සමන්ත පට්ඨානය | pattana deshana | Samantha Pattanaya | Patthana pali Chanting | THERAVADA | පට්ඨාන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @surekapathirana1918
    @surekapathirana1918 9 หลายเดือนก่อน +17

    බුද්ධසාසනන් චිරං තිට්ඨතු. 🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි 🙏

  • @OhashaPerera
    @OhashaPerera 22 วันที่ผ่านมา +5

    උතුම් ස්වාමීන් වහන්සෙලාට මම නමස්කාර කරම්, සාදු සාදු සාදු .

  • @DarshiniWeerakoon
    @DarshiniWeerakoon 26 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු💮💮💮💮💮

  • @Chandralatharajapaksha-fh9us
    @Chandralatharajapaksha-fh9us 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු පට්ඨාන දේශණා මාලාව අහන්න ලැබීමට සැලැස්සු ඔබ සැමට සුවාමින් වහන්සේලාටද ඉක්මනින් නිවන් අවබෝධ ඇති වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ThisaraniThakshila
    @ThisaraniThakshila 7 วันที่ผ่านมา +1

    සදු සදු මට අවුරුදු 19යි මට මේ දේශණව ඇහුවම මාර සැනසිමක් දැනේන්නේ සාදු සාදු🙏🙏🙏 හැමොටම පට්ඨාන ධර්මයේ පිහිටයි....🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @roshanmageindika1375
    @roshanmageindika1375 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රිසද්ධර්මය ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
    මේඋතුම් ස්‍රිසද්ධර්මය අවබෝධ කරන්න පින් කැමති දේවිය න්ටත් පින් වත් කල්‍යාන මීත්‍ රයන් වාහාන්සේලාට ත් අප ට අකුරු කරවු ගුරුවරු න්ටත් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් මා විසින් රැස්කල සියලුම පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මම හැම දාම සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව සජ්ජායනා කරනවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 8 หลายเดือนก่อน +5

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වෙත්වා.සාධූ සාධූ සාධූ

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.🙏

  • @roshanmageindika1375
    @roshanmageindika1375 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා නමෝබුද්ධාය

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 6 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 මම හැමදාම අහනවා .මට ධර්මය අවබෝධ වේවා!!! ඔයාලගේ යහපත් පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @maduperera2364
    @maduperera2364 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ලෙඩ රෝග දුරු වේවා කරදර බාධක දුරුවී සහනයක් ලැබෙවා බුදු සරණයි 🙏🙏 🙏 බොහෝම පීං ඹබ වහන්සේට 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 9 หลายเดือนก่อน +3

    Sadu...sadu...sadu..mage namskaraya wewa budusarni

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අති ගාම්භිර වූ පට්ටාන දෙශනාවට මාගේ නමස්කාරය වේවා

    • @sepaliekarunaratne417
      @sepaliekarunaratne417 10 หลายเดือนก่อน +1

      මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @padmaabeykoonkudaralalekam3854
      @padmaabeykoonkudaralalekam3854 6 หลายเดือนก่อน

      Mage namskaraya weewa

  • @mudithamathew161
    @mudithamathew161 2 หลายเดือนก่อน +2

    උතුම් දේශනා අපහට දැනගන්නට සැලැස්සු පින්වත් ස්වාමින් වහන්සේ ලා ට දීර්ඝ ආයු බොහෝ වේවා ..🌸🌷🙏🌸🌷🙏 නිවන් රසෙන් සෙත් වෙත්වා ....🌸🌷🙏

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 9 หลายเดือนก่อน +23

    සාදු සාදු සාදු!!! අනන්න කුසල් රැස්වේවා!!! මෙම උතුම් පට්ඨාන දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස්වීම ගෞරවණීය පූජනීය මහා සංඝරත්නයටත්, දායකවූ සැමටත් ධර්මාවබෝධයටම හේතු වේවා!!!
    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි 🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 ปีที่แล้ว +5

    බුද්ධ ශාසනං චිරං තිටඨතු 🙏🙏🙏
    සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං 🙏🙇🙏🙇🙏🙇🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ashokakumari1477
    @ashokakumari1477 9 หลายเดือนก่อน +5

    සාදු සාද සාදු🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @SomePeople-f9i
    @SomePeople-f9i 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු සසුනේ උදාර වූ මෙමධ ධර්මය අවබෝධ වේවා........

  • @MangalikaPodimanike
    @MangalikaPodimanike 23 วันที่ผ่านมา

    Sadu sadu me Pina budurajanan wahanseta puuja wewa 🙏🙏

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේපිනත් අනුමෝදන් වෙිවා පටිටාන උතුමි දේසනාවට💐💐🪷

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu budusaranai swaminwahanse .budu sasuna babalewa mage namaskaraya wewa .

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!

  • @gayanichandima1958
    @gayanichandima1958 2 ปีที่แล้ว +11

    🙏🙏🙏
    බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!!
    සාධූ ! සාධූ!! සාධූ !!!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +52

    සාදු සාදු සාදු පට්ඨාන දේසනාව හොය හොයා උන්නෙ ,අද තමයි හම්බ උනේ ,සජ්ජායනය කලා පින්වත් සවාමීනිවහන්සේට අනෙකවාරයක් පින් ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි 🙏☸️🙏

    • @nisansalasaro1660
      @nisansalasaro1660 11 หลายเดือนก่อน +1

      Pothak dennam,address eka denna

    • @padminijayamanna1799
      @padminijayamanna1799 11 หลายเดือนก่อน +1

      @@nisansalasaro1660 මේකට දාන්ඩ බෑනෙ

    • @chandrikapathirana8862
      @chandrikapathirana8862 10 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

    • @roshanmageindika1375
      @roshanmageindika1375 10 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා
      උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රීසද්ධර්මයට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා
      මේඋතුම් ස්‍රීසද්ධර්මය පින් කැමති දේවිය න්ටත් පින් වත් කල්‍යාන මීත්‍ රයන් වාහාන්සේලාට ත් අප ට අකුරු කරවු ගුරුවරු න්ටත් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏

  • @sanjeevanipriyantha2041
    @sanjeevanipriyantha2041 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +5

    itha watinawa

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @vinithanandani7149
    @vinithanandani7149 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.

  • @indikasubesh205
    @indikasubesh205 3 หลายเดือนก่อน

    හොයපු දේ ලැබුනා ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 11 หลายเดือนก่อน +6

    සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @NandaniRodrigo-e3r
    @NandaniRodrigo-e3r หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +4

    බුදු සරණයි .

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 ปีที่แล้ว +4

    චිරං ජයතු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!!

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m หลายเดือนก่อน

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahanselata thuruwan sarany!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน

    අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏☸️🏵️🏵️🏵️💐💐🌹🌹🏵️🌼🌻🌻🤲🤲🤲

  • @JayanthiFernando-n4e
    @JayanthiFernando-n4e 2 หลายเดือนก่อน

    බුද්ධ ශාසනන් චිරංතිඨිටතී.🙏🙏🙏

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +5

    sadu sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @swathieseela3707
    @swathieseela3707 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏

  • @UmaTharusha
    @UmaTharusha 6 หลายเดือนก่อน +6

    Sadu sadu sadu සියලු දෙනාටම සෙතක් වේවා !!!

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු බුද්ධ ශාසනම් චිරං තිට්ඨතු.

  • @GkNandani-my4bu
    @GkNandani-my4bu 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu uthum desanawe anuhasin siyalu Loka siyalu sathwayinta sethakma wewa.

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @GkNandani-my4bu
      @GkNandani-my4bu 9 หลายเดือนก่อน

      G.k. nandanie bogaha godella magedara Galle.

    • @GkNandani-my4bu
      @GkNandani-my4bu 9 หลายเดือนก่อน

      Emma lipinayata Pattaya wandanaws pothak Deanna.

  • @dilasanda3327
    @dilasanda3327 2 ปีที่แล้ว +4

    Sadi sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @danukawijesuriya9035
    @danukawijesuriya9035 ปีที่แล้ว +2

    bohoma sathutuy.godak pin

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Chandralatharajapaksha-fh9us
    @Chandralatharajapaksha-fh9us 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු

  • @nilminikumari4407
    @nilminikumari4407 ปีที่แล้ว +2

    Sadu sadu sadu ...🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @SarathAnanda-v8n
    @SarathAnanda-v8n 11 วันที่ผ่านมา

    Seyalu Sateweyo neduke Neroge wewa Budu guna Balen

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 4 หลายเดือนก่อน

    බුද්ධ ශාසනං චිරං තිට්ඨතු .සාදු සාදු සාදු

    • @theravada2
      @theravada2  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @theravada2
    @theravada2  2 ปีที่แล้ว +26

    අනන්ත අප්‍රමාණ සත්ත්වයන්ගේ චිත්තසන්තානයන්හි ඇති පරම අනර්ථකර වූ ලෝභ-ද්වේශ-මෝහාදී කෙලෙස් අන්ධකාරය දුරුකොට සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පඤ්චින්ද්‍රිය, පඤ්චබල, සත්තබොජ්ඣංග, අට්ඨමග්ගංග යනුවෙන් කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූද ප්‍රභේද වශයෙන් සත්තිස් වැදෑරුම් වූද බෝධිපාක්ෂික ධර්මරත්නයන් උපදවා එම ධර්මන්ගේ බලයෙන් පරම ශාන්ත සුඛපිණ්ඩය බඳු වූ නිර්වාණධාතුවට පමුණුවා සත්ත්වයන්ට පැමිණිය හැකිවන උතුම්ම සැපයෙන් සැපවත් කිරීම සඳහා අතට පත් නිවන් සැපය අත්හැර ඝෝර කටුක සංසාර සාගරයට බැස ගෙන සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තරම් අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සතර මහා සාගරයට වඩා අධික වූ රුධිරය වගුරුවමින්, මහා පොළවෙහි පස් වලට වඩා අධික වූ මස් උපුට උපුටා දන් දෙමින්, මහාමේරු පර්වතයට වඩා උස් කඳු නිර්මාණය කළ හැකි තරම් ඔටුනු පැළඳි හිස් දන් දෙමින්, අහසේ පායන තරු කැට වලට වඩා අධිකවූ ඇස් උපුටා දන් දෙමින් සමතිස් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.

    • @maneshashamalee8768
      @maneshashamalee8768 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු..උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි. නමස්කාර වේවා..🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      @@maneshashamalee8768 තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @swathieseela3707
      @swathieseela3707 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @indranijayalath8236
      @indranijayalath8236 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @theravada2
    @theravada2  2 ปีที่แล้ว +17

    සත් දිනක් මෙනෙහි කිරීමෙන් ප්‍රථම වරට බුදු සිරුරෙන් සවණක් ඝන බුද්ධ රශ්මි ධාරා විහිදීමට පාදක වූ
    පරම ගම්භිර සූවිසි සමන්ත පට්ඨාන ධර්ම දේශනa
    ඇසීමෙන් පවා ආනිසසංස ලඟාකරදෙන ප්‍රභලතම බුද්ධ භාෂිතය pattana|patthana
    අභිධර්ම පිටකයේ පට්ඨාන ප්‍රකරණය තුල ප්‍ර‍ත්‍යය නිර්දේශයේ ගැබ්වී තියෙන මෙම පට්ඨාන patthana|pattanaධර්මය බුදුරජානන්වහනසේ බෝ මැඩදී මෙනෙහි කල සේක.
    එකල්හි උන්වහන්සේ ගේ ශී දේහයෙන් රැස්මාලා විහදිනි.
    මේ අති ගම්භීර ධර්ම පුංජය ශ්‍රවනය කිරීම භාවිත කිරීම මෙලොවදීම ආනිසංස ලබාගත හැකි වි⁣ශේශතම සජ්ජායනයකි.
    බුරුමයේ සෑම නි⁣වෙසකම පාහේ මෙම පට්ඨාන ධර්මය නිතර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුරුම වාසී මහා සංඝරත්නයද, ජනතාවද ශ්‍රවනය කරත්, සජ්ඣායනය කරත්.
    ඔබේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවනම්..
    පිරිසිදු ස්ථානයක, එකම වෙලාවක මෙම අති ගම්භීර පට්ඨාන ධර්මය ශ්‍රවනය කරන්න. සජ්ඣායනය කරන්න. patthana pattanaya
    බුදුරජානන්වහනසේ දේශනා කල වදාල
    ගැඹුරුතම ධර්මය තුලින් ඔබත් උපනිශ්‍රය සකස් කරගන්න
    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @user-xd285
      @user-xd285 ปีที่แล้ว

      සාදූ සාදු සාදූ.

    • @ramanif21
      @ramanif21 ปีที่แล้ว

      🙏🙏🙏

    • @nilminikumari4407
      @nilminikumari4407 ปีที่แล้ว

      Sadu sadu sadu ..

    • @upul1984
      @upul1984 ปีที่แล้ว

      Sadu sadu sadu pinsiduwewa

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @hgkalum2239
    @hgkalum2239 3 หลายเดือนก่อน +1

    !!!සාදු..සාදු..සාදු!!!

    • @theravada2
      @theravada2  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @dilanidili3683
    @dilanidili3683 ปีที่แล้ว +2

    සාදු....... 🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @nimeshanjana9013
    @nimeshanjana9013 2 ปีที่แล้ว +4

    Sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @donaleela5028
    @donaleela5028 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️,

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu budu sasuna babalewa.

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි...🙏

  • @nilahtin2958
    @nilahtin2958 4 หลายเดือนก่อน

    Namo buhdaya sadu sadu sadu magaa namaskaraya wawaa

    • @theravada2
      @theravada2  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 3 หลายเดือนก่อน

    බුද්ධ සාස නම් චිරන්තිට්ඨතු සාදු සාදු සාදු

  • @indranirani2801
    @indranirani2801 ปีที่แล้ว +3

    සාධු !සාධු !!සාධු !!👏👏👏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +4

    තේරුම දැන ගැනීමයි වැදගත්.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @InKet-b4i
    @InKet-b4i 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏Sadu sadu

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +4

    සාධු.. සාධු සාධු... 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @saa387
    @saa387 หลายเดือนก่อน

    සාධුසාධු සාධු 🙏🙏🙏

  • @amashahansanee8520
    @amashahansanee8520 8 หลายเดือนก่อน +2

    සාධු ! සාධු !! සාධු !!!

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +6

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @user-xd285
      @user-xd285 ปีที่แล้ว

      මම ථේරවාද යුටියුබ් චැනල් එකෙන් උපුටාගෙන සමන්ත පට්ඨාන දේශනාව පොතක් ලීව පාලි හා සිංහල මම හිතාගෙන ඉන්නේ සියලු පිංවතුන්ට මෙය ලබාදෙන්න. තෙරුවන් සරනයී

  • @shanikasewwandi5639
    @shanikasewwandi5639 2 ปีที่แล้ว +3

    Sasu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sanjeevanipriyantha2041
    @sanjeevanipriyantha2041 ปีที่แล้ว +2

    අපි ගාව පට්ටාන දර්මය පොතක් තියෙනවා

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @shyampalitha2258
    @shyampalitha2258 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ramaniweerasinghe7607
    @ramaniweerasinghe7607 2 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😊

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +3

    පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @RenukaJayawardhana-xd2oy
    @RenukaJayawardhana-xd2oy 6 หลายเดือนก่อน +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @shanikasewwandi2490
    @shanikasewwandi2490 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @DarshiniWeerakoon
    @DarshiniWeerakoon 26 วันที่ผ่านมา

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @DarshiniWeerakoon
    @DarshiniWeerakoon 26 วันที่ผ่านมา

    💐

  • @ThalathaGunarathna
    @ThalathaGunarathna หลายเดือนก่อน

    🎉🎉

  • @chamikasandeepa8545
    @chamikasandeepa8545 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙂

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Pidumi
    @Pidumi ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!!

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @kalyaniwathi
    @kalyaniwathi ปีที่แล้ว +1

    BohomA pin

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!

  • @anomalakmali8908
    @anomalakmali8908 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g 11 วันที่ผ่านมา

    🙏🙏🙏💛🌼💛🌼💛

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹❤️❤️❤️

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @NadiShani-wg8yx
    @NadiShani-wg8yx 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤

    • @theravada2
      @theravada2  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @deepthisanjula3318
    @deepthisanjula3318 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g 2 วันที่ผ่านมา

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน

    🙏🌷🌷🌷🌷🙏🌸🙏🙏🙏🙏

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว +1

    Sadu sadu theruma danne ne

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 10 หลายเดือนก่อน

    Russel putha Araksha karathwa 🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +4

    sad sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @darmapal1233
    @darmapal1233 ปีที่แล้ว +2

    අපේම සමහර හාමුදුරු වරු අපේනිර්මල බුදුදහම විකුර්තිකරන මේ කාලයේ පට්ටාන ඩර්මය කොතරම් සත්‍ය්ද...

    • @erangakangara4406
      @erangakangara4406 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @punya5115
    @punya5115 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 ปีที่แล้ว +1

    ❄🙏❄🙏❄🙏❄🌹🌹🌹🌹🌹

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @indikagona9326
    @indikagona9326 2 ปีที่แล้ว +3

    Sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @wajiragnana9235
    @wajiragnana9235 2 ปีที่แล้ว +3

    මෙහි mp3 එක පණුවන් නම් දාන්න පුලුවන් ද?

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +1

    අදම තමෛ ඇහැව්we

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @shyamavithanage1895
    @shyamavithanage1895 ปีที่แล้ว +1

    🙏🙏🙏. සජ්ජායනාව අතරතුර වෙළඳ දැන්වීම් යන එක නවත්තන්න පුළුවන් නම් බාධාවකින් තොරව අපට සජ්ජා යනව කරගෙන යන්න පුළුවන් 🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      dn hari

    • @shyamavithanage1895
      @shyamavithanage1895 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Catanddogvvip7998
    @Catanddogvvip7998 2 ปีที่แล้ว +3

    Sadusadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @mallikakumari5577
    @mallikakumari5577 ปีที่แล้ว +2

    එක දිගට ගිය එකේ ඇඩ් දාන්න එපා සජ්ජායනා කරගෙන යද්දි ඇඩ් නිසා නවතිනවා😢

    • @theravada2
      @theravada2  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @mallikakumari5577
      @mallikakumari5577 6 หลายเดือนก่อน

      Bohoma pin swami n wahansa🙏🙏🙏

  • @DilhanBalage
    @DilhanBalage 2 หลายเดือนก่อน

    🪷🪷🪷🙏🙏🙏