Dream bikes යකඩහුස්ම දිපු ලොකුම තැග්ග Gift to BMW?මිලග වාසනාවන්තයා ඔයා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • Are you searching for the ultimate gift to thrill the cycling aficionado in your life? Look no further than 'Gift to Dream Bikes.' We offer a carefully curated selection of premium bicycles and accessories that will leave any rider elated. Whether they are an avid mountain biker, a city commuter, or a leisurely weekend rider, our collection caters to all preferences and styles.
    Discover an array of high-quality bicycles crafted with precision engineering and cutting-edge technology. From sleek road bikes designed for speed and endurance to robust mountain bikes built for thrilling off-road adventures, our range encompasses the best-in-class options to suit every terrain and skill level. Each bike is meticulously chosen to ensure superior performance, comfort, and durability.
    But we don't stop at just bicycles! Our assortment also features an assortment of top-of-the-line cycling accessories to enhance the riding experience. Explore a plethora of accessories such as helmets, gloves, jerseys, shoes, bike locks, and much more, sourced from renowned brands that prioritize both style and functionality.
    At 'Gift to Dream Bikes,' we understand the importance of providing an exceptional customer experience. Our knowledgeable and passionate team is always ready to guide you in selecting the perfect gift, taking into account the recipient's preferences and riding goals. We believe in making dreams come true, and our dedication to customer satisfaction is unparalleled.
    Why settle for an ordinary gift when you can give them the extraordinary joy of a dream bike? Elevate their cycling adventures and witness their excitement as they unwrap the ultimate present that will make their heart race. Trust 'Gift to Dream Bikes' to deliver an unforgettable gift that will leave a lasting impression.
    #GiftToDreamBikes #CyclingEnthusiast #PremiumBicycles #BikeLovers #DreamBikeGifts #BikeAccessories #CyclingGifts #RoadBikes #MountainBiking #CyclingAdventure #BikeGear #RideInStyle #UnforgettableGifts #PerfectPresent #BikeCommunity #CyclingExperience #CyclingPassion #BikeLifestyle #BikeLove #GiftIdeas #BikeDreams

ความคิดเห็น • 559

  • @kaveeshakalhara840
    @kaveeshakalhara840 ปีที่แล้ว +49

    aiye mata ns200 aran dennako puluwan nam

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +58

      මගේ උන් හිකා කන්නේ නැ උබ ගන්න ඔන ඉක්මන්ටම 😡

    • @nilakshnarashila
      @nilakshnarashila ปีที่แล้ว +6

      ​@@yakadahusma6086 අයියේ අනුරාධපුර තලාවෙ අවොත් අපෙ ගෙදර එන්න අපෙ ගෙදර බයික් එකක් තියනො හොද එක බලන්න මට ස්ටිකර් එකකුත් ඔනෙ

    • @WWE_HARD-lz2ss
      @WWE_HARD-lz2ss ปีที่แล้ว

      Aiye mata hornet ekk ganna oni.thel ehema hodata wadakarana ekk hoyaganna bari weida

    • @sandeepadananka6985
      @sandeepadananka6985 ปีที่แล้ว +1

      @@yakadahusma6086aniwren ayye kwruth aran dena deyak nemei thamnge mahnsiyen gemk gahala gann de thama gammak tiyenne kollek unama konda pana tiyenn oni

    • @pasindumalshan7796
      @pasindumalshan7796 9 หลายเดือนก่อน

      Owu uba හිඟ kanna uba gamak gahala komahari ganin echcharai❤️‍🔥💯🤜👊👍

  • @Shashii.bro13
    @Shashii.bro13 ปีที่แล้ว +80

    " ඉඩම උකස් කරල හරි බයික් එකක් අරන් දෙනව ❤️🥺 " ඒ තමයි අම්මගෙ ආදරේ ❤️🙏🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +10

      අම්මා

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว +6

      හැම අම්මම එහෙමයි 🥺🙏

    • @ravishandewapriya2732
      @ravishandewapriya2732 ปีที่แล้ว +1

      යකො ඉඩම් උකස් කරන්න බයික් එකක් ගන්න☹️🙄🙄🙄 පිස්සුද මංද

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว +3

      @@ravishandewapriya2732 එක එක්කෙනාගේ ආසාව වෙනස් 👍

    • @Shashii.bro13
      @Shashii.bro13 ปีที่แล้ว +2

      @@ravishandewapriya2732 ඒ තමයි අම්මගෙ කොල්ලන්ට තියෙන ආදරේ ❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +4

    හිත හොද පුතෙක් මල්ලිලාට දෙන දැන මුතුකම් ගොඩක් හොදයි තුණුරුවන් ගේ සරණින් වැඩ් වැඩි යෙන් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍🌹❤❤❤❤❤

  • @damithrasika699
    @damithrasika699 ปีที่แล้ว +5

    මගේ ලොකුම හීනෙත් බයික් එකක් ගන්න මට වගේම බයික් එකකආසාව තිබුණු අපේ සහෝදරයකුට ඒ හීනය සැබෑවක් උණ එක ගැන මගේ හදවතින්ම සතුටු වෙන අතර එය ලබා දුන් ඔබ හට මාගේ හද පිරි ස්තුති පුද කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @a_v_i_y_a__y_t
    @a_v_i_y_a__y_t 8 หลายเดือนก่อน +5

    අපිට කොහෙන්ද අයියෙ ඔයාවගෙ පොටෝ ගහන්න එච්චර වාසනාවක් නැනෙ හෝමාගම පැත්තෙ ඔයා එන්නෙ නැනෙ අයියෙ 🥺💔 හීන තමා ඕවා ඉතින් 🥀

  • @vipun_thilakshana
    @vipun_thilakshana ปีที่แล้ว +3

    සුපිරි චරිතයක් තමා මේ පිනම ඇති වරදින්නෙ නැ අයියෙ ඔයාට ♥️ ආදරෙයි

  • @sanjanaperera9554
    @sanjanaperera9554 ปีที่แล้ว +10

    යකඩ හුස්ම ආදරෙයි ❤🏍

  • @tharinduudayangadesilva457
    @tharinduudayangadesilva457 ปีที่แล้ว +27

    බුද්දික අයියා අනාගතේදි හොද photographer කෙනෙක් වෙයි කියල හිතන්නෙ මම විතරද 😊

  • @yomaloshadha8818
    @yomaloshadha8818 11 หลายเดือนก่อน +3

    යකඩ හුස්ම උබ නියමයි බන් සහෝ...උන්ට වටින්නේ උබ දෙන ඇඩ්වයිස් ටික සහෝදරයා

  • @sachithradilshan5538
    @sachithradilshan5538 ปีที่แล้ว +3

    මට අයියාගෙ youtube channel එක හම්බවෙන කොට channel එකේ subscribe හිටියේ 2k වගෙ.මම එදා ඉදල හැම vedio එකක්ම බලනවා.උඹේ හිත හරිම හොඳයි බන්.අද කාලෙ කොල්ලො ආසාවට fz,honet වගේ bike එකක් පැද්දොත් සමාජෙ ඉන්න අනිත් එවුන් කියන්නෙ ඌ රස්තියාදුකාරයෙක්,සල්ලාලයෙක් කොටින්ම වේසිගෙ පුත්තු කියල බනින්නෙ.කමක් නෑ ඉතින් අපි ජීවත් වෙන්නෙ අමුතු ඇටේනෙ.ඒ අතින් උඹ කොල්ලොන්ගෙ යකඩ හීනෙට පණ දෙනවා බන්.ආදරෙයි උඹට බොක්කෙන්ම💗💖.මම හැමදාම ඔයාගෙ හැම වීඩියෝ එකක් නෑර බලනවා.
    මම බද්දේගම.

  • @vonod9785
    @vonod9785 ปีที่แล้ว +6

    මං දැකපු සුපිරම චරිතයක් අයියේ ඔයා❤️

  • @SupunAththanayaka-rb5lp
    @SupunAththanayaka-rb5lp 7 หลายเดือนก่อน +4

    අයියෙ මාත් ගොඩක් අසයි බයික් එකකට ඒත් සල්ලි නැහැ තවම ජොබ්එකකුත් නැහැ බයික් එකක් තිබුනනම් අනිවාරෙන්ම ඔයාල එක්ක යන්න එනවා

    • @sacheeofficial7678
      @sacheeofficial7678 6 หลายเดือนก่อน +1

      Kollo okktam oka thm avula bn lankave

  • @SL_CRICKET861.
    @SL_CRICKET861. ปีที่แล้ว +6

    බයික් පිස්සො ටික මෙ කොනට ♥️

  • @user-yr7he1xi4c
    @user-yr7he1xi4c 5 หลายเดือนก่อน +2

    Bike ලෝකේ ආසාව වැඩි කරේ මේ අයියා මට ☺️❤️ ආදරෙයි අයියෙ ඔයාට ☺️☺️❤️ අනේ පුළුවන් නම් අයියලාගේ group වලට මාවත් add කරන්න කෝ 🥺

  • @charithaprabhath5691
    @charithaprabhath5691 ปีที่แล้ว +2

    අයියෙ වීඩියෝ එකක් කරන්න පාරෙ පදින්න පුලුවන් cc ගාන ගැනැයි නීතිමය තත්වය ගැනයි..ගොඩක් වටී ඒක

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +4

    ආදරෙයි යකඩ හුස්ම ❤ Thanks හලො🎉🎉

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මල්ලි පරිස්සමෙන් වැඩ දාමු මුලු ලොකේටම පෙන්න

  • @user-yr7he1xi4c
    @user-yr7he1xi4c 5 หลายเดือนก่อน +2

    ඒ සට් එක ❤️ පිස්සු වක් තමයි අයියෙ 😍 මටත් bike එකක් අරන් තාත්තා අරන් දෙනෝ කිව්වා 😍 අප්‍රේල් වලට පදින්න 😍 එතකොට අදින්න පුළුවන් නම් අයියෙ මටත් සට් එකක් දෙන්න කෝ 🙂

  • @Pomidu_Sanyuga
    @Pomidu_Sanyuga ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් වටින වීඩියෝ එකක්... ආදරෙයි ❤️🤘💙👊🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි මාත් සමග ඉන්නවට

  • @isururuwan7883
    @isururuwan7883 ปีที่แล้ว +13

    thamange ayiya wage photos tika gahala video tika aran denne ❤️‍🩹🖤✊

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +3

      සහෝදරයා ❤️❤️🥺😇

  • @malikmalik-ui7jj
    @malikmalik-ui7jj ปีที่แล้ว +3

    හොනට් එකක් පදින්න මාර ආසයි 🥺❤️

  • @pathumpathum9906
    @pathumpathum9906 ปีที่แล้ว +1

    ඇත්තටම අහිංසක කොල් ලොන්ගෙ හින වලට පන දෙන මිනිස්සු උතුම් , යකඩ හින ජය වෙවා

  • @Anjana_Lyrics
    @Anjana_Lyrics ปีที่แล้ว +1

    සුපිරියක් අයියෙ❤

  • @sasankadulanjana9663
    @sasankadulanjana9663 9 หลายเดือนก่อน +2

    Supiriyak aiye 💪🥰❤

  • @chethanaudesh5073
    @chethanaudesh5073 ปีที่แล้ว +3

    අනිවා එකෙන්ම මාත් මගෙ dream bike එක wr250 x එකක් අනිවා ගෙනවා 💪😻

  • @roshanRosh-gg5fl
    @roshanRosh-gg5fl ปีที่แล้ว +4

    ආදරෙයි අයියෙ ❤

  • @gamingteddy9690
    @gamingteddy9690 ปีที่แล้ว +5

    බයිසිකලයක් නැති අපි මෙහෙම බලල හරි සතුටු වෙනව 🙂💗

  • @Niki_cap
    @Niki_cap ปีที่แล้ว +2

    අයියා ගේ video එදා ඉදන් අද වෙනකන් බලනවා අයියා සුපිරි චරිතයක් 🎉❤

  • @Amilaudara20
    @Amilaudara20 ปีที่แล้ว +2

    ඔයානම් නියමයි අයියා මට බවින් එකක් නැ ඒත් අයියෙ මන් මාර ආසයි බයික් වලට❤❤

  • @kaviduheshan8319
    @kaviduheshan8319 ปีที่แล้ว +2

    Yakada husma adarei #tho paleenne hadawathee adiyenma❤👍

  • @AikazVlogs
    @AikazVlogs 4 หลายเดือนก่อน

    උබ වගේ ලංකාවටම එකයි යකඩ හුස්ම උබ රටටම හරි සුවදයි අයියේ ❤❤❤❤

  • @champirodrigo-dp7dv
    @champirodrigo-dp7dv ปีที่แล้ว +2

    ayya mama oyaga vidio walata godak asai

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 หลายเดือนก่อน +2

    Congratulations great bro yakada husma.

  • @K.M.SCHAMODYA
    @K.M.SCHAMODYA 7 หลายเดือนก่อน +4

    මට 16 මම මගේම කියලා DTM එකක් ගත්තා.

  • @shamindalakshan8375
    @shamindalakshan8375 ปีที่แล้ว +2

    Aiye man veyangoda man oyage video okkama wage balala thiyenne aiye me paththe awoth kiyanna matath stiker ekak oni mata thiyenne ct 100 ekak e unnata loku ekak genna thama hine. Me danuth rawenakam aiyage video ma balanawa 42:58 oyage video balala thama hitha hada ganne ❤

  • @WSBandara92
    @WSBandara92 ปีที่แล้ว +2

    සුපිරියි අයියේ 💪 💪 👍 👍 👍 👍 දිගටම කරගෙන යන්න ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @Theekshanamusic318
    @Theekshanamusic318 ปีที่แล้ว +3

    bike වලට ආසාව ඇති කරේ ඔයා තමයි අයියේ ආතරෙයි පැලෙන්න 😘😘

  • @deshanrajasinghe7857
    @deshanrajasinghe7857 5 หลายเดือนก่อน

    උබේ වචන ටික වටිනවා අයියා ❤❤

  • @lishanamoda2833
    @lishanamoda2833 ปีที่แล้ว +5

    ඒ අම්මගෙ වචන ටික ❤🥺

  • @lakshandinusanka5718
    @lakshandinusanka5718 ปีที่แล้ว +2

    රටට වස්තුවක් ආදරෙයි හැමදාම යකඩ හුස්ම....❤😊

  • @user-lb5tw1xz3e
    @user-lb5tw1xz3e 8 หลายเดือนก่อน +2

    අර අයියාට අරියන්න ඔන පැලෙන්න❤❤

  • @shamandelrukasha1609
    @shamandelrukasha1609 ปีที่แล้ว +1

    නියම පොරක් ජය වේවා👊👊👊Shaman

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    අද විඩියෝ එකනම් සුපිරියක් හොදේ සිහිය නෑ බුද්ධික අයියා ❤️😌✨️

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 3 หลายเดือนก่อน +1

    🥺🥺Respect sudda👌👌

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 หลายเดือนก่อน +2

    Udawu kala oyata thanks bro kollo tika sathutin

  • @sahanmihiranga2664
    @sahanmihiranga2664 ปีที่แล้ว +4

    අපිත් දවසක ගේනව එදාට ඔයා එන්න ඔනේ යකඩ හුස්ම ස්ටිකරෙ ගහල.යන්න

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 ปีที่แล้ว +2

    ඒ කතාව සහෝදර සහෝදරයොන්ට තැන්ක් යූ නෑ🥺💖💖✨️😍😘

  • @akiyaonlive902
    @akiyaonlive902 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි අයියේ.. ❤️‍🔥

  • @SachinthaDimuthu
    @SachinthaDimuthu 2 หลายเดือนก่อน +1

    එල මැනිකෙ දවසක එමු අපේ පැත්තටත්❤

  • @slgamingchutta3070
    @slgamingchutta3070 ปีที่แล้ว +1

    Ayye mata ct hari kamak ne puluwannam aran deko bike valata marama adareyi❤❤💯🏍️

  • @duveenrathnayaka1647
    @duveenrathnayaka1647 ปีที่แล้ว +2

    ❤ elma ❤️🔥⚡️

  • @ninez...2409
    @ninez...2409 ปีที่แล้ว +3

    Honda Hornet my Dream 🥺🥺
    මම Ikman එකෙ බැලුව ලක්ෂ 15 ක් ඒක

  • @priNceDhaNu8
    @priNceDhaNu8 ปีที่แล้ว +10

    අයියේ මට හොනට් එකක් සෙට් කරලා දෙන්නකෝ අද හෙටම ගන්න❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      දෙන්නම්

    • @priNceDhaNu8
      @priNceDhaNu8 ปีที่แล้ว +2

      @@yakadahusma6086 number ekk dnnko oyage

  • @kavishkasilva5309
    @kavishkasilva5309 ปีที่แล้ว +2

    Math asama bike eka. Dream eka

  • @cktrastha
    @cktrastha ปีที่แล้ว

    nice aiye bike ekak natath bike video ekak blala hari sathutu wenawa mn gammak aiyee

  • @dfwtwch7614
    @dfwtwch7614 ปีที่แล้ว +3

    යකඩ හුස්ම අය්යා හැමදාම සුපිරි විඩියො දානාවා ආදරෙයි 💖 අපෙ පැත්තෙ ඇවිත් තිබ්බා වැලිපැන්න

  • @danu5748
    @danu5748 4 หลายเดือนก่อน

    යකඩ අයියා සුපිරි.

  • @nadeekakumari4093
    @nadeekakumari4093 11 หลายเดือนก่อน +4

    අයියෙ.මගේ බයික් එකටත් ස්ටිකරයක් ගහල දෙන්නකො.බයික් එකේ කිසිම ලස්සනක් නෑ ස්ටිකරේ නැතුව😢

  • @Yasith_
    @Yasith_ ปีที่แล้ว +3

    අයියෙ අයියාගෙ අම්මත් එක්ක විඩියො එකක් කරමුකො❤

  • @ShanelDulara
    @ShanelDulara 2 หลายเดือนก่อน

    Lassana wadak❤

  • @ChalanaChalana-mx8jw
    @ChalanaChalana-mx8jw 10 วันที่ผ่านมา

    Wow ayye oya maramA hodhayi

  • @janithaprasanka2518
    @janithaprasanka2518 ปีที่แล้ว +3

    Good morning aiya

  • @chamathrathnayaka6728
    @chamathrathnayaka6728 ปีที่แล้ว

    Kolla t shirt ekt asai wage. 😍 patta happy buddika aiye

  • @ChamikaMadusanka-ot7zd
    @ChamikaMadusanka-ot7zd ปีที่แล้ว +2

    මමත් කවදා හරි හැබෑ කරගන්න හීනයක් තමයි 🥺😍

  • @DARK_VISION_BUSKINGDOM
    @DARK_VISION_BUSKINGDOM ปีที่แล้ว +4

    Ayie man asayi DUCATI PANIGALE V4S ekak balanna mata pennanna puluwanda💖💖💖💖💖

  • @senuda_d
    @senuda_d ปีที่แล้ว +4

    මටත් වයස 17යි ඒත් මට බයික් එකම් ගන්න විදිහක් නෑ අපිත් පට්ට ආසයි අයියා 🥺♥️ මෙහෙම දෙයක් හරි බලල සතුටු වෙන්න තියෙන එකට අයියට පිං 😊♥️🎋

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว +2

    Mishen manuja
    Kurunegla
    399/10
    Walagane pansala para
    Maspotha
    Sticker ekak ewannako aiye adarei hamadama yakada husam ❤️

  • @dulinaindeepa826
    @dulinaindeepa826 ปีที่แล้ว

    patta ayye .nihathamaani charithayak😍😍🥰

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා 👌👌👍😍😍😍❤️❤️👍👍👌

  • @prasadranaweera7108
    @prasadranaweera7108 ปีที่แล้ว +2

    හොද වැඩක්... ❤

  • @lakiya4422
    @lakiya4422 ปีที่แล้ว +2

    Ane ayye mata ct 100 paviccikarapu akak hari aran dannako

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan8614 3 หลายเดือนก่อน +1

    Mata asai cbr 250 ganna mage langa platina bicke ekak thiyenne plz mata udauwak denna cbr bicke ekak ganna asai aiye

  • @madushanudayanga1284
    @madushanudayanga1284 ปีที่แล้ว +3

    Matath thibbanam ❤️

  • @user-js3dx4rn4n
    @user-js3dx4rn4n 2 หลายเดือนก่อน

    Pattama hadawathak ❤❤🙏

  • @user-mv6jb4jy7s
    @user-mv6jb4jy7s ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ adarei

  • @Nippa_bro
    @Nippa_bro ปีที่แล้ว +1

    කොල්ල්න්ගෙ හීන ඔහොම හරි හැබෑ කරන එක මරු අයියේ❤️

  • @chammabus
    @chammabus ปีที่แล้ว +1

    ආදරෙයි යකඩ හුස්ම

  • @Rovizz88
    @Rovizz88 ปีที่แล้ว +3

    ඔයාගේ බයික් එක හරි වටයක් පදින්න දෙන්න ඒත් කමක් නෑ අයියේ මන් ජිවිතේට හයිකැපෑසිටි බයික් එකක් පැදලා නෑ❤️😊

    • @sinethdiwanka
      @sinethdiwanka ปีที่แล้ว

      ගමු බං දවසක .... මගෙත් එකම හිනේ

  • @chathuskapiyoumal1344
    @chathuskapiyoumal1344 ปีที่แล้ว +4

    මටත් ඔහොම drz 400 එකක් තෑගි දුන්නොත් මම නම් මැරෙඉ සතුටට

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +3

    සුපිරියටම ගැහුවා 4ටො ටික 😚❤️

  • @sazi_editz
    @sazi_editz ปีที่แล้ว +1

    🥺🖤🌼 මරු අයියේ

  • @lasanthapredeep125
    @lasanthapredeep125 5 หลายเดือนก่อน

    Aiye oya Colombo patthe awoth enna tzr eke watayak padinna ❤...

  • @kartiksaran2500
    @kartiksaran2500 ปีที่แล้ว +2

    Niyamai aiya 🔥👍💪💪

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ එකා ආදරෙයි ඇ

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +2

    සුපිරි thami

  • @SuriyaKumara-zf9bg
    @SuriyaKumara-zf9bg ปีที่แล้ว +2

    Hinama thama

  • @nalinperera2227
    @nalinperera2227 ปีที่แล้ว +1

    බුද්ධික අයියා අහුන්ගල්ලෙ සුපිරි සහොදරයෙක් තමයි ❤️😍

  • @asankamanjula5161
    @asankamanjula5161 ปีที่แล้ว +3

    Man ආබාධිත පියෙකි mage putha baik pissek mata ayata baik akak aran denna puluwan kamak ne puluwannamm udawwak karana

  • @kavishkasilva5309
    @kavishkasilva5309 ปีที่แล้ว +2

    Sha wow.

  • @Amindu-Ishan
    @Amindu-Ishan ปีที่แล้ว +3

    Adarei ayye❤

  • @BobbyCosy
    @BobbyCosy ปีที่แล้ว +2

    Elaa

  • @dilshanacademy4137
    @dilshanacademy4137 ปีที่แล้ว

    Matath hinayak thiyanawa ayya ekka kathakaranna good luck

  • @chirankashmira490
    @chirankashmira490 ปีที่แล้ว +1

    Supiri wedak aiyee oya karanne

  • @anushkasandeep1209
    @anushkasandeep1209 3 หลายเดือนก่อน

    dawasaka hama kollekgema yakada heena haba venna ona🤟

  • @user-mk2no8mc6r
    @user-mk2no8mc6r 5 หลายเดือนก่อน

    Aiye oyage tzr eka balana ආසයි mn pandure ina ane aiya mage ආසාව oyage tzr eka padeina

  • @scienceoffitness
    @scienceoffitness ปีที่แล้ว +3

    Very nice content

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +3

    😼❤️ ගැම්මක් තමයි

  • @isharanishadini2916
    @isharanishadini2916 ปีที่แล้ว +2

    කුරුණෑගල ආපුවාම වරෙන් මගෙ aprilla එකට ස්ටිකර් එකක් ඔන

  • @sl_bike479
    @sl_bike479 ปีที่แล้ว +1

    Palaweni like eka magen

  • @gJasith
    @gJasith ปีที่แล้ว +1

    Induruwa, kaikawala api adarei !❤

  • @MaduShashi-rs5kc
    @MaduShashi-rs5kc ปีที่แล้ว +1

    Patta

  • @shamikalsanjeewa127
    @shamikalsanjeewa127 ปีที่แล้ว +1

    T shart එකක්