අපාය දිව්‍යලෝක ඇත්තටම තියෙනවද | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 116

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 3 วันที่ผ่านมา

    සසර දුකින් මටත් අත්මිදෙන්නම ලැබේවා ...කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ මග පෙන්වීම ලැබේවා...

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 5 วันที่ผ่านมา

    සාධූ සාධූ ස්වාමීනි !
    මාගේ වන්දනාව වේවා !

  • @KalumDarshana-rd1do
    @KalumDarshana-rd1do 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ! අපෙ ස්වාමීන් වහන්සේට

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 9 หลายเดือนก่อน +86

    සැරියුත් මහරහතන්වහන්සේ ට පමණක් ඇති වර්ෂාවේ බිංදු ගණන හරියටම දේශනා කරන්න ඇති හැකියාව ඔබ වහන්සේටත් ඇත්නම් ඒ මහා ප්‍රඥාවකින්ම විය යුතුයි , සාදු සාදු ඔබ වහන්සේගේ දේශනා අහනවා , දිගටම, මම විස්මයට පත්වෙලා ඉන්නෙ, ඔබ වහන්සේ ඉන්නේ කොහේද, තොරතුරු මොනවත් දන්නෙ නෑ, ඒත් මට තේරෙන එක දෙයක් තියෙනවා, ඔබ වහන්සේව හමුවන්නට ලැබීම ,ජීවමානව ධර්මය අහන්නට ලැබීම පෙර කුසල් පුරා ගත් අයට පමණක් ලැබෙන අවස්ථාවක් , මට ඒ තරම් පින් ඇද්දැයි නොදනිමි, ඒත් ඔබ වහන්සේගේ දේශනා තුළින් ලෝකය ,විශ්වය ගැන නිවීම ගැන කරන මේ දේශනාවල් මට තේරෙනවා, මෙහෙම අහගෙන යනකොට මියගියොත් ඒ ධර්ම කරුණු මගේ ඉදිරි භවයක සසර අවසන් කර ගැනීමට හෝ ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා, ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, මෙවන් දේශනා අපට නැවත ජීවමානව අහන්නට නොලැබේවි, බුදුන් වහන්සේ දෙසූ දහම පැහැදිලිවම කියාදෙන්නට හැකියාව ඇති මහ රහතන් වහන්සේ නමක් බව පැහැදිලියි, ඒ හැකියාවත් එදා තිබුණේ සැරියුත් මහරහතන්වහන්සේට පමණි , සාදු, සාදු !

    • @asseddumalaflora8053
      @asseddumalaflora8053 9 หลายเดือนก่อน

      Oba hari.unwahanse Swaminwahansa obawa dakivi.puluwan hondin margaya wadanna.unwahansege shakthiya obawa dakivi aniwarenma.wishwasa karanna.theruwansaranai

    • @ranjanimuthuthanthirige1362
      @ranjanimuthuthanthirige1362 8 หลายเดือนก่อน

      OBATA DARMAWABODAYA ලැබේවා .උන්වහන්සේ GE.NUWANIN ඔබතුමා TAH PIHITA ආරක්ෂාව NIWAN MAGA.ලබා DEWI!!!!නිවැරැදි WA මඟ WADANNA..

    • @r.dhammapali778
      @r.dhammapali778 7 หลายเดือนก่อน +8

      සාදු 🙏සාදු 🙏සාදු 🙏 ආර්ය යන් වහන්සේ..🙏රහතන් වහන්සේ නමක් බව 2021 දී මට පහැදිලි වුණා. 🙏එදා ඉදල මමත්, ආර්ය යන් වහන්සේ ගේ දේස නා ශ්‍රවනය කරන වා. 2021,2022 වර්ෂ වල, උන්වහන්සේ ඉන්න තැනක් සොයා ගන්න ගොඩක් වීරිය කලා..... වාරියපො ල... හිරිපිටිය පැත්තේ වැඩ ඉන්න වා කියලා ළග දි ආරංචි උනා. එත් සොයා ගන්න බැරි උනා. උන්වහන්සේ ගේ දර්මයෙන්, මම උන්වහන්සේ ව දකින වනේ.... 🙏කියලා හිත හදා ගත්ත 🌹🌹🌹උන්වහන්සේ පිරිනිවන් පාන්න 🙏🙏🙏කලින්, ජීවමාන වම දැකගෙන, වන්දනා කරගන්න ලැබෙ න බව මට විස්වාස යි 🙏🙏🙏දීර්ගායු වේවා. 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
      ... මෛත්‍රී තෙරණී....

    • @WindyanilminigeethanjalieWitha
      @WindyanilminigeethanjalieWitha 7 หลายเดือนก่อน +4

      මටත් ඔබ වහන්සේ ව සියසින් දැක දාන යක් පූජා කිරීමට තරම් වාසනාව ක් ලැබේවා කියලා ප්‍රාර්ථනය මාගේ ..

    • @WindyanilminigeethanjalieWitha
      @WindyanilminigeethanjalieWitha 7 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන් මාගේ ප්‍රාර්ථනය ඉටු වේවා !

  • @thakshilaeshanthi8520
    @thakshilaeshanthi8520 9 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ඇබ්බැහියක් කරගෙන ඉන්නේ..ඔබ වහන්සේ කියා දෙන ඒ මඟ යාමට හා අනුගමනය කිරීමට සසර පුරා මා කළ පිං මහෝපකාරී වේවා!!! ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කෙරේවා!!!පිං පිරී ඔබ වහන්සේ සියැසින් දැකීමට ධර්ම ශ්‍රවණය කිරීම ට වාසනාව ලැබේවා !!!

  • @badrasamanmali8751
    @badrasamanmali8751 9 หลายเดือนก่อน +30

    මෙම ධර්ම දේශනා සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් බෙදා හරින්නා වූ ඔබට උතුම් වු අර්හත් ඵලය සාත් සාත් විිමට මේ ධර්ම දානමය කුසලය හේතු වේවා !

  • @rasikawickramasinghe1723
    @rasikawickramasinghe1723 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ගෙ දේශනාව න් කාලයක් තිස්සෙ අසනවා...මෙවන් ගාම්බීර පැහැදිලි කිරීම් වෙන කිසිදු දිනක ඇසී නැත.මාහට යම් පිනක් ඇත්නම් ඔබ වහන්සේ ඉදිරියේ බන පදයක් ඇසීමට ලැබේවා ...🙏🙏🙏

  • @shammypeiris3722
    @shammypeiris3722 4 หลายเดือนก่อน +2

    මටනං මේ බන ම් පැනිවගේ තේරනවා .. පෙර ආත්මයක මේ වගේ බනක් අහන්න පින්කරලා ඇති. මේ ආත්මයදිත් ඒ බනම ඇහුවා 🙏🙏🙏🙏

    • @Nethmi-t2x
      @Nethmi-t2x 4 หลายเดือนก่อน

      Anivryenm

  • @r.dhammapali778
    @r.dhammapali778 7 หลายเดือนก่อน +2

    මේ දර්මය... 🙏ආගම් බේද, jaatiබේද නැතිව... මුළු රට ම ඇසිය යුතු 🙏 වටිනා දේසනා වක් 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @mallikaherath9426
    @mallikaherath9426 9 หลายเดือนก่อน +8

    බුදුහඩ විශ්වය පුරාම විහිදේවා ❤❤❤❤ පැතිරෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @haraconstantinou111
    @haraconstantinou111 7 หลายเดือนก่อน +4

    දීර්ඝ ආයුෂ ලැබේවා. 🙏🏼මේ ධර්මය ගොඩ දෙනෙක්ට ඇසීමට

  • @chameerapriyangana8832
    @chameerapriyangana8832 2 หลายเดือนก่อน

    අති උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු මේ භවයේදිම මා හට මාර්ගඵල නිවන් අවබෝධ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 3 หลายเดือนก่อน

    මෙි දේසනා නවත්වන්න එපා...පුංචි පිනක් තිබිල තියෙනවා මෙි උතැමන් වහන්සේගේ ධර්මය අහන්න...සාදු...සාදු...සාදු...

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෙවැනි ආර්යන් වහන්සසේලා තව තව පහල වේව්.

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini 8 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

    • @tirankumara6477
      @tirankumara6477 8 หลายเดือนก่อน

      Buddhaputtrayan wahansege danuma adahaganna ba sadu sadu sadu niduk nirogi wewa aryamahasangarathnaya niwi sanahewa sadu sadu sadu obawaha

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ ලැබේවා
    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 หลายเดือนก่อน +8

    පරම සත්‍යය මට වැටහේවා! වැටහේවා! !වැටහේවා!!! සංසාර දුකෙන් අත්මිදේවා!!!

  • @GangaKarunarathna-bm7ts
    @GangaKarunarathna-bm7ts 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි පිංවන්ත ස්වාමින් වහන්සේට..

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 5 หลายเดือนก่อน +1

    Mee maha utthamayan Wahanseta mage namas karaya weva me darma deshana Ahanna lebimatt malada Sasare pinatamaii Sadu Sadu Saduu Oba wahanseta dirrgausha lebettva ma Nithara mee desha Ahanawa Maa sithin Nithaeama Namas kara karanawa Sadu Sadu Saduu

  • @anomasilva5651
    @anomasilva5651 9 หลายเดือนก่อน +1

    සාදු සාදු ඒ මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anushanilmini6778
    @anushanilmini6778 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට . ඔබ වහන්සේ දේශනා කරන සිරි සත් දර්මය මේ මුලු තුන් ලෝකේටම ඇසේවා . සියලුම සත්වයෝ නිවන් දකිත්වා . ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏

  • @nuwanchamara1909
    @nuwanchamara1909 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @ShamiRidrigo
    @ShamiRidrigo 7 หลายเดือนก่อน +1

    ARYANWAHANSATE mage NAMASKARAYAWAWA

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 9 หลายเดือนก่อน +1

    සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 9 หลายเดือนก่อน +2

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @NiroDhanushka-c6g
    @NiroDhanushka-c6g 5 หลายเดือนก่อน

    Oba wahanse munagesi kamatahan genemata awashyai. thathagatha samma sambudunge puthrayek heatiyata anukampawen pihita wewa

  • @yashodagayathri7911
    @yashodagayathri7911 9 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🙏

  • @isharaHarshani-k6o
    @isharaHarshani-k6o 5 หลายเดือนก่อน

    සාදූ සාදූ🙏🙏🙏

  • @BandaHerath-vr7li
    @BandaHerath-vr7li 4 หลายเดือนก่อน

    Teruvan sarani sadu sadu sadu

  • @yehanbinusha7452
    @yehanbinusha7452 9 หลายเดือนก่อน +7

    මේ වගේ ස්වාමීන් ව්හන්සේ නමක් යටතෙ මහන වෙන්න නම් කිසිම බයක් නෑ.මොකද අපි කවදාවත් අතරමන් වෙන එකක් නෑ

  • @ChandraNandanie
    @ChandraNandanie 9 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 9 หลายเดือนก่อน +2

    සංසාර දුකින් අත්මිදීමට හේතු වේවා 🙏🙏🙏

  • @VirajithSanjana-jd3su
    @VirajithSanjana-jd3su 9 หลายเดือนก่อน

    සාදු ! සාදු ! සාදු !

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 หลายเดือนก่อน

    🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 9 หลายเดือนก่อน +2

    Unwanseta namaskara wewa

  • @NandaniGunawardana-uq1qw
    @NandaniGunawardana-uq1qw 9 หลายเดือนก่อน +1

    Mama oba wàhansai wada sitina disawata namaskara karami swamini oba waha saige depa gawurawayen mama wadimi sapayen sapayatama path wewa path wew 42:13

    • @prasadmadhushanka492
      @prasadmadhushanka492 7 หลายเดือนก่อน

      Bana dankota add paly wenna danna epaa.audio ahmkota saren sarwn skip krnn ba.banath ekka epa wenwa

    • @athulachandrawansa5980
      @athulachandrawansa5980 5 หลายเดือนก่อน

      ​@@prasadmadhushanka492ඇඩ් දාන්නේ යූටියුබ් එකෙන් මේ අය නොවේ

  • @sudathrohana2655
    @sudathrohana2655 5 หลายเดือนก่อน

    Namaskara wewa

  • @SomaSiriwardana
    @SomaSiriwardana 7 หลายเดือนก่อน

    Oba..vahanse..mathu..budu..bava
    Labana..swamin..wahanse..namak
    Mamada..udaya..havasa
    Budun..vadina..bana..ahana..sama..warayak...pasama.nidik..nerogi..bavaya.budun..vahanse..desana..kala..darmaya..manavin..apata..avaboda
    Kara..gannava
    Theruvan..saranin..deerga..kalaya
    Daharmaya..asanta..labeva

  • @KavindyaUmayangi
    @KavindyaUmayangi 9 หลายเดือนก่อน

    maha rahathan wahansa oba wahansege Asir wafaya bapata nirathuruwa labewa

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st 6 หลายเดือนก่อน

    Theruwan saranai aryan wahansa

  • @IranganiWeerasekara-t2q
    @IranganiWeerasekara-t2q 9 หลายเดือนก่อน

    Oba wahanse ta mage namaskaraya puja wewa

  • @devikathilakarathna4191
    @devikathilakarathna4191 9 หลายเดือนก่อน +1

    මෙම ධර්ම දේශනා බෙදා හරින ඔබතුමාට උතුම් ආර්ය ආර්යවත්භාවය ලැබේවා!!🙏🙏🙏

  • @basarkhan2100
    @basarkhan2100 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @thamaragamage3783
    @thamaragamage3783 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @samanwijithakumara7304
    @samanwijithakumara7304 7 หลายเดือนก่อน

    Sadu sadu

  • @ක්රිකට්ලෝකයCriketLokaya
    @ක්රිකට්ලෝකයCriketLokaya 2 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේ කොහේද වැඩ ඉන්නේ, ආරන්‍ය සේනාසනය කොහේද?
    තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanmaduka826
    @shanmaduka826 หลายเดือนก่อน

    මේ සවාමීන් වහන්සේ හමුවට පැමිණෙන්නට කොහොමද.. පින් අයිති වෙයී.

  • @sobadahanayaka217
    @sobadahanayaka217 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @myredmi501
    @myredmi501 9 หลายเดือนก่อน

    Sadu.sadu..sadu...

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 9 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ අපට අසන්නට සලස්වන ඔබ තුමාට බොහෝම පින්.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 6 หลายเดือนก่อน

    ❤❤

  • @NiroDhanushka-c6g
    @NiroDhanushka-c6g 5 หลายเดือนก่อน

    Oba wahanse wedasitina thena karunawen danwa sitinna

  • @WasanthaAlwis-d9x
    @WasanthaAlwis-d9x หลายเดือนก่อน

    මේ උතුම් ස්වාමින් වහන්සේ කොහෙද ඉන්නෙ එක මොහොතක් ස්වාමීන් වහන්සේ බැහැ දකින්න පුළුවන්ද

  • @sampathfernando947
    @sampathfernando947 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 9 หลายเดือนก่อน

    🙏🙏🙏👍

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 9 หลายเดือนก่อน

    Asamanyamai saadu

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 7 หลายเดือนก่อน

    🙏🧡🙏💙🙏💛🙏❤️🙏💚🙏💗🙏

  • @kalanideeyagoda9332
    @kalanideeyagoda9332 9 หลายเดือนก่อน

    මම බොහෝ බණ අහනවා
    ඒත් මාර්ගය අනුගමනය කරමින් ධර්මය දේශනා කරන ඔබ වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම අපේ පෙර වාසනාවක්
    ඔබ වහන්සේ සියැසින් දැක බණ ඇසීමට ඇත්නම් කොතරම් භාග්‍යයක් ද?

  • @Janabro-r4o
    @Janabro-r4o หลายเดือนก่อน

    Admin niwan dakimu chanal 1ke comment off karala tiyenne. Meke comment dana samahara dudanan nisa wenna eti...oyat puluwannam commet off karanna.. meke inna samahara aya banala paw puro gannawa...😢😢😢

  • @NisalRaveenga
    @NisalRaveenga 5 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කවුද දන්නේ ?🙏🙏🙏

  • @kgnnadikasamantikgn1031
    @kgnnadikasamantikgn1031 9 หลายเดือนก่อน +1

    Oba wahanae wadabsitinna thana dannawada

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 9 หลายเดือนก่อน

    Can someone ask how to get enlightenment straightway please

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 หลายเดือนก่อน

    ඔය සිමෙන්ති අනන බිල්ඩ්න් එක හදන තැනින් ඈතට ගිහිල්ලා රෙකෝඩින් කරන්න බැරිද

  • @dishanthi5030
    @dishanthi5030 9 หลายเดือนก่อน

    Ape hamuduruvane i had the same quastion to ask when i am listening the episote. Also i have the second quastion too. Please forgive me to meet you for 5 minits.

  • @RusithAnjana-g3v
    @RusithAnjana-g3v 4 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද

  • @chandukapresad
    @chandukapresad 4 หลายเดือนก่อน

    🙏🪷🪷🙏

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 8 หลายเดือนก่อน

    Ane daruwo me suwamin wahanse inne koheefa

  • @udayahettiarachchi8886
    @udayahettiarachchi8886 9 หลายเดือนก่อน

    Anyone knows the name of this hamudruwo?

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 7 หลายเดือนก่อน

    මට තියෙන ප්‍රශ්නේ හාමුදුරුවනේ විශ්වය රිටන් එකක් දෙනවනම් කරපු කර්ම අහෝසි වෙලා යනවා අහෝසි කර්ම කියලා. ඒක වෙනවා වෙන්නේ කොහොමද.

  • @sachini941
    @sachini941 9 หลายเดือนก่อน

    Oyage number aka denna

  • @ShonicShonic
    @ShonicShonic 8 หลายเดือนก่อน

    මෙ රහතන් වහන්සේගේ නම් දන්න කෙනෙක් ඉන්නාද

    • @r.dhammapali778
      @r.dhammapali778 7 หลายเดือนก่อน +3

      නම කියන්න අවසර යි 🙏🙏🙏සමාවෙන්න. 🙏🙏ගව්රවනීය ඉන්දියාවේ දම්මසුරිය ආර්ය යන් වහන්සේ 🙏කියලා අහලා තියෙන්නේ.....??? හරිද දන්නැහැ.

    • @NisalRaveenga
      @NisalRaveenga 5 หลายเดือนก่อน

      ඉන්න තැනක් දන්නවද​@@r.dhammapali778

  • @nayanaelikewala3886
    @nayanaelikewala3886 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshrohitha7287
    @sureshrohitha7287 5 หลายเดือนก่อน

    Sadu sadu

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 6 หลายเดือนก่อน

    🙏❤🙏

  • @chinthakumuduni1212
    @chinthakumuduni1212 9 หลายเดือนก่อน

    Sadu.sadu sadu

  • @kumudupriyanka770
    @kumudupriyanka770 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UmaUma-l5b
    @UmaUma-l5b 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isharaHarshani-k6o
    @isharaHarshani-k6o 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @WRSanji
    @WRSanji 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ThamaraPerera-o5b
    @ThamaraPerera-o5b 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kasunsanjeewa3099
    @kasunsanjeewa3099 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏