ආදරය කරනකෙනාට..ලගින්ම ඉන්න අයට , ඔබව දාලයන්න හිතෙන ,එපා වෙන හේතුව ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    gonawa
    weerambugedara
    074 - 084 3007
    074 - 084 3007
    072 - 940 99 00
    #ආදරය #love #relationship #lovers #ආදරේ

ความคิดเห็น • 165

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +37

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක් අපේ හාමුදුරුවනේ .බොහොම පිං මෙවන් ධර්ම දේශණාවක් ශ්‍රවණය කරන්නට සැළසීම.🙏🙏🙏

  • @chatuishana5662
    @chatuishana5662 2 ปีที่แล้ว +31

    ඉතාමත් සියුම් විදියට ජීවිතය වටහා දෙන ඔබ වහන්සේ ට
    නිර්වාන අවබෝධය ම වේවා ....

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 2 ปีที่แล้ว +8

    ඇත්තටම මේ ඔක්කොම ඇත්ත
    අපි හොයන්නෙම ආදරේ
    ඒ ආදරේ ඇතුලෙ අපිට එයාලගේ කාලේ ඕනේ

  • @thissavitharana4192
    @thissavitharana4192 2 ปีที่แล้ว +17

    අද සමාජයට ගැලෙපන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා...!!!
    තෙරැවන් සරණයි🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම දේශනා ඉතාම පැහැදිලිව වටහා දෙනවා. හිතට ලොකු සැනසීමක් . අප්‍රමාණ පින් අපෙ හාමුදුරුවනේ , 🙏🙏🙏

  • @sujeewapriyangani8403
    @sujeewapriyangani8403 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්ස දහමින් අපේ සිත් සුපෝෂණය කරන ඔබවහන්සේට චිර ජීවනය සැලසේවා!

  • @ireshagangani2500
    @ireshagangani2500 2 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +13

    ගොඩාක් වටින ධර්ම දේශනයක්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @ManikeTahan
    @ManikeTahan 4 หลายเดือนก่อน +1

    වටිනා අදහස් ජීවිතය ට.ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

  • @madushikaswarnamali2751
    @madushikaswarnamali2751 2 ปีที่แล้ว +4

    ගොඩාක් vatina ධර්ම දේශනයක් ape හාමුදුරුවනේ ..බොහොම pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeTahan
    @ManikeTahan 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

  • @manolisarika3564
    @manolisarika3564 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ මේ වරද මගෙන් සිදූඋනා..ඒක නිසා ඒ කෙනා මාව දාලා ගියා...ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවෙන් මට සත්‍ය වැටහුනා..ඔබ වහන්සේට ගොඩක් පිං..

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +2

    පොඩි වෙලාවකදි ඔබ වහන්සේ වටිනා දේශනාවක් කලා 🙏🙏🙏

  • @manojgunathilaka6059
    @manojgunathilaka6059 2 ปีที่แล้ว +4

    ජීවිතයට, ජීවත් වීමට බොහෝ වටිනා අනුශාසනාවක්, ඔබ වහන්සේට බොහෝ කුසල් වැඩේවා . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @jagathnishantha4371
    @jagathnishantha4371 ปีที่แล้ว

    හිතට අවබෝධයක් ලැබුනා.ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය හිමිවේවා.🙏🙏

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +8

    ඇත්තටම හිත හදාගන්න පුලුවන් මේ බුදුදහම සත්‍යයි හිත නිවනවා 🙏❤

  • @sahanofficial2417
    @sahanofficial2417 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ... මේවැනි දර්ම දේශනාවක් ඇසිමට සැලැස්සූවාට

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින කතාවක් අපෙ හමුදුරුවනේ...🌸🌼🌼🌼🌸🙏

  • @chathurasanjaya3853
    @chathurasanjaya3853 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පින්.මෙවන් වටින ධර්ම දේදේශනාවක් කිරීම පිලිබදව

  • @ddvish1936
    @ddvish1936 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්මදේශනයක් දේශකයානන් වහන්ස ඔබ වහන්සේට දේශනාකර සියලු කරැණු පැහැදිලිව අවබෝධ උනා මෙි ඒ පින ඔබ වහන්සේත් අනුමෝදන්ම වෙිවා🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ. මම පුංචි කාලේ මාව මාගෙ තාත්තා දාලා ගිය අම්මා ලඟින් ඉදී යේ. මට කිසි ආදරයක් ලැබිලා නැ අදටත් මම අම්මලා ගෙදර අය නිසා මැදපෙරදිග දුක්‌ විඳිනවා ජීවත් වෙන්න ඕනි නිසා. මම බණ අහල හිත හදාගත්තා. මම ද දවසක මහණ වෙනවා. මම කෙනෙක් ට ආදරය කරන ව. මම එයාගෙ අම්මාට මාසෙට බෙහෙත් ගන්න සල්ලි යවනවා එයට ආදරය කරන ව නමුත් මම ගැන එයා wediya හොයා බලන්නේ නැ එය මට kiuwe nitarama ehumkn දෙන්න මාගෙ choice තේරුම් ගන්න ආදරේ එක්ක ඉන්නම්.. ඔය ට අකැමැති නම් මා එක්ක ඉන්න ඕනි නම් මාගෙන් යන්න මාගෙ ආදරය kawadawath අඩු වෙන්නේ නැ man ආස හිනාවෙලා සතුටින් ඉන්න ප්‍රශ්න katha කරන්න ආස ne එතකොට සතුට නැති වෙනවා kiuwa mm අනේ හාමුදුරුවනේ. මට තේරුම් කරලා dennna එහෙම කියුවේ ei කියලා මම tawama හිතනවා හාමුදුරුවනේ මට පිළිතුර ක් දෙන්න බොහොම පින් ඔබ වහන්සෙ ට. තෙරුවන් සරණයි. 🙏💐❤️🇱🇰

  • @darkmusic446
    @darkmusic446 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස ඉතාමත් වටිනා දර්ම දේශනයක් .

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +2

    🌼🌸🌸🌸🌸🌸🙏❤️ තෙරුන් සරනයී ස්වාමින්වහන්ස.ඒ කතාව ඇත්ත.

  • @madushangamage7297
    @madushangamage7297 2 ปีที่แล้ว

    නිවරදි මාර්ගය පෙන්නලා දුන්නට ඔබ වහන්සේට බොහෝම පිං .

  • @isharalakmini3349
    @isharalakmini3349 2 ปีที่แล้ว +3

    හිතට පුදුම සැනසීමක් දැනුනේ.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @kickers5
    @kickers5 2 ปีที่แล้ว

    ජීවිතයේ අපි නොදකින පැති ගැන කියල දෙනවට ඔබවහන්සේට ගොඩාක් ස්තූතියි 🙏

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ හිතත් සැහැල්ලු උනා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි. අපේ හාමුඋරැවනේ. සත්තිය. කතාව. ඒක ඇත්ත. අහගෙන. හිටියාට. ඇති හිතෙන්නැ. මම හිතන දේමයි. අපේ හාමුඋරැවනේ. පැහැදිලි කරන්නේ. සාධූ. සාධූ. සාධූ

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf 2 ปีที่แล้ว +3

    ඇත්ත අපේ හාමුදුරුවනෙ. මමත් අවෘදු 07 ආදරය කරලා ආදරය කරපු ගෑනු ළමයා මගෙන් ඈත් උනා මමත් තේරුම් අරං ඉන්නෙ මගෙ වරදින් තමයි ගියෙ. අපේ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් ඔක්කොම අඩු පාඩු මගෙ තිබුනා

    • @nikinithilakarathne2445
      @nikinithilakarathne2445 2 ปีที่แล้ว

      Oya monada eyata kale dala ynna

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 ปีที่แล้ว

      @@nikinithilakarathne2445 ඒවා ඉතින් මෙහෙම ප්‍රෙසිද්දියෙ කියන්ඩ පුලුවන් දේවල් නෙවෙයිනෙ

    • @nikinithilakarathne2445
      @nikinithilakarathne2445 2 ปีที่แล้ว

      Hmm ekath aththane

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 ปีที่แล้ว

      @@nikinithilakarathne2445 ඒකනෙ ඉතින් fb, ඇඩ් වෙන්නෙ එහෙනම්

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว

    ඔබවාහන්සේට බොහොම පිං .මෙි දේසනාව හරි වැදගත් ...තෙරැවන් සරණයි

  • @DaiyaBoys
    @DaiyaBoys 2 ปีที่แล้ว +4

    ☸️☸️☸️🙏🙏🙏 ඉතාමත් වටිනෝ මේ බණ පද 🙏☸️

  • @LushTafe
    @LushTafe 27 วันที่ผ่านมา +1

    Oba wahanse metharam minisunge getalu theru arana gena den updates wishmayak wage dennawa.
    Sadu sadu...

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @tharukasenevirathna5398
    @tharukasenevirathna5398 2 ปีที่แล้ว +2

    mage ජිවිතය ගැන ඒ විදියට ම දේශනා කල... 🙏🙏🙏🙏🙏

  • @anushaa796
    @anushaa796 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Danilo21444
    @Danilo21444 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @Madhu-zr6cs
    @Madhu-zr6cs 2 ปีที่แล้ว +1

    වටිනා දහම් අවවාදයක් 🙏

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ .තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 ปีที่แล้ว +1

    Sadu theruwan saranae🙏🙏🙏🙏🙏🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනය ක් ස්වාමීනි !

  • @wasala408
    @wasala408 2 ปีที่แล้ว

    Watinama මොහොතක asun bana පදයක් ඔබ වහන්සේට godak pin

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි.

  • @travelwithhasi4562
    @travelwithhasi4562 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @mutubandagepiyatissa8772
    @mutubandagepiyatissa8772 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේ ගේ පිහිට ලැබෙිවා

  • @nimeshadilrangi4366
    @nimeshadilrangi4366 2 ปีที่แล้ว

    ඇත්ත. ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    Ape haduruwane obawahanseta pin mewage Dewal terumkarala denawata me pahadele kerema harema watenawa

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 ปีที่แล้ว

    මටත් මෙ කියන දේ මෙ විදියටම වුනා.මගේ ගෑනු ළමයා මාත් එක්ක තරහා වුනා

  • @dilithwlak5512
    @dilithwlak5512 2 ปีที่แล้ว

    Godak watina ධර්ම දේශනාවක්

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 2 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว

    ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว

    Ethama watina Darma desanawak Ada kaleta Godak watinawa bohoma pin Apea Hamuduruwane Obawahanseta Niduk Niroge Bawaya labewa Deergausa Wewa Theruwansaranai .👏👏👏💐💐💐

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 11 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ හිත පිච්චි පිච්චී නේඔබ වහන්සේට පින්

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! අපේ ස්වාමීන් වහන්ස

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 11 หลายเดือนก่อน +1

    එයාට ආදරය ගෞරවය රැකවරණය හැම දෙයක්ම දුන්නා ඒ දාලා ගියා

  • @Amaaranasinha
    @Amaaranasinha 2 หลายเดือนก่อน +1

    Aththa hamuduruwane.godak kalakirenawa mehema unama😒

  • @tharushikaranasinghe8634
    @tharushikaranasinghe8634 2 ปีที่แล้ว +1

    Theruwan Saranai swamin wahansa, api onawata wada hoyala balala, kepa kiim karala balagaththath apitama hitha ridena dewal wenne, api pera athmaye karapu akusala karmanisada... api kohoma ho vidadaran me athme e paw gewwoth mathu bawayakadiwath apita sanaseemak labeida..

    • @P.l-jl2dq
      @P.l-jl2dq 29 วันที่ผ่านมา

      Eka nam aththa.matath ehemai.mamath e hemadama karanawa onawathath wada.eth mawa satha pahakata wath ganan ganne ne.mata karannema asadaranakam karanne.puduma wedanawak thiyenne mata

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @siththimihiriyani6182
    @siththimihiriyani6182 2 ปีที่แล้ว

    Aththatama Hamuduruwane Ethama watina Banak Oba Wahanseta Godak Pin dirga Ayuwewa

  • @hifriend9396
    @hifriend9396 ปีที่แล้ว +1

    Sadu sadu sadu bohama pin

  • @slmusick7580
    @slmusick7580 2 ปีที่แล้ว

    ඉතා වටින දේශනයක් හමුදුරුවනෙ

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 6 หลายเดือนก่อน +1

    Theruwan sarani ape hamuduruwane

  • @wasanthipathirana2944
    @wasanthipathirana2944 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිපිහිට යි හා🍉හාමුදුරුවනේ

  • @niroshawickramasuriya7110
    @niroshawickramasuriya7110 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sadunidulanjali4842
    @sadunidulanjali4842 2 ปีที่แล้ว

    Ithamath watinawa darma deshanawa pinwath swamin wahansa!!! Theruwan saranai !!!!!

  • @u.a.kanangamaarachchi9431
    @u.a.kanangamaarachchi9431 2 ปีที่แล้ว +3

    Minissu ai hamuduruwane apiwa pahath
    Karanne

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @ruwansampath7314
    @ruwansampath7314 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌼🌸🙇

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 2 ปีที่แล้ว +1

    Mama Christian. Eth hamuduruwange bana harima watinawa .

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @MindLightSeeker
    @MindLightSeeker 2 ปีที่แล้ว +1

    100% totally true 🙏

  • @dulithaatapattu4090
    @dulithaatapattu4090 2 ปีที่แล้ว

    Theruwan saranai hamburuwane .pahadili hamdema.pin🙏🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @saleemaismail9269
    @saleemaismail9269 2 ปีที่แล้ว

    Great speech.thanks

  • @nalinjehle4053
    @nalinjehle4053 2 ปีที่แล้ว

    sadu sadu sadu.swamin wahansa onawata wada api balanna giyahamath,hamadema balan,adaren innakota.eka wadayak ,eka agayak nathuwa,yana minissu,dala yana minissu innawa me loke.bohoma pin me wage Drama wedanawak ahanna laba dunnata.

  • @nimalpiyasiri8710
    @nimalpiyasiri8710 2 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @roserajamanthee5040
    @roserajamanthee5040 2 ปีที่แล้ว

    Aniwaryen Eka aththa ape hamuduruwane

  • @wasanawasana276
    @wasanawasana276 2 ปีที่แล้ว

    Thiruwan saranai pinwath suwamin wahansita

  • @tanujaww7955
    @tanujaww7955 2 ปีที่แล้ว

    Great advices

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 2 ปีที่แล้ว

    Itamath wadagath hamuduruwane

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว

    Uthum niwanama awaboda wewa swaminwahanseta

  • @brokendevil467
    @brokendevil467 2 ปีที่แล้ว +1

    අම්මා😞❤️

  • @Kawshi3333
    @Kawshi3333 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @virajakli
    @virajakli 2 ปีที่แล้ว

    Mama Christian.
    oba kiyanne attha ..
    God bless you
    I appreciate you 🙂

  • @sri1068
    @sri1068 2 ปีที่แล้ว

    Oba wahanseta bohoma pin

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 2 ปีที่แล้ว

    මේ දේවල් මිනිස්සු තේරුම් ගන්නෙ නෑ බුදුදහමෙන් මේ දේවල් කියල දෙන එකම කොයි තරම් දෙයක් ද

  • @kusala_tv
    @kusala_tv 2 ปีที่แล้ว

    වටිනා ඔවදන්

  • @UdeniThakshila-pk7pb
    @UdeniThakshila-pk7pb 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gavishkasilva1310
    @gavishkasilva1310 2 ปีที่แล้ว

    Mage kellth mawa dala giya hamduruwane mn dukin hitye

  • @nuwanprsanna9846
    @nuwanprsanna9846 2 ปีที่แล้ว

    Oba vahanse desana kala sathy hamuduruvane

  • @chamilaadikari4676
    @chamilaadikari4676 2 ปีที่แล้ว

    oba wahnsta theruwan sarni

  • @gayansampath9478
    @gayansampath9478 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 ปีที่แล้ว

    Sadu..sadu...sadu...🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว

    වෙන හොඳ නරක කමහොඳ පැත්තක් තියෙනවා

  • @thamaranilmini997
    @thamaranilmini997 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 👏👏👏👏👏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @hhkk190
    @hhkk190 2 ปีที่แล้ว

    Ou apa hamuduruwan apita waraduna ekama tana ekai