මරන්න කලින් STF සහ පොලිසිය මේවා දැනගන්න (Suppress the criminals and free them from human rights)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 32

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 5 วันที่ผ่านมา +4

    නියමයි සහෝදරය. කතාව හරි පැහැදිළියි . සමාජය හරි විදියට වෙනස් වෙන්න ඕන. මේක අපේ රට.

  • @rcsolutionstv
    @rcsolutionstv 6 วันที่ผ่านมา +8

    නියම පැහැදිලි කිරීමක් වගේම ගවේෂණාත්මක හෙළිදරව් ගැන අදාල අංශ වල සිටින විනයගරුක නීත්‍යානුකූල දූෂිත නොවන නිලධාරීන් මේවා ගැන විමර්ශනය කල යුතු තැනට පත්කල යුතුය

  • @thennakoonlakmal7545
    @thennakoonlakmal7545 5 วันที่ผ่านมา +1

    හොඳයි මහත්මයා දිගටම කරගෙන යන්න

  • @vihangaVivek
    @vihangaVivek 6 วันที่ผ่านมา +5

    ගෝත්‍රිකත්වයට වැට බදිමු. මේක ඇති කරන්න පාලකයන්ට බලකරමු❤❤

  • @bithushibithu9152
    @bithushibithu9152 5 วันที่ผ่านมา +6

    බොරු ණඩු දාල මිනිස්සු හිරේ යවනව ගෑනි ගන්න ඕනි උනාම පොලීසිය දරුවන් අයාලෙ යනව තාත්ත හිරේ ගියාම ඔවුනුත් අපරාදකරුවන් වෙනව ආත්මාර්තකාමී හැගීම් තියෙන්නෙ අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩි පිරිසකට මිනිස්සුන්ට විශාල ප්‍රීඩනයක් දෙන්නෙ පොලීසිය දියුණු රටවල පොලීසිය ඉන්නෙ මිනිස්සුන්ට සේවය කරන්න ජනතාවට මිත්‍රශීලී ඔවුන් දියුණු මානසිකත්වයකින් හෙබි මානවයො අපේ රටෙත් පොලීසිය දියුණු ආකල්ප ගුණධර්ම හිත්තුල වගාකරගතයුතුයි

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 5 วันที่ผ่านมา +1

    මානවහිතවාදී ගවෙෂකයෙක් පිරිසිදු සමාජයක් දැකීමට සැබැවින්ම වැදගත්.

  • @SaliyaT_sjs
    @SaliyaT_sjs 5 วันที่ผ่านมา +1

    මෙයයි සත්‍ය මග නිවැරදි රටක ඉදිරි ගමණක් සදහා. ✌

  • @Lබෝඩි
    @Lබෝඩි 6 วันที่ผ่านมา +1

    ඇත්ත කථාව

  • @YOUTHPILOT
    @YOUTHPILOT  6 วันที่ผ่านมา +4

    විශේෂ කාර්ය බලකාය නඩු අහයි.
    th-cam.com/video/fC9aA_83pEk/w-d-xo.html
    STF එකට දෙන ඔත්තු නැවතත් අපරාධකරුවන්ටම යන හැටි
    th-cam.com/video/KzyGaJV0UM4/w-d-xo.html
    STF එක මිනී මරණ හැටි
    th-cam.com/video/lFlXxBhKmt4/w-d-xo.html
    හිසේ සිට පහලට පෙනහල්ල දක්වා උණ්ඩය ගිහිල්ලා
    th-cam.com/video/U-Gg-RdVNac/w-d-xo.html

  • @leelaratnealuthge
    @leelaratnealuthge 4 วันที่ผ่านมา +1

    Criminal adu karanna nan neethi pothe thiyana widihiyata Karala ba

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 5 วันที่ผ่านมา

    Very good

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 5 วันที่ผ่านมา

    Hoda wiggrahayak❤

  • @dailymale2934
    @dailymale2934 5 วันที่ผ่านมา

    ජාතිවාදයත් ඔය විදිහට උනේ.අන්තිමට ජාතීන් මරා ගත්තා.උන්බලේ ගත්තේ එහෙමයි අවු.76ක්ම.තිත තියෙනවා ඒකට නොවැ.14 පස්සේ.

  • @FUNTV-kf3fx
    @FUNTV-kf3fx 6 วันที่ผ่านมา

    truth.... aluth magakata sathya katawak

  • @PoliticalTV-cc7vh
    @PoliticalTV-cc7vh 6 วันที่ผ่านมา

    Lankawata alut katawak🎉🎉🎉

  • @sretvr
    @sretvr 6 วันที่ผ่านมา

    👍👍

  • @prabakumari3701
    @prabakumari3701 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @sumithkumara502
    @sumithkumara502 5 วันที่ผ่านมา +2

    අපරාධකරුවන් ටික ගෙදර ගෙනිහින් තියාගන්න එතකොට තේරුම් ගනි

    • @vihangaVivek
      @vihangaVivek 5 วันที่ผ่านมา

      කතාවවත් තේරුම් අරන් නෑ හරියට... අයියෝ... මෙයා කියන්නෙ අපරාධකරුවන් බිහි වීම නවත්වන්න නම් කරන්න ඕන දේවල්😢😢

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 5 วันที่ผ่านมา

      No

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 5 วันที่ผ่านมา

    Dan Policiye inna godak oic la Tiran Alas pathkarapu aya.

  • @PMRanasinghe
    @PMRanasinghe 6 วันที่ผ่านมา +1

    Aparadakaraya nishpadanaya karana factory eka policiya saha bandanagaraya suplli eka adikaranaya

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 3 วันที่ผ่านมา

    Honda wada satahak. wadagath parasna kepayai. Pulul pahade uththara sapaemak. Boho wada satahan wala newedakayo thoratoncheyak nathewa parsna ahanawa. Balanda appereyai.

  • @mddamendadamenda
    @mddamendadamenda 5 วันที่ผ่านมา

    Oya athdakiman mama ath Wenda maga yaluwawa maruwa katteyata geya aanduwa hodatama udau karuwa Dan mawa maranna udau karanawa barema thanam mama raten awagama aktharinayak maranna gama in udau karanawa kalu sallyi walata hoden jewath Wana unta kamathi na akayi aththa