Ape hamuduruwane mata kiyapu deshanawak wage mama danata saudi inne harima kalakireemayi jeevithe mata inne thaththa vitharayi thaththatawath salakanawata miniha kamathi na padiya okkoma minihata denna one nathnam magen pali gannawa thawa masa 2i lankawata yanna thinne eth bayayi monawage iranamak mata ath weda kiyala kosu kadenakam mata gahanawa ape hamuduruwane puluwannam mata visadumak kiyanna godak pin mama danata manasika ledek wela iwarayi
Ape hamuduruwane oba wahansege banapadayak ahala thama mama ada sudi arabiye rakiyawa karanna palu hithata loku aswasillak oba wahansege darma dessanawa🙏🙏🙏🙏🙏🙏
අකම්පිත හිතක් ඇති කර ගැනීම ශ්‍රේෂ්ටයි හිමියනි.එය දනිමි.මිනිස් සිත් සතන් සෙනෙහසින් සනසාලන ඔබ වහන්සේට මං දීඝායු පතමි.දුබල සිත සවිමත් කරගෙන අවදියෙන් ලෝකයා දෙස බලන අයුරු පහදා දෙන අපුරුව විශ්මය ජනකයි හිමියනි.තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻 හිත කම්පා වෙන හැම වෙලාවෙම ඔබ වහන්සේගේ දේශනා මහා අස්වැසිල්ලක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා අපේ හාමුදුරුවනේ !!!
ගොඩාක්ම පින් !!!
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
මන් ව්යාකූලව මේ මොහොතේ හිටියේ ගොඩක් මන් හිත හදා ගත්ත ඔබ වහන්සේ ට පින්🙏
ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා..තව තවත් වටිනා ධර්ම කරුණු දෙශනා කිරිමට ශක්තිය ලැබේවා 🙏🙏
ඔබ වහන්සේ විසින් පහදා දෙන මෙම දහම් කරුණු මගේ ජීවිතය සුවපත් කරයි.යම් කෙනෙකු වෙනුවෙන් මා යමක් කරන්නේද ම ඔහුගෙන් හෝ ඇයගෙන් යමක් බලා පොරොත්තු වූ අයෙකි.එසේ නොලැබුන කල මා මානසිකව දැඩිසේ දුක් විදින අයෙකි.ඔබවන්සේගේ මෙම දහම් ඇසීම මට ලොකු සැන්සීමකි.මෙම දම් කරුනු සත්‍ය වශයෙන්ම සත්‍යක් බව මාහට තහවුරු වී ඇත.මගේ සිතෙහි විදවනා දුක් කන්දරාව ටිකෙන් ටික ක්ශය වී යන බව මට දැනේනවාය.ඔබ වන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සසර ගමනින් එතෙර වීමට මෙම මහගු ධර්ම දේශනාමය පිංකම ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා 🙏 🙏
නමො බුද්ධාය..!! පින්වත් සඝ රුවනට මාගෙ නමස්කාරය වෙවා
.!! තෙරුවන් සරණයි ..!!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏🙏
මටම කියපු බණ පදයක් වගේ අපේ හාමුදුරුවණේ...තෙරුවන් සරණයි .
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
ගොඩාක් වටිනා දේශනාවක්.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏
නිරොගි සුව ය ලබෙවා 🙏🙏
Sadu sadu budu saranai ape hamuduruwane
එහෙමයී අපේ හාමුදුරුවනේ..තනි උත්සාහය තුලින් ලබන දියුණුව බොහොම ශක්තිමත්.. ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්ට.. 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ .. නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු වේවා ඔබවන්සේට ...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව
තෙරුවන් සරණයි හාමුදුරුවනේ .... 🙏🙏🙏🌼🌼
Oba wahanseta bohoma pin haamuduruwane. Saadu saadu saadu saadu saadu saadu
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏
Mea sasarea gamanen eatheara weemata mea uthum darmaya pinwath oba whansheatah mama athulu siyalu sathwayantah uthum pragga paramethawakma weawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
Obawahanseta bohoma pin uthum hamuduruwaney. Obawahanse miyayanna thibuna jeewithayak bera gaththa...sadhu sadhi sadhu...🙏💐💐🙏💐🙏
ඉතාමත් වටිනා දර්ම දේශණාවක් අපේ හමුරැවනේ👏👏👏
Budu saranai oba wahansetaa
මගේ ජීවිතය සම්පුර්නයෙන්ම වෙනස්කල ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා.
බුදුසරණයි හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
Ape hamuduruwane mata kiyapu deshanawak wage mama danata saudi inne harima kalakireemayi jeevithe mata inne thaththa vitharayi thaththatawath salakanawata miniha kamathi na padiya okkoma minihata denna one nathnam magen pali gannawa thawa masa 2i lankawata yanna thinne eth bayayi monawage iranamak mata ath weda kiyala kosu kadenakam mata gahanawa ape hamuduruwane puluwannam mata visadumak kiyanna godak pin mama danata manasika ledek wela iwarayi
සතුටින් ඉන්න, අනාගත අනාගතය ට දුවන්න එපා
Ape hamuduruwane oba wahansege banapadayak ahala thama mama ada sudi arabiye rakiyawa karanna palu hithata loku aswasillak oba wahansege darma dessanawa🙏🙏🙏🙏🙏🙏
වටිනා දේශනාවක් හාමුදුරුවනේ 🙏🏻 බොහෝම පින් ඔබ වහන්සේට
අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!
ඔබ වහන්සේ ජීවිතයේ පුරවගෙන
ඉන්න වැඩට නැති දේවල් සියල්ලටම බොහෝම හොදින් පිලිතුරු සොයා දී අපගේ සිත සෝදා
හැර මේ සියලු සිත් පිරිසිදු කරන මාර්ගය පෙන්වා දෙනවාට
ඔබ වහන්සේට බොහෝම පිං සිද්ධ වෙනවා ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!!!!
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
සාදු 🙏🙏🙏🌹
සාඋ සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏
Mage නමස්කාර වේවා
Suwamin wahansa
එහෙමයි අපේ ස්මින් වහන්ස තේරැවන් සරනයි නමෝ බුද්දාය
එහෙමයි අපේ ස්වමීන්වහස 🙏
Theruwan saranai සුව පත් වේවා හැමෝම
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
Oba wahanseta bohomathma pin teruwan saranai 🙏🏻 🙏🏻 🙏🏻
Ape hamuduruwana mama anukampawa bala poroththu una nalabuna nisa uthsahayan hamba karagaththa dan hari duk na tharuwan saranai
මිනිසුන්ට ජීවත් වෙන්න බණ කියන්නේ ඔබ වහන්සේ විතරයි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරැවන් සරනයි සුවාම්න් වහන්ස සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta boho pi sedu wewa mage namaskarayama wewaa
කිසිවක් බලාපොරොත්තු නොවී යහපත් දේ කර සතුටින් ජීවත් වීමට අදිටන් කර ගන්න .
Godak pin Ape Hamuduruwane
🙏🙏🙏🙏🙏 බුදු සරණයි හාමුදුරුවනේ
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
Saththyaa dasanyak obawahansata tharuwan sarani.💯🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේට ගොඩක් පින්!
Ape hamuduruwane oba wahanseta godak pin
Aththai ape hamuduruwane balaporuththu nowona thramata hitha shallu Wenwa..🙏🙏🙏🙏
Great explanation... 🙏🙏🙏
Sadhu sadhu sadhu!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansege dharma deshanawa ahuwama hithata danena sahalluwa wachanayen kiyala nima karanna ba... Sadu... Sadu... Sadu... Theruwan saranai
Theruwan saranai
🙏💐🙏💐🙏💐🙏
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සබ්බං දානං ධම්ම දානං ජිනාති
සුවපත් වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ.....
Theruwan saranai oba wahanseta ape hamuduruwane
බුදුසරණයි
Oba wahanseta charaaya sathaya awaboda wewa pin sidu wenawa godaaak godaaaaak
Teruwan sarani ape hamuduruvane🙏🙏🙏
Pancelwath raka gannawa
Dasuwa daham wata huna
Shiromi
Kohomada oyata yalu wa eten
Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌏
🙏🙏🙏
🙏🙏
🌻🌻🙏🙏🙏🌻🌻
Mama kisi kanak gana danakam bala poroththu una na anunga katha mata wadak na kiwa hari sadu sadu sadu
Sadhu.! Sadhu.! Sadhu.!
🙏❤️
🙏🙏🙏🙏
🌻🌷🌹🌼🌸🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
Nirosha
Taruwan saranae yaluwa
Kohomada oyata yalu wa eten
සාධු සාධු සාධු
Hitha thapparayata wanas wanawa hata nowa
What is this language I can't understand.
Mage hitha suwapath kala ekama thana
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu!!!
තෙරුවන් සරණයිි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏