Auto cut- off Overcharge Protection Circuit New 100% Working

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • 100% වැඩ කරන බැටරි ඔවර්චාජ් ප්‍රොටෙක්ෂන් සර්කිට් එක හදන හැටි සමග හැමදේම සරලව මේ වීඩියෝ එක පුරාවට ඇතුලත් කර ඇත,
    මේ ගැන නොතේරෙන දෙයක් සහ ඔබ්බගේ අදහස් පහලින් කොමන්ට් කරගෙන යන්න, ස්තුතියි
    Auto cut- off Overcharge Protection Circuit New 100% Working
    සර්කිට් Circuit Download👉
    drive.google.c...
    PCB Layout Download👉
    drive.google.c...
    DC ජෙනිය හදපු හැටි මෙතනින්👉 • How To Make a Powerful...
    Protection Circuit බඩු ලිස් එක
    🟣 12v Relay
    🟣 10 Preset
    🟣 TL431 ic
    🟣 3A Diode
    🟣 1A Diode
    🟣 4.3v Zener Diode
    🟣 100uf 35v
    🟣 3.3k Resistor
    🟣 4.7k Resistor
    🟣 LED
    Everything is simply included throughout this video, including how to build a 100% working battery overcharge protection circuit,
    New 12V Battery Charger Circuit With Auto Cut OFF & ON PCB , DIY Automatic cut-off 12v battery charger, Overcharge Protection Circuit
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    My new Channel👉 / @diaryofnishantha
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #battery_overcharge_protection_circuit #battery_Charger_Circuit

ความคิดเห็น • 1.2K

  • @ElectronicLokaya
    @ElectronicLokaya  2 ปีที่แล้ว +49

    PCB Layout එක සහ සර්කිට් එක ඩව්න්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් නැවත සකස් කර ඇත, සහ මෙතනින්ද ඩව්න්ලෝඩ් කරගත හැක, ස්තුතියි
    12v battery protection Circuit
    drive.google.com/file/d/1YPgj1X14vD9v8bN98Kr2VgeMT_50t7YB/view?usp=sharing
    12v battery protection PCB Layout
    drive.google.com/file/d/1-5BcwPep2ZWELaLzanfaEijGVmlW08im/view?usp=sharing

    • @slnodutulokaya9849
      @slnodutulokaya9849 2 ปีที่แล้ว

      අයියා ගාව තියෙන මල්ටි මිටර් හා ගන්න හොද බජට් මල්ටි මිටර් ගැන විඩියෝ එකක් කරන්නකෝ මට මල්ටි මිටර් ඓකක් ගන්න ඹනි. ඓත් හොද මල්ටි මිටර් ගන්න දන්නේ නැ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@slnodutulokaya9849 කවුරුහරි ස්ප්‍රොන්සර් කරොත් කරන්නම්

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 ปีที่แล้ว

      3.3k resistor eka wenuwata 1k ekak danna bayida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@wishwamandiraya7281 පුලුවන් කටොෆ් උන වෙලාවට එලිය වැඩියි බල්බ් එක පිච්චෙන්නත් බැරි නෑ කටොප් උන වෙලාවට චාජින් එකත් එක්ක වෝල්ට් 18 වත් එනව ඒකයි, මේක තමයි හරිම ගාන 2.7කේ වගේ තාගන්න පුලුවන් වෙයි

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 ปีที่แล้ว +1

      @@ElectronicLokaya thank you. Reply kalata😁

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි අයියේ කියුව විදිහටම මේ දේවල් හරියටම දුන්නට🙂🙂

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว +11

    කවුරු හරි හරියට හදල, සාධාරණ මිලකට වෙලදපලකට දාන්න, මේ නාලිකාවම වේදිකාවක් කරගෙන..............මං කෑලි 100ක් විකුණල දෙන්නම්, .......... මේ දවස් වල කළුවරේ පායපු රිදී තාරාකාවක් කරගමු...............

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 ปีที่แล้ว

      කෑලිඅඩුවට ගන්න පුළුවන් කොහෙන්ද. ඩිජිටල් ඩිස්ප්ලේ එකත් එක්ක හදද්දි 1700 ක් විතර යනව මෙහේ ගණන් වලට. ඒක නැතුවනම් 400 කට 500කට විතර දෙන්න පුළුවන්

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage1735 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳ වීඩියෝ එකක් .තරුණ පරපුරට මේ දෙන දැනුම ඉතා අනර්ගයි ..වැඩිහිටි අපටත් ආස හිතෙනවා මේවා ඉගෙන ගන්න .ඔබගේ නිර්ලෝභී උනන්දුව සැමදා අගය කරමි .ස්තූතියි ...

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว +4

    ඔයා pbc එකේ කැපැසිටර් එක සහ
    4007 ඩයොඩ් එක පාස්සන විදිහටයි රතු led එක ලගින් බැට්රියට සප්ලයි දෙන තැනයි
    සර්කිට් එකේ බැළුවම⁣ වෙනසක්
    තිබුන.
    pbc එකේ පාස්සන විදිහට තව එක ක් හැදුවා ඒක හරි
    දාලතියෙන සර්කිට් එකේ ⁣පොඩි වෙනසක් තියේනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      කිසිම වෙනසක් කරල නෑ ඒ පේන්නෙ පී සී බී එක යටි පත්තෙන් බලද්දි නමුත් කිසිම වෙනසක් නෑ මේක දැන් ගොඩක් අය හදල තියෙන්නෙ

  • @ravishanakalanka209
    @ravishanakalanka209 ปีที่แล้ว +1

    Circuit එක මම හැදුවා.
    සුපිරියටම වැඩ.
    Thank you.

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว

      Mage wetharai wada නැත්තේ 5parak haduwa

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว +5

    Really appreciate your work & thank you for sharing your knowledge with others 💐💐💐🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @dilanliyanage5198
      @dilanliyanage5198 2 ปีที่แล้ว

      මේක පට්ට. මම 13.7v වලදි cutoff වෙන්න දැම්මා. නියමෙට වැඩ. මට දැනගන්න ඕන battery එක discharge උනාම automatically ආයෙ charge වෙන්නෙ නැත්ද කියලා. Main supply එක ගලවලා ගැහුවම වැඩ කරනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@dilanliyanage5198 ඔව් එහෙම එකක් මේක එමජන්සි ලෑම්ප් එකක් විදිහට වැඩ කරන්නෙ අනිත් ඔයා කියන එක ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +1

    🙏🙏🙏ගොඩක් කල් ඉදලා ඔය විඩීයෝ එක දනකන් බලන් හිටියේ අයියේ💪💪💪🤗🤗🤗 thanks

  • @maheshgamage1584
    @maheshgamage1584 2 ปีที่แล้ว +3

    වැඩේ සුපිරී.👍👍👍👍👍

  • @lakshanmadusanka9219
    @lakshanmadusanka9219 2 ปีที่แล้ว +3

    වැඩේ හරිගිය.බොහොම ස්තුතියි ❤️

  • @madusankadisanayaka296
    @madusankadisanayaka296 2 ปีที่แล้ว +1

    Good job.math asama wedak thama electronic.oya dana hema video ekama balanawa.nodanna dewal godak igena gatta video walin.hema dema pehedili.theruwan saranai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @susantharathnayaka8760
    @susantharathnayaka8760 2 ปีที่แล้ว

    බොහොම හොදට කියලා දුන්නා ඔබ තුමාට ගොඩක් ස්තුතිය

  • @slk.n.k1090
    @slk.n.k1090 2 ปีที่แล้ว +11

    මම ඔය සර්කිට් එක හැදුව😁😀😀 එකට රුපියල් 250 ක් වගේ ගියා . හොඳට සර්කිට් එක වැඩ😃😄😁

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි, මම පොඩි අය පදින රිචාජ් වාහන රෙපෙයාර් කරනව, ගොඩක් වෙලවට එනව චාජර් පුච්චගෙන ,නැති කරගෙන, එහෙම නැතිවුනු එකක් වෙනුවට මම කඩෙන් 12 එකක් ගෙනත් දුන්නත් චාජ් උනේ නෑ, ඒනිසා මම එකක් මේ වීඩියෝ එක බලාගෙන හැදුවා, මම ගත්තෙ 7.5 මිලි 300 ට්‍රාන්ස්ෆෝමර් එකක්, දැන් චෙක් කරන ගමන් ඉන්නෙ, මුලින් මම ට්‍රන්ස්ෆෝමර් එක නොදා සකිට් එක විතරක් හදල ඇම්පියර් 2 බූස්ට් කන්වර්ටර් එකක් දාල බැලුව මම කඩෙන් ගත්ත පවර් සප්ලයි එක මගින් 12 අරගෙන කන්වර්ටර් එකෙන් 14 හදාගෙන, ටික වෙලාවකින් කන්වර්ටර් එක පිච්චුනා, දැන් ට්‍රන්ස්ෆෝමර් එක දාල හදල චෙක් කරනවා, ටික ටික චාජ් වෙනව වගේ, වටිනව මේ විඩියෝ එක, මම මුලින් කියපු සෙල්ලම් බඩු වලට එන චාජර් එක 1500 ක් වගේ වෙනව, හවුසින් ටිකක් හොයා ගත්තොත් මට අඩුවට හදල දෙන්න පුලුවන් කස්ටර්මර් ලට, ගොඩාක් ස්තුතියි, ජය වේවා අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මිලි ඇම්පියර් 300 නම් මදියි 400 වත් ගන්න

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +3

    ම්ම්ම් ගොඩක් වැදගත් 😍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් දරුවො ❤️❤️

  • @maheshgamage1584
    @maheshgamage1584 2 ปีที่แล้ว +5

    Aiye 1mm drill bit eken විදලා ic ekak දාන්න පුලුවන්ද

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +1

    Great ජයවේවා සහෝදරයා

  • @c-techacademy1205
    @c-techacademy1205 2 ปีที่แล้ว +7

    මේ සර්කිට් එකෙ ඔක්කොම හරි preset එක කරකවද්දී led දෙකත් වැඩ මාරු වෙනවා ඒ ත් සර්කිට් එක එජස් කරාට cat off වෙන්නෑනෙ

  • @priyanthaakumara3987
    @priyanthaakumara3987 ปีที่แล้ว +3

    mekata ups transfomar ekak danawanam kohomada karanne.onama bataryakata hariyana chagarayak denna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේකට යූ පී එස් ට්‍රාන්ෆෝමර් එක වැඩියි
      මොකද්ද බැටරිය

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 ปีที่แล้ว

      බයික් වල 12v.2.5 A gedar balb danna

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 ปีที่แล้ว

      බයික් වල12v.2.5A ඔනැම එකකට හරියන සර්කිටි එකක් දානවාද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@priyanthaakumara3987ඔය බයික් බැටරි වගේ පොඩි ඒවට නම් මේ සර්කිට් එක ඇති ලොකු ඒවට නම් මේව ඕනී නෑ චාජර එකක් හදන්න වීඩියෝ එකක් දාල ඇති

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 ปีที่แล้ว +1

    එනකම් හිටියෙ, thanx අයියෙ , ජය වේව

    • @tharindukavinda2539
      @tharindukavinda2539 2 ปีที่แล้ว +1

      22v Lap chager ekakin supply dunnata kamak nadda aiye ? 1A wage lap chager ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දීල බලන්න මල්ලි වැඩ කරනවද කියල ❤️

  • @asithakumara7722
    @asithakumara7722 ปีที่แล้ว

    මහත්මයාණෙනි,
    ට්‍රාන්ස්පෝමරය 11V (UPS Transformer) අවුට් එකක් තියෙන්නේ. මෙයට මෙම පරිපථය ක්‍රියා කරයිද?
    12V/45A කාර් බැටරියක් චාජ් කිරීමට හැකිද? ස්තූතියි !

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว +2

    මේකෙන් ඇම්පියර් 45 12vබැටරියක් චාජ් කරගන්න පුලුවන්ද 12 වොට් ඇම්පියර් 8 ට්‍ර්න්ස්ෆෝමරයක් භාවිතා කරලා??🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ට්‍රාන්ෆෝමර් එක 12හ අරන් හරිඅන්නෙ නෑ 14ක් වත් ඕනී

  • @pabasaratech911
    @pabasaratech911 2 ปีที่แล้ว +1

    මම හැදුවා ...ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නැහැ...3.3v සෙනර් එකක් දැම්මේ...preset එක කෙලවරටම කරකවන්න ඔින කොලපාට දැල්වෙන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      4.2 දාන්න වෝල්ටේජ් එක වැඩි උනොත් හදන්න අමාරුයි

  • @dp9383
    @dp9383 2 ปีที่แล้ว +1

    මංගාව 12V 7.2Ah හා 6V 5Ah බැටරි දෙකක් තියෙනව..
    මේ දෙකම සම්බන්ධ කරලා මෙක කරන්න මොනවාද කරන්න ඕන වෙනස් කම්!!
    ප්ලිස්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වෝල්ට් 6 බැටරියට මේක හරියන්නෙ නෑ

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +2

    29v out karana සූර්ය්‍ය පැනල් එකකින් 65Ah බැටරියක් චාර්ජ් කරනනත් මේක යොදාගන්න පුළුවන් ද
    බැටරිය ටිකක් විතර බැස්සම විතරක් නැවත චාර්ජ් වෙන විදියට මෙය වැඩිදියුුනු කරගන්න පුළුවන් ද
    මට දැනට සූර්ය පැනල් දෙකකින් දෙපළක තියෙන බැටරි දෙකක් චාජ් කරන්න මෙවැනි උපකරණ දෙකක් අවශ්‍ය වෙනවා
    මම ආරණ්‍යක ස්වාමීන්වහන්සේ නමක් එතන කරන්ට් එක නෑ සූර්ය්‍ය කෝෂ වලින් බැටරි චාර්ජ් කරගන්නෙ ඒකයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බටරිය ටිකක් බැස්සම ආයේ චාජ් වෙන්න හදන එක වෙන එකක් මේක ඔවර් චාජින් ප්‍රොටෙක්ශන් විතරයි, අනික ලොකු බැටරි වලට සර්කිට් ඕනී නෑ මල්ලි,ඔයා ඔය චාජ් කරන විදිහ හරි

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 ปีที่แล้ว +1

    මම ඕක haduwa supiriyatama wada oyata godak thanks

  • @slmusicbox7446
    @slmusicbox7446 2 ปีที่แล้ว +1

    35Ah බැට්‍රි චාර්ජ් ඔටෝ කට් ඕෆ් සර්කිට් එකක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ලොකු බැටරි වලට කටොප් ඕනී නෑ අනික මේව දාල චාජින් ෆුල් කරන්නත් බෑ ඒක මං චාජින් මොඩියුල් වීඩියෝ එකේ පැහැදිලි කරල ඇති ඒක බලන්න.

  • @devanimsilu8770
    @devanimsilu8770 2 ปีที่แล้ว +1

    සුපිරි හොදේ ...

  • @exobox758
    @exobox758 2 ปีที่แล้ว +2

    20k preset wenuwata 100k wage ekak use karana puluwanda

  • @kasunherath7975
    @kasunherath7975 2 ปีที่แล้ว

    නියම video එකක් අය්යේ මේකෙන් ලැප්ටොප් battery charge කරන්නත් පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      බෑ මල්ලි

    • @kasunherath7975
      @kasunherath7975 2 ปีที่แล้ว

      @@ElectronicLokaya අය්යේ මගේ ලග පරණ lap top battery වගයක් තියෙනවා.. මට ඕනේ ඒවා පාවිච්චි කරල emergency lamp එකක් හදන්න.. Ac current එකට ගහල charge කරන්න එතකොට battery protection ඒ ඔක්කොම තියෙන එකක් හදන්න.. මට උදව් කරන්නකෝ අය්යේ

  • @nadungaming2003
    @nadungaming2003 ปีที่แล้ว +2

    Meka AC currant ekatada gahanne

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 ปีที่แล้ว +1

    මම මෙම පරිපථය සකස් කලා. හොදට වැඩ කරනවා. බැටරියේ voltage එක 14.4 විතර වෙන විට circuit එක cut off වෙන්න සකස් කලා . බැටරියේ voltage එක 10.4 පමණ විසර්ජනය කර charge වෙන්න දැම්මා. එය විනාඩි 10 පමණ ඉක්මනින් charge වී circuit එක cut off වෙනවා. එහෙම ඉක්මනින් charge වෙන්න හේතුව කුමක්ද? Ups transformar එකක් හාවිතා කලේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අම්මෝ ඒකෙන් නම් ඉක්මනින් චාජ් වෙනව මොකද ඒකෙ ඇම්පියැ ගාන වැඩියි ඒකයි මොකද්ද බැටරිය

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 ปีที่แล้ว

      Ups battery එකක්.හැබැයි අලුත්ම එකක් නෙවෙ

  • @gaminisilva1611
    @gaminisilva1611 2 ปีที่แล้ว +1

    Relay. Eke. Pin 3 patta ic eke maruwunata kamak nannda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මැද එක් හරියට තියෙන්න ඕනී

  • @ashanranga8835
    @ashanranga8835 2 ปีที่แล้ว +2

    අයියා fet දාලා හදන batary chager එකද හොද relly දාලා හදන එකද හොද.....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      රිලේ දාල හදන එක හොඳයි ඇම්පියර් එක අඩු නැතුව එනව

    • @ashanranga8835
      @ashanranga8835 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks aiya

  • @buddikathilakarathna2142
    @buddikathilakarathna2142 2 ปีที่แล้ว +2

    අයියේ . මේක මං හැදුවා . බැටරියට සම්බන්ධ කරල නැතිව තියෙද්දී ප්‍රීසෙට් එක කරකවද්දී ඔන් ඕෆ් වෙනව රිලේ එක.
    බැටරියට දුන්නට පස්සේ රිලේ එකට පොඩි තට්ටුවක් දැම්මම තමා රිලේ එක ඔන් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? 500ma ට්‍රාන්ස්පෝමර් එක්කින් දීල තියෙන්නේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ කියල දෙන විදිහට කරන්න රිලේ එකට තට්ටු දාන්න යන්න එපා අනික මොකද්ද ගත්තු බැටරිය

    • @buddikathilakarathna2142
      @buddikathilakarathna2142 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ups bettry ekak aluthinma gatte

    • @buddikathilakarathna2142
      @buddikathilakarathna2142 2 ปีที่แล้ว

      @@ElectronicLokayaඅයියා කිව්ව විදියටම කලා. රිලේ එක ඔන් වෙන්න කරන්ට් එක මදි වගේ බැටරියට සම්බන්ධ කරල තියෙද්දී .
      මට දැනුනේ එහෙම දෙයක්. 20v සිංගල් supply එකක් තිබ්බා මංගාව 3ඇ විතර. ඒක සෙට් කලාම අවුලක් නෑ. එහෙම වෙන්න හේතුව මොකක්ද අයියේ. ඉලෙක්ට්‍රොනික ගැන ලොකූ දැනුමක් මට නෑ.

  • @sameeraenterprises2043
    @sameeraenterprises2043 2 ปีที่แล้ว

    හදල බැලුවා නියමෙට වැඩ thanks

  • @production-jg3wr
    @production-jg3wr 5 หลายเดือนก่อน +1

    Ups transformer eka use karaoth awulda

  • @thilanrashmika8397
    @thilanrashmika8397 2 ปีที่แล้ว +2

    අයියෙ... Pc power supply එකකිනුත් මේ battery චාර්ජ් කරන්න පුලුවන්නෙ...එතකොට මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      පී සී පව සප්ලයි එකේ වෝල්ටේජ් එක මදියි මල්ලි ඒකෙන් බෑ

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 2 ปีที่แล้ว +1

    Niyamai....Meka sola panel ekakata set karanna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් සවිකරනව නම් ඉන්පුට් වෝල්ටේක් එක ගැන සැලකිලිමත් වෙන්නත් ඕනී

  • @avishkachaturakumara9041
    @avishkachaturakumara9041 2 ปีที่แล้ว +1

    ට්‍රාන්ස්පොමරෙට 1A එකක් පාවිච්චි කරොත් ප්‍රශ්නයක් නැද්ද.බයික් බැට්‍රියක් චාජ් කරන්න.💗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      පස්නයක් නෑ හැබැයි වෝල්ට් 14ත් 15ත් අතර ඕනී

  • @thumeshthinura892
    @thumeshthinura892 2 ปีที่แล้ว +1

    ඔය සකිට් එක පොඩි බැට්ට්‍රි වලටත් යූස් කරන්න පුලුවන් ද අයියේ ලිතියම් අයන් 6v වගේ බැට්ට්‍රි වලට

  • @iroshandissanayake3543
    @iroshandissanayake3543 2 ปีที่แล้ว +2

    Aiya mata me diagram ekata one transformer eka hoyaganna bari una.
    Mn gawa thiyenawa 12x2/1.5amp ekakui,12x2/300m amp ekakui.14v single line ekakui thiyenawa oya ekak ganna bariweida wadeta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      14වෝල්ට් එකෙන් හදන්න

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +1

    ජය වේවා......!!!

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි අයියෙ ... බුදු සරණයි .💝💝💝💝💝

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +2

    super 😀

  • @Edmorbus
    @Edmorbus 2 ปีที่แล้ว +1

    Nice work
    Thanks for sharing your work

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว

    මං මේ circuit එක මේ අද හැදුව charge වෙන්න කොච්චර වෙලා ගියත් battery එක හරියට ම charge වෙලා කොළ පාට බල්බ් එකට මාරු වෙනව.😄😄😄😀😀😀

  • @KSBofficial1
    @KSBofficial1 ปีที่แล้ว +1

    Sola panel ekak dala davalta charge karala reta pavichchi karanna puluvan wena widihe gadget ekak hadana vidiha oni

  • @Deranamax
    @Deranamax 2 ปีที่แล้ว +1

    Imegansy බල්බය ලග තියෙන relay එක ලගින් තව riley එකක් ඔන් කරන්න කරන්ට් එකක් ගත්තොත් සේකිට් එකට අවුලක් වෙනවද,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අව්ලක් නෑ

    • @Deranamax
      @Deranamax 2 ปีที่แล้ว

      කන්ඩෙන්සර් 1, ඩයොඩ් 1, දාන්න ඕනද, relay එක ලගට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@Deranamax ow

  • @chandimachathura5412
    @chandimachathura5412 2 ปีที่แล้ว +1

    niyami aiye ,hdla blnwa ❤️❤️❤️❤️

  • @krishanmadushanka7082
    @krishanmadushanka7082 2 ปีที่แล้ว +1

    නියම වැඩක්👍💯❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @Geethalkalindu
    @Geethalkalindu 2 ปีที่แล้ว +2

    මේ සර්කිට් එකෙන් 18650 බැට්‍රි 12 බැට්‍රි පැක් එකක් හදලා චාර්ජ් කරත් පුපුරණවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඒව මේකෙන් එපා බැටරි පුපුරනව ඒකට වෙනම වීඩියෝ එකක් කරල ඇති

  • @thisarasandakelum8472
    @thisarasandakelum8472 ปีที่แล้ว

    90ah battery එකක් ට්‍රාන්ස්ෆෝමර් ටයිප් 15a චාජර් එකකින් චාර්ජ් කරද්දී ඕවර් චාර්ජ් වෙනවද අයියේ.. කොන්ට්‍රෝල් එකක් ඕනෙද

  • @omikawunalelectronic3134
    @omikawunalelectronic3134 2 ปีที่แล้ว +1

    මේකට solar panel එකකින් චාජ් කරන්න පුලුවන්ද

  • @Ravindu-h8g
    @Ravindu-h8g 2 ปีที่แล้ว +1

    අයියේ මේක වැඩ කරනවා . බැටරියේ අැතුලේ වතුර නටනවා වගේ සද්දයක් එනවා. ටිකක් වෙලා ගියපුවම උඩ තියෙන මූඩි දෙකක් ගලවන් පනිනවා . වහපු උඩ කවරෙත් එක්කම. බැටරිය සවුත්තු වෙලාද කියාල කියනවැයි අයියේ☹️😞

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වෝල්ට් කීයක් දුන්නද ඇම්පියර් කීයක් දුන්නද

    • @Ravindu-h8g
      @Ravindu-h8g 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 14v 1A වගේ අයියේ

  • @yasithajayalal9990
    @yasithajayalal9990 ปีที่แล้ว +1

    මේ සකිට් එකෙන් 35A 90A battery charger කරන්න පුළුවන්ද ?hit වෙන්නේ නැද්ද පැය ගානක් charger කරනකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලොකු බැටරි වලට මේව දාන්න එපා බැටරිය හරියට චාජ් කරගන්න බැරිවෙයි

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      @@ElectronicLokaya හරි අයිය👍.මගෙ බටරි charger එකෙන් 14.5Ac out වෙනවා.3510 rectifier එක දාපුවම 12.5 13Dc පෙන්නන්නේ.ඇයි එහෙම වෙන්නේ.rectifier එක Rs 300 ගත්තේ original නම් නෙවෙයි

  • @kavithamayuru3550
    @kavithamayuru3550 ปีที่แล้ว +2

    මගේ ලග තියනව පොඩි බටරි චාජර් සර්කිට් එකක් ඒකෙ preeset එක උපරිම කරකුවම 11v එන්නෙ
    ඒක 12v ක් 13v ක් එන්න මොකක්ද කරන්න ඕන.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට දීපු වෝල්ටේජ් එක අඩු ඇති

    • @kavithamayuru3550
      @kavithamayuru3550 ปีที่แล้ว

      @@ElectronicLokaya na 12 v dunne

    • @kavithamayuru3550
      @kavithamayuru3550 ปีที่แล้ว

      @@ElectronicLokaya agayen vadi preeset ekak dammoth eka hariyaavida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@kavithamayuru3550 මදියි 15ක් වත් ඕනී

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@kavithamayuru3550 නෑ

  • @boomdoom5518
    @boomdoom5518 2 ปีที่แล้ว +1

    මේකෙන් ups බැටරි විතරද පුළුවන් මෝටර් සයිකල් බැටරි බැරිද

  • @michaelred3595
    @michaelred3595 2 ปีที่แล้ว +1

    Good video, what function does the 3.9v zener diode play?
    Thank you

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 2 ปีที่แล้ว +6

    Great මේ දැනුම පැහැදිලිව සටහන් සහිතව කියාදීම ඉතා අගේකරමි ඉදිරියටත් මෙවැනි electronic සම්බන්ද දැනුම තරුණයන් අගේ කරනු ඇත

  • @prashantachlitha8473
    @prashantachlitha8473 13 วันที่ผ่านมา +1

    සුපිරි ස්තුතියි.❤❤❤

  • @gaminithisera9966
    @gaminithisera9966 2 ปีที่แล้ว +2

    ඔය සර්කිට් එක දාල 100A උනත් බැට්රී එකක් චාජ් කරන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඇම්පියර් 35ට වැඩිය බැටරි වලට මේව ඕනී නෑ මේව දැම්මොත් ෆුල් චාජ් කරන්න බෑ

  • @supunrandika5251
    @supunrandika5251 2 ปีที่แล้ว +6

    වැඩේ නම් සුපුරි අයියෙ..💯👌👍 ඉතාම පැහැදිලිව සරලව කියා දෙනවට ස්තුතියි..😁❤️

  • @alaricace8118
    @alaricace8118 2 หลายเดือนก่อน +1

    Description eke components list ekai, drive link tikai dala thiyena eka mara widiyta watinwa

  • @isurubandara143
    @isurubandara143 2 ปีที่แล้ว +5

    වැඩේනම් නියමයි ❤️😁👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @nuwanbalasuriya9177
    @nuwanbalasuriya9177 ปีที่แล้ว +1

    මමත් හැදුවා TL431 එකයි 4.7K Risistor එකයි පිච්චෙනවනෙ එකට හෙතුව මොකක්ද
    දෙපාරක් හදුවා ඒ වගෙමයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      ඉන්පුට් වෝල්ටේක් එක වැඩි කරන්න එපා සෙන එක අව්ල් උනොත් පිච්චෙනව

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 2 ปีที่แล้ว +3

    පරණ car set (kenwood) එකකට usb kit එකක් හයි කරන හැටි කියල දෙම්නකෝ....🙃

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අනිවාරෙන් ඉදිරියෙදි කරන්නම් මල්ලි

    • @lasindunayanatharanga2043
      @lasindunayanatharanga2043 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanx.....😍

  • @SithuBoy
    @SithuBoy 2 ปีที่แล้ว +3

    ගොඩ කාලයක් තිස්සෙ හොය හොය හිටපු සර්කිට් එකක්. බොහොම ස්තුතියි 🙏

  • @c.c6765
    @c.c6765 2 ปีที่แล้ว +1

    මං ඔය විදිහටම ඔවම දාල හැදුව වැඩ කරන්නැනෙ green led එකම පත්තුවෙලා තියෙනවා supply දෙනකොටම රතු led eka පත්තුවෙනවා අායෙ පත්තුවෙන්නැනෙ අනේ අයියෙ පැහැදිලි කරල දෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දවල් කාලෙදි කෝල් එකක් දෙන්නකො

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ වැඩේ නියමයි. 🔥🔥🔥👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +1

    ඔය ප්‍රින්ටඩ් බෝඩ් ගත්තම තියන වාසිය මොකක්ද ...ඩොට් බෝඩ් එකෙයි ඕකෙයි වෙනස මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෙනසක් නෑ ඕනි එකක් හදන්න

  • @boomdoom5518
    @boomdoom5518 2 ปีที่แล้ว +1

    මේකෙන් ups බැටරි විතරද පුළුවන් මෝටර් සයිකල් බැටරි බැරිද

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 2 ปีที่แล้ว +14

    මෙක දිගටම දිලා තියන බැටරියකට ෆුල් චජ් උනාම ඔෆ් වෙලා අයෙ 8v වගෙ අඩු වෙනකොට අයෙ ඔන් වෙලා චජ් වෙන්න හදන්න විදිහක් දාන්නකො ලොකු උදවුවක් ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +6

      එමජන්සි ලයිට් එකට හදපු එකට ඒක වැඩක් නැති නිසා ඒ ඔප්සන් එක මේකට දැම්මෙ නෑ බලමු ඒක සර්තක එකක් ඉදිරියෙදි ගෙන්න

    • @kalindumandarapunchihewa4285
      @kalindumandarapunchihewa4285 2 ปีที่แล้ว +2

      @@ElectronicLokaya අන්න ඒ circuit එක ඉක්මනට ගෙන්න අයියේ.

    • @gunaweerasanjiwa7556
      @gunaweerasanjiwa7556 2 ปีที่แล้ว

      Yako maka ...cut offf wala aya wada .karana kohomada

  • @isurangadeshan2215
    @isurangadeshan2215 2 ปีที่แล้ว +1

    12v බැටරි චාජරේ හදන වීඩියෝ එකේ තිබ්බ ට්‍රාන්ස්ෆෝමරේ ගත්තට කමක් නැද්ද

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +1

    ගැටලුව ක් තියෙනව ,බැටරිය සම්පුර්ණ අරෝපන උන බව පරිපතය දැනගන්නෙ කෙසේද ?හේතුව බැටරියෙන් විදුලිය පරිපථය යට නොයන නිසා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      වීඩියෝ එක අන්තිම හරියෙ බැලන්ස් කරගන්න හැටිත් එක්ක සේර්ම විස්තර ඇති

  • @manjulagamage8567
    @manjulagamage8567 2 ปีที่แล้ว +5

    මේ පරිපථය 12V, 45AH වගේ බැටරියක් සඳහා භාවිතා කරනවනම් මොනවද කරන්න ඕනි වෙනස්කම්??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +5

      මේ වෝල්ටේජ් එකෙන්ම ට්‍රාන්ෆෝමරෙකේ ඇම්පියර් ගාන වැඩි එකක් ගන්න අඩුම ඇම්පියර් 5 වත් ගන්න

    • @kalanaseneth3698
      @kalanaseneth3698 2 ปีที่แล้ว +2

      12 V , 5A fullwave transformer එකකින් , 35A බැටරියක් චාජ් කල හැකිද? කොපමණ කාලයක් ගතවේද?

    • @AshanKumarasiri
      @AshanKumarasiri 2 ปีที่แล้ว

      @@kalanaseneth3698 8h 40min

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ปีที่แล้ว +1

      ඩයොඩ් වෙනස් කරන්න වෙනව TRANSFORMER එකෙ ගානට වඩා මදක් වැඩි....
      CIRCUIT එකෙ තියන අනිත් තනි ඩයොඩ් එකත් ඇම්පියර් වැඩි එකක් දාන්න රිලෙ එක ගාව තියන

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว +1

    අය්යෙ ඕකෙ රිලේ එක ළඟ දාන 1A diode එකේ සුදු ඉර තියෙන පැත්ත රිලේ එකේ පළවෙනි පින් එකට නෙවේද දාන්න ඕනෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      වීඩියෝ එක සහ සර්කිට් එක හොඳට බලන්න වීඩියෝ එකේ කියන දේ හොඳින් අහන්න

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 2 ปีที่แล้ว +1

    මෙකෙ transfomer එක ටිකක් රත් වෙනව අවුලක් නැ නෙ 1amp tranafomer ekak

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 ปีที่แล้ว +2

    Mekata 5ah traspomer akak gaththoth 60ah battry yak chage karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලොකු බැටරි වලට මේව දාන්න එපා වැඩක් නෑ චාජ් ෆුල් කරන්න බෑ

    • @maneeshadinuhas1125
      @maneeshadinuhas1125 ปีที่แล้ว

      Ok🤓👍

  • @samithsrimal6630
    @samithsrimal6630 2 ปีที่แล้ว +1

    අයියෙ 12v බැටරි දෙකක් පැරලල් කරලා චාජ් කරන්න ඔක වෙනස් කර ගන්න්‍ර් කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෙනස් කරන්න දෙයක් නෑ ඇම්පියර් ගාන වැඩි ට්‍රාන්ෆෝමර් එකක් දාන්න

  • @erandajayathilaka4649
    @erandajayathilaka4649 2 ปีที่แล้ว +1

    මේක 12v 35A කාර් බැටරි චාජර් එකකට හයි කරන්න පුලුවන්ද..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ලොකු ඒවට මේව ඕනී නෑ

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 2 ปีที่แล้ว +1

    A 100 වගෙ බැටරියක් චාජ් කරන්න පුලුවන්ද අයියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බෑ ඒකට විස්තර චාජින් මොඩියුල් එකෙනුත් පෙන්නල දීල ඇති බලන්න

  • @ashentheekshana5153
    @ashentheekshana5153 ปีที่แล้ว +1

    අයියෙ කෝපර් බෝඩ් කොහෙද ගන්න තියෙන්නෙ......කීයක් වෙනවද........බුදු සරනයි ඔයාට....❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල

    • @ashentheekshana5153
      @ashentheekshana5153 ปีที่แล้ว

      @@ElectronicLokaya කීයක් වෙනවද

  • @pabasaratech911
    @pabasaratech911 2 ปีที่แล้ว +1

    6V battery charge කරන්න මොනවද කරන්න අවශය වෙනසකම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ගොඩක් වෙන්ස් කරන්න වෙනව

    • @pabasaratech911
      @pabasaratech911 2 ปีที่แล้ว

      Zenar eka 3.3v මදි නේ ද?

  • @electronicjanith1702
    @electronicjanith1702 2 ปีที่แล้ว +1

    අන්කල් ඔයාගෙ වට්සැප් නම්බරෙ එවනවද. නොදන්න දෙවල්. අහගන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වට්ස් ඇප් වදයක් වෙලා අයින් කරල තියෙන්නෙ ෆ්බී එන්න

  • @sitharamadumal2429
    @sitharamadumal2429 2 ปีที่แล้ว +2

    ඩේටා ඔන් කරපු ගමන් දැන් බැලුවා නොටිෆිය ආපු ගමන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @rajithalakmal6987
    @rajithalakmal6987 2 หลายเดือนก่อน +1

    අයියෙ මේකෙන් 6 v බැටරි චාර්ජ් කරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน +1

      බෑ මල්ලි

    • @rajithalakmal6987
      @rajithalakmal6987 2 หลายเดือนก่อน

      @@ElectronicLokaya 6 v කටෝෆ් එකක් හදන හැටි එකක් දාන්නකෝ පුලුවන්නම් 🙏🙏

  • @venithanimnajith9767
    @venithanimnajith9767 2 หลายเดือนก่อน +1

    Me circuit ekata oya hadapu 12v hybrid battery pack eka use karala balance karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      බෑ මල්ලි මේක පොඩි බැටරි වලට හොඳ

  • @nadungaming2003
    @nadungaming2003 ปีที่แล้ว +1

    input ekata 12v dunnoth baida aiye

  • @nsediting7047
    @nsediting7047 2 ปีที่แล้ว +1

    අයියේ මගේ ගාව තියෙන්නේ අලුත් ups එකක් ඒකේ තියෙන ට්‍රාන්ස්ෆොම එක TL2-C000141-TO මේහෙම ගහලා තියනවා මේ ට්‍රාන්ස්ෆොම එක හොදයිද මේ වැඩේට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      14ක් හරි 15ක් වගේ අවුට් තියෙනව නම් පුලුවන්

  • @production-jg3wr
    @production-jg3wr 9 หลายเดือนก่อน +1

    12v 5A transformer ekakin denna පුළුවන් da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      වෝල්ටේජ් එක අව්ල් වෙයි දීල බලන්නකො

    • @production-jg3wr
      @production-jg3wr 9 หลายเดือนก่อน

      4.3 zd na kiiwa 4.7 dunna awulak නැද්ද

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว +1

    අයියෙ මේකට 12v 35A battery ekak connect karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බැ අනික ලොකු බැටරි වලට ඕනීත් නෑ

    • @KKMusicHub1
      @KKMusicHub1 ปีที่แล้ว

      E ayi oni naththe

  • @YushanDP
    @YushanDP 2 ปีที่แล้ว +1

    මමත් ඕක හැදුවා..හැබැයි කට් ඕෆ් වෙන්නේ නෑනේ සෙට් කරන වෝල්ටේජ් එකේදී?මොකක්ද ප්‍රශ්නේ මගේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ලබාදීපු වෝල්ටේජ් එක කීයද ට්‍රාන්ෆෝමර් එකේ මිලි ඇම්පියර් කීයෙ එකක්ද බැටරිය මොකද්ද

    • @YushanDP
      @YushanDP 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 1)ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයාගන්න තිබ්බේ නෑ..ඒ වෙනුවට ගත්තේ 12v 2A SMPS ekak..preset eka කරකවලා 14.5ට voltage ek adjust
      kragthta..
      2)12v 7A UPS battery ekak

  • @Deranamax
    @Deranamax 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරනයි ඔබ තුමා. ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .

  • @arunabandara6278
    @arunabandara6278 ปีที่แล้ว +2

    Pbc bord ake diga pallala dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දිග අඟල් 3යි පලල අඟල් 2යි

  • @asankaprabad6994
    @asankaprabad6994 2 ปีที่แล้ว +1

    Shot unahama mokada pichchena kalla riley eka pichchenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      නෑ එහෙම පිව්චෙනව අඩුයි

  • @isurangadeshan4189
    @isurangadeshan4189 ปีที่แล้ว +1

    10k එක වෙනුවට ස්තිර resistor එකක් දාන්න බැරිද

  • @samankumara9821
    @samankumara9821 ปีที่แล้ว +1

    Relay එකක් කීයක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ පැත්තෙ රු 90/=යි

  • @kasunchandana1785
    @kasunchandana1785 2 ปีที่แล้ว +2

    Aiye me circuit ekata 14v nathuwa 12v input deela weda kranna barida....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      බෑ මදියි

    • @kasunchandana1785
      @kasunchandana1785 2 ปีที่แล้ว

      @@ElectronicLokaya aiye...gedara thiyenwa solar panel ekak...eka out put voltage eka 18v wage enwa.me circuit eka panel eka sambanda kranwa nam mokak hari wenas kamak kranna onida....

  • @gaminglegent7576
    @gaminglegent7576 2 ปีที่แล้ว +1

    වෙරෝ බෝඩි එකක බැරිද