Country Life In Newzealand | Dairy Farming | ගොවිපලේ ජීවිතේ 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 356

  • @indranigunawardane4012
    @indranigunawardane4012 7 หลายเดือนก่อน +60

    අද නම් ඇස්වලට කඳුලුත් ආව මගෙ පුතේ මමවත් දැනන් හිටියෙ නැහැ අවිවේකී මනසකුත් එක්ක දෙමව්පියන්ගෙත් කිසිම හව්හරනක් නැතිව ඡීවිතේ ගොඩ දාගන්න ගත්ත මහන්සිය දෙන්නගෙම කැපකිරීම් ,හරිම ආදරනීයයි.ඒ වගේම ආඩම්බරයක් දැනෙනව ඡීවිතේ ඡයගන්න මගෙ චුටි කෙල්ලගෙ තියෙන ආත්මවිශ්වාසය ගැන .කරන කියන හැම දෙයක්ම හිතන පතන හැම දෙයක්ම එලෙසින් ම ව එලෙසින්ම ඉටුවෙන්න විශ්වයේ අාශෙිර්වාදය මගේ දරුවන්ට ලැබේවා🥰🥰 බුදු සරනයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .අදෙරෙයි හැමදාම❤❤❤❤❤

  • @kumudumaliarangala5732
    @kumudumaliarangala5732 6 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි අක්කි.thank you akki❤❤

  • @deepaniedirisinghe1406
    @deepaniedirisinghe1406 7 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ඔයාගෙ vedios . අපිටත් වෙන රටක ඉන්න ආසා වුණත් ඒ හා සමාන හැගීමක් ඇති වෙනව ඒව දැක්කම. ඔයාලගෙ අනාගතය තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදුසරනයි !! ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @chandanifernando8494
    @chandanifernando8494 6 หลายเดือนก่อน +1

    මට දැනුනෙ කෙටි film එකක් බැලුවා වගේ හරිම ලස්සනයි ලෙඩක් දුකක් කරදරයක් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏 බුදුසරණයි ඔයාලට 🙏🙏🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @dushmikatharushi9500
    @dushmikatharushi9500 6 หลายเดือนก่อน +3

    ඔයාටත් ගොඩාක් ස්තූතියි ..වීඩියෝ එක බැලුවට පස්සේ හිතට ලොකූ සහනයක් දැනුනා

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @SL-ke2lk
    @SL-ke2lk 6 หลายเดือนก่อน +1

    Nangu oyage vdo balanna aran dan aurudu 2kata wadi.e mama nz enna plan karapu kaale.man hitanne mul subscribersla athara athi mama.ada mama nz awith inne.oyalata kittuwama wage.oyage vdo walin godak dewal mama igana gaththa.adatath igana gannawa.oyage channel ekata suba pathanawa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @maheshtharanga141
    @maheshtharanga141 7 หลายเดือนก่อน +1

    ඔයාලගෙ කැදැල්ල හරිම ලස්සනයි මැණිකා වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා math ළඟදී තමයි බලන්න පටන් gathee හැමෝටම ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි manika

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි , දෙවිපිහිටයි 🥰🥰

  • @senashanisansani
    @senashanisansani 6 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් ආසවෙන් බැලුවා ඔයාගෙ විඩියෝ එක .හිතට හරිම නිදහස් බවක් දැනෙනවා ඒ පරිසරයත් එක්ක ඔයා ගෙවන ජීවිතෙ දැක්කම ඔයාලා හැමෝටම තෙරුවණ් සරණයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @loshithajayathilake4218
    @loshithajayathilake4218 6 หลายเดือนก่อน +1

    Wow u're great.i wish sucess ur every thoughts.I really enjoy ur video.

  • @menakawijesundara4537
    @menakawijesundara4537 7 หลายเดือนก่อน +2

    ආඩම්බරයි නංගී ඔයා ගැන. ඔයා ජීවිතේ ජය අරගෙන ඒ ජීවිතේ නිදගසේ ස්තුටින් ගෙවනවා. ලස්සන මතක එකතු කරගෙන හැමදාම ස්තුටින් ඉන්න .ආදරෙයි . මාත් ඉන්නෙ NZ

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා, මට මතකයි ඔයාව 🥰🥰

    • @menakawijesundara4537
      @menakawijesundara4537 7 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම්ම් මං ලංකාවේ ඉන්න කාලේ ඉඳංම මුල ඉඳංම ඔයාගෙ video බලන්නේ. මං කැමතිම ඔයාගේ සරල කමට නංගී.අපි ලෝකෙ කොහේ හිටියත් ස්තුටින් සරලව ජීවිතේ විඳින එක ත්මයි වැදගත් නේද. මං ඔයාගෙ video බලන්නේ ඒ සරලකම, ජීවිතේ ස්තුට ස්තුට විඳින්න. ස්තුටින් ඉන්න හැමදාම . තෙරුවන් සරණයි ❤😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්ක💕

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 หลายเดือนก่อน

    අනේ දුව මම ළඟදිතමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඔයා සුවපත් වෙිිවා නිරෝගි වෙිිවා

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @user-by2pf6kp7x9
    @user-by2pf6kp7x9 6 หลายเดือนก่อน +1

    අදමයි බැලුවෙ ඔයාගෙ video එක. ආස හිතෙනවා💐💐❤️ God Bless You All💐❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි , God bless you too🥰🥰

  • @SamanthiDilhani-u3y
    @SamanthiDilhani-u3y 7 หลายเดือนก่อน +4

    අද වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා❤අක්කයි පවුලේ අයයි සතුටින් පරිස්සමින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @priyanthigamage265
    @priyanthigamage265 7 หลายเดือนก่อน +2

    මම මේ මෑතකදි ඔයාගේ වීඩියෝස් බලන්න පටන් ගත්තේ. දැන් පහුගිය ඒවා හොය හොය බලනවා. හරිම ආසාවෙන් ඉන්නේ ඔයාගෙන් අලුත් වීඩියෝ එකක් දකින්න. ඒ රටවල් වල තියෙන සුන්දරත්වය සහ ඔයාලා ගෙවන ජීවිතය හරි සතුටින් අපිත් විඳිනවා.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤ ඒ වට පිටාව දැක්කාහම හිතට මාර සැනසීමක් ❤❤❤❤ ඔයාගේ කංකුන් වගාව සෝයි තෑන්ක්ස් හැමදාම ඒ සුන්දරකම අපිත් එක්ක බෙදා ගන්නවට ආදරෙයි ඔයාලට 👍👍👍❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @madhubashinirajapaksha2102
    @madhubashinirajapaksha2102 7 หลายเดือนก่อน +4

    ආදරණීයම අක්කී.. ඔයා හරිම strong කෙනෙක්.. අද ඔයා ඔයාගෙ මානසික නිදහස ඇති කරගෙන අනිත් අයවත් relax කරන happy pill එකක් වෙලා.. මාත් ඔයා හින්දා stress එක නැති කරන්.. මොහොතකට relax වෙන්න ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්න කෙනෙක්.. හැමොගෙන්ම හිත් නිවන්න හැමෝටම බෑ.. ඒත් ඔයා එහෙම කෙනෙක්.. um so proud of you akki n thank you so much..❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @HiranthieManage-wj4tt
    @HiranthieManage-wj4tt 7 หลายเดือนก่อน +1

    Loved this video, can’t wait to watch the next one. I’m also a mom with 2 kids living in New Zealand. Totally understand how hard it is to raise 2 kids while managing everything without help. You are a good example to every mom💝

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 6 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් මම බලන්නේ...අනිත් එක හරිම නිහතමානී කෙනෙක් නන්ගී ඔයා❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @kumudiniwijesinghe4757
    @kumudiniwijesinghe4757 7 หลายเดือนก่อน +1

    Mama harima asai oya parisarayata harima hitha niwenawa. Oyala dennama harima dirimath .lassanata daruwo dennath hadagena, lassanata jeewithayata muna denawa.waradinne ne puthe oyalata.budusaranai.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා💕💕

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝ දුව.මමත් හරි ආසයි ඔය පරිසරයට .
    ඔයා ගෙදර වැඩ කරන විදියට අපේ රටේ ඔයාගෙ වයසෙ දුවලටත් හොද ආදර්ශයක් .
    ඔයාගෙ ගෙවත්තටත් හරිම ආසයි.
    මම දැක්කා මෙහෙ තියෙන ඇබුල් ඇබිලිය වගේ හැදෙන පැල තියෙනවා .අර උදුපියලිය වගේ ලොකු පැල.ඒ ඒවද.
    ඉතින් ඔයාගෙ දිරියට ආශිර්වාද කරනවා.ඔයාගෙ මහත්තයාත් ගොඩක් හොද කෙනෙක් බව පේනවා.
    බුදුසරණයි පුතාලට.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      බුදුසරණයි නැන්දා💕💕

  • @coffeeprincessSL
    @coffeeprincessSL 7 หลายเดือนก่อน +1

    ගොඩක් අපි සතුටු වෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී❤ ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @thanujamanatunga3054
    @thanujamanatunga3054 7 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ බලලා මමත් මනස සැහැල්ලු කර ගන්නවා ❤. ඔබ පවුලේ සැමට සතුට සැනසුම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! 💕💐🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 💕💕

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน +1

    Harima lasasanai adaraniya samiyeke labima onama biridakage vasanava nanaga . Ae vasanava uparimenama labila thiyena oyage jivithe thava thavathe vasanavanatha veva punachi paualata budu saranai ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක💕💕

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน +1

    ආදරනීය ලස්සන කැදැල්ලට ආදරෙයී ගොඩාක් .හරිම සරල චාම් වීඩියෝ ගෙන එනවාට ,නංගී ඔබට බොහෝම ස්තූතියී .බුදු සරනයී සියලුම දෙනාට .❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක💕💕

  • @sanjuomi5230
    @sanjuomi5230 7 หลายเดือนก่อน +1

    අක්කිගේ vedios බැලුවාම අපේ stress එකත් නැති වෙනවා.. ගොඩක් ඉස්තූතියි අක්කා.. adath vedio eka harima lassanai.. asawen baluwa...❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @lakmalilakmali2967
    @lakmalilakmali2967 7 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ විඩියෝ බලන්න අරන් ටික කාලයක් වෙන්නෙ. ඔයාගෙ විඩියෝ දානකන් මග බලන් ඉන්නෙ. ගොඩක් ලස්සනයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. බබාලා දෙන්නටත් ඔයාල දෙන්නටත් බුදු සරනයි. ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 💕💕

  • @indikahasanthi742
    @indikahasanthi742 7 หลายเดือนก่อน +1

    Akki ambi ithin oyage Video ekak enakan iwasillak nethiwa inna kenek thamai man samahara welawata blapuwatg aith blnawa ea tharam asai oyage Video blna oya cooking ewa blna man hari asai adarei❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @chandanikulathunga5430
    @chandanikulathunga5430 6 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගී ඔයාගෙ වීඩීයෝස්. මම හරියට enjoy කරනවා මේ videos. ඔයා නවසීලන්තයෙ countryside එකේ ඉන්නකොට මම ඉන්නෙ නවසීලන්තයෙ නගරයක් මැද😁. මම ගෙවාගෙන ආ ජීවීතේ ඔයා පටන් අරන් තියෙනවා බලන් ඉන්න ආසයි. මමත් channel එකක් කරනවා😍.අවුරුදු විසි දෙකක නවසීලන්ත ජීවීතේ බෙදාහදා ගන්න😍. ජයවේවා නංගී❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      අනේ හරි සතුටුයි අක්ක දැන ගන්න ලැබීම, ඔන්න මමත් subscribe කලා🥰🥰

    • @chandanikulathunga5430
      @chandanikulathunga5430 6 หลายเดือนก่อน

      @@apieceoflove8173 Thank you nangi❤

  • @samanmalipeiris7592
    @samanmalipeiris7592 7 หลายเดือนก่อน +1

    Math godak asawan oyage video balanawa akki...oyage jiwitha hari saralai man asai e jiwithayata..parissamin sathutin inna hamadema ..❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💕💕

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +5

    අපගේ සිතද මොහොතකට හෝ පීඩාකාරී ඒකාකාරී බවින් මොහොතකට හෝ මුදවන ඔබලාට සතුටම වේවා සැමදාටම ...🌹 මනසේ මැවෙන පාරාදීසයක් සේ හැගෙන newzealand වෙත රැගෙන යනවාට නැවතත් තුති ....🌻🌻🌻🌻

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @thalathapriyadarshani3752
      @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน

      @@apieceoflove8173 තෙරුවන්සරණයි ඔබලාට.....🌷

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 7 หลายเดือนก่อน +1

    ada nam tikak duka hithuna akki. kohoma hari dan akki lassanata wada tika karagena innawane. akki nodanuwathwa hari ape manasika athathiya nathi karanawa. e nisa akkita narakak wenne kohomath. digatama me wage lassana videos genna.api hamoma sthutin ethakota.parissamen sathutin inna hamadamath oyala hamoma akki...🥰🤗❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @amalanton5871
    @amalanton5871 7 หลายเดือนก่อน +2

    I’m
    Also mom of two kids.and living Kuwait with my family and I know it’s so hard to manage everything with out any people help but we are strong women we can do and I’m so proud of you darling may god bless your little family ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +1

    Ane hari dukai.dan sathutui .oya Hoda ththweka ne.duru ratakata giyama nadayo kath kawruth nathi nisa oya ththwayata path wena wa.godak asawen baluwa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ymnpkherath9797
    @ymnpkherath9797 7 หลายเดือนก่อน +1

    ම්.......හරිම ලස්සන vedio ඒකක් පැටියෝ.ඒක නෙවේ අර හැමදාම තියෙන චුට් මල ඔයාගේ vedio ඒකේ නැත්තන් දැන් අඩුවක් වගේ.ඒ මල ඒ තරම්ම ලස්සනයි නේද නංගී.පරෙස්සමින් හැමෝම.අපි හදන කෑම ගෙදර අය රසට කනකොට දැනෙන සතුට කියන්න වචන නෑ නේද.ඒක නෙවේ නංගී තනියෙන් නැගිටින ජීවිතේ හරිම ශක්කිමත් පැටියෝ.උත්සාහය විතරයි අවශ්ය.අාදරෙයි හැමෝටම.පරෙස්සමින් හැමෝම.බුදු සරණයි.ok

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කෙ🥰🥰

  • @vvd8020
    @vvd8020 7 หลายเดือนก่อน +1

    Akkita kayika manasika shakthiya labewa❤😊 jeewthaye lssna dinen dina wadi wewa !!💟💫

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕

  • @hansigimhani7148
    @hansigimhani7148 7 หลายเดือนก่อน +2

    🎉 ❤ yr so great ....u have achieve yr life...stay happy with yr family and follow yr religion at yr rest times...

  • @thusharasampath6917
    @thusharasampath6917 6 หลายเดือนก่อน +1

    ❤❤ godak sathutui nangi oya sanipa wela inna ekata. Mamath godak asawen oyage video balanne.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sandalidewanarayana316
    @sandalidewanarayana316 7 หลายเดือนก่อน +2

    Ada nam hodae vedio ake digae. Lassanae. Good luck dear ❤❤❤

  • @Cucuoos123
    @Cucuoos123 7 หลายเดือนก่อน +1

    God bless you sweet Lady .Im glad you got out of your illness .Dont even think of it now.Stay blessed .God bless you & your cute family .❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      Thank you so much💕💕

    • @Cucuoos123
      @Cucuoos123 7 หลายเดือนก่อน

      You & your family will be prtected by God .Stay positive.God bless you all❤❤❤

  • @pramudifernando1370
    @pramudifernando1370 7 หลายเดือนก่อน +1

    Akke oya lucky godak.
    Harima lassanata jiwithe vidinawa.lassana nidahas parisarayaka.math gewanna asama vidihe jiwithayak tamai oya gewanne.harima asai oyalage videos dakkama.
    Man wish karanawa akka oyala hamotama digatama
    apita oyala gewana jiwithe dewal walin tikak pennanna kiyala.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 7 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් න0ගිගෙ video බලන්නෙ හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරු දෙදෙනා සහ න0ගි මල්ලි සියලු දෙවි පිහිටයි ආදරෙයි

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 7 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ අපි හරිම කැමැත්තෙන් බලනවා..බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .💝

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 💕💕

  • @Minidailyliving
    @Minidailyliving 7 หลายเดือนก่อน +1

    You have a very pretty lovely peaceful home! I think I say this many times but I really wish to live in the countryside as well. Have a lovely week!

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 7 หลายเดือนก่อน +1

    අක්කෙ තනියම රටක ජිවත් වෙන එක ලේසි නෑ...ඉතින් ඔයා ලස්සන පවුලක් එක්ක මේ ගෙවන ජිවොතේට අපි හරි ආසයි.ඔයාගෙ මේ විඩියෝ අපි හරි ආසවෙන් බලන්නෙ.මනසට ගොඩක් සැහැල්ලුයි.ඉතින් තව අයගෙ හිත් සුවපත් කරන ඔයාට නීරෝගීමත් ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.මේ ලස්සන පවුලට අපි හරි ආදරෙයි❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤...1st comment එක මගෙන් පුතේ..😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 7 หลายเดือนก่อน +2

    නන්ගි ම්න මුල ඉදන්ම ඔයාගෙ විඩියෝ බැලුවා.....මානසික ආතතියෙන් මන් මිදුනෙත් ඔයා නිසා....... Thank you so much nangi ...... හැමදාම video දාන්න ....ආදරෙයි මුලු පව්ලටම❤❤❤❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක💕💕

  • @SumithraHemanthi
    @SumithraHemanthi 7 หลายเดือนก่อน +1

    Oyage wideyo balanawa inna gama parisarya hari lassanai.sathutin inna.budusaranai.❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 💕💕

  • @wasanagunawardhana8807
    @wasanagunawardhana8807 7 หลายเดือนก่อน +1

    Adanum duka hithuna nangi.ada ada mama video eka baluwe.habai video eka lassanai.budusaranai .😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කෙ💕💕

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 7 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගි ගොඩක් ..හැම වීඩියෝ එකක්ම මන් බලනවා.වීඩියෝස් නැති උනාම පරණ ඒවා ආයෙ බලනවා.ගෙදර වැඩ ඉවර වෙලා ඔයාගෙ වීඩියෝව බලන ගමන්..බුදුසරණයි නංගි..මල්ලිටත්..පැටව් දෙන්නටත්🙏🙏💜️💜️💜️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා💕💕

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +2

    අදන් ලස්සනයි විඩියෝ හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 💕💕

  • @rangarathnayake5955
    @rangarathnayake5955 7 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි හොඳින් ඉන්න තෙරුවන් සරණ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @hadayahadaya35
    @hadayahadaya35 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ අහම්බෙන් dakke තෙරුවන් සරනයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💕💕

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 6 หลายเดือนก่อน +1

    අක්කි හරිම ලස්සනයි.තමන්ගේම පවුල් වල අය නැතිව ඔය දෙන්න මෙි දුවයි පුතයි එක්ක ගෙවන ජීවිතේ හඑිම සුන්දරයි දකිනකොටත් ආසා හිතෙනවා.සතුට්න් ඉන්න හැමදාම 💞💞ලංකාවට ඇවිත් යන්න එන්නෙ නැද්ද අක්කියෝ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපි ගිය අවුරුද්දේ ආවා නංගි,ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @vimukthijayarathne
    @vimukthijayarathne 7 หลายเดือนก่อน +1

    Congratulations machan for 20k subscribers, ප්‍රශ්ණ එනකොට ජීවිතේ අසීරුයි තමයි, ඒත් ප්‍රශ්ණ ඔක්කොම ඉවර උනොත් ජීවත් වෙන්න අරමුණක් නැතුව යනව. ඉදිරියටම යන්න සුබ පතනව ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මචන්💕💕

  • @SupemFernando-e5q
    @SupemFernando-e5q 7 หลายเดือนก่อน +1

    Oyage videos balanna api Hari asai .thank you for make us relax❤

  • @Tharuzvlog
    @Tharuzvlog 7 หลายเดือนก่อน +1

    එහෙම තමා අක්කේ. දුක් බර කාලයක් අපි හැමෝටම එනවා. දරාගන හිටියොත් ලස්සනම දවස් ඉස්සරහට . 🥹

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @ggdk2808
    @ggdk2808 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියෝ ලස්සනයි නංගී .අනිත් අයටත් ආදර්ශයක් ගන්න පුලුවන්

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @diyathiwijekoon4235
    @diyathiwijekoon4235 7 หลายเดือนก่อน +1

    Really love your videos and the content❤stay blessed little fam ❤️🤗

  • @malindamanesha3551
    @malindamanesha3551 7 หลายเดือนก่อน +1

    Wow ada vedio eka godaaryk lassni❤..mind relax wenwa..harim lassni❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @melanie.5367
    @melanie.5367 6 หลายเดือนก่อน +1

    godak sathutui❤️❤️. Greetings from USA

  • @maduliyanage
    @maduliyanage 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩක් සතුටුයි වාසනා දැන් ඔයා ඉන්න තැන ගැන...මේ රට වල අපි ගොඩක් තනි වෙලා ඉන්නේ..වෙලාවකට හැමදේම එපා වෙනවා.ඒ උනාට අපි හරි ශක්තිමත් වාසනා...තනියම හැමදේම දරාගෙන ජීවීතය ඉස්සරහට යනවා❤ඇත්තටම හිතට සහනයක් ගේනවා මේ වීඩීයෝ වලින්....ආදරෙයි හැමදාමත්❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මදූ💕💕

  • @ChathuriDilshani-ku1pt
    @ChathuriDilshani-ku1pt 7 หลายเดือนก่อน +1

    ඔයාගෙ video එකක් එනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්න්වා අක්කේ. දවසක ඔයාව දකින්න meet වෙලා කතාකරන්න ආසයි. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      දවසක අපි හම්බවෙයි, බුදුසරණයි 🥰🥰

  • @MarinaJayah
    @MarinaJayah 7 หลายเดือนก่อน +1

    Where is this in Newzeland I love your videos It’s so beautiful God bless your family angel take care angel ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      This is Near Danniverke darling , God bless you too darling 🥰🥰

  • @user-Nirmala123
    @user-Nirmala123 7 หลายเดือนก่อน +1

    මල් පොකුරේ ඔයත් මලක් පුතේ ❤ඔයාට පෙනෙන ඒ ල්ස්සන අහස ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ආදරනීයන් මතක් කරාවි ඉතින් ඔයාල තනි නැ පුතේ ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා💕💕

  • @shenukadias1769
    @shenukadias1769 7 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි නංගි 🙏.. ඒ වගේම ඔයා හරිම ලස්සනයි 🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @chandijayasekara6809
    @chandijayasekara6809 7 หลายเดือนก่อน +2

    දවස් 2කට video එක බැලුවෙ. ඔයාගෙ food flatter එක හරිම ලස්සනයි.. ඔයාටත් මට වගේ හොඳ මහත්තයෙක් ඉන්නවා .ඒ නිසා තමයි ඔයා මොන දේ උනත් දැන් හොදින් ඉන්නෙ .මං සෑහෙන්න සතුටු වෙනවා නොදැන උනත් ඔයාට කවදාවත් bad comment එකක් නොදාපු එකට. කොහොම උනත් එහෙම දාන ඒවා ගැන හිතන්න ම එපා.මං හොදට අත් විදලා තියනවා නංගි තමුන්ගෙ ජීවිතේ මොකක් ම හරි ප්‍රශ්නයක් තියන අය තමයි එහෙම දාන්නෙත්.ඒ නිසා සුබවාදී දේවල් ගැන විතරක් හිතල සතුටින් ඉන්න ...❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් අක්ක ඇත්තටම.ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 7 หลายเดือนก่อน

    Oya ge muna Dan issarata vada lassanai..sathutin Inna nanngi . aaadarei ❤️ hamotama.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 7 หลายเดือนก่อน +1

    නංගි video එක හරිම lassanai තෙරුවන් සරණයි ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💕💕

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 7 หลายเดือนก่อน +1

    Oyage pawula harima satuthin gewanawa dakinnath satutui budu saranai siyapawulata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @upuliruwangika9034
    @upuliruwangika9034 7 หลายเดือนก่อน +1

    Harima lassanai ithin akke adath vidiyo eka...mama hari asawen balanne ...budu saranai akka...❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි💕

  • @dinushigamlaksha4905
    @dinushigamlaksha4905 6 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරිම ශෝයි😘...💪💪💪❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 7 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ස්තුතියි ඔයාලට

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ThmrAththanayaka-dk7rh
    @ThmrAththanayaka-dk7rh 7 หลายเดือนก่อน +1

    ආදරෙයි කෙල්ලේ good luck ❤

  • @roshika7155
    @roshika7155 7 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai you and your family ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🥰🥰

  • @uthpalakulasekara8434
    @uthpalakulasekara8434 7 หลายเดือนก่อน +1

    Harima asa hithenawa...digatama vedios genna...❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @anulawijerathne4290
    @anulawijerathne4290 7 หลายเดือนก่อน +1

    Love all of you. ❤🥰
    Theruwan Saranai 🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💕

  • @ChandrikaNeththasinghe
    @ChandrikaNeththasinghe 7 หลายเดือนก่อน +1

    Maga balagena hitiye harima asawen balanne❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💕💕

  • @kawithmawethmali3503
    @kawithmawethmali3503 7 หลายเดือนก่อน +1

    Oyage vedeo balanna godak asai nangi harima lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @preethimanoriwehellage4277
    @preethimanoriwehellage4277 6 หลายเดือนก่อน +1

    MAMA GODAK ASAWEN OYAGE VIDEO BALANNE HARIMA ADARE HITHENAWA PODI DENNATA E WAGEMA OYAGE HARIMA SARALA KAMATA PUDUMA ADAREI MAMA NAM. MAMA ITALY WALA AWURUDU 30 TA WADI MATA PUTHEK INNAWA AWURUDU 30.OYALAGE JIWITHAYA LASSANAMA WEWA.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 7 หลายเดือนก่อน +1

    Akka oyalata mn harima adarei .. mt me egili gena gena inne husband lagata yana dawasa wenakal.. me dawas gewa gnna akka ge video mt haiyak una...❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ඉක්මනින් ඔයාගෙ හීනෙ ඉටු වෙන්න ප්‍රාර්ථනා කරනවා නංගි💕💕

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 7 หลายเดือนก่อน

      @@apieceoflove8173 Thank you Akka ❤️

  • @duleekalakshani3874
    @duleekalakshani3874 7 หลายเดือนก่อน +1

    ලස්සනයි.. සතුටින් ඉන්න ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 7 หลายเดือนก่อน +1

    අනේ පුතා දුක හිතුනා. කිසිම දෙයක් ඕනෑවට වඩා හිතන්න , ඔලුවට ගන්න යන්න ඵපා. ඡිවිතය යනු අපි දකින හීනයක් වගේ. ඵය ටික, ටික සැබෑ කර ගන්න. සමහර හීන බොද වෙලා යනවා. ඵ් හැටි. සමහරක් උපරිමයෙන්ම සෑබෑ වෙනවා.
    මම සුභ පතනවා පුතේ ඔයාට ඔයා ආදරය කරන මේ chanel ඵක දියුණුවෙන්, දියුණුවට පත් වෙන්න කියා.
    ආදරෙයි. පරිස්සමට ගිහින් ඉක්මනටම ඵන්න තවත් ලස්සන දිගම දිග vidio ඵකක් සමග ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා💕💕

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 7 หลายเดือนก่อน +1

    Harima lassanai akka...parissamin inna..❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @ashayasathsarani908
    @ashayasathsarani908 7 หลายเดือนก่อน +10

    අක්කේ ඔයාට කියන්න ලොකු දෙයක් තියෙන්වා. මං ඔයාගෙ වීඩියෝ බලන්න අරන් මාස 2 ඇති. ඒත් ම්න් දැන් ආසාවෙන්ම බලන චැනල් එකත් මෙක. ඇත්තටම ඔයාගෙන් ම්න් දෙයක් ඉගෙන ගත්තා අක්කේ..ඔයාට බබාලා දෙන්නෙක් ඉන්නවා.ඉන්නෙත් තනියම.මහත්තය දවසම වැඩ. ළඟ ඔයාගේ කියලා කිසි කෙනෙක් නැහැ ඒත් ඔයා ගෙදර වැඩ කරන් බබාලව බලන් එයාලට උගන්නන් ඒ වගේම අමතරව ජොබ් එකකුත් කරනව කියල්ත් කිඋවනේ..මම් කල්පනා කරේ මන් මැරි කරල නිකන් ගෙදර ඉන්නේ. තවම බබාලත් නැහැ . මට කොච්චර වෙලා තියෙනවද අමතරව කීයක් හරි හොයන්න..ඇත්තටම අක්කෙ අනිත් හුඟක් චැනල් වල පෙන්නන්නේ හුගක්ම සොබනේට කරන දේවල් විතරයි. ඔයා පෙන්නන්නෙ ජීවිතේ නියම පැත්ත.ඉතිම් ඔයාගෙ වීඩියො බලලා මට ගෙදර ඉදල කරන්න වැඩක් හම්බුන..මගේම දෙයක්. ඒක මතක් උනේ ඔයා නිසා. ඔයාට ගොඩාක් ස්තූතිය 🙏 ❤️❤️ ආදරෙයි අක්කියෝ. ගොඩාක්.
    මම් හලාවත . සත්සරනි මට වයස 27 🙂

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අනේ හරිම සතුටුයි නංගි, ඉදිරිය සාර්ථක වෙන්න පතනවා💕💕

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයලට ❤️❤️❤️

  • @ManchanayakaProducts
    @ManchanayakaProducts 7 หลายเดือนก่อน +1

    නංගි ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි නංගි පේස්ටි අවන් එකේද දාන්නේ තෙලෙන් බදින්න❤ ඕනේ නැද්ද

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අවන් එකේ දැම්මෙ අක්කෙ

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි කියලා තමයි අදත් කියන්න වෙන්නේ. අක්කේ අපේ ගොඩක් අය ගෙවන්න ආස life එකක් ඔයා ගෙවන්නේ අනේ. ❤මාත් ආසයි ඒ මල් වලට.😢

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @hirangarankothge8412
    @hirangarankothge8412 7 หลายเดือนก่อน +1

    Hai akki..oyage tortia roti ekata tawa cabbage and carrot grate karala danna..marama rasai...❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      හරි නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 7 หลายเดือนก่อน +1

    Adath harima lassanai ❤.

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💕💕

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 7 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක ලස්සනයි පුතේ.ඇත්තටම මගෙත් ස්ට්‍රෙස් රිලීස් වෙනවා පුතේ ඔයාගේ වීඩියෝ බැලුවම.මනසට පුදුම සැනසීමක් දැනෙන්නේ.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි ඔයාලට...❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🙏🙏

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @dilhanidanushka5237
    @dilhanidanushka5237 7 หลายเดือนก่อน +1

    Beautiful vlog ❤

  • @KamaniFernando-i8d
    @KamaniFernando-i8d 7 หลายเดือนก่อน +1

    Mn stress relise karanna use karanna oyage channel eke video....hariyata mn New Zealand innawa wage akke

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි💕💕

  • @MudithaManori
    @MudithaManori 7 หลายเดือนก่อน +1

    hii oyalage lassana jiwitheta hadawathinma adarei ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 6 หลายเดือนก่อน +1

    ලස්සනයි බුදු සරණයි❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 7 หลายเดือนก่อน +1

    Budu sarani nangi oyalata paressamin enna ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰

  • @HelanMalini-en1sw
    @HelanMalini-en1sw 6 หลายเดือนก่อน +1

    Haremaadaraee

  • @Harshi_online
    @Harshi_online 7 หลายเดือนก่อน +1

    ලස්සනයි akki.❤ oya thamlen hadana app ek mokada?

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 7 หลายเดือนก่อน +3

    ආසයි අනේ.දවසක් හරි ඔහොම ඉන්න .ඒත් මට තාම Passport එකක්වත් නෑ. 👍🏻😂🤭

  • @pandaproduction618
    @pandaproduction618 7 หลายเดือนก่อน +1

    Ardarei hemotama❤❤❤❤❤❤