Day 314 : සල්ලි ගත්තා ? බැන්කොක් පැන්නා !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ‪@myHubLK‬'s ‪@DilshanAbey‬ goes to Thailand.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 3 and Samsung Note 23+ Ultra
    #DaysOfDilshan

ความคิดเห็น • 1K

  • @ChAbhi
    @ChAbhi 2 หลายเดือนก่อน +709

    හෑ. මේ අදද? ඔව්නෙ. අද අදම දාලා.. 😮

    • @Vikum.
      @Vikum. 2 หลายเดือนก่อน +11

      dila ayya habama dassayek

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +113

      Oooo....ada den me vlog eka dala raata kana gaman inne mituree

    • @RJPathum
      @RJPathum 2 หลายเดือนก่อน +4

      live ei kyl balan hitiye , kmk na sudda parissamin apau enna adarei chabhi aiye

    • @dasunrathnayake1458
      @dasunrathnayake1458 2 หลายเดือนก่อน +3

      chabhi

    • @chamoddissanayake...
      @chamoddissanayake... 2 หลายเดือนก่อน +5

      ඔයා රෙකෝඩ් කරන එවා දාන්නෙ ආයේ රට යන දවසටනේ❤😂

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 2 หลายเดือนก่อน +82

    ඩිලා ඕක පැහැදිල කරනව කියල දන්නව ඒවගේ කාලිත් කරොත් හොදයි නැත්තන් අනාත වෙච්ච පොහොට්ටුව ඔය වගේ පොඩි දේවල් වලිනුත් කැත දේශපාලනේ කරනව. බය තිබ්බෙ ඒකට ❤
    මොකද පොහොට්ටුවට මේ වෙලාවෙ ඕන ජන්ද ටිකක් මිසක් තරුණයොන්ට tech session කරන්න නෙමේ නිසා 😂😂😂😂

  • @OfficialIntech-TOP
    @OfficialIntech-TOP 2 หลายเดือนก่อน +64

    ඔයා ගැන disappointed උනා but එක අවුලක් නෑ අයියේ හැබැයි කාලි කියන්නේ තනිකරම තමන් ගැන හිතන එකෙක් (ශ්‍රී පාද server ඒක හදපු blaze of Knights team එක කපලා එකෙන් avoids අරන් කලේ තනිකර ගැනු වැඩ lion kolla ඕක ගැන අවුරුද්දකට කලින් කිවුවා ඕකට කියන්න තක්කාලි කියලා දාගන්න කියලා 👌happy journey ❤

    • @mihiranrandika007
      @mihiranrandika007 2 หลายเดือนก่อน +6

      අනිවා මචන් මෙතන ගොඩක් උන් ඒක ගැන දන්නෑ. කාලි පොර ටෝක් දෙන්නේ virtual sripada project එක ඌ කරා වගේ. Game එක design කරපු කොල්ලොන්ට හරියට credits දෙන්නවත් දන්නැති පකෙක්

    • @thedhino
      @thedhino 2 หลายเดือนก่อน +1

      💯

  • @dhanudhananjaya3982
    @dhanudhananjaya3982 2 หลายเดือนก่อน +67

    දේශපාලන මතය ගැන නම් කේස් එකක් නෑ කියමුකෝ, ඒත් කාලි සුද්ද කරන්න ගියාට පස්සේ නම් අවුල්. ඉස්සර vlog දාපු ගමන් බලනවා.දැන් ආවේ vlog එක බලන් නැතුව කමෙන්ට් එකක් දාලා යන්න. එපා උනා ඩිලා 💔

    • @thedhino
      @thedhino 2 หลายเดือนก่อน +2

      💯

    • @NipunTharakaOnYouTube
      @NipunTharakaOnYouTube 2 หลายเดือนก่อน +2

      true

    • @ASI_SOLUTION
      @ASI_SOLUTION 2 หลายเดือนก่อน +2

      Same here

    • @isuruodevice5250
      @isuruodevice5250 2 หลายเดือนก่อน +1

      True

    • @Dulan_Buddika
      @Dulan_Buddika 2 หลายเดือนก่อน +1

      ekenm wanda kriya appriya una thw cringe kali besikyw eda idnm penna ba

  • @kasundc4711
    @kasundc4711 2 หลายเดือนก่อน +46

    කාලිව දැන ගත්තේ බොසාගෙන්... එත් බොසා සත්තු ආස්‍රය කරද්දී පරිස්සමෙන්. බොසාගේ reputation එක උන් හින්දා නැති කරගන්න එපා

  • @RuchiraMadusanka-ls2fq
    @RuchiraMadusanka-ls2fq 2 หลายเดือนก่อน +3

    මිනිස්සු උබෙන් පිට කලේ උබ එක්ක තියන තරහක් නෙවෙයි දිලා.ඒක වෙනම සීන් එකක්.අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඒ ගැන.ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතිය තියනවා.ලොකුම සීන් එක තමයි.මිනිස්සු ගොඩක් රැල්ලට හැමදේම කරන්නේ.හැමදාම වීඩියෝ බලනවා ඔයාගේ.💪🖤

  • @furygaming6733
    @furygaming6733 2 หลายเดือนก่อน +7

    මම ගේමක් ගැහුවෙ ඔයා හින්ද. එහෙම එකෙක් අර වගේ ස්ටේජ් එකක දැක්කම සිරාවටම කලින් තිබ්බ රෙස්පෙක්ට් එක නැති උනා.

  • @TravelWithAlfaRomeo
    @TravelWithAlfaRomeo 2 หลายเดือนก่อน +126

    මල්ලි පරිස්සමින් ගිහින් එන්න!!! ජයවේවා!!! We miss you!!! ❤️❤️❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +13

      Much love ayya

    • @TravelWithAlfaRomeo
      @TravelWithAlfaRomeo 2 หลายเดือนก่อน +8

      @@DaysofDilshan malla!!! ❤️❤️❤️😘😘😘

  • @dinethanjana1062
    @dinethanjana1062 2 หลายเดือนก่อน +17

    ඇත්තම කිවුවොත් මම දිලාගේ ලොකුම ෆෑන් කෙනෙක් නෙමෙයි, හැබැයි මම ඉදලා හිටලා vlogs නම් බලනවා. මටනම් හිතෙන්නෙ මේක ලොකුවට හිතන්න ඕන කේස් එකක් නෙමෙයි බොසා. ඕනම මනුස්සයෙක්ට අයිතියක් තියෙනවා තමන්ට දේශපාලන මතයක් තියෙනවන්ම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න සහ තමන් විෂයක් ගැන දන්නවනම් ඒ වෙනුවෙන් ආරාධනයක් ලැබුනම ඕනම ස්ටේජ් එකකට නැගලා ඒ දැනුම අනිත් අයට ලබා දෙන්න. මට එහෙම එකක් තිබුනනම් මං කරන්නෙත් ඒකම තමයි. අනික මං ඒකට ගානකුත් ගන්නවා. ඒක විකිනෙනවා නෙමෙයි. තමන් දන්නදේට වටිනාකමක් ලබාදෙනවා එච්චරයි. 😌❤

  • @kavindudeshan5707
    @kavindudeshan5707 2 หลายเดือนก่อน +34

    ඩිලාගෙ hardcore fan කෙනෙක්. කාලි නම් ඉස්සර ඉදලා පේන්න බෑ. දැන් නම් ඩිලාවත් ඒ ගානට වැටුනා. 👎

  • @MithunKzz
    @MithunKzz 2 หลายเดือนก่อน +3

    අනික උබට බනින උන් හිත යටින් එදා ඉඩම් උබට කෙල වෙනකම් බලන් ඉන්න උන්. ලංකාව රටක් විදිහට දියුණු නොවන්නේ ඒකයි.❤❤❤

  • @sadeepalasith1558
    @sadeepalasith1558 2 หลายเดือนก่อน +7

    Dila ඔයා මොන දේශපාලන මතයක් දැරුවත් ඒ ගැන අපිට Disappoint වෙන්න හේතුවක් නෑ. ඒත් Content Creator කෙනෙක් විදියට,හොද IT knowledge එකක් තියන කෙනෙක් විදියට, හොද Businessman කෙනෙක් විදියට, Genuine character එකක් විදියට අපි ඔයාව role model එකක් කරගෙන හිටියා. හැබැයි khaali වගෙ හොරෙක්ව සුද්ද කරන එකටනම් Very disappointed in you

  • @deshanasanka4197
    @deshanasanka4197 2 หลายเดือนก่อน +14

    Don't worry Dilshan aiye ❤. ඔයාලා ගියේ Tech session එකකට මූලිකත්වයෙන් කියල නම් තේරුනා. මම හිතන්නේ සමහර දේවල් කරද්දි ඒව හිතනවට වඩා fans ල අතරට යන්නෙ වෙන පණිවිඩයක් අරගෙන විශේෂයෙන් මේ තියෙන කාල සීමාවෙ.

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 2 หลายเดือนก่อน +1

    මම මුල ඉදලාම අයියාගෙ වීඩියෝ බලන කෙනෙක්..ලයිෆ් එකේ ගොඩක් වැටුන තැන් වලදි මෝටිවේශන් එකක් ඕන උනාම ගොඩක් වෙලාවට කරන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලන එක..ගෙදරට ඉස්සර සිග්නල් නැති නිසා ගේම් ප්ලේස් සීයලෑ ගෙදර ඉදලා Download කරන් ඇවිත් පවා බලනවා..කවුරු මොනවා කිව්වත් රියල් ෆෑන්ස්ලා නම් ඔය වගේ දේකට බනින්නවත් කල කිරෙන්නවත් ඕන්නෑ.. Stage එකට නැගලා මුන් හොඳයි මුන්ට චන්දෙ දීපන් කිව්වානම් එතන කලකිරුනට කමක්නෑ..අනික එහෙම කිව්වත් අනේ මට මොකෝ..රියල් ෆෑන්ස්ලා එහෙම හිතයි මන් හිතන විදිහට..ඒ නිසා දුක් වෙන්න පසු තැවෙන්න දෙයක් නෑ..😎❤️🌸

  • @Shevinarunoda
    @Shevinarunoda 2 หลายเดือนก่อน +27

    කඩේ ගියා නෙවෙයි දන්න අය දන්නවා 😌 වැරැද්දක් තියෙනවා but කාලී තාම හිතාගෙන ඉන්මෙ ඌට වඩා පොරක් නෑ කියල 🥲👍 පොර talks දෙන්නෙ

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 2 หลายเดือนก่อน

      Eyala lagadima dam dum wenawa😂😂😂

  • @VrDreamz
    @VrDreamz 2 หลายเดือนก่อน +26

    කාලිගේ ලොකු seen එක තමයි ලොකුම අව්ල. පොර අර viral ගිය video එකේ කියන එවත් අයියගේ පිටින් ගිහින් තියෙන්නෙ. කාලි හැසියෙන්නෙ නිකන් follwersලා 2m,3m විතර ඉනන්වා කියල හිතන් වගේ. වැඩ්ඩෙක් වෙන්න ඇති හැබැයි ලොකු සීන් දාන උන්ට මිනිස්සු කැමති නෑ

  • @simplegames4499
    @simplegames4499 2 หลายเดือนก่อน +25

    දේශපාලනය කරන්න කලින් නිවැරැදි දේශපාලන ඉතිහාසය කියවන්න ඩිලා, update වෙන්න හරි දේවල් සමග ☺️,

  • @RASANJANA
    @RASANJANA 2 หลายเดือนก่อน +130

    පොහොට්ටුවෙ සල්ලි අරන් ලෝකෙ වටේ යන මේ වගේ කාලකණ්නින්ට හෙන ගහන්න කියලා ශෙයා කරන්න

  • @KollaInHomagama
    @KollaInHomagama 2 หลายเดือนก่อน +3

    අය්යෝ. ඔව්ව ගනන් ගන්න එපා. Dilshan අය්යේ අපි ආසාවෙන් ඉන්නව ඔයාගේ Story එක අහන්න.

  • @bpuniverx8699
    @bpuniverx8699 2 หลายเดือนก่อน +12

    13:49 yes broo..!! ටිකක් desepoint una. වෙන මොකටවත් නෙවේ ඇයි මේකෙන් ඔයාට වෙන Damage එක පෙන්නෙ නැත්තෙ කියලා. හැබැයි මොනා උනත් බොසා නිසා තමා මේ Comment කරන පොන් එක හරි අරන් තියෙන්නෙ❤️🫶..!! respect

    • @murder1028
      @murder1028 2 หลายเดือนก่อน +2

      Dilshan - ithin mt mko🗿🖤

    • @bpuniverx8699
      @bpuniverx8699 2 หลายเดือนก่อน

      @@murder1028 🫶❤️

  • @RJvehicallover-x5u
    @RJvehicallover-x5u 2 หลายเดือนก่อน +37

    දිග vlog එකක් දාපුවහම දැනෙන සතුට දැනෙන්නේ මට විතරද

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +2

      ❤️

    • @ubetattt
      @ubetattt 2 หลายเดือนก่อน +2

      ow

  • @wendigo807
    @wendigo807 2 หลายเดือนก่อน

    ඔය අදාල දේශපාලන පක්ෂය මේ රටට කරපු දේවල් එක්ක ඔය වගේ හේට් එකක් එන එක සාධාරණයි ඉතින් ඇත්තටම ඔය සීන් එක දැක්කහම හිත ටිකක් රිදුනා අපිටත් දැන් මොනෝ හරි වෙන්න තිබ්බනම් වෙලා ඉවරයි ආයෙ හිතන්න එපා බ්‍රෝ✌️

  • @rusiru7339
    @rusiru7339 2 หลายเดือนก่อน +3

    අවුරුදු ගානක ඉදන් උබේ වීඩියෝස් බලන්නෙ. මන් හිතන්නෙ මන් මුලින්ම බැලුවෙ උබේ torrent ගැන වීඩියෝ එකක්. බයික් එකෙන් වැටිලා කකුල කඩන් හරි මොකක් හරි කරන්, කකුලත් බැදන් වීඩියෝ කරන කාලෙ ඉදන්. පොහොට්ටුවෙ stage එකකට නැගලා ඉන්නවා දැක්කාම ඇත්තටම අවුල් ගියා 😐.

  • @NaturalVibe-c3g
    @NaturalVibe-c3g 2 หลายเดือนก่อน +1

    බැන බැන හරි බලනවනේ 🤭, මිනිස්සු කියයි නොයෙක් කතා ඔයා ගේම ගහල ඉවරයි පුතා 🥹❤️‍🔥

  • @StylishNavigator
    @StylishNavigator 2 หลายเดือนก่อน +103

    අපිට නම් එහෙම disappoint එකක් වත් අවුලක් වත් නෑ.. රාජපක්ෂලා හෝ රනිල් හෝ ඒක ඔයාගේ චොයිස් එක. හැමෝටම ඒ නිදහස තියෙනවා. ඔය දේවල් ගණන් ගන්න එපා යාලුවා.❤

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +9

      ❤️❤️

    • @ertg30
      @ertg30 2 หลายเดือนก่อน

      ❤​@@DaysofDilshan

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 2 หลายเดือนก่อน +2

      Okkoma karanne salli walatane.😂😂😂😂😂❤❤❤❤❤

    • @ertg30
      @ertg30 2 หลายเดือนก่อน

      @@RelaxMind-n5t ithin mokada npp ekata oni widiyt wada krnna oni kiyla ekak nane 😂

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 2 หลายเดือนก่อน +1

      Aniwa

  • @SAMAN-xu7xo
    @SAMAN-xu7xo 2 หลายเดือนก่อน

    ඔයාට දිග ගමනක් යන්න තියෙනවා අයියෙ තව.....මිනිස්සු අතින් තමා වැරදි වෙන්නෙ.....අපි එවා හදාගමු......අම්මො ආන්තිම වචන ටික 🫡❤ ආදරෙයි..

  • @SenukaRakindu
    @SenukaRakindu 2 หลายเดือนก่อน +3

    කාලි කියන්නෙ හෙන චාටර් ඩයල් එකක්,ව්ලොග් එකක් කරන්, ගේම් එකක් ගහන් පාඩුවෙ හිටියනන් ඉවරනෙ එක එක පක්ස වලට පුප දෙන්නෑතුව😅 අන්තිමට බල්ලෙක් වත් නෑ😅

  • @jankakumara7004
    @jankakumara7004 2 หลายเดือนก่อน

    කාලිගේ audience එකට කාලි කරපු කතාව නොකරන ඉන්න තිබ්බේ.මොකද එකෙන් මගේ followers මෝඩයි වගේ ලයින් එකක් තිබ්බා.අයියා ගානට limit එක maintenance කලා.කාලි පොඩ්ඩක් පැන්නා වැඩියි එළියට.හේතුව ඕන ම දෙයක් positive ව එළියට දානවට වඩා negative ව එළියට දානකොට ලැබෙන reaction එක නරකයි.අයියා නිසා match එකක් ගහමින් ඉන්න තවත් එකෙක් ජය❤️

  • @graphicpro3783
    @graphicpro3783 2 หลายเดือนก่อน +23

    ඇත්තම සිද්දිය මේකයි ඩිලා මල්ලී ඕක ඔයාල normal ගිහින් lecture එකක් දීලා අවනම් ප්‍රශ්නයක් නෑ ඔතන උනේ කාලී මිනිස්සු ගැන එයාගේ හිතේ තිබ්බ එක stage එක උඩ කියන්න ගියපු එක කාලි දක්ෂයෙක් වෙන්න පුළුවන් හැබැයි ඔලුව ඉදිමගෙන ඉන්නේ උ තරම් dial එකක් නෑ කියල අර නළුවොන්ටත් talk දීලා නොන්ඩි උනේ ඔයාව සමස්තයක් විදියට youtube legend කෙනෙක් විදියට තියන්න පුළුවන් ඔයා අද ඊයෙක yt පටන් ගත්ත කෙනෙක් නෙමේ නේ අපිත් ඉස්සර ඉදන් ඔයාගේ content බලනවා fan කෙනෙක් විදියට කියන්න තියෙන්නේ එක දෙයයි මහින්ද රාජපක්ෂට උනත් legend කෙනෙක් වගේ ඉදලා මැරිලා යන්න තිබුනා හැබැයි වාසි තකා පොර ඒ සේරම නැති කරගත්තා උබ නැති වෙන්නේ වාසි හොයන්න ගිහින් නෙමේ වටේ ඉන්න උන්ගේ මරාල වලට අහුවෙලා මන් හැලි ලියන එකෙක් නෙමේ මේ ටික දන්නෙත් උබට තියන ආදරේට මල්ලි වෙච්ච දේ උනා much love

  • @athalproductions7142
    @athalproductions7142 2 หลายเดือนก่อน

    Disappointed කියන්නේ අනාත වෙන්න disappointed වෙලා හිටියේ. ඇති යන්තම් 🙃❤

  • @achintharathnayakakristopher
    @achintharathnayakakristopher 2 หลายเดือนก่อน +6

    Crisis eka Manage කරන්න, පුලුවම් කිය කිය නේද Stage එකට නැග්ගේ, එහෙනම් මොනාද දැන් මේ කියවන්නේ, කොල්ලෝ ගොඩකට Role Model එක වෙලා හිටියේ ඔයාව, ඔයා විසින්ම eka විනාශ කරගන්න එපා, මටනම් ඔයත් ekka පුද්ගලික තරහක් නෑ, SLPP stage ekata නගින්න කලින් දෙපාරක් හිතන්න තිබුනා, ඔයා යන්න ඇත්තේ Tech Session ekakata වෙන්න ඇති හැබැයි එතන හිටපු එවුන් රට විනාශ කරපු සත්තු වගයක්, ඉස්සර හිටපු ඩිල්ශාන් වෙන්න, දේශපාලනේ ගාවගෙන විනාස වෙන්න එපා,

    • @dilshanudula3348
      @dilshanudula3348 2 หลายเดือนก่อน

      npp stage ekakata nagga nam oya katha nan ed kiyl mthk unam

  • @dananjayalakmal6424
    @dananjayalakmal6424 2 หลายเดือนก่อน

    එක එකා කියනදේවල් ගනන් ගන්න එපා බං.උබේ ගමන උබ පලයං.මිනිස්සු උබත් එක්ක ඉන්නවා ❤

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 2 หลายเดือนก่อน +10

    Love you dilaaa ❤ respect , හැබැයි කාලි crysis එක මැනේජ් කරන විදිය බලන්න ආසවෙං ඉන්නෙ 😂😂

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 2 หลายเดือนก่อน

    බැන්නේ සදා මලෙන් ඉන්න උන්... මේක හොඳ අවස්තාවක් කරගන්න ඒ අයව අදුන ගන්න..

  • @thilinamobile8874
    @thilinamobile8874 2 หลายเดือนก่อน +29

    කරේ මෝඩකමක්, වැරැද්දක් කියලා ඇත්තටම පිලිගන්න නිසා මම disappointed කියලා කියපු දේ ආපහු ගන්නවා. මම ඔයාගේ content බලන්නේ ඔයාගේ Computer shop එක පටන්ගත්ත කාලේ ඉදන්. ඔයා නිසා ගොඩක් දේවල් ඉගනගන තියනවා, ඔයා කියපු දේවල්වලින් ජීවිතේට, ජොබ් එකට වැඩක් අරන් තියනවා. ඔයා නිසා මගේ සමහර අදහස් පවා වෙනස්වෙලා තියනවා. දැන් SLPP ස්ටේජ් එකට නැගපු එක අමතක කරමු. ඉස්සරහටත් හොද content ටිකක් හදන්න සුබ පතනවා. ❤👍

  • @vihagamalshan6321
    @vihagamalshan6321 2 หลายเดือนก่อน +1

    කමෙන්ට් නොකරත් හැමදාම එදා ඉදන්.. ඔයාගෙ කන්ටෙන්ට් එක්ක ඉදිය.. ඉස්සරහටත් හැමදාම එහෙමයි.
    . මිනිස්සු කවදාවත් දෙයක් කරපු මනුස්සයෙක් ගෙ හොදක් කිවෙ නැ.. බැන්න මිසක්.. anyway always with you❤

  • @DinushaJayaranga
    @DinushaJayaranga 2 หลายเดือนก่อน +8

    😒 හිත රිද්දුවා 2014 යකො උබේ video බැලුවේ මෙිඩ පම්කයා

  • @respect_to_others
    @respect_to_others 2 หลายเดือนก่อน

    ආයෙත් ඕක ගැනම කතා කලාට වැඩක් නෑනෙ. එක එක සුරංගනා කතා කිව්වා කියලා වැරැද්ද නිවැරදි කරන්න බැහැනේ. ආයෙත් ඒ වගේ දේවල් නොකර ඉන්න එක තමයි හොදම දේ.
    We Want Old Dila💗

  • @danesharukzhan
    @danesharukzhan 2 หลายเดือนก่อน +24

    ඩිලා අයියේ ඔයා ඒක නැග්ගේ හොදවාකාරම දැනගෙන, වැරැද්දක් කරාම කොහොමත් බැලෙන්නේ දැං ඒ විදියටමයි, සොරි බ්‍රෝ 👍

    • @MithunKzz
      @MithunKzz 2 หลายเดือนก่อน +1

      අනිත් මිනිහෙක්ගේ අදහස් පිළිගෙන හොඳ සිංහලයෙක් වෙන්න බලන්න මල්ලි . අනිත් අයගේ මත පිළි ගන්න

    • @murder1028
      @murder1028 2 หลายเดือนก่อน +1

      සිගිති මානසිකත්වයෙන් ඔලුව හදාගනින්.

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 หลายเดือนก่อน

    මේක මෙහෙමයි අද ලංකාවේ තින්නේ රැල්ලට දේශපාලනය කරන අය. කෙනෙකුට මඩ ගහන්න පොඩි දෙයක් ඇති . ලංකාවේ විතරයි පක්ෂ දේශපාලනය තින්නේ කෙනෙකුට තාමා කැමති දේශපාලනය නායකයෙක් එක්ක කතාකරන්න දේශපාලනය පකශයක් විවේචනය කලත් වැර්දි

  • @ScienceUtopia01
    @ScienceUtopia01 2 หลายเดือนก่อน

    තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න ඕනෙ කෙනෙක්ට අයිතියක් තියෙනවා ❤ ඔයාගෙ ඊගෝ එක කඩාගත්ත එක මේකෙන් නිසා වෙච්ච එක හොදක් හැබැයි 😍 එදා ටෙක් සෙසන් එකේදී tiktok එකට education content හදන අපි වගේ අය ගැන කිව්ව එකෙන් මාත් තව මෝටිවේට් උනා. ස්තුති සහයෝගයට ❤ ජයවේවා

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 2 หลายเดือนก่อน +32

    මූණේ 💩 ගාගත්තා වගේ වැඩක් කරේ. It will be a stain forever

  • @rakithnilanka7658
    @rakithnilanka7658 2 หลายเดือนก่อน

    මම මයිහව් එකේ ගෙමින් විඩියෝ දාන කාලේ ඉදන් ඩිල්ශාන් අයියගේ විඩියෝ බලන්නේ,එදා ස්ටේජ් එකට නැගපු එකෙන් ඇත්තටම හර්ට් උනේ ගොඩක්ම ඩිල්ශාන් අයියගේ ඇත්තම ෆැන් බේස් එකට,එක තෙරුම් අරන් තමන්ගේ විවර්ස්ලාට සොරි කරන්න තරම් ඩිල්ශාන් අයියාන් නිහතමානි වුන එක ගැන Respect ❤️ මේකේ සැර අඩු වුනාම දැන් ඉරාජ් වගේ ක්‍රයිසිස් මැනේජ් කරා කියලා කාලි පොර ටොක් දිලා අප්පිරියා කරන් නැති වෙයි කියලා හිතනවා ✌keep it up your good work aiyya ❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน

      Na na pora talk neme eyage, e eya normal kata karana widiha

  • @DevilGaming66636
    @DevilGaming66636 2 หลายเดือนก่อน +5

    මම ඔයාව follow කරන්නේ 2017/18 ඉඳන්..අදත් ඔයාගෙන් ගන්න පුළුවන් හොඳ දේවල් විතරක් අරන් අනිත් ඒවා "අනේ මට මොකෝ.." කියලා හිතෙනවා.. එනිසා ඔයා ඔයාගෙ ගමන යන්න..මම හැමදාම ඔයත් එක්ක ආදරේ යි ඩිලා..❤❤

  • @shanakap077
    @shanakap077 2 หลายเดือนก่อน +1

    ඉන්න උං ඉදී,යන උන් යයි. අපි ඉන්නවා ඩිලා අයියා ඕනෙ දේකට! ආදරෙයි! ❤️

  • @slunik4034
    @slunik4034 2 หลายเดือนก่อน +248

    මුල ඉදන් හිටපු අය දන්නවා අයියා ගැන ඔක ඔච්චර ගනන් ගන්න එපා බොසා ❤

  • @HirushaMadushan-bz5mv
    @HirushaMadushan-bz5mv 2 หลายเดือนก่อน

    ඔවා හිතන්න එපා අයියෙ කියන එකා මොනා කිවුවත් ඇසිය යුක්තා සිහියෙන් ඇසිය යුතුයිනෙ මොකා මොනා කිවුවත් අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👑මගෙ ලොකෙ වෙනස් කරෙ ඔයා තමා එක නිසා මම ඔයාට ගරු කරනවා අයියෙ ❤️💙❤️❤️

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน +62

    අද ආතල් 🔥
    " කාලි private jet එකේ වෙන්න ඇති එන්නේ 😂 "

  • @දේනුකරොක්ස්
    @දේනුකරොක්ස් 2 หลายเดือนก่อน

    ඔයාලව ගයිඩ් කරපු ඒ අක්කලාව කන්ටැක්ට් කරගන්නෙ කොහොමද

  • @damiyacreations_official
    @damiyacreations_official 2 หลายเดือนก่อน +3

    තව තව රටවල යමු ඩිලා අයියේ..😼❤️

  • @anushkaweerakkodi9315
    @anushkaweerakkodi9315 2 หลายเดือนก่อน

    අයියා පොරක් තමා 🖤, මෙහෙම ගියොත් අයියාට කොහෙවත් යන්න බැරිවෙයි😆 ,"අනේ මට මොකෝ" සීන් එකේ ඉන්න එතකොට ඕව ප්‍රශ්න නෙවෙයී❤️‍🩹

  • @katta95
    @katta95 2 หลายเดือนก่อน +4

    Still disappointed bro 🤷🏻‍♂️

  • @Hiruka-l4s
    @Hiruka-l4s 2 หลายเดือนก่อน

    බැනල තියන කමෙන්ට් කියවල ආතල් එක්ක් ගන්න අපේ ඩිලා 🤭🙈♥️♥️♥️

  • @jehan707
    @jehan707 2 หลายเดือนก่อน +27

    ගයිඩ් ඇන්ටි පාරනම් කුපිරියක්😂❤

  • @rajithalakmal5316
    @rajithalakmal5316 2 หลายเดือนก่อน +1

    ඔයා hari ඔයාට කැමති පක්ෂයට ඔයා ඡන්දේ දාන්න ඒක කිසි aukak na. මම එහෙම npp කෙනෙක් නිමි. But අපේ හීන මරපු un වෙනුවෙන් අපේ subscribe ඒකෙන්, like eken, comment ඒකෙන් up වුන අය. මෙහෙම කරන කොට තමා disappointed වෙන්නේ....

  • @dinukabroproduction
    @dinukabroproduction 2 หลายเดือนก่อน +47

    අපි ඩිලා ඔයා එක්ක.. ❤

  • @BlAsTeR_official
    @BlAsTeR_official 2 หลายเดือนก่อน +1

    මට නම් දේශපාලනය අදාල නෑ chAbhi And dilshan vlog එකක් දැම්මොත් අනිව බලනව❤
    පරිස්සමෙන් වැඩ කරගන්න❤😊

  • @kaiyasjourney
    @kaiyasjourney 2 หลายเดือนก่อน +3

    මම ඩිලාගේ වීඩියෝ බලන්නේ 2016 විතර ඉදන් ඩිලා ඒකාලේ ඉදලම මෙහෙම තමා තමන්ට හරි කියලා හිතෙනදේ කරා පාඩුවේ හිටියා ❤️ ඒ කරන දේවල් වල ආතල් එක අපිට තේරෙනවා .. හැබැයි කාලි ගන්නේ ඊට වඩා ගෝතම ආතල් එකක් ඒකට බැක්ෆයර් එන එක නම් නෝමල් ❤️🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน

      Naa ehema na, eyawa samahara ayata read wena heti ee

    • @kaiyasjourney
      @kaiyasjourney 2 หลายเดือนก่อน

      @@DaysofDilshan මිනිහෙක්ව රීඩ් වෙන්නේ ඒ කෙනාගේ තියෙන හැසිරීමමත.. කාලි නිතරම මේ සෝශල් මීඩියාවලින් මිනිස්සු එක්ක සෙල්ලම් දානවා අනං මනං දෙන ටෝක් ඇත්ත වෙන්න පුලුවන්..හැබැයි ඒක මිනිස්සුන්ට කියන්න ඕන විදිහක් තියෙනවා තමන් පකීර් වෙලා අරමයි මේමයි කිව්වහම එකෙක්වත් ගනං ගන්නේ නෑ අයියේ...

    • @ridmaherath6712
      @ridmaherath6712 2 หลายเดือนก่อน

      @@kaiyasjourney කාලි කියන්නේ අරහෙන් මෙහෙන්, අරයගේ මෙයාගේ කෑලි අරන් දොඩවන හිස් චරිතයක් කියලා මට නම් තේරෙන්නේ. හැබැයි ඩිලා වෙනම ලෙවෙල් එකක චරිතයක්. ඇත්තටම එ උන දේ disappointed තමා.

  • @KaveebhashanaSM
    @KaveebhashanaSM 2 หลายเดือนก่อน

    not disappointed. social event/tech event මේ වගේ දේවල් වල process එක තේරෙන්නෙ නැති උන් තමා රැල්ලට දෙන්නේ.... ඩිලාට මොලෙ නැත්තන් මොලේ තීන උන් Event එක කරපන්කො..😂❤
    අපි ඩිලා එක්ක!🤞💖

  • @lahindu
    @lahindu 2 หลายเดือนก่อน +29

    මට නම් දේශපාලනය අදාලම නැ... ඉස්සරත් vlogs බැලුවේ ආතල් නිසා ඉස්සරහටත් බලනවා❤

  • @harshaprasad7036
    @harshaprasad7036 2 หลายเดือนก่อน

    අයියලාට ලොකු ඕඩියන්ස් එකක් ඉන්නවා , ඒ නිසා පරිස්සමින් වැඩ කරන්න ඊළඟ ඡන්දය රටේ අනාගතේ තීරණය වෙන්නත් පුළුවන්. අයියලා දේශපාලඥයෙක් ළඟින් ගියත් ඇති ඒකට ඈඳලා පෝස්ට් හදන්න පක්ෂ විපක්ෂ දෙකම . ලංකාවේ ගොඩක් ජනතාව චන්දෙ දෙන්නෙ එහෙම හිතල මතල නෙවේ . තාමත් සීනි කිලෝ එකට ඡන්දෙ දෙන ජනතාවක් ඉන්නේ .රාජපක්ෂලා සහ ඔය ගොඩක් නායකයො නිසා අපේ අනාගතය නිකන් විනාශ වුණා අඩුම බෙහෙත් පෙත්තක් හෝ රටේ නැති උනා 😢 ඒකයි ඇත්තටම කේන්තිය .
    ඒ නිසා අයියලා පරිස්සමෙන් වැඩ කරන්න 🥰
    අයියලා කොහොමත් ගේමක් ගහපු කට්ටිය ඒත් එහෙම බැරි අපි වගේ අයට ඊළඟ ඡන්දෙ ගොඩක් වටිනවා ...
    ඇත්තටම npp චන්දෙ දෙන්න තීරණය කරෙත් ඒකයි npp එකෙක් අඩුපාඩු තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි මම ආස නෑ රාජපක්ෂ හෝ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර දෙන නාකි දේශපාලනඥයන් ඉන්න පාර්ලිමේන්තුවකට. ඇත්තටම රටේ හොරකම අඩු වෙන්න ඕනි . එතකොටයි යම් කිසි දෙයක් දියුණු කරන්න පුළුවන්.
    ඇත්තටම අයියලා,මම,අපිහැමෝම දේශපාලන ලෝකේ පොඩි බබ්බු 😌 අයියා දේශපාලනයට කන්ටේන් කරන්න හැබැයි අතේ පයේ ගාගන්නේ නැතුව 😍

  • @Induwara323
    @Induwara323 2 หลายเดือนก่อน +19

    මෙහෙමයි.. Social media වල අනුන්ට මඩ ගගහා troll කර කර ඉන්න උන් තාමත් එකම තැන. ගහන මඩ ගැන හිතන්නෙ නැතුව තමන්ගෙ වැඩේ හරියට කරන අය තවත් ඉස්සරහට යනව. ඩිලා අයියා දිලීප අයියා කියන්නෙත් අන්න ඒ වගේ අය ❤

  • @SL_ff28
    @SL_ff28 2 หลายเดือนก่อน

    තනිකරම තියෙන්නෙ දේශපාලනික කන්‍යාබාවය බනින් උන්ගෙ😌ගනන ගන්න එපා ඩිලා අයියේ ඔයාලා වගේ අය තමා ඉන්න ඕනි මේ ලන්කාවට💯❤

  • @theblack.z
    @theblack.z 2 หลายเดือนก่อน +3

    එකෙන්ම චබි 😂😂

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 2 หลายเดือนก่อน +1

    Facts බනින උන් කෝමත් බනිනවා but all my homies stay with dila ❤️

  • @PrasadLakshant
    @PrasadLakshant 2 หลายเดือนก่อน +8

    මමත් බලන් ඉන්නවා පොඩ්කාස්ට් එක එනකන්, ඉක්මනට දාන්න brother ❤❤❤❤

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 หลายเดือนก่อน

    මයිහබ් එක මුල කාලෙ ඉඳන් බලන්නෙ.❤
    ඔතන ලොකුවටම කේස් එක උනේ වීඩියෝ එක ක්ලික්බේට් ටයිටල් එක. කට්ටිය ඒක ගත්තා වැරදියට

  • @sltcgaming4788
    @sltcgaming4788 2 หลายเดือนก่อน +68

    අයියො කට්ටිය බනියි ඔවා මොනවද දැන් උඩ දාගෙන ජන්දෙ දෙන උන්ටත් තාව මාස 6 බනියි කාලගුණය වගේ වෙනස් වෙන්නෙ මිනිස්සු 😂❤❤❤

  • @DICONTENT2000X
    @DICONTENT2000X 2 หลายเดือนก่อน +1

    ආස youtuber කෙනෙක් ❤

  • @rusigeming5807
    @rusigeming5807 2 หลายเดือนก่อน +5

    Disappointed bro 🤧

  • @ASI_SOLUTION
    @ASI_SOLUTION 2 หลายเดือนก่อน +1

    නාකි වෙනකොට ඔක්කොටම වෙන්නෙ ඕකතමා මිතුරනි අපි හැමෝම නාකි සෙට් එක රට හදන්න දෙන්නෙ නෑ කිව්වට ඔක්කොම නාකිවෙනකොට ඕක තමා වෙන්නෙ කියන එකට හොදම උදාහරණයක් මෙන්න 30 පැන්න විතරයි 😂 ඩිලත් දේශපාලනේ

  • @ZONA99th
    @ZONA99th 2 หลายเดือนก่อน +3

    කාලෙන් කාලෙට විවිධ දේවල් වෙනව... හැබැයි උඹ තාමත් පොරක් මචං.. උඹේ පොරත්වයට පෞර්ෂත්වයට හානියක් කරගන්නෙපා.. උඹ උඹ වෙයංකො ඒ ඇති... 15:00

  • @ASI_SOLUTION
    @ASI_SOLUTION 2 หลายเดือนก่อน +2

    12:24 නියම දේශපාලක්න්‍යක් විදිහට මැනේජ් කලා 😂මරු ඔය කතාව කීපාරක් අහල තිය්‍ර්නවද ❤❤

    • @senzey-b8l
      @senzey-b8l 2 หลายเดือนก่อน

      හොදට අහල තියනවා වගේ මතකයි 😂

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial 2 หลายเดือนก่อน +90

    😂😂 බනින උන්ට පිස්සු dilshan ayiye
    ඔයා එදා ස්ටේජ් නගින්න කලින් කියලා නැග්ගෙ මතකද බැනුම් අහන්න බලාගන නගින්නෙ කියලා ❤🎉

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +14

      ❤️❤️ ekat passe record karala demma kiyanne

    • @PaZiDu-
      @PaZiDu- 2 หลายเดือนก่อน

      Lol😂😂

    • @sasmithasangeeth4212
      @sasmithasangeeth4212 2 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @the_silentdude
    @the_silentdude 2 หลายเดือนก่อน +2

    හදාගන්න ඕනේ හින්දනේ මැට්ටෝ බැන්නේ... Dissapoint වුණේ... හැබැයි තාම FAN... 🤣❤

  • @PrasadLakshant
    @PrasadLakshant 2 หลายเดือนก่อน +5

    After seeing the title of that blog, I was also confused. But when I looked at the vblog, I realized what you have done, keep going, bro ❤❤

  • @tharaka_withanage
    @tharaka_withanage 2 หลายเดือนก่อน

    අපිටනන් කිසිම Disappointed එකක් නෑ බොසා. ඉස්සර ඉදන්ම ඉන්න අපි දන්නවා Dila ගැන. ඕවා ගනන් ගන්න එපා ❤

  • @dushankavinda1302
    @dushankavinda1302 2 หลายเดือนก่อน +32

    1:13 මනුරංග අයියා ෆ්ලයිට් ඇටන්ඩන්ට් කෙනෙක්ද දැන් 😮

  • @athalproductions7142
    @athalproductions7142 2 หลายเดือนก่อน

    ඔයා නොදන්න ඔයාගේ හාඩ්කෝ ෆෑන් කෙනෙක් මම ෆලෝ කරපු කාලෙවත් හරියට මතක නෑ. ඒ තරම් කාලයක් බලනවා. දැන් අමතක කරන්න සුබ ගමන් 😊

  • @isuru6285
    @isuru6285 2 หลายเดือนก่อน +22

    නියම hardcore fanbase එක දන්නො ඩිල්ශන් කියන්නෙ කවුද කියල .disappointed වෙන්නෑ ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @CR7-m1g2o
    @CR7-m1g2o 2 หลายเดือนก่อน

    ඩිලා අය්යේ ඔය මොන මතේ හිටියත් එක තමන් කැමති මතේ. ඔයා පොරක් එච්චරයි ❤

  • @Raper9969
    @Raper9969 2 หลายเดือนก่อน +9

    Unsubscribe කරන්න ආවෙ ඩිල්ශාන් explanation එක නිසා නොකර ඉන්නවා hurt වෙලා තමයි යකෝ එච්චරයි .උබලගෙ hardcore fan අපි dissapointed තමයි කාලිටත් එච්චරයි explanations වෙනයි අපේ hurts වෙනයි . මට පක්ෂයක් නැ මේක කියවයිද දන්නෙත් සිරාවට රිදිල text එක දැම්මෙ .උන දේ වෙලා ඉවරයි කාලි ගැනත් එහෙමයි මම පොරක් නෙවෙයි.totally dissapointed about people we thought who has super brain than us .

    • @hgchhgvh
      @hgchhgvh 2 หลายเดือนก่อน

      මටනම් හිතෙන්නෙ මේක ලොකුවට හිතන්න ඕන කේස් එකක් නෙමෙයි bro. ඕනම මනුස්සයෙක්ට අයිතියක් තියෙනවා තමන්ට දේශපාලන මතයක් තියෙනවන්ම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න සහ තමන් විෂයක් ගැන දන්නවනම් ඒ වෙනුවෙන් ආරාධනයක් ලැබුනම ඕනම ස්ටේජ් එකකට නැගලා ඒ දැනුම අනිත් අයට ලබා දෙන්න. මට එහෙම එකක් තිබුනනම් මං කරන්නෙත් ඒකම තමයි. අනික මං ඒකට ගානකුත් ගන්නවා. ඒක විකිනෙනවා නෙමෙයි. තමන් දන්නදේට වටිනාකමක් ලබාදෙනවා එච්චරයි. -copied

  • @sajithbandara9655
    @sajithbandara9655 2 หลายเดือนก่อน

    2016 ඉදන් මන් ඔයාව follow කරන්නෙ.දන්න අය දන්නව ඔයා මොන විදියටද කට්ට කාල මේ තැනට ආවෙ කියල ❤️

  • @kwanv3113
    @kwanv3113 2 หลายเดือนก่อน +7

    PLOT TWIST - bro is clearing his toxic fans ♥️🪽

  • @chamiduperera9295
    @chamiduperera9295 2 หลายเดือนก่อน +12

    මට නම් ඔයා පට්ටම පොරක් ඩිල්ශාන් අය්යෙ...වැරැද්ද පිලිගත්ත එකට respect...🤘❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน

      ❤️

    • @KingSriLanka-yl5jx
      @KingSriLanka-yl5jx 2 หลายเดือนก่อน +6

      Mamanam hittanne na dilshan ayyagen waraddak una kiyala.

    • @chamiduperera9295
      @chamiduperera9295 2 หลายเดือนก่อน

      @@KingSriLanka-yl5jx එක එක්කෙනා බලන කෝනෙ වෙනස් නෙ brother...

  • @lifeofart3189
    @lifeofart3189 2 หลายเดือนก่อน +2

    Dilshan aiya මාර අවන්ක මනුස්සයෙක් ,දන්න අය දන්නව Dilshan aiya මොන වගේ කෙනෙක්ද කියල ,අපි ඉන්නෝ ඔයත් එක්ක , අරක මොන පක්ශෙක උනත් කතා කරේ කිසිම campain එකක් ගැන නෙවෙයිනෙ ඒකෙ ඔයාලට තිබ්බ වැඩේ අයියල කරල ආව එච්චරයි,අපි ඉන්නො අයියල එක්ක ♥ හැමදාම වගේ අයියට එන්න තියෙන්නෙ "ඉතින් මට මොකෝ කියල " ඕනි කෙනෙක් ඕනි දෙයක් කියද්දවෙ කියල ♥😂

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +1

      Meka over giya nisa address kale

    • @lifeofart3189
      @lifeofart3189 2 หลายเดือนก่อน +1

      @@DaysofDilshan මොනා උනත් අපි ඔයත් එක්ක අයියෙ ♥

  • @subhaofficial217
    @subhaofficial217 2 หลายเดือนก่อน +11

    මොනව නැතත් channel එකේ views වැඩි වුනානේ😌❤
    But අර නාමල් ගේ page එකේ තුන්දෙනා ඉන්න පොටෝ එක දැක්කම ටිකක් විතර upset ගියා role models ලා එහෙම ඉන්නව දැක්කම.
    But anyway im still your big fan since 2019❤

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @luckybirdss
    @luckybirdss 2 หลายเดือนก่อน

    කවුරු මොනවා කිව්වත් අපි ඔයා එක්ක ❤💪

  • @desanduhansaja7112
    @desanduhansaja7112 2 หลายเดือนก่อน +2

    Disappointed 💔

  • @thaminduegodavitharana6636
    @thaminduegodavitharana6636 2 หลายเดือนก่อน

    මුල ඉදන් හිටපු උන් දන්නවා අය්යෙ අය්යලා ගැන ඔවා ගනන් ගන්න එපා බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනෙ අය්යෙ ❤️‍🔥🫂🤍

  • @rusiruisanka36
    @rusiruisanka36 2 หลายเดือนก่อน +12

    ඕනම දෙයක් සති දෙකයි Don't Worry😄

  • @sihash6450
    @sihash6450 2 หลายเดือนก่อน

    කට්ටිය disappoint වුන එකට අව්ල් ගන්න එපා.කට්ටිය දේවල් දකින විදිය සාපේක්ෂව වෙනස් නෙහ්." අනේ මට මොකෝ "කියල ඉමු..
    Btw good luck brdh❤❤

  • @chaniyasl9903
    @chaniyasl9903 2 หลายเดือนก่อน +33

    බැනලා හෑලි දාන ඒවා තියන්න හොදෙ එවා කියවලා ආතල් එකක් ගන්න පුලුවන් 😂❤ ගනන් ගන්න එපො ඩිලො

  • @lahiruruwansara
    @lahiruruwansara 2 หลายเดือนก่อน

    රැල්ලට බනින අය බනිනව 😂 අපි දන්නවා ඔයා කවුද කියලා ඒ නිසා disappoint වෙන්න එපා ඔයාගේ ideas මටනම් මාර වටිනවා පට්ට ආසාවෙන් content බලන්නේ . much love dila aiye ❤

  • @saniya5770
    @saniya5770 2 หลายเดือนก่อน +4

    Don’t worry bro this is sri lanka ❤😢

  • @BuwaVlog
    @BuwaVlog 2 หลายเดือนก่อน +6

    මුව ලොකු කරං ඉන්න පොඩිවුන් ටිකකුත් ඉන්නවා නේද comment අස්සේ😅

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 2 หลายเดือนก่อน +1

    හාර්ඩ් කෝර් ෆෑන් කෙනෙක් විදියට දාන්නම් කමෙන්ට් එකක් මම දාන්නෙත් නැ කමෙන්ට් ඒත් නොදා හිටියම අව්ල් වගේ එක පාරටම සීන් එක දැක්කම මමත් ඩිසපොයින්ට් වෙලා ඒත් එදා හවස ව්ලොග් එක එනකං බලාන ඉදියා කොහොම වෙතත් ex එකක් ගත්තම ඉරාජ්ගෙ කන්ටෙන්ට් එක්කට උගෙ music වලටනම් මම හිතන් නැ මොන තැනදිවත් මිනිස්සු බනීවි කියලා කන්ටෙන්ට් එකක් හදලා එක එක ප්ලැට් ෆෝම් වල මිනිස්සු පබ්ලිශ් කරනවා ඒ කන්ටෙන්ට් එකෙං දෙයක් ඉගනගන්නවා කෙනෙක් මේකෙ මට ඇත්තටම අව්ල හිතුනෙ වෙන දෙයක් නෙවෙයි සරලවම මිනිස්සු හේට් කලේ එතන දුන්න කන්ටෙන්ට් එකට වගෙ තමා මටනම් දැනුනෙ දිලීප අයියා නැත්තං එක පැත්තකිං ලංකාවෙ ආඩිනො නැති වෙන්න තිබ්බා එ වගෙ ලස්සන කන්ටෙන්ට් සෙට් එක්කට එක පාරම හැදුන ඕඩියන්ස් එකෙං බැන්නා වගෙයි මටනං දැනුන මෙයාලා සරලවම කලේ එයාලගෙ කන්ටෙන්‍ට් එකක් යම්කිසි තැනක ගිහිං ප්ලේස් කරපු එක ඕන තැනක ගන්න දෙවල් තියෙනව දේශපාලන ස්ටෙජ් එක්ක ගමක කොල්ලෙක් සිංදු කියලා උ ලංකාවෙ හොදම ගායකයා වෙන්න පුලුවං පට්ට රැන්ඩම් චාන්ස් එක්කිං උනත් එනිවේ පක්ශ වලට කොහොමත් බනිනව බනින උංට කියන්න තියෙන්නෙ ගත යුත්ත ඇරං එතනිං අයිං වෙයං myhub එක ගැන කවදාවත් මමනම් ඩිසපොයින්ට් වෙන එකක් නැ ජය වේවා ඩිලා අයියා දිලීප බොසා 🤍

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ much love

  • @thunderbolt6962
    @thunderbolt6962 2 หลายเดือนก่อน +20

    Dilshan aiia is the "hadawathe weeraya" for the big brain people 🤟❤

    • @DaysofDilshan
      @DaysofDilshan  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @buddhidilshan674
    @buddhidilshan674 2 หลายเดือนก่อน

    මොන දේශපාලන මතේ තිබ්බත් vlogs නම් බලන එක නවත්තන්නෙ නෑ 😊

  • @Nimeshvlog-i4n
    @Nimeshvlog-i4n 2 หลายเดือนก่อน +3

    Mehamai mama kiyanne thama wa sathutu karanna kawadwath lokaya sathutu karanna ba apita ❤ mama oyage patta fan aaa 🎉