🔴එදා එහෙම වුණා නම් මම අද ජීවතුන් අතර නෑ | මමත් අනුර කුමාර වගේ | Kamal Addaraarachchi |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2024
  • 📌Don't forget to subscribe 🔔
    📌ප්‍රවීණ රංගධර කමල් අද්දරආරච්චි මහතා සමඟ වර්තමාන දේශපාලනය පිළිබද සිදුකළ විශේෂ සාකච්ඡාව..
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Kalpa Gunarathna®
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #kamal_addaraarachchi
    #npp
    #jvp
    #unp
    #sjb
    #KalpaGunarathna​​​​®
    #Meemassoo TV®

ความคิดเห็น • 336

  • @renukakosman5817
    @renukakosman5817 หลายเดือนก่อน +7

    සවිස්තරාත්මක පැහැදිලි කිරිමක්. ස්තුතියි ඔබ දෙපළට මෙය තේරුම්ගත නොහැකි අයට දැන ගැනීමට පාර සැදීම.

  • @manelmorris4785
    @manelmorris4785 หลายเดือนก่อน +79

    කමල් කිවනදෙය බුද්ධිමත්ව තෙරැමි ගන්න රටට අවශ්ශ්‍ය නැවුමි දේශපාලක පක්ෂයක් මාලිමාවට ජය නියතයි

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      ලොකු දෙයක් කිව්වෙ නැහැ
      ඔහුගේ කථනය තම තමන්ගෙ වාසියට, කැමති ලෙස හරවා ගන්න පිලිවන්

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm หลายเดือนก่อน

      Kamal kyanneth minimaruwek neh bam minimaruwo minimaruwonta kemathi thama😂

    • @upalibandaraweerasekara2984
      @upalibandaraweerasekara2984 หลายเดือนก่อน +1

      ​කොහෙද කාවද මැරුවේ ...

    • @manelmorris4785
      @manelmorris4785 หลายเดือนก่อน +1

      @@Hugo-ky8vm කාවද මැරැවේ‍ ඔයාවද 🤣

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +75

    ඉතා මැනවින් සංවිධානය වූ මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 หลายเดือนก่อน +93

    මාලිමාවට ජය වේ‍වා අපි පවුල් පිටින්ම මාලිමාවට

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +25

    මේ පාර අපි ඔක්කොම මාලිමාවට ජය වේවා

  • @samarakarunaratne5358
    @samarakarunaratne5358 หลายเดือนก่อน +3

    ආදරනීය කමල් , ඔයාගෙ දේශානුරාගි අදහස් ගැන අඩම්බරයි රටට යමක් කරන්ඩ , බුදුසරනයි ! pushpa Dehiwala

  • @mohamedhilmy3609
    @mohamedhilmy3609 หลายเดือนก่อน +86

    හැත්ත බුරුතු පිටින්ම මාලිමාවට ❤

    • @Dunith_Munasinghe
      @Dunith_Munasinghe หลายเดือนก่อน +1

      🤣🤣

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +3

      ​@@Dunith_Munasinghe අවුරුදු 76 මාරුවෙන් මාරුවට රට පාලනය කරපු උන් හෙලුවෙන් යනවා උබ උන්ට හිනා වෙයන් හොදට

    • @priyantharanuluge6402
      @priyantharanuluge6402 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @manelmorris4785
    @manelmorris4785 หลายเดือนก่อน +23

    කමල් අද්දරආරචිචි මම ලංකාවේ‍ දැක්ක අති දක්ෂ රංගන ශිල්පියෙක් ලංකාවේ‍ දක්ෂම නලුවො කමල් ආද්දරආරචිචි. බිමල් ජයකොඩි ජෝ අබේ‍වික්‍රම ඔබලා වැනි රංගන ශිල්පින් තවත් රටේ‍ බිහිවේ‍වා ඉතා විශිෂ්ට වැඩසටහනක්

    • @ranjithperera6995
      @ranjithperera6995 หลายเดือนก่อน

      You are correct and given good advice. How to use your vote.Great.People should have to read this.
      Malimsvata jayaweva.

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน +26

    අනිවාර්යෙන් 👍🏻👍🏻👍🏻👍🏻

  • @ericfernando175
    @ericfernando175 หลายเดือนก่อน +102

    අපි නම් මාලිමාව ට. අතීතයේ සිටම කැපවීමකලෙ ඔවුන්.

    • @Dunith_Munasinghe
      @Dunith_Munasinghe หลายเดือนก่อน +2

      🤣🤣

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +2

      💯💯💯💯

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ජෙප්පෙක් උනාම අතට එන්නෙ නෑ,අතින් යනවා

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 หลายเดือนก่อน +5

      @@Dunith_Munasinghe උබ හිනා උනු එකා නේද ,උබලා මට එකග වෙන්ඩ උබ මොනවාද ජේවීපී එක ගැන දන්නෙ,අපි ඇත්ත ජේවීපී ,අපි ජේවීපී එකේ සක්‍රීය ක්‍රියාකරුවො නෙවෙයි ,හැබැයි උන් කරන කැපකිරීම් කියලා ඉවර කරන්ඩ බෑ,අපි කරන්නෙ උන්ට සීනි තේ කොල ටික හරි පුලුවන් විදිහට දෙන එක,ඒවා ඔබලාට මැජික් ,හැබැයි හරි සුන්දර බැදීම් ..මේක ඇතුළෙ ඉන්නෙ සැබෑ සුන්දර මිනිස්සු

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm หลายเดือนก่อน

      @@TheUltimateGigaChad99 mt ubawa contact karaganna puluwanda

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 หลายเดือนก่อน +11

    අපි ලෝකයේ ශේෂ්ඨම ජාතිය,කියලා කියාගන්නේ අපිම විතරයි .වෙනකවෘත්ම කියන්නෑ.
    මේ විහිලු මුලු අනුවන ජාතියම විනාශයකට ගෙනගියා.

  • @anurathennakon6246
    @anurathennakon6246 หลายเดือนก่อน +7

    කමල් අද්දරාරච්චි මහතා සමග කරපු වැඩ සටහන ගොඩාක් වටිනවා ඒ කියන්නේ එතුමා මහින්ද සිට රනිල්.හිටපු ආරක්ෂක අංශ වල හිටපු හමුදා නිලධාරීන්. මේ එක් එක්කෙනා විස්වාසය ඇති වෙලා අන්තිමට ඒ හැම කෙනෙක්ම තනිකරම අවස්ථාවාදී දේශපාලන පක්ෂ කියා වැටහීමක් ඇති වෙලා තියෙනවා... මං හිතන්නේ අවසන් වරට මාලිමාව ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය ලබාදීම හොඳයි කියලා ❤❤❤❤

  • @rupikaalwis9445
    @rupikaalwis9445 หลายเดือนก่อน +23

    හොද.වටිනා.කතාවක්.කමල්.මහත්මාගෙ.❤

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +108

    මාලිමාව විතරයි එකම විසදුම ❤️🧭🧭🧭

    • @Dunith_Munasinghe
      @Dunith_Munasinghe หลายเดือนก่อน +3

      🤣🤣

    • @razeenhamidon2339
      @razeenhamidon2339 หลายเดือนก่อน +3

      NPP kiyana 88 .89 Kalia

    • @premarathnaperera213
      @premarathnaperera213 หลายเดือนก่อน +1

      KAMAL KIYANADE VATAHA GANNA OBALATA BUDDIYAK NAHA

    • @prabodashashi2102
      @prabodashashi2102 หลายเดือนก่อน

      @@razeenhamidon2339 88/89 witarada mathaka..mee matha kalaye una kisima deyak mathaka nadda...

    • @prabodashashi2102
      @prabodashashi2102 หลายเดือนก่อน

      @@razeenhamidon2339 එහෙට මෙහෙට පැන පැන දගන්නෙ බලය රැකගන්න මිසක් රට හදන්න ජනතාව වෙනුවෙන් කියලා හිතන ඔයා අමු මෝඩයෙක් 😅 ...අනිත් හොරු එක්ක බලද්දි මාලිමාව විතරයි ඉන්නෙ...හොද කන්ඩායමකට...අනිත් උන් මේ රට කාරාද..බලයට කෑදර කමේ ඉන්නෙ ඒක වෙනස් කරන්න ඕනෙ නැද්ද රට වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ...
      88/89 රනිල් වදකාගාර දාන් මිනිස්සු මරපුවා ..ප්‍රේමදාස මිනිස්සු මරපුවා ..රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කරපුවා ..ඒවා මතක් වෙන්නෙ නැති එක තමා අවුල...මාලිමාව කියන්නෙ පක්ෂයක් නෙවෙයි ..ජනතාවගේ පක්ෂය ..පොඩ්ඩක් හිතලා බලන්න දැන්වත් වහල් බවින් මිදෙන්න.

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා කාලින සාකච්චාවක් කමල් අද්දරරච්ච් මහත්මයාණෙනි ඔබගේ දැක්ම නිවැරදි ඔබ කියන්නේ කුමක්ද කියා අපි බුද්දිමත් ව සිතා බැලිය යුතුයි කුවේට් සිට

  • @adariyasinghe127
    @adariyasinghe127 หลายเดือนก่อน +23

    ජයවේවා ජාතික ජනබලවේගයට!

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 หลายเดือนก่อน +7

    Respect conversation. Thanks both

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 หลายเดือนก่อน +3

    එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම නලුවා

  • @pradeepsandakelum589
    @pradeepsandakelum589 หลายเดือนก่อน +21

    අන්තිම මොහොතෙ වගකීම ඉටු කරන්න අයර්ලන්තයේ සිට එනවා ජාතික ජනබල වේගයට ජයවේවා

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න

    • @chintasamaranayake933
      @chintasamaranayake933 หลายเดือนก่อน

      ඉතාම සතුටුයි ඔබ ගැන. අපිත් එනවා. ඇමරිකාවේ සිට.....

  • @rekajaya2778
    @rekajaya2778 หลายเดือนก่อน +22

    ප්‍රේමකුමාර අල්විස්-හඩ්ඩා
    වජය කුමාර තුංග-ප්‍රේමදාස
    මේ සම්බන්දය මුලු රටම දන්නවා

    • @gv6071
      @gv6071 หลายเดือนก่อน +4

      තොරතුරු හරියට දැනගෙන කතාකරන්න .අඩුම තරමේ නමවත්.

    • @chandrapearl8663
      @chandrapearl8663 หลายเดือนก่อน +2

      @@gv6071 නම අම් චුට්ටක් හෙට මෙහෙට උනාම මොකෝ අදහස තේරෙනවනම්

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 หลายเดือนก่อน +1

      ගවයෙක් උනාට කමක් නෑ ගොමදාන්න එපා ඔහොම.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 หลายเดือนก่อน +1

      Jvp mineemaruwo deyak pili ganna un nam ...
      Mun ratata henayak.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 หลายเดือนก่อน +68

    මාලිමාවට ජයග්‍රහණය ✌

  • @NPPUSA.
    @NPPUSA. หลายเดือนก่อน +10

    නොර්මල් කතා නොකර රගන්න බර වචන දාන්න ගිහින් කමල් අයියා කෙලවගන්නවා නෙ. ඉතින් සාමාන්‍ය විදියට කතා කලා නම් මරු

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +3

    කමල් රටේ ජනතාව.ආදර ආරච්චි
    කෙනෙක්. ඔබ එන්න ඉහලමට්ටමක සංවිධාන ශක්තිය නොඅඩුව තිබෙන එකම පක්ෂය ජාතික ජනබලවේගයට අදවනවිට මේ රටේ බහුතරය ඉන්න තැන මේක හරිවිදිහටම වෙනස් කරමු.

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +9

    කමල්ගෙ කියවිම සුපිරියි පහදිලියි go ahead ලොක්කා

  • @samanthakarunarathne4886
    @samanthakarunarathne4886 หลายเดือนก่อน +17

    විප්ලවක් විදියට චිත්‍රපට ‍,නාට්‍ය කරාට වැඩක් නෑ.කමල් මේ දේශපාලන ත් හරි විදියට වෙනස් කල යුතුයි.
    සරලව කියනවනම් පාලකයන්ට ජනතාවට වඩා කිසිවක් සදහා හිමිකම් නොලැබෙන පාලනයක් ගොඩනැගිය යුතුයි.
    ඒ සදහා දැනට යම් විශ්වාසයක් තැබිය හැකි එකම ප්‍ක්ෂය මාලිමාව පමණයි.
    ජය වේවා.🙏

    • @bandarageh.m.g.5724
      @bandarageh.m.g.5724 หลายเดือนก่อน

      වසර 75 ක්ම හොරුන්ට කඩේයනව හොරු රජකෙරෙව්ව මේකට තිත තියනකාලය පැමිනඇත නොපමාව මාලිමාව වටා රොදබැදගෙන එකතුවෙමු ..

  • @palaweerarathna1836
    @palaweerarathna1836 หลายเดือนก่อน +4

    Npp ජයවේවා

  • @jayasuriyafamily
    @jayasuriyafamily หลายเดือนก่อน

    හොද සාකචිඡාවක්. ස්තුතියි. 🎉🎉

  • @shamantharam8439
    @shamantharam8439 หลายเดือนก่อน +3

    JAYAWEVA AKD AND NPP 🎉

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 หลายเดือนก่อน

    පොඩ්ඩක් ඉවසල ඉන්න, තව ටික දවසයි. විජය, ප්‍රේමකීර්ති සහ අනෙක් සිලුදෙනා මරපු අය හොයල දඬුවම් දෙනවා.
    මාලිමාව ට ජය !!!!!!!❤❤❤❤❤

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน +6

    කියු දේ තේරුම් ගන්න මොළයක් ඇත්නම් අනාගත රටට එතරම් කළුවර නෑ.

  • @macjhon1197
    @macjhon1197 หลายเดือนก่อน +1

    අවසන් මොහොතේ නෙවේ දැන් ඉඳලම ක්‍රියාත්මක වෙනවා...මොකද එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලකයන් අවසන් මොහොතේ ඔක්කොම එකම තැනකට සෙට් වෙන නිසා. අපි දැන් ඉඳලම මාලිමාවට සහය දෙනවා...

  • @malithashamaljayasinghe4705
    @malithashamaljayasinghe4705 หลายเดือนก่อน +3

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan หลายเดือนก่อน +1

    මල්වට්ටි මාරයා විජයත් හඩුගඩ්ඩාඩ් ....ප්‍රේමකිර්තිවත් බිලිගත්තා බලය වෙනුවෙන්...රටට අහිමි වූ දේශප්‍ර්මින් හැට දහස ඉක්ම වූවා...මේ දූශිත දේශපාලනය වෙනුවෙන් උතුරෙත් දකුනේත් ජීවිත ලක්ෂ ගනනක් බිලිගත්තා... මේ ශාපලත් පාලනය අවසන් කොට මහජන ආණ්ඩුවක් ගොඩ නගමු. මාළිමාවට ජයවේවා !!!

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 หลายเดือนก่อน

    Thanks kamal

  • @josephfernando5388
    @josephfernando5388 หลายเดือนก่อน

    Good Lesson to the general public by Kamal. Thank you

  • @evaranatunga6356
    @evaranatunga6356 หลายเดือนก่อน

    Thank you Kamal.

  • @nikulidemel6421
    @nikulidemel6421 หลายเดือนก่อน +2

    👍👍👍❤️❤️

  • @denumasl7666
    @denumasl7666 หลายเดือนก่อน

    මරු

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน

    Hi sir have good day,thank you, May God bless you,love it,

  • @user-qo8ug8cm9u
    @user-qo8ug8cm9u หลายเดือนก่อน +3

    කමල් අද්දරාරච්චි මම කැමැති රංගන ශිල්පියෙකි❤❤❤❤❤❤❤

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d หลายเดือนก่อน

    අවුරුදු තිස් පහකට වැඩි සෑම කෙනෙකුට මොකක් හෝ දේශපාලනයක් තිබුණා ඒ දේශපාලන රටට හතුරු වැරදි අඩුපාඩු නිසා ක්‍රම ක්‍රමයෙන් හොඳ දේශපාලන කඳවුරුසොයන්න වෙහෙසුනා පසුව සමහරක් මිනිස්සු හරි තැන් තෝරා ගත්තාසමහරක් වැරදි දැන් තෝරා ගත්තා ඒක තමයි මේ රටේ දේශපාලනය අවුරුදු 35කට අඩු පුද්ගලයෙක් තමයි අනිත් පක්ෂක්‍රියාකළ භාවිතා වෙන් නිවැරදිම දේශපාලනය තෝරා ගත්තේ මිනිහෙක්ගේ මුල් දේශපාලනයේ බලා මිනිස්සු මනින ඒක වැරදියි දක්ෂ නළුවෙකු වනකමල් මහතා වටිනා අදහස් ටිකක් ජනතාවට ලබා දුන්නා ඔහු අන්තිමට කිවූ දේවල් පිළිබඳ ජනතාව සිතා බැලිය යුතුයි මෙතෙක් පාලකයන් බෙහෙත් පෙත්තක් නැති තරමට රෝහල් අකාර්යක්ෂම කරලා සාමාන්‍ය ළමයෙකුටඉගෙන ගන්න බැරි තරමට අධ්‍යාපනය විනාශ කරලා කන්න ටිකක් නැති තරමට ජනතා ව අසරණ කරලා බඩු මලු හාල් බෙදලා ගත්ත හැම රජයක්ම රාජ්‍යයන්ත්‍රයක්ම අකර්මාණය කර ජනතාවට සහන වෙනුවට පීඩනය ලබා දුන් දූෂිත පාලකයන් හිතන්නේ අපි මුන්ට කන්න දීලයි චන්දෙගත්තේ ඒ නිසා මුන්ට සේවය කිරීම අත්‍යවශ්‍ය නොවන බවත් උන් වියදම් කරපුවා සොයා ගත යුතු බවයි සිතන්නේ මෙතෙක් ඡන්ද ගත්ත රට පාලනය කළ පාලකයන්ගේ කෙරුවාවයි ඔය ඔහුගේ අදහස්වලින්අපට සිතාගත හැක්කේ ඒ කියවීමයි
    පාලකයන් හැම කෙනෙක් ගාවම යම්කිසි ගත යුතු දෙයක් ඇත්දැයි සොයා ගිය කෙනෙක් නමුත් ඒ කිසිවකු ගාව රට හදන වැඩපිළිවෙළක් නොමැති බව වටහාගෙන ඇත 56:05 හැමදේම අත්හදා බැලිය යුතුයි එය වරදක් නැත දැන් අත්හදාබැලීමක් නැත පාලකයන් සියල්ල අසමත්ය මාලිමාව හැර වෙනත් විසඳුමක් හෝ විකල්පයක් නැති බව ඔහුගේ කතාවෙන් ගත හැකි ආදර්ශයයි එසේ නම් ඔබලාගේ වටිනා ඡන්දය භාවිතා කර සියලු බලතල සහිතව අනිත් පක්ෂ වලින් කේවල් කිරීමට නොමැති මාලිමා රජයක් ඉදිරි මැතිවරණයෙන් ගොඩනැගිය යුතුයි දක්ෂතම නළුවෙක් වන කමල් අද්දර ආරච්චි මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම් පිළිබඳ ස්තුතියි❤❤❤❤❤❤

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 หลายเดือนก่อน +2

    ඔබ නලුවෙක් ලෙස මම ඉතාමත් ආදරය කරන කෙනෙකි. නමුත් ඔබේ කතාව ඇතුලෙ ඔබ ඔප්පු කලා ඔබ කොයිතරම් දේශපාලන අපරිනත කමකින් එහෙට මෙහෙට දෝලනය වුන කෙනෙක් වග. නමුත් දැන් හරි මැද පාරෙ යන එන එක ගැන සතුටුයි.

    • @nalakam
      @nalakam หลายเดือนก่อน

      ඔව්..හරියටම හරි..
      බොහොම ලාමක කතාවක්.
      කනගාටුයි...😢

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 หลายเดือนก่อน

    හරි කමල් අපි නම් මාලිමාවට ,ඔබත් අපි එක්ක එකට හිටගමු ,මාලිමාවට ✌ ජය

  • @ajitharachchi32
    @ajitharachchi32 หลายเดือนก่อน

    👍

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 หลายเดือนก่อน +1

    ❤❤❤👍

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha หลายเดือนก่อน

    Great. ❤❤❤❤❤❤

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9j หลายเดือนก่อน +30

    ගින්නෙන් උපන් සීතල තුල හිටිය අද්දර ආරච්චි ශීතලවෙලා...ගල්වෙලා....හරියට කියහං npp කියලා.. ඒකට කොන්දක් නැහැ. ඒකට. අපි ගිනි අවුලුවන්නම් නුඹට ගිනි තපින්න.

    • @sriyanandadiyabalanage531
      @sriyanandadiyabalanage531 หลายเดือนก่อน

      ,,👍

    • @letsseenow6379
      @letsseenow6379 หลายเดือนก่อน

      මඩේ හිටෝපු ඉන්න වගේ
      කෙලින් කියන්න බෑ

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 หลายเดือนก่อน +1

    මම ඉතාමත් ආදරය ,කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්, කමල් අද්දරආරච්චි කියන්නෙ.ඔහු බුද්ධිමතෙක්.බහුශ්‍රූතයෙක්.හැබැයි තමන්ගෙ හෘද ශාක්ෂියට අනුව නොවේ,තමන්ගේ ව්‍යාපාර රැක ගැනීමේ අභිප්‍රාය නිසා කොලේ වහල කතා කරන,ඒ වගේම දේශපාලනය තුල ක්‍රියා කරපු කෙනෙක් හැටියටයි මට ඔහුව පෙනෙන්නෙ. දැනෙන්නෙ.
    "එව,බලව" කියන ගුණය සහිත එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය යි.අතීතය කෙසේ වෙතත් ඔබ සිටගත යුතුව ඇත්තේ මෙතනයි.
    මාලිමාව ට ජයවේවා!

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b หลายเดือนก่อน +2

    Api tavamath Adarei obata Kamal,❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ravimario1882
    @ravimario1882 27 วันที่ผ่านมา

    Very nice explanation about the past and the present well done Kamal. Hoap for the best and see in the future good luck.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l หลายเดือนก่อน +1

    බයිලා අහලා නැත්තං අහන්න. සාදු සාදු😂😂😂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +29

    අපි මාලිමාවෙ
    දෙයක් කතා කරන්න තරමට ඔබ පරිනත මදි
    වයස 62 ක් වූවාට

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt หลายเดือนก่อน +9

    ඔබතුමා සියලුම පම්පෝරි ගහන්නේ ජනතාවට අාසනික් සැමන් කවන ගමන්නේ

    • @YouVision-SL
      @YouVision-SL หลายเดือนก่อน

      ඔබ වැරදියි සැමන් ව්‍යාපාරයේ නිවැරදිම නිෂ්පාදනය කළේ ඔහු ඒක සොයා බලා කියන්න බුරු කතා නොකියා

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co หลายเดือนก่อน +2

    මාලමාවෙ වහල්ලුනේ නිකන්ම මාලිමාවට ජයවෙිවා කියල විතරක් කියන්නෙ නැතිව හරවත් යමක් හිතන්න පුරැදුවෙන්න .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 หลายเดือนก่อน

    අපේ මවුබ්මට ආදරේ කරන්න ජනතාව සැමදෙනාම මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 หลายเดือนก่อน +6

    Malemawata jayaweava ❤

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 หลายเดือนก่อน +1

    මෙයාත් හැමතැනටම සෙට්වෙලා,

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 หลายเดือนก่อน

    අනාගත දියසෙන් කුමාරයා අපේ මාලිමාවේ ❤❤❤අනුර කුමාර දිසානායක ❤️❤️❤️ මාලිමාවට ජයවේවා 👍🏼👍🏼👍🏼👍🏼

  • @user-pb6ne3tq4d
    @user-pb6ne3tq4d หลายเดือนก่อน

    Happy about your support to anura(malimawe),

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 หลายเดือนก่อน

    Kamal niyamai. Mpp jayaveva

  • @pathumperera3909
    @pathumperera3909 หลายเดือนก่อน

    රටට ආදරෙ උන් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන සියලුම පුරවැසියන් මොන ගේම් ගැහුවත් මේ පාර මාලිමාවට

  • @-Brig
    @-Brig หลายเดือนก่อน +2

    පොහොට්ටු - යුඑන්පී මීඩියා ෆාර්ම් සෙට් එක ඔන්න බැන බැන කොමෙන්ට්ස් දානෝ... 😂😂😂😂

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jf8tw9xu5f
    @user-jf8tw9xu5f หลายเดือนก่อน +33

    විජය මැරැනෙ 89 චන්ද යට එයි කියන බයට,අන්තිමට ජෙවිපී account එකට දැස්සා

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 หลายเดือนก่อน

      Premadasa killed Vijaya.

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 หลายเดือนก่อน

      ​@@lalithkuruwita8897exactly, still some p😮eople don't want to accept

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน

    ආසම නලුවෙක් ❤️❤️❤️

  • @samaonaki3876
    @samaonaki3876 หลายเดือนก่อน

    Kamal👍👍👍❤❤❤❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb หลายเดือนก่อน +2

    කමල් රගපෑමට දක්ෂ්යි ඒත් පොඩ්ඩක් වත් ආස නලුවෙක් නෙවේ සිලුමින පත්තරේ ගිය සහෝදරියො කතාවෙ රගපෑව රමනි බර්තොලමියුස් හරි ලස්සන අවුරුදු කුමාරියක් ඒකෙල්ල නිකරුනේ අපිට නැතුව ගියා 19වයස ගැහැනු දරුවෙක් මවක් උනාකියලා ලොකු ප්‍රස්නයක් උනා තවත් කතා තියනවා ඒහැම එකටම කමල්ගෙ නම තමයි තිබ්බෙ දැන් ඉන්නවා කිසි දෙයක් නොදන්නා හැටියට කවදා හරි ඕවට හිතවද දෙයි

    • @mohamedrashid8624
      @mohamedrashid8624 หลายเดือนก่อน

      චෝදනා කරන්න කලින් නඩු තීන්දුව සොයා කියවන්න

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb หลายเดือนก่อน

      @@mohamedrashid8624 චෝදනාවක් නෙවේ ඒහෙම කියන්න හේතුවක් ඇති ඉතින් ඒ නිස පෞද්ගලිකව එයාට මං කැමති නෑ එච්චරයි මට නඩු තීන්දු ගැන හොයන්න ඕනෙ නෑ දක්ෂ නලුවෙක් තමයි මං ආස නෑ

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb หลายเดือนก่อน

      @@mohamedrashid8624 නඩු තීන්දුව මට අවශ්‍ය නැ මගේ පෞද්ගලික අකමැති කම මං කිව්වෙ. ඔයා ඒක අදාල කර ගන්න එපා එයා දක්ෂ නලුවෙක් මං ආස නෑ එච්චරයි .

  • @chamil7490
    @chamil7490 หลายเดือนก่อน +2

    ව්‍යංගයෙන් කියනවා කළ යුතු දේ

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +5

    අපි ට තිබෙන එකම අරමුණ මාලිමාව දින ව්මට කටයුතු කිරිම ,රට ගොඩ දාන්න පුලුවන් එක ම කන්ඩායම මාලිමාව රජයක ට පමණි

  • @ranjithrathna5690
    @ranjithrathna5690 หลายเดือนก่อน

    Kamalo api taama adarei ❤❤❤sihina kumara hadawate ❤❤❤❤ malimawata ❤ jayaweva

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 หลายเดือนก่อน

    කමල්.... ජයවේවා

  • @user-rc9xb8sp7b
    @user-rc9xb8sp7b หลายเดือนก่อน +1

    කමල් ඔබේ පෙලගැස්ම තුල දේශපාලනය තුල දෙයක් සොයපු කෙනෙක් බව වැටහෙනවා ඒ මොකද්ද කියනවට වඩා ඔබවගේ තමයි අපි ඔක්කෝම හැගීම අපේ රට ...දැනට ඇති විකල්පය මාලීමාව පියවරක් තබනවා රට ගැන සිතා මාලිමාවට

  • @wijesinghewijesinghe
    @wijesinghewijesinghe หลายเดือนก่อน

    රටේ ඉන්නවා තවත් බොහෝ පිරිසක් දේශපාලනිකව නි⁣හඞ අය අන්න ඒ අයට ආමන්ත්‍රණය කරන්න මේ වගේ විවිධ ක්ෂෙත්‍ර වලට බලපෑම් කළ හැකි ප්‍රවීණයන්ගේ සහාය අවශ්‍යයි

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน

    කලාකරුවන් අතරින් බුද්ධිමත් කලාකරුවෙක් ඔබ..

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v หลายเดือนก่อน

    You can see the light in far away distance but it is better than not seeing it. Just try to lessen the distance sooner.

  • @didulaperera8765
    @didulaperera8765 หลายเดือนก่อน

    කමල්ගෙ කියවීම ඉතාම නිවැරදී.. දේශපාලන තට්ටු මාරු ක්‍රමය නවතමු.

  • @harischandarapremalal285
    @harischandarapremalal285 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @mpradeepperera8742
    @mpradeepperera8742 หลายเดือนก่อน +1

    වෙනසක් නම් මාලිමාව විතරයි ❤

  • @naseemshakf8794
    @naseemshakf8794 หลายเดือนก่อน +2

    We stand with NPP n AKD .

  • @anurathennakon6246
    @anurathennakon6246 หลายเดือนก่อน +1

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤ විසදුම මාලිමාව තමයි ඉතින් ❤❤

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน +2

    කමල් අද්දර ආරච්චිට මහා ලොකු ඉතිහාසයක් පිළිබඳ අවබෝධයක් නැති බව පේනවා අපේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ආගම ධර්මය පමණක්ම අදහගෙන සිටිය යුතුයි කියලා කොහෙවත් නෑ ඈත අතීතයේ සිවුර ගලවලා යුද්ධවලට කියලා තියෙනවා ඔය දුටුගැමුණු එළාර යුද්ධ කාලෙද ඒ වගේම හාමුදුරුගොල්ලෝ නිරන්තරයෙන්ම රටේ පාලකයන්ට උපදෙස් අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම සපයලා තියෙනවා ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා නැතුව ආශිර්වාද නැතුව මඟ ෆේන්වීම් නැතුව, ලංකාවේ පාලනයක් සිදුවී නැති බවට ඕන තරම් උදාහරණ තියෙනවා ,
    නමුත් අද දවසේ පාර්ලිමේන්තුව තුළට ස්වාමීන් වහන්සේලා ඇතුළු වීම නම් මමත් අවංකවම අනුමත කරන දෙයක් නෙවෙයි

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 27 วันที่ผ่านมา

    👍❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MGKarunanayake
    @MGKarunanayake 4 วันที่ผ่านมา +1

    මෙයා අනියමින් කියන්නෙ මාලිමාවට චන්දෙ දෙන්න කියලනේ. ජනතාවත් රටේ ප්‍රශ්නෙ විග්‍රහ කරගන්න ඕනෑ මේ විධියට. එතකොට රටත් දිනයි,අපිත් දිනයි, මාලිමාවත් දිනයි.

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika หลายเดือนก่อน +1

    අපි මාලිමාවට 🧭✅

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h 28 วันที่ผ่านมา

    මාලිමාවට 👌💪💪❤️👌 ජය

  • @imeshchamara7341
    @imeshchamara7341 หลายเดือนก่อน

    කමල් අද්දරආරච්චි ❤❤

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 หลายเดือนก่อน

    මගේ වීීරයා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +2

    What a great explain. Kamal
    You have one option N.P.P

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 หลายเดือนก่อน +2

    මී මැස්සාට පළගැටියෙක් set වෙලා රස කතාවක.........vin npp

  • @adb321
    @adb321 หลายเดือนก่อน

    අනුර කුමාර සහෝදරයා ඉපදුනේ, 1968 නොවැම්බර් මාසයේදී..👍

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o หลายเดือนก่อน +1

    කමල් අපි උඔට නලුවෙක් වසයෙන් ඉතාම අාදරෙයි. විජේවීරගේ චරිතය රගපාල. බටලන්ද මිනීමරු සොමිබියාට අතට අත දීල සමිමාන ගන්නකොට

    • @YouVision-SL
      @YouVision-SL หลายเดือนก่อน

      සම්මනේ දෙන්න ඕන එකව මට ඕන විධියට ගෙනයන්න පුළුවන් සම්මාන උළෙලක් කියපන් හරකෝ ලෝකේ කොහේ හරි

  • @sharn1977
    @sharn1977 หลายเดือนก่อน

    maarayi kamal! sathutuyi oya adahas walata. thaama winaadi 15 beluwe

  • @gihandealwis692
    @gihandealwis692 หลายเดือนก่อน +1

    මෙයා යූ.එන්.පී එකෙන් චන්දෙ ඉල්ලන්න ගිය මනුස්සයා. මෙයා ව්‍යාපාරිකයෙක්. මෙයා රගනවා මිසක් මේ සිස්ටම් එක වෙනස් කරන්න මෙයා දායක වෙන්නෙ නෑ.

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x หลายเดือนก่อน +6

    මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා

    • @Dunith_Munasinghe
      @Dunith_Munasinghe หลายเดือนก่อน

      🤣🤣

    • @user-kh7pi3dk2x
      @user-kh7pi3dk2x หลายเดือนก่อน +1

      @@Dunith_Munasinghe අම්ම.කව්ද.තාත්ත.මානසික.ලෙඩෙක්.නේද.

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 หลายเดือนก่อน +1

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!

  • @samserasinghe3109
    @samserasinghe3109 หลายเดือนก่อน

    Respect Kamal Adath adath obata, Rechard de zoysata, Ravi jonh ta ❤. Oba ma rata vanuwan N P P akata akathuwanna Oba ada sidu u da ethama saralawa kiwa. Obata thawamath ❤

  • @user-ow4oi3mi8h
    @user-ow4oi3mi8h หลายเดือนก่อน +1

    කමල් නොකියා කිව්වෙ මාලිමාවට දෙන්න කියලා ......වෙන විකල්පයක් නෑ...

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 หลายเดือนก่อน

    Still in doubt about results of that election

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka หลายเดือนก่อน +1

    මාලිමාව දිනනවාමයි.අපි ඒක දිනවනවා.වෙන විකල්ප නෑ.අනිත් ඔක්කොම පර හැත්ත එකතුවෙලා මේ රටේ මිනිස්සු ගොනාට අන්දනවා.