That's very nice location.. For fun.. All together.. Nature very beautiful.. Appreciate to Anuradha again.. People delivery their own ideas perfectly not lk richest guys they are very honest due to the simple persons.. All da best who joined with guys.
Aiye mage gamath daraniyagala eth dan man mahana wela inne mathara podi illimak karanna thiyanawa aiye oya ape game sundarathwaya gana mehema vidiyo karana eka aththatama sathutui mee paththe inne minissunta wada me minissu aththatama harima hoda aya parisarayath ehemai mee dewal lankawa wage rataka femes karoth kalakanni avith daraniyagalama vinasa karai ehema unu gam oni tharam thiyanawa gas kolan hari kapala hotel hadai ape gamwala minissu duppath unath sathutin innawa. Eth me pathiwala kochchara salli thibbath unge laga sathutata wada thiyenne dushta kam kuhaka kam eka eee wage jara minissunta ape gam masuran wage watinawa eka nisa mewa mehema fremas karanna epa aiye meka illimak❤
අනුරාධ පට්ටම ලස්සන වැඩසටහන . වැවිලිකරුත් කලාකරුවත් මේ අය අවංක බවත් දක්ෂතාවයත් බොහෝය. ස්තුතියි තෙරුවන් සරණයි.
හරිම අහිංසක සුන්දර චරිතයක් කවදා හෝ දිනක සියළුම බලා පොරොත්තු සාර්ථක වෙලා මෙවන් අයට පට්ට විදියට හරියන්න ඕනේ මගේ පාර්ථනාව.
හැමෝටම තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🥰🥰🥰🥰 මැදපෙරදිග අහසයට සිට
මෙච්චර ලස්සනට වයලා ගයලා කියනවා මට ගොඩාක් හොදින් බෑ කියලා ඒ නිහතමානීකමට කදුලුත් ආවා සුභපැතුම් මිත්‍රයා ❤❤
දැරණියගල උඩහේන්කන්ද මගෙත් ගම..
සුමිත් අයියා නිර්ව්‍යාජ නිහතමානී කලාකරුවෙක්.. කොතනක දැක්කත් හිනාවෙලා කතා කරන චරිත මේ ඒ වගෙම මේ තැන නිර්මාණකරු රෝහණ. Ag office එකේ නිශාන්ත අයියා අපේ office එකේ ඇත්තටම මේ මිනිස්සු අව්‍යාජ සුන්දර මිනිස්සු.. සතුටුයි මෙහෙම හරි මේ මිනිස්සු අගය කරනවට..
සුන්දර මිනිසුන්ගේ කටුක ජීවිතය මෙහෙම ඉදිරිපත් කිරීම අමිල මෙහෙවරක්
😅😅😊
😅😅😊😊
මේ රටේ ජීවත්වන මිනිස්සු වගේ පාලකයෝ හා නිලදාරීපැලැන්තිය සරල හා නිහතමානී උනානම් ලංකාව තවත් ලස්සන වේවි.
සුමිත් හා රෝහණ මිතුරන්ට ඒ නිහතමානී පරිසර හිතකාමිත්වයට හදවතින්ම ස්තුතිය ....අනුරාධ මේ කරන පාරිසරික ඉගැන්වීම් නම් බොහොමත්ම අගනෙයි...🌿❤️
Aniwarenma❤️
නියමයි ඒකනම් අනුරාධ❤ දැරණියගල පරාර්ථකාමී සරල මිනිස්සුන් ඉන්නේ කියලා දැනුනා.සංගීත බඩු හදන Uncle බස් හදන පුතා තමන් දන්නා දෙය වෙනකෙනෙකුට නිර්ලෝභීව උගන්වන්න හදන එක හරිම අපූරුයි ❤.අනෙක ඹයත් හොද කවියෙක් එහෙනම්.දන්නෙ නැති කොච්චර දේවල් ඇද්ද❤ ස්තුතියි ඹබට ❤
ඇත්තටම සුන්දර තැනක් සුන්දර හදවත් ඇති නිහතමානී මිනිස්සු, ඒ අයගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..✨🌈 ඒ වගේම අනුරාධ අයියට බොහොම ස්තූතියි මෙවැනි සුන්දර අත්දැකීම් ඇතුළත් දර්ශන රසවිඳින්නට අපට අවස්ථාව ලබා දීම පිළිබඳව🙏🙏🇱🇰
අපට කිසිදා යාමට නොහැකි සොබාදම් නිර්මාණකරුවන් වෙත අප රැගෙන ගොස් සිත නිවී පහන් කිරීමට ඔබ ගන්නා අපමණ වෙහෙස මිල කල නොහැක
ඉතාමත් රසවත් තැනකට වැඩසටහන ගෙනගියා
ඩොල්කි වාදනය විශිෂ්ටයි වාදන කරන ගමන් ගැයුම ඉතාමත් අසිරුයි
මෙතුමා ඉතාමත් දක්ශ කලාකරුවෙක්
මට මාර සතුටුයි මමත් වගාවට හරිම කැමති කෙනෙක් පරිසරයට ආදරය ඔබට සොබා දහමේ පහස ඔබට ලැබේවි කලාකරුවෙක් ගොවියෙක් අපූරු සංයෝගය ආදරෙයි බුදු සරණයි
ලස්සන වැඩක්. සුන්දර මිනිසුන්ට පමණක් රසවිඳින්න පුළුවන් නියම වැඩක්. අනුරාධ මහතා වගේ සුන්දර කෙනෙකුට තමයි මේ වගේ දේවල් රස කරලා පෙන්වන්න පුළුවන්. ජයෙන් ජයම පතනවා.
තෙටුවන් සරණයි හොද හැකියාවක් තියෙන හොද තැනක ඉන්න ඕඔන මනුස්සයෙක් සුභ අනාගතයක් වේවා❤❤❤
සියලු ප්‍රාර්තනා ඉෂ්ට වේවා සැමගෙන් සාහායෝගය🎉ලැබේවා
මෙවන් සහජ හැකියාවන් ඇති
දක්ෂයන් මොන තරම්
අපේ රටේ සැන්ග වෙලා ඇතිද???
ඒ සහජ හැකියාවන් දක්ෂයන්ට අත හිත දීලා
රටට ඒ දැනූමෙන් ප්‍රයෝජන ගන්න තරම්
වාසනාවක් අවස්ථාවක් ලබා ගන්නට පහසුකම්
නැති වීම මහා අපරාධයක්.
පිට රටවල නම් ඒ දක්ෂ බූද්ධිමත් නැණවත්
නිර්මාණ ශීලින්ටත් අත දීලා
ඔවූන්ටත් ලෝකයටත් ඵල ප්‍රයෝජන ගන්නවා.
මමත් මේ අත්දැකීම එලෙසම වින්දා මගේ දැරණියගල සිටින මගේ මිතුරකුගේ නිවසේ දී හරිම සරල. නිහතමානී මිනිස්සු වැඩිය සිටින පලාතක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුමිත් මහතාගේ ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි. ඇත්තටම සැබෑම දක්ශයෙක්. ඔබ සැමදෙනාගේම සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරම්.
හරිම ලස්සන කටහඩක් එඩිවඩි ජයකොඩි වගේම කියනවා හොද අනාගතයක් තියෙනවා
වෙහෙසකර සමාජයේ විඩාබර සිත් සනසාලමින් ගෙනයන මෙහෙවරට බොහොමයක් ස්තුති . හදවතින් ලෙන්ගතු ස්තාන කරා ඔබ අප යා කරන සොඳුරු මාධ්‍යවේදී යා .
හරිම නිහතමානී හදවතක් ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
කාලෙකින් දැක්ක වටිනා වීඩියෝවක්.
වෙනමම ලෝකෙකකට ගියා.
සොබාදහමයි සංගීතයයි දෙකම රසවිඳින්න ලැබීම සතුටක්.❤❤❤❤❤
වචන භාවිතය හරිම පිරිසිදුයි❤
මරු අප්පා,අපේ පොඩි කාලේ,ඈතට වෙන්න වැසිකිලිය. බාගෙට තමා බිත්ති.
ගොඩාක් ලස්සන මිනිස්සු ඒ මිත්‍රයාගෙ සිංදු ගොඩාක් ලස්සනයි
සුමිත් අයියෙ ඔයාගැන කියන්න වචන නැ....එතරම් නිහතමානී අන්අයට සමාජෙට ගරුකරන චරිතයක් මාරම සතුටුයි මෙහෙම අය අපේ රටේ ඉන්න එක ගැන වෙන අයට ඔයවගේ අවස්ථාව ලැබුනාම මං තමයි පොර කියාගන්නවට වැඩිය දෙයක්නැ ඒ අතර ඔයා ඉන්න තැනගැන හිතාගන්නවත් බැ.උතුරන්න හරියන්න ඔනෙ ඔයාල වගේ අයට තෙරුවන් සරනයි හැමෝටම ආදරෙයි පැලෙන්......🥰🥰🥰🥰👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
නිහතමානී මිනිසුන් තෙරුවන් සරණයි
වැඩසටහන කොහොම උනත් ආදරණීය චරිත එක්ක ලස්සන ගම.අපේ දැරණියගල.
ස්තුතියි සෙක්රට් ඔෆ් නේචර් 🙏 වැටහීමක් ඇති හොඳ බුද්ධිමත් මනුස්සයෙක් විදියට කතා කරන සුමිත් ට හැකි අය උදව් කරන්න, පරිසරයට ආදරය කරන රෝහණ ටත් ස්තුතියි🙏❤
නියම ඩොල්කිපාර
තෙරුවන් සරණයි හිද හැකියාවක් තියෙන මිනිස්සු දවසක හරියන්නම ඕනි
නිදහස විදින මිනිස්සු.... දුකක්නම් වෙන්නෙපා..🙏
හරීම නීහත මානී මනුෂ්‍ය ❤
සුන්දර ගමක. සුන්දර මිනිස්සු...ගමක සිරියාව., බොහොම අගෙයි
ලෝකයේ ඇවිදි තැන් ගොඩක් උනත් මගේ රත්තරං මවුබිම තරම් සැපතක් සුන්දර තැනක් මට නම් වෙනත් නැත ඒ වගේමයි අපේ සුන්දර කථා බහ ඔබට පින් අනුරාද මහත්තයා
මම කැමතිම වැඩසටහන තෙරුවන් සරණයි
I don’t know how I appreciate you this video taking me back to Sri Lanka thank you so much.
පට්ටම සතුටුයි මේවගේ දේවල් දැකින්න ලැබෙන එක ❤❤❤❤
හොද වැඩසටහන් ඔබතුමා හැමදාම ගේනව බුදු සරණයි
නියම dolki පාර.. ජය වේවා..
අදනමිි ගොඩක්ම ලස්සන තැනක,ඇසටසුවයක්,ඩොල්කි වානයට මාත් හරිම ආසයි,ඒත් බැැනේ,ස්තුති මහතානෙනි ,
100k subcribe සුබ පැතුම් අයියේ
අයියේ
Harima lassana hanak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤
Awankawama godak lassanaie vedio aka malli oyatah mee seyalu denatah godak sathutuie awagema dawasaka hareyanna one uaturanna ❤❤❤❤❤ budu saranaie seyalu denatama ❤❤❤❤❤❤❤❤
Kiyanna wachanak nha smith aiye niyamai Hari siriyawanthai
Oba thumage වැඩසටහන් ඉස්සර ඉඳලාma බලනවා .video balanakota සොබාදහම ta godak adare හිතනවා
අපූරු චරිත ❤️👌👍
නිදහස් නිවහල් සොඳුරු පරිසරයක
සාමකාමී වාතාවරණයක සොබාදහම
නොඅඩූව රස විඳින්නා.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Sumith ayya deraniyagala weddek thami. Mewagema thawa kenek innawa wasantha ayya aeyaget intu aekk gamu ayya.ජයවේවා
සුපිරි අපේ ගමි පැත්ත වගේ
Hodai budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏👏👏👏
අපේ පාර " කොස්වැටියන පාර".
හතරවිදීයෙ පන්සල ලස්සනයි ❤
හරිම ලස්සනයිiiiiii නිස්කලංක පරිසරයක්
ඔබ තෝරාගන්න එඩ්වඩ් ජයකොඩි song, 👌🏿👍🏿
"Suwandai muwe mal panii.."❤️🔥🎵🎶🎧😌aththatama eka patta 🤟supiriyak ayye
duk widina janatawata deviyange pihita Arakshawa labewa attatama lassana tanaka oba Ada innawa Ee hamadeinma uses widiyata Ennama labewa deviyange asirwadaya labewa budu saranai
Kaley pipepena Daksha gayakyek, 👏👏👏👏🙏🙏 Ape Suba pathum lassani💪😘
ඩොල්කියක් හදාගන්න පුලුවන්ද? හරිම ලස්සනයි video එක ❤
හැකියාව අති අයට නිසි අගයීමක් නැහැ. ඔවුන් සමාජයට හදුන්වා දී , අනුරාධ මහත්මා මේ කරන කාර්‍යය ප්‍රසංසනීයයි.
තෙරුවන් සරණයි!!! අනුරාද මහත්තයෝ...
අහිංසක අති දක්ශ මිනිස්සු පවු මෙ අයට උදව්වක් වෙන්න පුලුවන් විදිහකින්
ජයවේවා...... සැමට.......❤❤❤❤❤❤
❤❤❤🙏🙏🙏🌹🌹🌹 සුපිරි .
ජයවේවා!!!!!
අනුරාධ අපි පාලුවට ඉන්නවට අපේ පෙර අතිත මතකය අවදිකරනවට බොහෙමෙ පිං
Congratulations 100k🎉❤
මාත් ආසම සරල විදියට ❤
ජයවේවා දෙදෙනාටම
That's very nice location.. For fun.. All together.. Nature very beautiful.. Appreciate to Anuradha again.. People delivery their own ideas perfectly not lk richest guys they are very honest due to the simple persons.. All da best who joined with guys.
ආදරණීය සහෝදරයන්..
Lassana කටහඬ ❤❤
සුපිරි ❤❤❤
Harima lassana katahada nidahas minissu
නියමයි සහොදරයා
❤❤❤❤ supiriyak.man Asama feeling ekak...
බුදුසරනයී
සුන්දර මිනිස්සු inna ratak ...❤❤💐💐🙏🙏😪
Sundara manussayek sumith aiya ❤
තෙරුවන් සරණයි
Daraniyaga ape gama.supiri palatha.enna vinoda wanna.
පට්ට ලස්සන තැනක්
අයිය කැලේ පන්සලට ගියෙ නැද්ද අපරාදෙ ආයෙ යනවනන් කියන්න ගල්ලෙන් පන්සලක් එහෙම තියෙනව තට්ටු 3ක් ආවාස ගේ ඒ තට්ටු 3ම ගල් ලෙනක් තනි කැලයක් ඇතුල තියෙන්නෙ පට්ට සීතලයි ලස්සනයි
Sundara palathaka sundarama nihatha maani...minisun❤️❤️❤️ Anurada sahodaraya bohooma aganei🙏🙏❤️❤️
Sub ලක්සෙ ගහල ❤ ජයවෙවා
Supiri..lassanama.lassanai
Me wage nihathamani sundara minissu jeewathwena then kochchara ape rate thiyena wada mme wage minis unta thamai hariyatama hari yanna one Jayawewa Anurada oyatath esemawewa, 👌👌👌🙏🙏🙏❤️
Congratulations 100K ❤
👍👍👍👍👍👍👍♥♥♥♥♥♥♥ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
atrarama Heta uda wena dawasaks obe patum ista sidda wewa deviyange asir wadaya labewa 🙏🙏🙏🙏🙏🙏
Deergaau labeewaa oba thumaata hitha awanka manussayek ❤❤❤❤
අනුරාධ මහත්තයාහරිම හොදයි අදත් මේබලනකොට අපට අාෂා හිතනවාදකින්න නැවත අලුත් දෙයක් අරන් එන්න
❤ ලස්සනයි සහොදරය 🙏 ස්තුතියි 🌷
සුපිරි තැනක්
Aiye mage gamath daraniyagala eth dan man mahana wela inne mathara podi illimak karanna thiyanawa aiye oya ape game sundarathwaya gana mehema vidiyo karana eka aththatama sathutui mee paththe inne minissunta wada me minissu aththatama harima hoda aya parisarayath ehemai mee dewal lankawa wage rataka femes karoth kalakanni avith daraniyagalama vinasa karai ehema unu gam oni tharam thiyanawa gas kolan hari kapala hotel hadai ape gamwala minissu duppath unath sathutin innawa. Eth me pathiwala kochchara salli thibbath unge laga sathutata wada thiyenne dushta kam kuhaka kam eka eee wage jara minissunta ape gam masuran wage watinawa eka nisa mewa mehema fremas karanna epa aiye meka illimak❤
Niyamai supiriyak ❤❤❤🙏🙏🙏
Beautiful ❤❤❤❤❤❤❤ program
බුදු සරණයි අනුරාධ 🌹💐🌹
Harima lassanai 😍❤️❤️
නියමයිනේ
ලස්සනයි පරිසරය
Harima ලස්සනයි