Korean exam srilanka | කොරියානු භාෂා විභාගය | korean exam paper 2023 | korean exam tips | eps topic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2023
  • #southkorea #koreanexam #koreansrilanka #epstopic #koreanexam2023 #koreanexamdate
    korean exam srilanka | කොරියානු භාෂා විභාගය | korean exam paper 2023 | korean exam tips | eps topik
    korean salary
    Korea
    jcb
    eps topic
    korean exam srilanka
    korean srilanka
    korean vlog
    korean street foods
    mukbang videos
    asmr videos
    EPS TOPIC EXAM 2023
    korean exam admission
    admission
    korean admission
    කොරියානු භාෂාව
    කොරියානු ඡීවිතය
    කොරියාවේ රැකියා
    කොරියාවෙ වැටුප
    කොරියානු භාෂා විභාගය
    koreyan job
    korean job
    2023 eps topic exam date
    eps topic exam application
    koriyan exam
    koreayan vibhagaya
    skill test
    South korea
    eps topic exam
    korean exam 2023
    korean exam srilanka 2023
    korean exam tips
    korean exam
    korean exam admission 2023
    korean exam skill test srilanka
    korean exam 2023 srilanka
    korean exam paper
    korean exam 2022 srilanka
    korean exam admission download
    korean exam sinhala
    korean exam date 2022 srilanka
    korean exam paper 2021 srilanka
    korean exam cut off marks 2022 srilanka
    korean exam admission 2023 srilanka
    korean exam application 2023
    korean exam admission 2022
    korean exam admission
    korean exam apply
    korean exam age limit
    korean exam app
    korean exam application
    korean exam admission 2022 download
    korean exam admission photo
    ‪@bananasbyhamiltonthadii‬
  • เพลง

ความคิดเห็น • 1.4K

  • @samithmadushanka3494
    @samithmadushanka3494 ปีที่แล้ว +128

    කතාවෙන්ම තේරෙනවා උතුම් හදවතක් තියෙන කොල්ලෙක් කියලා.. ❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +4

      යහපතක්ම වේවා...🤝🇰🇷

  • @sinhaadawiya671
    @sinhaadawiya671 ปีที่แล้ว +33

    සියලුම දෙනාගේ කොරියන් හීනය සැබෑ වේවා . තෙරුවන් සරනයි ❤

  • @tharinduransal5865
    @tharinduransal5865 ปีที่แล้ว +119

    ඔයත් ගොඩ ගිහින් තව කෙනෙක් ගොඩ දාන්න හදන කෙනෙක් කවදාවත් වරදින්නැ හොද දෙමාපියන්ගේ දරැවෙක් ඔයා බෙ⁣සා 🥺❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +9

      ඔයාල අපි හැමෝම එකයි මල්ලී..හදවතටම ❤දැනුන හොදේ..🤝🇰🇷

    • @diliniransala
      @diliniransala ปีที่แล้ว +1

      eka nam attama katawak..hita hoda kollek🙏🙏🙏🙏👍

    • @vinothchathuranga9821
      @vinothchathuranga9821 7 หลายเดือนก่อน

      Mata wayasa31k wenawa.ane wayasa prashnayak weida.mama girl kenek

    • @user-th9jf8hp5h
      @user-th9jf8hp5h 3 หลายเดือนก่อน

      ​@@apikoreangiaaiye oyage number denna age limited tiyeida

  • @ushankumara1968
    @ushankumara1968 ปีที่แล้ว +101

    කොරියන් හීන තියන අයගේ හීන අනිවාරෙන්ම සැබැ වෙන්න දෙවියනේ🧨🙏

  • @tharindudinelka2483
    @tharindudinelka2483 ปีที่แล้ว +19

    අයියා කිව්ව කතාව හරියටම හරි රුවාන් වැලි සැය සේරුවාවිලා මංගලමහා සැය... ඒ දාතුසැ රාජානාන් වහන්සෙලා අභියස ප්‍රර්තනාවක් කලොත් එක අනිවාරෙන්ම ඉටුවෙනවා සංසාරේ කරුමයකට බාදා කරන්න බැරිවුනොත් එක ඇත්ත ♥️

  • @shakthimalshan5617
    @shakthimalshan5617 ปีที่แล้ว +34

    අඩෝ උඹනම් මාර චරිතයක් බන් ගොඩක් උන් වීඩියෝ කෑලි දදා එන්න ඉන්න උන්ව බයකරනව ඒත් ඔයා අපිව දිරිමත් කරනව ගොඩක් පින් මචෝ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +3

      හොදට මහන්සි උනොත් සිම්පල් ගේමක්....🤝🇰🇷

  • @rawpowerengineering1199
    @rawpowerengineering1199 ปีที่แล้ว +73

    ගොඩක් සතුටුයි අයියේ...සේරුවිල මංගල මහාසැරදුන්ට අපගේ වන්දනාව වේවා ...ලලාට දාතුන් වහන්සේගේ ආශිර්වාදය සියලු දෙනටම ලැබේවා..පින්වත් සහෝදරයා ඔයා ඇත්තටම සුන්දර කෙනෙක්..

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +4

      ඒතං බුද්ධාණ සාසණං....
      ස්තුතියි බෝහෝම ..යහපතක්ම වේවා..තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +37

    එකම පවුලෙ දෙන්නෙක් ගිය සහොදරයො.මල්ලිට 18යි.අයියට 20යි 2022 ගියෙ ❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +11

      අඩුම වයසින් කොරියාවට එන තරමට..නියමයි..👌🇰🇷

    • @manjulaarunakumara6325
      @manjulaarunakumara6325 ปีที่แล้ว +3

      Exam එක කරල කොච්චර දවසකින්ද ආවෙ 🥺

    • @user-nisa712
      @user-nisa712 ปีที่แล้ว +1

      දෙන්නම එකටද ගියේ ???

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว +12

    බූදුම්පා අයියේ මම අදුරන අයියේ කෙනෙක් හිටියා එයාටත් එන්නේ නෑතූව ඉදලා කටිනයට ගිහිල්ලා මෙන්න එයාට මෑසෙජ් එක ඇවිත් ඈග්රිමන්ට් ආවා කියලා ❤❤❤

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +21

    සිරාවටම උබ හෙන හොද එකා බන් අයියේ 💖 මාත් මේ පාර ලියනවා කොහොමහරි ගේමක් ගහලා එනවම තමයි 💖 මේ පාර ලියන සෙට් එකටම ජය වේවා 💖

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +5

      අපේ රටේ අයට හරියන්න ඕන...ඡයක්මවේවා මල්ලී...🤝✈🇰🇷

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +9

    සහෝදරයා. උස ,බර හොදට තිබිලා, භාශා ලකුනු, හොදටම තිබිලා,වෙනත් අද්‍යාපන සුදුසුකම් හොදයි. ඒත් කොරියාවේ ඉදල ඇවිත් ස්පෙශල් ලිව්ව අයට ඇග්‍රිමන්ට් ආවේ ඉතාම අඩුවෙන්..
    ඒ තරම් සුදුසුකම් නැති පලමුවෙනි වතාවට කොරියාවට යන අය හැමෝටම වගේ ඇග්‍රිමන්ට් ආවනේ.ඉස්සර එහෙම උනේ නෑ. ස්පෙශල් අයට තමයි වැඩිය ආවෙ.
    මේක මේ 2018/19 න් පස්සෙ සිදුවුනේ .
    මට හිතෙන්නේ කොතනක හෝ හිතාමතාම ස්පෙශල් අයව හිරකරා කොරියාවේ යන්න බැරි විදියට. ඔබේ අදහස මොකක්ද ඒ සම්බන්ධව .
    2018/19 ස්පෙශල් අයව අවුරුදු 4 ක් වෙබ් එකේ ඉදල කැපිල ගියා..

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 ปีที่แล้ว +18

    ස්තුතියි අයියෙ මාත් මේ සැරෙ exam එක කරනවා..ඇත්තටම මේ විශ්වයෙ ආශීර්වාදෙ තියෙනවා යහපත් විදියට ඡීවත් වෙන අයට..තෙරුවන් සරණයි ඔයාට❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      හොදට පාඩම් කරන්න...සිහිනය ජයගන්න වාසනාව ලැබේවා...🤝✈🇰🇷

    • @nilukarupasinghe1443
      @nilukarupasinghe1443 ปีที่แล้ว

      @@apikoreangia ස්තුතියි❤️

    • @wasanaaberathne3830
      @wasanaaberathne3830 ปีที่แล้ว

      කවදද exam තියෙන්නේ

  • @Sandusandu2288
    @Sandusandu2288 11 หลายเดือนก่อน +24

    කොරියන් යන්න දහසක් බලාපොරොත්තු තියන් ඉන්න හැමෝටම ඉක්මනින් ම ඒ හීනෙට යන්න වාසනාව ලැබේවා..❤

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      ඔයාගේ හීනත් සැබෑ වේවා 🤝🇰🇷

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 ปีที่แล้ว +8

    බෝහෝම ස්තූතියි, හරිම පැහැදිලි! ගොඩක් වටින තොරතුරු දැනගන්න ලැබුණා ! ❤️

  • @maxsagara4973
    @maxsagara4973 ปีที่แล้ว +7

    27 යි මට.උස අඩි පහයි.ඕනම බර වැඩක් කරනවා මං. අනිවාර්යයෙන් මං ලබන අවුරුද්දේ ලියනවා.මගේ ලෝකය හැඩකරනවා මං කොහොමහරි.💪💪🙏ඔයාට පින් තවත් දිරිමත් කිරීම නිසා .

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +4

      කවදාහරි කොරියාවට පය තියන තුරැ උත්සාහය අත් නොහරින්න...👌✈🇰🇷

  • @thilininisansala7633
    @thilininisansala7633 ปีที่แล้ว +18

    මේ පාර ලියනවා 😶 කියපු ටික හොඳටම පැහැදිලියි ♥️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +5

      ස්තුතියි බොහොමත්ම...ඡයක්මවේවා නංගා...🤝✈🇰🇷

    • @kavishkamanoj
      @kavishkamanoj ปีที่แล้ว

      @@apikoreangia hoda clz ekkak nedda

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +49

    මේ සැරේ කරනවා ❤️🇰🇷 ගිහින්ම තමයි ගේම් එක අත අරින්නෙ. බුදු සරණයි අයියෙ පරිස්සමින් වැඩ කරන්න 🙏🙏

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      අනිවා ඡයක්ම වේවා නංගී 👌🇰🇷

    • @amishadilrukshi4957
      @amishadilrukshi4957 ปีที่แล้ว +2

      @@apikoreangia ස්තූති අයියේ ජය වේවා ඔයාටත් 💪 බුදු සරණයි 🙏😍

    • @lakmalpremadasa7666
      @lakmalpremadasa7666 ปีที่แล้ว

      Oya karnne exam 2024da nangi

    • @chamikaudara8457
      @chamikaudara8457 ปีที่แล้ว

      ​@@amishadilrukshi4957 හොද ලකුණක් ගහන්න බැරි නෑ පුළුවන්

    • @amishadilrukshi4957
      @amishadilrukshi4957 ปีที่แล้ว +1

      @@chamikaudara8457 මහන්සි වෙනවා අයියෙ ගොඩක් ස්තූති 🙏🙏

  • @upeshikaswarnamali6677
    @upeshikaswarnamali6677 ปีที่แล้ว +241

    2024 𝐄𝐱𝐚𝐦 𝐤𝐚𝐫𝐚𝐧𝐧𝐚 𝐢𝐧𝐧𝐚 𝐦𝐚𝐦𝐚 ... 🥰

  • @shenuperamuna2598
    @shenuperamuna2598 ปีที่แล้ว +8

    Thank you ayye..තිබ්බ ගොඩක් ප්‍රශ්න මේ වීඩියෝ එකෙන් තේරුන් ගියා...ගොඩාක් පිං..ඔයාට🙏... සිහින දේශයේ හීනය වෙනුවෙන් කැපවෙන හැමෝටම good luck.😊❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ඔයාට..🤝✈

  • @unlimitcrafts
    @unlimitcrafts ปีที่แล้ว +5

    මගේ පුතාත් ගිය සැරේත් ලිව්වා ඒත් හරියට පාඩම් නොකල නිසා.ලකුණු මදි උනා මේ සැරේත් ඇප්ලිකේශන් දැම්මා තව exam කවදද කියා දන්නේ නැහැ.පුතේ ඔයා ගොඩක් හොදට ලස්සනට හැමදේම විස්තර කරා ඔයාට ගොඩාක් පින් .ඔයා ගිය ගමන අති සාර්ථක වෙන්න ඔනි පුතේ .

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      ලගදීම දෙවන කන්ඩායමට දින ලැබේවී..ඒක කොරියාවේ HRD එකෙන් දින ලබාදේවී..ස්තුතියි අම්මා 👌🇰🇷

  • @pinsara200lapen6
    @pinsara200lapen6 10 หลายเดือนก่อน +8

    ලන්කාවෙ කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ කොරියාවට යන්න තියෙන හීන ඔකොම හැබෑ වෙන්න ඔනේ ❤️🇰🇷

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ඔයාගෙත් 👌🇰🇷

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +16

    අපේ උන් හැමදෙනාම සියලු ලෝකයාටම , කොරියොන්ටත් එක්කම විනාඩි 30 ක් විතර මෙත් වඩන්න. මයිතිය බලවත් කරගන්න😔 serious කියන්නේ🥰☸️💖

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      වෙබ් එකේ ඉන්න අය එහෙම කරන්න...👌✈🇰🇷

    • @sachigamage9361
      @sachigamage9361 11 หลายเดือนก่อน

      Eththa😊

  • @UdeshikaSathsarani2004
    @UdeshikaSathsarani2004 3 หลายเดือนก่อน +2

    කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම එයාලගේ හීනෙ ඉක්මනින් සැබෑ වේවා❤️😍

  • @kavishkanawodhmadhushan0896
    @kavishkanawodhmadhushan0896 ปีที่แล้ว +2

    Video eka godak 🔥 watinawa ayye 💗 Budusaranai

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      Godak sthuthi sahodaraya...🤝🇰🇷

  • @SLASIBRO
    @SLASIBRO ปีที่แล้ว +7

    Supiri ❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thank u malli.❤..online සල්ලි හොයන්න කියල දෙන සුපිරි චැනල් එක..🤝🇰🇷

  • @crew_music_7365
    @crew_music_7365 ปีที่แล้ว +9

    බොහොම හොද පැහැදිලි කිරීමක් අයියේ ♥️🇰🇷

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @thilinachandimal5732
    @thilinachandimal5732 ปีที่แล้ว +1

    Thanks bro motivation ekata, 💓🤟 jaya wewa

  • @vishwapraveen8968
    @vishwapraveen8968 ปีที่แล้ว +5

    බොහොම ස්තූතී අයියා ජයවේවා ❤✌️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා මල්ලී 👌✈🇰🇷

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අයියා ❤️ මේ පාර ලියන්න ඉන්නෙ 🥺❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +3

      කොරියාවට වැඩිපුරම එන්නේ..අත්නොහැර උත්සාහ කල වාසනාවන්තයෝ..ඡයක්ම වේවා..👌✈

    • @SaraNgA_DiLshaN
      @SaraNgA_DiLshaN ปีที่แล้ว

      @@apikoreangia enw aiya khmhri 🥺❤️

  • @Tvserious_Status
    @Tvserious_Status ปีที่แล้ว +18

    පිරිසිදු හදවතක් ඇති සහෝදරයෙක් ස්තූතිය් පැහැදිලි කරාට...කොරියාවට එන එක අනිවාර්යයෙන් එනවමයි ❤️❤️💫

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම..ඒකයි වෙන්න ඕන..ඔයාගේ ඡීවිතය වෙනස් කරන්න ඕන ඔයාමයි...🤝✈🇰🇷

  • @_chathu
    @_chathu ปีที่แล้ว +1

    Hoda video ekak ❤️👊thank you 💫

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්...🤝🇰🇷

  • @iru-ambalangoda
    @iru-ambalangoda ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අයියා..එන්න ඕනේ කොහොම හරි 💪💪

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      මහන්සිවෙන්න හොදටම...ඡයක්ම වේවා මල්ලී 🤝✈🇰🇷

  • @user-ef7sb8od7j
    @user-ef7sb8od7j ปีที่แล้ว +3

    ❤තැන්ක්ස් අයියෙ මෝටිවෙශන් එකට ❤🎉

  • @pethumkavinda6834
    @pethumkavinda6834 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් හොඳ මනුස්සයෙක් අයියේ.. ගොඩක් පින් වැඩි වැඩියෙන් හරියන්න ඔනී😍.

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඔයත්....ස්තුතියි මල්ලී 👌🇰🇷

  • @achinthakoshala2851
    @achinthakoshala2851 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පින් අයියේ ❤️🥺

  • @ndeekaniroshani7347
    @ndeekaniroshani7347 ปีที่แล้ว +26

    පින කියන දේ ඇත්තක් කියලා හිතනවා . මගේ යාලුවයී මායි එකට වෙබ් හිටියා . එත් යාලුවට ආවා . මම වෙබ් එකෙන් අයින් වුනා .. එත් යාලුවට ආපූ එක ගැන ඇත්තටම සතුටුයි .😍😍😍😍

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +6

      ඔයදේම මටත් උනා..මටත් දවසක් ආවා..ස්තුතියි නංගී...👌✈🇰🇷

    • @wayanthikavirajini5817
      @wayanthikavirajini5817 ปีที่แล้ว +2

      මටත් ඔය දේ උනා 2015 exam එකෙන්,මටනම් හිතෙන්නේ මගෙත් passport photo එක තමයි අවුල කියලා ,,සතුටුයි එකට ලියපු මගෙ කෙල්ලො කොල්ලො අදටත් කොරියාවෙ නිසා

  • @pasinduhirushan3117
    @pasinduhirushan3117 ปีที่แล้ว +3

    බුදුසරණයි අයියේ. ජයක්ම වෙන්න ඕනෙ ඔයාට.

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      බුදු සරණයි මල්ලී...🤝🇰🇷

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    නියමයි. තෙරුවන් සරණයි 👍❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @dulanjalidissanayake9878
    @dulanjalidissanayake9878 ปีที่แล้ว +2

    Jaya wewa..🥰

  • @user-yf9sw7qf5y
    @user-yf9sw7qf5y 6 หลายเดือนก่อน +2

    තමන්ට විතරක් හරියන්න ඕන කියල හිතන් ඉන්න මිනිස්සු අතරේ තව කෙනෙක්ගෙත් හීනයක් හැබෑ කරගන්න උදව් කරනවට ඔයාට පින් ❤🙏

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +1

      ජයක්ම වේවා ඔයාට 🤝🇰🇷

  • @nalanijayarathna348
    @nalanijayarathna348 ปีที่แล้ว +9

    ඔයාට බුදු සරණයි අයියෙ...ඔයාගෙ ඒ වචන ටික ලොකු හයියක් අපිට.. කවදාවත් වරදින්නෙ නෑ...

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      කැපවීමෙන් හීන සැබෑ කරගන්න පුලුවන්...ස්තුතියි නංගී..🤝✈🇰🇷

  • @prabashsadaruwan6442
    @prabashsadaruwan6442 ปีที่แล้ว +10

    බොහොමත් ස්තුතිය ❤😍🤗

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි යහපතක්ම වේවා...🤝🇰🇷

  • @chathurangadinesh2529
    @chathurangadinesh2529 5 หลายเดือนก่อน

    Ela aiya godak hoda katha vak ❤

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +2

    Nice video.

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother 🤝🇰🇷

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +2

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @omeshranditha2005
    @omeshranditha2005 ปีที่แล้ว +3

    තෙරුවන් සරණය හැමෝටම❤️🇰🇷🙏

  • @madumaduwa2063
    @madumaduwa2063 ปีที่แล้ว +1

    Hithata patta haiyak enne ayya♥️

  • @dilankasandanayaka2692
    @dilankasandanayaka2692 ปีที่แล้ว +2

    Thank you aiye godak thanks aiye dunna adahas ,awawada hamadetama🇰🇷🤝❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම මල්ලී 🤝🇰🇷

  • @pushpakumari1384
    @pushpakumari1384 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අය්යේ 🥰 විස්තර හොයන ගමන්. හැමෝටම ජය. අය්යේ ඔයාටත්

    • @apikoreangia
      @apikoreangia  7 หลายเดือนก่อน

      ස්තුතියි බෝහෝම 🤝🇰🇷

  • @dimuthukrisha-kb6po
    @dimuthukrisha-kb6po ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූතී අඉයෙ ඔයාට බුදු සරණයි.🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      බුදු සරණයි...🤝🇰🇷

  • @SwethaMadushani
    @SwethaMadushani ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් ❤

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      ස්තුතියි ගොඩාක් 💐🤝🇰🇷

  • @travelsite7381
    @travelsite7381 ปีที่แล้ว

    Thanks aiya.nodanna deawal godak dana gaththa 🙏🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Good luck malli...🤝✈🇰🇷

  • @lakshanikumudika7834
    @lakshanikumudika7834 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි අයියේ..❤ තෙරුවන් සරණයි 🙏 🙏❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 🤝🇰🇷

  • @RanasingheTharushika-ig5hx
    @RanasingheTharushika-ig5hx ปีที่แล้ว +8

    2024 Exam කරන්න ඉන්නේ අයියේ....❤අනිවාරෙන්ම එනවා....♥️😍 ඔයාටත් බුදු සරණයි අයියේ පරිසමින් ඉන්න...❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම..හොදට මහන්සිවෙන්න..පාඩම් කරන්න නංගී 🤝🇰🇷

    • @ChamilaJayamini-oc1gj
      @ChamilaJayamini-oc1gj หลายเดือนก่อน

      මාත් දැන් කුවේට් ඉන්නෙ.ලබන අවුරුදු වල ඇවිත් exm ගන්න ඉන්නෙ.youtub එකෙන් ඉගෙන ගන්නවා.ආසයි කොරියන් එකට ඇවිත් ජීවිතේ හදාගන්න .😊❤

  • @sandunwimal4338
    @sandunwimal4338 11 หลายเดือนก่อน +1

    ජයවේවා aiyee.thanks 🥰🥰

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      Thank you 🤝🇰🇷

  • @nishanthalaksmandurage
    @nishanthalaksmandurage ปีที่แล้ว +1

    godak pin oyage siyalu pethum ituwenna kiyala parthana karanawa

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ...🤝🇰🇷

  • @kasunidilshika9818
    @kasunidilshika9818 10 หลายเดือนก่อน +3

    Superb ❤️

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Thank u🤝🇰🇷

  • @ravidulakshan22
    @ravidulakshan22 ปีที่แล้ว +5

    තව එකෙක් ට ගොඩ එන්න පාර කියන උබ එකෙන්ම පට්ට🥰❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි සහෝ 🤝🇰🇷

  • @anilwijebandara
    @anilwijebandara ปีที่แล้ว +1

    අය්යේ....පට්ට ගැම්මක් දුන්නා....අදයේයි.
    ගොඩක් දෙවල් දැන ගත්ත.

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතීයි මල්ලී..ගොඩක්ම 🤝🇰🇷

  • @shehanlanka3488
    @shehanlanka3488 ปีที่แล้ว +2

    ❤️ මරු සහෝ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා සහෝ...✈🤝🇰🇷

  • @pachchi1606
    @pachchi1606 ปีที่แล้ว +8

    අනේ මන්දා.. පින කියන දේනම් ඔනිමයි.. මමත් බාරයක් වෙලා සති දෙකක් ගියේ නෑ.. ♥️♥️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +4

      සබ්බ පාපස්ස අකරණං...
      කුසලස්ස උප සම්පදා...
      සචිත්ත පරියෝ දපණං...
      ඒතං බුද්ධාණ සාසණං....💯🙏

    • @wathsalaweerasooriya3015
      @wathsalaweerasooriya3015 ปีที่แล้ว

      කොරියන් ගියාද

    • @nilanthakumara9011
      @nilanthakumara9011 ปีที่แล้ว

      kohatada baraya une

  • @Hirushan_jayarathne
    @Hirushan_jayarathne ปีที่แล้ว +7

    කිසිම ලොබ කමක් නැතුව හැම දෙයක්ම කියලා දෙන අපේ අයියෙක්.🤗ආදරෙයි ඈ....😏❤️✨️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @bindushakls6963
    @bindushakls6963 ปีที่แล้ว

    Theruwan saranayi obata!!! jaya wewaa👍💪💪💪

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Theruwan saranali...🤝🇰🇷

  • @udayangapushpakumara
    @udayangapushpakumara ปีที่แล้ว

    Good video 👍

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thank u brother 🤝🇰🇷

  • @kavindulakshan4375
    @kavindulakshan4375 ปีที่แล้ว +3

    මගෙ dram ek අයියේ තෑන්ක්ස් අයියාගෙ උපදෙස් වටිනවා😍👋

  • @powerhousegym7767
    @powerhousegym7767 ปีที่แล้ว +3

    Thank you ❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඔය වගේම කොරියන් හීනයටත් මහන්සිවෙන්න brother...👌✈🇰🇷

  • @Gkushan
    @Gkushan ปีที่แล้ว +1

    Thanks brother budusaranai ♥️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother..🤝🇰🇷

  • @IshanthiSulakshana-br5gj
    @IshanthiSulakshana-br5gj ปีที่แล้ว

    Next mnth exam eka mata.. Aiyage videos balala loku motivation ekak gannawa exam ekta padan karanna.. Mkd godak asaneepen idala ewath paththka dala kapaweemenm padan karanne me heene dakinna asama hindai❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      හැම මොහොතකම ඒ වෙනුවෙන්ම කැපවෙන්න...නිතරම කොරියන් වීඩියෝ..වචන අහන්න..බලන්න..ඡයක්ම වේවා..🤝🇰🇷

  • @pathummadhusanka4646
    @pathummadhusanka4646 ปีที่แล้ว +3

    බුදු සරනයි අයියේ පරිස්සමෙන් ❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඔයාටත් බුදු සරණයි පැතුම් මල්ලී...🤝🇰🇷

  • @user-cz2un3qx3i
    @user-cz2un3qx3i ปีที่แล้ว +3

    දිගටම video දාන්න අයියේ..❤
    ඔය video බලලයි පඩම් කරන්නේ 🇱🇰🇰🇷....

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න මල්ලී..🤝🇰🇷

  • @AlaaSalmeen-sp2pc
    @AlaaSalmeen-sp2pc 8 หลายเดือนก่อน

    Aththatama sathutui malli oya harima hodai aswalata kadulu awa mata wayasa 36i man bayen inne en nathi wei kiyala me vedio eka dakketh pinakata kiyala hithenawa🙏🙏🙏🙏

  • @panchi107
    @panchi107 ปีที่แล้ว

    Thankyou aiya godak watina video ekak 🤝

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      Thank u oyatath beluwata...🤝🇰🇷

    • @panchi107
      @panchi107 ปีที่แล้ว

      @@apikoreangia 🇱🇰🇰🇷💪🤝😊

  • @buddhikarukshan8843
    @buddhikarukshan8843 ปีที่แล้ว +6

    හිත හොද කොල්ලෙක්..❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 🤝🇰🇷

  • @ruwangamage2005
    @ruwangamage2005 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි සහොදරයා

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බෝහෝම සහෝදරයා...🤝✈🇰🇷

    • @rmkmadushani218
      @rmkmadushani218 ปีที่แล้ว

      ❤️❤️❤️ හැමෝටම හරියන්න ඕනි .❤️

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 4 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් එනවා අයියා බෙල්ල කලා හරි ඔයාගේ වචන ටික වටිනවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 9 หลายเดือนก่อน +1

    Oya harima pinwantha kenek ekai oyage wachana harima awankai.thawa thawth hariyanna oni aiye♥️

    • @apikoreangia
      @apikoreangia  7 หลายเดือนก่อน

      ස්තුතියි බෝහෝම ඔයාට 🤝🇰🇷

  • @anusararanwaka
    @anusararanwaka ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි අයියේ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @Ramya-os8nz
    @Ramya-os8nz ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්මගෙත් ළමයි දෙන්නා එවන්නේ කියලා අදහසක් තියෙනවා

  • @jayanthakumarasingha4688
    @jayanthakumarasingha4688 ปีที่แล้ว

    Budun saranaiii ayye🥰 oyatath e vachana tikata oyt godaaaaaaak pi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Mansiwenna...jiwithaya dinanna puluwan ...🤝✈🇰🇷

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว +1

    Thank u aiye.hoda hithak oyata thiyenne..

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @senithayethum4209
    @senithayethum4209 ปีที่แล้ว +5

    වැඩි වැඩියෙන් හරියන්න ඕන අයියේ ඔයාට😭❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම ඔයාට..🤝✈🇰🇷

  • @salindagimhana8330
    @salindagimhana8330 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏🙏

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි...තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @malikanchana6770
    @malikanchana6770 ปีที่แล้ว +1

    aniwaryenm pina thiyenna ona ayye .budusaranai paressamin enna.hoda hithak ayye jaya wewa..

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම...තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @aselaanuruddha6471
    @aselaanuruddha6471 ปีที่แล้ว +1

    ජය❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බෝහෝම 🤝🇰🇷

  • @GeethakaThathsara
    @GeethakaThathsara 8 หลายเดือนก่อน +5

    Agreement ආවට පස්සෙ korean එන්න කොච්චර කල් යනවද

    • @apikoreangia
      @apikoreangia  7 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම පුලුවන්...👌

  • @pathumrillagoda5639
    @pathumrillagoda5639 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අයියා .මේ පාර ලකුණු මදි උනා ඉලග පාර කොහොම හරි ගේම ගහන් එනෝ...

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      අදම ඉදන් හොදට මහන්සිවෙන්න මල්ලී...ඔයාට ඔයාව වෙනස් කරන්න පුලුවන්.දවසක...අම්ම තාත්ත පවුල ගොඩදාන්න...ගේම ගහන්න මල්ලී 🤝✈🇰🇷

    • @AbiSadhu
      @AbiSadhu ปีที่แล้ว

      2nin para exame liyanna puluwanda ?

  • @supungamage1941
    @supungamage1941 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි අයියේ තෙරුවන් සරනයි ඔයාට ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ....මල්ලී 🤝🇰🇷

  • @sachiyah408
    @sachiyah408 ปีที่แล้ว +1

    @하나 Korean academy 맨날 podi pooja karana api..theruwan saranayi aiye❤🇰🇷✈

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      බුදු සරණයි හැමෝටම 👌🇰🇷

  • @ldkorea-r2e
    @ldkorea-r2e 7 หลายเดือนก่อน +3

    ❤❤

    • @apikoreangia
      @apikoreangia  7 หลายเดือนก่อน

      🤝🇰🇷

  • @pramithdilshan7889
    @pramithdilshan7889 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියා 🇰🇷❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා..බුදු සරණයි මල්ලී 🤝🇰🇷

  • @MeththanjaleeJayasinghe-dg6bn
    @MeththanjaleeJayasinghe-dg6bn 20 วันที่ผ่านมา

    Aiye ekkenek illuwama 3 denek denawane thoraganna. Ea thun denagen kenek ganne nathuwa wena thawa thun denek illaganna puluwanda sajannimlata

  • @vimukthiharshana
    @vimukthiharshana ปีที่แล้ว

    සුපිරි ayya...🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thank u malli..🤝🇰🇷

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 ปีที่แล้ว +5

    තව දවස් 20i මෙ හීනෙ අතාරින්න හිතෙන්නෙ නැ..අතරින්නෙත් නැ..🇰🇷🇰🇷🇰🇷❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      අන්තිම වෙනකම් අල්ලන් හිටිය අය ...තමයි දවසක කොරියන් එන්නේ නංගී...🇰🇷

    • @nawodirajapaksha6841
      @nawodirajapaksha6841 7 หลายเดือนก่อน

      Nangi oya exam karada

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +3

    අයියා අවුරුදු 10 විතර වැඩ කරලා අය ලංකාවට එන්න බලාගෙන යනවනම් වැඩියෙන්ම හොද ඔස්ට්‍රාලියාවද කොරියාවද අයියා දන්න විදිහට

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      මම කීයන්නේ..කොරියාව 👌🇰🇷

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e ปีที่แล้ว

    Aththa kathawa aniwaryenma karapu pin balapanawa oyata yahapathakma wewa

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බෝහෝම 🤝🇰🇷

  • @gnissankamunasinha7081
    @gnissankamunasinha7081 ปีที่แล้ว

    Bohoma pin putha mama godak danuwath una maga duwath masara liyanawa b.s

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම...මහත්මයා..දූට ජයක්ම වේවා..✈🤝🇰🇷

  • @user-fh4ne4hb6s
    @user-fh4ne4hb6s 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      🤝🇰🇷

  • @anushadilhani7320
    @anushadilhani7320 ปีที่แล้ว +5

    ලබන මාසේ 5 මට exam 😊

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      මේ ටිකේ ඒ වෙනුවෙන්ම කැප වෙන්න..දැන් හොදට පාඩම් කරල අවසාන දවසේ සැහැල්ලුවෙන් ඉන්න..ඡයක්ම වේවා 🤝🇰🇷

    • @anushadilhani7320
      @anushadilhani7320 ปีที่แล้ว +1

      @@apikoreangia thank you 😊

    • @user-fp6fb2eq1h
      @user-fp6fb2eq1h 8 หลายเดือนก่อน

      ​@@anushadilhani7320
      Oya kohed cls giye akki

  • @viduraruwan9976
    @viduraruwan9976 ปีที่แล้ว +1

    බුදු සරනයි අයියේ ජය වේවා

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      බුදුසරණයි මල්ලී 🤝🇰🇷

  • @randikapasidu8876
    @randikapasidu8876 หลายเดือนก่อน +1

    Oyata godak pin aiye🙏