Abhidharmaya 08 අභිධර්ම | sinhala budu bana | dharma deshana | dharma desana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2015
  • Abhidharmaye 08 අභිධර්ම | sinhala budu bana | dharma deshana | dharma desana Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
  • เพลง

ความคิดเห็น • 167

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +26

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

    • @kalhan3027
      @kalhan3027 ปีที่แล้ว +1

      හරි ප්‍රායෝගික igaweemak

  • @geethagunasinghe8356
    @geethagunasinghe8356 ปีที่แล้ว +9

    කොපමණ ඇහුවත් ඇති නැති දේශන මාලාවක් අහන්න අහන්න ධර්ම හොඳින් අවබෝධ වෙනවා මිට කලින් අහන්න ලැබුනා නමි බුදු ගුණ අනන්තයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සමිබුදු සරණයි

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 6 หลายเดือนก่อน

      Oba wahanseta ama maha nirwanaya ,suwapath wewa.jiwithaye ahapu arthawathma iganwima sadu..sadu..sadu..🙏🙏

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි .

  • @indrasenanayake1386
    @indrasenanayake1386 3 ปีที่แล้ว +25

    පැහැදිලි කිරිමේ වටිනාකම දැක්විමට වචන නැත.උතුම් ධර්ම දානය මගින් නිර්වාණ ශාන්තියම ලැබේවා

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +37

    සාදූ ! සාදූ !!සාදූ !!!
    කොපමණ ඇහුවත් ඇතිවෙන්නෙ නැති දේශනා මාලාවක්. අහන්න අහන්න නොතේරුන තැන් තේරෙනව. මේ දේශනා අහනකොට හිතට වෙන වෙන අරමුනු එන්නෙ බොහොම අඩුවෙන්. ඇහුවට පස්සෙ ආයෙ අමතක උනත් දේශනාව අහනකොට රැස්වුන කුසල් ගැන සතුටුයි. ගෞරණිය සුවාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා ! සාදූ ..සාදූ .. සාදූ ....!!!

  • @raveenrangajeewa8770
    @raveenrangajeewa8770 3 ปีที่แล้ว +17

    පාඩම් එකින් එක බලාගෙන යද්දි,කලින් අපි අහලා තිබුනු ධර්ම කොටස් එක්ක අභිධර්මය මනාව ගැලපෙනකොට හිතට දැනෙන සතුට නිමක් නෑ.ඔබ වහන්සේට පතනා බෝධියකින් වහ වහා නිර්වානය සාක්ශාත් වේවා...

  • @ruwan.kubiii1182
    @ruwan.kubiii1182 8 ปีที่แล้ว +28

    දස දිසාවේ ජිවත්වෙන සියලු සත්වයො නිවන් අවබොද කර ගනිත්වා.........සාදු....සාදු......සාදු..

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 12 วันที่ผ่านมา

    ඉතාමත් සරලව අභිධර්මය පැහැදිලි කර දෙන අපේ හාමුදුරුවන් වහන්සේ ට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !!අඳුරේ අත පත ගාමින් සිටි මාහට ලැබුණු මහඟු දිව ඔසුවකි.🙏🙏🙏

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි..අපේ හාමුදුරැවන්ගෙ පැහැදිලි කිරිම විශිෂ්ටයි...🙏🙏🙏

  • @nadeekaabeywickrama5446
    @nadeekaabeywickrama5446 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼ඔබවහන්සේට උතුම් නිවනම වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @SM-mk5dg
    @SM-mk5dg 3 ปีที่แล้ว +2

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා!!! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!!! නිවන් ලබත්වා!!!! සාදු සාදු සාදු!!! තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම මාගේ ජීවිතේ සත්‍ය වටහා ගැනීමට ශක්තියක් වේවා!!!!

  • @jayanthijayanthi8446
    @jayanthijayanthi8446 7 ปีที่แล้ว +20

    අප නොදත් බොහ දේ දහම ගැන උගත්තෙමි..පිංවත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි ...!!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    මේ උතුම් ධර්ම දේශනා ලෝකයටම බෙදා හරින පින්වත් ඔබලාගේ සියලුම පැතුම් ඉෂ්ට සිද්ධ වේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @MalaTennakoon-sy6cg
    @MalaTennakoon-sy6cg 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ කරගැනීමට මෙ පින් හෙතු වේවා

  • @malatennakoon6292
    @malatennakoon6292 5 หลายเดือนก่อน

    ⁣ඔබ වහන්සේට මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.🙏🙏

  • @user-kt4iu5qh7c
    @user-kt4iu5qh7c 5 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි ඔබ වහන්සේට !!!!! යහපතක්ම වෙත්වා !!!!

  • @cyrilpallegedara192
    @cyrilpallegedara192 6 ปีที่แล้ว +4

    සියළු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගි වෙවා! සුවපත් වූ සිත් ඇත්තෝ වේවා! නිවන් දකිත්වා!

  • @jayanthijayanthi8446
    @jayanthijayanthi8446 7 ปีที่แล้ว +8

    පිංවත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ...!!!

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga6237 7 ปีที่แล้ว +7

    පිංවත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.....

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 4 หลายเดือนก่อน

    🙏🙏🙏සාදූ සාදු සාදු ....

  • @shiranidammika4246
    @shiranidammika4246 3 ปีที่แล้ว +8

    ධර්මය අවබෝධ කර ගැනීමට කියාදෙන ඔබ වහන්සේට මේ භාගයේදී ම නිවන් අවබෝධ වේවා.

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว +3

    බුදු ගුණ අනන්තයි !
    පිනට පහල වූ පින් කෙතයි ආර්‍ය් මහා සoඝ රත්නයේ ගුණ මහිමය .
    පින්වත් ඔබ වහන්සේ මහත් සේ පින් .
    තෙරුවන් සරණයි !!!

  • @ravipannila4335
    @ravipannila4335 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chithrachithra4474
    @chithrachithra4474 3 ปีที่แล้ว +2

    Oba wahansata chaturarya sattya darmaya awabodaya labawa 🙏🙏🙏 niwanama natai niwanama wathwa 🙏🙏🙏

  • @asanthasandaruwan8631
    @asanthasandaruwan8631 ปีที่แล้ว +2

    අවසරයි පිංවත් ස්වාමින් වාහන්ස 🙏🍃, ධයනයෙන් පිරිහෙන්නේ නැතුව ඉන්නේ කේසෙද අපේ හමුදුරුවනේ 🍃🙏

    • @mallikagardi3149
      @mallikagardi3149 8 หลายเดือนก่อน

      ඒකට පිලිතුරක් මමද බලාපොරොත්තු වෙමි

  • @gayathrimunasinghe9128
    @gayathrimunasinghe9128 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...

  • @kasuntharaka5478
    @kasuntharaka5478 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්‌වාමීන් වහන්ස,,,🙏🙏🙏,,,

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 9 ปีที่แล้ว +9

    Seelawanthan, Gunawanthan
    Punnakkheththan Anuththaran
    Dullabhena Maya Laddhan
    Buddha Puththan Namamahan!!!
    Sadu! Sadu!! Saaadu!!!

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං.. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු සාදු....

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපට මේ දුන්න දැනිමෙන් ඔබ වහන්සේගේ ප්‍රඥා ලෝකය තව තව දැල්වේවා වැඩේ සාදු සාදු සාදු සාදු👃👃👃

  • @sanduninisansala8892
    @sanduninisansala8892 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dfgdfg2889
    @dfgdfg2889 ปีที่แล้ว

    ඔබ වහන්සේට අජරාමර නිර්වාණ සුවය ලැබීමට me පිං හේතු වාසනා වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @tharangasanjeewa328
    @tharangasanjeewa328 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..
    අසිරිමත් සද්ධර්මයට නමස්කාර වේවා ..උතුම් ධර්ම කාරණා ගොඩක් දැන ගත්තා ..ඔබ වහන්සේට උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..
    ධර්මයෙන් දරුවන් ඈත් කරලා ටියුෂන් තරගෙට පමණක් ළමයි යොමු කරන අම්මලට අන්තිම විනාඩි කීපයේ දුන්නු දේශනා ව නම් ඉතාම වටිනවා ..
    🙏🙏🙏

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ
    🙏🙏🙏🙏

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 3 ปีที่แล้ว +1

    Theruwan saranai ස්වාමීන් wahanse

  • @annasvensson8346
    @annasvensson8346 8 ปีที่แล้ว +5

    Pinbara hamuduruwane, oba wahanseta pin

  • @mangalabennett2637
    @mangalabennett2637 7 ปีที่แล้ว +5

    oba wahanseta itha ikmaninma niwan awaboda wewa

  • @jayathissajayathissa3168
    @jayathissajayathissa3168 ปีที่แล้ว

    Ithama pehediliy ape hamuduruwane. Oba wahanseta uthum wuu niwan suwayama ath wewa

  • @devikaeheliyagoda5218
    @devikaeheliyagoda5218 3 ปีที่แล้ว +1

    GREAT WONDERFULL. 🙏🙏🙏🙏🙏. Oba wahanseta godak pin

  • @ChathuraWijenayake
    @ChathuraWijenayake 8 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත්වෙවා.!!!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +5

    මලේ සුවඳ සිඹින වේලාවක් හෝ මෛත්‍රීය වඩමු....සාධු....සාධු...සාධු

  • @nirupaalt
    @nirupaalt 9 ปีที่แล้ว +5

    This is the world v count how loose weight...how to gain wealth how to become healthy ...in this world v never get tired of doing these this...but.beauty mind..how to slim sin...how to gain KUSaL...all in Abhidharma..the way u teach...the way u explaining . Bringing
    All family back ground...no words...thanks I'm learning ur lesson..hope to see u touch ur feet once I come home ....blessed u with heathy n long life....

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +2

    මේක සන්දිට්ටික ධහමක් 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 👃👃👃 ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාලෝකය වැඩේවා 🌹🌹🌹🌹

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් අපේ පින්වත් ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ....!!!! ඔබ වහන්සෙ මෙ කරන උතුම් සත් ක්‍රියාවට ඔබ වහන්සෙට උතුම් වු චාතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොධ වෙවා ....!!!! නමො බුද්ධාය ....!!!""

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +3

    පිං සිදු වේවා.. 🙏🙏🙏

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +1

    හරිම ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ස්තූතියි .🙏🙏🙏

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @vimaljayaveera3717
    @vimaljayaveera3717 8 ปีที่แล้ว +4

    sadu sadu,,,sadu,,,,,

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ramaniandradi5062
    @ramaniandradi5062 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා !Sadhu! Sadhu !

  • @lokottaradahama996
    @lokottaradahama996 9 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @nirmalachandrasiri8511
    @nirmalachandrasiri8511 6 ปีที่แล้ว +3

    Very easy to understand thanks to person who upload

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว

    Ane hamuduruwane mage pera pinakata me deshana ahanna labuna.obawahanseta godak pin .theruwan saraning deergausha labewa.mama yantham ehen mehen ahala thibuna me sitha gena uganwanawata obawahanseta thawath dyriya shakthiya labewa..
    .

  • @darmasenadumindaranasingha3480
    @darmasenadumindaranasingha3480 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ !!!

  • @shiranthifernando6323
    @shiranthifernando6323 2 ปีที่แล้ว +1

    Obathumata aneka warayak pin ape hamuduruwane

  • @wapajith3568
    @wapajith3568 ปีที่แล้ว

    Lord budda is a very very nice of beautiful mind...low life of it is patisothagami......

  • @himandigihansa4128
    @himandigihansa4128 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +3

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඒකාග්‍රතාවයගැනමැනවින් විග්‍රහ කරන දෙනවා මට දැන් හොඳින්ම තේරෙනවා අවුරුදු ගානකට පළමුව භාවනා මධ්‍යස්ථානයක භාවනා කරමින් මා කාලයක් හිටියා නිතරම වගේ දින ගණන් නැවතී භාවනා කරා ඒත් මේ සියලු දේවල් මා අත්දැකීම් ලැබුවා ඒව හරියට කියා දුන්නේ නැහැ මොනවද කියලා විග්‍රහ කරේ නෑ මටත් ඒවා තේරුම් ගැනීමටද හැකියාව තිබුණේ නැහැ මම අද සතුටු වෙනවා ප්‍රථම ධ්‍යාන යෙසිටිබව ඔබ වහන්සේට තෙරුවන් සරණයි 👃👃👃

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu ....!!! Godak pin oba wahanseta... Thunuruwan Saranai ...!!!

  • @sanathkumara7400
    @sanathkumara7400 4 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu..

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 ปีที่แล้ว

    obawahanse apata pahadiliwa karana desanaharima watinawaa. saadhu Sadhu

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සුවපත්ෙවවා

  • @chathuprasath
    @chathuprasath 9 ปีที่แล้ว +5

    Thanks for the upload

  • @osandadananjaya8906
    @osandadananjaya8906 4 ปีที่แล้ว +2

    No words to explain the value of this🙏 im really appreciating this godak pin🙏

  • @dammikakumari5071
    @dammikakumari5071 2 ปีที่แล้ว +1

    සාදු

  • @nethudesilva7890
    @nethudesilva7890 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.. 🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @gaminikumara453
    @gaminikumara453 5 ปีที่แล้ว

    Theruwan saranaie ape hamuduruwane.apata me uthum dharma karana pahada dima pilibandawa.

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.!

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 7 ปีที่แล้ว +1

    Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa. Mewani deshana wan thawa thawath. Deshana kireemata shakthiya dairyaya labewa. Sadhu sadhu sadhu........

    • @ganegodaarachchigesarathla2791
      @ganegodaarachchigesarathla2791 4 ปีที่แล้ว

      ඇත්තටම ඔබ වහන්සේ ගැන කියන්න වචන නැහැ තෙරැවණ් සරණයි

  • @nishanthagayan4900
    @nishanthagayan4900 4 ปีที่แล้ว

    Oba wahase..ge igawem hare sarala unata..darmaye..loku gaburu tan..mana kota..pahadanawa..oba wahaseta..maha godak..pin..

  • @nihalsomachandra2350
    @nihalsomachandra2350 7 ปีที่แล้ว +2

    pinvath Oba vahanseta bs

  • @rajithamallawaarachchi4620
    @rajithamallawaarachchi4620 8 ปีที่แล้ว +4

    Greater respect !!!!!!!!!

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว

    Theruwan saranai

  • @vajirasoloman6410
    @vajirasoloman6410 5 ปีที่แล้ว +1

    Sadu sadu

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mangalabennett2637
    @mangalabennett2637 7 ปีที่แล้ว +1

    oba wahanseta goda pin

  • @madushalaksarani6037
    @madushalaksarani6037 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dushanthadilruk668
    @dushanthadilruk668 2 ปีที่แล้ว

    sadu sadu sadu.....

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි ...

  • @geethanimummullage1717
    @geethanimummullage1717 11 วันที่ผ่านมา

    🙏🙏🙏!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว

    දහම් පාසල කියන කතාව සම්පූර්ණ ඇත්ත.

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathdisanayaka7766
    @sampathdisanayaka7766 2 ปีที่แล้ว

    Change my life

  • @mahamethparami
    @mahamethparami 6 ปีที่แล้ว

    niyamai..supiriyatama darma deshanawa karanawa....

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 5 ปีที่แล้ว

    සුවපත් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

  • @enetcs6574
    @enetcs6574 ปีที่แล้ว

    🙏❤🙏

  • @user-wj3lm5qo4t
    @user-wj3lm5qo4t 11 หลายเดือนก่อน

    🙏🙏🙏🥰