අනික් ළමයි දොස්තරලා වෙන්න හදද්දී මගේ මල්ලිට ඕනේ වුණේ කලාකාරයෙක් වෙන්න සර්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2021
  • "අනික් ළමයි දොස්තරලා වෙන්න හදද්දී මගේ මල්ලිට ඕනේ වුණේ කලාකාරයෙක් වෙන්න සර් " - මහමෙරක් තරම් උස අක්කාගේ ආදරේ...
    Full Episode : bit.ly/3e6YkRT
    #hirutv #hirustar #hansaka #hirustarseason3 #BattleRound #shihan #rukantha #Nirosha
  • บันเทิง

ความคิดเห็น • 117

  • @iran9814
    @iran9814 2 ปีที่แล้ว +146

    අක්කා කියන්නේ දෙවෙනි අම්මා වගේ අක්කලා ඉන්න අය තමයී අක්කා ගෙ ආදරේ දන්නේ ඒ ක හරි ම ආදර ණී ය වාගෙම හරිම ආඩම්බර කාරී හැගීමක්.

    • @nethmidewmini3267
      @nethmidewmini3267 2 ปีที่แล้ว +3

      අනේ මටත් ඉන්නවා මල්ලීලා දෙන්නක් .අක්කේ මටත් ඇඩුනා. බුදු සරණයි .ඔයාටයි මල්ලිටයි සුභ පැතුම්

    • @u.d.nliyanageu.d.nliyanage5249
      @u.d.nliyanageu.d.nliyanage5249 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @user-rm7ok3bi4d
    @user-rm7ok3bi4d 2 ปีที่แล้ว +43

    කදුලු ආවා මේ අක්කා මෙහෙම කියද්දී අනේ මල්ලී දුවන් ගිහින් අක්කා තුරුල් කරගත්තා නම් අක්කට ගොඩක් ආදරේ හිතෙයී..
    කොච්චර ආදරේද අක්කලා මල්ලිලාට...

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +60

    පව් ඒ මල්ලි හරිම අහිංසක පාටයි..අක්කගෙ ආදරේ නියමයි .මල්ලියෝ ඔයාට ජය

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +81

    ඒ අක්කගෙ ආදරේ ❤️ ලස්සනම ගායනය මම අද අහපු ලස්සනයි ❤️

  • @dulakshikongahage9246
    @dulakshikongahage9246 2 ปีที่แล้ว +18

    හැම අක්ක කෙනෙක්ම එහෙමයි...❤️❤️ මල්ලි කියන්නෙම හැමදේම ❤️

  • @user-ol3hz1ol9q
    @user-ol3hz1ol9q 2 ปีที่แล้ว +27

    අක්කා❤️ කියන්නෙ දෙනිවෙනි මවයි👍👍👍❤️❤️❤️

  • @d.n.m.dezoysa217
    @d.n.m.dezoysa217 2 ปีที่แล้ว +43

    අක්කලා නපුරු නැත්තම් ගොඩාක් හොදයී......

  • @dilshan2639
    @dilshan2639 2 ปีที่แล้ว +9

    ඇත්තටම අක්කා කෙනෙක් මල්ලිට ගෙොඩාක් ආදරෙයි. ඒක දන්නේ එහෙම අක්කලාම විතරයි. ඒත් මෙතන අක්කා කියන කෙනා ඒ මල්ලිගෙම අක්කා නම් ඒ වෙලේ මල්ලිගේ ඇස් වලත් කදුලු තියෙන්න තිබුනා. ඒ මල්ලිට ඒ අක්කා උනාට ගානක්වත් නෑ වගේ හිටියේ. අපරාදේ අර කෙල්ලගේ වචන.

  • @buddikasampath400
    @buddikasampath400 2 ปีที่แล้ว +12

    ♥️♥️♥️♥️♥️♥️♥️ akkage වටිනාකම komada

  • @shashikamadushan3598
    @shashikamadushan3598 2 ปีที่แล้ว +10

    මල්ලි කෙනෙක්ට ලැබෙන ලොකුම තෑග්ග අක්කා

  • @chathunayakasinghe7316
    @chathunayakasinghe7316 2 ปีที่แล้ว +14

    Supper shihan🤩🤩

  • @supluproduction5919
    @supluproduction5919 ปีที่แล้ว +7

    උබනම් පට්ට වාසනාවන්තයි මල්ලි මේ වගේ අක්ක කෙනෙක් ලබන්න පිං කරන්න ඕනි.❤️❤️

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 2 ปีที่แล้ว +48

    එ් අක්කගෙයි පවුලෙ අනිත්අයගෙයි මොකක් හරි වෙනසක් තියෙනවා වගේ.එයාව profile එකේ පෙන්නුවෙත් නෑ.එයා ඉස්සරහට ගත්තෙත්නැ.අාවමත් අම්මයි,නංගියි හිටියෙ පුදුම තරහකින්,මල්ලි උනත් ගනන් ගත්තෙ නෑ,හැමෝන්ටම කරගන්න දෙයක් නැතිවුනා වගේ හිටියෙ.

  • @rodhnyperera8688
    @rodhnyperera8688 2 ปีที่แล้ว +13

    Wow.. WOWl lovely 🌹 sister 🙏

  • @budcon8380
    @budcon8380 2 ปีที่แล้ว +16

    Akka duka makat kala 👌👌👌

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +7

    මමත් ඕනෙම දේකින් දිනනකොට මගෙ අක්කත් අඩනවා.ඒත් ඔහොම over acting නම් නෑ.මගෙ අක්ක නම් මට අම්මම තමයි .

  • @dil8808
    @dil8808 2 ปีที่แล้ว +22

    එහෙම තමයි අක්කලා එක තෙරුන් ගන්න මල්ලිලට අක්කලා අත් වෙන් ඔනෙ

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +3

    අනෙ❤️ ඒ ආදරේ ❤️❤️

  • @sanadhisandapiumi2348
    @sanadhisandapiumi2348 2 ปีที่แล้ว +2

    Hema akkekma ehemai ❤️❤️ malli thamai eyalage hemadema ❤️❤️❤️

  • @supundilshan5161
    @supundilshan5161 2 ปีที่แล้ว +10

    Marry karala giyath thamath podi kale wage math ekka pissu natana oya wagema lassana deweni amma kenek maath innawa...☺️

  • @kangaroo0357
    @kangaroo0357 2 ปีที่แล้ว +2

    ඔයවගේ අක්කලා හැමෝටම ලැබේවා

  • @chandanapradeep9649
    @chandanapradeep9649 2 ปีที่แล้ว +2

    Akki oyage kadulu dekala mage ash walatath kadulu awa akki matath oya wage akki kenek hitiyanam adarei akki shathutin inna dewani akka kiyanna dewani amma adarei amma jesu pihitai

  • @shashithanu9396
    @shashithanu9396 2 ปีที่แล้ว +5

    E adare maha merak vage papuvata danuna..evage adarayak..labanna shodarayek hahodaiyak..pin karanna onhe deveni Amma akkai..e adarenam papuvata danuna..anee mathath akkiyek hitiyanam kiyala danuna❤️❤️❤️❤️🥰

  • @nesanesa2183
    @nesanesa2183 2 ปีที่แล้ว +6

    Mata hithenne a akka unata gedara ayagen tikak athai wage akka lagata awama ammagei nangigei muna wal balanna kisima sathutak na mallitath kisima ganak na.pau akka

  • @oshihewage1879
    @oshihewage1879 2 ปีที่แล้ว +6

    ඒ ආදරේට මටත් ඇඩුනා ❤️

  • @nimeshrathnayaka8475
    @nimeshrathnayaka8475 2 ปีที่แล้ว +70

    අක්කා අච්චර අඩලත් මල්ලිට ගනක්වට්ත් නෙහෙ

    • @hashiyaproduction7252
      @hashiyaproduction7252 2 ปีที่แล้ว +2

      🙄🙄🙄

    • @kavindyadewmini2834
      @kavindyadewmini2834 2 ปีที่แล้ว +3

      😂😂

    • @lakshika9175
      @lakshika9175 2 ปีที่แล้ว +3

      😅

    • @naduninisansalanaduninisan5174
      @naduninisansalanaduninisan5174 2 ปีที่แล้ว +21

      මට danichcha විදිහට ඒ පවුලේ හැමෝම මොකක් හරි හේතුවකට ඒ අක්කව පවුලෙන් ain කරල වගේ ammavath ganan gaththe na අක්කව ,ඒත් ඒ ගෑනු ළමය හොඳ යහපත් ගතිගුණ තියෙන lamek patai

    • @prathibha1708
      @prathibha1708 2 ปีที่แล้ว

      Ow ane ekane

  • @vaniduhasarangafanclub9989
    @vaniduhasarangafanclub9989 2 ปีที่แล้ว +1

    Oyage akka oyage mame vage. Suba gaman.❣️

  • @thushari6500
    @thushari6500 ปีที่แล้ว

    අනේ ඒ ආදරේ ❤️❤️

  • @gaminiherath9600
    @gaminiherath9600 2 ปีที่แล้ว +7

    Paw ane akka.

  • @dream9610
    @dream9610 2 ปีที่แล้ว +9

    Mallita lejjai yako. 😁😁😁 E Akka purudu wela announcement ekk karnwa wage 🤣

  • @pahandibasnayaka678
    @pahandibasnayaka678 2 ปีที่แล้ว +7

    Mm hithanne ammla dennek ge daruwo.

  • @thisaniranasingha8802
    @thisaniranasingha8802 2 ปีที่แล้ว +1

    Ammooo kiyagnna ba akkage adareta duka hithuna aduna akkala ehemai mnika

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera3861 2 ปีที่แล้ว +1

    මේ අක්කා මෙහෙම කතා කරද්දි මටත් මගේ මල්ලිව ගොඩක් මතක් උනා 😥😥 අවුරුදු 2 එයාව නොදැක 😥😥

  • @k.p.k.s832
    @k.p.k.s832 2 ปีที่แล้ว +2

    eyagema akka neweine..amma thaththa nangi withari innawa kiuwe

  • @oshi426
    @oshi426 7 หลายเดือนก่อน +1

    කොයි මල්ලිත් එහෙමයි ආදරෙ තිබ්බට පෙන්නන්නේ නෑ හැබැයි අපි එයාලගෙන් ඈත් වෙලා ගියාම තනියෙන් අඩනවා ඒ තමා මල්ලී මාත් මගේ මල්ලිට හුගාක් ආදරෙයි හැම අක්කා කෙනෙක්ම මල්ලි කෙනෙක්ම සතුටින් ඉදීවා🥰🥰

  • @chamithsenarath5950
    @chamithsenarath5950 2 ปีที่แล้ว +43

    ඒක නම් Acting එකක් වගේ..(හිතෙනවා )

  • @imashahansani9610
    @imashahansani9610 2 ปีที่แล้ว +2

    මෙහෙම සහෝදර badhima

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Adaritama hirufm shafm nethfm 💖 hamadama adari

  • @sewminisirimanna9195
    @sewminisirimanna9195 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +10

    හිරු එකට තවත් over acting නිළියක් හම්බවුණා .

  • @masha6252
    @masha6252 2 ปีที่แล้ว +3

    🥺

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Thada thada bro supiri actress

  • @shanu8092
    @shanu8092 2 ปีที่แล้ว +3

    අක්ක කෙනෙක් හිටියනම් මටත් බලා ගන්න තිබ්බ 😌

  • @tharu7783
    @tharu7783 2 ปีที่แล้ว +4

    ei akka wenama inne.amml ey ekk trhd mnda

  • @thisaniranasingha8802
    @thisaniranasingha8802 2 ปีที่แล้ว +1

    Aththtama as dekta kaduk awa

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +3

    Attatama mage as dekatat kadulu ava a sahodara kamata

  • @madushaninilakshi525
    @madushaninilakshi525 10 หลายเดือนก่อน

    Ane oya niyama sahodariyak attamai kadulu awa ee sahodariyatai sahodarayatai aswaha wadinna epa

  • @shehanthathsara3061
    @shehanthathsara3061 2 ปีที่แล้ว +2

    කදුලු උනන වදන් එන්නේ හදවතේ න්ම

  • @anandaamandasarath1374
    @anandaamandasarath1374 ปีที่แล้ว +1

    අනේ ඒ අක්කගෙ ආදරේ මටත් අක්ක කෙනෙක් හි⁣ටියනම්

  • @danajakulathunga5697
    @danajakulathunga5697 ปีที่แล้ว

    ❤❤❤

  • @ayeshamadushani856
    @ayeshamadushani856 2 ปีที่แล้ว +2

    A akka nam hiru akanma dapu akka kankda kohado

  • @binuthi6727
    @binuthi6727 2 ปีที่แล้ว +24

    මල්ලී රවාගෙන ඉදියෙ. ඌට ලැජ්ජ හිතුනා. අක්කගෙ over action වෑඩී. 😂 කතාව මුල ඉදන් හදාගෙන ඇවිල්ලාද කොහෙද.

    • @shavindikashmira1186
      @shavindikashmira1186 2 ปีที่แล้ว

      Sirama kathawa apta lajja hthila chanel maru kara oni manussayekt thrnwa eka paya ganka idan hari hdan apu kthwak kiyla anika oka adanna deykda. Sahodr preme kiynne okata newei sathuti thma eth ochchara wikryk wenna oni nne

    • @nilanthijayasinghe5121
      @nilanthijayasinghe5121 ปีที่แล้ว

      00

    • @nilanthijayasinghe5121
      @nilanthijayasinghe5121 ปีที่แล้ว

      @@shavindikashmira1186 aa

  • @Nethumina7665
    @Nethumina7665 7 วันที่ผ่านมา

    akkala malli lata adarei........

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Adari tama yanna nadama hirufm shafm nethfm 💖 ♥ ❤ 👌

  • @prasannapradeep8804
    @prasannapradeep8804 2 ปีที่แล้ว +4

    Akknm hodata ragapanawa 🤔🤔🤔🤔

  • @virajikrishanthika4713
    @virajikrishanthika4713 2 ปีที่แล้ว +27

    අක්කා අඩන්නෙ ඇත්තටමද...කදුලු නෑනේ.😜😄

    • @user-nr3it4so8p
      @user-nr3it4so8p 2 ปีที่แล้ว

      ඇයි කදුලු නැතුව අඩන මිනිස්සු දැකල නැද්ද

  • @thisaradarshana9368
    @thisaradarshana9368 ปีที่แล้ว

    ❤️🎶❤️🎶❤️

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +9

    Kalakarayek
    Wenawa
    Kiyanne
    Aamuma
    Aamu
    Kalakanniyek
    Wenna
    Kemathiwenawa
    Kiyanaeaka
    Mona
    Kawuda
    Aappa
    Sathapahakata
    Ganangannenehe
    Me
    Hujjakollo
    Kawuda
    Gananganne
    Modajok
    Kiyanne
    Mewa
    Kalakaryo
    Kiyana
    Walwesigeputhala
    Tamai
    Me
    Ratama
    Karla
    Kiyanne
    Pake
    Kalakarayo
    Damage
    Redde
    Balaporoththuwa😆😆😅😅😄🙂😄

  • @thisaniranasingha8802
    @thisaniranasingha8802 2 ปีที่แล้ว +1

    Malli lajja karaya ahinsaka patai ekai akka lgta yan naththe godak adaraniyai

  • @pasinduthushan1364
    @pasinduthushan1364 2 ปีที่แล้ว +3

    Add akak damma wage

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +23

    Pissu wikarayak .... hit wenna dagalanawa... katha karana widiha.....

  • @hashineudeshika5366
    @hashineudeshika5366 2 ปีที่แล้ว +22

    Profile එකේ අක්කා පෙන්නුවේ නෑ.මේ අක්කා වෙන්න බෑ.අක්කා නම් එතන ඉන්නේ මොකටද..එයා පුදුම ඇක්ටින් එකක් දැම්මේ.කොල්ලා සින්දුව කියන්න කලින් ඉදන්.

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    💖💗💗💗💓💞💞

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    💫💫💫💫💫💫

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Akka kiyanna 2 ammanada

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 2 ปีที่แล้ว +9

    ඒ අක්කද

  • @sandaniwijerathna5112
    @sandaniwijerathna5112 2 ปีที่แล้ว +1

    මට කියන්න වචන නැහැ.මට මගේ මල්ලි මුලූ ‌ලොකෙම

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Akka

  • @geethikachandrasekara1539
    @geethikachandrasekara1539 2 ปีที่แล้ว +2

    Ehema Akka kenek mata nane.b.s.

  • @nimekshaoveeliya8717
    @nimekshaoveeliya8717 2 ปีที่แล้ว +2

    මට අක්කලා නැහැනෙ 😒

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 ปีที่แล้ว +4

    A kella pahila wadei

    • @Rashan.f.f
      @Rashan.f.f 2 ปีที่แล้ว

      Ane pala veasiye thot hagiimak daniimak ndd

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 2 ปีที่แล้ว +29

    මල්ලි කවදහරි කසාදබදින කෙල්ල පව්.😂😂

    • @rasikathushara9763
      @rasikathushara9763 2 ปีที่แล้ว

      Ai ee

    • @pahandibasnayaka678
      @pahandibasnayaka678 2 ปีที่แล้ว +1

      Oya godaak adare akkala ekka tikak nana kenekta inna amarui.therum ganna akkala nam hodai.

    • @rashmiweerasinghe3960
      @rashmiweerasinghe3960 2 ปีที่แล้ว +1

      ඒක නම් සිරා..මේකි බැදලා ගියොත් මල්ලිත් ගොඩ මල්ලිගෙ කෙල්ලත් ගොඩ😂

  • @littleangel1555
    @littleangel1555 2 ปีที่แล้ว +2

    එ අක්කා කලින් තරගකරුවා සිංග් කරදින් වැදගෙන හිටියේ එයාගෙත් අක්කද මෙයා?😀😀😀😀

    • @budcon8380
      @budcon8380 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    🏌

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @pianoforever14
    @pianoforever14 2 ปีที่แล้ว +4

    Over acting 🤣

  • @ravinclassical3000
    @ravinclassical3000 2 ปีที่แล้ว +3

    මේකේ සින්දු කියන හැකියාවට වඩා හැමදාම තියෙන්නෙ පවුල්.පසුබිම ගැන කියවන එකමනෙ,එක එක්කෙනාගෙ ප්‍රශ්න එහෙම.කතා කරන තැනක්නෙ

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 2 ปีที่แล้ว +2

    ඇස්.වලට කදුලු ආව දෙයියනේ 😪😪😪

  • @sachinthadilshan9211
    @sachinthadilshan9211 2 ปีที่แล้ว +17

    Pissu wikarayak neenm,nkn nondi wnwa,mallita gaanak wat nhee

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 2 ปีที่แล้ว +3

      Pissu vikarayak newei halo ae tamai sahodara adaraye..anika pirimiyek kiyanne duka iwaganna puluwan aeka terun ganna barida modayo

    • @Trendy_Shine_Creation
      @Trendy_Shine_Creation 2 ปีที่แล้ว

      Ow ek nm ragapamk wge🙄

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 2 ปีที่แล้ว +17

    මල විකාරයක්😂😂😂😂 acting නම් පට්ට හැබැයි😂💔

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Mamat kamati putata

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Thada thada bro supiri actress