සුපිරිම බඩු අඩුම මිලට යමුද බලන්න Helmet & jacket in Sri Lanka best price

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2022
  • සුපිරිම helmet සහ සුපිරිම jacket තියේ අඩුම මිලට
    Yakadahusma
    රසික මොටස් අලුත්ගම
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 529

  • @surayaproduction9617
    @surayaproduction9617 2 ปีที่แล้ว +60

    මට හෙල්මට් එකයි නීගඩ් සෙට් එකයි බඩු ගොඩක් ගන්න ඕනි අනිව යනව ඔතන්ට යකඩ හුස්ම අයියගෙ වීඩියෝ එකක් බලල අවෙ කියනව

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +12

      නියමයි සහෝ

    • @lahirudanuka7922
      @lahirudanuka7922 ปีที่แล้ว +3

      😘😘😘

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว +2

      තැංස් මචං ඔයාගේ මාන්සියාය් කැපවිමාය් ස්තුති ස්තුති 👍 නෝදන්න දේ මග පේන්නුවාට

  • @SUZU-YUNA
    @SUZU-YUNA 2 ปีที่แล้ว +70

    ඔයා විතරයි මෙහෙම අපි වගේ දුප්පත් කොල්ලන්ට උදව් කරන්නේ ආදරෙයි ❤️❤️❤️

  • @slmemeshop
    @slmemeshop ปีที่แล้ว +17

    මේවගේ කඩ හැම තැනම තියෙනවානම් මෙච්චර ලංකාවේ කොල්ලෝ බයික් නිසා මැරෙන්නෑ 🥲❤️🤜 ආදරෙයි යකඩ හුස්ම ❤️❤️

  • @aodxakshi2171
    @aodxakshi2171 2 ปีที่แล้ว +39

    අපේ ගෙවල් ගාවනෙ අඩෙ 🙂. මාත් මාර්තු වල බයික් එකක් ගන්නව අනිවා යකඩ හුස්ම ස්ටිකර් එකක් ගහ ගන්නවමයි 👊🌸

    • @aodxakshi2171
      @aodxakshi2171 2 ปีที่แล้ว +1

      අයියගෙ නම්බරේ දෙන්න බැරිද

    • @aodxakshi2171
      @aodxakshi2171 2 ปีที่แล้ว +1

      අර ax1 ගාන අහගන්න

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +6

      සහෝ

    • @anjanapro9451
      @anjanapro9451 ปีที่แล้ว +1

      ගත්ත ද බන් බයික් එකක්

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +3

    හේ හේ පට්ටේට මිල අඩුයි එ කඩේ .thanks අයියේ මේ වගේ මිල අඩුවට සාදරන ගනකට යකඩ හුස්ම කොල්ලොන්ට අවශ්‍යා බඩු ලබ දෙනවට ❤️😍.

  • @tharindudilshan1470
    @tharindudilshan1470 2 ปีที่แล้ว +21

    අයියා..💔 අර joppa එකෙන් ගහපු Beon fulface එක ගියසතියෙ ගෙනාාව 13කට..අපරාාදෙ.. දැන්නෙ දන්නෙ මේ සීන් එක.❤️
    හැමදාම "යකඩහුස්ම" එක්ක අපි.👉👈

  • @virajlakshitha5126
    @virajlakshitha5126 ปีที่แล้ว

    මේ වීඩියෝ එකත් සුපිරියටම වටිනවා .😍❤️
    යකඩ හුස්ම ❤️ ආදරෙයි 😍

  • @psychogamerff2701
    @psychogamerff2701 2 ปีที่แล้ว +26

    හදට යන්න වගෙ 😂❤️❤️ආදරෙයි යකඩ හුස්ම අයිය ❤️

  • @amashhadunneththi1571
    @amashhadunneththi1571 2 ปีที่แล้ว +5

    මාත් මාතරටත් ඒහා ඉදන් ඇවිත් (165Km) රසික අයියගෙන් Joppa Beon 46 හෙල්මට් ඒක ගත්තේ. මාතර ඉදන් අවා කියුවහම අඩුත් කරලා දුන්නා. සුපිරි චරිතයක් රසික අයියා කියන්නේ.. ආදරේයි ❤️
    යකඩ හුස්ම අයියා ආදරේයි.❤️

  • @khanmaxx2199
    @khanmaxx2199 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි අයියේ අපේ හීන වලට උදවුකරනවට 😘😘😘😘

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 2 ปีที่แล้ว

    Ada tamai vedio eka dakke. Lankawe kollonge jiwitheka watina kama danna knk oya .wadagath vedio ekak Jaya wewa yakada husma

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි සහොිදරයා

  • @thilinasajeewa6688
    @thilinasajeewa6688 2 ปีที่แล้ว +2

    අයේ ඔයානම් ගැම්මක් තමයි 🤘🤘ආදරෙයි යකඩ හුස්ම❤️❤️

  • @rahal2333
    @rahal2333 2 ปีที่แล้ว +1

    Niyami budika aiye oyage video nam supiri aa 💖😍😍😍😍😍😘😘

  • @madushikafernando3366
    @madushikafernando3366 2 ปีที่แล้ว +2

    Tnxx❤️💪😈 watinawa video eka👍🙏❤️

  • @vishwaridmal6925
    @vishwaridmal6925 2 ปีที่แล้ว +2

    Adarei bn video ekak danakan hitiye 😍😍😍

  • @darayavlog618
    @darayavlog618 2 ปีที่แล้ว +2

    අම්මෝ..රසික අයියා....ගැම්මක් තමයි අහ්.....

  • @TravelBro1
    @TravelBro1 2 ปีที่แล้ว +10

    ගමේ එකා අපේ එකා මගේ එකා බුදු සරණයි ❤️

  • @SanduniWasana-wl6xc
    @SanduniWasana-wl6xc 2 หลายเดือนก่อน

    ❤❤❤❤..ශෝයි...🎉...😊

  • @janithchamika7579
    @janithchamika7579 2 ปีที่แล้ว +2

    ❤️Supper ayye💓

  • @_hobitaeot7mt
    @_hobitaeot7mt 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ වීඩියෝ එක

  • @dilhara--sujith
    @dilhara--sujith 2 ปีที่แล้ว +2

    Patta kollek aiya adareiiii parissamin padinn wahnee

  • @kuchiraheshan2586
    @kuchiraheshan2586 2 ปีที่แล้ว +7

    අාදරෙයි අයියෙ අපේ හීන වලට පාර කියනවට...පරිස්සමෙන් තෙරුවන් සරණයි...🙏❤❤❤

  • @Allinone01315
    @Allinone01315 2 ปีที่แล้ว +2

    ආදරෙයි Aiye ❤👍

  • @sameeramaduranga9324
    @sameeramaduranga9324 ปีที่แล้ว

    Ela bokka

  • @niroshanirosha9954
    @niroshanirosha9954 ปีที่แล้ว

    බයික් වලට වටිනාකමක් දෙන එකෙක් තමා

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින් අයියේ යකඩ හුස්ම දිගටම කරන් යන්න අයියේ පුලුවන්නමි wrx බයික් එක ක විඩියෝ එකක් දාන්නකෝ ❤️‍🔥🤟🤟🤟🤟🤟🤟🤟🤟❤️‍🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      Aniwaryen

    • @chamudithadarmasiri2720
      @chamudithadarmasiri2720 2 ปีที่แล้ว

      @@yakadahusma6086 එලම මම විඩියෝ එකක් දාපු සැනින් බලනවා අයියේ බලන්න බැරිවුනෝ පස්සේ හරි බලනවා අයියේ 🤟🤟🤟🤟🤟🤟 ආදරෙයි යකඩ හුස්ම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nilukadilrukshi4927
    @nilukadilrukshi4927 ปีที่แล้ว

    Thawa video onee

  • @slmemeshop
    @slmemeshop ปีที่แล้ว

    සයිලන්සර් ටික මරු හොදේ

  • @rishiinkorea1209
    @rishiinkorea1209 2 ปีที่แล้ว +3

    No idea😳🤯 but anyway super my brother ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අයියෝ මැණික ඔයාගේ කොමෙන්ට් ඒකක් ඒනකම් හිටියේ මට කොල් ඒකක් දෙන්න මගේ බයෝ ඒකේ තියේ නම්බර් ඒක❤️🇱🇰🤝

  • @dtv5700
    @dtv5700 2 ปีที่แล้ว +1

    nikan ayan man wge supiri💖💖💖

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 2 ปีที่แล้ว +6

    සුපිරි අය්යේ 👍👍❤❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +1

    Wow Supiri wadak❤️❤️

  • @rahal2333
    @rahal2333 2 ปีที่แล้ว +1

    matthi thama avurudu 16 mathi bike pissek ( mathi balagen hitiye oyage video akk ankm supiri aa 💖💖💖💖💖

  • @malikarajapaksha7936
    @malikarajapaksha7936 2 ปีที่แล้ว +1

    Thnx .... bro

  • @melinakrishmi772
    @melinakrishmi772 2 ปีที่แล้ว +1

    අයියා කතා කරන විදියට මන්නම් ගොඩක් කැමැති දිගටම ඔහොම යන්න අයියේ සුබ පතනවා

  • @manojadesilva1181
    @manojadesilva1181 2 ปีที่แล้ว +2

    Elama supiri 🔥❤️

  • @isururamyak1430
    @isururamyak1430 ปีที่แล้ว

    maru aiyee

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 10 หลายเดือนก่อน

    Super ❤️🥰🥰

  • @lashanmadusara1330
    @lashanmadusara1330 2 ปีที่แล้ว +4

    නියමයි අයියා❤️😍

  • @sanushdilshan3709
    @sanushdilshan3709 2 ปีที่แล้ว +1

    niyami niyami eka supiri

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam 2 ปีที่แล้ว +3

    ශා....මරුනේ...❤💪

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +2

    ගානත් එක්ක සුපිරි බන්..🖤

  • @gamindu2967
    @gamindu2967 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම ගොඩක් වටිනව මොන බයික් එකේ ගියත් ❤️💪❤️

  • @kartiksaran2500
    @kartiksaran2500 2 ปีที่แล้ว +2

    🔥🔥🔥🏁🏁❤❤❤ supri aiye

  • @janithnirmal1585
    @janithnirmal1585 2 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @chathusjay1499
    @chathusjay1499 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියේ 😍

  • @anupainduma1939
    @anupainduma1939 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ 🤟🤟❤

  • @chakrashanka4455
    @chakrashanka4455 2 ปีที่แล้ว +14

    අයියේ ෂොයි බඩු ටික ඇස් වහක් කටවහක් නැ ඒ අයියාගේ ෂෝප් ඒක මරු බයිකේ හදනෝ හදපු ගමන් හේල්මට් ඒකක් ගන්නෝ තව බඩු ටිකක් ගන්න ඔන සල්ලි සේට් කරගේනම 💗💗💖💝👍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      අනිවා සහෝ යමන් මාත් ඒක්කම

    • @jayasekarajayasekara3520
      @jayasekarajayasekara3520 2 ปีที่แล้ว +1

      Anee aththatamada 😍 mama aiyawa balanna godak asawen inne 😍😋❤️

    • @user-px3wk3mt7h
      @user-px3wk3mt7h 9 หลายเดือนก่อน +1

      Mama th හෙල්මට් ekkak ganna one

  • @kasunjayasundara1677
    @kasunjayasundara1677 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා 💙💙

  • @academy1506
    @academy1506 2 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @sithumnimsara5290
    @sithumnimsara5290 2 ปีที่แล้ว +1

    ගැම්මක් 🥰

  • @Mani_girl_
    @Mani_girl_ 2 ปีที่แล้ว +2

    Maru aiiye❤️asawa bik ekak ganna❤️

  • @fishingc232
    @fishingc232 2 ปีที่แล้ว +1

    Ape game ape ekage de patta warell okkoma patta charithe rasikaya 💚💚yakada hussama ayya

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 10 หลายเดือนก่อน

    මල්ලී යකඩ හුස්ම උබට ඇඩ් එකකුත් අරන් දුන්නා වියාපාරය සාර්ථක වේවා

  • @bikepissa3631
    @bikepissa3631 2 ปีที่แล้ว +2

    පට්ට කොලිටි ඕයී.♥♥♥

  • @nelithmenthusha3650
    @nelithmenthusha3650 ปีที่แล้ว

    අයියෙ pradetor helmet එකක් ගන්න තැනක් කියන්නකෝ 🙂❤️

  • @rashmindasulochana191
    @rashmindasulochana191 2 ปีที่แล้ว +1

    Lassanai aiye

  • @ushanshalinda4226
    @ushanshalinda4226 11 หลายเดือนก่อน +2

    ශොප් එක ඇතුලේ තිබුන AX 1 එක❤️😍

  • @heshanradisha7600
    @heshanradisha7600 2 ปีที่แล้ว +2

    සුපිරි බඩු ටික ❤️

  • @nuwanpradeep149
    @nuwanpradeep149 2 ปีที่แล้ว +1

    එකහ් මරු

  • @purnasampath5061
    @purnasampath5061 2 ปีที่แล้ว +1

    පට්ට අයියා ❤

  • @ythansaka2231
    @ythansaka2231 ปีที่แล้ว

    👍🏻

  • @priyankalakmal5273
    @priyankalakmal5273 ปีที่แล้ว +1

    Potator helmet නැද්ද

  • @nsriderkavin8168
    @nsriderkavin8168 2 ปีที่แล้ว +1

    Ela

  • @realmrwolf
    @realmrwolf 2 ปีที่แล้ว +1

    Patta

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว

    ඇත්තටම සාදාරනයි ගනන් කොලඹවත් නැහැ මෙහෙම මෙහෙ තියෙනවා නම් පොඩ්ඩක් කියන්න ඔහේ ඇව්ත් අවශ්‍ය එවා ගන්න හිතෙනවා අයියේ...මන් wattala
    Shop එක open කරලා තියෙන දවස් වෙලාවන් මොනවද කියලා පොඩ්ඩක් කියන්නකො..👍🤜🤛

  • @chamodjc6199
    @chamodjc6199 2 ปีที่แล้ว +1

    Respect ayye

  • @dasun_darshana_2110
    @dasun_darshana_2110 2 ปีที่แล้ว +2

    Yoo yooooo යකඩ හුස්ම......🙌🔥❤

  • @thilinamalshan444
    @thilinamalshan444 ปีที่แล้ว

  • @Sameersameer-yy6sj
    @Sameersameer-yy6sj 2 ปีที่แล้ว +1

    Super

  • @gembatv41
    @gembatv41 2 ปีที่แล้ว

    සුපිරි 🔥❤

  • @user-mh7du8fs3f
    @user-mh7du8fs3f 2 ปีที่แล้ว +1

    පට්ට

  • @dulitha1857
    @dulitha1857 2 ปีที่แล้ว +1

    Baluwa

  • @Isurukumara1996.
    @Isurukumara1996. 2 ปีที่แล้ว +1

    මගෙ ජාතියම ග්ලව්ස් දෙකක්.ඕක සුපිරි. 👍👍

  • @dulitha1857
    @dulitha1857 2 ปีที่แล้ว +1

    Patta❤❤

  • @kavindanimesh7505
    @kavindanimesh7505 ปีที่แล้ว

    🥰🥰

  • @Athawara_sumane
    @Athawara_sumane ปีที่แล้ว

    රේසින් full kit එකක් කොඉයක් වගේ වෙයිද

  • @cb3190
    @cb3190 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා යකඩ හුඩ්ම

  • @isankasandaruwan3239
    @isankasandaruwan3239 2 ปีที่แล้ว +1

    Patta ❤️❤️❤️❤️

  • @BIKEHUB123
    @BIKEHUB123 2 ปีที่แล้ว +1

    Aiya ❤️

  • @nayomigunashinha4542
    @nayomigunashinha4542 2 ปีที่แล้ว +1

    නියමයි පරිස්සමට පදින්න
    🎉❤❤❤❤😮😅😂

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว

    Mlli AX1 aka denne nadda supiri

  • @navidumihiran3921
    @navidumihiran3921 2 ปีที่แล้ว +1

    Super ❤️❤️💪

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 4 หลายเดือนก่อน

    Yakada shusma ❤️🖇️

  • @vishwapathirana9637
    @vishwapathirana9637 2 ปีที่แล้ว +1

    මරූ ❤️❤️

  • @fredish4518
    @fredish4518 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @vishmithaheshan4496
    @vishmithaheshan4496 ปีที่แล้ว

    💖❤️👍

  • @sithijamihiran7903
    @sithijamihiran7903 ปีที่แล้ว +1

    ආදරේ බුද්ධික අයියා 🇱🇰♥️

  • @rasithmalakarasith401
    @rasithmalakarasith401 2 ปีที่แล้ว +1

    SUPEREY අයියා

  • @naturalclips8449
    @naturalclips8449 9 หลายเดือนก่อน

    Aiya dtm bik hodaida math lagadi ekak gannahaduwe

  • @chalarulzz8598
    @chalarulzz8598 2 ปีที่แล้ว +1

    pagaani helmet ekanm supiri maath use kranawa

  • @swrnalatha3719
    @swrnalatha3719 ปีที่แล้ว

    Kadekata toga gann kohomada?

  • @__praviya__yt6435
    @__praviya__yt6435 ปีที่แล้ว

    අයියේ wrx 250 register bike ekak ganna hoda thanak kiyanna puluwanda

  • @thilinimadushani338
    @thilinimadushani338 ปีที่แล้ว

    මේ දවස් වල මෙ ශොප් එක open d?

  • @pasindu_madava1160
    @pasindu_madava1160 2 ปีที่แล้ว +6

    යකඩ හුස්ම ආදරෙයි 🔥❤️❤️

  • @119-GANG
    @119-GANG 4 หลายเดือนก่อน

    Vaga හෙල්මට් එක කියක් වෙයිද?

  • @sajeewaniroddrigo3928
    @sajeewaniroddrigo3928 ปีที่แล้ว

    Silencer xcd 125 ekta danna puluwanda

  • @themusiccreation
    @themusiccreation 2 ปีที่แล้ว +1

    46 veni comment eka magen😊🤭😁

  • @Tharuka1111
    @Tharuka1111 ปีที่แล้ว

    ඩිලිවර් කරන්නේ නැද්ද අයියේ

  • @stuntrandil8998
    @stuntrandil8998 2 ปีที่แล้ว +1

    patta