ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසහාය මහා ප්‍රඥාවට මගේ නමස්කාරය වේවා.... සාදු... සාදු.. සාදු...නව ලොව්තුරා ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා...උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා.... සාදු... සාදු... සාදු...මේ උතුම් අමා ධර්මය පෙන්වාදෙන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...
මම මේ අභිධර්මය සරල්ව ඉගෙන ගන්න සොයමින් සිටින විටදීඅහම්බෙන් ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් මාහට අහන්න ලැබුනා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !ඉතා ඉක්මනින් ම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා 🙏🙏🙏🙏
අද වන විට 2023 අද වන විටත් මේ අභිධර්මය මූලික කරුණු ධර්ම දේශනාව අහනවා අහලා ඒ කරුණු යෝනිසෝ මනසිකාරය කරනවා. ඔබ වහන්සේට මාගේ මාගේ නමස්කාරය වේවා 🌸🙏☸️ උතුම් ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවන් දකින්න හේතුවාසනාවක් වේවා ! සියලු සත්වයන්ට මේ උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්න වාසනව ලැබේවා! 🌸🙏☸️
aseeeema weeewa
සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්ස පුදුමාකාර ආශාවකින් උනන්දුවෙන් මේ පාඩම් මාලාව ට සවන් දෙන්නේ.. ඔබ වහන්සේට ගොඩාක් පිං. මේ දිනවල මෙම පොත් ලබා ගැනීමට හැකි පිළිවෙලක් දැනුම් දෙන මෙන් බැඟපත්ව ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු....
මටත් මේ පොත් කට්ටලය ලබා ගන්න පුලුවන් විදියක් කියන්නකො
තෙරුවන් සරණයි...!!! පින්වත් ස්වාමීන් වහන්ස අමා මහ නිවනම අවබෝධ කරත්වා...!!!🙏🙏🙏
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
පරම සත්‍ය වූ මිහිරි වූ ආශ්චර්ය මත් වූ ගරු ගාම්භීර ධර්මය ලොවට දේශනා කර වදාල මහා බලඇති සම්මා සම්බුදු රජාණන්වහන්සේ වදිමි සරණ යමි..ඒ අමුර්ත වු සද්ධර්මය අපිට තේරුම් ගැනිමට පහසු විදියට කියා දුන්නාට බොහෝම පින්..ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය වේවා ..සාදු සාදු සාදු ..🌹🌹🌹🌹
අපෙ හමුදුරුවනෙ ඔබ වහ්න්සෙට ගොඩක් පින් . අපිට දර්මය සරලව උගන්වනවාට
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාඩම් වල ආරම්භ ය ජීවිතය ට බාවනාවක් මරණය .කරා යන ගමන් .මග . .. .උතුම් ගුරු බූමිකාවක් ඔබ සතුයි ආසාවෙන් සවන් දෙමි ජීවිතය අවබෝධ කර ගමි දහම් සිසිලෙන් නැහැ වෙමි මේ පිනෙන් ඔබ වහන්සේ ට මේ අත්බවයේ උතුම් නිවන අවබෝධ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
2024 අහන්නෙ මම. අවුරුදු 9කින්. හොයද්දියි, හොයන කෙනාටයි හම්බෙන්නෙ.බොහොම පිං ස්වාමින් වහන්ස 🙏
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා🙏🙏🙏
2024 බලන මම..🙏
❤
මමත් 2024 බලන්න අපට මේ පොත් සීඩී ගන්න විදියක් නැති වෙයිද@@lahiruMadushan-hg7qs
මමත් බලනව ..අහන්න අහන්න රසවත්..මෙි ස්වාමින්වහන්සේගේ පොත ගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
Me poth ganna thanak thiyada...
ඔබ වහන්සේට පින්සිදු වන්නට අභිධර්මය තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබුණා පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට නිවන් අවබෝද වේවා..🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින්.
ආශ්චර්යයි පින්වත් ස්වාමින්වහන්ස, ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ අමා ධර්මය සුන්දර ලෙස පැහැදිලි කරන ආකාරය. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... සාදු.. සාදු.. සාදු..
ඔබ වහන්සේට පින්සිදු වන්නට අභිධර්මය තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබුණා පින්වත් ස්වාමීන් වහන්ස 🙏
ධර්ම දානයේ කුසල් කර්මයන් උතුම් චතුරාර්‍යි සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතු වේවා ලොව සියලු සත්වයන්ට ධර්ම අවබෝධ කිරිමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ,මේ සසරෙහිම නිර්‍ර්වනය අවබෝධ වේවා !!!
ඔබ වහන්සේට මගේ නමස්කරය වේවා
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
ගොඩාක් පිං ඔබ වහන්සෙට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසුම ලැබේවා
#jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjnnnk
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවද මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි . තෙවණුවද මම සරණ යමි 🌸🙏☸️ සියලු සත්වයෝ සුවපත් වේවා 🌸🙏☸️
🙏🙏🙏2024 බලන මම❤️
සාධු` සාධු` සාධු` ..... !!!! සම්මා සම්බුදු සරණයි !!!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏🙏
ඔබවහන්සේට බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස 🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ නිර්මල වූ විශ්ව සත්‍ය ධර්මය පිලිබද දැනුම ගැන මටනම් හිතාගන්නවත් බෑ. ඒ සත්‍ය ධර්මය ඉතාම සරලව අපිට කියාදෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ. දැනට ඉගෙනගත්තෙ කොටස් 6ක් පමනයි. මේ වෙනකොටත් ගොඩාක් කරුනු වටහගන්න පුලුවන් උනා.ඒකම මාර වාසනාවක් මා ලබපු.🙏🙏🙏
🙏🙏🙏
හරිම අාසාවෙන් අභිදර්මය ඉගෙන ගන්නවා.ලස්සනට එය පැහැදිලි කරනවා ඔබ වහන්සේ..🙏🙏🙏
2024 newatha watawak mama okkoma videos mula idalama balanaws
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය . 🙏🥺
සාදු ...සාදු ...සාදු ...අපෙ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Ashcharyai ape swaminwahansa budu dahama ashcharyai mama me deshanawa ahanne awrudu 10 kin harima ashawen ts ape swaminwahanss
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මටත් මේ උතුම් ධර්ම දේශනා අසන්නට ලැබීම මහා පින්කමක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුදහම කියන්නෙ මෙච්චර ලස්සන මෙච්චර ගැබුරුයිද කියල දන්නෙ ඔබ වහන්සේ නිසයි... මේ කර ගන්න කුසල කර්මය මේ භවයේදීම නිවන් අවබෝධ කර ගන්න ඔබ වහන්සේට ලැබේවා ... 🙏🙏🙏
Budu dahama gaburui hariyata adahanna bana bawana karanna anith agam 2 ka balanna un nowaradawa welawata paredi hari thamange agama adahanawa ape bauddayo namata baudda mudal passe duwanawa irisiyawa wsiraya kroda karamin jeewath wenawa .hamoma budu dahama thulin jeevithaya sakas karaganna.niwan awaboda wennath sathara apayawalin midennath
O
@@pramodarasangi4814 pppppppp
අනේ පින් සිදු වෙයි ඔබ වහන්සේට මේ පොත් ටික මටත් ලබා දෙන්නකො අපේ හාමුදුරුවනේ
මටත් මේ පොත් ගන්න ඕන අපේ හාමුදුරුවනේ අද 2024 ජූනි 22
මටත් පොත් ලබාගන්න අවශ්‍යයි 🙏 (2024. 07.07)
කොහොමද පොත් ගන්නේ?
Matath me pot ganna ona.(2024.09.26.)
නමස්කාර වේවා ape හාමුදුරුවනේ sadu sadu sadu 🙏🙏🙏
ස්ම්මා සම්මා සම්බුදු සරණයි ස්තුතිය ඔබ වහන්සෙට 🌼🌻🌼🌻🌼🌼🌻🌻🌻🌼🌼🌻
Uthum darnaya oba wahanset me sasanayem awabodha we wa!!!! Me darmsya dakinnat awbodhayt siyalu sathwayangem kusalayan ismathu wewa!!!
මට ලැබූ නේ.බොහො කල් ගිහීන් ඔබ වහන්සේ ට දීර්ඝ යුෂ ලැබේ වා
ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
Ob whanseta theruwan saranai abidarmaya kiyadena ආකාරය හරිම phadili
Ape hamuduruwane mata dan thamai oba wahansege deshana ahanna labune.hodinma therum yanawa. Oba wahanseta theruwan saranai.
ඔබ වහන්සේ ට සෙත් වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට.
Sadu Sadu Sadu ...!!! Godak pin oba wahanseta.. Thunuruwan saranai...!!!
Oba wahanseta tawa duratath me buddha sasanaya babalawannata niduk nirogi girgayu lebewa uthu chathu arya satya awaboda wewa teruwan saranai
සාදූ සාදූ සාදු ....
ගොඩාක් පින් ඔබ වහන්සේට
ගොඩාක් පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි ඔබට ....
pu
@thiththagallew
නමස්කාර වේවා ඔබවහන්සේ ට බොහොම පින් 🙏🙏🙏
අනේක වාර පින් සිදු වේවා පින්වත් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !!!
බොහෝ ආරාම තුල ආශ්‍රය කරමින් මා කාලය ගත කළා නමුත් මෙවැනි උතුම් අභිධර්මය ඉගෙන ගන්න අවබෝධ කර ගන්න ලැබූනේ මා හට පින්වත් ඔබ වහන්සේ නිසාමයි උතුම් රේරුකානේ මහා සූවාමින් වහන්සේගෙ ධර්ම පුස්ථක කියවා තිබූ මුත් පෙර සම්පූර්ණ කර ගන්න ලැබුනා උතුම් ධර්මය පින්වත් ඔබ වහන්සේ නිසා .තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ට!!!
අපෙ හාමුදුරුවනේ මටත් අබිදර්මය නොට්ස්.ලබගන්නේ කොහොමද
🙏🙏🙏🙏🙏🙏
මටත් උවමනයි
0:07
පතන්නාවූ බෝධියකින් නිවන් මාර්ගය ඉක්මන් ලගාකර ගන්න අපේ හමුදුරුවන්ට වාසනව ශක්තිය ලැබේවා 🙏🙏🙏❤
Ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏 obawahanse ta uthum darmawabodaya wewa!!!!!🙏🙏🙏
සාදු සාදු සාදු මටද මෙම විශ්ව සත්‍යය ධර්මය අවබෝධ වෙිවා.
deergausha lebeva obavahanseta!!!!
සාධු,සාධූ,සාධූ
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
2024 balanna obawahansa kiyana paridi api maranya abiyasa yam dayak tharun kalta pin🙏🙏🙏🙏🙏🙏🙏💐
Bududahama adahagena hitiyata mechchara karunu danagena hitiye naha. Obavahanseta pinsiddavenna godak buddakarunu danagaththa.Sadu sadu sadu.mama upathinma budunvahansegana harima gawravayak thibuna a gawravaya me veddi aparimithai.Sadu sadu sadu.bududahama kerehi mage sitha thava thavath pahadi mahata nirvanaya saksathkaraganna vaasanava labeva.ma asana sama bana padayakgane mage demawpiyanta pinsiduvewa.obavahanseta nivan avaboda vi chathurarya sathya munagaseva
ගොඩක් පින්.. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..
ගරු ස්වාමීන්ද්‍රයන්වහන්ස මෙම පොත් මේ කාලයේ ලබාගතහැකි ස්ථාන දන්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි
🙏ගොඩක් පින් හාමුදුරුවනෙ
oba wanseta uthum nirwanaya awaboda veva sadu... sadu... saaaadu...
Pin sidu wewa. Nuwan dakithwa
මම ඉන්නේ manikhinne පින්වත් හාමුදුරුවනේ ඔය පොත් ගෙන්නාගන්න ක්‍රමයක් නද්ද ඔබවහන්සෙට බුදුසරණ යි
Budu saranai pinwath suwamin wahansa oba wahansa pahadili karamin kiyadana abidarmaya TH-cam walin ahanawa.mata jivithaya magahari thibu watinama darma karunu igana ganna labima nisa dukan midanu pinisa kumak kala uthuda yanna awaboda wanawa..oba wahansata ma pin bawa gamana nima kara ganimata hathu wawa niwaninma
සාධු!සාධු!!සාධූ!!!අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
Godak watina deshanawak pifumakara rasayk danenne oba wahanseta pin godak dewal watahaganna haki දේශනා wak godak pin
සාදු ...සාදු ..සාදු ..🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ !
Harima watina iganweemak..Sadu...sadu..
2024..10 .20 ada thamay balanne. Swaminwahanseta mage namaskaraya wewa sadu sadu
Oba wahanseta bohoma pin🙏🙏🙏
ඔබ වහන්සේට පින් සිදු වේවා!!!
2024may මාසය වනවිටත් අහනවා කවදවත් මෙහෙම බන අහලාන ඔබ වහන්සෙ අපට නිවනට මග් පෙන්නුවා .සුකිදිගායු කො බව
Theruwan Sarenai ape swaminwahanse Boho pin
Matath poth tika ganna vidiyak kiyenawanan loku pinak.theruwan saranai.
බුදු ගුණ අනන්තයි ....
0ĺ
පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා වලට සම්බන්ධිත පොත්පත් ලබා ගැනීමට හැකිනම් මා හට අනුකම්පා කර එය ලබාගත හැකි ක්‍රමය පවසන්න
May the triple gem bless you
Oba wahanseta theruwan saranai
Oba wahanse ta mage namase karaya wewa 🌹🌹🌹🙏🙏🙏
අපේ හාමුදුරුවනෙ මෙ ඉගැන්වීම මම හරි ආසාවෙන් අහන්නෙ .පොත් ගන්න විදියක් නැද්ද? Video එක දාලා අවුරුදු 5 උනත් dan තමයි මම බැලුවේ .ඔබ වහන්සේට පින් සිදු වෙවා
+!1111111111211112++++12++++++++×
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ඉගැන්වීම් ඉතා විශිෂ්ඨයි ගොඩක් සරල ව කියල දෙන ව තෙරුවන් සරනින් දීර්ඝ ආයුශ ලැබේවා නිදුක් නිරොගී සුව උදා වේවා ග් . ..
අපෙ හාමුදුරුවනේ මම ඛයෙන් හිටියෙ මට අභිධර්මය තේරෙන එකක් නැහැ කියලා නමුත් මට දැන් තෙරෙන බව වැටහෙනවා. හාමුදුරුවනේ, දහම් කරුණු ඇතුලත් පොත් ගන්න ක්‍රමයක් නැත්ද? අපට පිහිට වෙන්න.ඔබ වහන්සේ මෙ භවයෙහිම නිවන් දකිත්වා!
මටත් අවශ්‍යයි..ඔබට පොත් ලබාගැනීමට හැකි වූවද
Poth ganne kohomada
Oba wahanseta mage namase karaya wewa
Namo buddhaya
තෙරැවන් සරණයි ! 🙏
Kohe sitiyat oba ati gauravaneeya pujaneeya vshanseta mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wewa!!!!!
Obawanseta chathuraraya shatha awabodawewa
බුදුසරණයි ...
nodanna deval godak dana gaththa budusarani
සාදු සාදු සාදු
සත්‍ය මෙතරම් රසවත්ද අභිධර්මය ඊට ත් වැඩියෙන් රසවත්.......නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා ....
Can't we receive that book .pl Rev Thero .
Nodanna boho karunu itha pahadilwa kiya dena oba wahanseta me karana shashana sevaya magin labena kusalanubhawayen uthum u chathussathyaa dharmaya awabodha wewa....
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසහාය මහා ප්‍රඥාවට මගේ
නමස්කාරය වේවා.... සාදු... සාදු.. සාදු...
නව ලොව්තුරා ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා...
උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා.... සාදු... සාදු... සාදු...
මේ උතුම් අමා ධර්මය පෙන්වාදෙන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...
මම මේ අභිධර්මය සරල්ව ඉගෙන ගන්න සොයමින් සිටින විටදී
අහම්බෙන් ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් මාහට අහන්න ලැබුනා.
ඔබ වහන්
සේට තෙරුවන් සරණයි !ඉතා ඉක්මනින් ම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා 🙏🙏🙏🙏
අද වන විට 2023 අද වන විටත් මේ අභිධර්මය මූලික කරුණු ධර්ම දේශනාව අහනවා අහලා ඒ කරුණු යෝනිසෝ මනසිකාරය කරනවා. ඔබ වහන්සේට මාගේ මාගේ නමස්කාරය වේවා 🌸🙏☸️ උතුම් ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවන් දකින්න හේතුවාසනාවක් වේවා ! සියලු සත්වයන්ට මේ උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්න වාසනව ලැබේවා! 🌸🙏☸️
aseeeema weeewa
සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්ස පුදුමාකාර ආශාවකින් උනන්දුවෙන් මේ පාඩම් මාලාව ට සවන් දෙන්නේ.. ඔබ වහන්සේට ගොඩාක් පිං. මේ දිනවල මෙම පොත් ලබා ගැනීමට හැකි පිළිවෙලක් දැනුම් දෙන මෙන් බැඟපත්ව ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු....
මටත් මේ පොත් කට්ටලය ලබා ගන්න පුලුවන් විදියක් කියන්නකො
තෙරුවන් සරණයි...!!! පින්වත් ස්වාමීන් වහන්ස අමා මහ නිවනම අවබෝධ කරත්වා...!!!🙏🙏🙏
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
පරම සත්‍ය වූ මිහිරි වූ ආශ්චර්ය මත් වූ ගරු ගාම්භීර ධර්මය ලොවට දේශනා කර වදාල මහා බලඇති සම්මා සම්බුදු රජාණන්වහන්සේ වදිමි සරණ යමි..
ඒ අමුර්ත වු සද්ධර්මය අපිට තේරුම් ගැනිමට පහසු විදියට කියා දුන්නාට බොහෝම පින්..ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය වේවා ..
සාදු සාදු සාදු ..🌹🌹🌹🌹
අපෙ හමුදුරුවනෙ ඔබ වහ්න්සෙට ගොඩක් පින් . අපිට දර්මය සරලව උගන්වනවාට
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාඩම් වල ආරම්භ ය ජීවිතය ට බාවනාවක් මරණය .කරා යන ගමන් .මග . .. .උතුම් ගුරු බූමිකාවක් ඔබ සතුයි ආසාවෙන් සවන් දෙමි ජීවිතය අවබෝධ කර ගමි දහම් සිසිලෙන් නැහැ වෙමි මේ පිනෙන් ඔබ වහන්සේ ට මේ අත්බවයේ උතුම් නිවන අවබෝධ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
2024 අහන්නෙ මම. අවුරුදු 9කින්. හොයද්දියි, හොයන කෙනාටයි හම්බෙන්නෙ.
බොහොම පිං ස්වාමින් වහන්ස 🙏
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා🙏🙏🙏
2024 බලන මම..🙏
❤
මමත් 2024 බලන්න අපට මේ පොත් සීඩී ගන්න විදියක් නැති වෙයිද@@lahiruMadushan-hg7qs
මමත් බලනව ..අහන්න අහන්න රසවත්..මෙි ස්වාමින්වහන්සේගේ පොත ගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
Me poth ganna thanak thiyada...
ඔබ වහන්සේට පින්සිදු වන්නට අභිධර්මය තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබුණා පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට නිවන් අවබෝද වේවා..🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින්.
ආශ්චර්යයි පින්වත් ස්වාමින්වහන්ස, ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ අමා ධර්මය සුන්දර ලෙස පැහැදිලි කරන ආකාරය. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... සාදු.. සාදු.. සාදු..
ඔබ වහන්සේට පින්සිදු වන්නට අභිධර්මය තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබුණා පින්වත් ස්වාමීන් වහන්ස 🙏
ධර්ම දානයේ කුසල් කර්මයන් උතුම් චතුරාර්‍යි සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතු වේවා
ලොව සියලු සත්වයන්ට ධර්ම අවබෝධ කිරිමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ,මේ සසරෙහිම නිර්‍ර්වනය අවබෝධ වේවා !!!
ඔබ වහන්සේට මගේ නමස්කරය වේවා
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
ගොඩාක් පිං ඔබ වහන්සෙට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසුම ලැබේවා
#jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjnnnk
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවද මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි . තෙවණුවද මම සරණ යමි 🌸🙏☸️ සියලු සත්වයෝ සුවපත් වේවා 🌸🙏☸️
🙏🙏🙏2024 බලන මම❤️
සාධු` සාධු` සාධු` ..... !!!! සම්මා සම්බුදු සරණයි !!!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏🙏
ඔබවහන්සේට බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස 🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ නිර්මල වූ විශ්ව සත්‍ය ධර්මය පිලිබද දැනුම ගැන මටනම් හිතාගන්නවත් බෑ. ඒ සත්‍ය ධර්මය ඉතාම සරලව අපිට කියාදෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ. දැනට ඉගෙනගත්තෙ කොටස් 6ක් පමනයි. මේ වෙනකොටත් ගොඩාක් කරුනු වටහගන්න පුලුවන් උනා.ඒකම මාර වාසනාවක් මා ලබපු.🙏🙏🙏
🙏🙏🙏
හරිම අාසාවෙන් අභිදර්මය ඉගෙන ගන්නවා.ලස්සනට එය පැහැදිලි කරනවා ඔබ වහන්සේ..🙏🙏🙏
2024 newatha watawak mama okkoma videos mula idalama balanaws
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය . 🙏🥺
සාදු ...සාදු ...සාදු ...අපෙ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Ashcharyai ape swaminwahansa budu dahama ashcharyai mama me deshanawa ahanne awrudu 10 kin harima ashawen ts ape swaminwahanss
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මටත් මේ උතුම් ධර්ම දේශනා අසන්නට ලැබීම මහා පින්කමක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුදහම කියන්නෙ මෙච්චර ලස්සන මෙච්චර ගැබුරුයිද කියල දන්නෙ ඔබ වහන්සේ නිසයි... මේ කර ගන්න කුසල කර්මය මේ භවයේදීම නිවන් අවබෝධ කර ගන්න ඔබ වහන්සේට ලැබේවා ... 🙏🙏🙏
🙏🙏🙏
Budu dahama gaburui hariyata adahanna bana bawana karanna anith agam 2 ka balanna un nowaradawa welawata paredi hari thamange agama adahanawa ape bauddayo namata baudda mudal passe duwanawa irisiyawa wsiraya kroda karamin jeewath wenawa .hamoma budu dahama thulin jeevithaya sakas karaganna.niwan awaboda wennath sathara apayawalin midennath
O
@@pramodarasangi4814 pppppppp
අනේ පින් සිදු වෙයි ඔබ වහන්සේට මේ පොත් ටික මටත් ලබා දෙන්නකො අපේ හාමුදුරුවනේ
මටත් මේ පොත් ගන්න ඕන අපේ හාමුදුරුවනේ
අද 2024 ජූනි 22
මටත් පොත් ලබාගන්න අවශ්‍යයි 🙏 (2024. 07.07)
කොහොමද පොත් ගන්නේ?
Matath me pot ganna ona.(2024.09.26.)
නමස්කාර වේවා ape හාමුදුරුවනේ sadu sadu sadu 🙏🙏🙏
ස්ම්මා සම්මා සම්බුදු සරණයි ස්තුතිය ඔබ වහන්සෙට 🌼🌻🌼🌻🌼🌼🌻🌻🌻🌼🌼🌻
Uthum darnaya oba wahanset me sasanayem awabodha we wa!!!! Me darmsya dakinnat awbodhayt siyalu sathwayangem kusalayan ismathu wewa!!!
මට ලැබූ නේ.බොහො කල් ගිහීන් ඔබ වහන්සේ ට දීර්ඝ යුෂ ලැබේ වා
ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
Ob whanseta theruwan saranai abidarmaya kiyadena ආකාරය හරිම phadili
Ape hamuduruwane mata dan thamai oba wahansege deshana ahanna labune.hodinma therum yanawa. Oba wahanseta theruwan saranai.
ඔබ වහන්සේ ට සෙත් වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට.
Sadu Sadu Sadu ...!!! Godak pin oba wahanseta.. Thunuruwan saranai...!!!
Oba wahanseta tawa duratath me buddha sasanaya babalawannata niduk nirogi girgayu lebewa uthu chathu arya satya awaboda wewa teruwan saranai
සාදූ සාදූ සාදු ....
ගොඩාක් පින් ඔබ වහන්සේට
ගොඩාක් පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි ඔබට ....
pu
@thiththagallew
නමස්කාර වේවා
ඔබවහන්සේ ට බොහොම පින්
🙏🙏🙏
අනේක වාර පින් සිදු වේවා පින්වත් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !!!
බොහෝ ආරාම තුල ආශ්‍රය කරමින් මා කාලය ගත කළා නමුත් මෙවැනි උතුම් අභිධර්මය ඉගෙන ගන්න අවබෝධ කර ගන්න ලැබූනේ මා හට පින්වත් ඔබ වහන්සේ නිසාමයි
උතුම් රේරුකානේ මහා සූවාමින් වහන්සේගෙ ධර්ම පුස්ථක කියවා තිබූ මුත් පෙර සම්පූර්ණ කර ගන්න ලැබුනා උතුම් ධර්මය පින්වත් ඔබ වහන්සේ නිසා .
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ට!!!
අපෙ හාමුදුරුවනේ මටත් අබිදර්මය නොට්ස්.ලබගන්නේ කොහොමද
🙏🙏🙏🙏🙏🙏
මටත් උවමනයි
0:07
පතන්නාවූ බෝධියකින් නිවන් මාර්ගය ඉක්මන් ලගාකර ගන්න අපේ හමුදුරුවන්ට වාසනව ශක්තිය ලැබේවා 🙏🙏🙏❤
Ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏 obawahanse ta uthum darmawabodaya wewa!!!!!🙏🙏🙏
සාදු සාදු සාදු මටද මෙම විශ්ව සත්‍යය ධර්මය අවබෝධ වෙිවා.
deergausha lebeva obavahanseta!!!!
සාධු,සාධූ,සාධූ
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
2024 balanna obawahansa kiyana paridi api maranya abiyasa yam dayak tharun kalta pin🙏🙏🙏🙏🙏🙏🙏💐
Bududahama adahagena hitiyata mechchara karunu danagena hitiye naha. Obavahanseta pinsiddavenna godak buddakarunu danagaththa.Sadu sadu sadu.mama upathinma budunvahansegana harima gawravayak thibuna a gawravaya me veddi aparimithai.Sadu sadu sadu.bududahama kerehi mage sitha thava thavath pahadi mahata nirvanaya saksathkaraganna vaasanava labeva.ma asana sama bana padayakgane mage demawpiyanta pinsiduvewa.obavahanseta nivan avaboda vi chathurarya sathya munagaseva
ගොඩක් පින්.. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..
ගරු ස්වාමීන්ද්‍රයන්වහන්ස මෙම පොත් මේ කාලයේ ලබාගතහැකි ස්ථාන දන්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
තෙරුවන් සරණයි
🙏ගොඩක් පින් හාමුදුරුවනෙ
oba wanseta uthum nirwanaya awaboda veva sadu... sadu... saaaadu...
Pin sidu wewa. Nuwan dakithwa
මම ඉන්නේ manikhinne පින්වත් හාමුදුරුවනේ ඔය පොත් ගෙන්නාගන්න ක්‍රමයක් නද්ද ඔබවහන්සෙට බුදුසරණ යි
Budu saranai pinwath suwamin wahansa oba wahansa pahadili karamin kiyadana abidarmaya TH-cam walin ahanawa.mata jivithaya magahari thibu watinama darma karunu igana ganna labima nisa dukan midanu pinisa kumak kala uthuda yanna awaboda wanawa..oba wahansata ma pin bawa gamana nima kara ganimata hathu wawa niwaninma
සාධු!සාධු!!සාධූ!!!
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
Godak watina deshanawak pifumakara rasayk danenne oba wahanseta pin godak dewal watahaganna haki දේශනා wak godak pin
සාදු ...සාදු ..සාදු ..🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ !
Harima watina iganweemak..
Sadu...sadu..
2024..10 .20 ada thamay balanne. Swaminwahanseta mage namaskaraya wewa sadu sadu
Oba wahanseta bohoma pin🙏🙏🙏
ඔබ වහන්සේට පින් සිදු වේවා!!!
2024may මාසය වනවිටත් අහනවා කවදවත් මෙහෙම බන අහලාන ඔබ වහන්සෙ අපට නිවනට මග් පෙන්නුවා .සුකිදිගායු කො බව
Theruwan Sarenai ape swaminwahanse Boho pin
Matath poth tika ganna vidiyak kiyenawanan loku pinak.theruwan saranai.
බුදු ගුණ අනන්තයි ....
0ĺ
පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා වලට සම්බන්ධිත පොත්පත් ලබා ගැනීමට හැකිනම් මා හට අනුකම්පා කර එය ලබාගත හැකි ක්‍රමය පවසන්න
May the triple gem bless you
Oba wahanseta theruwan saranai
Oba wahanse ta mage namase karaya wewa 🌹🌹🌹🙏🙏🙏
අපේ හාමුදුරුවනෙ මෙ ඉගැන්වීම මම හරි ආසාවෙන් අහන්නෙ .පොත් ගන්න විදියක් නැද්ද? Video එක දාලා අවුරුදු 5 උනත් dan තමයි මම බැලුවේ .ඔබ වහන්සේට පින් සිදු වෙවා
+!1111111111211112++++12++++++++×
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ඉගැන්වීම් ඉතා විශිෂ්ඨයි ගොඩක් සරල ව කියල දෙන ව තෙරුවන් සරනින් දීර්ඝ ආයුශ ලැබේවා නිදුක් නිරොගී සුව උදා වේවා
ග් . ..