The Best Place to Buy a High Capacity Bike in Sri Lanka | LR Platinum Part 2 | Charithe | Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2022
  • #charithe #LR_Platinum_Part_2 #viral #srilanka
    LR Platinum Showroom : +94 71 270 8070
    LR Platinum Showroom : / lrplatinum
    Contact Us : +94 076 62 53 913 [ Charithe Crew ]
    Email : charithepro@gmail.com
    Find Us on Facebook : charitheprod...
    Main Sponsor by : Unique
    Unique : / uniqueentertainments1
    Powered by : i Cafe
    i Cafe : / i-cafe-661411844476577
    i Cafe :vt.tiktok.com/ZSdvU7EAG/
    Gayan S. Jayasooriya : 077 957 2751
    Gayan S. Jayasooriya : / gayan-s-jayasooriya-11...
    Presenter : Avishka Chamuditha
    Camara Director : Imalsha Senarathna
    Editor : Denuwan theekshana
    Photographer : Dilanka Madushan
    Color Director : Manusha Kaburugamuwa
    Drone Controler : Manusha Kaburugamuwa
    Special Thanks : Dasun Umayanga | Janith Hasalanka | Manusha Kamburugamuwa | Chenuka sasmitha
    OUR EDITING TOOL..
    |Premiere Pro CC 2021
    |Phootoshop CC 2021
    OUR TOOLKIT
    |Canon 7D Mark2
    |Canon 1200D
    |Nikon D750
    |Sony NX100
    DJI Mavic 2 pro
    Music : Words by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Artist: audionautix.com/
    Rubix Cube by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Artist: audionautix.com/

ความคิดเห็น • 902

  • @charithe
    @charithe  ปีที่แล้ว +100

    instagram.com/avishka_chamuditha/ කස්ටිය instgram එකෙන් සෙට් වෙන්න ❤️

    • @YouYou-ou1ci
      @YouYou-ou1ci ปีที่แล้ว +2

      සුපිරි බයික් අයියෙ

    • @entertainer983
      @entertainer983 ปีที่แล้ว +1

      Yamaha tracer 9 GT 2021 එක ලංකාවේ තියෙනවා ද අයියා

    • @malidutharusha5877
      @malidutharusha5877 ปีที่แล้ว +1

      කවදා හරි මුගෙන් හයිකැපැසිටියක් ගන්නවමයි.🥺

    • @sahandissanayaka8281
      @sahandissanayaka8281 10 หลายเดือนก่อน +1

      Me video eke thumbnail eke CBR 1000RR-R Fire blade Review ekak one please....

  • @dileekachandimal9845
    @dileekachandimal9845 ปีที่แล้ว +108

    දෙන්නගෙම කතාවට බඩ පිරුනා බයික් එකක් ගන්න සල්ලි නැතත් ඒ තරම් පට්ට..❤️❤️ආදරෙයි✨❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +10

      ❤️💪

  • @Movie_1M969
    @Movie_1M969 ปีที่แล้ว +9

    Hihg capacity දැනගන්න දේයක් තියනව දන්න කේනේක් උදවුකරන්😢😢
    1.high-capacity. බයික් වපට police කේසද පරේ පදිද්දි ???
    2. register.කරන්න බැරිද????
    3. registered.කරන්නැතුව පදින් නැතුව ගේදර ඇතුලේ තිබබත police අරගේන යන්න ඇහැකිද
    4.හදිසියේ උසවි දැමමොත් රජ්‍ය සන්තක කරන්න ඇහැකිද
    5.බය නැතුව පරේ පදින්න ඇහැකිස
    මම පලවෙනි පරට ගන්න ඉන්නේ ඒකයි මේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +114

    ලංකාවේ සමහරක් තැන් තියෙනවා මේ වගේ ගණන් තියා photo එකක් වත් ගහන්න දෙන්නේ නැහැ අයියේ අද්දැකිමෙන් කිය්න්නේ.
    කිසි දෙයක් හනගන්නේ නැතුව කියලා දුන්නා🙏❤️🥺 thanq

    • @charithe
      @charithe  ปีที่แล้ว +8

      මෙතනට යන්න ...ඇති වෙන්න photo ගහන්න පුලුවන්

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว +3

      එකනම් ඇත්ත මත් ගිහින් බැනුම් අහල තියෙ😁

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +53

    ටාගට් එකක් 😍 ඔක බලන්න යන්නම ඔනි😘😘 ගොඩක් තැන්ක් වල දුර ඉදන් බලන්න කියන්නෙ 🥺එත් අයියා එහෙම නැහැ මෙ වගෙ මිනිස්සුන්ට හරියන්න ඔනි😘 bs .දවසක ගන්නවමයි😘😘

  • @ranidugayantha5382
    @ranidugayantha5382 ปีที่แล้ว +54

    සිරාවටම ආ ගානන් සාදාරනයි බලමු ගෙමක් ගහන ගමන් ඉන්නේ ❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +7

      ❤️

    • @Shashii.bro13
      @Shashii.bro13 ปีที่แล้ว +4

      අනිවාරෙන් ගන්න පුලුවන් බොක්ක ❤️🥰

  • @spevo6156
    @spevo6156 ปีที่แล้ว +36

    අවංක නිහතමානි චරිතයක් . ❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️💪

  • @KasunKasun-ns4yl
    @KasunKasun-ns4yl 4 วันที่ผ่านมา +1

    මාර නිහතමානී චරිත දෙකක් ❤️

  • @ijaay8008
    @ijaay8008 ปีที่แล้ว +14

    ඔය වගේ ලොකු ලයින් නැති කෙනෙක්ට ඇත්තටම හරියන්න ඕන..සමහරු ඉන්නවා කැරි ලයින් දෙන්නේ හයිකෙපසිටි බයික් එකක් බලන්න ගියාම

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      සහතික ඇත්ත. අර මදුරංගලාගෙ එහෙම පඩ සෝ...

  • @dasindunimnal3194
    @dasindunimnal3194 ปีที่แล้ว +6

    අපේ ගෙවල් ගාව 😇❤️ , හැමදම වගේ බලාගෙන යනවා ශොප් එක 🖇️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @SheanDK
    @SheanDK ปีที่แล้ว +4

    Recommend …
    great customer service with satisfaction.
    Well friendly assistance with after services.
    Thank you LR PLATINUM.

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @KasunKasun-ns4yl
    @KasunKasun-ns4yl 4 วันที่ผ่านมา +1

    දවසක ගන්නවා high capacity එකක්.ගන්නෙ ඔයාගෙන් තමයි.😍

  • @malithkarunathilake7722
    @malithkarunathilake7722 ปีที่แล้ว +18

    Good review with a knowledgable owner. Keep it up, next might be the owner’s collection.

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 ปีที่แล้ว +3

    Ela ban dakkama godak sathutui. Lagawenna amaru ekataa bohoma dukai bn. Jaya Jaya wedasatahan super.

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @badkabiya6204
    @badkabiya6204 ปีที่แล้ว +7

    අර අයියගෙ ගෙදරට යමුකො දවසක,බයික් ටික බලල පොඩ්ඩක් කතා කරන්න

  • @user-pt4ww7qu9q
    @user-pt4ww7qu9q ปีที่แล้ว +12

    ගැමක් තමා කොල්ලො 😍 අපිත් ආසයි ඈ පට්ට බයික්කයක් ගන්න ✌️✌️😍 උබනම් ගැම්මක් ආ

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @derivetv127
    @derivetv127 ปีที่แล้ว +13

    කවදා හරි හයිකැපසිටියක් ගන්නාවමයි❤️❤️❤️❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @wethminranuraka4114
    @wethminranuraka4114 ปีที่แล้ว +8

    WR250X බයික් ශො රුම් එක්කක VIDEO එකක් ඔනි

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      අනිවා❤️

  • @wazeerahmed4113
    @wazeerahmed4113 ปีที่แล้ว +18

    Matchan really what you guys talk and sayed was true 👍....
    As a nation we are fail but still we try our best!!!

  • @RavinduViraj-wj7be
    @RavinduViraj-wj7be 2 หลายเดือนก่อน +2

    Harima hoda wadk චරිත

  • @kavinigehansa1547
    @kavinigehansa1547 2 หลายเดือนก่อน +1

    Helloww ane dan registration dunna ne eka nisa registration walinpasse price ekak genna kooo plzzzz..❤️

  • @sasiya9177
    @sasiya9177 ปีที่แล้ว +4

    තව විඩියො..ගෙන්න අයියෙ...මම ඔයාගේ විඩියො වලට පට්ටම අසයි විඩියො එකක් දනකම් බලන්බලන ඉන්නෙ මම

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @nethika6550
    @nethika6550 ปีที่แล้ว +4

    දෙන්නටම ජය වේවා 😘

  • @xsaanu9438
    @xsaanu9438 ปีที่แล้ว +1

    Ammo youtube channel වලින් ආසම channel එක ❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️🔥

  • @beatsfilms1482
    @beatsfilms1482 ปีที่แล้ว +2

    වීඩිඕ එක මරු සගෝ 👌💚

  • @thesandudamhiru5870
    @thesandudamhiru5870 ปีที่แล้ว +12

    සුපිරියක් ඈ🤘❤️💫

  • @denethrangana7419
    @denethrangana7419 ปีที่แล้ว +7

    දවසින් දවස හරියන්න ඕන චරිතයක් ලහිරු අයියාහ්.❣️❣️. ගන්නවමයි බර අවියක් අනිවාර්යයෙන්. 🥲

  • @fabiodemeraal2247
    @fabiodemeraal2247 ปีที่แล้ว +1

    Supiriii....ayeth supiri video ekak one

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว +3

    ජය වෙවා අයියේ

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @thepunisher6197
    @thepunisher6197 ปีที่แล้ว +14

    LOVE the content keep it up brother,next place lahiru brother's house :)

  • @s.g6437
    @s.g6437 ปีที่แล้ว +1

    High capacity wala Radiator(cooling) system eka gana vedio ekk ona

  • @chamudithamalinga5612
    @chamudithamalinga5612 ปีที่แล้ว +3

    Vidiyo eka nam supiri 😍

  • @skbasnayaka5956
    @skbasnayaka5956 ปีที่แล้ว +5

    මෙහෙම වීඩියෝ එකකින් හරි මෙහෙම දැකීම සතුටක්
    ❤️😍

    • @charithe
      @charithe  ปีที่แล้ว

      මමද🙂😁

    • @skbasnayaka5956
      @skbasnayaka5956 ปีที่แล้ว

      @@charithe ඔව් ඔව් 😅😂👍❣️

  • @shehanedirimanna4517
    @shehanedirimanna4517 ปีที่แล้ว +20

    යකඩ ගොඩවල් අපිව පිස්සු වට්ටන තරමක් 😍😍

  • @madushanmaduranga4519
    @madushanmaduranga4519 ปีที่แล้ว +4

    250 cc monawada thinne laksha 10ta aduwen

  • @chamithayashoda6274
    @chamithayashoda6274 ปีที่แล้ว +22

    අවන්කවම නිහතමානීව චරිතයක් ශොප් එකේ ඔව්නර්❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +5

      ඇයි මම🤭

  • @TharinduDaham
    @TharinduDaham ปีที่แล้ว +7

    DEFENDER vip කරන video වක් ඕනේ pizzz

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +6

    අම්මෝ.....නිල් කටරොළු ... සැර වැඩිද මන්දා 😂😂

  • @AshanAshan-mm2nz
    @AshanAshan-mm2nz 7 หลายเดือนก่อน +1

    අාදරෙයි ලහිරු අයියෙ වීඩියෝ එක කරන අයියටත් අපිට බයික් ගැන කියනවට

  • @sadishdivya8722
    @sadishdivya8722 5 หลายเดือนก่อน +2

    Yamaha r1 top speed කොච්චරක්ද

  • @dptika.8639
    @dptika.8639 ปีที่แล้ว +3

    Gammak halo bik tika nm ❤️💕

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @user-jz6ot3qe9y
    @user-jz6ot3qe9y ปีที่แล้ว +8

    👉එනකම් බලන් හිටියෙදවස් ගානක්🥺👍 බන් 🥰 සුපිරි ආ දිගටම මේ වගෙ විඩියො දාන්න බොක්ක❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @user-wi8ct5tc5k
    @user-wi8ct5tc5k 8 หลายเดือนก่อน

    Pawichchi karapu d tracker ekk kiyak wage da

  • @slsongs2678
    @slsongs2678 ปีที่แล้ว +1

    eagle dukati ya CC_______ kiyede

  • @slgamer5538
    @slgamer5538 ปีที่แล้ว +4

    ❤️ adareyi aiya LR eke aiyage gadara thiyene bike tike riviu ekak one ❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      අනිවා

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +3

    වැඩ්ඩෝ ගොඩක් වටකරන් ඉන්න වැඩ්ඩෙක්..❤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @manojharshana8489
    @manojharshana8489 ปีที่แล้ว +1

    Aiye apita ducati baic eka gannawann gewan ganna puluwannda . Ehama denawada ehama ganawanm mulinma kiyak dennna onida kiyala apita danganna puluwanda

    • @charithe
      @charithe  ปีที่แล้ว

      gewanna denne na

  • @arunasrishantha3630
    @arunasrishantha3630 ปีที่แล้ว +3

    සුපිරි ....👍👍👍😜😜😜

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 ปีที่แล้ว +13

    I would like to give my boyfriend a bike like this for his birthday gift, but I don't have enough money.
    But I try anyway.
    Make his dream come true.🙂❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      ❤️

    • @smithkavi6966
      @smithkavi6966 14 วันที่ผ่านมา +1

      Your boyfriend is blessed to have you.

  • @kanchanasilva4773
    @kanchanasilva4773 ปีที่แล้ว +7

    Super 🔥🔥❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @gihananuruddha3921
    @gihananuruddha3921 ปีที่แล้ว +3

    niamii nimayyy maruuu super charita 🥺😻🖤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @RahumanNaseema
    @RahumanNaseema 5 หลายเดือนก่อน +1

    2024 විඩියෝ ඒකක් දෙන්නකො අයියෙ❤❤

  • @alfha6637
    @alfha6637 ปีที่แล้ว +3

    චරිතෙ බයික් එක පැදන් එද්දි ගැම්ම 🌝 චරිතයක්ම තම 😁❤️

  • @mihirainoshka
    @mihirainoshka ปีที่แล้ว +6

    අයියේ රෝයල් එන්ෆිල්ඩ් ගැනත් විඩියෝ එකක් ඕනේ 🖤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      අනිවාරෙන්

  • @scorpionfinix
    @scorpionfinix 11 หลายเดือนก่อน +1

    Cf moto 250sr thiyenawada

  • @Rasthiyaduv
    @Rasthiyaduv 9 หลายเดือนก่อน +1

    මම වැඩ කරන් නෙ පිට රටක .මේ ර ටේ අවුදුරුදු 16 17 පොඩ් කොල්ල ගෙ ඉදලා පදින් නෙ ලංකා වේ සල්ලි වලින් කෝට් ගනන් වට්න බයික්.මුන්ට බයික් එකක් කාර් එකක් ගන්නවි කියන් නෙ අ පෙ ක ඩේකින් ගිහින් ටොපියක් ගන්නවා ව ගේ ලේසි දෙයක්.අ පේ ර ටේ අනාග තේ උපදින දරුවන්ටවත් මේ සුපිරි රටක් අ පේ රට වේවා කියලා පාර්ථණා කරනවා.

  • @shabithbasith165
    @shabithbasith165 ปีที่แล้ว +9

    Aiya 🔥

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @denethakarshana6434
    @denethakarshana6434 ปีที่แล้ว +4

    aiyeee Ducati hypermotod aluth eka gana review ekak one please 🥺 brother 😁❤️

  • @user-ws8wj9qn3q
    @user-ws8wj9qn3q 5 หลายเดือนก่อน +1

    CBR 600rr ekak keyaDaAiya

  • @KaweeshaDananjana-rj2pp
    @KaweeshaDananjana-rj2pp 2 หลายเดือนก่อน +1

    Ktm duke 250 /390 podi review ekak krnn ayye gnn hithan inne ekai 🥺❤️

  • @nrfood8762
    @nrfood8762 ปีที่แล้ว +3

    Brother mv agusta f3 ekaka video ekak one

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @Mathee2236
    @Mathee2236 ปีที่แล้ว +3

    Happy birthday lahiru ayiye❤️

  • @kavishkakumarapperuma1489
    @kavishkakumarapperuma1489 11 หลายเดือนก่อน +1

    R1 /R15 ගැනත් කතා කරන අය්යෙ

  • @tharinduchathushka2136
    @tharinduchathushka2136 ปีที่แล้ว +2

    Ayiye unregistere bike ekak aran padinna thiyena issues monada legally paththa gana review ekak one kattiyama meka wadagath wei unregister bike ekak aran policyata denna one nane kage unath salli ne ❤️ review ekak ona

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      අනිවාරෙන් දෙන්නම් මල්ලි

  • @pradeepgayantha7640
    @pradeepgayantha7640 ปีที่แล้ว +38

    H2r review

    • @charithe
      @charithe  ปีที่แล้ว +13

      අනිවාරෙන් ❤️

    • @ABHISHEKAJALITHA
      @ABHISHEKAJALITHA ปีที่แล้ว +4

      අයියේ ninja H2 bike එකක් රෙජිස්ටර් කරලා ගන්නවනම් කියක් වෙයිද

    • @kasubhashini2535
      @kasubhashini2535 ปีที่แล้ว +2

      ​@@ABHISHEKAJALITHA,

    • @kasubhashini2535
      @kasubhashini2535 ปีที่แล้ว +1

      😂😂

    • @Pasindu2010
      @Pasindu2010 ปีที่แล้ว +1

      Ona ayye

  • @gaweshpanthaka6130
    @gaweshpanthaka6130 ปีที่แล้ว +25

    බර අවි 😍❤️ ඉස්සරහට අපිට ඕවා හීනම තමා අයියේ ☹️😒

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      🥺❤️

  • @user-qt5sv4du7o
    @user-qt5sv4du7o 5 หลายเดือนก่อน +1

    Ayye lkr platinam eke ayyage gedara thiyena bike gana riviw ekak one😢

  • @DinushanKurera-pn8mn
    @DinushanKurera-pn8mn 10 หลายเดือนก่อน

    R6 eke revew ekak ona

  • @rashen.2935
    @rashen.2935 ปีที่แล้ว +10

    B.M.W s1000rr ❤️

  • @isurukumara8094
    @isurukumara8094 ปีที่แล้ว +5

    Ktm, Kawasaki, suzuki, bikes video ekk ona bro

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @janithpriyashantha2512
    @janithpriyashantha2512 11 หลายเดือนก่อน +2

    මේ ආයි විඩියො එක කරද්දි හැම බයික් එකම ටොප් ස්ප්‍රීඩ් එකත් කියන්නෝ 🙂💝

  • @GORAKERAPPER
    @GORAKERAPPER วันที่ผ่านมา

    Registration wlta awsara dunna needa ? Me awurudde

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +9

    ආතල් 2ක් 😍🤜🤛♥️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @BeAst_377
    @BeAst_377 ปีที่แล้ว +5

    Panigale V4s review ekk one❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      අනිවා

  • @nadeeshkn4530
    @nadeeshkn4530 ปีที่แล้ว +1

    Vdo eka kese vethath Lahiru kiyanne supiri hadavathak thiyena kollek 💯

  • @Shadow20111
    @Shadow20111 6 หลายเดือนก่อน +1

    අර එහාපැත්තෙ තියෙන පොඩි එක😮😮

  • @sahanchathuranga117
    @sahanchathuranga117 ปีที่แล้ว +8

    Ado niyamai bro well done 🖤

  • @lakshanwimalawansha
    @lakshanwimalawansha ปีที่แล้ว +5

    ගෙදර තියන බයික් ටිකේ වීඩීයෝ එකක් කරමුද 🥵

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @sashikaishara1292
    @sashikaishara1292 ปีที่แล้ว +1

    Athal eka danne padina eka misak eka yana diha balan idan hullana ewun nwe?

  • @kaveeshamax4828
    @kaveeshamax4828 หลายเดือนก่อน +1

    Wrx video ekk oni

  • @topgeark9876
    @topgeark9876 ปีที่แล้ว +5

    🔥💕

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @chamoddissanayake9597
    @chamoddissanayake9597 ปีที่แล้ว +3

    Super ❤️❤️

  • @___-cf3oo
    @___-cf3oo ปีที่แล้ว +2

    අයියේ ඩිලාන් මෝටර්ස් එකෙත් පාට් 2 එකක් කරන්නකෝ...❤️🙃

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️💪

  • @maduradeshan1613
    @maduradeshan1613 ปีที่แล้ว +2

    Gammak❤️ tama pissu hedenwa🥺

  • @sathsaraperera8733
    @sathsaraperera8733 ปีที่แล้ว +6

    WRX bike eke review ekak onii❤️‍🔥

  • @shanyt8149
    @shanyt8149 ปีที่แล้ว +6

    වෙන අය වගෙ නෙවෙ අහන්න තියෙනෙ එක ලැජ්ජා බය නැතුව අහන එල කොල්ලෙක් .ජය වේවා😌

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 11 หลายเดือนก่อน

    Niyama nihatamani kollek

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu 8 หลายเดือนก่อน +1

    ලංක⁣ාවේ රෙජිස්ට්‍රර් කරලා පාරෙ පදින්න දෙන උපරිම ඇන්ජින්.ධාරිතාවය කියද .

  • @jayaruwanrajapaksa9483
    @jayaruwanrajapaksa9483 ปีที่แล้ว +33

    කුහක නැති මිනිස්සු❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +4

      අනිවාරෙන්❤️

  • @DS_asmr999
    @DS_asmr999 ปีที่แล้ว +8

    සල්ලිනම් නෑ හැබයි කොහොම හරි ගන්නවා ❤️

  • @shanakadulaj1268
    @shanakadulaj1268 ปีที่แล้ว +1

    Gemak gahana kollek api tyre genneth mugen thamai .ela

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Showroom aken ganna puluwan da
    Register karan nathuwa padinna puluwanda pare
    R1 akak one

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ඔව් ඔය ඔක්කොම පුලුවන්

  • @thanushramesh1726
    @thanushramesh1726 ปีที่แล้ว +4

    😍❤️‍🔥

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 ปีที่แล้ว +3

    දවසක ගන්නවමයි 🖤🤘

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว +1

    supiriykkkkkk brother

  • @greezy_4043
    @greezy_4043 ปีที่แล้ว +1

    Mage bike bmw s1000rr ekak eke service light eka ain karanne kohomadha

  • @randayaudesh
    @randayaudesh ปีที่แล้ว +3

    R1 එකනම් මරු

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @___-cf3oo
    @___-cf3oo ปีที่แล้ว +3

    අයියේ ඩුකාටී සුපලීගේරා V4 බයික් එකෙයි කවසාකී නින්ජා H2 බයික් එකෙයි ටොප්ස් ස්පීඩ් ගෙන වීඩීයෝ එකක් කරන්නකෝ ඉක්මන්ට ප්ලීස්...❤️🥺

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️

    • @___-cf3oo
      @___-cf3oo ปีที่แล้ว +1

      @Adi hari baluwa ducati eke wadi speed eka

  • @user-ls1kl2to9s
    @user-ls1kl2to9s 3 หลายเดือนก่อน +1

    Showroom එක කොහෙද මචන් තියෙන්නෙ

  • @THUNDER.....THOR47
    @THUNDER.....THOR47 7 หลายเดือนก่อน

    PULSAR 150 EKE FUEL CONSUMPTION EKAK GENNA BARIDA..? 😁😁