Q&A | හේෂාන්ගේ කෙල්ල , හේෂාන්ගේ මාසික ආදායම | Answering your questions.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Q & A Special video | Celibate in 100K Subscribers 😁❤️‍🔥
    ඔන්න ඔයාලා ගොඩක් දවස් ඉල්ලුව වීඩියෝ එක දුන්නා.අදින් පස්සේ ඔන්න vlog වලට අලුත් කෙනෙක් එකතු වෙනවා.🤭 අද vlog එකේ හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුන එකට නම් සමාවෙන්න හොදේ 🥹🥲...
    ❤️‍🔥 ඉස්සරහට ඕනා vlogs පහලින් comment කරන් යන්න හොදේ 😁 ආදරෙයි ආදරෙයි ගොඩාරියක්❤️
    ________________________________________________
    ⛔ Whatspp Chanel එක = whatsapp.com/c...
    ⛔ Facebook = www.facebook.c...
    ⛔ instagram = www.instagram....
    ⛔ Tiktok = www.tiktok.com...
    🔖 Thanks for Watching...
    #100k #vlog #vlogger #youtuber

ความคิดเห็น • 2.9K

  • @HeshanVlog
    @HeshanVlog  14 วันที่ผ่านมา +2716

    අවසානෙට මොකක්ද යාලුවෙ ඒ වුනේ 😅❤❤

    • @RK-zv4gp
      @RK-zv4gp 14 วันที่ผ่านมา +58

      😅❤

    • @alone-h7o
      @alone-h7o 14 วันที่ผ่านมา +87

      @@HeshanVlog Video එක End උනා 😐

    • @alexprasantha91
      @alexprasantha91 14 วันที่ผ่านมา +45

      Mn man tik tok eke dakka 😅😅

    • @ChamindaKulathunga-ud4gx
      @ChamindaKulathunga-ud4gx 14 วันที่ผ่านมา +23

      🥰🥰🥰

    • @hackedexperd
      @hackedexperd 14 วันที่ผ่านมา +19

      hammoooooo

  • @slisuruboy
    @slisuruboy 14 วันที่ผ่านมา +226

    හේෂාන් අයියේ ඔය අක්කා එක්ක දිගටම Vlog ඕනී 🎉 Like 100?

  • @user-ro8go8ql4w
    @user-ro8go8ql4w 14 วันที่ผ่านมา +431

    පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි..❤😍🫶👍

  • @user-oz9yo1es1c
    @user-oz9yo1es1c 13 วันที่ผ่านมา +142

    අම්මවත් එහා පැත්තේ ඉන්ද ගත්තනම් මරු මල්ලි මොකද අම්මගේ ආශිර්වාදය නිසා ඔයා අද ඔතන ඉන්නේ.❤

  • @theekshanakarunanayaka2909
    @theekshanakarunanayaka2909 14 วันที่ผ่านมา +472

    කපල් එක දිහා ඇදට වෙලා නිදාගෙන බලන් හිටපු තනිකඩ මම😪👍

    • @matheeshakalhara5488
      @matheeshakalhara5488 13 วันที่ผ่านมา +17

      Ado math ehmami bluwe video ek

    • @sandundevinda3900
      @sandundevinda3900 13 วันที่ผ่านมา +6

      Adoo mamat ehemi😢

    • @Shashii.bro13
      @Shashii.bro13 13 วันที่ผ่านมา +11

      කියල වැඩක් නෑ බං ❤😂

    • @vp8954
      @vp8954 12 วันที่ผ่านมา +3

      Apo nondi ubala thanikadai da😂

    • @sanithaveesha
      @sanithaveesha 12 วันที่ผ่านมา +2

      Me too

  • @Bihandugeesathgajanayaka
    @Bihandugeesathgajanayaka 14 วันที่ผ่านมา +415

    මේ වගේ කෙල්ලො තමා බන් වටින්නේ තමන්ගෙම කොල්ලට සප් එකක් දීලා ඌව උඩට ගන්නවා කියන්නෙ ආයි ඒ කෙල්ල පට්ට respect ❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +47

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹🥹🥹🥹🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ayodashinsana6286
      @ayodashinsana6286 14 วันที่ผ่านมา +5

      ❤​@@HeshanVlog

    • @SameeraMadusanka-w7q
      @SameeraMadusanka-w7q 13 วันที่ผ่านมา +1

      ඔව් ඒක ඇත්ත

    • @ssh126
      @ssh126 13 วันที่ผ่านมา +4

      😂😂😂😂😂

    • @staywithranu6155
      @staywithranu6155 13 วันที่ผ่านมา

      ❤❤❤😊

  • @PaSiYa_MalliYa2.0
    @PaSiYa_MalliYa2.0 14 วันที่ผ่านมา +811

    අද ඉගෙන ගත්ත දේ තමයි ,
    හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කොරොත් ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා කියන එක 😂❤

    • @MaduYT-e3y
      @MaduYT-e3y 14 วันที่ผ่านมา +12

      Sira😂

    • @Sldarkshow
      @Sldarkshow 14 วันที่ผ่านมา +5

      Sira

    • @maheeshamaheesha1298
      @maheeshamaheesha1298 14 วันที่ผ่านมา +4

      aththa bn 😂

    • @DILSARA-BUS-KINGDOM
      @DILSARA-BUS-KINGDOM 14 วันที่ผ่านมา +26

      උබට තමා හරියටම තෙරුනේ 😂😂

    • @Sldarkshow
      @Sldarkshow 14 วันที่ผ่านมา +13

      @@PaSiYa_MalliYa2.0 salli thama hamadema

  • @deshanmalinga
    @deshanmalinga 14 วันที่ผ่านมา +264

    දෙන්නා ඉස්සල්ලාම හම්බ වෙලා තියෙන්නේ මේ තුන් ලෝකේ බලගතුම ස්තානේ ඒ ස්වර්ණමාලි මහා සෑයේ . ඒ වගේම දෙන්නගේ ආදරේත් බලවත් වෙන්න ඕනී Congratulations සගෝ ❤🫂

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 14 วันที่ผ่านมา +6

      Ane khochara pin when th DA,,💐🙏🙏🙏

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +42

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් අක්කෙ..ඒ වචනෙටත් මාර සතුටක් දැනුනා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 14 วันที่ผ่านมา +4

      @@HeshanVlog ape th adarea ape heshan Mali Ta i nagai Ta i,, Hama sathututa k M labane one a,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

    • @ChumithuM.Y
      @ChumithuM.Y 14 วันที่ผ่านมา +8

      බෞද්දයින්ගෙ බලවත්ම ස්තානය නැතුව තුන් ලෝකෙ බලවත්ම ස්තානය කියන එක හැමෝටම ගැලපෙන්නෙ නැහැ මොකද ලෝකෙ එකමුතුම කපල් හම්බවෙන්නෙ ස්වර්නමාලි මහා සෑය ගාව හම්බවීමෙන් නෙමෙයිනේ . මට දැන් බයින ලෑස්ති වෙන්න එපා මම කිව්වෙ ඇත්ත අනික මමත් බෞද්ද මට නිකන් මගේ ආගම නිසා බෞද්දයන්ට අදින්න ඕනෙ නෑ ඒකයි කිව්වෙ ❤

    • @itz.u001
      @itz.u001 13 วันที่ผ่านมา +1

      @@ChumithuM.Y me looke balawathma thana

  • @sadunudara2321
    @sadunudara2321 14 วันที่ผ่านมา +58

    හේශාන් අයියට බල්ලා අල්ලන්න බෑ .මේ මේ උර්තල් උර්තල්. 🤣🤣☠️☠️👍🫂🫂 මේ විඩියෝ එක මරු ඇ සුපිරි පටන් ගත්ත වෙලේ ඉදන් දෙන්නම හිනා වෙලා..❤ අපිත් හිනා වෙලා.. බායි ....❤❤❤

  • @iEntertainmen
    @iEntertainmen 13 วันที่ผ่านมา +193

    අවු 27 ක් වෙලත් තාම කෙල්ලෙක් නැති මං වගේ අය තවත් සිටීද😶😐

  • @BIKELK1
    @BIKELK1 14 วันที่ผ่านมา +231

    මං දැකපු පට්ටම නිහතමානී කොල්ලෙක් respect 🔥 අදත් සුපිරියක් තමයි 😍💗💗

    • @WORLDBEAUTIFUL-bq7hs
      @WORLDBEAUTIFUL-bq7hs 14 วันที่ผ่านมา +4

      ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +18

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ShamilVihansith
      @ShamilVihansith 13 วันที่ผ่านมา +4

      saha kellek🥰🥰🥰

  • @Himasara339
    @Himasara339 14 วันที่ผ่านมา +202

    මම අවුරුදු 19 කෙල්ලෙක් අරන් ගෙදර ආවහම.
    අම්මා - දෙන්නත් එක්කම එලියට බැහැපන්.😢

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 14 วันที่ผ่านมา +8

      Hmm 😂

    • @supuntikshana5822
      @supuntikshana5822 14 วันที่ผ่านมา +37

      එ සල්ලි නැත්තං විතරයි බන් 😂

    • @Himasara339
      @Himasara339 14 วันที่ผ่านมา +1

      ​@@supuntikshana5822සල්ලි තිබ්බත් ඒ සෙතේම තමා 😢

    • @music-o8v
      @music-o8v 14 วันที่ผ่านมา +33

      දියුනු වෙයන් බං එතකොට තමයි ⁣ගෙදරින් වුනත් කැමති

    • @supun2B
      @supun2B 13 วันที่ผ่านมา +7

      ඇත්ත ❤😂

  • @Gagumina_ThadhiYa
    @Gagumina_ThadhiYa 14 วันที่ผ่านมา +48

    සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න 🥰 ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥰🥰

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +3

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 14 วันที่ผ่านมา +35

    දැන් ඉතින් වැලලෙන්න එපා සල්ලි තියෙනවනම් කෙල්ලො නතිං කියලා..කොල්ලෙක් ගේම ගහනවනම් කෙල්ලට ශුවර් තමන්ගෙ අනාගතේ කොල්ල ලඟ Safe කියලා. සල්ලි හම්බ කරාට පස්සේ සෙට් වෙන්නෙ සල්ලි වලට කෑදර කෙල්ලො. තමන් ගේම ගහන අතර කෙල්ලෙක් සෙට් කරගෙන පරිස්සමෙන් ගේම ගහන්න.එතකොට හරි.අනික කෙල්ලෙක් දාලා ගිය පලියට හැම කෙල්ලටම බනින්න එපා හැමෝම එහෙම නෑ උබට කෙල්ලෙක් ඕන නම් ⁣Try කරපන් එතකොට සෙට් වෙයි. ගැම්මක් හේෂාන් ඔයා Love එකයි තමන්ගේ ගේමයි බැලන්ස් එකේ ගෙන ගිය එක නම් අපිට ආදර්ශයක් ❤❤ ඔහොම්මම 1M ගහමු ❤️🔥

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +6

      ඔයාගේ මේ වචන ටිකට හදවතින්ම Respect... Genuine මනුස්සයෙක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ආදරෙයි ඈ ❤️‍🔥❤️‍🔥

    • @prageethmatharaarashshi6533
      @prageethmatharaarashshi6533 14 วันที่ผ่านมา

      @@HeshanVlog ආදරෙයි ❤️🔥

    • @sib1212
      @sib1212 8 วันที่ผ่านมา

      kollek dala giya plyita hama kollektm bninna epa😂😂 kollo kello wage higakanne nane😂😂

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 14 วันที่ผ่านมา +11

    මේ දේ කියන්නම ඕනී මල්ලී. ඇත්තටම මාර සතුටක් දැනුනා ඔයා මේ පොඩි වයසින් ඉන්න තැන ගැන. 2005 වෙලත් Al කරලත් ඉවරයි කියද්දී පුදුම හිතුනා. ඒකත් හොදම විදියට පාස් වෙලා. පට්ට ඇත්තටම හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ඉස්සරහට තවත් සාර්ථක වෙන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @alone-h7o
    @alone-h7o 14 วันที่ผ่านมา +2509

    හේශාන්ගෙ කෙල්ල බලන්න ආපු උන් කෝ 😂❤

    • @ashandevinda.
      @ashandevinda. 14 วันที่ผ่านมา +46

      😂😂😂

    • @mr_thadiya0
      @mr_thadiya0 14 วันที่ผ่านมา +37

      මම වගේ

    • @SuddaRemix
      @SuddaRemix 14 วันที่ผ่านมา +23

      මම

    • @nawangaodesh2131
      @nawangaodesh2131 14 วันที่ผ่านมา +11

      Mama

    • @SuddaRemix
      @SuddaRemix 14 วันที่ผ่านมา

      හෙන ගොනා වෙලා​@@mr_thadiya0

  • @Ravinduchamalka-lz7bw
    @Ravinduchamalka-lz7bw 14 วันที่ผ่านมา +30

    ඉස්සරහටත් ඔහොම්ම යමු... උබට ජය..... දෙන්නම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ 😍❤️😍❤️😍

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +5

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ChenithaVindiya
    @ChenithaVindiya 14 วันที่ผ่านมา +47

    TH-cam comment section එකෙ දැකලම මීට ගොඩ කාලෙකට කලින් කෙල්ල කවුද කියල තහවුරු කරගත්ත මම 😂✌️

    • @lokaya_fx
      @lokaya_fx 13 วันที่ผ่านมา +3

      Big brain moment 😾🧠

  • @PrabathMadushan-bb2qc
    @PrabathMadushan-bb2qc 14 วันที่ผ่านมา +15

    පට්ට ආදරෙයි බම් මම දැකපු කිසිම ලොකු කමක් නැති ආදරනීය නිහතමානී චරිතයක් ❤😊

  • @skmusic_
    @skmusic_ 14 วันที่ผ่านมา +52

    Cute ආහ් මරූ 🔥🥰

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 14 วันที่ผ่านมา +180

    මම හිතනවා පලවෙනි කමෙන්ට් එක මගෙන් කියල බලමු විඩියෝ එකේ මගේ කමෙන්ට් එකක්ත් කියවනවද කියලා හම් හම්............🤗🤗🤗🤗

    • @Navodasarathchandra
      @Navodasarathchandra 14 วันที่ผ่านมา +4

      පෙන්නනවා කිව්ව බලු සුරතලා කෝ 🙃 ඔයාලා දෙන්නට සුබ පතනවා ඉදිරි අනාගතයට ජය වේවා...🎉🎉

  • @SeniduNehara
    @SeniduNehara 13 วันที่ผ่านมา +33

    Video එකෙදි මන් අහපු Question එකට Answer එකක් හම්බුනෙ නැ මෙහෙම වත් Answer එකක් ඔනෙ
    1. Gaming Chanel එකක් පටන් ගන්න අදහසක් නැද්දො
    2. ඉස්සරහට Motorcycle එකක් ගන්න අදහසක් නැද්දො
    3. එක මොකක්ද ?

    • @Kumudunihansika
      @Kumudunihansika 13 วันที่ผ่านมา +2

      බයික් එකක් ගත්ත එයා

    • @ManiyaOfficical119
      @ManiyaOfficical119 12 วันที่ผ่านมา

      ganna eke honet ekakwath ganna ona

  • @nittambuvabodara
    @nittambuvabodara 14 วันที่ผ่านมา +152

    ❤❤කෙල්ල බලන්න අාව අය කෝ❤❤😂

  • @AliCapo2
    @AliCapo2 14 วันที่ผ่านมา +143

    දැන් ඉතිම් මේක බලන පොඩි එවුන් ටික හිතයි මාන් yt channel එකක් පටන්ගෙන , වාහනයක් අරන්, ගෙදරකුත් හදාගෙන ,19 කෙල්ලෙකුත් සෙට් කරගන්නවා කියලා......
    හො.ම.ත.ග.යු ඒක මේ මල්ලියගේ කතාව මිසක් උබේ කතාව නෙවේ.... උබේ කතාව මීට වඩා ලස්සන කරගන්න උත්සහ කරහන් හැබැයි හිමිහිට ඉක්මන් වෙන්න එපා...🙂👍👍

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +24

      100% ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @WithKS-gb5rj
    @WithKS-gb5rj 12 วันที่ผ่านมา +70

    කොහොම හරි වෙලාවක් හදන් GYM එකටත් යන්න හෙශාන්

    • @uv_hub
      @uv_hub 10 วันที่ผ่านมา

      😂😂

    • @lk_challenger_cd0092
      @lk_challenger_cd0092 8 วันที่ผ่านมา +7

      @@WithKS-gb5rj Meka thama comment section eke thiyena sirama comment eka
      💯🗿

  • @malindumethsara6635
    @malindumethsara6635 14 วันที่ผ่านมา +24

    3:31 මමනම් කවුද මේ කියල බැලුවෙ නෑ මල්ලී 😛
    කලින් ඉදම්ම අපිනම් දන්නවා 😌😌🥰🥰🥰

  • @anupamatx6777
    @anupamatx6777 14 วันที่ผ่านมา +14

    Heshan aiyye jym ekata gihilla ඇග පොඩ්ඩක් හදා ගමු කොල්ලො ගැම්මට ❤

  • @OsandaWeerasinghe-cd1he
    @OsandaWeerasinghe-cd1he 14 วันที่ผ่านมา +11

    දෙන්නටම ජය වේවා!
    ඉදීරි වැඩ කටයුතුත් බලාපොරොත්තු වන ආකාරයට සාර්ථකව කරගන්න ඕන.
    පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @Dramavlog-t60
    @Dramavlog-t60 10 วันที่ผ่านมา +3

    අඩු වයසින් tec පැත්තෙන් අද මේ ඇවිල්ලා තියෙන තැන ගැන සතුටුයි 🥳🥹
    හැම පිරිමි ලමයෙක්ටම ඔය වගේ තැනක් හදාගන්න අමාරැයි නමුත් ඔයාට ඒ වාසනාව තියෙනවා ☺️
    ඔයාට එක අරමුණක් තියෙනවා වැඩවලට 👊
    එක තමයි ඔයාගේ ලොකුම ශක්තිය ✊️
    තමන් තනියෙන් ගමන යන් නැතුව අනිත් අයටත් උදව් කරමින් ආපු මේ ගමන ගැන සතුටුයි ayye 🤗🥰
    ඉදිරියටත් ඔයාට කිසිම බාධකයක් නැතුව මේ ගමන යන්න හදවතින්ම සුබ පතනවා ❤️
    ඔයා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️

  • @HadeanEon7917
    @HadeanEon7917 13 วันที่ผ่านมา +4

    හේශාන් මල්ලී මොකද මේ කලිං ම අත් දෙකටම මාන්චු දාගත්තේ....කොහොම උනත් දිවි ඇති තෙක් මේ බැඳීම තියාගන්න මල්ලී..ජය...💚💥

  • @Dinugirlk
    @Dinugirlk 14 วันที่ผ่านมา +12

    ඇත්තටම මරැ heshan Bro ❤💯 පොඩි වයසින් ලොකු ගේමක් ගහලා..Wazi wazi ජය බෝ ✌

  • @Amila_suresh
    @Amila_suresh 14 วันที่ผ่านมา +163

    උබ මාර මිනිහෙක් නෙ බන් 🤣 මම උබේ වයසෙ වෙලත් අද අපේ ගෙදරට ආව නෑදෑ අය මල්ලි ට ගෙනාපු ටිපිටිප් කනවා 😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 14 วันที่ผ่านมา +18

      අඩො මමත් 😂

    • @janithkalhara7263
      @janithkalhara7263 14 วันที่ผ่านมา +7

      ඉතින් ගෙදරට ආපු නැදැයො මල්ලිගෙ ටිපිටිප් කැවට මොකද වෙන්නෙ😂

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 14 วันที่ผ่านมา +164

    දෙන්නටම track out 🥲
    කොහොමත් ගැලපෙන අයනේ හම්බෙන්නේ ඉතින් ..හැමදාම ආදරෙන් ඉන්නෝ..♥️අඩේ අක්කා පුරේද එහෙනම් හම්බෙයි ඉදිරියට....

    • @AnuhasNaveen
      @AnuhasNaveen 14 วันที่ผ่านมา +7

      Sira kathawa😅

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +7

      🤭🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @esiyogeming9198
      @esiyogeming9198 14 วันที่ผ่านมา +2

      පියුමිට කොහොමත් ටිකක් ට්‍රැක් අවුට් තමා හැබැයි පට්ට ආතල් ඒකී ඉන්න තැන කවදාවත් හිනාවක් නැතිවෙන්නෙ නෑ 🌝💗

    • @yrperera768
      @yrperera768 13 วันที่ผ่านมา

      Me Kellatath Ekka Kiyanawa kiynne Hithaganinko Muge Wayasa

  • @csstar8660
    @csstar8660 14 วันที่ผ่านมา +9

    උබ පට්ට චරිතයක් ඔය වයසට මෙහෙම ගේමක් ගැහුව කියන්නෙ,congratulations 🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sithu_vish
    @sithu_vish 14 วันที่ผ่านมา +34

    ඉක්මනටම love story එක ගේන්න දෙන්නා 🥰❤️ දරුවවත් පෙන්නන්න අනිවාරෙන් එයාව පෙන්නුවේ නෑනේ.🙂❤

    • @SLDPGAMING-qq5rd
      @SLDPGAMING-qq5rd 13 วันที่ผ่านมา

      🤨

    • @sithu_vish
      @sithu_vish 13 วันที่ผ่านมา

      @@SLDPGAMING-qq5rd බල්ලව 🙂

    • @Risith-k4m
      @Risith-k4m 6 วันที่ผ่านมา

      Aniwaren love story eka one heshan ayye

  • @DilshanKanishka-rz1kn
    @DilshanKanishka-rz1kn 14 วันที่ผ่านมา +40

    මං විශ්වාස කරන දෙයක් තමයි දෙසැම්බර් 31 start කරන ගොඩක් youtube chanal success වෙන එක

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +7

      ඇත්තටම 🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @madusaumya373
      @madusaumya373 10 วันที่ผ่านมา

      Mage birthday ekath 31

  • @PaSiYa_MalliYa2.0
    @PaSiYa_MalliYa2.0 14 วันที่ผ่านมา +64

    Ado mama hithuwe ee akka GOOGLE PHOTO EDIT කියලා 😂❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +13

      නෑ නෑ 😅❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 14 วันที่ผ่านมา +26

    Gammak thama...
    Good Luck🍀🤞
    Love you Brother😇♥...

  • @vihanga01
    @vihanga01 12 วันที่ผ่านมา +4

    Request to Hashan GF: Hashan hoda kolla. Hashange card kanne nethuwa Hashant support krgen ynna life eke denatma good luck ❤

  • @Obed_deeshon
    @Obed_deeshon 14 วันที่ผ่านมา +5

    අද vlog එකේ දෙන්නම හරිම ලස්සනයි ... ඔය ඉන්නවා වගේම ජීවිත කාලේම දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤ හේෂාන්

  • @PimalPerera
    @PimalPerera 14 วันที่ผ่านมา +770

    හේෂාන්ගේ කෙල්ල ලස්සනයි කියන අය මේ පැත්තට ❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +56

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Yamete_kudasai1
      @Yamete_kudasai1 14 วันที่ผ่านมา +15

      ​@@HeshanVlogkella set krgtte komd😂

    • @mettha123gaming
      @mettha123gaming 14 วันที่ผ่านมา +7

      Attha

    • @WIZATOM_u4e
      @WIZATOM_u4e 14 วันที่ผ่านมา +4

      Mala vage❤❤

    • @HarshaKavishan
      @HarshaKavishan 14 วันที่ผ่านมา +14

      Lassanaii hby nikn pawder wadi wage nadda😊😊😊❤❤❤❤

  • @slcricket......6594
    @slcricket......6594 14 วันที่ผ่านมา +19

    Love story ය ඉක්මනට ඕන ආදාරෙයි ❤❤

  • @sandunishashikala4649
    @sandunishashikala4649 14 วันที่ผ่านมา +46

    31:31 ඔයා දැං තාත්ති කෙනෙක් හේශාන් 😂අදත් මරු gf ව බලන්නමයි ආවේ😁💖nice couple 💖

  • @SLchanuofficial
    @SLchanuofficial 13 วันที่ผ่านมา +5

    මන් ඔබගෙන් නිකම් අහන්නේ ඔබ යාළුවෙලා ඉන්න කෙල්ලා ඔබ‍ට වඩා වැඩිමල් කෙනෙක් ද අක්කයි මල්ලි වගේ 🥲🥲😍❤️

  • @user-xo5fe3wq6t
    @user-xo5fe3wq6t 13 วันที่ผ่านมา +27

    අක්කා අයියට වඩා මාස ගානකින් හරි දවස් ගානකින් හරි වැඩිමල් නිසා නේද අක්කගෙ birthday එක කියන්නෙ නැත්තෙ😝😅

  • @anurafernando1093
    @anurafernando1093 14 วันที่ผ่านมา +15

    අන්තිමට අක්කා ගෙ හිනාව තමා මරු 😂❤ දෙන්නමට ආදරෙයි හොදේ

  • @s.m...6385
    @s.m...6385 14 วันที่ผ่านมา +10

    හේෂාන් අයියේ ඔයාගේ කෙල්ලත් එක්ක විඩියෝ එකක් දාන්නකෝ😊

  • @chalithasankalana2007
    @chalithasankalana2007 14 วันที่ผ่านมา +30

    දැන් ඉතින් ඉස්සරහට අක්කත් එක්කමනෙ වීඩියෝස් එන්නේ 😌🖤
    wedding එකත් Vlog එකකින්ම එනවනෙ ඉතින් 😂❤

  • @pasindukannangara5536
    @pasindukannangara5536 13 วันที่ผ่านมา +11

    දෙන්නා වයසින් පොඩි උනාට කතාබහ කරන විදිහ ගොඩක් පරිණත පාටයි අපිටත් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා දෙන්නගෙන්ම...
    ජයවේවා සතුටින් ඉන්න මල්ලි නංගි දෙන්නා එක්ක හැමදාම ❤

  • @PASINDUMATEESHA90
    @PASINDUMATEESHA90 14 วันที่ผ่านมา +5

    සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආදරෙයි ගොඩාරියක්

  • @dulangamalshan24
    @dulangamalshan24 14 วันที่ผ่านมา +19

    මුලදි පොඩ්ඩක් රැවටුන මං🤣😂😂😅 අදත් පට්ට අැ......... හෙෂාන් අයියට සුබ පතනවා දිගින් දිගටම සාර්ථක වෙන්න කියල........ මරැ Q&Aඒක👍👍👍👍👍

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Heshan_p3p
    @Heshan_p3p 14 วันที่ผ่านมา +70

    `මැනික´ අම්මට සිරි යකෝ💗😫

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 14 วันที่ผ่านมา +23

    අක්කා ගොඩාක් ලස්සනයි 😊❤ඉස්සරහට අක්කා එක්ක ගොඩාක් vlogs ඕනී🤗❤

  • @Irusaku
    @Irusaku 14 วันที่ผ่านมา +6

    ජයෙන් ජයම වේවා 🥹😍💯🙏 Congratulations .... හැම වැඩක්ම සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....🥰🙏

  • @RavinduLakshan-tk1fv
    @RavinduLakshan-tk1fv 14 วันที่ผ่านมา +8

    පොඩ්ඩක් අක්කා මලෝ වගේ දෙන්නා 😅🔥❤️

  • @lumodiyet1
    @lumodiyet1 14 วันที่ผ่านมา +42

    Akkai malli wage penne mata witharadha🙂

    • @AnuhasNaveen
      @AnuhasNaveen 14 วันที่ผ่านมา +9

      මටත් ඒක හිතුනා හැබැයි

    • @Cristiano_7-s7r
      @Cristiano_7-s7r 14 วันที่ผ่านมา +3

      නැන්දා යි පුතායි

    • @thisarukavinda6100
      @thisarukavinda6100 14 วันที่ผ่านมา +1

      Tikak e wage nee

    • @slart2320
      @slart2320 13 วันที่ผ่านมา +2

      අරූ ගොඩක් පොඩියිනෙ😂

    • @nilame8553
      @nilame8553 7 วันที่ผ่านมา

      කෙල්ලට හොදට ඇරලා තියන පාටයි, වටේ යන එකක් කියලාත් හිතෙනවා..

  • @adeshsl
    @adeshsl 14 วันที่ผ่านมา +55

    හේශාන් ඔහොම්ම දෙන්නා තුන් දෙනා වෙන වීඩියෝ එකත් ලගදිම ඕනි ඈ 😁🔥❤

    • @Sssuuuu316
      @Sssuuuu316 14 วันที่ผ่านมา +4

      agree agree agree

    • @Harsha4-q7s
      @Harsha4-q7s 13 วันที่ผ่านมา +3

      හුකනවා පෙන්නද කියන්නෙ රිලවො😂

    • @Unkn0wn-x2xy
      @Unkn0wn-x2xy 13 วันที่ผ่านมา +1

      @@Harsha4-q7s wtf bruhh 😂

    • @SeshanBhagye
      @SeshanBhagye 13 วันที่ผ่านมา

      😂😂😂අඩො ​@@Harsha4-q7s

    • @sib1212
      @sib1212 8 วันที่ผ่านมา

      trkd hutto lamai hdnn adu wayasin😂😂😂 salli hambakrl 30 pannta passe lamai hdn eka tama hoda😅 nttam kollata tama kela wenne

  • @KVBEATS1
    @KVBEATS1 14 วันที่ผ่านมา +11

    *Congratulations Brother Best wishes for the future...♥️💫*

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SHENULIVE-2024
    @SHENULIVE-2024 14 วันที่ผ่านมา +46

    අනුරාධපුරේ කෙල්ලො තමා හොඳ 😌 මාත් අනුරාධපුරෙන්ම හොයාගත්තා 😌😌

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +8

      😌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SanathaniHansamala
      @SanathaniHansamala 13 วันที่ผ่านมา +5

      Ow ow pure thama hoda😂❤

  • @hasindusanjana4904
    @hasindusanjana4904 13 วันที่ผ่านมา +9

    මේ ක බලන්න උනන්දුව කොච්චරද කියනවනම් පැය 18 ය ලක්ශෙ පැනල..
    සුපිරි අයියෙ ඉක්මනට 1M ගහමු...💪

  • @lakiman344
    @lakiman344 14 วันที่ผ่านมา +45

    සිරාවටම මටත් පේන්නෙ අක්කයි මල්ලියි වගේ😂❤

    • @nilame8553
      @nilame8553 7 วันที่ผ่านมา

      කෙල්ල නැට්ටිච්චියක් වගේ.

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 14 วันที่ผ่านมา +19

    ඔයා පාසල් කාලයේ මීස් සර්ලාගෙන් ගුටී කාලා තියනවාද කැමතිනමී කීයන්න මම මේ චැනල් හැමදාම නරබනවා මම හරීම කැමතීයී හේෂාන්ට ඉතා පුන්ච් වයසකීන් ලොකු තැනක් ගත්ත කෙනෙක් මම සුබ පතනවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😮😮😅😅😅😊😊😊😊😊😊❤❤❤❤❤😂😂😂😂😂🎉😢😢😮😮😅😊😊

  • @Rizkey_Music
    @Rizkey_Music 14 วันที่ผ่านมา +105

    ආ හේශාන් අයියේ❤අක්ක එක්ක තව වීඩියෝ එකක් ඕනෙ🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @chathuxvibesofficial
      @chathuxvibesofficial 13 วันที่ผ่านมา +2

      මල්ලියි අක්කයි බන් 😊

    • @Rizkey_Music
      @Rizkey_Music 13 วันที่ผ่านมา +1

      @@chathuxvibesofficial නෑ බං.මේ හේශාන් අයියගෙ කෙල්ල 🙂

    • @chathuxvibesofficial
      @chathuxvibesofficial 13 วันที่ผ่านมา +2

      @@Rizkey_Music ඒක තමා යකූ කිව්වේ.කෙල්ල අක්කෙක් 😅

    • @Rizkey_Music
      @Rizkey_Music 13 วันที่ผ่านมา +1

      @@chathuxvibesofficial kella හේශාන් අයියට වඩා අවුරුද්දක් බාලයි.නංගි කෙනෙක්.අක්ක කෙනෙක් නෙමෙයි ✌️

  • @AshanFrenando-n2h
    @AshanFrenando-n2h 14 วันที่ผ่านมา +6

    ඔයාගෙ vlog චැනල් එකෙ විඩියෝස් වලට පට්ට කැමති ❤අය සුපිරියක් තමා. ඉස්සරහටත් ඔයාගෙ vlogs දානකන් බලාන ඉන්නවා ❤Q&A එකත් මරු ඔයාගෙ ඉදිරි වැඩටිකත් හොදට කරන් යන්න කියලා ප්‍රාර්තනා කරනගමන්ම අයෙත් කියනවා ඉක්මනට ඉලග vlog එකත් දාන්න 😊❤

  • @user-kj1ti6vy9c
    @user-kj1ti6vy9c 14 วันที่ผ่านมา +3

    Niyama kellek❤ kollata support karala eyath ekkama gamana yanawa kiynne ekenma respect ❤
    Aiya niyama gemak gahapu kollek issarahata hodama hoda wada tikak බලාපොරොත්තු wenw
    Congratulations ❤❤❤

  • @Dc_CruSo
    @Dc_CruSo 14 วันที่ผ่านมา +10

    ඉලග වීඩියෝ එකට අක්කවත් අරන් වීඩියෝ එකක් කරන්න❤

  • @sithumishakya9822
    @sithumishakya9822 14 วันที่ผ่านมา +8

    Harima ageii 😊me video ek enakam ochchara bln hitiyad dennatama aradeiiii❤❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +1

      ශාක්‍යා නංගි 🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @JaniduPraboda
    @JaniduPraboda 14 วันที่ผ่านมา +13

    හැමදාමත් වගේ අදත් vlog එක සුපිරියක්

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @samanthaindika1
    @samanthaindika1 14 วันที่ผ่านมา +6

    සුපිරි මල්ලි හැමදාම ජය මල්ලී සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජයවේවා ❤

  • @roshanchinthaka1864
    @roshanchinthaka1864 18 ชั่วโมงที่ผ่านมา +1

    හෙශන් අයියාගේ මල්ලිට මොකක් හිතැනැතිද????😇😇😇😇😇😇😇😇😇😇😇😇😇☺️☺️🤣

  • @Pawan_Gaming_pc_academy
    @Pawan_Gaming_pc_academy 14 วันที่ผ่านมา +32

    ඔයා මුලින්න edit කරපු පොටෝ එක කියන්න කෝ ❤️❤️ 200K ගහමු ඔහොම්මම ❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +8

      සහන් කියල යාලුවෙක්ගේ shoot එකක් ❤️‍🔥

  • @Pc234Dr
    @Pc234Dr 14 วันที่ผ่านมา +45

    Hamadama meya ekka videos දාන්නකෝ...මෙච්චර cute කෙල්ලෙක් ඉද්දී අය තව මොනවද...😁 හරිම ලස්සන couple එකක්...🧸♥️😻

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +7

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @BinarasathsaraRanathunga
    @BinarasathsaraRanathunga 14 วันที่ผ่านมา +10

    වෙඩින් එකත් ඕනේ ලගදිම 😁 💞

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම 😅🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @T.A.D__
    @T.A.D__ 4 วันที่ผ่านมา +1

    _16:17__ ජය බෝ ඒ පාර්තනාව සපල වේවා.!_ 🫀

  • @MinujaRivi
    @MinujaRivi 13 วันที่ผ่านมา +2

    ගැම්මක් brother. ඔයයි මේ video එක බලන මමයි,දෙන්නම එකම වයසේ කියලා දැනගත්තම හිතට සතුටක් ආවා. අපේ වයසේ ඉන්න කණ්ඩායමත් එක්ක බලද්දී, ඔයා මේ වෙද්දී ලොකු game එකක් ගහලා තියෙනවා. ඒකට මාරම සතුටුයි. මට හමුවුණු හොඳ, නිහතමානී චරිතයක්. එදා Lucifer Meetup එකේදී හමුවුණා. Best of luck. නැවත හමුවෙමු. ✨❣️👊🫂

  • @Hansi_2008
    @Hansi_2008 14 วันที่ผ่านมา +195

    දොණිත් එක්ක ව්ලොග් දන්න කියන අය කෝ

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +33

      අනිවාර්යයෙන්ම 🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dagayayt
      @dagayayt 14 วันที่ผ่านมา +10

      කෑල්ලත් එක්ක ව්ලොග් දන්න කියන අය මේ පැත්තට

    • @slisuruboy
      @slisuruboy 14 วันที่ผ่านมา +6

      අනිවා🎉

    • @Hansi_2008
      @Hansi_2008 14 วันที่ผ่านมา +2

      ​​​@@HeshanVlog🙃🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SenaTechHub
      @SenaTechHub 14 วันที่ผ่านมา +2

      Me

  • @Shanal.Fernando
    @Shanal.Fernando 14 วันที่ผ่านมา +34

    ඔයාලා නම් පට්ට ලස්සන couple එකක් පට්ට හැමදාම සතුටින් ඉන්න ❤ අපිට ඉස්සරහට ඔයාලා දෙන්නම ඉන්න vlog ඕනී 🎉

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +5

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NayomiGithika
    @NayomiGithika 14 วันที่ผ่านมา +4

    Oyage video maru aiyee ❤❤denna ekka hamadama sathutin inna ♥️♥️♥️♥️

  • @rehansasinethmi7
    @rehansasinethmi7 13 วันที่ผ่านมา +2

    පියුමිත් ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාට වඩා පියුමි ලස්සනයි 😏💗 පියුමිවනන් දන්නවා 🤭❤️ ගැලපෙන couple එක ❤shooooook Anee 😙

  • @nishadijaye7225
    @nishadijaye7225 14 วันที่ผ่านมา +1

    පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි.මල්ලි ❤️නංගා සතුටින්ම ඉන්න හැමදාමත් ❤️❤️❤️

  • @Sithuuu200
    @Sithuuu200 14 วันที่ผ่านมา +7

    ඉස්සරට gf එක්කත් වීඩියො එද්දි තවත් ලස්සන වෙයි❤😊

  • @imedhakularathna-cd8pe
    @imedhakularathna-cd8pe 14 วันที่ผ่านมา +13

    දෙන්නටම 15 pro max නේද තියෙන්නේ...

  • @MindblasterLK
    @MindblasterLK 14 วันที่ผ่านมา +5

    අක්කත් ලස්සනයි ඔයාත් ලස්සනයි ❤❤ හේශාන් සහෝ තව Videos ඕනෙ දෙන්නත් එක්ක 🎉

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🤩❤️‍🔥

  • @G.L.senuka
    @G.L.senuka 12 วันที่ผ่านมา +2

    ඇයි heshan vlogs ඔයා 10 වසරට කලින් love කරන්න අරන් තියෙන්නේ ❤️, මම නම් ඉතින් වාහන පතන් ගෑනු නොපතන් 😁, vlog එකක් දාලද කියලා හැමදාම බලනවා ❤

  • @SithumThathsaragb
    @SithumThathsaragb 14 วันที่ผ่านมา +4

    හේශාන් අයියේ ඔයා වගේ දියුනු වෙන්න හොද ක්‍රමයක් කියන්නකෝ 🥲🥲

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +1

      තමන්ගේ skill එක හොයන්..ඒක devolop කරන්න ❤️‍🔥

    • @SithumThathsaragb
      @SithumThathsaragb 13 วันที่ผ่านมา

      @@HeshanVlog tnx ayye ❤️‍🩹❤️‍🩹

  • @Pramodhya.tech.
    @Pramodhya.tech. 14 วันที่ผ่านมา +6

    දැන් එහෙනම් චරිත අයියව හලන්න කාලෙ හරි නේ 😅😅

  • @Vehiclehub-q8e
    @Vehiclehub-q8e 14 วันที่ผ่านมา +10

    අදරෙයි හැමදාම ඔයාට හේශන් අයියේ❤️❤️❤️❤️ජය වේවා

  • @isurangiamodya89
    @isurangiamodya89 14 วันที่ผ่านมา +4

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤️❤️. ඔය දෙන්නගෙම video එකක් එනකම් බලාගෙන ඉන්නවා 😊😊

  • @SMG-Minu
    @SMG-Minu 14 วันที่ผ่านมา +1

    GF laga ididdi heshan chuttak withara wenas wage, kella lassana hinda kollata lajja hithilada mnda love story yath ikmanata geenna, gewal walin case ekak naththam couple day out vlog ekak wageth aranenna. 😍congratulations piyushan😍

  • @ben-sy3bd
    @ben-sy3bd 11 วันที่ผ่านมา +3

    කෙල්ල ලස්සනයි bn ❤ Good luck 😅😂.

  • @ParkYeYeon
    @ParkYeYeon 14 วันที่ผ่านมา +11

    අක්කත් හරි ශෝක් අනේ අයියා වගේ මයි cute💗වැඩ ටික හොදට කරගන්න දෙන්නම💗🌝

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SLBAHASURU
    @SLBAHASURU 14 วันที่ผ่านมา +20

    18:03 හිතා ගන්න පුළුවන්😅
    මරු මරු super ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +4

      😅❤️‍🔥ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lamayaj205
    @lamayaj205 14 วันที่ผ่านมา +27

    උබේ හිත ගන්න බලන් හිටපු කෙල්ලො ටික...අඩො අඩනවා ඇති ඉකිගගහා අද...🤣🤣💔💔

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +4

      🥲❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @trinityhighlights621
      @trinityhighlights621 13 วันที่ผ่านมา +2

      😂Ambo ow

    • @SeshanBhagye
      @SeshanBhagye 13 วันที่ผ่านมา

      ​@@HeshanVlog😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 13 วันที่ผ่านมา +2

    ඇස්වහක් කටවහක් හොවාහක් වදින්න එපා හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඒ වගේම තමා දෙන්නා හම්බෙලා තියෙන්නේ ලෝකේ බලවත්ම ස්ථානයක ඒ වගේම තමා ආදරෙත් බලවත් වෙන්න ඕනි ❤‍🩹...
    බුදුසරණයි ❤‍🩹...
    දෙවිපිහිටයි ❤‍🩹...
    හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🥺❤‍🩹

  • @ChathuniHansani-t7j
    @ChathuniHansani-t7j 12 วันที่ผ่านมา +2

    වෙනද වගේම අදත් vlog eka lassanayi❤️

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 14 วันที่ผ่านมา +30

    මල්ලි ඔයා ගෙ අක්කා නෙ ❤❤ ලස්සනයි ඇ මගෙන් සුබ පැතුම් මල්ලි ට Subscribe 100k ගැවුවා ට නියමයි මල්ලි අදරේයි ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +13

      අක්ක නෙමෙයි girlfriend 😁❤️‍🔥

    • @DinurajayarathnaDinurajayarath
      @DinurajayarathnaDinurajayarath 14 วันที่ผ่านมา +5

      @@HeshanVlog හා ඵමද හොදයි නෙ මල්ලි ඵයා ලස්සනයි ඇ මල්ලි

    • @DinurajayarathnaDinurajayarath
      @DinurajayarathnaDinurajayarath 14 วันที่ผ่านมา +1

      @@HeshanVlog 😃👍

  • @lakshanmihiranga1024
    @lakshanmihiranga1024 14 วันที่ผ่านมา +21

    කෙල්ලට කේක් කාවන්න කලින් අම්මයි තාත්තට කාවන්න තිබ්බ නේද.මොකද ඒ ගොල්ලෝ හින්දනේ ඔයා ඔය වගේ තැනක ඉන්නේ

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา +12

      ගෙදර අය එක්ක තමා 100k සම්පූර්ණ වෙච්ච වෙලේ live ඒ වෙලේම cake කෑවේ..මේ වීඩියෝ එකකරද්දි දවස් 2ක් ගිහින් ❤️‍🔥

  • @SLTechnoBoy
    @SLTechnoBoy 14 วันที่ผ่านมา +21

    මගෙන් 1st comment එක..! ❤ අදත් Superb Ayye ❤❤

  • @esiyogeming9198
    @esiyogeming9198 14 วันที่ผ่านมา +2

    අඩෝ අපේ පියුමිනෙ ඉන්නෙ මේ...ලස්සනයි මැනික හැමදාම දෙන්නාම ඔය විදිහට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  14 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @BLUESTAR-22
    @BLUESTAR-22 12 วันที่ผ่านมา +2

    සුදු වෙන්න ඕනේ කියලා channel කරේ මොන doctor කෙනෙක්ද? සම පිලිබඳ doctor කෙනෙක්ද?

    • @HeshanVlog
      @HeshanVlog  11 วันที่ผ่านมา

      ඔව් 😍