අහිමි වුන දේවල් නිසා ...දරාගන්න බැරි තරම් දුක් විදිනවාද ...හිත හදාගන්න බැරිද .../Amadahara TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    gonawa
    weerambugedara
    074 - 084 3007
    072 - 940 99 00
    #Adaraya #ආදරය #love #lovers

ความคิดเห็น • 101

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +18

    හරිම පැහැදිලියි ඒ තේරුම් කරන විදිහ..අවබෝධය ඇති කර ගන්න හරිම ලේසියි..තෙරුවණ් සරණයි හාමුදුරුවෝනේ 👏👏💐

  • @rumashpunsara9363
    @rumashpunsara9363 10 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. ගොඩක් පින්. අපිව ජීවත් කරවනවා ඔබ වහන්සේගේ වචන.

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว +6

    එහෙමයි ස්වාමීන් වහන්ස ගොඩාක් දුෂ්කර කාලයක් පසුකරමින් යන්නේ. ඔබ වහන්සේට බොහොමත් පිං මේ සිදුකරන ධර්ම දේශනා වලට. තෙරුවන සරණයි🙏🙏🙏

    • @achalaprabathachalaprabath3554
      @achalaprabathachalaprabath3554 ปีที่แล้ว

      Hitha hada gaththada matath kiyala dennako nangi harima dukin enne oya hitha hada gaththanam kohomada eeka kale pinak oyata

  • @lakshikawasala5980
    @lakshikawasala5980 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට !!! 🙏🙏🙏

  • @gangamuthugala2838
    @gangamuthugala2838 10 หลายเดือนก่อน +1

    හැම.දේසනාවක්ම.හරිම.පැහැදිලියිඔබ.වහන්සේට.දිගායු.වෙිවා.තෙරැවන්.සරනයි

  • @sandunifernando1201
    @sandunifernando1201 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩක් පින්.🙏🙏🙏🙏 ගිනිගත්ත හිත් නිවනවාට.සාදු සාදු සාදු......

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බන දේශනාවන් අසන විට ප්‍රේමය නිසා විදවන මගේ සිත ඉතාමත් නිවැරදි මගට පැමිනෙනවා.ධර්මයෙන් පමනයි හිත සනසන්න පුලුවන් කියලා තේරෙනවා.තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස🙏🙏🙏

    • @achalaprabathachalaprabath3554
      @achalaprabathachalaprabath3554 ปีที่แล้ว

      Avankava adare kalanam hithata anik kenage duka denenne nedda

    • @achalaprabathachalaprabath3554
      @achalaprabathachalaprabath3554 ปีที่แล้ว

      Mama maara aulen enna kenek pitarataka edan fb eken adarayak hoyagena mama duk vidinava me duka kiyanna kenek nethi hinda me nikamata liyanava ei mechchara minissu venas venne thaniyen pitarataka geevath venava kiyanne godak amarui eekavath hithanne nethuva ei mehema karanne

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගි සුවය වේවා .🌼🌼🌼

  • @RoshenLakshithaMusic
    @RoshenLakshithaMusic ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මම පිලිපදිනවා.. මොකද ඒ හැම දේශනාවකම මගේ හිත සහ මම මුහුණ දුන් ප්‍රශ්න ඒ ආකාරයෙන්ම ගැබ්වෙලා තියෙනවා.. ඒ නිසාම අද ලොකු සැහැල්ලුවක් සැනසීමක් අත්විඳිනවා මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා.. ඔබ වහන්සේටත් මේ කටෝර සසරෙන් එතෙරව ඉක්මන් භවයකදීම චතුරාර්‍යය සත්‍යයාවබෝධය ඇති කරගන්නට මේ සියළු කුසල සම්පත්තින් හේතු වේවා..🙏

  • @gameof1177
    @gameof1177 4 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතියි ඔබවහන්සේට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝ දීර්ඝායු වේවා අපේ ජීවිතේට වටිනා ධර්ම දේශනාවක් වහන්සේට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනව තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏

  • @ShiraniPathirana-ii7ww
    @ShiraniPathirana-ii7ww หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @LasaniSubodanee
    @LasaniSubodanee ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ආකාරය බොහොම පැහැදිලියි.සිත සුවපත් වෙනවා.ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙම ධර්ම දායාදය අසරණ අප හට ලබාදෙන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා.පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී..!!!!...

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බොහොමත්ම පිං අපේ හාමුදුරැවනේ....🙏🙏

  • @rtarta8534
    @rtarta8534 ปีที่แล้ว +2

    ජීවිතයට හරිම ආදර්ශමත් බණ ටිකක් ඔබ වහන්සේ දේශනා කළේ හරිම පැහැදිලියි බුදු සරණයි හාමුදුරුවනේ

  • @chandrikaerandathi3936
    @chandrikaerandathi3936 ปีที่แล้ว +1

    අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවස්

  • @ajithsomathilaka5395
    @ajithsomathilaka5395 11 หลายเดือนก่อน +1

    ජිවිතයට වටිනවා ගොඩාක් තෙරුවණ් සරණයි ඔබ වහන්සේට

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirunadi
    @nirunadi ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ස්වාමින් වහන්ස

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @user-wh1gp3pb4b
    @user-wh1gp3pb4b ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට බොහොම පින් රැස් වේවා විසිරිලා තිබුන මගෙ හිත නිවැරදි මාර්ගයට යොමු කරගන්නට උපකාරී උනාට❤

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว +1

    Awasarai suwamin wahansa.....oba wahanseage bana godak watinawa mama godak asawen oba wahanseage bana ahanawa...🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 หลายเดือนก่อน +1

    Namo buddaya oba vahanseta niduk nirogi suvaya chira jivanaya veva theruvan saranai 🌷🌷🌷🌷🙏🙏

  • @anushfernando5533
    @anushfernando5533 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 ปีที่แล้ว +2

    Pinwath Swamin wahanse niduk nirogi suwapath bhawaya lebewa..... uthum chathurarya sathya dharmaya awaboda wema boho dura noweva....!!!

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin hamadema pahadiliwa lokawasi siyalumadena desana karana hama desanawakma oba wahansege godak watinawa theruwan saranai suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshikahemamali4225
    @dineshikahemamali4225 ปีที่แล้ว

    ගොඩාක් පින් ස්වාමින් වහන්ස..ගොඩාක් වටින්වා මෙවැනි දේශනා...

  • @nalindakumara790
    @nalindakumara790 ปีที่แล้ว

    මේ බන හොදට තේරුම් ගන්න පුලුවන් තෙරුවන් සරන්‍යි ඔබ වහන්සෙට..🙏🙏🙏❤️❤️❤️

  • @hiruninisansala6817
    @hiruninisansala6817 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @kavindyasathsarani7149
    @kavindyasathsarani7149 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වමින් වහන්ස 🙏🙏🙏🙏

  • @wasanawasana276
    @wasanawasana276 ปีที่แล้ว

    Thiruwan saranai පින්වත් suwamin wahansita දීර්ඝ ආයුෂ labiwa

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +2

    අනෙ සාදු සාදු තෙරුවන් සරණයි.

  • @vimukthisamarakoon4943
    @vimukthisamarakoon4943 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @kieerthinissanka5067
    @kieerthinissanka5067 ปีที่แล้ว +1

    jivithe godak therum karladena oba wahanseta godak pin

  • @menurishi4856
    @menurishi4856 ปีที่แล้ว +1

    තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @peshakajayawardena4614
    @peshakajayawardena4614 ปีที่แล้ว

    I am a catholic this is really meaningful 🙏🙏🙏 godak pin ape hamiduruwaneah🙏🙏🙏

  • @delukalakshan4939
    @delukalakshan4939 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @shincool1705
    @shincool1705 ปีที่แล้ว

    Teruwan saranai ape sawamin whanseta watinama darama desanayak....

  • @maheshkumara457
    @maheshkumara457 ปีที่แล้ว +2

    බුදු සරණයි!!

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว

    Namaskara wewa gawrawaneeya swaminwahanseta budusaranai

  • @shannirobandaravlog6696
    @shannirobandaravlog6696 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 ปีที่แล้ว

    සාදු සාදු සදු තෙරුවණ් සරණ්‍යි ඔබ වහන්සේට.

  • @mangalasuriyaarachchiperer249
    @mangalasuriyaarachchiperer249 ปีที่แล้ว

    මම අන්‍යාගමික කෙනෙක් හාමුදුරුවනේ ..මගෙ ජීවිතේ නම් ආපහු ගොඩගන්න බැරි තරමටම මම වැටිලා ඉන්නේ..ඔබ වහන්සේට ස්තුති

    • @user-ov1vg3tl5n
      @user-ov1vg3tl5n 7 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා දර්ම මාර්ගයේ යන්න එත්ත කොට්ට හරි පාර හම්බවේයි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏ehamai apea hamuduruwanea .oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏

  • @kawyagamage1353
    @kawyagamage1353 ปีที่แล้ว

    Hamuduruwanta godak pin sidda wenawa hamuxuruwane....

  • @sri1068
    @sri1068 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺

  • @sithushafernando8185
    @sithushafernando8185 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @djniron6095
    @djniron6095 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @upendradissanayake5547
    @upendradissanayake5547 ปีที่แล้ว

    Budusaranai hamuduruwane

  • @chathuchathu9702
    @chathuchathu9702 ปีที่แล้ว

    Theruwan saranayi ape hamuduruwane

  • @prebashanaranazinghe8164
    @prebashanaranazinghe8164 ปีที่แล้ว +1

    🙏

  • @ruwangamage2005
    @ruwangamage2005 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️❤️

  • @thanujafonseka3051
    @thanujafonseka3051 ปีที่แล้ว

    Sadu...sadu...sadu...🙏...🙏...🙏

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว

    🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanumigamage8220
    @sanumigamage8220 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @kuwaitasd8274
    @kuwaitasd8274 ปีที่แล้ว +1

    Bs apyahamurwa

  • @GAURAWA439
    @GAURAWA439 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @gihanweerasingha742
    @gihanweerasingha742 ปีที่แล้ว

    💝💝💝

  • @buddikasamarakoon9879
    @buddikasamarakoon9879 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmvidurangakmviduranga5340
    @kmvidurangakmviduranga5340 ปีที่แล้ว

    🌼🙏🙏🙏

  • @thamaraperera2496
    @thamaraperera2496 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @OmanOman-kv5wl
    @OmanOman-kv5wl ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @dammirajapaksha996
    @dammirajapaksha996 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @priyanthim.k5788
    @priyanthim.k5788 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏

  • @mallikamudalige9748
    @mallikamudalige9748 ปีที่แล้ว

    Bududahama hara koheda an saranak...sadhu sadhu sadhu niwanama wewa!

  • @ameeshasandarangi1540
    @ameeshasandarangi1540 ปีที่แล้ว

    😥😥😥

  • @ruchirachamod3590
    @ruchirachamod3590 ปีที่แล้ว

    සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට මාගේ නම්ස්කරය වෙවා

  • @induni7608
    @induni7608 ปีที่แล้ว

    😥💔

  • @sanjoybarua6504
    @sanjoybarua6504 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻💐💐💐💐🌸🌸🌸🌸🌸☸️☸️☸️🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺

  • @chathumadura1004
    @chathumadura1004 ปีที่แล้ว

    පිංසිද්ද වෙනවා හාමුදුරුවනේ,

  • @anushaa796
    @anushaa796 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dayaniwaligoda9587
    @dayaniwaligoda9587 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @nalindakumara790
    @nalindakumara790 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    🙏

  • @fernando-tm3tu
    @fernando-tm3tu ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dhahammaga429
    @dhahammaga429 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekana2856
    @nadeekana2856 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandivithana6770
    @chandivithana6770 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indunilmadakumbura6307
    @indunilmadakumbura6307 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandralg4566
    @chandralg4566 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Chamindusirit
    @Chamindusirit ปีที่แล้ว

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @ashokalalani901
      @ashokalalani901 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ