ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හාල් පෙඟෙන්න දාලා එවලෙම කොටලා අරගෙන ඉඳිආප්පන් හදන සුපිරිම රහස#♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • හාල් පොංගන්න දාල එවෙලෙම කොටලා අරගෙන ඉඳිආප්පන් හදන අලුත්ම රහස
    මේකනම් ඔයාලට වරදින්නම නෑ, ඕනිම හාල් වර්ගයක් මේ විදියට හදන්න පුළුවන්
    ශ්‍රී ලංකාවේ එකම නාලිකාව මේ විදියට මේ විදිහට ඉඳිආප්ප හදලා පෙන්නපු ඉතින් මේක කොපි කරලා හැමෝම දැන් දාන්න පටන් ගනියි. කිසිම තරහක් නෑ හරිම ආසාවෙන් ඒ දේට මම කැමතියි මොකද කොපි කරන අයට කොපි කරන්න පුළුවන්. නමුත් සම කරන්න බෑ. ඉතින් මේක තමයි මගේ නාලිකාවේ තියෙන විශේෂත්වය ඉතින් හැමෝටම සුභ දවසක් හැම දෙනාටම සුබ දවසක් නිරෝගී දවසක් ්‍රාර්ථනා

ความคิดเห็น • 113

  • @sumithrahl3507
    @sumithrahl3507 7 วันที่ผ่านมา +1

    අලුත්ම ක්‍රමයක් දීපු පුතා ,ඔයාට බොහෝම ස්තුතියි .

  • @somaarachige788
    @somaarachige788 3 หลายเดือนก่อน +9

    ඇත්තටම හොඳ දෙයක්ම තමයි ඔබ තුමා ගෙනෙන්නේ

  • @indrairangani8788
    @indrairangani8788 3 หลายเดือนก่อน +11

    හොඳ දෙයක් ගොඩක් වටිනවා ..කිසි බයක් නැතුව කන්න පුලුවන් ..

  • @user-qh1ud6nz3b
    @user-qh1ud6nz3b 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද තේරීමක්. නොදන්නා අපට.කියලා.දුන්කට.ස්තූතියි

  • @rohiniamiyangoda7657
    @rohiniamiyangoda7657 3 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි අලුත්ම සොයාගැනීමක් ඉඳිආප්ප හදන ඵක ඵපා වෙලා තිබුනේ. මේක හරිම පහසුයි. තවත් අලුත් දේවල් සොයා ගන්න.

  • @KKP255
    @KKP255 3 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙන එකට

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 3 หลายเดือนก่อน +4

    ඒක ගොඩක් වටිනවා අයියේ. අලුත් දේවල් නම් පාලිත අයියා තමයි. වෙනස්ම රෙසිපි එකක්. Thank you අයියේ අලුත් දේවල් නිතරම අරන් එනවට.

  • @user-mk6fc9ve6d
    @user-mk6fc9ve6d 3 หลายเดือนก่อน +2

    Godak watina recipe ekak palamu wathawata thanks❤❤

  • @managerasika2659
    @managerasika2659 3 หลายเดือนก่อน +4

    අදත් ගෘහනියන්ට ඉතාමත් වටිනා රෙසිපි එකක් හදාගන්න විදිය හොඳින් පැහැදිලි කර කියලා දෙනවා.❤❤🎉🎉 dilu and suranga

    • @SumanaDissanayake-ou4yv
      @SumanaDissanayake-ou4yv 3 หลายเดือนก่อน

      ඉතාමත්ම වැදගත් රෙසපි එකක් ස්තූති යි පැහැදිලි කිරිම

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 หลายเดือนก่อน +3

    Hamadamath hodana deyak
    Stutiy❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 3 หลายเดือนก่อน +2

    Valuable video good job chef.. හොඳ recipe එකක්..

  • @user-fq7re2se5i
    @user-fq7re2se5i 3 หลายเดือนก่อน +2

    අදත් සුපිරිම වැඩක්

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම ලේසියි. chef ගොඩක් ස්තුතියි

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 3 หลายเดือนก่อน +1

    ඒක නමි මාරයා හදන්නත් ලේසියි ඔබට ගොඩක් ස්තූතියි ❤

  • @user-ol6hy1xy6h
    @user-ol6hy1xy6h 3 หลายเดือนก่อน +2

    නවීන සොයා ගැනීමක්.
    නියමයි .

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් එකට තියෙනවා...ඉක්මනින් හදන්න ඕන...ගොඩක් ස්තූතියි...
    ❤❤

  • @thilaknijayasiriwardane3190
    @thilaknijayasiriwardane3190 3 หลายเดือนก่อน +1

    Bread rolls හැදුවා හරි ගියා 👍👍

  • @MaheshiKumari-ei8iy
    @MaheshiKumari-ei8iy 3 หลายเดือนก่อน +2

    මේ විදියට නම් ක්ෂණිකව ඉදිආප්ප හදාගන්න පුළුවන් කාර්යබහුල ජීවිතයක් ගත කරන ගෘහණියන්ට ගොඩාක්ම වටිනවා🎉🎉

  • @user-qy6ib3iv8s
    @user-qy6ib3iv8s 3 หลายเดือนก่อน

    ඇත්තටම ඒක නම් ගොඩාරියක් වටිනවා .පෙනේරයක් නැතුව බලන් හිටියා ......දැන් අව්ලක් නැහැ ...බොහොමයක් ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 3 หลายเดือนก่อน +1

    මේව කියා දුන්නට ඔයාට පින් පුතේ ඔයාට බුදු සරනයි

  • @deepthikakumarihamy6539
    @deepthikakumarihamy6539 3 หลายเดือนก่อน +1

    හොද රෙසිපියක් මම අද හැදුවා හොද රසට තිබුනා බොහොම ස්තුති

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      හොඳට විස්තර කරලා කමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් මොකද මිනිස්සු හිතන්නේ මේවා බොරු කියලා

  • @ict4u
    @ict4u 3 หลายเดือนก่อน +1

    Easy recipe ...keep on 😊

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 3 หลายเดือนก่อน +1

    නියමයි. ඔබ‍ට ජයවේවා.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳම අදහසක් බොහොම ස්තූතියි

  • @ramaniabeygunawardana5114
    @ramaniabeygunawardana5114 3 หลายเดือนก่อน +1

    Great 👍

  • @maryjoseph4096
    @maryjoseph4096 3 หลายเดือนก่อน +2

    This recipe superbIt,s usefull for housewife. Thanks.

  • @malkanthibandara2913
    @malkanthibandara2913 3 หลายเดือนก่อน +1

    Thanks Palitha. Thanks so much. I made string hopper your method. That is lovely.

  • @sigithisigithi
    @sigithisigithi 3 หลายเดือนก่อน +11

    පැරැණි කාලේ මුතුන් මිත්තන්වත් මේ විදියට ඉඳිආප්ප හදන හැටි දැනගෙන හිටියේ නැහැ අලුත්ම විදිහට දැන් ඉන්න ගෘහණියන්ට කෑම උයන්න ඉගෙන ගන්නවනම් මෙන්න නාලිකාව sl healty food

  • @maliniitaly8860
    @maliniitaly8860 3 หลายเดือนก่อน +2

    සුපිරි මොලේ සුපිරි වැඩ කියලා දෙන්නේ දිර්ඝායු ලැබෙිවා තවත් රෙසිපි හදන්න 😂😂 ජයවෙිවා මල්ලි 😘😘❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏♥️

  • @ManjuPushpakumara-ox3mc
    @ManjuPushpakumara-ox3mc 3 หลายเดือนก่อน +1

    Ela Ela bro

  • @isurudkaizz5377
    @isurudkaizz5377 3 หลายเดือนก่อน +1

    Niyamayi

  • @geethanijayawardena838
    @geethanijayawardena838 3 หลายเดือนก่อน +2

    Easy way..
    Thank you

  • @pamidu_s99
    @pamidu_s99 3 หลายเดือนก่อน +1

    මරු❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +3

    හොද වැඩක්,...අද තව හොඳ වැඩක් කරලා,.........Plastic ඉදිආප්ප,....තටිටු .....වලට pension දීල,....මම හෙට හදනවා .....🎉

  • @lalaniperera4628
    @lalaniperera4628 3 หลายเดือนก่อน

    ෂා ඔයා නම් නියම දක්ෂයෙක්

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 2 หลายเดือนก่อน

    Hadanna onee👍🏻👍🏻🙏🙏 thank you....

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 2 หลายเดือนก่อน

    Gedara giyama hadanna onee 👍🏻👍🏻👍🏻🙏🙏🧡🧡

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 หลายเดือนก่อน +1

    මරු

  • @kantikanti9740
    @kantikanti9740 3 หลายเดือนก่อน +1

    Watina. Video. Ekak. Aththatama. Meka. Nam. Supirima. Supiri. Hadanna. Balannam. Ko. Oyata. Godak. Sthuthi. Thawath. Supiri. Wadakin. Hamu. Wemuko. B. S

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 หลายเดือนก่อน +1

    Wau Oyage kama hodai ❤❤❤❤

  • @jayamaniperera9524
    @jayamaniperera9524 3 หลายเดือนก่อน +1

    Harima lehesiee.... thank you...

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8s 3 หลายเดือนก่อน +1

    ඔඛතූමාට. ස්තූතියි

  • @user-pu8rf8dz9v
    @user-pu8rf8dz9v 3 หลายเดือนก่อน

    නියමයි

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 3 หลายเดือนก่อน

    සුපිරි යි.....😋😋❤

  • @PriyaniPrini-dt6gs
    @PriyaniPrini-dt6gs 3 หลายเดือนก่อน +2

    ඒක නම් සුපිරියි

  • @helaproduction-9396
    @helaproduction-9396 3 หลายเดือนก่อน +2

    ක්ශණිකව ඉදිආප්ප සදගන්න පුලුවන් සුපිරිම රහසක් ඒකනම්ම්..❤❤

  • @pks9457
    @pks9457 3 หลายเดือนก่อน +1

    නියමයි නියමයි එළ එළ,,,,

  • @lashanimaduhika8561
    @lashanimaduhika8561 3 หลายเดือนก่อน +1

    මම හැදුවා අද මිරිකන්න බෑනේ තදයි..කැඩි කැඩි වැක්කෙරෙන්නෙ .ඇයි ඒ..අනේ කියන්න ඇයි කියලා..රතු කැකුලු හාල් 500ග්‍රෑම් හැදුවේ..බුදු සරණයි

  • @stanleyarthur6828
    @stanleyarthur6828 3 หลายเดือนก่อน +1

    Very good. Thank you

  • @pathminiranasinghe7391
    @pathminiranasinghe7391 3 หลายเดือนก่อน +1

    Thank you very much ❤️

  • @senakitchen5560
    @senakitchen5560 3 หลายเดือนก่อน +2

    Thank you 👍

  • @ahmedmohammed303
    @ahmedmohammed303 3 หลายเดือนก่อน

    Harima watinawa mahaththaya 🙏🙏🙏🙏❤❤❤❤

  • @nilukakodikara7748
    @nilukakodikara7748 3 หลายเดือนก่อน

    Thank you 👨‍🍳. ❤ i will try

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 3 หลายเดือนก่อน +1

    අපොයි අපි මෙච්චර කල් මොන කරදරයක් ද වින්දේ.බොහොම ස්තුතියි !!

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq 3 หลายเดือนก่อน +2

    👍👍👍

  • @ashokapathirana2511
    @ashokapathirana2511 3 หลายเดือนก่อน

    Thank you brother.

  • @nela7564
    @nela7564 3 หลายเดือนก่อน

    sha... i hope it will work. i will try soon. thank you

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 3 หลายเดือนก่อน +1

    👍

  • @thilaknijayasiriwardane3190
    @thilaknijayasiriwardane3190 3 หลายเดือนก่อน +1

    අපි වක්රනනෙ තට්ටුවේ උඩ ට

  • @MrGameHome13
    @MrGameHome13 3 หลายเดือนก่อน +1

    One of my favorite dishes is string hopper. It was not made this way.

  • @manomano4890
    @manomano4890 3 หลายเดือนก่อน +3

    හදලාම කමෙන්ට් කරන්නම්

  • @wow2337
    @wow2337 3 หลายเดือนก่อน +1

    මේක හරි aoft කියන එක වෙන්න පුළුවන්.මොකද පිටි හොද ට තැබ්බෙන නිසා.Thanks ...

  • @mangalikawijesinghe9705
    @mangalikawijesinghe9705 3 หลายเดือนก่อน +1

  • @user-yt7gp3wr3x
    @user-yt7gp3wr3x 3 หลายเดือนก่อน +1

    Budu saransyi puthata

  • @nirmalakumarisenarathna5362
    @nirmalakumarisenarathna5362 3 หลายเดือนก่อน

    ❤ supiri

  • @malapushpakanthimpkanthi3222
    @malapushpakanthimpkanthi3222 2 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි මහත්තයාට පිං

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @medhavinimanike6824
    @medhavinimanike6824 3 หลายเดือนก่อน

    Oba indiaappa wakkaranne kanapita paththatai.

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 3 หลายเดือนก่อน +1

    ඔයජාතියෙ බ්ලේන්ඩර මිලදී ගන්න පුළුවන් කොහෙන්ද?කඩේ තියෙන කුරක්කන් පිටි වලින් ඉඳිආප්ප හදන හැටි වීඩියෝවක් කරන්න
    ස්තුතියි .ජයවේවා !!!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Mama aniwarynama karanawa

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතා පැය කීයක් විතර හාල් පොගවන්න ඕනද

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 3 หลายเดือนก่อน +1

      හා හරි පිලිතුරක් ලැබුනා

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      මම පෙනෙන්න දැම්මේ පැය තුනක් වගේ ඉතින් අදත් බලන්න මම සම්බාල්වලින් හදනවා. ඒ වගේම මේක රුයක් එළිවෙනකම් දාලා තිබ්බනම් හොඳටම එනවා

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 3 หลายเดือนก่อน

      හොදයි පුතා නිහතමානී ලමය

  • @gaminirajapakse9987
    @gaminirajapakse9987 2 หลายเดือนก่อน +1

    ❤🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @dharshaniwarnakulasuriya3911
    @dharshaniwarnakulasuriya3911 3 หลายเดือนก่อน +1

    Partition string hoppers mirikanda baha thadai. Visi keruwa.

    • @dharshaniwarnakulasuriya3911
      @dharshaniwarnakulasuriya3911 3 หลายเดือนก่อน

      Panpiti string hoppers badala hariyata awe na.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      ලක්ෂ එකහමාරක් බලපු වීඩියෝ එකේ දෙන්නේ තුන්දෙනෙකුට වැරදිලා තියෙනවා. මට කරන්න දෙයක් නෑ. හේතුව හරියට පදම අල්ලගෙන නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ දැන් මේක හදලා බලන්නකෝ ඔයා කොහොමද කියලා

    • @sigithisigithi
      @sigithisigithi 3 หลายเดือนก่อน

      ඔයාගේ අතින් වතුර ටිකක් වැඩි වෙන්න ඇති

    • @Ytuser2139
      @Ytuser2139 3 หลายเดือนก่อน

      ​@@SLHEALTHYFOODමේ විඩියෝ එක ලක්ශ එකහමාරක් බලල නෑ ..18,000 බලලා තියෙන්නෙ ?

  • @nirmala9805
    @nirmala9805 3 หลายเดือนก่อน +3

    හදලා බලලා තමයි කියන්න වෙන්නේ .මොකද ඔහොම කරට පිටි හොඳටම creem වෙන්නේ නෑනේ .wangediyen mirikanna අමාරු වේවි .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      කියපු විදිහට කරන්න හොඳට පොගවන්න හාල් ටික කිසිම කුඩු කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ

  • @user-lz7yw6uo7o
    @user-lz7yw6uo7o 3 หลายเดือนก่อน

    Hadala balannam chef aluth deyak ne

  • @everestarriency1933
    @everestarriency1933 3 หลายเดือนก่อน +1

    Hodama deyak Kiya dunne

  • @deepagangoda3395
    @deepagangoda3395 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @stuntclub8943
    @stuntclub8943 3 หลายเดือนก่อน +1

    මෙහෙම කොටල ආප්ප හදන බවක් දැනන් උන්නට ඉදිආප්ප හදන්නත් පුලුවන් කියල දැන ගත්තෙ අදයි කවුරුත් නොහදපු වීඩියෝ වක් අගෙයි

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +1

    අළුත් දෙයක්.හදන්නම්

  • @NSD-z1p
    @NSD-z1p 2 หลายเดือนก่อน +1

    මේක අපිත් හැදුවා මිරිකන්න බැ මේ විදිහට හදන්න බැ 😑

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ඔයාට කොතැනක හරි වරදින්නැති නැත්තං මෙච්චර මිනිස්සු මේක බලලා හොඳ කමෙන්ට් දාලා තියෙන්නේ මේක හොඳට මාව කියලා. කඩේ තියෙන ඉඳිආප්ප පිටි කෑවාම බඩ පපුව දනව කියල කිව්වා. ඉතින් මේක ඇත්තටම හොඳයි කියලා සෑහෙන පිරිසක් කියලා තියෙනවා. ඔයාට ඉතින් මගේ ක්‍රමය කොතනක හරි ඔයාට අර දෙන්න ඇති

  • @sigithisigithi
    @sigithisigithi 3 หลายเดือนก่อน +2

    කොපි කළ හැක සම කළ නොහැක

  • @anomashrestha8727
    @anomashrestha8727 3 หลายเดือนก่อน

    හදල බලලම කියන්න ම් කෝ හොද නරක 👍

  • @kolikuttu
    @kolikuttu 3 หลายเดือนก่อน

    Hal Piti walata unu watura mix keroth oya wage mahansi wenna one na neda? 😂😂

  • @somaarachige788
    @somaarachige788 3 หลายเดือนก่อน +1

    😂😂

  • @nandanifonseaka217
    @nandanifonseaka217 3 หลายเดือนก่อน +1

    කොපි.කලාට.සම.කරන්න.නොහෙඅකි

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf 3 หลายเดือนก่อน

    😂

  • @NandawathiRasika
    @NandawathiRasika 3 หลายเดือนก่อน +1

    Packet. Idiappa,,piti,,,gannawata,,,wada,,,hondama ,,,wedk,,,meka,,Stutie,,,0batumata

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +1

    ඇයි මේ ඉඳි ආප්ප වට්ටියේ කනපිට පැත්තට වක්කරන්නෙ.මේක කරදර වැඩියි නේද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      හොඳ පිට හැරෙව්වාම ඒකට උඩ වත්තරක්ද ඉන්දියාව උඩ එක උඩ එක උඩ ගෑවෙනවා වට්ටිය මේ විදියට ලස්සනට ඇතුළට වත් කරාම ගෑවෙන්නේ නෑ

    • @user-os3ls7hu2e
      @user-os3ls7hu2e 3 หลายเดือนก่อน +1

      Indiyawa eka uda eka ennerdale kohomada? Indiyawada, indiaappada?

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 หลายเดือนก่อน

    මෙවගෙ බොරු දාන්න එපා.මෙ විදියට හදන්න බැ.මම හැදුවා හරි ගියෙ නැ.හාල් ටික අපරාදෙ ගියා...🤨🤨🤨

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      මෙච්චර කට්ටිය හදලා කමෙන්ට් දාලා තියෙනවා දැක්කේ නැද්ද ඔයාට කොහෙන් හරි වරදින් නැති? හරියට පලෝ කරන් නැති උනහම ඔය දේ වෙනවා. ඉතින් අනිත් එක තමයි සමහර අය කරලා හරි ගිහිල්ලා බොරුවට ඇවිල්ලා දානවා. ඉතින් ඒ ගැන මම වොරි වෙන්නෙ නෑ. ඉතින් ඔයාලට වැරදුනාට මට කරන්න දෙයක් නෑ අනිත් අය හොඳ අයට හදාගත්තු කට්ටිය හොඳ කමෙන්ට් දාලා තියෙනවා

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 3 หลายเดือนก่อน

    👍

  • @ArunaNamal
    @ArunaNamal 3 หลายเดือนก่อน

    👍👍👍

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 3 หลายเดือนก่อน

    👍