පළමු දවසෙම 6200යි | කිඹුල්ලු ලැගපු ඇලේ නානවා | අලි කොටි හිටි කැලේ නිදියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • බාගුරේ ම පඬුපාටයි
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 218

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 หลายเดือนก่อน +34

    මම අදයි පලමු වතාවට මෙහෙම දැක්කෙ රට වටෙි යන ඔබතුමාට කතගම දෙවියන්ගෙ පිහිටයි නිදුක් නිරෝගී ප්‍රර්ථනා කරමි

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 3 หลายเดือนก่อน +21

    අනුරාධ මහත්තය මෙවැනි වැඩසටහන් අනිවාර්යෙන් බලන කෙනෙක් හරෝහරා කදසුරිදු පිහිටයි

  • @chinthakawagawaththage467
    @chinthakawagawaththage467 3 หลายเดือนก่อน +7

    මම තුන්වෙනි පාරට පාද යාත්‍රාවේ ගිහින් ඊයේ 25 වෙනියා විදියට එලියට ආවේ. මෙතන තියෙන්නේ වෙනම සංස්කෘතියක්. සිංහල දෙමළ කියලා එකක් නෑ කැලේට ගියහම. වතුර උගුර පවා බෙදා ගන්නවා වතුර ඉවර උනාම සමහර තැන්වල

    • @kalananimalka7326
      @kalananimalka7326 2 หลายเดือนก่อน

      මහත්මයා මට යන්න උවමනයි මම කුරුණෑගල යන්න පුලුවන් ද තවම?

  • @Hpdpathirana
    @Hpdpathirana 3 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම.කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sanumi
    @sanumi 3 หลายเดือนก่อน +17

    අලුත්ම දෙයක්..අපටත් බලන්න ලැබුණා . ස්තූතියි..

  • @pransenehas2190
    @pransenehas2190 3 หลายเดือนก่อน +14

    හරිම සුහදශීලී ආචාර ශීලී සුන්දර ජන සංස්කෘතියකට උරුමකම් කියන දෙවියන් බුදුන් අදහන ලාංකික අන්‍යයන්යතාවයක් තියෙන ආදරනීය මිනිස්සු.
    අවජාතක කල්ලතෝනි කුහක කුජීත පස්චාත් නූතනවාදී ගොං පොස් පැපොල් ගැට ලොන්ත අධිපරිබෝජන වාදී ප්‍රධර්ශණ කාමී ඒත් පුක කහගන්න නියපොත්ත නැති බලු සෝබන සිංහල අසංස්කෘතික පරයෝ වගේද මේ මිනිස්සුන්ගේ සංස්කෘතික සුන්දරත්වය ❤️👌.
    සිංහල එව්න් එක්ක මේවගේ කතාකරණ්න
    ගියොත් උන් කියවන්නේ ආඩපාලි මැසිවිලි දෝශාරෝපණ නෝක්කාඩු අන්ඩර දෙමළ නෙවෙයිද🙄🤮. අනුරාධ අයියට ගොඩක් වෙලාවට සිංහල එව්න් පුප්පනවා , ලොකු සීන් දෙනවා , අනන්තවත් ගොං කතා කියනවා මම දැකලා තියෙනවා . හිඟන පරගැති කුහක වංචනික සිංහල එව්න්ට සාපේක්ෂව මේ මිනිස්සුන්ගේ භාෂා භාවිතාව සන්නිවේදනය කොයි තරම් උසස්ද කියලා පැහැදිලිවම පේනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      you don't belong to Singhalese?

    • @sarigama9472
      @sarigama9472 2 หลายเดือนก่อน

      අඩො අඩො වචන ටික කෙහොන්ද හොඑා කැවේ😂😂😂

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 2 หลายเดือนก่อน +1

      එහෙනම් ඉතින් පුතේ දෙමලෙන් ඔය comment එකත් type කරන්න තිබුනනේ😅

  • @savi2532
    @savi2532 3 หลายเดือนก่อน +32

    අනුරාධ මහත්මයාගෙ කරුණාව මොනවට පැහැදිලිවේ. ලෝකෙට පේන්න බොරු ශෝ නෑ. නිහතමානීව මිනිසුන්ට උදව් කරනව. ඔබට බුදුසරණයි !!! සියලු දෙවි පිහිටයි !!!

    • @roshansampath2117
      @roshansampath2117 3 หลายเดือนก่อน +2

      උගත් උගත් කම තේරුම් ගත්තු මිනිස්සු උම්බෑ කියන්නෙ නෑ.......බුදු සරනයි අයියේ...

  • @nuwankumara8294
    @nuwankumara8294 3 หลายเดือนก่อน +7

    අනුරාධ මහත්තයා මම දෙමල මිනිස්සු එක්ක අවුරුදු 5ක් එකට හිටියා සවුදි වල ඔක්කොම ඔය පැත්තෙ කට්ටිය එක්ක කොටි ප්‍රශ්න තිබුන කාලෙ ඉතින් මට ඒ මිනිස්සු මාරම විදිහට සැලකුවා කිසිම වෙනසක් නැතුව මම විතරයි ඒ කොම්පැනියෙ හිටපු සිංහල කොල්ලා. එයාලටත් ඔය වගේම සිංහල කතා කරන්න බෑ ඒ උනාට මාරම හිත හොද මිනිස්සු ❤❤❤❤❤❤❤

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq 3 หลายเดือนก่อน +11

    ඔබ තුමාට ඇතුළු හැම දෙනාටම තෙරුවන් සරණයි.කදසුරිදු පිහිටයි ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +24

    ඔබතුමා දෙමළ ඉගෙන ගන්න ...එතකොට ගොඩක් හොඳයි .....අදත් වැඩ සටහන හොඳයි .....❤❤❤❤❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +9

    අනුරාධ මහත්තයා ඒ මිනිස්සුන් වෙනුවෙන් මෙිකරන මනුෂ්‍යත්වයේ මානුෂිය බැති බර මෙහෙවරට ශක්තියක් ලබා දෙන ඔබතුමාට හිස නමා ගරැකරමි. ❤❤🙏🙏🌹🌹👍👍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 หลายเดือนก่อน +15

    උදේම කතරගම යන පෙරහැර බැලුවා. අනුරාධ මහත්තයෝ ඔබ මේවා පෙන්වන නිසයි ඇත්ත දකින්නේ ස්තුතියි සැමටම කදිර දේව පිහිටයි!🙏

  • @ChamindaSanjeewa-gn6ux
    @ChamindaSanjeewa-gn6ux 3 หลายเดือนก่อน +11

    කතරගම දෙවියන්ගේ පිහිටයි
    ඔබතුමාට

  • @icgwd9788
    @icgwd9788 3 หลายเดือนก่อน +9

    කතරගම දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙන්න සාදු සාදු සාදු කියල මම සවුදි අරාබියේ සිට සියලු දෙනා ට

  • @r.dhammapali778
    @r.dhammapali778 3 หลายเดือนก่อน +6

    අනුරාධ පුතා ට බොහොම පින් 🙏🙏🙏. දීර්ගායු වේවා
    මේවා බලලා... වටිනාකම.... හොද... යහපත්... දෙය... සුබවාදීව පමණක් හිතන්න🌹🌹🌹
    හැමදාම... හැම දේකම... අසුබවාදීව.... හිතාන්න පුරුදු වෙන්න එපා 🌼🌼🌼
    සියළුම දෙනාටම.. බුදුසරණයි 🙏🙏🙏
    දෙවිපිහිටයි 🙏🙏🙏
    .... මෛත්‍රී.....

  • @kumariindrani7881
    @kumariindrani7881 3 หลายเดือนก่อน +8

    හරිම ආසවෙන් බලන දෙයක් තමයි මේක ඔබ ඇතුලු සියලුම දෙනාට දෙවි පිහිටයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +6

    මාර සෙනගක් .මමත් අදමයි දැක්කේ,හරිම සතුටුයි .අනේ අනුරාධ මහත්තයා ඇතුළු මෙි හැමෝටම තෙරැවන් සරණයි !!! කතරගම කදසුරිදු දෙවිදුන්ගේ පිහිටාශිර්වාදය ,රැකවරණය ,ආරක්ෂාව ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 หลายเดือนก่อน +4

    නිදහසේ ජිවත් වන මිනිසුන් දැකීම ද සතුටකි. ජිවිතය අරුමයකි.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 หลายเดือนก่อน +1

    අද තමයි මේ චැනල් 1 දැක්කෙ , මට පුළුවන් තරම් දිගටම බලනව 👌🙏💪

  • @asdf-b1n
    @asdf-b1n 2 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන්ගෙන් පිහිට ලබන සියලූම දෙනා ආරක්ෂා වෙත්වා

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි පුතේ !!!

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 2 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන්ගේ පීටයි සියලුම දෙනාට.

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 3 หลายเดือนก่อน +5

    කතරගම දෙවියන් වහන්සේ පිහිටයි

  • @LayalLuvi
    @LayalLuvi 3 หลายเดือนก่อน +3

    අහල තිබ්බට අද තමයි හරියටම දැක්කෙ මෙහෙම සෙනග පයින් එන බව❤❤

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 3 หลายเดือนก่อน +4

    ගොඩක් සතුටුයි අනුරාධ මහත්තයා ...ගොඩක් ලස්සන එකක්

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน +2

    කදසුරිදු පිහිටයි ආරක්ෂාව යි .අද තමයි මම දැක්කෙ මෙච්චර සෙනග එනව ඉන්නව කියල ...අපිත් යනව කතරගම ඔය කාලෙට ඒ මේ තරම් ම ඉන්නව දැකල නැහැ ..ඉන්නව ඉතින් .ඒත් මෙච්චර ගොඩක් නෙමෙයි . අපි යන්නෙ දවස් දෙක තුනකට අපිට ලගයි ගාල්ලෙ ඉදල ලස්සනයි තෙරුවන් සරනයි ..පෙන්වා දුන්නට බොහොම ස්තුතියි ඔබට පිං

  • @nissankawijeweera8599
    @nissankawijeweera8599 2 หลายเดือนก่อน +1

    දෙමල, සිංහල , මුස්ලිම් ඔක්කොම අපේ උන් කියල හිතුවනම් ලංකාවේ අපි නියම බෞද්ධ .

  • @RandikaDewmini-p4y
    @RandikaDewmini-p4y 3 หลายเดือนก่อน +1

    මම අවුරුදු පහක්විතර අපි හිටියේ ආරුගම්බේ මේ අය වාහන වලට නඟින්නේ නැහැ එයාලගේ භාරේ නිසා හැබැයි බඩු පටවලා යවනවා මම සෑහෙන්න බඩු ගිහින් දීලා තියෙනවා ඔකඳ දේවාලය ළඟට ඔය නඩයේ හැම සැරේම සුද්දෙක් එනවා පයින් යාපනේ සිට

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සණ වැඩසටහනක්.නියමයි ජයවේවා!

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +4

    අනේ වාසනාවන්....
    අපි හැමෝම මිනිසුන් විදිහට හරිම සන්තෝෂයි , විශාල ජන කොටසක් ...
    හදවතේ විශ්වාසය බොහොම ප්‍රබලය....
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ,සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    👏👏👏👏👏👏👏

  • @arunanishantha977
    @arunanishantha977 3 หลายเดือนก่อน +1

    මිත්යා දුෂ්ටිකයෝ තමයි ඉතින් ඔය ඔක්කොම🤮🤮

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 หลายเดือนก่อน

    දෙමළ අය සංස්කෘතිය ආගම.භක්තිය උපරිම රකින.ගරැ කරන.ජාතියක් 2002 ඉදන් 2014 වෙනකම් army officer කෙනෙක් විදියට යාපනයේ.හිටියේ පුදුම.උත්සහවන්තයි අවංකයි පිටරට ඉදන්.ප්‍රකොටිපති අය එනවා හැබැයි කළු සුද්දො සුද්දියො වෙලා නැහැ මොට්ටුව.තියලා විකාර.කතා.නැහැ ❤❤❤❤❤❤❤

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 3 หลายเดือนก่อน +2

    මේ පාරත් දිගටම වැඩසටහන කරන්න. ගියපාර මමත් ගියා. ආයෙත් යන්න ආසයි. අයියා යාල entrance එක ලගදි මුනගැහුනා.
    ලස්සන මතක ගොඩක් පාදයාත්‍රාව කියන්නේම. ❤

    • @warnavijayangakankanange
      @warnavijayangakankanange 3 หลายเดือนก่อน

      පලු වීර වගේ වනපලතුරැ ටිකකුත් පෙන්නන්නබලන්න. නොදැකපු අය ඉන්නවනේ. පරන මතක අවධිඋනා

  • @niroshandee2314
    @niroshandee2314 3 หลายเดือนก่อน +3

    Ane amme sanasilla ❤❤ padyathra dakka witharai , me video maasyak hari danna api blnwa maharama experience ekak me manussaya mahara lassanata minissu ekka katha karanwa ❤ harima ahsai hitha prshna okkoma nathi wenwa me video baladdi

  • @Astrogregary
    @Astrogregary 3 หลายเดือนก่อน +2

    Power of belief. May be true or false. Power of mind forcus there. Any how concentration there. Forcus there.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 3 หลายเดือนก่อน +2

    ප්‍රතිපක්තියේ බල මහිමය ❤❤

  • @thasananth2692
    @thasananth2692 2 หลายเดือนก่อน +2

    நீங்கள் ஆமி பெனியன் அணிந்து இருப்பதால் பக்தர்கள் அச்சப் படுவது தெரியுது.. நீங்கள் சிறப்பாக செய்கிறீர்கள்.. வாழ்த்துக்கள்.. கதிர் காமக் கந்தனுக்கு அரோகரா.. அரோகரா. 👍👍👍👍👍🙏🙏🙏🙏

  • @chamindapriyadharshana7996
    @chamindapriyadharshana7996 3 หลายเดือนก่อน +4

    අනුරාධ මහත්තයා ඩෝන කැමරාවක් ගත්තා නම් හොදා ...😊

    • @nethahinsa3570
      @nethahinsa3570 2 หลายเดือนก่อน

      ජාතික උද්‍යානයක් වෙන වනෝද්‍යානයක් ඇතුලෙ එහෙම ඩ්‍රෝන යවන්න දෙන්නෙ නෑ නේද

    • @sarigama9472
      @sarigama9472 2 หลายเดือนก่อน

      ඩොන යවන්න විශෙෂ අවසරයක් තියෙන්න ඔන...ලියාපදිංචියත් ලෙසි වෙන්නෙ නැ.අනික උද්‍යාන තුල නිතියට අනුව බැ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +2

    හරඕ හරා! ජයවේවා!

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 3 หลายเดือนก่อน +6

    මෙහෙම යන අයට දන්සලක් කෑම වේලක් දෙන්න තියනවනම්. හිතට හරිම සතුටුයි. ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 หลายเดือนก่อน +1

    සනිප පහසුකම් කොහොම කර ගනිද?පැත්ත පලාතෙ ඉන්න බැරිවෙයි.

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 หลายเดือนก่อน +4

    කැලේ ඉවරයි මුං දාන කුණු හංදා 🤮🤮

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 3 หลายเดือนก่อน +1

      හැබැයි ඒ කතාව ඇත්ත

    • @SKALISELVAN
      @SKALISELVAN 3 หลายเดือนก่อน +1

      A bang ubla Sripadhe yanawala neda Ganja gahgena Aathal ganna ethakota ubala aran yana Kunu tika Aapaw gedrata Ara enwada??

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      Rules apita tama

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      ​@@SKALISELVAN Siripada reservation eka 21:13 ta minissu yan na parayo tho Demalekda balla

    • @SKALISELVAN
      @SKALISELVAN 3 หลายเดือนก่อน

      @@ShiranLiyanage-w4g Ah ponna hukanno Siripadeta Amaotama yanna puluwan tho othana hinda pandam Alluwada Mokada yanne Anne kiyala. Hebai thopi yanne Aathal ekata pako Ganja Kudu gahana.

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 หลายเดือนก่อน +1

    නුබත් රටට ආදරේ මිනිසෙක්

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +1

    මේ අයට මේ අනිත් මිනිස්සංට තීන කිසිම බරක් අනුංගෙ ඕපදූපයක් නෑ එ් අයගෙ ගමන යනව අද මොකාද අද කාගෙ අැදද හොයන්නෙ එ්ව නැහ් එයාලගේ ගමන හිමි යනව අැත්තටම මම මේ දැක්කමයි එකමුතු කම දැං ඕ ගියාම කතරගම එ් කටයුතු ඉවර වෙනකංම්ම ඉන්න ව 😮

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +2

    අද නම් හරි busy අපේ දේවා ඇත්තටම ඒ අය සමග හරි ලෙන්ගතුව කතා කරන සිත් ගන්නා සුලු හැකියාව අපේ දේවා සතු හැකියාව . දෙවි පිහිටයි සැමට.

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน +1

    ඔය දෙමළ අය පයින් ගිහිල්ලා දුක් වදිනවාට කණගාටු විය යුතු නහැ. ඔහොම දෙමළ අ දුක් විදින්නෙ කතරගම දෙවියන් දුන්න දඩුවමක් කියලතමයි කියන්නෙ.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 2 หลายเดือนก่อน +1

    කහ,තැඹිලි පාට වැඩියි

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 หลายเดือนก่อน +2

    Very great video. Today only I knew about pada yatra and how people are devoted to the God Kataragama. Thank you Anuradha. Theruwan sarani.

  • @chinthakalakmal5184
    @chinthakalakmal5184 3 หลายเดือนก่อน +1

    මුල් දවස අව්ලක් නෑ.... දෙවෙනි දව⁣සෙ ඉඳල අඩිය තියන්න තැනක් නෑ... බොක ගොඩවල්... හිතපන්කො දවසකට 6200ක් බොක දාද්දි😂😂😂

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🙏🏻🙏🏻
    Hari satutin balanawa.Apita yanna beriwunath sathutu sithin balanawa.
    Obathuma.athulu siyalu denatama Budusaranai
    Siyalu dewi Rekawaranai
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandradk8578
    @chandradk8578 3 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා තෙරුවන්සරණයි

  • @chamarilekamge2301
    @chamarilekamge2301 3 หลายเดือนก่อน +1

    මේ වැඩ සටහන අපි හැමෝගෙම වැහිලා තියෙන ඇස් ඇරෝනවා....අරිනවා නෙවෙයි අරෝනවා ❤
    මට මතුවුන පොඩි කාරනාවක් අහන්න හිතෙනවා....මේ ආදරණීය මහ පිරිස වැසිකිළි කැසිකිලි කරගන්නේ කොහොම ද කියලා .... ඒකට ඔවුන් විසින් සුදුසු ක්‍රමයක් සකස්කර ගෙන ඇති .....

  • @manika1524
    @manika1524 3 หลายเดือนก่อน +1

    Ltte kaarayoo

  • @premajayalath5072
    @premajayalath5072 3 หลายเดือนก่อน +2

    මේ කොහෙද ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ

    • @SKALISELVAN
      @SKALISELVAN 3 หลายเดือนก่อน

      Kumana Katharagama

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩසටහන හරිම ලස්සනයි මම ගොඩක් කල් ඉදන් ඔබතුමාගේ විඩියෝ බලනවා මේ වගේ වැඩසටහන් කරන්න ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 หลายเดือนก่อน +3

    ගොඩක්ම වටිනා දෙයක් කලේ

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 3 หลายเดือนก่อน +3

    Thank you Anuradha dhewa 👍🙏🙏🙏🍀🍀❤️

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน

    15.57 එයා කියන්නෙ අවුරුදු 20 පෙර මේ වගෙ ආරක්ෂාවක් තිබුණෙ නැ..මුරැගන් දෙවියන්ගෙ රැකවරණය පමණයි කියලා කියන්නෙ

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 หลายเดือนก่อน +1

    හරෝ හරා....

  • @SanjeewaniSenarathna-m3n
    @SanjeewaniSenarathna-m3n 2 หลายเดือนก่อน

    රට කන්න උග්ගෝසන කරන අයට වඩා කොච්චර ලස්සනද.දෙවී පිහිටයි ❤

  • @isharasilva4974
    @isharasilva4974 2 หลายเดือนก่อน

    ඔයා වැඩ සටහන ලස්සනට කරනවා අයියේ,ඔයාගේ කටහඩත් ගොඩාක් ලස්සනයි ,ආස හිතෙනවා වැඩ සටහන කරන විදිහට ❤❤❤

  • @sl4086
    @sl4086 2 หลายเดือนก่อน +1

    නියමයි

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 หลายเดือนก่อน

    මෙය තමයි අපේ හෙළ සංස්කෘතිය .සිංහල දෙමළ මුස්ලිම් ආගම් භේදයෙන් තොරව සියලු දෙනාම හරෝ හරා කිව්වනම් එය තමයි එකමුතුකම

  • @nabiajulia5678
    @nabiajulia5678 3 หลายเดือนก่อน +2

    Obe wedasatahan okkoma balanawa harima lassanta karanawa ...naturally 😂

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 2 หลายเดือนก่อน

    පාද යාත්‍රාව කියන්නෙම මනුස්සකමින් පිරුනු ගමනක් සියලුදෙනාම එකම අරමුණක් උදෙසා ගමනේ යෙදෙන්නෙ. කතරගම දෙයිහාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව සියල්ලන්ටම නොවඩුව ලැබෙනව. තමන්ගෙ ලඟ තියෙන වතුර බෝතලයෙ අන්තිම ටික උනත් පිපාසාවෙන් ඉන්න අඳුරන්නෙ නැති කෙනෙකුට දෙන්න මේ මිනිස්සු පැකිලෙන්නෙ නැනැ..
    දමිළ සහෝදර පිරිසට සිංහල අපෙන් උනු අසාධාරණයක් තිබේනම් ඒ පිලිබඳව සමාව අයදින්න මේක අවස්ථාවක් කරගන්නව..
    ලබන වසරේ පාද යාත්‍රාවේ හමුවෙනතුරු සැමට කතරගම කන්දස්වාමි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි. හරෝ.... හරා.. 🙏

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉතාමත් වටිනා දෙයක් ඔබතුමා කරන්නේ ,,ලගදි ඉදන් බලන්න ගත්තෙ ,වැඩ කරන ගමන් මමත් රට වටෙිි යනව වගෛ් දැනෙනව ,ගොඩක් පින්,ඔබට ,දිිිර්ඝායු වෙවාාා ,

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน

    වන්දනාව කෙසෙ වෙතත් මේක බලන්න යන්න වටිනවා අනුරාධ අයියා ඉලගපාර මාත් එන්නද ඔබත් එක්ක

  • @mallikamanu7405
    @mallikamanu7405 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් පින් අද තමයි මම දැක්කේ පලමු වතාවට තෙරුවන් සරනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    දෙයියෝ.... දීපු දඬුවම් වලට වන්දි නොගෙවා ඉන්න බෑ

  • @RuwanisubasinghaRuwani-vj3yk
    @RuwanisubasinghaRuwani-vj3yk 2 หลายเดือนก่อน +1

    Apita mewa pennawata godak pin katharagama dev pihitao

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน

    ලංකාවේ මේතරම් විශේස සංස්කෘතික උත්සවයක් තියෙනවා කියෙන් කි දෙනාද දන්නෙ

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +1

    මට මතක් වුනේ මානුසීය මෙහෙයුම😢

  • @ratheeswaranm1036
    @ratheeswaranm1036 3 หลายเดือนก่อน +1

    அனுராதாவின் சேவை மென்மேலும் தொடர கதிகாம கந்தனை பிராத்திக்கின்றேன் தொடரட்டும் உங்கள் பணி நன்றி

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 3 หลายเดือนก่อน +1

    මම කිසිම දිනක මෙවැනි දේවල් දැකල නෑ බොහොම ස්තුතියි තෙරුවන් සරණයි පින්වත් ඔබට

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 หลายเดือนก่อน +2

    අපි ලබන අවුරුද්දෙ npp රජයක් යටතේ ජාතික සංස්කෘතික උත්සවයක් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් එකතු යමු. ඔබ සැමට katharagama දෙවි පිහිටයි. Om sarawana bawaya namaha.!!!

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน

    ඔයාගෙ වාහනෙත් ටිකක් වෙනස් එකක් වගෙ පිටිපස එකත් ටිකක් පෙන්වන්නකො

  • @sheranjoseph5709
    @sheranjoseph5709 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🙏

  • @VijayKumar-eg4sq
    @VijayKumar-eg4sq 2 หลายเดือนก่อน +1

    நன்றி 🎉அண்ணா ❤❤❤❤❤

  • @pradeeproshan5831
    @pradeeproshan5831 2 หลายเดือนก่อน

    Dansal denawanam hodama අවස්ථාවක්

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน

    අනුරාධ අයියා ඔබ තුමා එක්ක කතා කරන්නත් ආසයි👍

  • @MaataraLokkaa
    @MaataraLokkaa 3 หลายเดือนก่อน +1

    ANURADHA MALLI OBA MAHA WATINA PINKAMAK KALAA.OBATATH BUDU SARANAI! KATHARAGAMA DEVI PIHITAI!! ANE SADHU SADHU!!!

  • @emgentertainmentworld2960
    @emgentertainmentworld2960 2 หลายเดือนก่อน +1

    Apema aya❤

  • @charindualwis2217
    @charindualwis2217 3 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐කතරගම දෙවිපිහිටයි

  • @ashanprabashwara97
    @ashanprabashwara97 2 หลายเดือนก่อน +1

    ලස්සන මිනිස්සු ❤️

  • @SanjayaSadun-t6n
    @SanjayaSadun-t6n 3 หลายเดือนก่อน +1

    Api nodakin de pennana obata pin

  • @kumirkumir3510
    @kumirkumir3510 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 หลายเดือนก่อน +1

    Such a beautiful scenery. Lovely. Stay together as one country. Everyone is equal to others .we are srilankan and live together to share and cherish the moment of happiness and Wishing you all a better future.God will always protect you ❤️ from 🇺🇸

  • @SanjayaSadun-t6n
    @SanjayaSadun-t6n 3 หลายเดือนก่อน +1

    Api nodakin de pennana obata pin

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน +1

    Me dewal lokete penne eke hariyete watinewa. Ape minissu ❤❤❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 2 หลายเดือนก่อน +1

    Aththatama ayala ge sathutak araksha wa lankawe ssamada rakewaaa🎉🎉🎉🎉

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 3 หลายเดือนก่อน +1

    Oba semata Katharagama Deviyange Peheta lebewai pathami.🎉🎉🎉❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 หลายเดือนก่อน +1

    Mama nam gihin ne attamai dannet ne kadasuridu pihitai❤❤❤❤

  • @lalitheakalanka
    @lalitheakalanka 2 หลายเดือนก่อน +1

    Beauty of life !!

  • @Nilkula-n5k
    @Nilkula-n5k 3 หลายเดือนก่อน +2

    Aththatama hoda wedak ❤

  • @jaiganeshan3624
    @jaiganeshan3624 3 หลายเดือนก่อน +1

    அருமையான வீடியோ நன்றி

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 หลายเดือนก่อน

    මිත්‍යා දුෂ්ටිකයො

  • @pradeepselvaratnam9459
    @pradeepselvaratnam9459 2 หลายเดือนก่อน +1

    👍👍👍❤️🙏🙏🙏

  • @dinushakulathilaka2154
    @dinushakulathilaka2154 3 หลายเดือนก่อน +1

    anthima tika ahasa walakulu diha balanna