ආච්චිට නෙවේ හාල් ගරන්නේ | අපි 200කට තුන් පාරක් උයනවා | නොමිලේ දෙන කොම්පැනි කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 48

  • @jms.kumari5067
    @jms.kumari5067 หลายเดือนก่อน +9

    සුභ උදෑසනක් අනුරාධ මහත්මයා. දීගදන්තු හස්තියා පිළිබද වීඩීයෝව ක් අරන් එන්න ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 หลายเดือนก่อน +8

    මේවා බලන්න හිතෙන්නේ නෑ අයියේ .දීඝට කරපු අපරාදේ මතක් වෙද්දී .

    • @arshadmohammed4968
      @arshadmohammed4968 หลายเดือนก่อน +1

      ඒක අක්කෙ හිතා මතා ඇතෙක් මරන්න කරපු දෙයක් කියලා කියන්න බෑ ඇයි නම් එතන අපි කව්රුත් හිටියේ නෑ මිනිස්සු ඒ වගේ දේවල් විදුලි රහනක් ඇදගන්නේ තමන්ගේ ආරක්ෂාවට ඇයි නම් හීලැ ඇතෙක් ලඟින් ගියත් අපිටත් නිකම්ම බය හිතෙනවා අපිට කියන්න බෑ ඒ ඇතව ඕනම කියලා මරුවා කියලා

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 หลายเดือนก่อน +18

    අනුරාධ අයියේ අනේ දීඝ ජන්තු ගැන වීඩියෝ එකක් ඕනේ.අනේ හරියට විස්තරයක් කියන්න.මැරුවේ ඇයි කියලා අහන්න.එහෙම හිතක් ආවේ කොහොමද අහන්න.එතකොට වනජීවි එකේ අයගෙන් අහන්න මේකට ගන්න පියවර මොකක්ද කියලා .අදාල අයව දැන් දැන් සිරගත කරලද.මේ වගේ අපරාධ කරේ ඇයි අහන්න.අයියේ අනිත් වීඩියෝ නතර කරලා මේ ගැන විස්තරයක් දෙන්න අයියේ 🙏🙏🙏

    • @arshadmohammed4968
      @arshadmohammed4968 หลายเดือนก่อน +2

      ❤️ඔව් ඇත්තටම හරිම විස්තරේ එයාගෙන් තමයි අහගන්න පුළුවන්

    • @SL_Sura
      @SL_Sura หลายเดือนก่อน +1

      Ubalage gewal walatath ali awann oka thama wenne

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 หลายเดือนก่อน +1

      Pala pala hutti yanna

    • @harshagamage624
      @harshagamage624 หลายเดือนก่อน +2

      ලෝකෙටම තියෙන එකම දැවෙන ප්‍රශ්නය දීඝ ජන්තු මොකද වුනේ කියන එක තමයි

    • @pradeepchaminda1853
      @pradeepchaminda1853 หลายเดือนก่อน +1

      අලින්ගෙන් බැටකන මිනිස්සු කියයි අලි මැරෙන එක හොඳයි කියල, කකුල් දෙක හොල්ල හොල්ල ටීවී එකෙන් අලි දකින උන් කියයි අනේ පව් කියලා😂😂😂

  • @Madura2646
    @Madura2646 หลายเดือนก่อน +4

    මේ වගේ කෑම කාලා කොහොමද බන් වැඩ කරන්නෙ.සතියටම දවසක් දෙකක්ලු මාලු දෙන්නෙ😢😢😢😢

  • @smartzmanu89
    @smartzmanu89 หลายเดือนก่อน +8

    දේවා දීඝ ජන්තු 1 ගැන බලන්න යන්නේ නැද්ද??
    ඔයා ඇරෙන්න ඒ ගැන අපිට කියන්න කෙනෙක් නෑ..
    මම හිතාන හිටියේ අද අවසානේ නිසා ඒ ගැන වීඩියෝ එකක් දායි කියලා..
    ජයවේවා දේවා...

    • @hansanikariyakaranage7408
      @hansanikariyakaranage7408 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඇත්ත කියන්නේ අනුරාධ අයියා විතරයි ❤

  • @RathnaWicramGe
    @RathnaWicramGe 2 วันที่ผ่านมา

    මල්ලි සිංහරාජයේ ගිය ගමන් යන්න අපේ ගම් පැත්තෙත් බලන්න දේවල් තියනව අයගම

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 หลายเดือนก่อน +4

    අලි අනන්ද අයියා එක්ක අයේ වැඩ සටහනක් කරන්න අයියේ..අනන්ද අයියා කියයි ඇතාගේ ව්යොව😢😢😢

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน +2

    Oba tumata budu sarani dawi pihitai ❤❤❤❤❤

  • @ishanchamika1754
    @ishanchamika1754 หลายเดือนก่อน +3

    18:33 අයියේ සොබාදහරා වගේ වැඩ සටහනක් පටන් ගන්න අයියේ පුලුවන්නම් අයියෙ

  • @hiranyanimnadi4148
    @hiranyanimnadi4148 หลายเดือนก่อน +1

    Adoo mage yaaluwek innawa vdo ekee❤🎉

  • @seetagamage101
    @seetagamage101 29 วันที่ผ่านมา

    Ane dega danthu atha meruwe ayi ahannako marama dukai ahinsakaya marala demma ape lakawata wipath anne me wage aparada karana nisa lankawata hodak wenne na manussayo karana aparada nisa diga dantu gena cideo ekak danna budu saranai oba tumata❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 หลายเดือนก่อน +3

    Oba Tumage Basawa Sasiravima LASSANI.JAYA PATHMI.

  • @daraya6732
    @daraya6732 หลายเดือนก่อน +2

    sathuntada me kema hadanne?

  • @DiliniTharushika-f1i
    @DiliniTharushika-f1i 29 วันที่ผ่านมา +4

    Mage mahaththayath innawa othana❤❤❤

    • @chandanakumar4603
      @chandanakumar4603 27 วันที่ผ่านมา

      සෝයී නොවෑ හත්වලාමෙ.

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn หลายเดือนก่อน +2

    අනුරාධ මහත් මයා දීගජන්තු 1 ගැන හොයන්න අපි ට විස්තර බලන්න

  • @JamesWijesekara
    @JamesWijesekara หลายเดือนก่อน +2

    Aubowan SECRETS OF NATURE KÒHOMADA
    BRO ?

  • @diasfernando7664
    @diasfernando7664 หลายเดือนก่อน +1

    Good.i..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +2

    හම්බෝ ඔය ප්ලාස්ටික් භාජනවල කෑම දාන්න එපා පින් සිද්ධ වේ මැටි භාජන හදවලා හරි ගන්ඩ

  • @indikasuraga4694
    @indikasuraga4694 หลายเดือนก่อน +1

    Tamil ayya kiwwe thane kanne (kiribonawata) newei thani ekane kiyala kiwwe

  • @ceylonuk6250
    @ceylonuk6250 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏

  • @IndunilShanaka
    @IndunilShanaka หลายเดือนก่อน +1

    Wambotte rasa nette

  • @SoniJay-y2e
    @SoniJay-y2e หลายเดือนก่อน +1

    Hoda weda karanakota...
    Naraka head line danda epa..ane..
    Achita halgaranawa kiyala ai danne..enema awasiya ne....
    Hoda weda karaanda hoda wachana ekka...❤❤❤

  • @kasunjanith2608
    @kasunjanith2608 หลายเดือนก่อน +1

    අපේ නිලන්ත අයියයි ප්‍රියන්ත අයියයි දෙන්නම ඉන්නෙ

  • @tamararathnayake
    @tamararathnayake หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @RaniRani-o7e
    @RaniRani-o7e 23 วันที่ผ่านมา +1

    😂😂

  • @saas179
    @saas179 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @indikadinesh5695
    @indikadinesh5695 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍👍👍👍💪💪💪💪💪

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 หลายเดือนก่อน +3

    ඔයාට අවුල්ද මහත්තයා මොනවද මේ එක දිගටම පෙන්නන්නේ අපරාදේ ආසාවෙන් බලපු චැනල් එක දැන්යන්නේ ගම්මදි හෑලි

  • @chandanakumar4603
    @chandanakumar4603 27 วันที่ผ่านมา +1

    මොකොටැදෑ මේ උයන්නෙ කාටැදෑ කන්න දෙන්නේ.

  • @kul.1959
    @kul.1959 หลายเดือนก่อน +3

    කුස්සිය නම් කොළඹ හෝටල් වල තත්ත්වය තමා

    • @asankadesilva361
      @asankadesilva361 หลายเดือนก่อน +3

      Ane hoda kussiyak hadala dennako...oyata godak pin.....oya panapitin niwan yanawa......😮

  • @fsreffds-tr6ju
    @fsreffds-tr6ju หลายเดือนก่อน +1

    Ne ne me me පිස්සු

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @maheshmahesh6536
    @maheshmahesh6536 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤