විනාඩියෙන් කෙල්ලොත් පොල්ගස් නගින සුපිරි ගැජට් එක - Dinu Lankani Enterprises | Coconut Tree Rider

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • 0711 500 300 - 0750 500 300 - 0789 500 300
    ශ්‍රී ලංකාවේ පලමු වතාවට
    100% ක් ආරක්ෂිත පොල්, කිතුල් සහ තල් ගස් නැගිය හැකි අපේම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.
    මෙහි ඇති විශේෂතා.
    * 100% ක් ආරක්ෂිත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
    * තමන්ගේ ගෙවත්තේ ඇති පොල් ඵලදාව තමන්ටම නෙලාගත හැක.
    * සැහැල්ලු, සවි කිරීමට පහසු උපකරණයකි.
    * අඩු බරකින් යුක්තය.
    * පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.
    * ශක්තිමත් සුදු යකඩ ලෝහ නිමාව.
    * 180Kg පමණ බර දැරීමට ඇති හැකියාව.
    * ගැහැණු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කළ හැක.
    * ගසේ වට ප්‍රමාණය අනුව සීරුමාරු කළ හැක.
    * වැසි සහිත කාලගුණික තත්ත්වයකදී වුවද භාවිතා කළ හැක.
    * භාවිතයේ දී ගසට ඇති වන බලපෑම අවම වීම.
    * ආසනය මත වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වීම.
    * ඉතා කෙටි කාලයකදී ඵලදාව නෙළා ගැනීමට හැකිවීම.
    * ගස මුදුනේ දී ඕනෑම දිශාවකට හැරවීමට ඇති හැකියාව.
    * භාවිතය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම.
    මිල රුපියල් 22500/-
    (අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේදී වට්ටම් ලබා දීමක් සිදු කළ හැක)
    ඔබට තවත් විස්තර අවශ්‍ය නම් පහත සදහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Dinu_Lankani #Coconut_Tree_Rider

ความคิดเห็น • 674

  • @BestAppsBuilder
    @BestAppsBuilder 3 ปีที่แล้ว +24

    ඇත්තටම වටිනා නිර්මාණයක්. මෙවැනි වැඩසටහන් ගෙන එනවාට නිලමේ නාලිකාවට බෙහෙවින්ම ස්තූතියි.

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 3 ปีที่แล้ว +3

    මේ මැශින් එක මීට අවුරුදු 5කට කලින් මම දැක්කා විඩියෝ එකකින්. ඉන්දියාවේ ගැහැනු අය සාරිය ඇදගෙන පොල්ගස් නැගලා පොල් කඩනවා . ඉතින් මටත් හරි ආසාවක් ඇති උනා මේක කොහොම හරි ඉන්දියාවට ගිහින් හරි ගෙනවා කියලා. දන්නම් ඉතින් සිම්පල් නිලෙමේටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගැන දැනුවත් කලාට . මේ නිර්මාණය කරපු කෙනා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. අපේ රටට තවත් මෙවැනි දේ නිර්මාණය කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා . අපිට පොල් කඩාගන්න කෙනෙක් නැතිව කොච්චරනම් අසරණ වෙනවාද. මට හරිම සතුටුයි දැන්නම්. නිළමේටත් ගොඩාක් ස්තුතියි බුදුසරණයි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +1

    මමත් ලංකා වට ආවාට පස්සේ ගන්නවා මෙසිමක් හරිම සන්තොෂ යි , මේ ගෙන විස්තර අහන කොට ...ස්‍රි ලංකා ව තුල තවත් අලුත් දෙවල් නිස්පාදනය කිරිමට හෙකියාව , දහිරිය සක්තිය ලෙබෙවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +5

    නිලමේ , උපුල් මහත්මාගේ මෙම නව නිර්මාණය අප රටට හඳුන්වා දීමෙන් ඔබ කළේ ඉතා වටිනා මෙහෙයක් . මෙවන් අය අප රටට මහඟු සම්පතක් . ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි . එතුමාණන්ගේ නිර්මාණ හැකියාව තවතවත් දියුණු වේවායි ප්‍රාර්ථනය කරමි .

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +6

    නියමයි දැන්නම් ගෙදර ඉන්න කෙනෙකුට හරි පොල් කඩා ගන්න
    පුලුවන් දෙවි පිහිටයි ඔබ තුමාලට..

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 3 ปีที่แล้ว +4

    මේවා ලංකාවේ නැති වුණාට ඉන්දියාවේ නං සෑහෙන්න තියෙනවා පුවක් ගස් වලට පවා යවන්න මැසින්න හදලාඒත් ඉතින් අපේ රටේ මනුස්සයෙක් මේ දේ හැදුවම අපි අගය කරන්න ඕනේ ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන්න වට අද කාලේ පොල් ගහකට වත් නග්ග ගන්න මනුස්සයෙක් නැතිකොට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @crishanthaperera3526
    @crishanthaperera3526 3 ปีที่แล้ว +5

    මහත්තයෝ .. ඔබලාගේ වටිනාකම නම් මිල කල නොහැකියි.. නමුත් රජයකට ඔබලා සම්බන්ධ වුනොත්, ඔබලාව ගොඩ ගන්න එක වෙනුවට විනාශම කරලා දාවි.. ඒ තරම්ම සුපිරි රජයවල් රටේ බිහිවෙලා තියෙන්නෙ, ඔබලාව මරාගෙන කන්න පුලුවන් නම් රජයක් හැටියට ඒ දේ කරාවි බොහොම ලස්සනට, ඒ නිසා ඔබලාට team එකක් හැටියට ඉදිරියට යන්නට සැලැස්මක් හදාගන්න.. කවමදාවත් හිතන්න එපා මේ පවතින අමන රජයවල් වලට නම් සම්බන්ධ වෙන්න.. ඔබ ඇතුළු පිරිසට ජය වේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි .. ආ ! නිළමෙටත් ස්තුතියි.. 🤝☸️✝️

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +67

    නියම භාණ්ඩයක්

  • @dineshkumara9573
    @dineshkumara9573 3 ปีที่แล้ว +59

    උපුල් අයියේ ඔයා වැඩ කාරයෙක් කියලා අපි දන්නවා ඔයාට ජය වේවා ...ඔයාගේ වැඩ සුපිරි අයියේ

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +41

    නිලමේගේ චනේල් එක නව නිර්මාණ කරුවන්ට හොඳ තෝතැන්නක් .නිලමේ බුදු සරණයි !

  • @bandarajbandara612
    @bandarajbandara612 ปีที่แล้ว

    ඊයෙ මමත් ගෙනාවා. මෙය නිපදවූ ඔබතුමාට බොහෝම පින්.. නිළමෙ මහතාටත් ස්තුතියි.. 🙏🙏🙏... තවතවත් වැදගත් නව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .. තෙරුවන් සරණයි .. 🙏..

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 ปีที่แล้ว +1

    බොභෝමත්ම වටිනා නිර්මාණයක්. මෙවැනි වටිනා උපකරන හඳුන්වා දීම වෙනුවෙන් නිලමේ චැනලයට ගොඩාක් ස්තුතියි.

  • @mangalaranasinghe9592
    @mangalaranasinghe9592 3 ปีที่แล้ว +5

    අපුරු නිර්මාණයක්. මම හිතන්නේ මම දැකලා තියෙන නිර්මාණ අතරින් ඉතාමත්ම ප්‍රයෝජනවත් නිර්මාණය.

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +6

    මරු උපකරණයක්...නියමයි ඔබට තව තවත් නව නිපයුම් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.රජයෙන් ඔහුගේ දක්ෂතා අගයකර දිරිදිමක් ලබාදෙන්නේනම් ඉතා අගේය..මෙවැනි තොරතුරු කාටත් කලියෙන් ගෙන එන නිලමෙ youtube chanel එක දිනෙන් දින දියුණුවට පත්ව මිලියන කරා කරා යන ගමන වේගවත් වේවා.....

    • @dishanmadhuranga1808
      @dishanmadhuranga1808 ปีที่แล้ว

      mewa pitaratawala tiynwa ban ona taram..me mun copy kalla hadanawa

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +49

    මෙක ඉන්දියාෙව නිර්මානයක් මෙක තවත් හදන අය ල ංකාෙවත් ඉන්නවා නමුත් මෙ මහත්මයාෙග් නිර්මානය දැකපු අනිත් ඒවට වඩා ෙහාඳයි

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +2

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢

    • @ishansha7197
      @ishansha7197 3 ปีที่แล้ว +2

      @@WINZO_FF_99 mole hoda nadda pako.... higa kaka inne nathiwa pol gahakatawath naginna purudu weyan gon buruwa

    • @wdjmerilanthony3497
      @wdjmerilanthony3497 3 ปีที่แล้ว +6

      මේක මම දැක්කේ මිට අවුරුදු 14 කට විතර පෙර ඉන්දුනිසියා විඩියෝවකින්

    • @shohashohan6210
      @shohashohan6210 3 ปีที่แล้ว

      @@ishansha7197 siravatama atta Bn munta higa Kanna natuva Inna bahana bn

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +5

    සුපිරි නිර්මාණයක්... මේ වගේ මිනිස්සුන් ලංකාවට වටිනව.... ❤️❤️👍

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +42

    ඒනමි මරැ ගොඩක් වටිනව .බොහොම ස්තුතියි.

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

    • @maleedesilva6061
      @maleedesilva6061 3 ปีที่แล้ว

      @@WINZO_FF_99 ok

    • @sanka8447
      @sanka8447 3 ปีที่แล้ว +1

      Niyamay

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 ปีที่แล้ว

      Guwanyana padawanna puluwannam, ganu gasnaggama mokada?athakota piriminta yatath wenna oninhane, mewage awwa Indiaweth thiyanawa, godak loku ďeyak mewage hoda wada kireema, hora poluth kadai neda?thanks nilame 🌹

    • @p.k.gamage4482
      @p.k.gamage4482 3 ปีที่แล้ว

      Kiyada..gana

  • @samanaliwasantha6851
    @samanaliwasantha6851 3 ปีที่แล้ว +32

    සතුටුයි ලංකාවේ ජනතාවගේ දියුණුව පිලිබඳව

    • @nalaniaththanayake4387
      @nalaniaththanayake4387 3 ปีที่แล้ว

      මමත් කෙල්ල කාලේ පොල් ගස් නැගලා පොල් කැඩුවා මැසින් තියා නිකන් වලල්ලවත් දාන්නෙ නැතුව ඉස්සර කෙල්ලෙක් වෙලත් මම ගස් නැග්ගා දැන් ඉන්න කොල්ලන්ට මැසින් ඕන ගස් යන්න.

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +48

    🇱🇰 දිරිදී රකිමු අපේ ලංකා

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +4

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +5

      ඇත්තටම හරිම වටිනව මේ තරම් වටින මැෂිමක් ..ඔබට බොහොම ස්තුතියි තව තවත් මෙවන් වටිනා නිර්මාණ බහි කිරීමට වාසනාව ධෛර්ය යෝධ බල වෙර විරිය ලැබේවා නිලමෙ ඔබටත් බොහොම ස්තුතියි ..මෙවන් අය ගැන අපිව දැනුවත් කලාට

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +1

      @@WINZO_FF_99ඔන්න එහෙනම්

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +3

      @@WINZO_FF_99 ඔන්න එහෙනම් තෙරුවන් සරණයි ඔබට

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

  • @jayanthamanel7637
    @jayanthamanel7637 3 ปีที่แล้ว +3

    නිළමෙගෙනමි බඩ වදිය නගිනකොට 😂😂😂😂සුපිරි නිළමෙි ඔයාගේ වීඩියෝ පටිට පට පට , ඔය නිර්මාණය කළ මහත්තයාගේ වැඩත් සුපිරි

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ නිර්මානය ගැන ප්‍රසන්සනීයව ස්තුතිවන්ත වෙමි
    මම ප්‍රායොගිකව දුටු අත් දැකීමක්
    අනුව ඔබතුමාට පොඩි අදහසක් යොමුකරමි.
    ඔබතුමාගේ ඔය ආරක්ශිත බද පටිය
    උරහිස සමගින්ද සම්බන්දකර සැකසුවොත් එය ඉතාමත්ම ආරක්ශා සහිත වනුඇත.
    ඇයිද කියනවානම් හදිසියකදී වැටීමක් සිදුවුවහොත් තුනටිය
    කැඩීයාමෙ අවදානමකට ලක්වනු ඇත. අරලෙසින් සම්බන්ධ වුවහොත් කෙනෙක් හිටගෙන ඉන්නාසේම තුනටියටත් උරහිසටත්
    සමබරවනසේ සිටිනු ඇත.ස්තුතියි.
    මෙය ජනතව නිතරම දැනුවත් කරන නිලමේටත් ගොඩාක් ස්තුතියි . ඔබ සැමට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි .

  • @lahirukahavita723
    @lahirukahavita723 3 ปีที่แล้ว +8

    අති විශිෂ්ටයි .නිලමෙට බොහෝම ඉස්තුතියි
    මේවාට unlike කරන බූරුවොත් ඉන්න එකනේ පුදුමෙ

    • @Eric-SF
      @Eric-SF 3 ปีที่แล้ว

      කට පරිස්සම් කර ගත්තොත් හොඳ යි, බූරුවකු වැන්නා ! ඕවා ට මැෂින් කියන එක වැරැදි යි! ඔය උවාරණයේ (Device), මැෂිම ක (machine) ලක්ෂණ නැහැ ! උපක්රමයක් කියා නම් කිව හැකි යි! වෙනත් තැනකින් ගත්ත ඔය ජාතියේ හුචක්කුව ක, අඩු උස ගසක ට නඟින්න ට ගොස් වුණ හදියක් දන්නේ මා විතරයි! ඔය උවාරණේ ට අා වඩන තමුසේ, ඔට්ටු යි, ඕක ක ගසක ට, නැඟැ නැතුවා ට! පුළුවන් නම් අැත්ත කියනු!

    • @sarathranasinghe8820
      @sarathranasinghe8820 3 ปีที่แล้ว

      Sarath ranasinghe

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    අපි පොඩි කාලේ නම් පොල් ගහකට නගිනවා කියන එක විනාඩි දෙකෙන් අපි නැගලා ඉවරයි ලණු පොට ගහගත්තා නැග්ගා නමුත් අද එහෙම කරන්න බෑ මේ උපකරණය මං හිතන්නේ ඉතාමත්ම යහපත් ඒ වගේම සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණය කරනවට

  • @samandammika8318
    @samandammika8318 2 ปีที่แล้ว +1

    අලුත් වැඩක් බුදුසරණයි

  • @sampathdilanka3683
    @sampathdilanka3683 3 ปีที่แล้ว +8

    වැඩෙ සුපිරි පොල්ගස් නගින කෙනෙකුට දරන්න පුළුවන් මිලක් වුණානම් සුපිරිම තමා

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +29

    ඇත්තටම ගස් වල පොල් තියනවා කඩන්න කෙනෙක් නෑ

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว +2

      ගනන් ගොඩක්

    • @gurutv5352
      @gurutv5352 3 ปีที่แล้ว

      Kadala dennada

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      කඩන උන්ගෙ ලොකුකම

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +2

    නිශ්පාදක තුමාට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ...

  • @rasundammika770
    @rasundammika770 3 ปีที่แล้ว +1

    මේක මුලින්ම හැදුවෙ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෙනෙක් .මෙයා මේක අලුතින්ම නිර්මාණය කල දෙයක් නෙවෙයි කැමති කෙනෙකුට අන්තර්ජාල වීඩියෝ එක තියෙනව .අනිත් කාරනය තමයි මේක ගොඩාක් මිලෙන් වැඩී මෙක හදන්න විශාල මුදලක් වැයවෙන්නෙ නැහ

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 3 ปีที่แล้ว

    මම මේක 2021/05/29 ඕඩර් කරල ගෙන්නව ගත්ත. ඇත්තටම වටින උපකරණයක්. යූටියුබ් එකේ තියෙන අනිත් තැන් වලට කතා කරල, විස්තර ගෙන්න ගෙන මේක ගන්න මම තීරණය කළේ මේ උපකරණයේ තියෙන නිමාව අනිත් ඒවට වඩා වැඩි නිසා.

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +35

    හැබැයි මගේ රටත් කෙනෙක් ඕව හැදුවට බොක්කෙන්ම සතුටුයි . දැන් මොනවට ඉන්දියාවට විරවනද?? මන් ලන්කාවට ආවාම එකක් ගන්නවා. 😘😘

    • @Eric-SF
      @Eric-SF 3 ปีที่แล้ว

      එකක් නො ව, දෙකක් හරි තුනක් හරි ගන්න එක යි, හොඳ ! නැංග එකා ගහේ හිර වන වේලාවක් එනවා ම යි! Safety Belt ගැලවිජ්ජාව විශ්වාස නො කරනු!

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 9 หลายเดือนก่อน

    ඔයා හැමතිස්සෙම වැදගත් වැඩසටහනක් ගේන්නේ, ස්තූතියි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +4

    හොද නිර්මාණයක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +7

    ගම්පොල කසල ප්‍රතිචක්‍රීකරන යන්ත්‍ර හදන්න ගෝටාබය මැතිතුමා ගේ අනුග්‍රහයලබිල හදපු කර්මාන්තශාලව කොහෙද ....? කසල ප්‍රතිචක්‍රීකරන්නෙ කොහෙද......?

  • @priyangawellappili1226
    @priyangawellappili1226 3 ปีที่แล้ว +3

    නියම වැඩක් අපේ රටට සම්පතක් ජයවේවා..

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +1

    වටින වැඩක් ජීවිත හුගක් ආරක්ෂා වෙයි... පට්ට...👍👍👍👍❤❤❤

  • @neelranasinghe1160
    @neelranasinghe1160 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාට දීර්ඝායු .
    සම්මා සම්බුද්ධ සරණයි .....

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +1

    අහුමුළු පීරමින් අලුත් අලුත් නිමැවුම් හොයා යන නිලමේ මහත්මයාට අපේ ප්‍රනාමය

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว

    උපුල් කුමාර මහතාගේ නව නිර්මාණ කරුවාගේ මේ නිර්මාණය ගැන අපි සතුටු විය යුතුයි.රටම ආඩම්බර විය යුතුයි.මෙවැනි නිර්මාන කරුවෝ
    අපේ රටට තවතවත් බිහිවේවා..
    තවත් නිර්මාණ බිහි කිරීමට
    උපුල් මහතාටද ශක්තිය ධෛයිරිය ලැබේවා..
    ලොකු කුඩා ගොඩාක් අයගෙ දක්ෂතාවයන් සොයා අපට පෙන්වූ
    නිළමේ අද ඇවිත් තිබෙන්නේ නව උපකරනයක් ගැන කතාකිරීමට පෙන්වීමට උවත්
    තවත් වැදගත් වන්නේ කාන්තාවො පොල් කැඩීමයි. නේද නිළමෙ.
    නිළමේටත්.සැමටත් .ජයවේවා...

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +2

    හරිම ශෝක් භාණ්ඩයක්නෙ නිලමෙ මල්ලි.ඔබට ස්තූතියි 😃😃😃😃😃😃🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +2

    හොඳ නිර්මානයක්. Thanks. නිලමෙ.

  • @hhi4848
    @hhi4848 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි හොඳ උපකරණ යක්

  • @sanjaygateway1017
    @sanjaygateway1017 3 ปีที่แล้ว +3

    රටටම වාසනාවක් තව තවත් නව නිර්මාණ බිහි වේවා...

  • @rumeshthalgodapitiya8555
    @rumeshthalgodapitiya8555 3 ปีที่แล้ว +6

    නියම වැඩක්. කලින් අහලා තිබ්බා.

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයා නම් නියමයි ඇත්ත ටම වටිනවා චිරo ජයතු ජය වේවා

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +6

    නියමයිනේ .බුදුසරණයි ඔබට .ජයවේවා

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว

    ගොඩක් පින් සිදුවෙන වැඩක් ඒකනම්
    තෙරුවන් සරණයි උපුල් කුමාර මහතාට

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 ปีที่แล้ว

    ජයවේවා , ජයවේවා නිලමේ

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 ปีที่แล้ว +1

    Hoda wadak wadagath නිර්මාණයක් god bless you නිලමේට thank

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +4

    අන් ලයික් කරල තියෙන්නේ පොල් ගස් නැති උන් වෙන්ටෑ . මං ඕකෙ ගියදාට නම් දොයි තමා 😀😀😀😀😀😀😀

    • @Eric-SF
      @Eric-SF 3 ปีที่แล้ว

      කෙලවෙන දවසක් එනවා ම යි! එදා ට මට කතා කරපං! මගේ තෙලපවසුවේ (TP), නම්වරය(No.) උඹේ පවසනයේ (Phn) සුලගවා(Save) තියාගනිං !

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography 2 ปีที่แล้ว +1

    ලංකාවට ඕනිම නිර්මාණයක් ඔබට සහ නිර්මාණ කරු අගය කරමි

  • @anurakarunarathna6261
    @anurakarunarathna6261 3 ปีที่แล้ว

    හෙද නිර්මනයක් ගන කියද ඔබ තුමාට මෙිවන් දෙයක් කිරිමට දහිරිය සක්තිය ලැබෙවා

  • @asankakumara6661
    @asankakumara6661 3 ปีที่แล้ว +16

    කෙල්ලො ගස් නගිනව බලන්න ආපු උන් කෝ,,,,,,,

  • @isurukarunaratne2933
    @isurukarunaratne2933 3 ปีที่แล้ว +3

    Wow weldone a great product froma great Srilankan thanks Nilame for promoting Srilankan talent!!🙏🙏🙏🙏❤

  • @zahrulsir6740
    @zahrulsir6740 3 ปีที่แล้ว +4

    Apreciated Mr.Nilame. Very useful service you are doing to our motherland 😍👌

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +2

      It's my pleasure

    • @user-nz2vh3ie2k
      @user-nz2vh3ie2k 9 หลายเดือนก่อน

      මගේ ලගත් එකක් තියනවා විකුනන්න

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +9

    මන් අවමන් අවතක්සේරු කරනවා නෙවෙයි . ඕක මීට අවුරුදු කීපයකට කලින් ඉන්දියාවෙ තියෙනවා . ඕකෙම ඉලෙක්ට්‍රික් එකත් තියෙනවා .ඕක අලුත් එකෙක් නෙවෙයි

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රික් එක හඩ්ජලා අවුරුදු එකහාමරක් වෙනවා ඉන්දියාවෙ

    • @saboormarikkar2652
      @saboormarikkar2652 10 หลายเดือนก่อน

      To day I brought one.
      Safety tool

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว +7

    අපේ ගස්වල පොල් තියනවා කඩාගන්ඩ තමා විදිහක් නැත්තේ.පොල් කඩන එකාට වඳින්ඩ ඕනෑ ගිහිල්ලා.

    • @dtennakoon3715
      @dtennakoon3715 3 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ මෙහෙත් එහෙමයි

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Budu santho eththami Airforce karayange ganann Ethgouwantath wada ganann ?

  • @dhammika99
    @dhammika99 3 ปีที่แล้ว +3

    නියමයි... මේවගේ වැඩසටහන් එළි දක්වන්න....ලස්සනයි...ඡයවේවා!!

    • @faisfais8646
      @faisfais8646 3 ปีที่แล้ว

      By CT we rojc
      Q
      By by l BC Xih BB

  • @akilamudannayake7228
    @akilamudannayake7228 3 ปีที่แล้ว +9

    Price is way too much I guess
    I’d buy one if it was around 10,000

  • @chamatheranga7372
    @chamatheranga7372 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්❣️.185kg බර එකෙක් නගින්නේ කොහොමද දන්නේ නෑ.පුක තියන්නේ කොහෙද එතකොට.😂

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +4

    👍මාත් එකක් ගන්නව,මාර වටිනව මේක💖

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +1

    නියමයි අදයි දැක්කේ ඔය මැෂින් එක.. ස්තූතියි නිළමෙට...

  • @oppo11prp77
    @oppo11prp77 3 ปีที่แล้ว +3

    මට එකක් ගන්න ඕනි.මෙවැනි දේවල් ඉදිරිපත් කරන ඔබට ගොඩක් ස්තුතිය.

  • @palikawickramarachchi8715
    @palikawickramarachchi8715 3 ปีที่แล้ว +14

    Hutch එකෙනුත් මෙකක් දෙනවනම් හොදයි මෙහෙ singal අත්තෙම නෙහෙ 😂😂

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 ปีที่แล้ว +1

      Maru adahasa😆😅😆😅😅😂😃😃kiyala balmuu

  • @paullanka388
    @paullanka388 3 ปีที่แล้ว +5

    සුපිරි. 😎👈👆🤟🤙🤘💪🥰🇱🇰💐

  • @asankadesilva361
    @asankadesilva361 3 ปีที่แล้ว +7

    නිර්මාණය ගැන සතුටුයි .. ඒත් මේක තව අය හදලා තියෙනවා ලංකාවේ දැක්කා...

    • @rohanamunasingha7583
      @rohanamunasingha7583 ปีที่แล้ว

      තව කොහෙද තියෙන්ාන්??මෙකටිටලේ...බුදු සරණයි

  • @TheNimaldez
    @TheNimaldez 2 ปีที่แล้ว +1

    Very good invention, will be beneficial for coconut industry! Thank you very much for your contributions to the country, appreciated!

  • @naradasenarath6405
    @naradasenarath6405 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා නිර්මාණයක්

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +11

    හැකියාවට මුල් තැනක් දීම ✌️ජය වේවා!!!
    ( රාජ්‍ය ඇමති පොල්ගස් නැග්ග වගේද 😏😀හරිම පහසුයි නෙ .)

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

    • @____shini685
      @____shini685 3 ปีที่แล้ว

      @@WINZO_FF_99 ok

    • @wajirapriyadharsani1017
      @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

      Niyamai

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +3

    හොද හොද මොළ කාරයෝ අපේ රටේ ඉන්නවා නමුත් ප්‍රරයෝජ න ගන්න දන්නේ නෑ

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +2

    නියමයි ලංකාව කිවොත් වැඩ්ඩොම තමා

  • @babi5723
    @babi5723 3 ปีที่แล้ว +1

    ekanam patta lankave inna duppath minissunge athata kiyak hari ganna owa nishpadanaya karala dunnama e minissu pol gediyak hari kadala salli hoyanawa dan pol gahakata yanna manussayek hoyannath na eka nisa maru jaya wewa lankava marenna kalin diwunu wenawa balanna thibbanam athi

  • @damiedamie4334
    @damiedamie4334 3 ปีที่แล้ว +2

    Pattaya wadak ....ma waga minissu inna aka.gana API sathutu wanna ona.... Obata Jaya ....

  • @sudathhagodaarachchi7532
    @sudathhagodaarachchi7532 3 ปีที่แล้ว +3

    ආඩම්බරයි දේශිය නිෂ්පාදනයක්

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක

  • @hasithaeros8438
    @hasithaeros8438 3 ปีที่แล้ว +3

    ❤❤පට්ට පට පට නිලමෙ❤❤මටනම් පොල් කඩන්න පුලුවන් 🤗බැරි අයට ගොඩක් වටිනවා

  • @ranganavidanage6506
    @ranganavidanage6506 3 ปีที่แล้ว +3

    Hamadema gana hithala hadala thiyanawa....niyamai bro👍👍

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 3 ปีที่แล้ว +2

    නියම වැඩක්...ආඩම්බරයි

  • @Sureshfrenando
    @Sureshfrenando 3 ปีที่แล้ว

    මෙක ඉංදියන් නිෂ්පාදනය
    මට අවුරුදු 5 ඉස්සර කතාකලා
    ලංකාවට එවන්න
    නිෂ්පාදනය හොදයි ...අපෙනෙ

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +1

    Oba karaati de godak watina wadagat ,jiwita gana hitala hoda wadak karala tiyenne ,harima watinawa ,

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +1

    අපිටත් ගොඩක් වැදගත් භාන්ඩයක් ..මේ උපකරණ යේ වටිනාකමත් සාධාරණයි.. online හරහා ගන්න ලංකාවේ ඕනිම තැනකට ගෙනත් දෙනවද...

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +5

    නියමයි 👍

  • @sampaths.i.jayawardana909
    @sampaths.i.jayawardana909 3 ปีที่แล้ว +4

    කෝ අර කෙල්ල ගස් නගිනව බලන්න ආපු කට්ටිය

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 3 ปีที่แล้ว +2

    Good safety first, All best, can save innocent lives who do as job.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 ปีที่แล้ว +2

    විශිෂ්ට නිර්මාණයක්

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +2

    හොද නිර්මානයක්..ජයාව්වා

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +1

    නියමයි බොහොම හොඳ වැඩක්.අනෙ අර පොල් කඩන මල්ලීට අරන් දෙන්න. ටී වී දකුණ චැනල් එකෙ කැලුම් ගෙ නෙත ගැටෙවා

  • @slgx996
    @slgx996 3 ปีที่แล้ว +1

    Supiri aiye ptta oyage wadagath dewal thiyena nisa godak watinawa chanal eka hodata karagena yanna sakthiya dirya labewa

  • @nimalinimali1992
    @nimalinimali1992 3 ปีที่แล้ว +3

    නියමයි නේ.

  • @danubro2233
    @danubro2233 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා එල

  • @vimalbrass2178
    @vimalbrass2178 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +2

    නිළමෙටත් ජයවේවා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +2

    Niyamai made in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @janakajayakody6597
    @janakajayakody6597 3 ปีที่แล้ว +1

    ජයවේවා eka marune

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ එලකිරි

  • @anuramahawattage4244
    @anuramahawattage4244 ปีที่แล้ว

    ලංකාවේ හදනව නම් ගොඩක් සතුටුයි , හදන ෆැක්ටරි එකත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා , මොකද මේ වගේ මැෂින් ඕන තරම් යූටියුබ් එකේ තියෙනවා . පිටරටින් ගෙනල්ලා විකුණනව කියලයි මටනම් හිතෙන්නේ

  • @hasithaeros8438
    @hasithaeros8438 3 ปีที่แล้ว +18

    රෑට සද්ද බද්ද නැතුවම හොර පොල් කඩන්න ඇහැකි🤣🤣🤣

    • @nimalinimali1992
      @nimalinimali1992 3 ปีที่แล้ว

      🙄😀😀😀😀😀😀😀😀😀😀

    • @zahrulsir6740
      @zahrulsir6740 3 ปีที่แล้ว +1

      👌😂හොර පොල් ගුණයා වගේ😝

    • @dondammika4798
      @dondammika4798 3 ปีที่แล้ว +1

      ජම්මෙට ව්ඩා පුරුද්ද ලොකුයි

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 ปีที่แล้ว

      😆😅😃😂😀😆😅😅

  • @andrewperera4270
    @andrewperera4270 ปีที่แล้ว

    Good invention. Why didn't you ask how much it's gonna cost to buy one.

  • @jayanthagunarathna2067
    @jayanthagunarathna2067 3 ปีที่แล้ว +2

    නියමයි නිලමෙ

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +2

    වටිනා වටිනා වටිනා දෙයක්

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว

    ඇත්ත ටම ගොඩාක් වටිනවා මෙම නිර්මාණය

  • @ah7800
    @ah7800 2 ปีที่แล้ว

    Thos is really excellent. Thank you Nilame highlighting these inventions. Will also have some export markets too.