හෙල්මට් සහ ජැකට් බිස්නස් || helmat jacket business || New business in srilanka || New business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2021
  • ඔන්න වෙනදා වගේම අලුත් බිස්නස් එකක් ඔයාලට අරගෙන ආවා.මේ බිස්නස් එක තුලින් කතා කරන්නේ හෙල්මට් සහ ජැකට් බිස්නස් එක ගැනයි.
    හෙල්මට් සහ ජැකට් බිස්නස් || helmat jacket business || New business in Srilanka || New business
    #business
    #newbusiness

ความคิดเห็น • 33

  • @user-hj1hq6gu3k
    @user-hj1hq6gu3k 3 ปีที่แล้ว +3

    මාත් කරන්න ඕනි මේ බිස්නස් එක

  • @HiddenHacks
    @HiddenHacks 10 หลายเดือนก่อน +1

    helmet parts ganna thoga ganna thiyanne koheda?, visor wage dewal

  • @swrnalatha3719
    @swrnalatha3719 ปีที่แล้ว +1

    Mata helmat ha jaket thoga ganna oni. Kohomada karaganne?

  • @SanithSaranga
    @SanithSaranga 4 วันที่ผ่านมา +1

    Oyala dilawari karanaweda,

  • @user-yr1pz7hq1d
    @user-yr1pz7hq1d 3 ปีที่แล้ว +1

    Mata ලෙදර් ජැකට් ekai full face helmet ekai vitharak ganna barida

  • @virajmadhushanka7761
    @virajmadhushanka7761 2 ปีที่แล้ว +1

    Thoga gnna thiyenne kohed😕

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว +1

    Me jacket koheda tiyenne

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      පිටකොටුවේ විඩියෝ එක බලන්න ගන්න තැන් අපි සදහන් කරලා තියනවා 👍❤

  • @user-hf3ky4sm3k
    @user-hf3ky4sm3k หลายเดือนก่อน +1

    Math hetama patan gannawa

  • @tharakasilva2404
    @tharakasilva2404 2 ปีที่แล้ว +1

    Owa api kara ban.wadak na.laba ganna amarui.hithana tharam customer base ekak na......

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Shop එක දාලා තියෙන්නේ කොයි වගේ තැනකද?..

    • @tharakasilva2404
      @tharakasilva2404 2 ปีที่แล้ว +1

      @@Business-goal negombo town eke

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      කඩය ඉදිරිපස පෙනුම සහ මිල ගනන් අනුව customersla වැඩි කරගන්න පුලුවන් .එත් මේ කාලයේ මේ බිස්නස් එකට තියන ඉල්ලුම අඩුයි..මිල ගනන් නිසා..

    • @tharakasilva2404
      @tharakasilva2404 2 ปีที่แล้ว +1

      @@Business-goal mata tharagakarayo wadi...ekata mokada karanne

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඒ කඩවලට වඩා වෙනසක් කරන්න බලන්න..මොනවහරි දෙයක් free දෙන්න බලන්න..උදාහරණයක් ලෙස හොද හෙල්මට් එකක් ගත්තාම අත් වලට දාන ග්ලවුස් දෙකක් වගේ..ඊට අමතරව අලුත් දේවල් කඩේට එකතු කරගන්න බලන්න..පුලුවන් නම් බයික් ස්ටිකර් වගේ ගහන්න try කරන්න...♥️👍👍

  • @cpkarunarathnakarunarathna6081
    @cpkarunarathnakarunarathna6081 ปีที่แล้ว +1

    me milata dan badu ne.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      මේක ගොඩක් කලින් කරපු විඩියෝ එකක්.👍❤

  • @sisirakumaara5269
    @sisirakumaara5269 5 หลายเดือนก่อน +1

    Namba akak danna

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +2

    නමිබර් දෙන්න

  • @dsmadusi3813
    @dsmadusi3813 2 ปีที่แล้ว +1

    මේ ගානට Helmet දැන් නෑ

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      කලින් කරපු විඩියෝ එකක් මේක.👍❤️

  • @sisirakumaara5269
    @sisirakumaara5269 5 หลายเดือนก่อน +1

    Nambar akak danna

  • @sanjayaperera4621
    @sanjayaperera4621 ปีที่แล้ว

    ලංකාවේ හොද ජැකට් නෑනෙ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      තියනවා ගන්න පුලුවන් qulity තියනවා 👍❤