Sunil aiya is a Legend ..♥️ I am under the impression that he was sent ..by using someone in the hospital ..probably some politician took the revenge from him..
regarding stag-nite incident.. strip dancers are very common in stag-nites organized by old boys of most schools. the royal stag-nite was not an exception and gypsies were participating as the invited band. the strippers were not a part of theirs. this was totally blown out of proportions under the cover of 'culture'
TEA Triangle ලස්සන වැඩක් (පට්ට)Mr.Sepal සුනිල් අයිය කලුචරිතයක් උනාට සුදුම සුදු හදවතක් තිබුන මනුෂයෙක්.👍😉🌹❤️🎤🎶🎼🎻🎵🇱🇰🇨🇦
සුපිරි 3දෙනකුගේ සුපිරිම වැඩක්. බොහොම මධ්‍යස්ථ හා ඉහළ මට්ටමක පවතින සුපිරි වැඩක්. මෙවැනි දේ ටිකයි හොඳයි. ජයෙන් ජය පතනවා 👍
ඉතාමත්ම වටිනා දෙයක් සුනිල් අයියා ගෙන කතා කිරීම සුනිල් අයියා ඉතාමත්ම අනර්ගයි වටිනා සහෝදරයා
ඔතන එක දෙයක් කිහවුනේ නැහැ - ඒ සුනිල් අයියා (Sound / Recording and Live) සම්බන්දයෙන් කළ දේ - ඔහු ඒ විෂයෙන් ලංකාවම වෙනස් කලා.. මෙහි සාමානයෙන් පෙනෙන දැනෙන දේ කථා කලාට නොකියුනු දේ බහුලයි......
Sunil is a legend..no arguments about that..
හරිම සුන්දරයි.
ස්තූතියි තිතිදෙනාටම .
එල කථාව....positive vibes 👍🤝
Sunil perera is a great human being
He felt the people's pain
ලන්කාවේ ජෙනුයින්ම මනුස්සය❤
සුනිල් කියන්නෙ තනිකර බ්‍රෑන්ඩ් එකක්.
සුනිල් කියන්නෙ තනිකර
හොඳ ❤️ හදවතක්.
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා,
එහෙම කලත් නිදහසටත් කියන්න කරුනු තියෙනවා,
නැතිනම් හදලා කියනවා
(ලංකාවේ මාද්‍ය Itn, Hiru, derana, swarnavahini ,Sirasa etc.)
නියම පොරක් ආදරෙයි සුනිල් අයියෙ
Royal 1 kay
Gaanu adun natuwa natewwa
Sunil perera
Ronny leach
Nodakin
Kaalakannita😢😢😢hitlergeth hoda pattak tibuna
සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
excellent very good one
ONCE HE RECEIVED A AWARD FROM TV CHANNEL HE SAID PLEASE ENCOURGE THE ARTIST WHEN THEY ARE YOUNGER NOT THE OLD STAGE
හොදට මතකයි ටූ ඉන් වන් ,ත්‍රී ඉන් වන් ගෙනාව කාලෙ .ඔය සිංදුව කොහේදි හරි ඇහුනම හරිම කුතුහලයක් ඇති වුනා ,මොකද මොනවද මේ සිංදුවෙ කියන්නෙ කියලා
ගොඩක් අදහස් වලට මට නම් එකග වෙන්න බැ. සුනිල් අයිය කියන්නේ අවංක ,නිහතමානී මනුස්සයෙක්
Sunil perera. Mahathmaya kiyanne. legend kenek. Niwan suwa labewa Ohita.
ඔය සාකච්ඡාවට ස්ත්‍රී පාර්ශ්වයත් උන්නානං හරි සම්පූර්ණ වෙන්න තිබුණා යැයි සිතනවා.ඒ එක්කම සුනිල්ගේ " පිට් කොටපං නෝනේ - පිට් හලපං නෝනේ" සිංදුව ගැනත් කථා වුනානං හොදයි කියා සිතනවා. Interesting discussion. Thanks to you all.....
වැඩ්ඩෙක් තමයි❤
Patta lassana kathavak 3denage👍
Please do a programme about victor ratnayaka also.bcos he is over 75
ලංකාවෙ මිනිස්සු ගොඩක් කතා තේරුම්ගත්තෙ වැරදියට හෝ පරක්කුවෙලා.
Well done” Tea Triangle “ 🎉
Please discuss Desmond de Sliva next as I like another character.
Sunil😢❤❤❤
Sunil aiya is a Legend ..♥️
I am under the impression that he was sent ..by using someone in the hospital ..probably some politician took the revenge from him..
ගාල්ලෙ මහින්දේ old boys එකකදි i don't no ... එකේ වචන නිසා තමයි සුනිල්ට ගාල්ලෙ politician dog කෙනෙක් තමයි ගැහුවෙ.
සුනිල් පෙරේරා ❤❤❤ legend එකක් ❤❤❤
Sepal.ayye.oyanam.maara.porak.👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.priyata.thanks.🙏🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍
HIGA NOKAPU GAYAKAYEK , EVERYONE EXPECT SOMTHING FROM GOVERNMENT BUT NOT SUNIL,
සුනිල් අයියාගෙ ප්‍රවාඩෝ ඇඩ්එකේ ගොවිමහතා මම මට පුදුම සහායක් දුන්නෙ හරි පුදුම මනුස්සයෙක්
Sunil perdere
A adera niye kenek❤ ❤❤❤
Hello guys ❤❤❤❤❤
👍👍👍❤
සුනිල් පෙරේරා කිවූවා ආදරය ගැන ලොකු ටෝක්ස් දෙන උන්ගෙන් අහලා බලන්න ඒගොල්ලෝ කැමති ද කැත කලු ගෑනියෙක් වන බඳින්න? 😂
එක කැසට් එකක් ගහලා ඊළඟ එක ගහන්න අවුරුදු 4/5 ක් විතර ගත්තා. හරියට Michael Jackson වගේ. ඒ වගේම මාර සේල් එකක් තිබුණේ.
❤️🌸❤️🌺❤️🌹
ජිප්සීස් නම් සුනිල්, සුනිල් නම් ජිප්සීස් ❤❤❤
💯☝️
❤❤❤
❤👍dp මාතලේ
චන්දෙන් පස්සෙ මේක නැවත ප්‍රචාරය කරනින.
Sepaal vennath baha kisuvekuta..
Imitate is imitation 🤔
regarding stag-nite incident.. strip dancers are very common in stag-nites organized by old boys of most schools. the royal stag-nite was not an exception and gypsies were participating as the invited band. the strippers were not a part of theirs. this was totally blown out of proportions under the cover of 'culture'
SUNFLOWERSUDATH NAWALAGE SAID SUNIL PERERA WAS THE ONLY SINGAR WOULD GIVE TIP TO TO THE BACK UP BAND
සුනිල් අයියට උන දේ උබලා කව්රැත් දන්නෑ බං
Lohan gahuway
😂😂😂😂