MAMA MEKA USE KARANWA 65Ah battery ekak charge karanna kisima aulak na dan masekata wadi galawannema na power masema ekadigata wada auto on off wewi charge wenawa. supirima bande meka
The module is set to stop at 14.2 but it is stopping at 12.7 & does not move afterwards. The red light is also working. What should I do regarding this? Kindly reply to this comment. I’m using my Amaron car battery 42B
Me gataluwata hariyata uththarayak denna me gataluwa mameth dekapu deyak relay eka range eka kittu wenakota on off wenawa eka digata.mekata hethuwa kiyanna
Mata 88A battyk thiyenw smps 10 ekikin charge karanne ekata protector ekak hadaganne kohomd
Wistara kirima 💯 very good sir
Solar penal walata සවිකර nna පුළුවන් da
Excellent and very help full tips waiting for next cut off circuit best wishes
hybrid battery charge karanna puluwanda meken
Aiye man gawa 14.4 elektik drill ekaka chager ekak thiyenawa aken ups bettry ekak chage karala oya modul eka set karoth aulak wenawada
aulak ne malli amper kiyada charger eka...
Okata land phone charger ekak gahala battery chag karanna pluwanda
48v(12×4)batteriyakata input voltage ekath 48v venda oneda
bro?
200a ka battery ekak changen karanne kohomada koi wage change eka oneda puluwannam kiyanawada
amper 20 k wath ona brother..
Ayye mekata 12v in ekata power supply eken denna barida ? (12v 5a)
I'm a new comer for this field.but i also came to know how it works.thank you very much for your way of explaining.
thanks ....💖💖💖💖💖
Very helpful video, can you convert same unite to fast charging unite? please do the video for that. Thank you
Sola panala එකක් හදන්නකො
Mn oya module ekak genalla seting thibba 14.2 di cut wenna mage battery eke 12.5v thibba battery eka sambanda karahama ikmanata 14.2 awilla cut wenawa battery eth chage wela na ayi e😢
👍🙏❣️
120 battery ekata settings kiyada thiyanna one. Thanks
Sampurna bapu natri cagh karanapuluwanda
MAMA MEKA USE KARANWA 65Ah battery ekak charge karanna kisima aulak na dan masekata wadi galawannema na power masema ekadigata wada auto on off wewi charge wenawa. supirima bande meka
Kohenda gatte.. price 1ka kiyada
thanks..
Price please
Meka cut off eka 14.2 thyla off unma aye battery eka 14.1 unama change wenna gnne ay....
@@apeelectronic877 mama60r module aka pawithi kanazawa mage batteries 90 amps charger are rectifier aka godak ratwenawa aie
Meka aiye 35 a bettry ekakata puluwanda ups traspomar ekakin dunnama
puluwan rectifir ekakuth danna malli....battery charger vedio athi channal eke pahala balanna.
Aiye rettifir eka kohetada danna one
Great video
Thanksfor your information
I need to charge 100ah battery
Mekta in karana puluwan max voltage ekai , min voltage ekai kiyada?
6v idan 60v wenakan puluwan brother...
24v bettery charge karanna puluwanda
Thank you for the description, it is a very good cut off relay module
Thank you for the demonstration it's very useful.
Okata 12v chajer akin supley dunnath aulk ndda
ne brother...
In කියලා තියන තැනට voltage කියක් උපරිම දෙන්න පුලුවන් ද
Vahana battery charge karanneth oya voltage ekenmada
Mage A30 ekak wada kisima awulak na 😌
Sole.pennel.akata.bavita.karanna.puluwanda
Aiye tp4056 lithium battery charger modall akan lithium battery 2k charg karanna puluwan da
puluwan brother.....
The module is set to stop at 14.2 but it is stopping at 12.7 & does not move afterwards. The red light is also working. What should I do regarding this? Kindly reply to this comment. I’m using my Amaron car battery 42B
Thank you very much !!!
Ayye 5Amps transformer eken oya (s.k.c ) w kiyak ganna puluwanda inverter ekata
500w wage puluwan weyi malli....5A kiwwata 5A ne brother...
@@apeelectronic877 ai
6v walata use krnn puluwan da
Ups transformer ekatath me modiular eka hariyanawada
ow brother..
Ayye M634 module eka beida?? Eke wenasa mokkda??
මටත් ඒක දැනගන්න ඔන.
12v 5A battery ekak charg karanna 12v 1A pawer pak ekakin puluwanda.
E pawer pak ekata meka use karanda puluwanda....?
puluwan...brother
Mama lagat akak tiyanawa aka charge akata gahuwama display ake voltage aka adu wanawa wadi wanawa ae kiyanne charge wanawada a kiyanne 11.2 wage tibbot 11.3 wanawa display ake nawata 11.2 pannanawa ahema maru wawe tiyanawa ae kiyanne aiye charge wanawada
Three wheel ekaka original rectifare eka battery charger ekata set karala battery charge karot me wage serkit ekak oni nadda aiya. Rectifare eken batterya charch unaama automa cut wenawada
ඔව්
UPS battery ekak charger ekak nathuwa PC power supply eken 20V XH-M604 deela oke cut off volt eka 14.2V daala charge karanna puluwanda
puluwan brother..
Good
Thanks
18v battery pack එකක් charge karanna පුලුවන්ද. විස්තර tikak kiyanawada.
module ekak ganna loku ganak ne
අයියේ මේකෙන් ups battery එකක් charge කරන්න පුලුවන් ද.
puluwan malli...
චාජ් කල හැකි ඕනම 🔋 ක් හැකි bro
Video ekanam supiri .
thanks brother
Niyamayi supiri
🙏🙏💖
ඇම්පියර් 90 වේ 12v ඩිසල් කාර් බැටරියත් මේ ක්‍රමයට පුලුවන්ද ? එමේන්ම මාගේ ලග ගලවා ඉවත් කල ඇම්පියර් 2.8 හා 12v ටාන්ස්පොමරයක් තියෙනවා එකෙන් බැටරි චාජරයක් ඔබතුමා පර පැහැදිලි කල අකාරයට එකක් හදාගන්න පුලුවන්ද කියලා පැහැදිලි කරනවාද ? ස්තුතියි .
Battery charger ekak hadanna puluwan habai car battery eka charge kara ganna nam bari wei mokadda oya transformer eke 2.8A nam hodatama Madi oya ups transformer ekak Hoya ganna balanna 😊❤
90A බැට්රියට setting තියන්න ඕනි කොහොමද කියල කියන්නකො සහෝදරයා.....❤️
6v 12v walata wadi karana puluwanda dc booster පාවිච්චි karanne nathuwa ane puluwannam video ekak dannako apitama hadanna puluwan sarala kramayakata puluwannam loku udawwak
💖💖👍
35 ampier battery eke uparima charge eka pennanne voltage eka kiyatada
සුභ දවසක් වේවා!!!
ඉදිරි Sola Power අවශ්‍යතාවයක් සඳහා යොදා ගැනීමට යොදා ගැනීමට අදහස් කරන මා ළඟ තියෙන 190H52 (N200) R (Panasonic) බැටරි 2, charge කරගන්න මේ Module එක යොදා ගන්න හැකිද? ඒ සඳහා යොදාගන්න හැකි වෙනත් සුදුසු module එකක් ගැන නිර්දේශයක් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලනවා.
ස්තුතියි!
ඔන්න මගෙන් පළමු අදහස...ඉතාම හොඳයි...
thanks. 💖💖💖💖
Mama ekak ganna inne..ups batary ekak...
Useful lesson
Mn use karanne 15 v transformer ekak .eka meh auto cutoff circuit ekata dunnata aulak nadda
Charger ekata capacitor dala na .
15 v Transformer ekai
Rectifier ekai witharai
hodata wada karayi brother 15v thama ona 12v battery charge wenna..
@@apeelectronic877 5A ට්‍රාන්ස්පෝමර එකකින් 60A වගේ කාර් බැටරියක් සහ බයිසිකල් බැටරියකුයි තව 6V බැටරි එකකුත් මේ තුනම චාජ් කරගන්න පුළුවන් විදියේ චාජරයක් හදා ගන්න හැකිද
100Ah batteryak charge Karan a puluwanda meken
65ah to 90ah karanna puluwan gejat ekak hadanna berida
meken puluwan brother....
Battery charge controller wenuwata solar charge controller use krnna puluwnda?
puluwan brother....
ගන්න තැනක් මිලත් කියන්න කො
30A smps ekakin hadapu charger ekak use karata kamak naddha, battery eka 90A ekak.
dan 90A charge wenawane smps eke...ehenam aulak ne..
mata dana gannapuluwanda okata nikama plug ekak
in ekata sawi karanna
ehema be brother battery charging power ekak ona 13-15v athara wege.
90A ekatath aulak na mn pawichchi karanawa inverter ekata
❤
150ah bettery ekak auto cut off wenna hadanne kohomada
meken puluwan tikak parakkuyi charge wenna habayi...
@@apeelectronic877 159A bettery ekak ikmanata charge karaganna puluwan vidihak Gena video ekak karanna aiye
150A battery ekakata use kalahakida ? Ups tranceformer eken haduwa charger ekath ekka ?
puluwan loku trnsformer ekak nam brother....
මේ XHM604 module එකෙන් 150amp battery එකක් auto cutoff වෙන්න charge කරන්න පුළුවන් ද bro.
මේකට උත්තර දෙන්න. ඉතාම වැදගත්.
100Ah battery ekak on wendai off wendai voltage gana kiyanda bro
battery wala godak durata gahala thiyenawa...
Mamath demma mehema. Man transformer eka cool wenna hai karapu fan 2 k pichchuna. Hethuwa mokadda
ekata 7812 regiuleter ic ekak haraha denna cool fan ekata..
power bank module hardware vala thiyenavada
electronic shop wala thiyenne brother...
@@apeelectronic877 hardware vala nadda
Vil battery kiyak thiyann oneda
Ups battery 3ක් series කරල 36v 7ah battery pack එකක් හැදුවම මේකෙන් charging කරගන්න පුලුවන්ද
puluwan charger ekath habayi 37v wath ona..
@@apeelectronic877 36v charger ekak eti neda wedeta
අයියේ A35 battry එකකට kiyak තියන්න oneda.time eka
aulakl ne 3.7v da.
අයියේ මේක u p s (12v7.2ah)බැටරි දෙකක් චාජ් කරනවා නං එකට කොහොමද දෙන්න ඕන
dekama sambanda karanna ....
Ayye oka 85Ah battery ekata use karanna puluwanda?
puluwan malli....hoda charging power ekakuth ona..
Thank you ayye. Mage gawa thiyenne 12v 5a transformer ekak eken thama man charger eka hadanne. Eka madida ayya 85Ah battery ekak charger karanna oka pavichchi karala??
මල්ලි
මේ යුනිට් එකක් දාලා 35 ah බැටරියකට පාවිච්චි කලා. කාලයක් up low range වල හොදින් වැඩ කලා.දැන් range එක මොනව උනත් charge on වී තත්පර කීපයකින් off වෙනවා.මේක විනාඩියෙන් විනාඩියට වෙනව.ගෙනාපු අලුත් M604 ටත් එයමයි.
Setting තියල තියෙන්නෙ 10.9v 13.7v වගේ.
ලෙඩේ මොකක්ද කියනවද?
transformer eka amper kiyada aiye...
@@apeelectronic877
ඇම්පියර් 3 ටත් 5 ටත් දාලා බැලුවා .එකම තත්වෙ.හැබැයි rec bridge වලට පසුව කැප් එකක් දැම්මෙ නැහැ . අනේ ස්තුතිය මල්ලි රිප්ලයි කළාට.👍
@@apeelectronic877
9 ah බැටරියකට දාලා බැලුවා .එයමයි.
බැටරි සවුත්තු උනාම ඉක්මනින් චාජ් වෙනවා ඒ වගේම ඉක්මනින් බහිනවා එතකොට ලග ලග ඔන් ඕප් වෙනවා 12v බැටරියක් 10v වෙනකම් ඩිශ්චාජ් කරොත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා
Me gataluwata hariyata uththarayak denna me gataluwa mameth dekapu deyak relay eka range eka kittu wenakota on off wenawa eka digata.mekata hethuwa kiyanna
90ah battery එකක් ට්‍රාන්ස්ෆෝමර් ටයිප් 15a චාජර් එකකින් චාර්ජ් කරද්දී ඕවර් චාර්ජ් වෙනවද අයියේ.. කොන්ට්‍රෝල් එකක් ඕනෙද
12v 20 Ah බැටරි දෙකක් parallel කරල තිබෙන විට එම බැටරි දෙකම එකවර චාර්ජ් කරගන්න කොපමන අගයකින් සෙටින් තියන්න ඕනද?කරැනාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏
charging cut eka 14.2 wage thiyanna
තැන්කිවු😊😊😊😊
Battery charge karana kota vampire bala banne nadda
ලිතියම් අයන් බැටරි පැක් එකක් චාජ් කරන්න (30a)චාජර් එකක් හදන්නේ කොහොමද මහත්මයා. Pls.
module ekak ganna loku ganak ne
12 v 120ah battery charge karanna puluwan da
සර් මේකෙ ඉන්ෆුට් එකට සෝලර් එකක් සෙට් කරොත් බැටරිය චාර්ජ් වෙනවද
45ah බැටරියකට voltage කීයකට තියන්න ඕනි ද
13
6v Battery walata hariyanawada
CT - 100 මෝටර් බයික් බැටරි එකක් චාර්ච් වෙලා අවසන් විය යුතු වෝල්ට්ටේජ් එක කීයකටද setup කරන්න ඕන.වීඩියෝ එක සුපිරි 👍👍❤️
14.5v wage thiyala balanna brother.
Hodai video eka
thank malli...
Apita Electronic parts ganna hoda shops tikak daannako. badu tikak ganan adu shops. Daraz ehema ganan wedi.
colombo 11 thama brother.....micro ,asian ,anura ,wage shop thawa thiyenawa...
අයිසේ ගොඩක් වටිනව ඔයා කියල දෙන ඒවා... ❤️
🙏
xl 6009 boost converte එකේ ප්රීසට් එක ගන්න තියෙන වාද. කොහේද?
colombo thiyenawa....aulda ...
Ayya meke mila kiiyada
A kiyak puluwanda battery charge karanna
1 battery yayi malli...
Ayiye thank 🙏
💖💖
18v input කරල 9v batary charge කරන්න පුලුවන්දoutput voltage eka push button වලින් set karama හරිද.නැත්නම් බැටරියට අවශ්‍ය CHARGING VOLTAGE එකම INPUT එකට දෙන්න ඕනෙද?
18v wadi 9v walta brother 10-11v wage denna
අයියේ පරණ කලු සුදු රූපවාහිනී එකක ට්‍රාන්ස්ෆෝමරයක් බාවිතා කරල ඇම්පියර් 90ක බැටරි එකක් සහ මෝටර් සයිකල් බැටරි එකක් මේ දෙකම චාර්ජ් කලාට අව්ලක් වෙන්නේ නැද්ද..මේ මොඩියුල් එකත් එක්ක.
eka parakata 1k use karanna brother.
A90 batteryakata meka danna puluwanda
puluwan hoda charger ekekuth ona amper 8-10 wage..
මට එකවර බෑටරි දේකට වඩා චාර්ජ් කරන්න පුළුවන් චාජර් එකක් හදලා දෙන්න පුළුවන්ද සල්ලි වලට 👍
Gana keeyada koheda ganna aththe
fb page wala thiyenawa brother online page wala..
අයියේ මගේ බොට්ටුවේ (150ඇම්පියර්) බැටරි2ක් තියනවා. එකක් අලුත් අනික පරනයි. දැං ටික දවසක ඉදන් බැටරි බහිනවා වැඩි එහෙම වෙන්නෙ ඇයි.. ඕල්නේටරයක් තියනවා. ඒකෙන් චාර්ජ් වෙනවා පෙන්නනවා.. මට කියලා දෙන්න හේතුව.
battery 2 galola charge karala dala balanna...
ALUTH BATTRY EKKA PARANA BATTR DANNA EPA. ALUTH EKATH IKMANATA SAUTTU WENAWA. BATTRY EQUALIZER EKAK DANNA. BATTRY DEKE VOLTAGES BLANCE WENNA.
9v battery puluvanda?
puluwan brither
Aiye meka mama demma den chager gehuwama relay eka allanawa atha arinawa allan inne ne ai a
බැටරි චාජර් එකත් Cut off වෙන්න ක්‍රමයක් හැදුවනම් තවත් ප්‍රයෝජනවත් නේද
මෙ සකිට් එක සිල් බැටරි වලට විතරයි ද හරියන්නේ
90 A battery change කරන්න පුළුවන්ද
puluwan brother ..........