Dila ayyege hardcore fan kenek widiyata mee kiyanne My hub එකේ ඉදන් days of dilshan මේ channel 2කේ videos ඔක්කම වගේ බලලා තියෙනවා(okkama kiwwe bahutharayak) Vlog tika dan baluwe Godak kattiya notherum gaththa dewal ekadikata vlog tika baluwama theeruna Ayyage waraddak na Edit - Kaali ගැන නම් කතා කරලා වැඩක් නෑ (දැන් කාලි Project eke video eka balala aawe) Dan kaalige paththen kiyana de therenawa ඒ වුනාට මම ඒ vlog baluwata passe minissu ai baninne kiyala hithuna Ekko full vlog eka balala na Nathnam mee manussaya ethana mokakda kare kiyala minissu theerum aragena na Kohomath dan inne ekek baninna gaththama rallata okkama banina un set ekak Eewage ayagen oyita wada deyak bala poroththu wenna ba Kohoma hari matanam therum ganna puluwan wuna Anith aya therum ganiida ?? Crysis eka hodata manage kara ganna ayya Good luck
Really love watching your vlogs bro. Born in srilanka, moved to United Kingdom almost 20 years ago, going back to srilanka has always been a family tradition. I miss it lots, when I feel away from home - I come to these vlogs to watch it and makes me feel at home again. The sounds of the cars, roads, the mother language - sending love from the UK! Keep going mate, amazing videos.
🥨 මගේ සයිට් එක : dilshan.me
🎤 podcast එක : anchor.fm/dilshanabey
@@DaysofDilshan මන් නම් කියන්නෙ කාලි ඔය සීන් එක ගැන කතා නොකර චිල් එකෙ හිටියනම් මීට වඩා ආතල් එකක් ගන්න පුලුවන්.ලංකාවේ මිනිස්සුන්ගෙන්..
කාලිගේ පැත්තේ කතාව සමන් එදිරිමුනිට කියලා ලියවගන්න වියලි කලාපේ තෙත් කරලා ගමු
කාලිගේ කතා අහල decide කරන්න දෙයක් නෑ මූන දැක්ක ගමන් තේරෙනවා රෙවිලා ඉන්නේ කියලා ඌ ලංකාවට අවිල්ලා මොන කතා ගොතලා "මිනිස්සුන්ගෙ මොලත් එක්ක සෙල්ලම්" කරත් ඌ අරුන්ගෙ මහන්සියට වචනෙකින්වත් respect kare na
කාලිගෙයි ඩිල්ශාන්ගෙයි දැන් අවුරුදු 6ක් විතර ඉදන් පට්ටම ෆෑන් කෙනෙක් මම🤍 ඒත් මේ දේවල් නිසා මාරම විදිහට කලකිරිලා ඉන්නෙ💔 කාලි මේ ප්‍රශ්නෙට රියැක්ට් කරන විදිහ අනුමත කරන්න අමාරුයි ටිකක්
ලයන් අවුරුද්දකට කලින් කීව එවා ඇත්ත බලන් යද්දී .....පඩේ ලියින් විතරයි කාලිගේ......අප්පිරියයි ඌ...................
aniwa
දන්නැති රෙද්දවල් කියන්නැතුව ඉදාම්
Kalige video eka balala waren pinnaya😊
මටනම්.පේන්නම.බැරි එකෙක්
Oya DeWalt gaman Ganna epai malli.thamanta kondak thiyena ona thaman kamathi de karanna .
Vlog eke සාරාංශය = අරූගේ අඩවැඩියාව😂
💯
ඩිල්ශාන් අයියේ ඔයාට ගොඩක් respect කරා හැබැයි ආයෙත් ඒ respect එක ඔයාට වත් පක්කලියට වත් ආයේ හම්බවෙන්නේ නෑ sorry උබලට මම මාර කැමැත්තෙන් හිටියේ video හොය හොය බැලුවේ ඒත් එක මොහොතකින් ඒ ඔක්කොම වෙනස් උනා 😢😢😢😢
Adannathuwa nobala idapan aulnam😂
කාලි කියන්නේ හෙන පන්ඩිතයා කියලා හිතන් ඉන්න මවා ගත්ත ලොකු සීන් එකක් දාගෙන පොඩි හිච්චි කොල්ලන්ට වීරයා උන ඩයල් එකක්.
රැවුල වැවෙන්නෙ නැති පොඩි කොල්ලන්ට මූගෙ රැවුලටයි පඩ ටෝක් ටිකයි ඇහුවාම තෙත් වෙනවා.
ඒත් යමක් කමක් තේරෙන සමාජය ගැන දැනුවත් කමක් තියන කෙනෙක්ට තේරෙනවා මේ කාලි කියන කෙනා දන්න මගුලක් නෑ කියලා. කොටින්ම ඌ කතාවෙන් පුම්බන් හිටිය චරිතයක්. තව ටික දවසකින් ඕකා හැංගිලා ඉඳල මොකක් හරි දෙයක් කියලා video එකක් දායි. හිච්චි කොල්ලන්ට තෙත් වෙලා කාලි අයියා හරි ගාගෙන පස්සෙන් යයි.
මේ රටේ ඉන්න එවුන්ගෙ හැටි ඕක තමා. අපිට ඉතින් වෙන දේවල් ආතල් එකේ බලන් ඉන්න තියන්නේ 😂😂😂
සිරා බම් පට්ට උබනම් මටනම් කොහොමත් කාලිව.ඉස්සර ඉදල අල්ලනෙම නැ
1. ඩිලා ඔය ඉරි ඉරි ගිය කලු ටීශර්ට් එක ගත්තේ කොහෙන්ද ?
*කාලි pcaya wagay හිටියට එයාට අව්ල් යන්නම වැදිලා තියෙනවා මෙහෙ වෙන මගුල් 😂 මේකෙන්වත් ඕකගේ ගොං ඊගෝ එක බැස්සොත් ඇති 🙂
@@kaiyasjourney ඇත්ත..ඌ හෙන iq එකක් තියෙන සියල්ල දන්න හෙනම content creator කියල හිතං ඉන්නෙ😂
1. gift from england
2. kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
kali uda giya wadi..agille taramata idimunanm oy mokut ne😂
@@DaysofDilshan😂
ලාල්කාන්තට පුලුවන් බීලා කියවන්න විතරයු
කාලිය කොච්චර crysis management කිව්වත් පොරගෙ මුනෙන් පේනවා ඇත්තටම අවුලෙන් ඉන්නේ කියලා. ඒක වහගන්න කියෝනව 😂
kohomat inne ohomai neda hebei eya
6:18 pw hby aa😂😂 adenawa porata
@@DaysofDilshan නෑ කොහොමත් එහෙම නෑ..
@@DaysofDilshanwachna tikat respect ❤
sirawata 😂
කාලි තැනකට ආවෙත් audience එකෙන් උන්ගෙන්ම ගේම ඉල්ලනවා😂eww
මන් ඩිලාගෙ හැම vlog එකම බලල තිබ්බට අද තමා මුලින්ම comment එකක් දාන්නෙ.කාලිගෙ පඩ ටෝක් නන් අල්ලන්නෙ නෑ.වැරැද්දක් උනාට කමක් නෑ වැරදි හැම එකාම අතින් වෙනවනෙ.ඩිලා වගේ ඒක පිලිඅරගෙන සොරි කිව්ව නන් ඉවරයිනෙ.කාලිගෙ ලොකු ටෝක් නන් අල්ලන්නෙම නෑ.පොරව නන් එපාම උනා 🥲 ඩිලාට respect වෙච්ච දේ පිළිගත්තට ❤️
Atta
සිරාවටම... මටත් ඕකම හිතුනා...
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
👌
Sirawtm isr kemthi porak denm penn bh kaliwa
ඔයා මාර balance එකක් ගහලා දෙන්න හදනවා කාලිට ඒකත් හරියට නාමල් ජනාධිපති වෙනවා වගේ වැඩක් 😹🫰
කරන්න පුළුවන් හැමදේම කරලා 2015 මහින්දලව එළෙව්වාමත් කිව්වා ආයේ රාජපක්ෂලට කවදාවත් බලයට එන්න බෑ කියලා. 😅
නාමලයා ජනාධිපති වෙන එකත් ඒම තමයි. කවුරු කොහොම බෑ කිව්වත් නාමලයා ලොවෙත් මේ රටේ ජනාධිපති වෙනවා.
අවුරුදු 2 ක් තිස්සෙ 💩 වෙන්න කාපු cricket team එක ඉන්දියාවට match 2 ක් තලපු ගමන් ලොම්ත ෆෑන්ස්ලා ෆෝම් උනා වගේ තව අවුරුදු ගාණකින් නාමලය ගැන දැන් තියෙන මතේ ලොවෙත් වෙනස් වෙනවා.
එක Video එකක නෑර බැලුවා. My Hub එක කරන කාලේ ඉදන්. ඒත් දැන්නම් පොඩි අවුලක් තියෙනවා. ඉක්මනින් ආපහු හැරිලා බැලුවෙ නැත්නම් ලොකු පසු තැවීම් වලට මුහුණ දෙන්න වේවි. එදා ඉඳන් ආසාවෙන් බලාගෙන ඉඳපු නිසා ආදරේට කිවුවේ ❤
❤
Ado sira kathawak dilshan quality eka bassan wage / thibba hoda policies nati krn wage / thakkaliala naraka asraya.
100% agreed
කාලි කියන්නේ හොද creator කෙනෙක් එවූනාට මේ වෙලාවේ එයා මේකට රියැක්ට් කරන විදිහ නම් එච්චර අනුමත කරන්න බෑ . සමහර වෙලාවල් තියනවා පොර මානසිකත්වය පැත්තකට තියලා අඩියක් පස්සට තියන්න ඕනේ හරියට ඔයා වගේ 🤞❤
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
God complex - Left
OG Fan base - Left
I'm just coming to watch old nostalgic episodes
So sad 😢😢
(නරක මිත්‍ර සේවනය)
මම පළවෙනි වීඩියෝ එකේ ඉදන් ඩිලාගේ වීඩියෝ බලනවා.. පළවෙනි කමෙන්ට් එකද කොහෙද මේක.. කාලීගේ පඩ ශෝනම් ආයේ එපා..අප්පිරියයි😅
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
@@DaysofDilshan😂😂
කාළිට ඇට පීක් වෙන්න වැදිලා පොර ටෝක් දුන්නට 😂
විහිලු කාරෙක් form කරපුවාම ඔහොම දෙවල් වෙනවා...(vlog එකෙ කියන මොඩ දෙවල් වලින්ම එක පෙනවා)
Dila ayya ඔකගෙන් ඈත් වෙන තරමට හොදයි❤
කාලි සුපිරිම බයියෙක්
ඌව දැක්කම මට විතරද තරහ යන්නේ😅
ඇයි මට😂
Ow ubt witharai
@@cloud_11111 ade ehmd😅🤌
කාලියා කියනවා ලන්කාවට එනකම් ඉන්නලු😅 ඌ රට ගියෙත් මේ ලගදී ඩිලාගේ vlog එකේම තියනවා. ඌ නිකන් රගන්නේ පොහොට්ටු event එකෙන් පස්සේ දිගටම රට හිටියේ වගේ පොර tolk දෙනවා😂😂 මුනෙන්ම පේනවා පොරට අවුල් ගිහින් කියලා 😂ඒත් අරුන්ගේ ගේම් එක උස්සපු එක තමා මටනම් අවුල😢
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
11:45 මූ නම් ඇත්තටම විහිළුවක්.ඔහේ කාලි පින්නිය කෑගහනව.වෙන රටක ගිහිල්ල ආතල් ගන්න එක වෙනයි එ රටේ මිනිස්සුන්ට විහිලුවක් වෙන එක වෙනයි.
Ubt ratakt ynnwth puluwn d 😓😂
@@TN_serious ආය 2025 යනව studies වලට.උබත් එනව නම් වරෙන්
ich werde 2025 zum studium nach deutschland fliegen. Kommst du hund?
@@PraveenZV sorry mchn. Uk inne
@@TN_serious 😌👋
කාලි කොච්චර බයිලා ගැහුවත් ලංකාවේ මිනිස්සුන්ගේ හැටි දැන්නැ
උන්ට පොහොට්ටුවේ උන් එපා වෙලා තියෙන හැටියට ඔවා කිව්වට වැඩක් වෙන්නැ
Audience එකෙන් ගේම ඉල්ලලා නම් Crisis manage කර ගන්න වෙන් නෑ
අඩියක් පස්සට ගන්නම වෙන්ව
mmm
@@DaysofDilshan mmmmmm
අපිට වෙන්නෙම නොහිතන දේවල් 🙃🙃
ooooo
chabhi..❤️
Ohen pc ekak aran live enna chabi
@@ChAbhi :'(
@@ChAbhi apit gameply nathuwa crysis ekak mehe🙂
කාලි හා දිල්ෂාන්ගේ අවදානය පිණිස:-
බලහං චබිය දිහා.උට ඔය මොකුත් පස්න නෑනෙ.ඒ විදිහට ඉන්නවලකො.සමාජවාදෙයි,දේශපාලනෙයි,පොහොට්ටුවයි,අලියයි...අනේ මන්ද ඉතින් ඔච්චර සැපේ ඉන්න පුලුවන් වෙලත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන නටනවනෙ.
mmmmmmmm
මේක ඇත්තක්
@@Ravindu_Athapaththu :'(
Chabhi එහෙමයි😌 පොරට තේරෙනව ට්‍රැක්ලන්තෙ උන්ගෙ හැටි. ඒ නිසා ගේම ඉල්ලන්නෙ නැතුව පාඩුවේ ඉන්නව වැඩක් කරගෙන. පෞද්ගලික මත ප්‍රසිද්ධියේ kywnn ynne ne
@@nishanthabandara5637onna idala idala gobba kathawak kiwwa 😂
කාලි ගේම ඉල්ලගෙන ආවා ඌ මෝඩය නිසා... එත් ලග ඉන්න උන් ටික උට කිවුව ගේම ඉල්ලුවොත් ඉරාජ් ට උන දේ වෙනව කියල....දැන් බල්ල වගෙ ඉන්නව fucking crysis mannagement 🤣
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Disappointed 👎
මම මේ video එක බලන්නෙත් කාලිගෙ හෙන ලොකු කම ගැන තරහෙන්. හැබැයි chil එකක් ගන්න tour එකක් ගිහින් upset ගහලා ඉන්න එකට නම් දුකයි. කාලිගෙ upset එක හොදටම පේනවා. ඕක වත් පාඩමක් කරගෙන ආයිත් රට ලොරි talk නොදී හිටියොත් ලොකු දෙයක් තක්කලි 😌
කාලිගේ ටොකෙ පක් නම් තාමත් එහෙමමයි 🥲. I don't like that, but i like dila. ❤️
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Kaaali ta ba bn
@@DaysofDilshan එ උනාට, dila අය්යා අතින් වැරද්දක් උනා හෝ නොවුන, fans ලාගෙන් වැරද්දක් උනානම් සමාවෙන්න කියලා ඒක එතනින් ඉවර කළා......
(වැරැද්දක් උනා හෝ නොව්නා, fan base එක වෙනුවෙන් අපේ පැත්තේ හිට ගත්ත.)
කාලිගේ තාමත් රැඩිකල් රැඩිකල්, තමන් විතරයි, තමන් හරි....... බොරු ලොරි ටෝක්....
ඒවාට ආස අය ඇති. නමුත් ඩිලා අය්යාගේ fans ලා බහුතරයක් එහෙම ඒකාදිපති අදහස් දරන අයට ආස අය නෙවේ ඉන්නේ.....
කාලි enrolled වෙලා ඉන්න fan base එක වැරදි, එයාට තියෙන්නේ වෙනම කැපිල යන්න..
Sorry කාලි බොසා.. (ඔයාගේ content හොදය් 🙂❤️) එත් we don't love that ඔයාගේ කේබ්බ කතා
@@Hiroshana360_ Agree
ඩිලාට දැන් කවුරුත් බනින්නෙ නැති එකයි කාලිව පේන්න බැරි ගානට අප්පිරිය වෙලා තියන එකයි අතරේ උත්තරේ තියනව මචං..
sira kathawa,cari kali pacaya danne na crisis manage karana widiya
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
කිරිකලේට ගොම බිංදුව හලා ගත්තාදෝ....? ❤
mmm
පක්කාලියාව අඩුවෙන් දාන්න පුළුවන් නන්.නිකන් ලේ කෝප වෙනවා 🙂
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
atta
@@DaysofDilshan❤
pakkaliaya 🤣
@@DaysofDilshanahanna deyak na uu ka**ya.. dilawath epa una lagadi idan 😏
අපි දැක්කනෙ පොලව මට්ටමෙන් පස් කලා හම්මු කරපු විඩිය. කුහක කම නෙවේ ගොඩක් සතුටු උනා වහනෙ ගත්ත වෙලා වෙ එහෙම සුපිරි වැඩ්ඩෙක් කියලා, දැන් තමා තෙරුනේ ඔක්කොම එකම බොට්ටුවෙ කියලා 🙄
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
@@DaysofDilshan අයියේ පොඩ්ඩක් කාලිට කියන්නකො අපේ Hashano G පෙජ් එකේ තියන එවාට උත්තර දෙන්න කියලා 😂😂 .. කාලි ඔයි කියන තරම් මිනිහාගේ පැත්තෙන් කියන්න තියන දේ කියන්න කියලා ලැජ්ජයි හොදේ මේ රිපොට් කරන්නේ
Audience එකෙන් ගේම ඉල්ලලනම් Survive වෙන්න අමාරුයි 🍅
❤
කාලිගේ පඩ line නිසා vlog එපා වෙනවා🙁
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Kawadada eeka kiyanne uuu@@DaysofDilshan
ඩිලා අයියේ...ඔයාගේ vlogs මාර ආසාවෙන් බලන්නේ ❤පුළුවන්නම් අර ගොන් රැවුලා නැතුව විඩියෝ දාන්න...පේන්න බෑ ඕකව.
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
අයියේ , කාලි වගේ ego එක මත decision ගන්න මිනිස්සු ආශ්‍රය කරන්නේ නැතුව , මලින්ද අලහකෝන් වගේ data and information මත decision ගන්න මිනිස්සුන්ව තව වැඩිපුර ආශ්‍රය කරන්න.❤
චිනා තිසර රන්දිල් වගේ යාලුවො එක්ක ඉස්සර කරපු වීඩියෝ සහ දැන් ලග කාලයක් ඉදලා ගූ කාලි වගෙ උන් එක්ක ඉන්න එකෙන් අපි තේරුම් ගන්ඩ ඕනෙ යාලුවො වර්ග දෙකේ වෙනස ඉස්සර උන් නිසා ආදරේ සහ ගූ කාලි වගෙ බඩ ගෝස්තර උන් හින්දා වෙන දේ මට නම් මේක අව්ලක් නැ මොකද මම ලන්කාවෙ දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් රැල්ලට දෙන එකක් 69 ලක්සෙ උන් දැන් jvp එ වගෙ තමා මම නම් ඩිලාගෙ අලුත් වීඩියෝ බලනවා ඒත් පරන vibe එක කොච්චර හොඳයිද කියලා තේරෙනවා කාලි මේක සාමකාමී කරන්ඩ හදන විදිහ හරි යන් නැ කොහොම උනත් 2019 jvp එකට ලපයා කියපු මහින්ද වීරයා වෙච්ච පස්සේ එ කියන්නෙ දැන් අනුර වීරයා වෙලා මහින්ද මයිනා වෙලා සමහර විට කාලිට දැන් බයින උන් තව අවුරුදු 3k වගේ යද්දී උට හොඳ කියයි(එ කියන්නෙ ගූ කාලි හොඳයි කියලා නෙවේ) ලංකාවේ රැලි වාදී ගොන් මෝඩ හරක් ඉන්න නිසා අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නම් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්ඩ අයිතිය ඕනේ නමුත් මේක ලකේ පංකාව dila love your vlogs හැබැයි quality maintain කරන්ඩ ඔයාගෙන් මම ගොඩාාාාක් බිස්නස් අදහස් අරන් තියෙනවා ❤
@BharathaThennakoon අයියේ ප්ලීස් මේ මොල ගෙඩි හෝදන කාලිද කවුද මංදා කියන බයියට දේශපාලනේ ගැන තේරෙන විදිහට කියලා දෙන්න පොඩ්ඩක්.මූට ජියෝපොලිටික්ස් එහෙම දැනුමක් ඇත්තෙම නෑ.මේ යකා සමජවාදයක් ගැන කියවනවා ප්‍රැක්ටිකල් නෑ කියලා.ලංකාවේ නම මොකක්ද කියලා බ්ලන්නයි කියපන්කෝ මුලින්බයියා
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
අඩෝ කලින් තිබුන ගැම්ම දැන් දැනෙන්නේ නෑ 😢
Crisis management කරන්න ඔච්චර නටන්න ඔනේ නෑ පුලුවන් කියන මිනිස්සු අඩනවනේ තැන තැන ගිහින්..කවදාවත් මිනිස්සු බනින වෙලාවට ගිහින් අපිව සාදාරණිකරනය කරන්න හොද නෑ.උන් මොනා කිව්වත් සතෙකට ගණන් නොගෙන..තමන්ගේ වැඩක් කරගෙන වෙච්ච දේ ගැන කියවන්නේ නැතුව ඉන්න ඔනේ..වෙච්ච දේ සතෙකට ගනන් ගන්නේ නැතුව වැඩ කලාම මිනිස්සුන්ටම එපා වෙනවා කියවල කියවලා..ඉට පස්සේ බනින එක නතර වෙනවා..මේ අතර කාලේ තමන්ගේ පෙජස් tiktok account reach කරගන්න මොලේ තියන උන්ට එක කරගන්න පුලුවන්.☺️ උදා:- ඉරාජ්.
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
මොනවා උනත් මෙතන Dilshan bro ගෙත් වැරැද්දක් තියනවා ඌත් මේක TH-cam දාන්නේ නැතුව පාඩුවේ තමන්ගේ වැඩකරගෙන ආවනම් ඉවරයිනේ...නිකන් මිනිස්සුන්ව අවුස්සන්නේ නැතුව...👍
heeee
Crysis man නම් crysis එක අරන් ඔලුව උඩ තියන් දුවනවා 😂
අනිත් උන්ට ගානක්වත් නැහැ 👌
ලෝකෙට පෙන්න නම් ඉන්නවා රටටම ගහන්න වගේ 😱
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Mokkd wela thiyenne mn mokuth danne naha me gana mtt kiynnako
@@EeFrom kali,dil ayya denna phottuwe stage ekakata nagga tech session ekakata,anith eka hashano(t hik gaming) daala thiyana post eka balanna
@@Pain67889 aa ekada seen eka
මේ ලොජික් එකෙන් බලපුහාම මටත් පුලුවන්නෙ හෙට උදේ ගෑනු ටිකක් මැදට ගිහිල්ල කලිසම ගලවල පොලිසියෙන් අල්ලන් ගිහාම මම කලිසම ගැලෙව්වෙ මගේ පුරුෂමය බාවය ස්තීර කරන්න, ඔයා මට හෙට සීයල ගොඩක් මැද මේක කරන්න කීවත් මම කරන්නෙ මේකයි කියල කියන්න.
Myhub කරන කාලේ ඉදන් ඔයාගේ video බලන්නේ ඒ කාලේ ඉදන් ඔයාට ආස කලේ පඩ ෂෝ නැතුව චිල් එකේ ඕන තැනක ඕන කෙනෙක් එක්ක කතා කරලා ඉන්න නිසා ගොඩක් කොල්ලෝ එහෙමයි.. මේ ඉන්න ෆෑන් බේස් එක හදාගන්න අවුරුදු ගානක් ඔයාට ගියා එත් ඔයා දීපු එක shoutout එකෙන් කාලි උඩට ආවා ඒක නිසා උට fanbase එක ගැන ගානක් නෑ ඒක ඌ earn කරපු දෙයක් නොවන නිසා ඔයා ඔය යකා එක්ක දිගටම ඉදියොත් ඔයාටත් gg තමා.. But මන් දන්නවා එකට ඉදලා ප්‍රශ්නයක් අවාම කාලිව කපලා දාන්න බෑ කියලා උටත් කියන්න පඩ line අල්ලන්නේ නැතුව සමාජෙට ඇවිල්ල කොල්ලෙක් වගේ audience එකට respect කරලා කතා කරන්න කියලා..... දේශපාලනේ ගාව ගෙන ashen senarathna උන දේ ඔයා හොදටම දන්නවා... End of the day ඔයාලා එතන session එකකට ගියේ කියලා අපි දන්නවා but මුළු රටම කාපු උන්ට youth එක හදන්න puce අමාරුවක් නෑ උන් කරන්නේ අතරමැදියෙක් ලවා උබලව විකුණන එක මන් දිලීප අයියගේ පට්ට ෆෑන් කෙනෙක් plzz උව නම් ඔය ලබ්බවල් වලට සෙට් කරගන්න එපා... තාමත් හරි වැරැද්ද තේරුම් අරන් හැදෙන්න time තියෙනවා මන් දන්න ගේමක් ගහන උන්ට follow කරන්න පෙන්නුවේ ඔයාව එත් දැන් කඩේ යන එකෙක් කියලා කියන්නේ im totally disappointed 🙂↕
mmmmm
අවුරුදු ගානක් වීඩියෝ බලපු එක්කෙනෙක්ට දෙන උත්තරය ඕකයි 😂hmm විතරයි , ඔයා එක්කෙනෙක් විතරයනෙ එයාගෙ කවුරුවත් නෙවේ හින්ද දුක කියල මාත්‍රයක් නෑ ,අපරාදෙ අපෙ කාලෙ 💔
ඉන්ඩ එනකන් කියන්නේ දිග පින්නයා...
ඌ හිතාගන උන්නේ ලෝඩ් කියලා..
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
අදත් වෙනදා වගේ free වෙලාවෙ video එක බලන්න කියලා ආවෙ..ඒත් කාලි කියන එකා ඉන්නවා දැක්ක නිසා ඒකත් එපා උනා 🙂👍
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Audience එකෙන් ගේම ඉල්ලකවා කියන්නේ ඌ තරම් මී හරකෙක් තවත් නෑ😂
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
kaali hinda oya chora wenwa bro
na
@@DaysofDilshanoya na kiwwata api disappointed dilo💔
@@AshenInduwara-of1ox hethuwa? ubge deshapalana amthe daranne nti ekd?
@@Vitocorleone962 Pora talk kaalige..kaali dilage video wala iddi epa wenawa..Deshapalana mathe awulak na..Dila wage kalith idiyanam shape..pora talk nodee
@@DaysofDilshanvery disappointed ah
කාලි උබ බයියෙක් කියලා මම නම් කලින්ම දැනන් හිටියා බන්🥰🎉ආදරෙයි ❤❤❤
❤
Comment දකින ඩිලා "අනේ මට මොකෝ" 🤣🤌
කාල මොන තරම් වැඩ්ඩෙක් උනත් අර කොල්ලො ටිකට කරපු වැඩේ carry වැඩක් තක්කාලිය ජරාවක් 🤢
Adoo mokdda ee seen eka😢
කාලිගෙ පණ්ඩිතකම තාම ගිහින් නෑනෙ .උ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි 👎
ඔය රැවුල දිග එකා ඩිලාවත් විකුණනවා කියලා ඌටවත් තේරෙන්නෑ😅
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
Dila ayyege hardcore fan kenek widiyata mee kiyanne
My hub එකේ ඉදන් days of dilshan මේ channel 2කේ videos ඔක්කම වගේ බලලා තියෙනවා(okkama kiwwe bahutharayak)
Vlog tika dan baluwe
Godak kattiya notherum gaththa dewal ekadikata vlog tika baluwama theeruna
Ayyage waraddak na
Edit - Kaali ගැන නම් කතා කරලා වැඩක් නෑ
(දැන් කාලි Project eke video eka balala aawe)
Dan kaalige paththen kiyana de therenawa
ඒ වුනාට මම ඒ vlog baluwata passe minissu ai baninne kiyala hithuna
Ekko full vlog eka balala na
Nathnam mee manussaya ethana mokakda kare kiyala minissu theerum aragena na
Kohomath dan inne ekek baninna gaththama rallata okkama banina un set ekak
Eewage ayagen oyita wada deyak bala poroththu wenna ba
Kohoma hari matanam therum ganna puluwan wuna
Anith aya therum ganiida ??
Crysis eka hodata manage kara ganna ayya
Good luck
ඩිලා මිනිස්සු ඔයාගෙ වීඩියෝස් බලන්නෙ ඔයාගෙන් political advice ගන්න නෙවෙයි.... ඔයාගෙ fan base එක බලන්නෙ ඔයාගෙන් දෙයක් ඉගෙනගෙන එයාලගේ life එක success කරගන්න මිසක් රට ගොඩදාන්න නෙවෙයි..ඒ නිසා මමනම් කියන්නෙ ඔයාල politics කියන topic එක කතා නොකර ඉන්නවානම් ඔයාගෙ base එක එහෙම හැමදාටම ඉදී..... Anyway bigfan till 2017 🤟
mmmm
Ekagai
අපි හැමදාමත් ඔයාලගෙ තියන හොද දේවල් ජීවිතේට ගන්නව,කාගෙ අතිනුත් වැරදි වෙනව,කාලි කරල තියන හොද වැඩත් කොච්චර තියෙද,ඔයාල දෙන්නටම ආදරෙයි ❤Good luck bro
❤
8:30 කාලි බ්‍රෝ.. ඩිලාන් වගේ මෝඩයෙක් එක්ක තර්ක කරන්න යන්න එපා.. පොර JVP බයි version එකක්. මොලයක් නෑ..
කාලිගේ scenes ටික අයින්කරලා බලන්න ක්‍රමයක් නැද්ද 😅 ගොන් පන්ඩිතකමක් තියෙන්නේ උගේ
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
@@DaysofDilshan katahwa ahannadeyak ne u hena pora kiyala hithan inne, oyath eyagenma athal gannawa nea
මන් හිතන විදියට කාලි එද කිව්ව කතාවෙනුත් නියෙමට දෙයක් ගන්න තිබ්බ හැබැයි එයා ඒ කතාව කිව්ව audiance එකයි stage එකයි ගැළපෙන්නැ එය කිව්ව දේවල් එක්ක ආයි ඒ respect එක fix කරන්න බැරි තරම් මොකද මොනා උනත් එයාට ගොඩක් කොල්ලො ගරු කලා එකයි නැති උනෙ . 🙂💔🥲
නාමල් බෙබී තායිලන්ත සවාරියක් දුන්න නේද 😊❤❤
මචන් ඩිලා කාලිට කියපන් ඔය ඊගෝ එක අඩු කරලා. හශානෝ එක්ක පොඩ්ඩක් කතා කරලා blaze of knight team එකත් එක්ක පොඩි conference එකක් තියපන්. එතකොට ඔය ප්‍රශ්නේ හරියයි . කාලි තව ගේමට ගියොත් fanbase එක නැත්තටම නැති වෙනවා.
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
මට පේන්නම බැරි එකෙක් තමා කාලි මම මේ සීන් එක මොකක්ද දන්නෙ නැ එ කෝම උනත් ඉස්සර ඉදල අකමැතිම එකෙක්.මොකද හරි ලොකු ලයින් එකෙ ඉන්න එකෙක්
පොහොට්ටුවේ එකට නැගපු එක පැත්තක තිබ්බත් කාලි නම් හිතුවට වඩා චාටර් චරිතයක්.ඔලුව උදම්මගෙන ඉන්නේ
ලයන් එක්කත් වලි නේද😑
ඇයි අර කාලි අයිය අඩන්නෙ 😢💔
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
කාලි Dead ❤😂
තක්කාලියා තාම ලංකාවට ඇවිල්ලා නැද්ද 😂
අමෝ අමෝ crisis management පම්කයා දැක්කත් අප්පිරියයි මංපොර ගොබ්බයා. පොහොට්ටුවටම හොදයි වම්බටු කුට්ටියා ළගින් වාඩි කරන්න
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
At the end of the day, Dilan has a point. Poor Kaali is still suffering from his ego. :3
ඩිලාට එකෙක්වත් බනින්නෙ නැති වෙන්නයි අර පක්කාලියට බනින්නයි හෙතුව හිතාගන්න
(පොර හිතුවෙ හැබැයි audience එකෙන් ගෙම ඉල්ලලා පස්සෙ තෙරුම් ගනියි කියලා😂)
ලොකු සීන් දැම්මට ට්‍රිප් එකේ ෆීලින් එකත් නෑ නේද කාලි... සල්ලිම නෙවෙයි බන් ජීවිතේ.. ක්‍රයිසිස් මැනේජ් කරන්න උඹ දන්නව ඇති. හැබයි උඹල හැමෝම ගැන අපේ හිත් වල Values ටිකක් තියෙනව. ඒව කෙල වුනාම කෙළ වුනා තමයි. උඹගෙ වීඩියෝ බලල ආතල් එකක් විතරක් අරන් ඉන්න ඕඩියන්ස් එකටනම් ටික කාලයකින් හැමදේම අමතකවෙයි. හැබැයි අපේ හිත්වල උඹ ගැන තිබ්බ Value එකට කෙලවුනා බ්‍රෝ.. එක්කො අර දිල්ෂාන් වගේ ඇත්ත ලෝකෙ ජීවත් වෙයන්, හිතේ එකක් තියන් ලෝකෙට පඩ ටෝක් නොදී.
"Audience එකෙන් ගේම ඉල්ලන්න එපා" "අඩියක් පස්සට තියන්න"
ලබ්බටද උබල කියන ඒව උන් කරන්නේ. උන් content හැදුවේ උන්ට ඕනේ විදියට, උබාලට ඒවට ආශාවක් තිබ්බ හින්දයි උබල බලන්නේ.
උඹේ ඇස්වලට උබයි වීරයා, උගේ ඇස් වලට ඌයි වීරයා.
එක එකාට ඕනේ විදියට content කරන්න ගියොත් හොදට තියෙයි, ළිං මැඩි ගොන් බයියෝ
ඔයාට respect කරනවා. එත් දැන් ඇති අයියෙ👍
❤
කන්නපෝලි❤❤
පක්කාලි නම් නිකන් ස්කෝලෙ කාලෙ අවධානෙ ලබිච්ච නැති එකෙක් වගේ. 😂
මේ ලොජික් එකෙන් බලපුහාම මටත් පුලුවන්නෙ හෙට උදේ ගෑනු ටිකක් මැදට ගිහිල්ල කලිසම ගලවල පොලිසියෙන් අල්ලන් ගිහාම මම කලිසම ගැලෙව්වෙ මගේ පුරුෂමය බාවය ස්තීර කරන්න, ඔයා මට හෙට සීයල ගොඩක් මැද මේක කරන්න කීවත් මම කරන්නෙ මේකයි කියල කියන්න(2)
අපි මේ පොලෝ මට්ටමින් හම්බු කරපු සල්ලි i felt it😌
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
I understood that too 😅
කාලිගෙ පැත්තෙ කතාව අහන්න පුළුවන්, ඒත් විශ්වාස කරන්නෙ කොහොමද ? නිවැරදි බව ඔප්පු කරන්න evidence තියෙනවාද ? Joke සපයන්න එපා ඩිලා.😂🤣
@@DaysofDilshan🤮
@@DanY_Gaming_sl97 ඔව්. Evidence තියෙනවා . ❤
Chabi aiya ehemanm patta. Eth kali 😢. Kaligei ඩබින්ගෙයි ලොකු සීන්. Issara oyage video valata mn patta asai. Eth dn 😢😢😢. Kamak na ❤❤❤dila aiye.
තායිලන්තයට giyta kalige munen penawa uta eka enjoy krnna baaa kiylaaa , kali bro waradi wenawa hadagamu
මට තියන ප්‍රශ්නෙ ඇයි කාලි හැමතිස්සෙම පොලවමට්ටමෙන් ගෙමක් ගහන එකෙක් කිය කිය ඉදලා තව කෙනෙක් කරපු ප්‍රොජෙක්ට් එකක් අන්තිමට තමන්ගෙ නමත් දාලා කියනවා . සරලවම ගත්තොත් එතන කාලි වෙන කට්ටියක් කරපු දෙයක ක්‍රෙඩිට් එක කාලි දා ගත්තා වගේ දෙයක් නැද්ද ? ලයන් කෙලින්ම කියනවනෙ කාලි වෙන කොල්ලොන්ගෙ දෙයක් තමන්ගෙ වගේ කිව්ව කියලා
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
ගන්න ඕන දේ ගත්තා අයින් කරන්න ඕන දේ අයින් කලා ..easy
"අනේ මට මොකෝ"
❤
ඔය කියෙවුවට රිදිලා ඉන්නේ 🤣අපේම (audience) වැරැද්ද තමා. කාලිව උඩ යැවුවා වැඩි. දැන් හිතන් ඉන්නෙ ඌ කරන කියන හැමදේම හරි ඌ තමා පොර කියලා 😂 හො.ම.ත.ග.යු ඒ තැනට උස්සපු audience එකෙන්ම පහලට වැටෙන්නත් පුලුවන්.
ඔය කාලිගෙ සම්පූර්ණ සිද්ධියෙ විස්තරේ මුල ඉදන් කියන video එකක් ඉක්මන්ට ඕන
yes
New quest : Survive 2024 as a content creator:)
Really love watching your vlogs bro. Born in srilanka, moved to United Kingdom almost 20 years ago, going back to srilanka has always been a family tradition. I miss it lots, when I feel away from home - I come to these vlogs to watch it and makes me feel at home again. The sounds of the cars, roads, the mother language - sending love from the UK! Keep going mate, amazing videos.
පොහොට්ටුවේ අපේක්ශකයා විදියට කාලිව පත්කරා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසදෙනවා.🙂
ooo
කාලි කියන්නෙ කවුද කියල අපි හැමෝම දන්නවා.අලුතින් ආපු TH-camrsල දෙන්නෙකුට ඒව වෙනස් කරන්න බෑ.කොහොමත් බනින්නෙ පල්ලෙහා එකෙක් උඩ එකෙකුට🥲
හෙන පොර, සියල්ල දත් වගේ ඉන්න රැවුලගෙ නම් පොර ටෝක් තාම ..උට කරපු දේ සාධාරණීකරණය කරන්න කියන්න දේවල් තියේනම් ඩිලා කරා වගේ කරන්න තියෙන්නෙ කැ*යා.. ඔලුව උදුම්මගෙන පොර ටෝක් දෙන්නැතුව...තව අප්පිරියයි එහෙම වෙනකොට😂..පොර කියල් හිතං හිටියට තේරෙනො කතා කරද්දි මෝඩය කියල😂..සිංහ හමක් පොරවගන්න දැගලුවට ඇතුලෙ ඉන්න හිවල අපි දැක්කා😂අපිට හොද වැඩේ මේ වගේ ගූ චරිත උඩට ගෙනාවට😂
-disappointed kaali fan
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
@@DaysofDilshan කතාව කියනකං වත් පොර ටෝක් නොදී මිනිස්සු එක්ක හොදින් ඉන්න බලන්න කියන්න ඩිලෝ..මහින්ද මහත්තයටත් කලින් හෙන fan base එකක් හිටියා කියල මතක් කරන්න
@@AshenInduwara-of1ox Sirawatma bm 💯
0:43 ආ එහෙමද 😂❤
ජුන්ඩ කොට ඒස තක්කාලියයි දෙපැත්ත කන ඩබින් පිම්පියයි ඉන්න vlog බලන් නෑ✋
(මේ කමෙන්ට් එක දාලා යන්නයි ආවේ)
depetta kanawa kiyanne ay?
Same here bosa❤
Chad Nimesh🗿
ඩිලා දෙයක් හරියටම decide කරන්න පරීක්ෂණ,නිරීක්ෂණ ඊට පස්සේ නිගමනත් වෙන්න ඕන නේද?. But බහුතරයක් දෙනා පරීක්ෂණ විතරක් එහෙම නැත්නම් පරීක්ෂණ,නිරීක්ෂණ විතරක් කරලා තීරණ වලට එන්නේ.එක නිසයි මේ දක්වා රටට කෙලවුනේ.බහුතරයක් රෝග නිදානය හොයන්නේ නෑ.රෝග ලක්ෂණ විතරයි බලන්නේ.උදාහරණයක් විදියට ලංකාවේ cricket team එක උදාහරණයක් විදියට් ගන්න පුළුවන්. Match පරදිනකොට බන්නින්නේ players ට.එක අවුරුද්දකදී ලංකවේ ප්‍රබලම players set එකක්ම coach ලගේ බලපෑමක් නිසා වෙනත් රටවල clubs වලට ගිහින් තියෙනවා.ඊට පස්සේ එන junior players ට බලාගෙන හැදෙන්න ප්‍රබල playersla නැතිවෙනවා. Playersla fail වෙන්න ඒ කාරනාව ලොකු හේතුවක් වෙලා තියෙනවා.මේ කතාව ඉසුරු උදාන කියන්නේ දිල්ෂාන් සේනානායකත් එක්ක කරන වැඩසටහනකදී.තවත් හේතුවක් වෙන්නේ coach ලා හෝ අදාළ බලධාරීන් විසින් playersලගේ discipline mange කරන්නේ නැතිකම සහ තවත් හේතුන් තියෙනවා.අපේ අය බහුතරය දේවල් බලන්නේ මතුපිටින් විතරයි.ඩිලා ඒක නිසා දෙයක් කරනකොට future එක ගැනැත් හිතල vlogs දැම්මනම් හරි.Specially මින්ස්සුන්ගේ psychological thinking pattern එක ගැන හිතන්න ඕන සහ එහෙම thinking patterns එන්න අදාළ වූ නිදන කතාවක් ගැන investigation එකක් කරන්න ඕන.පුලුවන්නම් එහෙම දෙයක් කරලා කට්ටියගේ mindset එක හදන්න පුලුවන්නම් ලොකු දෙයක්.එක්කෙනක් හරි මේ දාපු විස්තරේටත් හෙන පඬි ටෝකක් හරි මොකක් කියල බනීවි.ඒක නිසා එන පසුතැවීමට හෝ ආවේගයට vlogs දාන්නයන්න එපා. 3rd eye එකට යන්න(කාලිට විශේෂයෙන් අදාලයි). වරදවා තේරුම් ගන්න එපා .මීට ඔයාගේ පට්ට ෆෑන් කෙනෙක්.
කාලි හින්ද ඩිලාගෙ වීඩියෝ බලන්නත් අප්පිරිය හිතෙනව දැන් 🤢
ඩිලා කාලි නැතුව ව්ලොග් දාපන් බන්.ඌ සෙට් නෑ.ප්‍රශ්නේ මොකක් උනත් ඇත්ත මොකක් උනත් කවුරු හරි උනත් මේක DOD.පිම්පින්ගේ පොර ටෝක් අහන්න නෙවෙයි අපි මේක බලන්නේ.plz අපි උබේ audience එක.අපි කියන එක ගැනත් හිතලා බලපන්.ආදරෙයි ❤❤
කාලි කියන එකා නම් over acting ගෝතයෙක්, පිස්සෙක් වගේ කියෝනව විතරයි 😂
කොච්චර ප්‍රශ්න උනත් කාලි ඩිලා , ඩිල්ශාන් , චබී , ජොන්ටි සුපිරි සෙට් එක ❤ කතා කරන්න දෙයක් නෑ ලංකාවම අතේ තියන් ඉන්න අය 🎉
Crysis management මූනෙන් පේනවා හැබයි අම්භො😂❤
kalige pette katawat ahamu, ita passe oyala decide karanna.
@@DaysofDilshan බඩුවක් සෙල්ලම් කරාට පස්සේ කතාවක් තියනවා කිව්වොත් මම කියන්නේ එකත් අහන්න ඔනා.. පස්සේ ඒ කිය්න දුක්කිත කතාව අහලා ආයෙ බඩුවක් සෙල්ලම් කරන්නෙ නෑනේ
ඔයත් කාලි නිසා චොර වෙනවා බොසා 😏
ඔයා maintain කරගෙන ආපු quality ය ඔයාම නැතිකරගන්නව වගේ දැන් නම්);
mmm
බොක චරිතයක් උනාම බොකම තමා 😂
මයි හබ් කාලෙ ඉදන් ගේම් ප්ලේ වල ඉදන් එකක් නෑර බලල ඇති ඔයා ගෙන්ම motivate, inspire වෙලා online රුපියල් හරි හම්බකලේ තාම මතකයි මගේ ෆයිවර් පලවෙනි ඕඩර් එක ආවෙත් ඔයාගෙයි මලින්ද අයියගෙයි පොඩ්කාස්ට් එක බලද්දි ලයිෆ් එකට ගත්ත දේවල් ගොඩයි මම් මේම කමෙන්ට් කරන්නෑ but නිකමට හිතෙනව ඔයා කිරි කලේට ගොම දාගත්ත වගේ කියල මේ කාලි එක්ක කරන වැඩ වලින් නිකමට හිතෙනව දවසක ඔයා වරද්දගන්නෙ කාලිගෙන් කියල 🙂 Just my opinion ❤
i dont think so hebei