It’s a journey… discovering the Buddha’s Dhamma is a result of a mindful journey through life … it is a one of a kind improvement/development within oneself like no other! 🙏When you have finally arrived at the path of self discovery, you will begin to search for that one of a kind teacher to light up your way ahead towards the sublime truth! 🙏☸️🙏
When others demand one to BELIEVE! PRAY AND ASK… the Buddha urges you to simply be free and THINK life through , get to know your own mind to end the suffering of samsara 🙏☸️🙏
Thamange agama gana danimak nathi manussayek wena agamak gana kathakaranne kohomada.😂christian kiyanne agamak nemei badimak.katholika kiyanne wena ekak.api christian aya kawadawath wenas wanne na.jesus wahanse jeewamanai.
Budu dahama buddagama eka ekkena kotas kada gaththata budurajanan wahansege dahama ekai,soyalu sathwayantamai.oyalath me rate mulin baudda neda,kristhiyani dahama walada ganna kalin,e nisa kisima dahamakata budu dahamen bada natha.onema kenekta avith budu dahame athi sathaya awaboda kara ganna puluwan.
There are two realms called the Kingdom of Darkness and the kingdom of God or heaven. I was in the kingdom of darkness. But when the Holy Spirit comes, He operates in me. So others can see the difference. They can see the fruits of the Holy Spirit. Unless you are born again by the Holy Spirit, you are not a Christian.
Oya darmaya gana hoyana nisa oyata podi deyak kiyannm malli oyta harima de dana ganna onenam thapo wanaya you tube. nalika balan meken oyawa harima thanta tanna puluwan
බෞද්ධ දර්ශනයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් වේවා.
ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරන ලැබුනා ම ඇතිවන සතුට අත්දකින ඔබට චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබත්වා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
“මෙම සම්මුඛ සාකච්ඡාවේදී, මම ක්‍රිස්තියානි ආගමේ සිට බුදුදහම දක්වා මගේ පුද්ගලික ගමන බෙදාගන්නේ, කිසිම ආගමකට වල කැපීමට නොව, බුදුදහම තුළ මා සොයාගත් සමහර සත්‍ය ගවේෂණය කිරීමට සහ ඉස්මතු කිරීමට. මගේ අරමුණ වන්නේ ජීවිතයේ මට උපකාර වූ අධ්‍යාත්මික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් මගේ අත්දැකීම් සහ තීක්ෂ්ණ බුද්ධිය බෙදා ගැනීමයි. එය අවබෝධය ගැන මිස බෙදීම නොවේ - සත්‍යය සෙවීම මිස ලේබල් නොවේ. 🙏🏻😌
හැබැයි ඔබ බුදුදහම අනුගමනය කරන්න පටන්ගත්තා කිව්වට ඔබ නැවත ආගම ක් අදහන්න පටන්ගෙන. හරියට බැලුවොත් බුද්ධ ආගම හා අනෙකුත් සියලුම ආගම් වල කිසිම වෙනසක් නැත.
නමුත් නිමල සිරිසද්ධර්මය, එහෙම නැතිනම් බුද්ධ දේසනාව, ඔය බුද්ධ ආගමේ කියුම් කෙරුම් වලට වඩා හාත්පසින්ම වෙනස්ය. සුවපත් වේවා. ❤
චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිස උනන්දු වන්න@@helawansajayabhoomi9459
@@helawansajayabhoomi9459මීයෙක් වගේ,,😂😂😂
වෙනසක් නැත ඔය දන්න තමයි තරම
Thapowanaya desana Ahanna
ඉතාම හොඳ ..අපූරු පුද්ගලයෙක් ..සුසන්ත මහත්මයා ට බොහොම ස්තුතිය 🙏🙏🙏 💖💙💜️🌷🌷🌷
ස්තුතිය
බුද්ධ දර්ශනය යනු විශ්වයේ යථාර්ථය යි
උතුම් චාතුරාරි සතිය දර්මය අවබොදවේවා ❤❤❤
☸️☸️☸️🙏🙏🙏🪔🪔🛕ඔබකුසල්කරතිබෙනවා
සත්‍යය අවබෝධ කරගැනීමට.සාදුසාදුසාදු!!!🙏
බුද්ධ දර්ශනය තරම් වටිනා දහමක් නොමැත
Teruwan saranai obha tumata තවත් අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා viyafarya දියුණු කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා ❤️🙏🙏
බුදුදහමේ හරිම වටිනාකම දන්නේ වෙනත් ආගමක කෙනෙක් බුදුදහම වැලදගත්විටයි.දර්ශනයක් තුල සත්‍යගවේශනය නිමක් නොමැත .නිවිය හැක්කේ සිතින් අල්ලාගැනීම එහි ආදිනව අන්හැරීමේ සතුට ආද්‍යාත්මිකව වටහාගැනීමෙනි.සියලු ලැබීම් ගිලිහීම් අපි කල කරිමානුකූලව සිදුවෙයි
ඔබ හරි භාවනාවෙන් තමයි නියම සැනසීම යථාර්තය හොදටම අවබෝධ වන්නේ විශේෂයෙන්ම විදර්ශනා භාවනාව වඩන කෙනාට ජීවිතය ප්‍රශ්න වලින් තොර සුන්දර පරාදීශයක්
මාර්ග පල ලබන්න භාවනාව අත්‍යාවශ්‍ය නෑ.
අහන්න th-cam.com/users/liveV15NFwqNf1k?si=PWEe4V_aCmvpDjAM අවබෝධ කර ගන්න
Janakakumara, oba hari.
Sahodaraya widarsanawa kiyanne weradi wachanayak hari wachane wipassanawa.
@@kumarihami332pissekda
ඇත්තටම මගේ මානසික වේදනා පවුලේ ප්‍රශ්න වලට උත්තර ලැබුනේ ගලිගමුවේ සුවමිනවහන්සේගේ බණ අහලා මට හරියට තරහ යනවා ආදරය කියන්නේ අමුලික බොරුවක් අපට ආදරේ කරුණාව අවංකවම ලැබෙන්නේ බුදුන් වහන්සේගෙන් පමණයි එ දර්මය පමණයි අපට ගොඩයා හැකි එකම මාර්ගය අපි ආදරේ කරන් ආදරේ දෙන හැමෝම සෙනයෙන් වෙනස් වෙනවා බුදුන්ගේ දර්මය සියලු ගිනි නිවා සිතට එකම සැනසීම නිවනට යන තුරුම කරුණාවෙන් දෙසු දර්මය මයි 🙏
ඔයා යන්න මීරිගම ධර්මායතනය ට අහන්න මීවනපලානේ අරියධම්ම නාහිමි ගේ සද්ධර්මය සත්‍ය ඉතිහාසය දකින්න විදින්න අහන්න බලන්න..නියම සද්ධර්මය අහන්න .. නිබ්බාන ධර්මායතනය.
බෞද්ධ දර්ශනය ආගමක්
නොවෙයි දර්ශනයක් එහි සැබෑම නිවීම ඇත.
නියමය් මෙව් වගෙ වැඩ සටහන් තවත් කරන්න ❤️🔥
කාලෙකින් බලපු ඉතාම වටිනා පුදුමසහගත වැඩසටහනක්.
හොඳ වැඩසටහනක් සුසන්ත මහතා
ඔයා ගොඩාක් වාසනාවන්ත යි
පිංවත් රටක ඉපදීලා
පිංවත් සොවාමීන් වහන්සේ ගේ බන නිසා ජිවිත වෙනස් වෙලා
මම මම කියන එක වෙනස් වෙලා
තව නිහතමානීව ව
ඒ ආර්‍ය මාර්හයේ යන්න
නිවන් මග බොහෝ දුර නොවෙවා!
බුද්ධාගම කියන්නෙ ආගමකට වඩා විශ්වයෙ යතාර්තය තේරුම් කරල දෙන දර්ශනයක් ඒක ඕන ආගමක කෙනෙකුට අධ්‍යනය කරන්න පුලුවන් හරියට අවබොධයෙන් වටහ ගනිපු කෙනා තව තවත් එහි ගැඹුර හොායාගෙන යනව. බුදු පිළිම බොධි පූජා විතරක් නෙමෙයි. ඒවත් තිබිය යුතුයි
ඇයි. බුද්ධ දේසනාවේ එහෙම නෑනේ.
අහන්න th-cam.com/users/liveV15NFwqNf1k?si=PWEe4V_aCmvpDjAM අවබෝධ කර ගන්න
Mokakda neththe?
@@rathanawansawewathenne9552 පුද පූජා සීල වයාපාර පිරිත් සජ්ඣායනය පෙරහැර මංගල්‍යය යනාදිය.
@@helawansajayabhoomi9459 mkdd ntte
තවෝ ජෝති පරායන
අඳුරෙන් ආලෝකයට එන්නෝ❤
Aniwaryenma.
ඔබට සුභ අනාගතය ක් වේවා
ඔබ තුමා නිවන් මග විවර කර ගන්න බුද්දෝත් පාද දේසනා අහාන්න තේරුවන් සරනයි
මගේ මිත්‍රයා ❤️❤️❤️
තමන්ගේ කැමත්ත ... මෙ මැසේජ් දාන කිසිම කෙනෙක් බුදුන් යන ගමන යන්න බැරි අය ඇත්ත එකයි... බුද්ධිමත් හිතනවා නම් වචනයක්න් වත් තව ආගමට අපහස නොකර ඉන්න පුළුවන් නම් හොදයි මිනිස්සු කොහොමත් ජිවත් වෙන පරිසරය අනුව තමයි ඔහු ජිවත් වෙන්නේ එකයි ඇත්ත හැම ආගමක්ම ලොකේ වටිනා වස්තුවක්
හොඳ අදහස් තියෙන දරුවෙක්
, හැම කෙනෙකුටම තමන් කැමති අාගමක් අදහන්න පුලුවන්
It’s a journey… discovering the Buddha’s Dhamma is a result of a mindful journey through life … it is a one of a kind improvement/development within oneself like no other! 🙏When you have finally arrived at the path of self discovery, you will begin to search for that one of a kind teacher to light up your way ahead towards the sublime truth! 🙏☸️🙏
ඕල්කට්, ඩොන් දෙවි ඩ් oya😂වගේම අපේ සිංහල බෞද්ධ යෝ ඔය වගේම බිලිබගත්තා වර්තමානයේ සින්දුවෙන් බණ කියන චාල්ස් ඔබ කරන්නෙත් ඒ වඩේමයි කිසිම දවසක කතෝලික යෙක් බෞද්ධ වෙන්න නැ ඔවා කුමන්ත්‍රණ අන්තිමේදී කතෝලික ආගම අංක එකට ගේන්න උත්සහ කරනවා සින්දුවෙන් බණ කියන චාල්ස් පල් හොරා කරන්නෙත් එකමයි අපි දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වග හොදේ 😂😂😂😂😂😂😂
🤔
මෙහෙමයි දැන් හැම ආගමක්ම භාවනාවට ආසා කරද්දි බුදු දහම ඕනා වෙනවා.😊
කැළනිය පන්සල ගොඩ නැගූ හෙලේනා විජේවර්ධන ලමා තැනී , අනාගාරික ධර්මපාලතුමා , මිගෙට්ටුවත්තේ ගුනානන්ද ස්වාමීන්වහන්සේ යන අයත් කතෝලික ව සිට බුදු දහම වැලද ගත් අය.
@@dharmajayathungaබුද්ධ ආගම, බුද්ධ දේසනාව නොවේ.
මමත් අවුරුදු 08 පෙර කතෝලිකයෙක් දැන් බෞද්ධයෙක්,
බෞද්ධයෙක් වෙන්න නිකම්ම බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මය ගවේෂණය කරගෙන යනකොට එය ප්‍රත්‍යක්ෂ වන නිසාත් මාව නොදැනීම බෞද්ධයෙක් වුණා. ,මොකද ගොඩක් බෞද්ධ අය තමන්ගේ මේ දර්ශනය ගවේෂණය කරලා බලන්නැති නිසාත්,ධර්ම දේශනාවලට සවන් දී එම ධර්ම දේශනාවේදී පැවසෙන කරුණු ගවේෂණය කර බලන්නේ නැති නිසා තමයි ඒ අයට ධර්මය අවබෝධ නොවන්නේ ඒ අය තමයි වෙනත් දෙවිවරු හොයාගෙන යන්නේ වන්දනා කරන්න.බුදුදහමේ උගන්වන්නේ වන්දනා කිරීමට නොව ගවේෂණය කර සත්‍ය දැනගෙන මේ සසර දුකෙන් නිදහස් වීමටයි 🙏🙏🙏🙏.
Man කුවේට් වල wada karnnae mage mage ජීවිතයේ ගොඩක් prhsna awa හිතට තියෙන aekama sanasema බුදු සමිඳුන් maga යන aekai teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
සසරෙ පින්කල.අයට දර්මය මග.හෙරෙන් ne
තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු දහම යනු විශ්වයේ තිබෙන සත්‍යයේ බලයක් ධර්ම තවෙයක්
Excellent 🙏🙏
බුදුසරනයි
❤❤❤❤❤
ජීවන් පුතා සත්‍ය ධර්මය කියන්නේ තමා තුල තියෙන කුනු ගලවා දැමීමයි.ඔබට ඔය කුනුපොදිය තියෙන තුරැ ඔබ සසරේ යනවා නියතයි.ඔබ ගිනි ගන්නෙම ඔය කුනු කෙලෙස් තියෙන නිසයි.කිසිම ආගමක කියා දෙන්නේ නැත කුනුගොඩ ගලවන ක්‍රමය. බුද්දාගමේද ඇතුලේ මලකඩ ගලවන ක්‍රමය කියා දෙන්නේ නැත. හරියට බව වුද්ද කරන හැටි දැන ගන්න ඕන නම් සත්‍ය දහම දෙසනා කරන මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න. එක දවසක් හරි යන්න ඔබතුල තිබෙන සියලු අවුල් ලෙහා ගත හැක.
ජෙසුගැන සවුදිකුරානපොතක තියනවා සිංහලපරිවර්තනයක තිබුනා බුදුගෙදර්මයආසාගියාකියලා එගියමගසමග
නියමයි සුසන්ත මහත්තයා ..
හොදට් ඇදගන්නවා අපේ සිංහල බෞද්ද යෝ හොදට මුන් ව කියවා ගනිල්ලා mu කරනනේ බොරු බෞද්ධ යෝ බිලි බාගන්න කුමන්ත්‍රණයේ
When others demand one to BELIEVE! PRAY AND ASK… the Buddha urges you to simply be free and THINK life through , get to know your own mind to end the suffering of samsara 🙏☸️🙏
🙏🙏🙏🙏🙏
I have seen many people converting to cristeanity .This may be a rare one.
Budusaranimamat
Malliwagami
Mamacatoik
Danmam
Wiswaskaranny
Bududaham
Taruwansarani
🙏🏼🙏🏼🙏🏼🙏🏼
අම්ම හරි තාත්ත හරි කතෝලික වුනාම දරුවෝ දෙපැත්තම ගන්නවා,,😂
Hoda program ekak
කොයි ආගමක හිටියත් අවබෝධයක් ඇතිව දර්ශනයක් හෝ ආගමක් කෙරෙහි විශ්වාසයක් තමන්ම පොත පත කියවා ලබාගෙන ඒ අනුව ජීවිතය හැඩගස්සගන්නවානම් ඒක නිග්ග්‍රහ ලැබීමටවත් දෝශ දර්ශනයට ලක්වීමට හේතුවියයුතු නැහැ! ඒක කාගෙත් අයිතිය !
හැබැයි මිත්‍යාවෙන් රවටලා මුදල්දීලා රැකියා ලබාදීලා යම් ආගමකට හරවාගන්නවානම් ඒක සදාචාරාත්මක නැහැ! බලවත් වරදක් !
ඒකනිසා කාගෙත් මතවලට ගරුකරමින් ආගම් දර්ශන වලට ගරුකරමින් ඒ සෑම දහමකම තියන යහපත්දේ තමන්ගේ ජීවිතයේ විනය හදාගන්න යහපතට යොදාගන්න අරගන සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත්වීම තමයි කලයුත්තේ !
සැමට තෙරුවන් සරණයි 🙏
ජේසු පිහිටයි 🙏 17:25
❤🎉🎉🎉🎉🎉🎉
ඔයා යන්න මීරිගම ධර්මායතනය ට නිබ්බාන ධර්මායතනය ට
..හරි සද්ධර්මය සත්‍ය ඉතිහාසය දකින්න විදින්න අහන්න බලන්න යන්න . යථාර්ථය ,සීහෙළ වැනි යු ටියුබ් චැනල් බලන්න අහන්න දකින්න..එවිට තවත් වැටහෙයි
ජෙවිපි කාරෙයො වගෙ මි හරක්ට හොදයි එතන ..ගුබ්බෑයම වල කොහෙද බන් දර්මය තියෙන්නෙ ..
දර්මය තමා තුලින්ම දකින්න මෛත්‍රි.භාවනාව වඩන්න පුළුවන්නම් සතා සර්පයා.පවා මෛත්‍රි කරනව කිසිම විපතක් වෙන්නෙ නෑ පෙර භවයක පවක් පඩිසන් දුන්නොත් හැර තෙරුවන් සරණයි
සත්‍ය කතාව නම් ක්‍රිස්තියානි අය ලොවෙත් කිසිමදාක බෞද්ධ ආගම වැලද ගන්නේ නෑ, ඒක කිය කිය ගේමක් ගහයි ....
Ehema kiyanna ba samahara aya niwaradiwa therun gena ena aya innawa
කතෝලික ඇතුළු සියලූම ක්‍රිස්තියානි සභාවන් කර ඇත්තේ මිත්‍යාව වපුරා නිවන්මග අහුරුපු එකයි සුක්ෂම ලෙස අපේ ගොතම බුදුන් වහන්සේව ඉන්දියාවට පිටමන් කරපු එකය සමස්ත ක්‍රිස්තියානින් අදහන්නේ සාතන් නැමති යක්ෂයා වයි එදා මෙදා තුර ලෝක පාලකවරු විවිධ ආගම් නිර්මානයකර මිනුසුන්ව තම ආගම්තුලට නොමගයවා පාලනය කර වෙලඳ ආධිපත්‍යකට කොටු කර දැමීමය . බුදු දහමෙන් කියාපාන්නේ සියල්ල අත් ඇරීමයි. අනෙකුත් ආගම් වල කියන්නේ ප්‍රායෝගිකව තන් හාව ලඟාකර ගැනීමය සිතට සිසිල සැහසුම අත්කර ගත හැක්කේ ලඟකර ගත හැක්කේ දොඩම් ගොඩ බදාගැනීමෙන්ද නැතිනම් අත්හැරීමෙන්ද ක්‍රිස්තු තුමා කියුවේ සියල්ල අතහැර මා පසුපස පැමිනෙන්නය දෙවියන් සහ සාතන් යනු එකම කාසියක දෙපැත්තකි
Me christian nemei katholika.
බලපිටියේ විසූ මිගෙල් නැමති දැඩි භක්තිමත් කතෝලිකයා , පසු කාලෙක මිගෙට්ටුවත්තේ ගුනාන්ද නමින් පැවිදි වී විශාල සාසන සේවයක් කලා
බලපිටියේ විසූ මිගෙල් නැමති දැඩි භක්තිමත් කතෝලිකයා , පසු කාලෙක මිගෙට්ටුවත්තේ ගුනාන්ද නමින් පැවිදි වී විශාල සාසන සේවයක් කලා
තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියක් ඕනෙම මිනිසෙකුට තිබෙනවා….
හැබයි කිසිම ආගමක් පහත් කොට කථා කිරීම සුදුසුදෙයක් නොවෙයි…
හරි බුද්ධ දර්ශනය අනුව ඡීවත් වෙන මනුස්සයා වෙනත් කිසිම ආගමක් පහත් කොට කථා කරන්නේ නැත.
හරි කතෝලික ආගම අදහන කෙනෙක් වෙනත් කිසිම ආගමකට ගරහන්නේ නැත !!
හරිවිදිහට දර්ශණයක් , ආගමක් අනුව ඡීවත් වෙන මිනිසා නිහතමානි, සමාඡයට ආදර්ශමත් ලෙස ඡීවත් වන කෙනෙක්…..
TH-cam කාරයෝ තමන්ගේ channel එකේ views වැඩි කරගන්න ආගමක් ගාවගන්න එක පිලිකුල් සහගත දෙයක් !!
Dahama onnam meewana palane arahatun wahansege darmaya ahanna😊
සමා වෙන්න ජීවන් ගුණසේකර මහත්මයාගේ පෝන් නම්බර් එක දැනගන්න පුලුවන්ද.
සියලු ආගම් අන්ධයි ,ඔබට සත්‍ය අවශ්‍ය නම් බුදුදහම අධ්‍යයනය කරන්න ,කිසිවිටක තමා තුලින්ම දකින්න,මම කියපුදේ අතලොස්සකට හෝ තේරේවා
සුස්න්ත මහත්මයා මෙ දරන වෑයම ඉතාමත් අනර්ගයි. ඔබ උත්සහ දරන්නෙ කිතුනු දහම අතහැර බුදුදහම වැලදගැනීම හොදයි කියල ඔප්පු කරන්න නේ. හැබැයි මේ වගේ බුදු දහමවත්, කිතුනු දහමවත් , හරිහැටි නොදත් අය ගෙනාවොත් මේක සත්‍යා වී ලොග් නෙවෙයි , වට්ටිඅම්මා වී ලොග් වෙයි, . කතොලික දහම හා කිතු දහම කියන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් ,,, ඒ නිසා ඔබේ වචන වලදීත් ඒක පරිස්සම් වෙන්න. මොකද දැන් සමාජයම දන්නව ඒක. ඒ බව ඔබ දන්නෙ නෑ කියල සමාජයට හිතුනොත්,, ඔබ බුද්දිමත් මෝඩයෙක් කියල සමාජය කියයි
ඔයාට වඩා නම් මෙයා ගොඩාක් දන්නව. 😂😂
අම්මො කල්ලතෝනියෙක් පයර් වෙලා 😂
.idiriyedi loke piliganne bududahama Dan danma minissu lasthiwenawa ape bauddayo pissu Kela Kela innawa amarikawen bana kiyanakam ahanna balagena inne API loketa darmaya denna ona bududahama singhela bauddayage hariyata gahata potta wage meloke bududahama arakshakaranne singhela bauddayan pamanai soma hamuduruwo achropta kiwa matakada.ada bauddakello adanwara vilsita puruduwelatiyenne kagenda kiyala hoyala balanna
බුද්ධාගම හා බුදුදහම දෙකක්. න්ද්
දෙවියෝ ප්‍රේමය ගැන කතා කරලා අන්තිමට දෙවියෝ ඉස්රාලේ උන්ට මිනි මරන්නත් උදව් කරනවා එහෙව් දෙවි කෙනෙක්ද බම් අදහන්නේ.
ජීවන් ගුණරත්න මහත්මයාගේ නම්බර් එක අපිට දැනගන්න පුලුවන්ද.
බුද්දාගම.... බුද්ද ආගම... කතෝලික ආගම
සුසන්ත මහත්තයා කතොලික සහ ක්‍රිස්තියානි කියන්නෙ එකක් නෙවෙයි දෙකක් හරියට බුදුදහම සහ බුද්ධාගම වගේ දෙශපාලනයේ බලපැමක් නිසා ක්‍රි ව 312 ක්‍රිස්තියානි අය කතොලික වුනා කතොලික කියන්නෙ ලතින් බශා වචනයක් මෙයාට කතොලික සභාව ගැන ලොකු වැටහිමක් නැ දැන්වත් බුදුදහම ගැන හරි හොදින් ඉගෙන ගන්න බුදුදහම සහ බුද්ධාගම ගැන නැත්නම් අයෙත් වෙන එකක් හොයන් යයි
ස්තුතිය දැනුවත් කිරීමට .
@@sathyavlogs841 පුළුවන් නම් ඔයිට වඩා හොද වැඩසටහනක් කරන්න වැඩගත් කරුනු සහිතව
Thamange agama gana danimak nathi manussayek wena agamak gana kathakaranne kohomada.😂christian kiyanne agamak nemei badimak.katholika kiyanne wena ekak.api christian aya kawadawath wenas wanne na.jesus wahanse jeewamanai.
Budu dahama buddagama eka ekkena kotas kada gaththata budurajanan wahansege dahama ekai,soyalu sathwayantamai.oyalath me rate mulin baudda neda,kristhiyani dahama walada ganna kalin,e nisa kisima dahamakata budu dahamen bada natha.onema kenekta avith budu dahame athi sathaya awaboda kara ganna puluwan.
@@inokashyamali5772 ලංකාවේ ඉතිහාසය හොදට ඉගෙන ගන්න ලංකාවේ ඉතිහාසය වසර 48000කට එහා යනවා
රෝමන් කතෝලික
කවුරුවත් බුද්ධාගමට යනවා නෑ අපේ ජේසුස් ක්‍රිස්තුන්ස්. අපට අපගේ ජීවිතයට වැඩිය විශ්වාසයි
දෙවියන් වහන්සේ
මැව්වා වූ හිර හඳ යට අප විශ්වාස කරමි
😂😂 ,ඇයි නැත්තෙ. ඕනෙ තරම් ඉන්නව. අපෙ හිටපු අගමැති , ජනාධිපතිවරු පවා එහෙම අය තමයි
@@Sawo-500ඒ චන්දෙ ගන්න මෝඩ බෞද්ධයින් ගේ. 😂😂
ඉතිං ලංකාවේ බහුතරයක් ක්‍රිස්තියානි අයත් ඒක ම නෙ බං. ආගම ගැන කියවලා ක්‍රිස්තියානි වෙච්චි කෙනෙක් කියන්න 😂😂මට. දේශපාලකයන් විතරක් නෙවෙය. මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නව. ව@@helawansajayabhoomi9459
@@helawansajayabhoomi9459දේශපාලකයන් විතරම ද 😂😂 හොඳට බලන්න ලංකාවේ ක්‍රිස්තියානි වුණ අය ආගම හරියට කියවලා ද කියලා. වාසියට හා බලකිරීමට. 😂😂
පම්ක තමා දැන් europe uk වලට් අවු 30ට අඩු අයගෙන් 80%ක් බය්ල පොත ඇතෑරලා නිරාගමික 😂
තම්මේල් වලට නම් දනකොට දැනගෙන දාන්න. ක්‍රිස්තියානි කතෝලික කියන්නේ එකක් නෙවෙයි දෙකක්
😂😂
ඇත්තටම මොකක්ද ඒ දෙකේ වෙනස,
Jesuswahanse au 12indala 32 wenakam nepslayata avit bududahama iganagatta
budu dahama yanu sabawa darmayai thamnta yamakisi deyak weda eya thaman visinma upadawa gathe karmayai.. udaharana.. pasku bomben jeewitha beruna aya deviyanta sthuthi karanawa thamage jeewathe berala dunnanata maruna ayata mokada wenne ai eyalava deviyanta branna bari une karmayata galaveemak natha
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය දර්ශනයක් වත් ආගමක් වත් නොවේ . එය ධර්මය ක් පමණි. කුමක්ද ..ධර්මය .. කාමය සැපයි කියන මුළාව ටයි අවිද්‍යාව කියන්නේ.....අන්න ඒ අව්ද්‍යාව නිසා දුකස්කස්කන්ධය සමුදය වන හැටිත්.ඒ අව්ද්‍යාව නිරුද්ධ උනාම දුක්කස්කන්දය නිරුද්ධ වන හැටිත් මෙයයි ධර්මය ඒවගේම භාවනාව යනු රාග ද්වේශ මෝහ දුරුකිරීමයි ඒ භාවනාවේ කෙළවර ර් රාගක්කයෝ නිබ්බාණන් ද්වේශක්කයෝ නිබ්බාණන් මෝහක්කයෝ නිබ්බාණන්
.🙏 🙏 🙏 ඒ භාවනාව ආර්්‍ය භාවනාව එයට තැනක් නොතැනක් නැහැ.. බුදුරජාණන් වහන්සේ දිට්ථං ච රං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ කිවේ මොකක්ද? හිටගෙන ඇවිදිමින් එආඩිවෙලා නිදාගෙන මේ කියන ඕනෑම විධියකට මේ භවනාව කරන්න පුලුවන් කොයි විදියේ තැනක්ද? ආරාන්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා සුන්‍යාගාර ගතෝවා මිනිසුන් ගෙන් හිස් වූ නිදහස්වූ තැනක් ඒනිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය ඒක විහාරී පුද්ගලයාටයි.කියළා.. ඒ කිව්වේ මොකක්ද ?තනි පුද්ගලයාටයි ඒ නිසානේ නිවන් මාර්ගයේ යනකෙනාහේ තියනේ බුදුරජාණන් වහන්සේගේ කුසල චිත්තය සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික කුසල චිත්තය අසංකාරික කීවේ තනියම කරගන්න නිසා .. මෙන්න මේ භාවනාවෙන් පිටින් යමෙක් පිරිස එකතු කරන් හෝ රාගයෙන් හෝ ද්වේශ යෙන් හෝ මෝහ යෙන් යම් භාවනාවක් කරනවා නම් එය අනාර්‍ය භාවනාව වේ. මෙය තමන් තුලින් දකින්න පුලුවන් තමනුයි දන්නේ තමන්ගේ කොච්චර මේ භාවනාව කළත් තමන්ගේ කොච්චර කෙලෙස් ඉවරවෙලාද? ථව කොච්චර ඉවරකරගන්න තියෙනවා ද්?කියළා. මෙයයි බුද්ධ භාවනාව. උඩට හුස්ම ගන්න විටත් හුස්ම පහලට ගන්නවිටත් කාමය දුකයි නිවන සැපයි කියන අරමුන ම තියෙන්නඕනෑ මෙයයි ආනාපානසති භාවනාව 🙏 🙏 🪔 🪔 🪔
නිවන සැපයක් නෙවෙයි,
@@yakdehiarachchigeravindra9421 සැපයක් තමා ලොව උතුන්ම සැපය
There are two realms called the Kingdom of Darkness and the kingdom of God or heaven. I was in the kingdom of darkness. But when the Holy Spirit comes, He operates in me. So others can see the difference. They can see the fruits of the Holy Spirit. Unless you are born again by the Holy Spirit, you are not a Christian.
ඉන්දික තොටවත්ත ඇයි හැලුවෙ අයියෙ
ඕන වෙලාවක එන්න පුලුවන් ....හැලුවේ නැහැ
Ok
Buddothpado you tube channel eka balanna
Oya darmaya gana hoyana nisa oyata podi deyak kiyannm malli oyta harima de dana ganna onenam thapo wanaya you tube. nalika balan meken oyawa harima thanta tanna puluwan
ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්‍ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්‍රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
අනේ මේ පච කෙලින් නැතුව ඉන්නවා, බෞද්ධ ධර්මයේ තියනවා ආමිස පුජා, ප්‍රති පත්ති පුජා කියල කොටස් දෙකක්, බුදු ධහමේ කොහෙද නැටුම්, ගීතිකා, යාතිකා, සජ්ජායනය හරි තව ටිකක් බුදු ධහම ඉගෙන ගන්න
Me channel Eka hena ma gemakak dennawa vage😂😂.
Mokak oppu karannada...
2045...2050.wanakota.loke.bageta.bagayk.budda.darme.adhanawa.kiyala.pareskwaru.vidchnain.saha.viswa.sakthika.aya.kiya.thibe.kese.namuda.ama.darmaya.mahthpala.mahanisansi.wadina.asana.siyaluma.danata.anith.ayatath.ama.darmaya.wetahewa.wethi.anugamanaya.karthwa..siyalloma.nivi.senasewa.
E.wnata.itin.kristiyani.agamak.tiyanaeane
Yes of course... Sri lankawa okoma bawuddayo niwan awaboda karagena dieyaloke yanawa. Anith mulu lokema minissu powkarala apaye yanawa.... 😲🤔 😂 ae unat godak hauduruwaru salli hoyanda TH-cam enawa.. 😂😂😂
Kawud kiynne bawudda aya okkom niwan ynw kiyl ?😂
ඒක අයින් කරලා දැන් අදහන ආගම අදහගෙන යන්න.ගෝතයෙක් වගේ ආගම විවේචනය කරන්න එපා.ඉස්සෙල්ලා මොලේ පරීක්ෂා කරගන්න😡😡
කොහෙද විවේචනය කරේ එයා..😅
@@IsuruPerera-bu6bd ඔයා ටිපර් වෙන්න ඕන නෑ නේ.
එහෙමයි 🙏🏻
Oya ta pute නියම siri සද්ධර්ම ya matu කරගෙන ariya පර්යේෂණ යට yanna ape arihath n වහන්සේ කෙනෙක් පහළ wela oya yanna meerigama ස්වාමීන් වහන්සේ hamuwenna mamat බුදු dahama sewwa kenek ahapu කෙනෙක් ath meewanapalane ස්වාමීන් වහන්සේගේ ධර්ම vigrahaya හරියට mahari ගැටලු naha🎉🎉නැහැ
මීවනපලාන කියන්නේ අපි හොඳට ගිහි කාලේ ඉඳන් දන්න කෙනෙක් එයා තනිකරම මිත්‍යාව පතුරන්නේ. මෝඩ උගතුන් පිරිසක් එයාට රැවටිලා. අහෝ කේදයකි
Wow, are you yet to hear of how many Buddhists have converted to other Religions?