කැකුළු හාල්වලින් පාන්/පාන් හදන ලේසිම ක්‍රමය.Rice flour & milk nutrition Bread recipe from kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 158

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +7

    ඇත්තමයි දුව , ඔයා අද ඉදිරිපත් කලේ අපේ රටේ අයට හොදම දෙයක්..පාන් ගනන් වැඩියි , පිටි ගනන් කිය කියා ඉන්න අයට හොදම පාඩමක්👍❤️
    ලෙඩ වලිනුත් බේරෙන්න පුලුවන්..
    ඒවගෙම දුව මිනිස්සුන්ට ලේසියෙන් වවාගෙගනම , පිටි හදාගෙනම ගෙදරම පාන් හදාගන්න ක්‍රමයකුත්
    සොයලා ඉදිරිපත් කරන්න..
    ජයෙන් ජය දුවට🌷❤️

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +5

    අනේ මන්දා හිතා ගන්න බෑ .ඔයාට ගොඩාක් පිං ගොඩක් ආදරෙයි 💖💖 මේ වගේ කෑම අපේ දරුවන්ට බව නැතිව දෙන්න පුළුවන්. කුරක්කන් පිටි දාලා හදා ගන්න හැටි කියලා දෙන්න කෝ.

  • @ctsorganic
    @ctsorganic ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා අදහසක්
    කාලයට ගැලපෙන වැඩක් ජයම වේවා බුදු සරණයි

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා කොහොමද මෙහෙම නිර්මාණ සොයා ගන්නෙ . හරිම අගෙයි වටිනවා මේ වගේ පහසු දෙවල් . ඔයාට බුදු සරණයි.

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +6

    දැන් අපිටත් පුළුවන් ගෙදර පාන් හදල කන්න..බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว

    ඇත්තටම මමත් හිතුවා කැකුළු හාල් වලින් පාන් හදන්න බැරිද කියලා,,හැබැයි ට්‍රයි එකක් දුන්නේ නැහැ ,,,ගොඩක් ස්තුතියි ,,ඒ ඔබ ඔබ කරලා තිබුණා ,,දැන් ඉතින් බය නැතුව මමත් හදනවා ,,ඔයාගේ කෑම ජාති මං ගොඩක් බලලා හදලා තියෙනවා ,,,හදවතින්ම ගොඩක් ස්තුතියි ,,අලුත් නවීන ක්‍රම පහසු ලෙස හැමෝටම හදාගන්න පුලුවන් දේවල් ගෙන එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +2

    බොහෝ වටිනා දේවල් අපිට කියාදෙන ඔයාට තෙරුවන් සරනයි.. නීරෝගි සම්පත්තියම ලබේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුසලා මහත්මිය ඇත්තෙන්ම හරිම වටිනා ඉදිරිපත් කිරීමක් අපට ලේසියෙන් ගෙදර පාන් හදාගත්ත හැකි ශරීරයට ගුණ පොත් නැහැ ඔබතුමියට බොහොම ස්තූතියි ඔබතුමියට පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා යහපත් අනාගතයක් වේවා

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +1

    ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුලුවන් නිසා හරිම සතුටුයි ,ඔයා ට ගොඩක් ස්තුතියි නන්ගි,අවන් නැති නිසා ලිපේ හදන්න පුලුවන් නෙ

  • @dammekagevante9860
    @dammekagevante9860 ปีที่แล้ว +5

    ඉස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් අපිට පාං පිටි අගුනයි පාං කන්න ආසයි දැන් පං කන්න පුලුවන් ❤බොහොම ස්තුතියි දුවට

  • @desilva381
    @desilva381 ปีที่แล้ว

    මම ඔයාගේ vedio නිතරම බලනවා.
    ඉතාමත් වටිනවා. හොද ඒවා ඔයා දාන්නේ.thank you

  • @noonmoon7831
    @noonmoon7831 ปีที่แล้ว

    ස්තුතියි !,බොහෝම වටිනවා ..පැහැදිලිව කියා දෙනවා.
    තවතවත් මෙවැනි අත්හදා බැලීම් කරන්නට ශක්තිය ලැබේවා !,තෙරුවන් සරණයි !.

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +2

    Very useful..excellant..thank u so much..i will try this..👍
    .

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว +1

    ඔන්න මං ඊයෙ බැලුවා වීඩියෝ එක අද හදනගමන් පිපෙන්නට තියල තියෙන්නේ හැදුනම බලමු

  • @sasryangi
    @sasryangi 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි දැනගත්ත ඒක ඔයට ඉස්තුතියිමේවගේ දේවල් කියල දේන ඒකට

  • @nedradetissera4235
    @nedradetissera4235 8 หลายเดือนก่อน +1

    Hi kusala, i baked the bread it came out very well. Can you give a receipe for a cake with rice flour but without eggs. I am following your videos from Indonesia.

  • @theresameegodage2088
    @theresameegodage2088 ปีที่แล้ว

    හරිම වටිනවා හාල් පාටි තනියම හදන්න පුළුවන් ඔයාට ගොඩාක් ස්තුතියි කුරක්කන් වලින් හදන විදියත් දැම්මා නම් පින්

  • @niroshaperera9394
    @niroshaperera9394 ปีที่แล้ว +18

    කඩේ හාල් පිටිවලින් බැරිද

  • @vidyanivijayamala5716
    @vidyanivijayamala5716 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි මිස්ට ගොඩක් ස්තුතියි
    මම පාන් කන්න ගොඩක් කැමතියි ඒත් පාන්පිටි කන්න බැහැ මම හාල් පිටි වලින් අද පාන් හැදුවා උඩ ටිකක් හයියට ආවා මැද නම් හරිම සොෆ්ට් ඒවගේම රසයි යීස්ට් නැතිව පොල්වතුර සහ සීනි දාලා හදන්න බැරි වෙයිද ඔයාට බුදුසරණයි

  • @pasinduakalanka332
    @pasinduakalanka332 ปีที่แล้ว +1

    thank you කුසලා ඇන්ටී

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 ปีที่แล้ว +1

    හොද වැඩක් ඔයාට ජේසු පිහිටයි අක්කේ 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @niroshamadushani9891
    @niroshamadushani9891 ปีที่แล้ว

    Godak hoda deyak sariyata ahithakara nethi mewage kemajathi kiya denawata bohoma sthuthiy ....theruwan saranay oyata ....!!!

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +2

    නියමයි හෙටම හදලා බලනවා❤️👍

  • @anithawijetunge2871
    @anithawijetunge2871 ปีที่แล้ว +1

    Your recepie s are very useful.
    Thank you very much.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +2

    මෙක නම් හරිම වැදගත් ගොඩාක් ස්තුතියි 👌👌👌👌👌

  • @madushaadikaram9771
    @madushaadikaram9771 ปีที่แล้ว +2

    යීස්ට් වෙනුවට භාවිතා කරන්න පුලුවන් මොනවද

  • @kanthilund3041
    @kanthilund3041 ปีที่แล้ว +1

    බොහොම පින්.
    තෙරැවන් සරණයි 🙏

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා බුදුසරණයි දීගායු ලැබේවා

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว

    බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ...............💙🌹💙

  • @practicegyv
    @practicegyv ปีที่แล้ว

    එ්ක නම් හරිම හොඳ අවශ්ය විඩියෝවක්.බොහොම ස්තුතියි.

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 ปีที่แล้ว +2

    Est shethakaranya nodanne ai.Mama hamadama tinna shethakaranaye

  • @user-tp8ht9tw6v
    @user-tp8ht9tw6v ปีที่แล้ว +1

    Mamath hadala balala kiyannam harima asawen baluwa.

  • @SamanthaDg-nj2gu
    @SamanthaDg-nj2gu 11 หลายเดือนก่อน

    Aththatama godak watina resipi ekak . Thanks akka . Jaya we wa !!

  • @shalikanishan
    @shalikanishan ปีที่แล้ว +1

    නියමයි හෙටම හදනවා බොහොම ස්තූතියි

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට හැමදාම අලුත් දේවල් ගේනවට

  • @nilanthikumari562
    @nilanthikumari562 11 หลายเดือนก่อน

    Attatama godak vatia dayak mama vidasa gatawala inna at hsma dayakma balanawa godak pin

  • @jayajaya1396
    @jayajaya1396 ปีที่แล้ว

    Bohoma sthuthi kiya dunnata budusaranai oyata.🌺🌷🙏🙏🙏🌺🌷🌺

  • @NeMiYa_
    @NeMiYa_ ปีที่แล้ว +2

    Yeast wenuwata baking powder dala oven eke bake karanna bahada ms ?

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය ඔයාට.මේ රෙසපි ඉදිරිපත් කරනවට

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว

    ඔබ තුමිය ටස්තුතියි මෙවැනි රෙසිපි දෙන නිසා ස්තුතියි

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว

    දුව මම කඩේ පිටි වලින් හදලා පසුව ඔයාට ඒ ගැන කියන්නම්. ස්තුතියි. පින්.

  • @pushpalatha1183
    @pushpalatha1183 ปีที่แล้ว

    Sthuthi. Kalayata galapenawa. Hadala balannam. Kal taba ganna puluwanda? Eka ganath kiyanawa nam godak hodai. God bless u nd ur family.🙏❤🙏

  • @warakagodagamagesrishanthi3426
    @warakagodagamagesrishanthi3426 9 หลายเดือนก่อน

    Harima lesiyi.hadalama balanna ona......thank you.❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 หลายเดือนก่อน

    Mata hugak ගැස්ට්‍රයිටිස් thiyenawa
    Yeast agunai
    Hadaganna wikalpayak kiyanna
    Baking powderth mata agunada?

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +7

    යහපත් දේවල් ජනතාවට දෙන ඔබට යහපතක් ම වේවා!

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 ปีที่แล้ว

    Thank you akke..voyage recipe walata harima kamathi...

  • @badgechimali743
    @badgechimali743 11 หลายเดือนก่อน

    Niyamai oya hadana kama jaya wewa ❤❤❤❤

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +1

    හදල බලන්නම් අක්කි...

  • @manelnagasinghe4027
    @manelnagasinghe4027 ปีที่แล้ว

    Thankyou so much .මේකට මැගීපිටිකල පොල්කිරි ගන්න පුලුවන් ද?

  • @deepikakarunaseena3577
    @deepikakarunaseena3577 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාට මේවා අපට කියලා දෙනවට

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ රෙසිපිය thank you

  • @malinidissanayake9709
    @malinidissanayake9709 11 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුතියි .

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +1

    Hal peti walenma kema hadana hete keyanna pan pete walata wada hodai

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว

    හාල් පිටිවලට පොල් කිරි දාල හදන්න බැරිද

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    බොහෙම ස්තුතියි ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝

  • @C.W.M-ajt
    @C.W.M-ajt ปีที่แล้ว

    Bohoma pin oyata, niduk nirogi suwaya labewa, apiwa me amaru kale danuwath karanawata

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว

    Cake thetiye hadanawa nam thel witharak gewama aethida naththam kesel kolayak hari oil kolayak hari danna onida dan me hadana gaman pls reply

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 ปีที่แล้ว

    මේකට කුරක්කන් පිටි ටිකක් මිස්‍ර කළොත් හොදයි ද පුලුවන්ද ඔබට බොහොමත්ම ස්තුතියි

  • @champastephan7395
    @champastephan7395 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් , නැවුම් අදහස් පහල වෙිවා ,,මිල අඩු එකක් සතුටුයි

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Bohoma isthuthi

  • @geethanifrenando5089
    @geethanifrenando5089 11 หลายเดือนก่อน

    Godak sthuthi oyata

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว +1

    Thanks you‼️ very much

  • @hansikamadhuwanthikodagoda9677
    @hansikamadhuwanthikodagoda9677 11 หลายเดือนก่อน

    හරිම වටින recipe එකක්

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 ปีที่แล้ว

    ගෑස්ට්‍රයිටිස් අයට මරු🤩😍තැන්ක් යූ

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ඒක නම් ඇත්තටම .thanks ❤ .ඒත් මේ මිශ්‍රනය fri pan එකේ හදන්න පුළුවන් ද?පුළුවන් නම් ඒ විදියත් කියන්නකො.

  • @bathribathri1500
    @bathribathri1500 ปีที่แล้ว

    Superb way ok baking and making bread with raw rice

  • @sadinifernando9300
    @sadinifernando9300 ปีที่แล้ว +2

    අනිවාර්‍යයෙන් හදනවා ස්තූතියි ❤

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว

    Thanku මැණිකේ ..
    ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Budusaranai deergau pathanawa

  • @Sithagi
    @Sithagi ปีที่แล้ว

    හරිම වටිනව .බොහොම ස්තුතියි .
    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා ගන්න පුලුවන්ද.

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 ปีที่แล้ว

    Good job and good idea ❤❤❤🙏🙏🙏🙏👍🌹

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Aluth deyak.niyamai

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 ปีที่แล้ว

    පාන් කන්න ආස වුනත් පාන් පිටි කන්න බැරි නිසා කන්නෙ නැහැ දැන්නම් හරි දුවට ස්තුතියි

  • @phoenixguesthaputale6823
    @phoenixguesthaputale6823 ปีที่แล้ว

    ස්තුතියි ඉතාම වටිනවා

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    Yeast nethuwa backing powder danna puluwanda

  • @cooktolive5550
    @cooktolive5550 ปีที่แล้ว +1

    Super

  • @nandaahtauda9406
    @nandaahtauda9406 ปีที่แล้ว

    Theruwan saranai obata yahapathakma wewaaa godak pin

  • @padminij123
    @padminij123 10 หลายเดือนก่อน

    ආටා පිපටිවලින් පාන් හදන්න බැරිද.කුසලානෙ.

  • @maristela3325
    @maristela3325 ปีที่แล้ว

    thank you mewani adahas dunnata.

  • @kumemarias1818
    @kumemarias1818 ปีที่แล้ว

    Niyamai kusala math hadanawa

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 ปีที่แล้ว

    Appa soda dala barida

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 8 หลายเดือนก่อน

    Thankx

  • @realtalk6367
    @realtalk6367 ปีที่แล้ว

    Thank You So Much Dear.....💐🌹🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว

    Aluth deyak godak isthuthi oyatw

  • @sindarasamaraweera373
    @sindarasamaraweera373 ปีที่แล้ว

    Ratu hal walin puluwanda

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 ปีที่แล้ว +5

    මේව කොහෙන් හොයාගන්නවද කියල හිතුන..පාංපිටි කාල ලෙඩ වෙනවට වඩා කොයිතරම් හොඳයිද ?🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 ปีที่แล้ว

      👍 ස්තූතියි තෙරුවන් සරනයි ජය පතමි

    • @malidon3909
      @malidon3909 ปีที่แล้ว

      Sha niyamai..sthuthi

    • @dasunimadhushika6481
      @dasunimadhushika6481 10 หลายเดือนก่อน

      ​@@thankyouksiriwardana6902eeeeee

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว

    ස්තුතියි දුව ❤

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 ปีที่แล้ว

    මම දර ලිපේ හැදුව. හොදයි රසයි. ඔයා කියලා දෙන විදිහට හුගාක් පැහැදිලි ය්.

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 ปีที่แล้ว

    Very good very good

  • @user-bk4vv3rl3t
    @user-bk4vv3rl3t 3 หลายเดือนก่อน

    est danne nathuwa wena deyak nadda pipenna danna

  • @malachandrani122
    @malachandrani122 ปีที่แล้ว

    Good ...good

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Godak hodai budusaranai

  • @assa4238
    @assa4238 ปีที่แล้ว

    Eaka niyamai bohoma pin

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    Thank you for sharing

  • @danukadanuka139
    @danukadanuka139 ปีที่แล้ว

    Ahara weelak uayaganna bari aya kopamana ennawada a ayatah meya wedagah wi obata boho pin thanks

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 ปีที่แล้ว

    සුපිරි