විශ්වයේ ඇති අන්ධකාරයටත් වඩා මහා ඝණ අන්ධාරයක් ඇති දේ මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน +1

    දරුවා ඔබ විශ්වයෙන් මනුලොවට එවන ලද බලවත්ම ශක්තියක් මය..මනුලෝකයේ දහමින් සුවපත් කලහැකි සියල්ලෝම,සුවපත් කරන්නට ,හැකියාව ලබත්වා .........

  • @padminijayarathne30
    @padminijayarathne30 7 หลายเดือนก่อน +2

    ඔයා මේ දේවල් මේ විදියට ලස්සනට පැහැදිලි කරන්න කොහොමද ඉගෙන ගත්තේ 🔥

  • @suran-gaya
    @suran-gaya 8 หลายเดือนก่อน +13

    තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ කියා දුන් කරුණු ටික හරියට අවබෝධ කරගත්තා නම්, ඔබ නිදහස්...
    මම වීර්යය කරනවා. මං අසාර්ථක වෙනවා. ඒත්.. මං වීර්යය කරනවා.
    Yak Production..
    රූපයකින් දැක නැති නමුත්, පුද්ගලිකව නොහඳුණන නමුත්..
    අයාලයේ ගිය මගේ ජීවිතයට ධර්මාවබෝධය ලබා දෙන උතුම් කල්‍යාණ මිතුරා ඔබයි..
    🙏🙏🙏

  • @slshortvideoclip
    @slshortvideoclip 7 หลายเดือนก่อน +5

    තව දුරටත් කාමච්ඡන්දය දුරු කිරීම පිණිස ධර්මය අවබෝධය කර දෙන්න.😊.ඔබට පින් අනුමෝදන් වෙත්වා.

  • @padminijayarathne30
    @padminijayarathne30 7 หลายเดือนก่อน +2

    මේ ලොව දැන ගැනිම ඉතා අස්ථිරය

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi 7 หลายเดือนก่อน +1

    අපේ යක්.❤

  • @lakshithasandamal9114
    @lakshithasandamal9114 8 หลายเดือนก่อน +29

    ඔබ සියල්ල අතහරින්න..එවිට ඔබට සියල්ල ලැබේවි ...ඔබට සියල්ල ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ මන්ද ඒ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ වී ඇති නිසා🙏🙏🙏

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 6 หลายเดือนก่อน

      1:55

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 6 หลายเดือนก่อน

      4:37 4:43 4:44

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 6 หลายเดือนก่อน

      5:22 5:22 5:22

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 6 หลายเดือนก่อน

      タナテテチハヌタネナニナタナヌヤナハ話❤❤❤❤😂😂😢😢😊😅😂🎉🎉🎉😮🎉😊❤😂😮😊😮😊😢🎉😮😂❤🎉😊😅 8:41 😢🎉😊😮🎉😅😊🎉🎉😊😮😊❤❤❤😊😊😊😮❤😊😮😂😮❤🎉😢😊😮😊😮❤❤😊😢❤😊🎉😮🎉😊❤❤🎉😮😮😮😊😮❤😊😮❤❤❤❤❤😊😢❤😂😂😢😊😢😮😢😂😅😢😅😅😂😅😢😅😅😅😂😊😢❤😮❤😂😊😊😊😊😢😢😢❤😊😮😢😢😢😢😢😢🎉😢😢🎉😢😢😢😢😢😢😢🎉😢😢😊😢😊❤😮❤😊😅😊😮❤😢😢❤😅😊🎉😮❤😅🎉❤😮😢😂😢❤😂😮😮❤❤🎉😂🎉❤❤😮😮❤😊🎉😊😊😢❤😊😮😊😮😂❤😊😂🎉😢😮😊😊😊😮😊😊😊😊😊😊😂😂🎉🎉😊😮😊😊😊❤😂😮😊😮😅😂😅😊😅😂

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 6 หลายเดือนก่อน

      9:12

  • @chanakapieris3919
    @chanakapieris3919 7 หลายเดือนก่อน +2

    සියලු සැපයන් දුකක්මය දුක හට ගන්නේම සැපය තුලමය .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 8 หลายเดือนก่อน +4

    ඔබ මේ උතුම් ධර්ම දේශනාවක් අපවෙත ලබාදුන් කුසල් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා ...🙏🙏🙏

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 7 หลายเดือนก่อน

    නිරෝගිමත් දීර්ඝායුසයක් පාර්‍ර්ථනා කරමි

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 8 หลายเดือนก่อน +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @DharmawathieS8556
    @DharmawathieS8556 7 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝවක් සාදු සාදු සාදු

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน

    සියල්ලම මනාව පැහැදිලියි.දරුවා ..........

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා උතුම් බුද්ධ රත්නයට.🌼💮💐🌺🌹🏵️🌾🌸

  • @techwithsasun1738
    @techwithsasun1738 8 หลายเดือนก่อน +3

    බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 8 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +4

    ඉපදීම දුකකි වයසට යෑම දුකකි මරනය දුකකි

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +2

      මෙවයින් ගැලවෙන්න නම් කුසල් වඩන්න සියලු ලොක සත්වයා දුකින් නිදහස් වෙවා

    • @chathuralakshen9909
      @chathuralakshen9909 7 หลายเดือนก่อน

      Roga

  • @amiththusitha2914
    @amiththusitha2914 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි...!!!

  • @AraNisa-t8x
    @AraNisa-t8x 8 หลายเดือนก่อน +2

    දෑස් පියවා අසන, විට අයාසයෙන් වඩවා ගත් ධ්‍යානයකට නිරායාසයෙන් සම වැදීමට හැකි විය. ස්තූතියි.

  • @SoysaGunarathna
    @SoysaGunarathna 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ....

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 หลายเดือนก่อน

    දීර්ඝායුවේවා ...

  • @narmosl5521
    @narmosl5521 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 7 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +6

    සියලුම සත්වයින්ට නිවන් අවබෝධ වෙවා මම ආයෙ උපතක් බලාපොරොත්තු වෙන්නෙ නැත

    • @edu_guide_al
      @edu_guide_al 2 หลายเดือนก่อน

      ඔයා කැමති නැ. හැබැයි අවිද්‍යාව ඇති තාක් ඒක වෙන එක නවත්වන්න බැ . කෙලෙස් ප්‍රහාණයයි වැදගත්ම🙏

  • @worldentertainment983
    @worldentertainment983 8 หลายเดือนก่อน +2

    මට හිතෙන විදිහට බහුතරයක් දෙනා හොයන්නෙ, දාර්මිකව කාමයේ හැසිරෙන විදිහ ,කාටවත් උවමනාවක් නෑ මේ ආත්මෙදිම චතුරාර්‍ය සත්‍ය අවබෝද කරගන්න,😢😢😢😢😌

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏uthareethara nirvanayen sanasimata haki vewa

  • @Thejan-1
    @Thejan-1 8 หลายเดือนก่อน +1

    Namo Buddhaya

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 8 วันที่ผ่านมา

    Taruwan, saranaei oba tumata newanama wawa oba tumata 🙏🙏🙏🌷🌹🌺🙏🙏🙏🌷🌹🌺🙏🙏🙏☸️🙏🙏🙏🏵️🌸💐

  • @ThissaKumara-bv2ri
    @ThissaKumara-bv2ri 7 หลายเดือนก่อน

    අයියා ඔයාට පිං

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +6

    චතුරාර්ය සත්‍යය අවබෝධ කරන ගමන් මම තවම සිටින්නෙ

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +2

      ඒත් මට විවිධ වූ බාධා එනවා

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 8 หลายเดือนก่อน +1

      ​@@PriyanthKumara-hi8cgතමන් දර්මයේ හැසිරෙනව කියන එක ලෝකයට රහසක් විදියට තියාගන්න.කිසිම දවසක තමන්ගේ ගුනදර්ම වෙන කෙනෙක් දැනගනිතවා කියන පැතුමක්වත් තියා ගන්න එපා.ඒකට කියනව අල්පේච්චතාවය කියල.එතකොට බාදක ටිකක් අඩුවෙනව.

  • @shanthamallika9999
    @shanthamallika9999 8 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏🙏🌹

  • @tajmadhu730
    @tajmadhu730 8 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්❤

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 8 หลายเดือนก่อน

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu watinama desanayak

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 8 หลายเดือนก่อน +1

    හොඳ වීඩියෝවක්

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 8 หลายเดือนก่อน

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @ThusithKumara-l5r
    @ThusithKumara-l5r 8 หลายเดือนก่อน +3

    Good video

  • @Soul-j9b
    @Soul-j9b 2 หลายเดือนก่อน +1

    මාර්ගපල ලබන්නෙ කොහොමද

  • @SandayaLal
    @SandayaLal 8 หลายเดือนก่อน +1

    Bohoma pin obata🙏.

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ThilkaMaddumge
    @ThilkaMaddumge 7 หลายเดือนก่อน

    Siyalu daanayata wadaa dharma daanaya uthumya... oba sidukaranne a uthum punyakarmayai.. waha wahaa obata niwan poornayata me kusalaya hethu waasanaa wewa!!🙏🙏🙏

  • @production6347
    @production6347 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @seetha25
    @seetha25 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +3

    ඒත් මට විවිධ වූ බාධා එනවා

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 8 หลายเดือนก่อน +4

      @Fairytales429 මම අටලො දහමට කම්පා නොවෙ

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 8 หลายเดือนก่อน

    🙏♥️

  • @kusumdarshi626
    @kusumdarshi626 8 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

    71❤

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 6 หลายเดือนก่อน

    එතකොට උමන්දාවේ හාමුදුරුවොත් රහත් වෙලාද....

  • @Lsilva446
    @Lsilva446 6 หลายเดือนก่อน

    Oba swamin wahanse namak da. Natham samanya darmaya Dana kenek da?

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 8 หลายเดือนก่อน

    මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයය සීල ,සමාධි ප්‍රඥා ලෙස බෙදා ඇති ආකාරය පැහැදිලි වන වීඩියෝවක් හැකි නම් කරන්න..එමෙන්ම සීලය යනු සම්මා දිට්ඨියෙන් පසු පිහිටන දෙයක් මිස සම්මා දිට්ඨිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් නොවන බව ධර්මානුකූල නොවන්නේද?

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 8 หลายเดือนก่อน +1

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 8 หลายเดือนก่อน

    🙏

  • @Chanu___2
    @Chanu___2 8 หลายเดือนก่อน

    ❤🙏

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShenalPerera-kp2zo
    @ShenalPerera-kp2zo 8 หลายเดือนก่อน