CA‬ came to watch the show too. Afterward, they enjoyed some kottu and Nutella shakes.
    event's video courtesy: ‪@StoriesofNiko‬ and ‪@thilininimeshi‬
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 499

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +83

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey

  • @alphayuki2576
    @alphayuki2576 ปีที่แล้ว +88

    ආසාවෙන් ඉදල එන්න බැරි උන event එකක්😥,event eka patteta tibila nice kastiyama🔥🖤දැන් පරක්කු වෙලා vlog දාන්න බෑ😂,දැන් challenge එකට niko ත් ඉන්නො 😂

  • @asithasandaruwan464
    @asithasandaruwan464 ปีที่แล้ว +66

    " මන් අද ඕගොල්ලන්ගෙ හොස්ට්
    Dilshan abeygunawardhana
    Millionaire, Philanthropist, pentamillionaire" අඩෝ ඒ වචන ටිකේ ගැම්ම 🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +26

      ❤❤❤ billionaire, Philanthropist, content creator kiyala kiwwe

    • @asithasandaruwan464
      @asithasandaruwan464 ปีที่แล้ว +3

      @@DaysofDilshan අඩෙහ් එහෙමද මන් හිතුවෙ Networth eka USD වලින් කිව්වෙ කියලා. ගැම්මක් තමා මොනා උනත් 🦾😍

    • @randilaratnayake8701
      @randilaratnayake8701 ปีที่แล้ว +6

      Iron man කැපාට කිව්ව එක වගේ 😅

    • @Maths_with_Randy
      @Maths_with_Randy ปีที่แล้ว +1

      ​@@randilaratnayake8701 ow😂

  • @thilininimeshi
    @thilininimeshi ปีที่แล้ว +23

    බයිට ඉවෙන්ට් එක නම් නියමයි අයියේ💖.. අද ව්ලොග් එකත් සුපිරි ඒ ගැන කතා කරලා වැඩක් නෑ 💖👋

  • @mavithakumara8037
    @mavithakumara8037 ปีที่แล้ว +1

    patta event eka aiye.supiri.(Mth vlog eke innewa background eke.oya auditorium eka athulata awilla ganna shot eke pitipasse blue ekk andn inne mn😁 heee)

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +34

    මීට වඩා දිග video එකක් බලාපොරොත්තු උනා හැබැයි 🤟❤️

  • @kevin-bu4rv
    @kevin-bu4rv ปีที่แล้ว +1

    Full video eka nadda

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +3

    කැමරාවක් තියාගෙන බයිට් කරනවනම් ඩිල්ශාන් අයිය තමයි. මේ ව්ලොග් එකෙත් වැඩිහරියක් එහෙමනේ🤣🤣
    හැබැයි ස්ටේජ් එකේනම් ගැම්මට හිටියෙ මනිය😹

  • @AchinthaG
    @AchinthaG ปีที่แล้ว +19

    රනිල්වම තමා ඔබතුමා මේකෙත් පමෝට් කරේ ... කාරි නෑ කාරි නෑ... ❤❤❤❤

  • @supunchandima8344
    @supunchandima8344 ปีที่แล้ว +10

    You nailed it bro. Honestly
    Saw many videos ❤️

  • @88vindo
    @88vindo ปีที่แล้ว +1

    Watching this ...
    Stoned
    CHILLING STONED .....

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +3

    💙🍻💜Cupiri Cupiri, 😂👌
    😫එ්ත් වීඩියෝ එක දිග මදි Dilshan Brother

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 ปีที่แล้ว +6

    Maniya& pissu kanna නියමයි හොදෙ

  • @sanjayarajapaksha6964
    @sanjayarajapaksha6964 ปีที่แล้ว +13

    කාලි කොලු කාරයෙක් කියල හිතෙන්නෙ මට විතරද 🙄😅

  • @myvlogsofficial
    @myvlogsofficial ปีที่แล้ว +31

    නියමයි අයියා ❤❤❤ පුලුවන්නම් full එකත් දාන්න රට ඉන්න නිසා එන්න විදිහක් නැති උනා ❤

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 ปีที่แล้ว +7

    අවුලක් නෑ ඩිලා ඒකහ්❤️ මරු ආහ් කේස් එකක් නෑ

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +127

    පැය 5ක් වත් බලාපොරොත්තු වෙච්ච එකක් විනාඩි 9ක් උනාම😅❤️

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว +14

      සල්ලි දීලා කරන ඉවෙන්ට් එකක ව්ලොග් එකක් පැය 5ක් බලාපොරොත්තු වෙන්නෙ පිස්සුද ඔයාට 🥲

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +2

      @@maneesha_withanage ආයෙ ආයෙ කරන event එකක් නෙමේනෙ.🤍

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว +4

      @@murder1028 තව එකක් හරි තියාවි කියල හිතෙනවා ඒ උනාට..ගොඩක් අයට එන්න ආසාවෙන් ඉදල එන්න බැරිවෙලා තියනවනෙ.හැබැයි ටිකක් කල් යාවි ඉතින්..🥲

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว +2

      අනික සල්ලි දීලා බලපු මිනිස්සුන්ට අසාදාරනයක් වෙනවනෙ ඒකෙ ලොකු ව්ලොග් එකක් යූටියුබ් එකට දැම්මම..ඒ හින්ද කොහොමත් එහෙම කරන්නැ ..

    • @hansana1034
      @hansana1034 ปีที่แล้ว

      @@maneesha_withanage වීඩියෝ එක full බැලුවෙ නැද්ද අන්තිමටම කියන්නේ full video එක ගොඩක් දුරට කන්නා දායී කියලා....😁❤️

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +1

    අම්මෝ ගොඩක් වෙලා තියනවා Vlog එක Thanks

  • @N.s104
    @N.s104 ปีที่แล้ว +200

    මේ video එකේ වත් විනාඩි 10 ට වැඩිය තියෙනවද? අපි බලන් ඉන්නේ එහෙම video එකක් එනකන්.❤️😪

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว

    අපිට එන්න එපා කීවට බැලුවාම ගිහින් නැත්තේ මන් විතරයි වගේ😊

  • @ISuru_Kasun
    @ISuru_Kasun ปีที่แล้ว

    බ්‍රෝ. නුවර ,අලවතුගොඩ ඉදන් ටිකක් ගමක් ඇතුලට වෙන්ඩ දිප්පිටිය මහා විද්‍යාලය කියල පොඩි ස්කෝලයක් තියනව.පන්තියක ළමයි 10 ට අඩු ගොඩක් දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක්. පුලුවන් නම් උදව්වක් කරන්ඩ. එකම එක computer එකක් වත් නෑ මුලු ඉස්කෝලෙටම.මම මේ දවස් ටිකේ Computer එකක් හදාගෙන යනව ශේප් එකේ Donate කරන්ඩ. පුලුවන් නම් පොඩි උදව්වක් කරන්න ඒ ළමයින්‍ට ❤️

  • @CodesLK
    @CodesLK ปีที่แล้ว +1

    2:07 අර පිටිපස්සේ ඉන්නෙ ScamChuka නේද😂

  • @isiraekanayaka6099
    @isiraekanayaka6099 ปีที่แล้ว

    Podcast new episode ekak kawadada enne ayya?

  • @chalibeats
    @chalibeats ปีที่แล้ว +2

    අඩේ අයියේ පට්ට බන් 😅😅😁

    • @DuLa_boii
      @DuLa_boii ปีที่แล้ว

      Chali kolla

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +6

    Pw dilan😂 u henata bait wenawa any way event eka perfect thibila thiyenawa❤ 4:37 maniya😂😂

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +5

    අඩේ අද vලොග් එකනම් සුපිරියක්ම තමා ❤️😍

  • @m.h.tgamagastore6757
    @m.h.tgamagastore6757 ปีที่แล้ว

    event eke full video eka dannako

  • @godemmanuel6668
    @godemmanuel6668 ปีที่แล้ว +5

    its always starts with a cat❤

  • @rashandissanayake9764
    @rashandissanayake9764 ปีที่แล้ว +7

    උණ්ඩුකපුච්ඡා😃

  • @kalanakavinda6956
    @kalanakavinda6956 ปีที่แล้ว +2

    දිග video එකක් බලාපොරොත්තු උනා 😢

  • @StoriesofNiko
    @StoriesofNiko ปีที่แล้ว +1

    adhooow yaluwane meya apen balen bye parak gatta eka dala nah :(

  • @vihangasilva7947
    @vihangasilva7947 ปีที่แล้ว +2

    3:15 චතුරංග බොසා 😅❤❤🔥

  • @AmilaNipun
    @AmilaNipun ปีที่แล้ว +6

    අම්මෝ මමත් පැත්තෙන් ඉන්වා කන්නා එක්ක. 🌝

  • @ravinduonline
    @ravinduonline ปีที่แล้ว +3

    විහිලුවෙන් හරි කියන්න තියන දේ කියනවා නෙහ් 😉🤭

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว

    7:21 mamath ekka ganna photo eka. Adare karana charithayak Dila aiya! Event eka next level thibba. GG!!!

  • @semilaamajith6266
    @semilaamajith6266 ปีที่แล้ว +1

    6:34 ❤️❤️ කාලි

  • @_O5IRI5_
    @_O5IRI5_ ปีที่แล้ว +13

    කදිමයි සුජී කදිමයි 😎❤️

  • @mithummalinga4500
    @mithummalinga4500 ปีที่แล้ว +3

    iye vinilage restaurant ekat giya neda

  • @gamingwithishanka
    @gamingwithishanka ปีที่แล้ว

    3:17 අයියෝ මොනාද මේ 😂😂

  • @DuwinduWijesundare.01
    @DuwinduWijesundare.01 ปีที่แล้ว +2

    Mn hithuwta wda hodata kattiya performance kala❤️ 10n 9k denw mge rating eka🥰 supiriyt enjoy kla GG

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      much love, eda kata karannat beri una hariyata ❤️

  • @ashakaushini9808
    @ashakaushini9808 ปีที่แล้ว +1

    Super 👍❤️‍🔥❤️

  • @xsaanu9438
    @xsaanu9438 ปีที่แล้ว

    Ado super oii 😄❤️💫💫

  • @WarlockMotions
    @WarlockMotions ปีที่แล้ว

    @pissukanna hungrill එකෙන් කාලාද අවුල් ගියේ?

  • @manjulanishan9595
    @manjulanishan9595 ปีที่แล้ว

    full ek balaporoththu Weno

  • @games8755
    @games8755 ปีที่แล้ว +1

    මටත් ආසයි ඔයාලා වගේ youtuber කෙනෙක් වෙන්නෙ

  • @myvlogsofficial
    @myvlogsofficial ปีที่แล้ว

    ඔයා නිසා inspire උන තව කෙනෙක් තමා මම .ලංකාවේ හිටියනම් අනිවාරෙන්ම එනව ඉවෙන්ට් එකට ඔයාව මුනගැහිල යන්න ඔයා නිසා තමා මන් මේ මගෙ channel එකත් කරන්නේ . ලංකාවට ආවම අනිව එන්නම් කොහෙ හරි ගිහින් හොද කෑමක් කාල යන්න ❤

  • @Ishan0101
    @Ishan0101 ปีที่แล้ว +3

    Full එකද 😐

  • @viru.w2014
    @viru.w2014 ปีที่แล้ว

    7.57 me maniyage kallda 😂

  • @DAYAN_W
    @DAYAN_W ปีที่แล้ว

    එකෙක් වත් මේ සම්පූර්ණ ඉවෙන්ට් එක ඔෆීශියල් වීඩියෝ කලේ නැහැ ද 😢 හැමතැනම කෑලි කෑලි තියෙන්නේ

  • @FoodBadass
    @FoodBadass ปีที่แล้ว

    ඊලග එකට අනිවා එනෝ...❤❤

  • @gamingchathmal
    @gamingchathmal ปีที่แล้ว

    full eka kawadda danne?

  • @chalanaasanka5748
    @chalanaasanka5748 ปีที่แล้ว

    Dilshan aiyanam legend kenak ebai. Ranilge golayek wage ranil. Info😂👏hoda බයියෙක් ha

  • @ethrac
    @ethrac ปีที่แล้ว

    congratulations guys

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว

    ෆුල් වීඩියෝ එකම බලන්න කියලා ආවම විනාඩි 9ක වීඩියෝවක් තියනවා දැක්කම .. මේවනම් ධාතු වැඩ 🥲🤘

  • @sasindudineth5735
    @sasindudineth5735 ปีที่แล้ว

    මරු

  • @Hmd312
    @Hmd312 ปีที่แล้ว +1

    Ranil ge betta

  • @okithbrolk8466
    @okithbrolk8466 ปีที่แล้ว

    Oyava adhann one. ❤😢.. Oya vage .. Ane mta ek kiyan thelenne na. ❤..

  • @_.dasantha._334
    @_.dasantha._334 ปีที่แล้ว

    6:26 Ada wage mathakay crossover balana kaale dilshan ayya dipu shoutout eka.dan hugak popular wela inna youtubers la dethun denekma hadune dila ayyage athe thamayi ithin🌝hardcore fan kenek e kale idnma♥️

  • @lenagalaarachchi
    @lenagalaarachchi ปีที่แล้ว +1

    සල්ලි දීල පිහියෙන් ඇනගත්ත එකත් ඉන්නව 😂

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว

    Aiye me vede sampurna video ekk upload krnko

  • @dilaRJ
    @dilaRJ ปีที่แล้ว

    4:40 matha kalin kiwwa de 😂

  • @dpk146
    @dpk146 ปีที่แล้ว

    Good video

  • @dilshanshenuka2635
    @dilshanshenuka2635 ปีที่แล้ว

    සුපිරියක් තමා ඩිල්ශාන් අයියේ

  • @sasikasandaruwa8344
    @sasikasandaruwa8344 ปีที่แล้ว

    ෆුල් වීඩියො එක ඕනි ❤

  • @supunmadusanka7458
    @supunmadusanka7458 ปีที่แล้ว

    Full vedio එක නෑ

  • @senakabandara4711
    @senakabandara4711 ปีที่แล้ว +1

    Next vlog ek aniwaren " vini restaurant " ekt yn ekk 👩‍🔬💭

  • @steamgaming3988
    @steamgaming3988 ปีที่แล้ว +1

    Good luck dilshan aiya 😍❤️

  • @VeicLeDreAmerZ__
    @VeicLeDreAmerZ__ ปีที่แล้ว +6

    Event eka C O R A ❤

  • @MenakaPrasanna
    @MenakaPrasanna ปีที่แล้ว

    ගැම්මක් ටමා ආ 10/10 ම දෙනෝ හොස්ට් කරාට 🤭

  • @satharadisawa
    @satharadisawa ปีที่แล้ว

    Niyamai.

  • @raviya3729
    @raviya3729 ปีที่แล้ว

    Full Video Eka Balanna Vidihak Ndd Boca ????

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว +1

    Dila ශෙඩ් එකක් දාමුද 😊

  • @devil_boss9813
    @devil_boss9813 ปีที่แล้ว +1

    Full video oneee😮😮

  • @avishkabandara9225
    @avishkabandara9225 ปีที่แล้ว

    අනේ අයියේ please. Full වීඩියෝ එක දාන්න. 🥲❤️❤️❤️🙏

  • @kasunfdo2002
    @kasunfdo2002 ปีที่แล้ว

    360 cam එකක් ගනිම් සගෝ වැඩේ ලේසියි

  • @anupashiran7130
    @anupashiran7130 ปีที่แล้ว +1

    සම්පූර්න බයිට ඕන ..😏

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +2

    Perfect 😍❤️

  • @bad_panther_69
    @bad_panther_69 ปีที่แล้ว +1

    Nice 👍

  • @roommusic9544
    @roommusic9544 ปีที่แล้ว +3

    ම්ම්ම්ම්ම්ම්🙂

  • @yasanthabandara1249
    @yasanthabandara1249 ปีที่แล้ว +2

    නුවරත් එකක් තියන්න 😎😎❤️

  • @minukadev8342
    @minukadev8342 ปีที่แล้ว +1

    Full event eke dankoo🥺

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

    • @minukadev8342
      @minukadev8342 ปีที่แล้ว

      @@DaysofDilshan Thawa deyk oyge NFT business ek math ptn gatta. ee dawas Wala oy e NFT GANA kiyala video ekak dapu dwswalama . Eka nisa thama mn goda giye adatath. Thanks bro for the 💡.!!!

  • @pamodmanodya7471
    @pamodmanodya7471 ปีที่แล้ว

    Ane diloo

  • @tharaofficial
    @tharaofficial ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි

  • @sukiz10
    @sukiz10 ปีที่แล้ว

    eeka supiri event ekak

  • @D3V1L_3
    @D3V1L_3 ปีที่แล้ว +1

    තව දිග වීඩියෝ එකක් දාන්න බැරි උනාද 😩

  • @MONK3YYYY
    @MONK3YYYY ปีที่แล้ว +2

    #DOD Fun Fun Fun 🔥😂

  • @etipslk
    @etipslk ปีที่แล้ว

    ගැම්මක්

  • @GBmeme
    @GBmeme ปีที่แล้ว

    ❤❤

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 ปีที่แล้ว

    ❤️🔥

  • @Tau_khan
    @Tau_khan ปีที่แล้ว +3

    7.15ද බං නැකත

  • @sanulamihin5198
    @sanulamihin5198 ปีที่แล้ว +1

    Ambo ambo bite ek❤😂😂

  • @mobygamez7817
    @mobygamez7817 ปีที่แล้ว

    හිනාවෙලා බැලුවට යූ ටියුබර්ස් ලත් දේශපාලනේ න් ජනතාව අන්දල සල්ලි හම්බකරන් ආතල් ඉන්නෝ..😀..ආදරෙයි❤ ප්‍රදාන මාද්‍ය ට බැන බැන එක ම දේට රැවටුනා🤣

  • @memelol7167
    @memelol7167 ปีที่แล้ว

    10/9

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    Apitanam enna beriuna Baita ❤🔥

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว +1

    💯🔥❤️

  • @nipundhananjaya8245
    @nipundhananjaya8245 ปีที่แล้ว

    Vinilage Volg akath ඉක්මනින් ona ❤

  • @paziya_1682
    @paziya_1682 ปีที่แล้ว +4

    සුපිරි ඩිලා අයියේ ❤️🔥

  • @JMAU270
    @JMAU270 ปีที่แล้ว

    බයිට සම්පුර්ණ event එකම දාන්නෙ නැද්ද 😐

  • @Homiesvlog10
    @Homiesvlog10 ปีที่แล้ว

    aiya supri ah 😍

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +1

    Full එක දාන්නෙ නැද්ද ewnm mha cri wada 😓💔